''කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 463

  • @askfromcmsi
    @askfromcmsi 11 หลายเดือนก่อน +168

    දැන් ඉතිං මේකේ එක එක අය දාලා තියෙන comment කියවලා හොඳ zscore තියෙන අයත් ඇඳුනුම් කමක් නෑ කියලා apply නොකර ඉන්න එපා මෝඩකමට. මම ඇතුලුව මගේ යාලුවෝ ලොකු ප්‍රමාණයක් ඇතුලෙ ඉගෙනගන්නවා කිසිම ඇදුනුම් කමක් නැතුව හොඳ ඉහළ zscore එකක් තිබිලා තේරිලා ආපු අය. ක්‍රීඩා සහතික, කැඩෙට් වගේ අමතර දේවල් වලටත් ලකුණු දුන්නට ප්‍රධාන වශයෙන් ම සළකන්නේ zscore එක. Good Luck! ❤️

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 11 หลายเดือนก่อน +11

      Atta 💯 honda zscore thyna ayawa eka parinma list ekt gnnw

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน +6

      Aniwarenma honda ihala zscore ekk thynw nm oya mukuth oni na kelinma gnnw kisi awlk na

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 10 หลายเดือนก่อน +1

      @@nethranjanarathnasiri9029 ek nm logistics select wechcha kenek genma thmy ahanna wenne mkda z ek theeranaya wenne apply karana anith ayage z anuwa thmy. Z eke piliwelata wage thmy list ek hadenne. Mn krnne data science. Ape nm maths walin z 1ta wadi aya 1 parinma select wela thibba. Ita tikk adu ayatath reserve list eken chanse hambuna (Day Scholar)

    • @ashaninavoda9947
      @ashaninavoda9947 9 หลายเดือนก่อน

      KDU Medicine result kohmd tynn one

    • @ShasinduKaveen-e5e
      @ShasinduKaveen-e5e 9 หลายเดือนก่อน +7

      Ane oi thamuselage redda thama z eka 1.4 thibilat ABC ruhune mls yanna 0.14 madi una mata oke day scholar dalath gatte na sss css bcs onna oya wage un aran thibbe adunumkama thiyanawanm ona gonekta yanna puluwan campus ekak oya😂😂

  • @sltechbro1784
    @sltechbro1784 ปีที่แล้ว +41

    වටින වීඩියෝ එකක්❤

  • @epicfail6987
    @epicfail6987 ปีที่แล้ว +119

    තව තව විශ්වවිද්‍යාල ඇතිවෙන්න ඔනා උසස්පෙල සමත් වෙන ලමයි හැමොටම ඇතුලත් වෙන්න පුලුවන් විදිහට

    • @tutumino852
      @tutumino852 ปีที่แล้ว +4

      Eliyta ena ayata ethkota jobs denne komada..

    • @epicfail6987
      @epicfail6987 ปีที่แล้ว +14

      @@tutumino852 අධ්‍යාපනය කියන්නෙ එක සුදුසු කමක් විතරයි ‍රැකියාවකට.‍රැකියාවක් ලබා ගන්නවා කියන්නෙත් වෙනම හැකියාවක්

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +6

      @@tutumino852 hakiyawa thiyena unta job hambei.

    • @mr.Bobby585
      @mr.Bobby585 ปีที่แล้ว +1

      University danna kalin lankawe rakiya weledapola tikak pulul unanm hari ethkot kohomth hakiyvt rakiya hambenv lankawe hugak jobs hambenne hakiyvt neme adunumkam wlt

    • @epicfail6987
      @epicfail6987 ปีที่แล้ว +3

      @@mr.Bobby585 උපාදිය අරන් රට යමං ‍රැකියා වෙලදපොලක් ලංකාවෙ හැදෙන්නෙ නැ ලංකාවෙ ඉඩම් වලින් 82% ම රජයෙ ඉතින් කොහොමද ව්‍යාවසායකයෙක් ව්‍යාපාරක් ආරම්භකරන්න ඉඩමක් ගන්නෙ මෙ ඉතිරි 18% මිලත් එක්ක

