UGC Approved Degrees for Anyone | ඕනිම කෙනෙකුට කරන්න පුළුවන් UGC අනුමත උපාධි දැන් SIBA Campus එකෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2023
  • UGC Approved Degrees for Anyone | ඕනිම කෙනෙකුට කරන්න පුළුවන් UGC අනුමත උපාධි දැන් SIBA Campus එකෙන්
    🌐Web: siba.edu.lk/ 📞Phone: 0812421693
    ✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
    🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
    📌 Use Coupon: DINUKA
    ✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawijesinghe.com
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 136

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +37

    බුදු සරණ යි ! අනේ ඔයා ඒ කාලෙ මේ වීඩියෝ එක කලා නම් ම අද ගොඩ.අවාසනාව.හැබැයි මේ සමාජ මෙහෙවර ඉතාමත්ම අගය කල යුතුයි.කුනු රහ promote කරල like දාගෙන ගොඩ යන්න දගලන set එකට වැලේ වැල් නැතිවෙන්න ඕන.තරුණ පරපුර හරි මගට ගෙන යාමට කටයුතු කලාට අපගේ ප්‍රණාමය!

  • @maheshfernando1905
    @maheshfernando1905 9 หลายเดือนก่อน +1

    නොදන්නා කරුනු ගොඩක් දැනගත්තා.ස්තුතියි.🙏

  • @wasanthakumara3175
    @wasanthakumara3175 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අයියේ ❤

  • @user-sj1bq7vr3h
    @user-sj1bq7vr3h 6 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පිං aiye.. බුදුසරණයි ❤

  • @chamodimalshini
    @chamodimalshini 11 หลายเดือนก่อน

    Aththatama godak wadagath

  • @prabodyanethsara7319
    @prabodyanethsara7319 11 หลายเดือนก่อน +8

    මේ අමාරු කාලේ වටින පනිවිඩයක් අයියේ බුදුසරණයී ❤

  • @හායිහූයි
    @හායිහූයි ปีที่แล้ว +1

    Highly recommend ❤

  • @හායිහූයි
    @හායිහූයි 5 หลายเดือนก่อน

    Highly recommend .❤

  • @naduninirasha178
    @naduninirasha178 10 หลายเดือนก่อน +1

    තැන්කු අනේ ගොඩාක් පින් ඔයාට ❤❤

  • @Charithsoft
    @Charithsoft ปีที่แล้ว +4

    Highly Recommended ✅💫💯

  • @Anuwa-nt8jj
    @Anuwa-nt8jj ปีที่แล้ว +4

    තැන්ක්ස් අයියා ලොකු බරක් නිදහස් උනා ❤

  • @PradeepNalaka414
    @PradeepNalaka414 ปีที่แล้ว +5

    ඇතුලත් වෙන්න ඕන වයස් සීමාව කීයද? Certificate Course වලට apply කරන්න ඕන කරන Qulification මොනවද? කොතනින්ද ඒවා බලන්නේ? ඒ ගැන පොඩ්ඩක් කියන්න.

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne ปีที่แล้ว +1

    SIBA ❤️

  • @thakshilasandarenu8438
    @thakshilasandarenu8438 9 หลายเดือนก่อน

    Please mata mekata reply ekak denna aiye..IIC university of technology eke degree eka ganne..global edu campus kiyna eken meka karanne..eke B.ed english eka karala..government teaching apply karanna puluwan da?please reply ..

  • @Jayaruwan_net
    @Jayaruwan_net ปีที่แล้ว +5

    Awurudu 16ta adu 14ta wadi ayata karala cetificate eka ganna puluwan online cources tikak kiyannako ayiye English Or IT wage ewa online coutces.

