Lasith Malinga ලසිත් මාලිංග උපහාර විරිදු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #viridu_nalin #Lasith_Malinga #ලසිත්_මාලිංග

ความคิดเห็น • 930

  • @LasithMalinga99
    @LasithMalinga99 3 ปีที่แล้ว +2014

    ඔබේ කවි පේලි වලට හදවතින්ම ස්තූතියි ❤️🙏

    • @_Nethu
      @_Nethu 3 ปีที่แล้ว +48

      ♥️ මාලි

    • @KaViYH35
      @KaViYH35 3 ปีที่แล้ว +62

      යෝකර් කින්ග් 😥.ඇත්තටම දුකයි මාලි අයියේ ඔයා තවත් ඉන්න ඕනේ ටීම් එකේ 😑❤️🙏.ඔයාගේ අගේ අර ගොන් කමිටුවට තේරුනේ නැති නැති උනාට අනිත් කට්ටියට හොදට තේරෙනවා 😪❤️

    • @sajannidarshana91
      @sajannidarshana91 3 ปีที่แล้ว +19

      ❤️❤️❤️

    • @nimeshsemasingha4769
      @nimeshsemasingha4769 3 ปีที่แล้ว +43

      මාලි අයියේ ගොඩාක් තැන්ක්ස් ප්ලීස් ලංකාවේ ඔයත් පුහුණුකරුවෙක් වෙන්න රත්තරන් අයියෙ පරිස්සමින් ඉන්න

    • @sachinjayasooriya6729
      @sachinjayasooriya6729 3 ปีที่แล้ว +37

      මාලි කව්ද කියලා ICC එකෙන් අපෙ ක්‍රිකට් බොර්ඩ් එකෙ ඔස්‍තාර්ලට පෙන්නනවා .දෙන්න පුලුවන් උපරිම ICC එකෙන් මාලිට දුන්න එක ගොඩක් සතුටුයි .මට විශ්වාසයි අයියා Icc hall of flamer කෙනෙක් වෙනවා අනිවා.

  • @vishwaadiptha307
    @vishwaadiptha307 3 ปีที่แล้ว +213

    අනේ අයියෙ ගොඩක් ස්තූතියි . රටට අගයක් නැති උනාට ලෝකෙටම අගයඇති මිනිසෙක් තමයි ලසිත් මාලින්ග කියන්නෙ ... ඇත්තටම මාලිංග ලංකාවෙ නැතුව වෙන රටක ඉපදුනානම් මල් පහන් පූජා කර කර අදහන උතුම් මිනිසෙක් වෙනවා නොඅනුමානයි ❤️❤️❤️❤️

    • @BuddhiJayalanka
      @BuddhiJayalanka 3 หลายเดือนก่อน

      Over ekata 5k tibbat mali aiya Ilaga over eka danna kiyala matak unama api danna api dinum kiyala kohomat... ekata Dan un.. ❤ mali aiya oya vage ratata gahana un goda dala oni apiya... Dan cricket Nam appiriyai

  • @ashi3527
    @ashi3527 3 ปีที่แล้ว +365

    බලා පොරොත්තු උන විඩියෝ ඒකක් 💖💖 මලිට ආදරේ අය කෝ 😍😍 ඒ වගේම නලින් අයියාටත් 😍😘😘💖

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න subscribe කරලා plzzz❤😓

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว

      Me inno. Math kemathima kidakayeka

    • @gayanflaaxz.1060
      @gayanflaaxz.1060 3 ปีที่แล้ว +1

      Sira ekenma.

    • @sohanikavindya4324
      @sohanikavindya4324 3 ปีที่แล้ว

      ඉන්නො ඉන්නො

    • @chitanthachamod9503
      @chitanthachamod9503 3 ปีที่แล้ว

      අපි එකෙන්ම ආදරෙයි

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +30

    සුබ පැතුම් මාලිගට ලංකාවේ නාමය ලෝකය පුරා බැබලෙව්වා. සුබ විශ්‍රාම දිවියක් ලැබේවා.❤️❤️🙏

  • @pickme1535
    @pickme1535 3 ปีที่แล้ว +136

    නරි කොහොමත් දන්නේ නැහැ සිංහයගෙ අගය 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️👍👍👍👍👍

  • @damithdushmantha7498
    @damithdushmantha7498 3 ปีที่แล้ว +19

    ඉන්දියාව දෝනිලාගෙන් කෝලිලාගෙන් තාම ප්‍රයොජනය ගන්නවා..එත් අපිට තියන සම්පත අපි නැති කරගත්තා..ලෝකයක් දනගැස්සූ මාලී ඔබට සුබ අනාගතයක්..