  • @ishankadulmini8732
    @ishankadulmini8732 9 หลายเดือนก่อน +5

    සිවිල් අයට වයස් සීමව තව වැඩි කරන්න බැරි වෙයි නේද, 17-26 වගේ.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 10 หลายเดือนก่อน +17

    මගෙ පුතා ඒ ඛි එස් තිඛුනා ඇප්ලයි කලා කතාකලෙවත් නැහැ

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 10 หลายเดือนก่อน +3

      Zscore ek cutoff ekt wadi ayata withry aptitude test ekata call krnne

    • @yapadigital
      @yapadigital 6 หลายเดือนก่อน +6

      Art කරාට බෑ

    • @සෙත්සර
      @සෙත්සර หลายเดือนก่อน +1

      CCC හෝ ඊට ඉහළ ප්‍රතිඵලයක් තිබිය යුතුයි

  • @TharushiThejani-n2e
    @TharushiThejani-n2e 9 หลายเดือนก่อน +9

    Mama cadet officer kenek mt applay karanna oni a/l kare art walin පුළුවන් ද

    • @PamaniShanika
      @PamaniShanika หลายเดือนก่อน +1

      Art karala be

  • @Gaya23-i6q
    @Gaya23-i6q 2 หลายเดือนก่อน +20

    අදුරන අය ඉන්න ඕනෙ නෑ බන්...ඒ බොරැ කතා.... z එක වැඩිනම් ගන්නවා... අපේ අයියා ගියෙ Engineering ...මොන මගුල් අදුරන එකෙක් වත් නැතුව.. z 1.5689 O/L 9As...
    (අපේ ගෙදර තියා නෑයෙක්, යාලුවෙක් වත් ආරක්ෂක අංශයේ නෑ)
    💪💪⭐⭐

    • @VP-ky7vi
      @VP-ky7vi 2 หลายเดือนก่อน +3

      Ow attack

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 หลายเดือนก่อน +2

    ඉන්ජිනියරින් ගැන කියන්න දුන්නේ නැහැනේ. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය සුදුසුකම් විතරයි කීවෙි.

  • @Oshadha_Kanishka
    @Oshadha_Kanishka 10 หลายเดือนก่อน +17

    Guys don't mind others. if u got a good z score u can apply because some people think u need good sport qualifications too . Yes you need that but if u got a good Z score u gonna select. so if u think u need connection from inside that's wrong.