  • @danushkanimanthi8940
    @danushkanimanthi8940 ปีที่แล้ว

    Mt kauruhari kiynw garment wal manager thanthurat wge yn krn oni cours ela mokd kiyl moratuwe,slita eke thiynwd e cours

  • @chamiduhansana8543
    @chamiduhansana8543 ปีที่แล้ว

    ❣️

  • @shani0127
    @shani0127 ปีที่แล้ว

    Ane manda..sr..me campus eke english meadiam walinda tiyenne...ethkot..me siba campus eke...diploma ehemath tiyenawada

  • @nirmalls2651
    @nirmalls2651 ปีที่แล้ว

  • @KavindyaMudunkotuwa-js1ie
    @KavindyaMudunkotuwa-js1ie ปีที่แล้ว

    Job ekak krna gamn part time krnna pluwn hospitality management diploma or degree mnwda kiyla tikak kiynwada?🙏🙏

  • @tashengunathunga-vw2gq
    @tashengunathunga-vw2gq ปีที่แล้ว

    Ayye degree ekak hold karana process eka gana danagnn widihak ndd

  • @fazeenaamanulla3031
    @fazeenaamanulla3031 ปีที่แล้ว +1

    මට Hindi උපාධියක් ගන්න ඕන, ඒක කර ගන්න පුළුවන් ද? A/L කරේ නෑ, දෙනට hindi ඉගන ගන්න ගමන්, වෙනම, උපාධි ගන්න ඕන, පුළුවන් වෙවි ද?

  • @Navod_sandakelum
    @Navod_sandakelum 10 หลายเดือนก่อน

    Aiye 2021 A/l karapu kenekt mekat apply Karanna puluwanda

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 ปีที่แล้ว

    UGC eke piligath digress ptarata piligannawada job valata

  • @lakmenisenarathna7295
    @lakmenisenarathna7295 ปีที่แล้ว +2

    Aiye government lone (2023)eaka gana video eakak dannako

  • @malmishihara9976
    @malmishihara9976 6 หลายเดือนก่อน

    Vidya peeta giya ayata bed eka karanda hoda campus ekk kiyannko

  • @AshenBandara-fu4mj
    @AshenBandara-fu4mj 6 หลายเดือนก่อน

    A/l technology karapu lamayint thiyna digree s monda

  • @investjanaka1526
    @investjanaka1526 9 หลายเดือนก่อน

    Api lankawen elye inne brother? online exam karanda puluwanda SIBA eke

  • @WasanaLakmini-tp7ig
    @WasanaLakmini-tp7ig 9 หลายเดือนก่อน

    Ape campus eka..❤️😍

  • @imashamadhumali5516
    @imashamadhumali5516 ปีที่แล้ว +7

    My university ❤️😍

    • @Navod_sandakelum
      @Navod_sandakelum 10 หลายเดือนก่อน

      Akke 2021 karapu kenekta mekat apply Karanna puluwanda

    • @avinashviduranga
      @avinashviduranga 8 หลายเดือนก่อน

      @@Navod_sandakelum it degree ek kiyada kiyanne?

  • @Greenler300
    @Greenler300 ปีที่แล้ว

    Ciba university eke bst wlt food science degree ekk nadd

  • @DiliniUdeshika-nk6zs
    @DiliniUdeshika-nk6zs หลายเดือนก่อน

    Me campus ekata 2023 (2024)A/l ayata apply karanna barida

  • @kavithahasakalum
    @kavithahasakalum ปีที่แล้ว +20

    ලෝකය හොදම university වන harvard ,oxford වගේ ඒවගෙන් දෙන ඒවත් ugc එකේ approved නැහැ ,😂එහෙමයි කියලා ,ඒවා වැඩක් නැති වෙන්නෙ නෑනේ 😂😂ugc ඕනි ලංකාවෙම ඉන්න කුහකයොන්ට කියලා තමා ,දන්නෙ,dgree එක බලලා job එකට ගන්න උන් ඉන්න හින්දා තමා ලංකාවට කවදාවත් දියුණු වෙන්න බැරි 😂😂😂 job එකට ගන්න ඕනි එයා කොහොමද වැඩ කරනවද බලලා මිසක් dgree එකෙන් නෙවෙයි 🥴

