ඔබේ මනස ලෙඩ වෙලාද? මේ ලක්ෂණ තියනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 วันที่ผ่านมา

    කතාව හරියටම හරි”
    ඒක හරියට මේ වගේ!!!
    යම් මුව පැටියෙක්’ තම මුව පියා ගෙන ගොස් වතුර පොවා ඇත්තෙ එකම විලකින් නම්” යම් දිනක ඒ මුව පියා සිංහයෙක්ගෙ හෝ කොටියෙක්ගෙ ගොදුරක් වූ වහාම “
    ඒ මුව පැටියා ගොදුරු කරගන්න ඒ සිංහයා හෝ ඒ පැටියා යන එන පැති බලා වැඩෙන්න දෙන එක පමණමයි කරන්නෙ” ඒ පැටියා ගැන ඇස ගසාගෙන සිට ‘ මොකද” සිංහයා දන්නවා මේපැටියා තම පියා විසින් වෙන විලවල් හදුන්වාදී නැතිවග”
    ඒනිසා ඒපැටියා ක්ශණිකව ගොදුරු කරගන්නැ ඒ පැටියව බැංකු ගිණුමක තබනවා වගේ තබා බලා හිද ආහාර හිග වී සිරුර වැඩුනු පසු ගොදුරු කරගන්නවා!!!”
    අන්න ඒවගේම තමයි” ලෝකය නොදැකපු ලෝකයේ මිනිසුන්ගේ මනසේ ස්භාවය නොහදුනපු මනසකටත් වෙන දේ”!!!
    ඒ නිසා” ජීවිතය යනු ඉවසීම තුලින් ද, දරාගැනීම තුලින්ද අධ්‍යාපනය ලබපු දෙයක් ලෙස හුරු කල බවයන් ට තමයි සසර තුල ගල් කණුවක් වියහැක්කේ බව සිහිතබාගෙන් ජීවත් වෙමු!!!”
    ඇත්තටම හොද අද්දැකීම් සහිත උපදේශක වරියක්!!!”
    Good Luck"!!!

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน

    Dr. I 'm happy to hear this vedio. I can control everything though I 've to face so many problems throughout of my life. I make up my mind watching vedios religious guidance, reading

  • @ParamiParami23
    @ParamiParami23 7 หลายเดือนก่อน +5

    අනේ doctor මට වයස අවුරුදු 20 ..මාව මගේ දෙමාපියන් අසීමාන්තික විදියට ගෙදරටම කරලා හිර කරන් හදන්නේ ..මාව තනියම කොහෙවත් යවන්නේ නැහැ . අඩුමතරමේ මන් යාලුවො එක්ක ඇසුරු කරනවාටවත් මෙයාලා කැමති නැහැ 😢
    මන් පිරිමිලමයෙක් එක්කවත් කතා කරයි යාළුවෙයි කියලා බයේ මෙයාලා මාව හිර කරනවා . මට කියලා job එකක්වත් කරන්න මාව ගෙදරින් එලියට තනියම යවන්නේ නැහැ .😢
    අනේ doctor මට මේ පීඩනය තවත් දරා ගන්න බැහැ .
    මට බයයි මාත් ලෙඩ වෙයි කියලා ..please doctor help me🙏 give me a answer 😢🙏

  • @manukamihiranga5634
    @manukamihiranga5634 9 หลายเดือนก่อน

    Thank you 💖

  • @DilrukshiHettiarachchige-gt2mz
    @DilrukshiHettiarachchige-gt2mz 9 หลายเดือนก่อน +1

    Man obathumiyage katha godak ahanava jivitheta godak vedagath deval

  • @SaraCyprus
    @SaraCyprus 18 วันที่ผ่านมา

    Doctor ; thank you... Mata thaama me mind eka hada gan na bari wa enne. Loku epa wi ma kin. Enne. Try karan nam.

  • @ErandiBhagya-yj5nx
    @ErandiBhagya-yj5nx 8 หลายเดือนก่อน +1

    Doctorwa sambanda kraganna puluwan kohomada

  • @RasikaKumara-t9x
    @RasikaKumara-t9x 9 หลายเดือนก่อน

    Miss katha karanna puluwanda

  • @AmilaNuwan-j5o
    @AmilaNuwan-j5o 8 หลายเดือนก่อน

    Ane mis matath me prasna tiyenawa

  • @indunilmaduranga4910
    @indunilmaduranga4910 5 หลายเดือนก่อน

    ❤️❤️👌

  • @isuruchathuranga4404
    @isuruchathuranga4404 9 หลายเดือนก่อน

    Doctrwa sambanda karaganna puluwn kohomada counselling walata.

  • @dilsha3618
    @dilsha3618 5 หลายเดือนก่อน

    Matth docterta kthakrnna onaa

  • @Sandu-st9kr
    @Sandu-st9kr 5 หลายเดือนก่อน

    💖

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl 5 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕💕💕

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 6 หลายเดือนก่อน

    Sthuti

  • @pramudiparami6807
    @pramudiparami6807 9 หลายเดือนก่อน

    ❤🎉🎉😂

  • @LataAm
    @LataAm 9 หลายเดือนก่อน +2

    ඔබතුමිය ගෙ.නමිබරය.දාන්න❤.මමමානසික.පුශ්නයක්.විදවනවා.මට.පිහිටවන්න..දරුවන්.තුන්දෙනෙක්ගෙ.අමිමෙක්.මම.

    • @Chutibaba246
      @Chutibaba246 9 หลายเดือนก่อน +2

      ඔයාගේ ප්‍රශ්නය තව කෙනෙක් එක්ක කියන්න යද්දී ගොඩක් කල්පනාවෙන්. මොකක්ද හැමෝම එකවගේ නෑ. ඔබේ ප්‍රශ්නය කොලයක ලියන්න. කවුරැ නැතිවෙලාවක. නිදහස් වෙලාවක ලියන්න. දවසක් දෙකක් කරද්දී ඔයාට නිදහසක් දැනෙයි. මම මේ මගෙ අත්දැකීම ඔයාට කිව්වේ.