    • @use8.838
      @use8.838 2 หลายเดือนก่อน +2

      Completely correct

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd หลายเดือนก่อน +3

    ඇයි කලින් මේවා කියන්නේ නැත්තේ
    අපි දන්නෙවත් නෑනේ

  • @MalshanMaduwantha-u3r
    @MalshanMaduwantha-u3r 3 หลายเดือนก่อน +4

    Thank you ❤

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 ปีที่แล้ว +15

    වැදගත් video ekak 😊

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +10

    හොදට ඉගෙන ගත්තනම් මොකටද ප# ඇදුරමි කම් පගාව දෙන්නේ

  • @Sachi42572
    @Sachi42572 ปีที่แล้ว +27

    හැමෝම උසස් පෙළ ලමයින් වෙනුවෙන් උදවු කරන්න.exam කල් දාන්න.. අතිගරු ජනාධිපති තුමනි ලමයි න් ට සාධාරණ ක් කරන්න . එ දරුවන්ගේ ජීවිත විනාස කරන්න හදන්න එපා දේශපාලන ය එක්ක පටලවා ගන්න නෙවේ... උසස් පෙළ කල් දාන්න කියන්නේ අපි ලමයින් ගෙ ඉල්ලීම... ලක්ෂ එක හමාරක විතර ලමයි සමූහ යක් එකතු වෙලා කරපු ඉල්ලීමක්.. අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න exam අවම ජනවාරි අග ට කල් දාන්න... මානව හිමිකම් කොමිසමේ උනත් ලමයි ගිහින් පැමිණිල්ල danme.. අධ්‍යාපනය බලධාරී ගෙ වුවමනා ඉෂ්ට කර ගන්න රටේ දරුවෝ පිට බර දාන්න එපා... ප්‍රතිඵල එවන්න පරක්කු උනේ ලමයි න් ගෙ වරදක් නොවේ... 1st shy අයට තුන් වෙනි warayak නැ.. ප්‍රතිඵල පැමිණ දින 150 කින් exam තියන්න... ලමයි කොච්චර අසරණ වෙලා මානසික pidanaya කින් ද ඉන්නේ හැමෝම අය මේ වෙනුවෙන් උදවු කරන්න අම්මේ තාත්තේ අක්කේ අය්යේ

  • @nalikasilva8504
    @nalikasilva8504 5 หลายเดือนก่อน +7

    නියම සුදුසුකම් තියෙනවා නම් ඇදුරුම්කම් ඕනේ නෑ .

    • @msorgansongnotations3841
      @msorgansongnotations3841 2 หลายเดือนก่อน

      Niyama sudusukam tiyanavanam okata yanna ona nane 😂

    • @WTF-qe2lp
      @WTF-qe2lp 22 ชั่วโมงที่ผ่านมา

      ​@@msorgansongnotations3841aththa kathawa😂

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 9 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @thetruth5315
    @thetruth5315 ปีที่แล้ว +52

    NSBM වගේ ලොන්ත මගුල්වලට යනවට වඩා මේක හොදයි..එවාගෙ admin එහෙම චාටර්...Dean පවා call කරල්ලා සල්ලි arrears තිබ්බොත් කොල් කරලා අහනවා..එඑච්චරට චාටර්..අනිත් දේ ඒක විශ්වවිද්‍යාලයක් නෙමේ ඉස්කෝලයක්..මේ වගේ එකකට පැනගන්න මේවා හොදයි..අරවට එනෙපා..සල්ලි කඩනවා..

    • @imeshperera675
      @imeshperera675 ปีที่แล้ว +1

      ඔයා NSBM ද යන්නේ හෝ ගියේ ,මාත් apply කරන්න බැලුවේ එකයි

    • @SN0429
      @SN0429 ปีที่แล้ว +1

      මේකට යන්න ඉන්නවනම් ඇදුනුම්කමක් හදාගන්න කලින්ම🙂👍

    • @thetruth5315
      @thetruth5315 ปีที่แล้ว

      @@SN0429 එකත් ඇත්ත..ඔකෙ තියෙන අමතර ක්‍රියාකරකම් වලට යන්න බෑ නිකං ලමයින්ට..එහෙම යනවනම් ඒකෙ ඉන්න උන්ව දැනගන්න ඔනේ..ඇදුමක් ගන්නත් 1500න් උඩ යනවා..ඔකේ ඉන්න උන් කරන බලු වැඩ ගොඩක් ලමයි ගනන් ගන්නෙ නැතුව ඉන්නේ..හැම මගුලට සල්ලි ගන්න නිසා සල්ලි තියෙන උන් එවාටනැමිලා ඉන්නවා..කොන්ද පන නැති උන් ඉන්නෙ..ඒ නිසා යනෙපා..

    • @thetruth5315
      @thetruth5315 ปีที่แล้ว

      @@imeshperera675 ඔයාට A/L result අඩුයිනම් මේකට යන්න..නැත්නම් රජේ කැම්පස් එකකට සෙට් වෙන්න පුළුවන්නම් අනිවා ඒකට යන්න..ඔයාට කැම්පස් feeling එක nsbm එකෙන් හම්බෙන්නෙ නෑ..ඉස්කෝලයක් වගේ..ඉන්න උන් එකාට එකා නෑ..අවබෝධයක් නැතිව වැඩ කරන උන් ගොඩක්..admin එකේ උනුත් සල්ලි කඩන විදි හොයනවා මිසක් ලමයිගේ පහසුව ගැන හිතන්නෙ නෑ..ඒ කැම්පස් කන්නෙ ඔකේ ඉන්න admin එකේඅය..කාලයක් ගියාට පස්සෙ ඉන්න එපා වෙනවා..රජේ එකකට යන්න පුළුවන්නම් ඉක්මනටම පැනගන්න..