  • @mandinibandararajakaruna
    @mandinibandararajakaruna ปีที่แล้ว

    Ape campus eka❤️

  • @user-vn8uc9rk3l
    @user-vn8uc9rk3l 7 หลายเดือนก่อน +1

    උපධි සදහා අයදුම් කරන්න අවම වයස් සීමාව දැනගන්න පුලුවන්ද

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne ปีที่แล้ว +4

    My university ❤️

    • @thisaranethmina8176
      @thisaranethmina8176 ปีที่แล้ว

      කොහොමද payments brother

    • @Navod_sandakelum
      @Navod_sandakelum 10 หลายเดือนก่อน

      2021 A/l karapu kenekt apply Karanna puluwanda

  • @Tautisawa
    @Tautisawa ปีที่แล้ว

    My university

  • @user-fe2dp5gz5x
    @user-fe2dp5gz5x ปีที่แล้ว

    Bio tec degree ekk krnn puluwand me university eken

  • @jeniferpatrick2169
    @jeniferpatrick2169 11 หลายเดือนก่อน

    Is Gatewick college kandy good or ??

  • @senaruberu4567
    @senaruberu4567 ปีที่แล้ว

    Seems like a another Diploma mill.
    some foreign degrees are valuable.
    be careful about spending money.

  • @jeewakumudumali1673
    @jeewakumudumali1673 4 หลายเดือนก่อน

    කොළඹ රාජ්‍ය කැම්පස් 1ක් නැද්ද අයියා ලොකු ගානක් ගෙවන්නේ නැතුව commerce කරපු කෙනෙක්ට

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว

    Reccomended private university monawda sir

  • @yourmoviechannel-fq1gv
    @yourmoviechannel-fq1gv 9 หลายเดือนก่อน

    Aiye nuwara ynn bri ayta free eka online
    Krnn brida

  • @user-zx1gc4jq4o
    @user-zx1gc4jq4o ปีที่แล้ว

    Pramary teacheing gana poddk kiyanna puluwan da

  • @vinithadesilva4333
    @vinithadesilva4333 9 หลายเดือนก่อน

    මට අවශ්‍ය වෙනවා හොද දැනුවත් පැහැදිලි කිරීමක් .
    උදවු කරන්න පුළුවන් ද ?
    මම දන්න දරැවෙක් esoft metro campus eke .ෆවුන්ඩේශන් එක කරගෙන යනවා.IT එකක් .නමුත් මම මේක විශ්වවිද්‍යාලය කොමිෂන් සබාවේ අනුමතයි කියලා දැක්කේ නෑ.ඊසොෆ්ට් එක මේ කියන විශ්වවිද්‍යාල පුතිපාදන කොමිෂන් සබාවේ අනුමතයි.නමුත් IT degree එක අනුමත නෑ.bIT එක බිස්නස් මැනේජ්මන්ට් එකයි තමා වලිඩ් කියන්නේ .මේ වගේ විශ්වවිද්‍යාල පුතිපාදන කොමිෂන් සබාවේ අනුමත නොවන මේ වගේ උපාදියක් කලොත් රට ඇතුලේ ජොබ් මාකට් එකක් ගන්න එක අභියෝගයක්ද

  • @sajithlakshitha1415
    @sajithlakshitha1415 ปีที่แล้ว

    adeeh...ape campus eka....🤩

    • @gayanihashinika-mq1nc
      @gayanihashinika-mq1nc 9 หลายเดือนก่อน

      ඔයා කරපු course එක මොකක්ද කියන්න පුලුවන් ද

    • @sajithlakshitha1415
      @sajithlakshitha1415 9 หลายเดือนก่อน

      @@gayanihashinika-mq1nc English & IT Diploma 😊

    • @dilrukgsashi7698
      @dilrukgsashi7698 9 หลายเดือนก่อน

      Mata campus eke num ekk denn puluwn d.

  • @alexdhanushan544
    @alexdhanushan544 10 หลายเดือนก่อน

    siba campus eke bashawa english mediamda

  • @ajithpeiris5389
    @ajithpeiris5389 ปีที่แล้ว +10

    මේවා විවිධ ආයතන වලින් සල්ලි අරගෙන කරන යූටියුබ් වැඩසටහන් බව හැමෝම මතකයේ තබාගන්න

  • @chiruuvlogs2318
    @chiruuvlogs2318 5 หลายเดือนก่อน

    Itta eke diploma ek hodai d

  • @mheshikananayakkara6185
    @mheshikananayakkara6185 ปีที่แล้ว +1

    අයියේ a/l secind shy එකක් privet දාලා කැම්පස් select වුණාම ugc එකට යවන doccument වලට අත්සන් දාලා යවන්න බලය ලත් නිලධාරියෙක් ගෙනේද(මම second shy privet කලේ)😢😢😢

    • @kusumakumariify
      @kusumakumariify ปีที่แล้ว

      A/L second or third time kala kiyala campus apply karanna prasnayak naha. Application call karana kaleta application danna.