  • @chathuranadeesha1764
    @chathuranadeesha1764 3 ปีที่แล้ว +16

    මරෙනකම් හෙනගහනව අපේ රටේ පාලකයින්ට.... කාලකන්නි... අපෙ අවාසනාව...මාලි අයියේ ස්තුතියි

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +25

    මේකනම් නලින් අයියගෙන් බලාපොරොතුවෙන්මයි හිටියෙ ❤🙏ආදරෙයි පැලෙන්න මාලි ❤🙏🙏😞😞😞😞

  • @harsha3633
    @harsha3633 3 ปีที่แล้ว +12

    අයේ මේ වගේ සුපිරි ක්‍රීඩකයෙක් අපේ පොඩි උන්ටවත් බලන්න වෙන් එකක් නෑ...ජයවේවා මාලී..නියමයි විරිදුව..

  • @dehaonline8228
    @dehaonline8228 3 ปีที่แล้ว +50

    සුභ ගමන් මාලි 👋
    කවදාවත් හිතුවේ නෑ රසල්ට යෝකරේ බස්සල එයාව දන ගස්සපු විකට් එක ඔයාගේ අන්තිම විකට් එක වෙයි කියලා 😭😭😭😭😭😭😭😭😭😭😭

    • @sitijasandakalum7170
      @sitijasandakalum7170 3 ปีที่แล้ว

      ow ooi :(

    • @gayanflaaxz.1060
      @gayanflaaxz.1060 3 ปีที่แล้ว +1

      Thawa wada ganna hibuna ekek kawa cricket boad eke kalakanni?

    • @aboutcricket7291
      @aboutcricket7291 3 ปีที่แล้ว +1

      අපරාදෙ ටීම් එකට පට්ටම පාඩුවක් වුනේ😪

    • @chandanarukshan4477
      @chandanarukshan4477 3 ปีที่แล้ว

      😭😭😭

  • @pubudunimsara544
    @pubudunimsara544 3 ปีที่แล้ว +41

    දැන්නම් ඔය පාලකොයො කියල ඉන්න හැත්ත බුරුත්ත එපාවෙල තියෙන්නෙ 😭😭😭😭😖😓😓 ආදරෙයි මාලී 💔💔❣❣💕💕💞💞💓💖

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว

      Mawat subscribe kerla සප් එකක් දෙන්න ko

  • @dileepapathum8695
    @dileepapathum8695 3 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන්ම , මාලිංග නැති අඩුව ගොඩක්ම දැනේවි. 😔🙏🙏🥺😭

  • @musicrox7876
    @musicrox7876 3 ปีที่แล้ว +7

    ලස්සනයි විරිදුව . රටේ මනුෂ්‍යයන්ට වැඩක් නැති වුනාට. ඔයා ගොඩාක් අගයක් දෙනවා මාලිංගට. ක්‍රිකට් තමා රටේ නම දිදුලප ක්‍රීඩාව .වැරැදි උනාම බනිනවා. ඒත් ඒවා නොඅසා ඉන්නවා අපේ ක්‍රීඩාකයෝ. බුදු සරණයි .

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +60

    සුපිරිම වචන ටිකක්. මාලි හැමදාම අපේ හදවතේ ඉන්නවා උඩින්ම. පටිටම දුකයි අප්පා ❤❤❤

  • @pulithperera4520
    @pulithperera4520 3 ปีที่แล้ว +10

    දැන් කරන්න තියෙන්නෙ අපේ ටීම් එකට බෝලිං කෝච් වෙලා හරි එන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන එක විතරයි😓❤️ජයවේවා අපේ හදවතේ විරිදු ගායකයා💙

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ලස්සනයි ..
    නලින් අයියේ ..
    මම ගොඩක්ම ක්‍රිකට් ප්‍රියකරන .
    කෙනෙක් 👍 ..
    නරි කොහොමත් දන්නෙ නැ ..
    සිංහයකුගේ අගය ...👍👍 .
    අනිවාර්යයෙන්ම 👍 ...
    සුබ අනාගතයක් උදාවේවා .
    මාලි අයියාට ...