    • @nethmiovindi1946
      @nethmiovindi1946 ปีที่แล้ว +5

      ​@@thetruth5315ඔයා කියන්නේ KDU එක ගැනද නැත්තං NSBM එක ගැනද

  • @DewindiRanasinghe
    @DewindiRanasinghe ปีที่แล้ว +3

    පොදු පරීක්ෂණයේ ලකුණු 30 වඩා ඕනෙ නේද මේකට යන්න..

  • @HarshaniEkanayaka-x2s
    @HarshaniEkanayaka-x2s ปีที่แล้ว +1

    තූ විතරක්

  • @Black33369
    @Black33369 ปีที่แล้ว +22

    KDU ❤❤❤

  • @naili1808
    @naili1808 ปีที่แล้ว +46

    ලොකුම සුදුසුකම, international school එකක Advance Level වෙනකල් english medium වලින් අධ්‍යාපනය හදාරා තිබිම.

    • @Oshadha_Kanishka
      @Oshadha_Kanishka 10 หลายเดือนก่อน +12

      ane nikan hitahn me dn api terune ehenm

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน +8

      English nam kohomath ona😂Habai international school English medium katha nam na

    • @humptydumpty8894
      @humptydumpty8894 7 หลายเดือนก่อน

      Anura Kumara ponnaya ube Ammata hukala

    • @kishuaywar844
      @kishuaywar844 6 หลายเดือนก่อน

      ​@@Oshadha_Kanishka ඔයා මොකද්ද කරන ඩිග්‍රී එක.....
      කැඩෙට්ද ? ඩේ ස්කූලර්ද ? ......
      කමෙන්ට් වල ඇදුනුම් කම් ඔනේ කියන එක ඇත්තක්ද ?
      මේවට උත්ට්ගර දෙන්න පුලුවන්ද ප්ලීස්

    • @Oshadha_Kanishka
      @Oshadha_Kanishka 6 หลายเดือนก่อน

      @@kishuaywar844 man day scolar . mn giye ehema ekkin newei A/L result walin. oya godk aya kiynne adunum kam tiyenna one kiyla mekata ena godak aya ge parents la army , navy, air force ekai ithin ethkota kohomth adunum kam tiyenwane locku post wala nm inne . MN AWE NORMAL WIDIYATA RESULT EKENUI TEST EKA PASS WELA AND INTERVIEW PASS WELA. tawa mn krnne Engineering

  • @Senu2004-d9w
    @Senu2004-d9w 6 หลายเดือนก่อน +5

    godak hodai ❤

  • @SN0429
    @SN0429 ปีที่แล้ว +41

    ඇදුරුම්කම ඕනෙ නේ .මට ඒක තේරුනේ පලවෙනි ඉන්ටර්වීව් එකට ගිය වෙලේ.මෙඩිකල් එක ඉවර වෙලා හුගක් ළමයි ඒ වෙලේම මාමට බාප්පට කතා කලා මං මෙඩිකල් එක කලා මෙහෙම උනා පොඩ්ඩක් බලන්න මාමෙ දැන් තමා ඉවර උනේ කියලා🙂👍ආසාවෙන් ඉන්නෙ යන්න ඒත් ඉතිං හීනේ ඇතෑරෙන්න බොහෝ ලගයි ඇදුරුම්කම් නැති නිසා🙂👍

    • @upamalisenewirathne4962
      @upamalisenewirathne4962 ปีที่แล้ว +4

      Harima asadaranai neda..owata prathipadana wenn karanne anduwe salli walin.e kiynne ape ammla thaththala gewana tax mudal walin..e kiynne ewat yann apitath samana ayithiyak tiyenwa ..

