ඕනිම කෙනෙක්‍ට ලේසියෙන් හදන්න පුලුවන් හරක් මස් කරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය
    හරක් මස් කිලෝ 1
    ලුනු රස අනුව
    කහ කුඩු තේහැදි 1/2
    ගම්මිරිස් කුඩු තේහැදි 2
    කරාබුබැටි 8
    එනසාල් 5
    පොල්තෙල්
    මිරිස් කුඩු තේ හැදි 2 1/2
    අමු තුනපහ කුඩු තේ හැදි 2 1/2
    ලූනු
    සුදුලූනු
    කුරුදු
    රම්පෙ
    කරපින්චා
    කොච්චි
    ගොරකා 4-5ක්

ความคิดเห็น • 42