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 ปีที่แล้ว +11

    බලාපොරොත්තු වෙන් හිටියෙ නලින් අයිය..ආදරෙයි ලස්සනයි ආආආ...

  • @user-hm2mk8eo8b
    @user-hm2mk8eo8b 5 หลายเดือนก่อน

    මොනතරම් ඇහුවත් එපා වෙන්නෑ මේ විරිදු ❤️සුපිරි ආයේ කියන්නත් වචන නෑ 🥰🥰👍

  • @nadunsulochana1224
    @nadunsulochana1224 3 ปีที่แล้ว +84

    ගොඩක් ලස්සනයි මාමෙ ගොඩක් දුකයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන හොද අය යනවා පට්ට දුකයි 😭😭🤟🤟

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว +4

    හරිම දුකයි 😭😭😭😭😭😭මේ ගැන ඔබට බුදුසරනයි මාලින්ග👌පුතේ අපි greece

  • @tharushasathsindu9601
    @tharushasathsindu9601 3 ปีที่แล้ว +143

    පොඩි කාලේ ඉදන් මලිංග වගේ බෝල් දාන්න තමයි හැමතිස්සෙම බැලුවේ 😭

  • @vishwaadiptha307
    @vishwaadiptha307 3 ปีที่แล้ว +78

    ආදරෙයි හැමදාම ❤️ "යෝකර් කින් මාලි "

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +6

    මාලි කියන්නේ නියම සිංහලයෙක් 👍 ඉතිහාසයේ මේ නම ලිය වි හමාරයි.ඒත් මේ ජරා පාලකයෝ අපේ රට කනවා 👎👎👎👎👎👎👎 ස්තූතිය ඔබට අයියා විරිදු වලින් අප සනසනවට

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +7

    පරක්කු වුනා විරිදුව අහන්න 😊සුපිරිම සුපිරියි විරිදුව අතිවිශිස්ටයි මාලිංග .වීරයා. 🙏👍💕💖👌

  • @priyateach3124
    @priyateach3124 3 ปีที่แล้ว +59

    අඩේ ඒක ඇහුවට පස්සේ හිතට අමුතුම දුකක් ආවා ආය කවදාවත් 😥

    • @songhub3051
      @songhub3051 2 ปีที่แล้ว +2

      සිරාවටම බං

  • @nissankaperera3206
    @nissankaperera3206 3 ปีที่แล้ว +37

    හරිම ආසාවෙන් ඇහුව මල්ලියෝ හරිම ලස්සනයි ජයවෙවා තෙරුවන් සරණයි 🙏❤️

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว

      Mawat subscribe kerla සප් එකක් දෙන්න ko

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 3 ปีที่แล้ว +5

    අනිවා හලපු උන්ට හැමදාම අපි සෝලි තියනවා ස්තූතියි මාලි අමතක වෙන්නෑ මැරෙන තුරාවට🙏🙏🙏

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +2

    ලස්සනයි godak malliyo මාලිංග api edath adath hamadamath adarei maleeee ❤️❤️❤️❤️

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ .. ක්‍රිකට් ලොවේ මිහිර මැවූ මාලී... ලෝකේ හෙල්ලූ යෝකර් රජු ඔබයි අපේ මාලී...❤️❤️❤️🇱🇰🔥😘

  • @udharadhanushka6152
    @udharadhanushka6152 3 ปีที่แล้ว +6

    ලස්සනයි විරිදු එක ආදරෙයි මාලි . 😭😭😭😭😭😍😍😍😍😍😍😍

  • @Viewsonviews360
    @Viewsonviews360 3 ปีที่แล้ว +14

    වස් වැදියන් අයින් කල හැමෝටම ...
    ක්‍රිකට් කෝච් වේවා ලන්කාවේ .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshan4937
    @heshan4937 3 ปีที่แล้ว +3

    මාලි අයියේ ඔයා අපේ හදවත් තුල සදා අමරණීයයි🇱🇰🇱🇰 මට මාව අමතක උනත් කවදාවත් මාලි අයියේ ඔයාව අමතක වෙන එකක් නෑ. මොකද ඒ තරම්ම ඔයා අපේ හදවත ඇතුලෙ ඉන්නවා🇱🇰 ඔයා මේ රටට කරපු සේවය අප්ප්‍රමානයි. කියන්න වචන නෑ.ඇස් වලට කදුලු ආවා මේක බලද්දි