  • @nirohansi5803
    @nirohansi5803 9 หลายเดือนก่อน

    Music nedda?

  • @dhanuu8949
    @dhanuu8949 ปีที่แล้ว +2

    Aiye mn ALevel Bio kare 3F. Alevel fail wela karanna puluwan degree monawada

    • @pathumdarshana5262
      @pathumdarshana5262 ปีที่แล้ว +1

      Open University ake, Foundation Course ekk krl
      Science degree k krn puluwn.

    • @dhanuu8949
      @dhanuu8949 ปีที่แล้ว

      @@pathumdarshana5262 Thanks Bro

  • @nimanthisenarathne5677
    @nimanthisenarathne5677 ปีที่แล้ว

    aiye CINEC application call karanne kawadda?

  • @roshandilrush3799
    @roshandilrush3799 ปีที่แล้ว

    Podu parikshanayath pass wenna onida

  • @jayaniadikari5788
    @jayaniadikari5788 3 หลายเดือนก่อน

    B ED eka natida meke

  • @n.d.t6250
    @n.d.t6250 7 หลายเดือนก่อน

    SITC campus ake ganath kiynko

  • @GathikaSwarnapali-ce2ml
    @GathikaSwarnapali-ce2ml ปีที่แล้ว +3

    සල්ලි ගොඩක් තියෙන්නේ අයට උපාධි කරන්න් හොඳයි .. .පුද්ගලිකව ආයතනය වලින් උපාධි ගන්න් අයට රැකියා ලැබ්න්නෙ නැහැ කියලා එක්ක් නැහැ .. .

  • @hiruniishara2896
    @hiruniishara2896 10 หลายเดือนก่อน

    Siba campus eke degree gaththa kenek msg ekak dannko

  • @chandimalakmalisilva4501
    @chandimalakmalisilva4501 9 หลายเดือนก่อน

    Lincoln eka valid da

  • @tilushahiran1777
    @tilushahiran1777 ปีที่แล้ว

    🤠🤠

  • @kaveeshamadushani3527
    @kaveeshamadushani3527 ปีที่แล้ว +2

    Niibs eketh denv...bsc it(hons) ugc approved

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Applied media communications

  • @rashmivihangika8447
    @rashmivihangika8447 10 หลายเดือนก่อน +3

    පොදු පරීක්ශනය නැතුව ඒලෙවල් සබ්ජෙක්ට් තුනම පාස් උනාම කරන්න පුළුවන් ඩිග්‍රියක් නැද්ද

    • @vinithadesilva4333
      @vinithadesilva4333 9 หลายเดือนก่อน

      මගේ නම් පොදු පරීක්ෂණ 45ක්.

  • @praveen_karunarathna.
    @praveen_karunarathna. ปีที่แล้ว +1

    Marine engineering gana video ekak oniiiii

  • @nipunaweerasinghe1333
    @nipunaweerasinghe1333 ปีที่แล้ว +9

    Got IT Bsc degree from SIBA Campus

    • @dewsithunailhut
      @dewsithunailhut ปีที่แล้ว +2

      Eh degree eke course fee eka keeyak withra wenwd?