    • @manelrathnayake5849
      @manelrathnayake5849 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @SN0429
      @SN0429 ปีที่แล้ว +1

      @user-qu5hg2ce7r නෑ නෑ පිස්සුද එහෙම බෑ 🤣 interview face කරන්න ඕනෙ නමුත් ඉතින් ඔය බලන කියන දේවල් අඩු උනාට එක්සෑම් එකේ ලකුණු අඩු උනාට එයාලා පාස් කරනවා

    • @SN0429
      @SN0429 ปีที่แล้ว

      @@upamalisenewirathne4962 ඉස්සර තැනක දෙකක වංචා දූශන උනාට දැන් හැම තැනකම ඒ දේ වෙනවා.එහෙම නැති තැනක් නෑ. නෑ කියලා හිතනවනම් ඒක මනංකල්පිතයි🙂දුප්පත් පවුලක ලමෙක්ට හරි අමාරුඒකනෙ ගොඩ යන්න.උන් ඔලුව උස්සන්න උස්සන්න කොහොම හරි පාගන්න බලන්නෙ. එහෙම බැලුවොත් සාමන්‍ය රැකියාවක් කරන පවුලක ලමෙක්ට මේ වගේ රජයේ රැකියාවකට යන්න හරි අමාරුයි

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน +1

      Eww select nowna un kiyana katha😂😂Adunum kam thibila newei ape yaluwo select une..hoda z ekak thiyanam aniwa select wenoo..s3 wage select weno adui..Anika English knowledge ekath balano

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 7 หลายเดือนก่อน

    බෙරැ යුද්ධය ක් ඇතුලෙ තියෙන්නෙ

  • @LucasChhon-p7y
    @LucasChhon-p7y 2 หลายเดือนก่อน

    Elda Cliff

  • @SithmiRajasinghe-fr4ku
    @SithmiRajasinghe-fr4ku หลายเดือนก่อน

    ART කරොත් යන්න බැරිද

  • @Thushan.29
    @Thushan.29 ปีที่แล้ว +20

    පොදු පරීක්ෂණය fail උනොත් සම්බන්ද වෙන්න බැරිද

  • @sama-oz3wl
    @sama-oz3wl ปีที่แล้ว +11

    අපෝ දැන ඇදුනුම් කම් නැත්නම් මේකට යන්න බැහැ

    • @sakuraamarasinghe4790
      @sakuraamarasinghe4790 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ,ඒක ඔනී මයි

    • @use8.838
      @use8.838 2 หลายเดือนก่อน +1

      E boru bn... Apith select una...mokek wath nathuwa...

    • @tharukaherath2078
      @tharukaherath2078 หลายเดือนก่อน

      Kawda kiyanne? Hoda z score ekak anith qualifications hariyata thiyanawanam danna adurana aya ona na..yanna puluwan

  • @aththanayakamudiyanselage7811
    @aththanayakamudiyanselage7811 ปีที่แล้ว +10

    Very Good...❤

  • @TipiTip_YT
    @TipiTip_YT ปีที่แล้ว +48

    ඇතුලේ අධුරණ අය ඉන්න ඕනේ කියන්න අමතක වෙලා වගේ 😊

    • @AchalaSudarshani-k4o
      @AchalaSudarshani-k4o ปีที่แล้ว +11

      ඒක තමා හරිම සුදුසූ කම😂😂😂

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +3

      Ehema ekak na boru danna epa hamudawen karana dewal sudussata sudusu thena denawa

    • @TipiTip_YT
      @TipiTip_YT ปีที่แล้ว +3

      @@wij3072 mmm Ridila wage 😂👍

    • @TipiTip_YT
      @TipiTip_YT ปีที่แล้ว +1

      @@wij3072 E hinda wennathi mechchra cmnts thiyenne pahala ewath balanna ,apith qualifications thiyan thamai apply kre apita wada pahala hitpu un niknma athule