  • @denethkalum3545
    @denethkalum3545 3 ปีที่แล้ว +11

    අජන්ත් මෙන්ඩිස් වගේම ආසම කරපු ක්‍රීඩකයෙක් තමා මාලිංග කියන්නෙ කතා කරලා වැඩක් නෑ හරිම දුකයි ඇත්තටම ඇඩෙනවා🥺මම ක්‍රිකට් සෙල්ලම් කරන්නෙ නෑ රගර් සෙල්ලම් කරන්නෙ ඒත් රටේ මෙහෙම දේවල් වෙනකොට හරික කනගාටුයි🥺හරිම දුකයි ❤

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว

    ලසිත් මාලිංග වගේ දක්ෂ ජනප්‍රිය අය ගියහම අපේ ක්‍රිකට් කණ්ඩායම ට දෙවියන්ගේ ම පිහිට තමයි රටේ ජනතාව වෙනුවෙන් ඔබ කොපමණ කාළයක් කල සේවය සුළු පටු නොවේ ලක් මවගේ ආදරය දිනාගත් ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා බුදු සරණයි අපේ නලින් මහත්මයා හරිම හොඳ ලස්සන විරිදු පෙළකින් උපහාර ගෙනාවා ඔබ තුමා ට ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තුන් සරණයි

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +7

    අපි කවුරුත් ගොඩක් ආදරෙයි මාලින්ගට මේ වගේ ක්‍රීඩකයො අයින් කරල කොහොමද මැච් දිනන්නෙ

  • @comzol5507
    @comzol5507 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ එකෙන්ම 👌ඉදිරියම පලයන්.. බුදුසරණයි

  • @sihinakumara9177
    @sihinakumara9177 3 ปีที่แล้ว +14

    යෝකර් කින්ග් මාලී ආදරෙයි ❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @frdeswadresses2953
    @frdeswadresses2953 3 ปีที่แล้ว +1

    ලස්සන යි. නලින්. මල්ලි. හරිම. ලස්සන යි ඔයාට ආදරෙයි මානෙල් කූවෙට් ගම ගල්ගමුව මිගලැවෙ

  • @nethushapramodh1702
    @nethushapramodh1702 3 ปีที่แล้ว +7

    නලින් අයියා බලන් හිටියෙ අලුත් එකක් එනකන්. 🙂❤️💞💥
    මාලී ❤️🙏.

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 3 ปีที่แล้ว +12

    නැති වෙන්න ඕන අගය දැනෙන්න හැමදේටම ඒක එකයි නේද මාලි කොහොම හරි අය ගහනකන් අපි ආසාවෙන් බලන් හිටියා ඒත් හැමදාම පාලකයා දිනුවා අපි පරාද වෙනවා තෙරුවන් සරණයි මාලි අයියෙ තෙරුවන් සරණයි නලින් ඔයාටත් පරිස්සමින් ඉන්න හැමෝම

  • @production1349
    @production1349 3 ปีที่แล้ว +37

    🤟❤️ විරිදුව ගොඩක් ලස්සනයි අයියා. ආදරෙයි මාලි ❤️

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว

      Mawat subscribe kerla සප් එකක් දෙන්න ko

  • @crickethighlights5962
    @crickethighlights5962 3 ปีที่แล้ว +20

    නියමයි අයියේ 💛
    මාලි හලපු උන්ට වස්වැදෙන්න ඕනෙ ඔක්කොටම 😳

  • @madushanprasanna4902
    @madushanprasanna4902 3 ปีที่แล้ว +23

    මොනවා නැතත් මෙිකටනම් ආදේරේයි මෙි විරිදුවට..

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +1

    Malik broooo good luck Bokkatama vaduna nalin sahodaraya jayawewa budusaranyi jayawewa....

  • @pramukhacooray2560
    @pramukhacooray2560 3 ปีที่แล้ว +24

    නලිනෝ ඔයාගේ ඔක්කොම විරිදු ටික අල්ලලා එක playlist එකක් හදන්න පුලුවන්ද වෙන වෙනම නැතුව...