    • @theseeker2
      @theseeker2 ปีที่แล้ว

      Fee එක කියද

    • @nipunaweerasinghe1333
      @nipunaweerasinghe1333 ปีที่แล้ว +1

      @@theseeker2 2021 man karaddi top up eka 280000 wage una

    • @theseeker2
      @theseeker2 ปีที่แล้ว

      @@nipunaweerasinghe1333 call එකක් දීලා බැලුවනම් හරි නේද

    • @nipunaweerasinghe1333
      @nipunaweerasinghe1333 ปีที่แล้ว +1

      @@theseeker2 280000 man yaddi.dan wadi wela athi

  • @anojadineshika829
    @anojadineshika829 ปีที่แล้ว +2

    Me siba university eke student loan eka denwd aiya

  • @DilshiManodya-nc7cn
    @DilshiManodya-nc7cn ปีที่แล้ว

    Is teaching in English medium? No Sinhala media?🙄

  • @lelumkshema96
    @lelumkshema96 ปีที่แล้ว +1

    SIBA 🥰

  • @chamiduhansana8543
    @chamiduhansana8543 ปีที่แล้ว +2

    Cours fee ehm site eke na ne?

  • @RMSWIZ360
    @RMSWIZ360 11 หลายเดือนก่อน

    SLIIT eke degree ekak ivara karanna kochchara kaalayak ynwadha

  • @T2Dagent
    @T2Dagent ปีที่แล้ว +1

    math java institute aka Degree akk karanawa aka hodai neda aiya😔😔😔😔😔

    • @warunidimithri
      @warunidimithri 10 หลายเดือนก่อน

      salli thinam hodai kanna tharam😂😂😂 math kala jsad witharak

    • @T2Dagent
      @T2Dagent 10 หลายเดือนก่อน

      @@warunidimithri adaaa oya kochchara kalada ake halo

  • @nethmikaushalya6596
    @nethmikaushalya6596 ปีที่แล้ว +2

    Private University එකකින් ලැබෙන degree එකකින් Government jobs වලට Apply කරද්දි ප්‍රශ්නයක් නැද්ද (Government Office, Teaching වගේ )

    • @vt156
      @vt156 ปีที่แล้ว +1

      Private degree කරල government job වලට යන්න.බෑ. Open university කරන්න එක national university එකක්

    • @dinukaofficial
      @dinukaofficial  ปีที่แล้ว

      එහෙම එකක් නැහැ, SLIT එකේ උපාධිය කරල දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වැඩ කරන අය ඉන්නවා, රේගුවේ වැඩ කරන අය ඉන්නවා. පුළුවන්නම් තහවුරු කරපු තොරතුරක් පෙන්නන්න පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධියෙන් රජයේ රැකියා වලට යන්න බැහැ කියලා. කිසිම තැනක එහෙම තොරතුරක් නැහැ.

    • @dinukaofficial
      @dinukaofficial  ปีที่แล้ว

      කිසිම තැනක පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධිය කරපු අයට රජයේ රැකියා වලට යන්න බැහැ කියලා එකක් නැහැ. හොඳට බලන්න job application call කරන තැන්වල සුදුසුකම් විදිහට තියෙන්නෙ විශ්ව විද්‍යාලයක උපාධිය ගැන විතරයි විශ්වවිද්‍යාලය රජයේ ද පුද්ගලිකද කියල අහන්නේ නෑ

    • @vt156
      @vt156 ปีที่แล้ว

      @@dinukaofficial නීතිය අනුවන්ම් දෙන්න්න පුළුවන් ඔනෑම රැකියාවකට අවශ්‍ය වන්නෙ recognize උපාධියක් .නමුත් දෙන්න ගිය්ම ලොකු රිස්ක් එකක් තියෙනවා මීට පෙර රජයේ රකියා දිමෙදී.පුද්ගලික උපාධි ධාරීන් ප්‍රතික්ෂේප උනා..

    • @dinukaofficial
      @dinukaofficial  ปีที่แล้ว +1

      @@vt156 සාමාන්‍යයෙන් මගේ අත්දැකීම අනුව එහෙම අවුලක් නෑ, ජයවර්ධනපුර විශ්ව විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය අරගෙන රජයේ රැකියා කරන අයත් එක්ක පුද්ගලික විශ්ව විද්‍යාල වලින් විද්‍යාල වලින් උපාධිය ගත් අයත් වැඩ කරනවා. මම දන්න experience එක්ස්පීරියන්ස් එක අනුව කිසිම තැනකින් ඔයාගේ උපාධිය private campus එකක ඒ නිසා ඔයාව රස්සාවට ගන්න බෑ කියල කියල නැහැ. එහෙම තැනක් තියෙනවනම් තොරතුරු සහිතව ඉදිරිපත් කරන්න. ඔයා උඩිනුත් කමෙන්ට් එකක් දැම්මා මේ විදිහටම පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි ugc approved නැහැ කියලා. ඒ කිසිම දෙයක් තහවුරු කර ගත්ත තොරතුරු නෙමෙයි. දෙයක් කියනකොට හරියට හොයලා බලලා කියන්න