    • @lakshanwickramasinhe2541
      @lakshanwickramasinhe2541 ปีที่แล้ว +2

      සිරාම බන් මම ගිය අවුරුද්දෙ cadet officer ගිහින් කැපුනා qualifications අඩු උන් දැන් ඇතුලේ උන් දැන් cadet officer ලා.... හරි ආසාවෙන් හිටියෙ බන් cadet යන්ඩ 🥺🥲

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +25

    ඇදුනුම් කමට ඇතුලට යන්න පුළුවන් ,අපේ අයට උනු දේවල් අපි දන්නවා , ඔය රෝහලේත් වැඩ මරු

    • @niroshadias1129
      @niroshadias1129 ปีที่แล้ว +4

      අපිටත් කියන්නෝ අප්පා. මමත් asai කුණු ගොඩවල් හොයන්න.

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +5

      Hamudawen karana kisima thenaka salli walata hedunu kamata karanne na mage aiyath giye kisima aduru kamak na daksayanta

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +1

      @user-qu5hg2ce7r boru danna epa sudusu kam nathuwa kepenna athi hamudawa sudussata sudusu thena denawa

    • @nandaniramyalatha2178
      @nandaniramyalatha2178 ปีที่แล้ว +1

      අනේ දන්න ඇත්ත වටින් කියන්න එපා හරියට කියන්න අපිත් දරුවන් යවන්න බලාගෙන ඉන්නේ ඔය යුනිවසිටි එකට දැන්ම දැනුවත් වුනොත් අපි ට වෙන පැත්තක් බලාගන්න පුළුවන් 🙏🙏🙏🙏 එක දරුවන් වෙනුවෙන් කරන කැපකිරීමක් කියලා හිතන්න 🙏🙏🙏🙏🙏

    • @askfromcmsi
      @askfromcmsi 11 หลายเดือนก่อน

      ​@@nandaniramyalatha2178දැන් ඉතිං මේකේ එක එක අය දාලා තියෙන comment කියවලා හොඳ zscore තියෙන අයත් ඇඳුනුම් කමක් නෑ කියලා apply නොකර ඉන්න එපා මෝඩකමට. මම ඇතුලුව මගේ යාලුවෝ ලොකු ප්‍රමාණයක් ඇතුලෙ ඉගෙනගන්නවා කිසිම ඇදුනුම් කමක් නැතුව හොඳ ඉහළ zscore එකක් තිබිලා තේරිලා ආපු අය. ක්‍රීඩා සහතික, කැඩෙට් වගේ අමතර දේවල් වලටත් ලකුණු දුන්නට ප්‍රධාන වශයෙන් ම සළකන්නේ zscore එක. Good Luck! ❤️

  • @RavinduPrasad
    @RavinduPrasad 10 หลายเดือนก่อน +7

    වයස 23 නම් බැරිද cadet වලට. A/l maths kare ccs 😢

  • @Kewinandress
    @Kewinandress ปีที่แล้ว +37

    ඔව් ඉතිං ඇතුලෙනුත් හොද තල්ලුවක් ඕනිනෙ ඉතිං.👍

  • @niroshakumari1668
    @niroshakumari1668 11 หลายเดือนก่อน +5

    අපේ පුතා kdu kadet officer එක්ස්සෑම් එක්ත් ඉන්ටවිව් එකත් පාස්වෙලා පීටී ටෙස්ට් එකේදි ඩොක්ටලා තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් එයාට ප්‍රෙශර් කියලා අයින් කරලා.මේ වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද

    • @darker0000
      @darker0000 11 หลายเดือนก่อน +5

      එයාට ඇත්තට්ම ඇති,පොඩ්ඩක් වෙන තැනකිනුත් චෙක්.කරලා බලන්න

  • @N.A.T.U.R.QUEEN2005
    @N.A.T.U.R.QUEEN2005 9 วันที่ผ่านมา

    Alevel bio ABS wlin apply krn barid.pls reply krnnko dnn kenek

  • @deanna____6297
    @deanna____6297 ปีที่แล้ว +13

    mage dream university eka. aniwa yanawa kothalawala university.