  • @LasinduNawanjana
    @LasinduNawanjana ปีที่แล้ว +1

    වැඩියෙන්ම ගරැකරන විරයේක් මලින්ග කියන්නේ ලංකාවේ උන්ට අපෙ රටේ විරයන්ට තැනක්නැ මාලිගට ජය

  • @MenuAdhikari317
    @MenuAdhikari317 3 ปีที่แล้ว +16

    ආදරෙයි මාලි❤️❤️

  • @getastar2382
    @getastar2382 3 ปีที่แล้ว

    ජයවේවා මාළි....දීර්ඝායු.මාළි....ආදරෙයි හැමදාමත් ..බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා .නලින් මල්ලි ..ගොඩක් .ලස්සනයි .විරිදු වලින් හරි.උපහාර දැක්වුවා.ඔබට බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 මම ඩුබායි

  • @romeshkaushalya5462
    @romeshkaushalya5462 3 ปีที่แล้ว +16

    😢😢😢😢😢😢😢😢😢😢😢😢 ඒ යෝකර් පන්දුවට හැමදාම ආදරෙයි මාලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢😢😢😢😢😢

  • @udarajayamal54
    @udarajayamal54 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී නලින් අයියේ මේ වගේ වීරයෙක් ගැන විරුදුවෙන් දීපු වචන ටිකට ❤️

  • @akilaa8236
    @akilaa8236 3 ปีที่แล้ว +29

    මාලි අයියා මීට අවුරුදු 2 ට කලින්
    0 1 W W W W නුවර හොල්ලපු මාලිගේ අවසන් තරගය .. අදටත් මතකයි යෝකර් ටික ,මේච්ර ඉක්මනින් මාලි ක්‍රිකට් පිටියට සමුදෙයි කියලා හිතුවේ නැ .
    99 GOOD LUCK ..❤🇱🇰❤

    • @gayanflaaxz.1060
      @gayanflaaxz.1060 3 ปีที่แล้ว

      Chance ekak na balan idala therumak nathi nisa?

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว

      Mawat subscribe kerla සප් එකක් දෙන්න ko

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +2

    Yorker king ,,අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ ,,ආදරෙයි හැමදාම 💪🏆❤️💐💪🙏❤️💐🏆,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @asankaC7283
    @asankaC7283 3 ปีที่แล้ว +8

    මාලි නැති අඩුව දැනෙනකොට කොහොම හිත හදාගන්නද .ආදරෙයි මාලි අයියා ❤️❤️❤️ ගොඩක් ස්තුතියි රට වෙනුවෙන් කරපු සේවයට 🙏🙏

  • @kumarysandiya245
    @kumarysandiya245 3 ปีที่แล้ว +1

    Aiyae viriduwa godak lassanai 👌👌👌👌👌👌👌👌❤❤❤❤❤

  • @shaveenmadusanka8031
    @shaveenmadusanka8031 3 ปีที่แล้ว +8

    මාලිට ආදරේයි එවගේම නලින් අයියටත්😘😘😘💖💖💖

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว

    විරිදු සුපිරියි 🤟 මාලි නැති අඩුව ලංකාවේ cricket team එකට දැනෙයි

  • @aselamadushanka6150
    @aselamadushanka6150 3 ปีที่แล้ว +4

    මාලි අය්යා ට හැමදාම අපි ආදරේයි ❤❤❤❤sri lanka teem එකේ කොච් වෙලා ආයේ එන්න කෝ මාලි අය්යේ ❤❤❤❤❤

  • @sanjulakrishan2906
    @sanjulakrishan2906 3 ปีที่แล้ว +2

    පට්ට චරිතයක් ඒ පද පේලි ගැලපෙනව මරුවට👌👌,මාලිටත්❤ මේ පද පේලි අමුනලා අපිට කියන අයියෙ ඔයාටත් ජයෙන් ජය!!❤

  • @geethikamarasingha7462
    @geethikamarasingha7462 3 ปีที่แล้ว +12

    අයියා කියයි කියලා බලාපොරොත්තු වෙච්චි විරිදුවක්..
    ❤️මාලි❤️99❤️😥😥

  • @dilshanmadee1725
    @dilshanmadee1725 3 ปีที่แล้ว

    බලාගෙන හිටපු එකක් ❤ ස්තුතියි අයියා ❤️

  • @podisana2465
    @podisana2465 3 ปีที่แล้ว +4

    Great Mali we will miss you 😥♥️🇱🇰🌍💪 supiri viriduva

  • @ranakirala8755
    @ranakirala8755 3 ปีที่แล้ว +2

    අයියනම්...!👌👌👌👌කියන්න වචන්නත් නෑ අයියේ නියමයි.❤️🇱🇰👌🙆

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 ปีที่แล้ว +13

    ආදරෙයි මාලි බුදුසරණයි

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න subscribe කරලා plzzz❤😓🌹

  • @shenalshalidu3214
    @shenalshalidu3214 2 ปีที่แล้ว +2

    තාමත් රටට ආදරය කරන අය ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි මාමේ.... ඔයාට තවත් මේ වගේ විරිදු කියන්න ශක්තිය ලැබේවා!