  • @Navod_sandakelum
    @Navod_sandakelum 10 หลายเดือนก่อน +1

    මෙය ශ්‍රී දළදා මාලිගාවේ ශිෂ්‍යත්ව වැඩසටහනක් යටතේ පැවැත්වෙන පාඨමාලාවකි. සෑම අධ්‍යයන වාරයක් සඳහාම ශිෂ්‍යයා ගෙවිය යුත්තේ අධ්‍යයන වාරයේ ලියාපදිංචි ගාස්තුව පමණි.
    අධ්‍යයන වාරයක් සඳහා ලියාපදිංචි ගාස්තුව - RS.20,000/=
    එවිට පාඨමාලා ගාස්තුව - රු.160,000/= nomile dena degree dekatama mehema gank yanawa

    • @avinashviduranga
      @avinashviduranga 8 หลายเดือนก่อน

      anik privel uni walta wada siba eka hodai kiyla kiynna puluwnda.. slit,nsbm wge gaddi it degree ehkta

  • @vt156
    @vt156 ปีที่แล้ว +8

    ඔය සම්පූර්ණයෙන් වැරද්දක් කරනව.ලංකාවේ පුද්ගලික ආයතන වල ugc approved අනුමත උපාධි නැහැ ..ugc recognize පිලිගත් උපාධි තියෙන්නෙ

    • @dinukaofficial
      @dinukaofficial  ปีที่แล้ว +3

      මම සාමාන්‍යයෙන් තොරතුරක් තහවුරු කරගෙන තමයි කියන්නේ. ඔයා මේ කැම්පස් එකට හරි ugc එකෙන් හරි චෙක් කරලා බලන්න..

    • @vt156
      @vt156 ปีที่แล้ว

      @wow24! yes

    • @thisarisandamini4341
      @thisarisandamini4341 ปีที่แล้ว +1

      නැහැ ඔයා හරියට හොයලා බලන්න

    • @vt156
      @vt156 ปีที่แล้ว +1

      @@thisarisandamini4341 ඔය හරියට බලන්න .කොමත් private ලමයි approved නැහැ කිව්වම.පිලිගන් නැ එත් එක එහෙම තමයි sorry ඇත්තටම ☺️

    • @senaruberu4567
      @senaruberu4567 ปีที่แล้ว

      UGC approved degrees useless. higher ranking foreign universities degrees valuable.
      hard to believe siba campus good institute
      Please don't mislead people

  • @kaushalyamaduwanthi2543
    @kaushalyamaduwanthi2543 ปีที่แล้ว +2

    ඇප්ලයි කරපු අය ඉන්නවද ?

  • @Ann12687
    @Ann12687 7 หลายเดือนก่อน

    Never select SIBA . They are very careless. During corona they were so selfish many students dropped their degrees because they were continuing lectures on campus so those who live in other cities didn't able to come for lectures and exams . Other thing is some lecturers are very irresponsible I also had to dropped the degree because of them but now I am following another degree in a another university. I can see a big difference. So be wise when you choose a place to continue your higher studies. it can be a UGC approved university but that is not the only thing you should think about.
    when I decided to do the degree in this place some people told me to find another institute I didn't listen I am just sharing my experience but still if you want you can choose it because maybe it can be a good experience for you. Be careful and good luck for those who are planning to do a degree or diploma.

  • @anupamadilshan9322
    @anupamadilshan9322 ปีที่แล้ว

  • @sewwandisandamali6670
    @sewwandisandamali6670 ปีที่แล้ว +1

    SIBA ❤️