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว +22

    මාලි ඔබට බුදු සරණයි ..🙏🙏🙏 ආදරෙයි හැමදාම ❤️❤️❤️ මල්ලි අදත් විරුදුව නියමයි ❤️❤️

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว

      Mawat subscribe kerla සප් එකක් දෙන්න ko

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 3 ปีที่แล้ว

      @@cricketwitheranga ඔන්න සප් කරා 49

  • @ashokoashoka6572
    @ashokoashoka6572 2 ปีที่แล้ว

    නියමයිනේ ,ගොඩාක් ස්තුතියි ඔබට tharuwan saranay

  • @SithumSG
    @SithumSG 3 ปีที่แล้ว +32

    ආදරෙයි මාලි හැමදාම පනටත් වඩා 🥺❤️ කියාගන්න බැරි දුකක්

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 ปีที่แล้ว

    ස්තූතියි මාලී ,,,,ඔබටත් සිතූතියි නලීන් සහෝදරයා බුදුසරණයි

  • @kavindumadushan4148
    @kavindumadushan4148 3 ปีที่แล้ว +6

    යෝකර් කින්ග් මාලි මතකයි වැඩ කෑලි 💪💪❤❤❤❤❤

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 ปีที่แล้ว

    සුපිරි 💓💓💓 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @kavishkadilshan8066
    @kavishkadilshan8066 3 ปีที่แล้ว +4

    ආදරෙයි මාලි අයියේ හැමදාමත් ❤

  • @surangasoyza3156
    @surangasoyza3156 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි 🙏
    නලින් අයියා ඔයාට බුදු සරණයි !

  • @isururajapaksha6907
    @isururajapaksha6907 3 ปีที่แล้ว +6

    යොකර් කිං ජිවිතේ දැකපු සුපිරි දක්ෂයෙක් මාලි අයියා ❤️❤️❤️💪💪

  • @malkibaba3496
    @malkibaba3496 3 ปีที่แล้ว

    Aiye Oya Ela Ha සුපිරි Godak wtinawa කවිය

  • @kavindubro3497
    @kavindubro3497 3 ปีที่แล้ว +6

    කියන්න තියෙන දේ කෙලින් ම කියන . වැඩ පෙන්නපු සුපිරි වැඩ්ඩා මාලි ,

  • @siyaurrahman6062
    @siyaurrahman6062 3 ปีที่แล้ว

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු විශිෂ්ටතම පන්දු යවන්නා සඳහා... ඉදිරිපත් කර... නියම විරිඳු ගායනා... මාලිට... ජයවේවා!!! නලීට... ජයවේවා!!!

  • @deshanbandara5005
    @deshanbandara5005 3 ปีที่แล้ว +8

    යෝකර කින් ලෝකයේ, හදා ඔබයි මාලි අපේ ❤️❤️❤️👈

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว +1

      Mawat subscribe kerla සප් එකක් දෙන්න ko

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 3 ปีที่แล้ว

    විරිදු lassanai malita adarei Hamadama කරපු සේවය nam kiyala nima karanna ba budu saranai 🙏🙏🙏🙏

  • @pulasthisadaruwan4148
    @pulasthisadaruwan4148 3 ปีที่แล้ว +22

    මාලිගෙ comment එකක් දැම්මොත් තමා වටින්නේ❤️🔥

  • @janithnadeera3641
    @janithnadeera3641 3 ปีที่แล้ว

    Niyama වදන් ටික ආදරෙයි මාලි වගෙම නලින් අයියා❤️

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 3 ปีที่แล้ว +6

    අනේ හොඳ ක්‍රීඩකයෙක් .❤️

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 3 ปีที่แล้ว

      Mali99❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @asankadharshana2745
    @asankadharshana2745 3 ปีที่แล้ว

    ඔහුගේ දක්ෂතාවය හැකියාව අත්දැකීම් මේ රටට ඉතිරි කරගන්න හැකි වේවා.. නාමල් ක්‍රීඩා ඇමති මාලිංග ගන්න පුහුණු කරුවෙක් විදිහට.

  • @akkapana
    @akkapana 3 ปีที่แล้ว +9

    හදවතේ ක්‍රීඩකයා

  • @nilukakumari6870
    @nilukakumari6870 3 ปีที่แล้ว +2

    මාලින්ග අයියේ අාදරේයි හැමදාම..😂😂😂 නලින් අයියේ ලස්සනයි වැඩෙි..අාදරේයි හැමදාම..😍😍😍

  • @naviya1132
    @naviya1132 3 ปีที่แล้ว +14

    මාලි 😍❤✨️

  • @rasikamadusanka8424
    @rasikamadusanka8424 3 ปีที่แล้ว

    Yorker king. ලෝකයක් කතා කරන ලෝකෙම ක්‍රිකට් ලෝලීන්ගේ වීරයෙක් උන රටේ නම ජාත්‍යන්තරයට අරන් ගිය මේ වගේ අයටත් ඉහළ පුටුවල ඉන්න අය මෙහෙම සලකනකොට ඇත්තමයි ඔබ කරන්නෙ ලොකු සේවයක්. Good luck..💪💪

  • @shegiofficial7939
    @shegiofficial7939 3 ปีที่แล้ว +4

    නියමයි නලින් අයියේ
    මාලි ඔයානම් පිස්සුවක්

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +1

    ආදරෙයි මාලි. ❤️❤️❤️❤️❤️❤️නලින් මල්ලියෝ ඔයාලටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 ปีที่แล้ว +5

    මාලින්ග.....අපේ ගැම්ම.....💪💪💪💪💪

  • @shreelanka8736
    @shreelanka8736 2 ปีที่แล้ว

    ස්තුතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ආදෙරේයී රටක් ව්ටින සිංහයා අපේ 🙏🙏🙏🙏🙏

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 3 ปีที่แล้ว +5

    ආදරෙයි නලින් අයියා ස්තුතියි ❤❤❤ මාලි ❤❤❤

  • @christopherpragash67
    @christopherpragash67 5 หลายเดือนก่อน

    මාලි live match එකක් බලන්න ආසයි. ආයෙත් එහෙම වෙන්නේ නැහැනෙ.😢😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @adeeshadewminda7037
    @adeeshadewminda7037 3 ปีที่แล้ว +2

    අයියේ මාලී වෙනුවෙන් තව එකක් ගහමුද❤️☺️

  • @crickupdate
    @crickupdate 11 หลายเดือนก่อน

    තාමත් බලනවා.. මගේ ලෝකේ වීරයා මාලි ❤❤

  • @prasannamadusanka9771
    @prasannamadusanka9771 3 ปีที่แล้ว +7

    නරි කොහොමත් අදුරන් නෑ සිංහයංගෙ අගය . ❤️

  • @djmusiczonelk2003
    @djmusiczonelk2003 2 ปีที่แล้ว +1

    යෝකර් කිංග් ලෝකෙම මතකයි හැම දාකම😢😢❤️❤️❤️

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +12

    අයියෙ යුද්දෙන් දිවි පුදපු රනවිරුවන් වෙනුවෙන් ලස්සන වීඩියො එකක් කරන්නකෝ 🙏🙏🙏❤🇱🇰❤❤

    • @chanulanirwan6840
      @chanulanirwan6840 3 ปีที่แล้ว +2

      අනේ ඔවු අයියේ අනිවාරෙන්ම ඔනේ

    • @ashankavishka8484
      @ashankavishka8484 3 ปีที่แล้ว +2

      ow❤

    • @sankasandew9067
      @sankasandew9067 3 ปีที่แล้ว +1

      @@ashankavishka8484 හ්ම්ම්

    • @sankasandew9067
      @sankasandew9067 3 ปีที่แล้ว +1

      @@chanulanirwan6840 අනිවා ඕනෙ

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි විරිදුව.ආදරෙයි මාලී 💖💖💖

  • @shevonnimantha1847
    @shevonnimantha1847 3 ปีที่แล้ว +5

    Gemmak❤️💪

  • @thiumthium8057
    @thiumthium8057 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මාලිව අගය කලාට💖💖රට යනඅත ගැන දුකයි😓