    • @hemanthalakmal2261
      @hemanthalakmal2261 ปีที่แล้ว +8

      දැන්ම ඇතුලේ ඉන්න කවුරු හරි අදුරගෙන හිටපන්.නැතුව A3ක් ගත්තත් ඇතුලට යන්න බෑ.😂😂😂😂

    • @lllllll1685
      @lllllll1685 ปีที่แล้ว

      ​​@@hemanthalakmal2261ccs(maths) ekata athulata giye kawruwath anduranne

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน +2

      @hemanthalakmal2261 Ane bn boru nokiya idapan

    • @mal6593
      @mal6593 หลายเดือนก่อน

      Danna redda thama kisima adunukmak nathuwa engineering faculty select unu mama😂😂​@@hemanthalakmal2261

  • @use8.838
    @use8.838 2 หลายเดือนก่อน +7

    Adurana aya one kynne boru. Z 1 wadi nam aniwaren gannwa... Mn eka danna nisa kynne... Website eke list tynwa ballanna...💪

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 ปีที่แล้ว +37

    KDU 😍😍😍😍 for motherland forever

    • @CDIL
      @CDIL ปีที่แล้ว +5

      😂

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว +4

      KDU 🥰🥰

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน +3

      @CDIL Iya uba nam police neda💩💩

  • @Janakiweekarakon
    @Janakiweekarakon 14 วันที่ผ่านมา +1

    General english AL thiyenna oned ? Ol pass eka thibbama athid

  • @Mr...dinuthkawshalye
    @Mr...dinuthkawshalye ปีที่แล้ว +7

    කරුමෙට O/L english S 💔

    • @lahirunilanga1114
      @lahirunilanga1114 11 หลายเดือนก่อน

      Attac bn 🙂👍🏻

    • @sarang9318
      @sarang9318 11 หลายเดือนก่อน

      ​​@@lahirunilanga1114aye liyanna O/L English . Hadaganna results

    • @NethmiMalsha-q1l
      @NethmiMalsha-q1l หลายเดือนก่อน

      Mt th😢

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +34

    නවක වදය දෙනවද ඔය ව්ශ්ව විද්‍යාල යෙත්..මාර කරුමයක් නවක වදය.
    ගියා කැම්පස්
    දහසක් බලා පො රොත්තු හි තේ තද කර ගෙන.
    දුන්නා රැග් බීපු රංකිරි කට්න් එන්නට.
    ආවා ගෙදර නැවත කැම්පස් එකක් දිහා බලා ගෙන බත්වන් නොකන්න
    හිතා ගෙන.
    දරු වෙක්වත් අනාග තේදී යවන් නේ නැත කැම්පස්.

    • @rusirunethmina5829
      @rusirunethmina5829 ปีที่แล้ว +7

      Ruhune vitrai den reg netthe

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +7

      Meka hamudawen karanne kisina nawaka wadayak na

    • @wij3072
      @wij3072 ปีที่แล้ว

      @@rusirunethmina5829 ruhune inne baiyo , badui vitharai

    • @tharangi8458
      @tharangi8458 ปีที่แล้ว +6

      මොරටුව ව්. ව්ද්‍යාලයෙත් නෑ

    • @apsarathejani7499
      @apsarathejani7499 ปีที่แล้ว +5

      මෙකෙ නවක වදෙ නැ

  • @cj5214
    @cj5214 ปีที่แล้ว +3

    මේ කා ගොන් ප්‍රශ්න වැඩිපුර අහන්නේ ... Lawer කෙනෙක් නේද

  • @jpmaths-qv3bk
    @jpmaths-qv3bk ปีที่แล้ว +8

    මේකෙ ෆුල් එක බලන්නෙ කොහොමද

  • @smcreator1-d4n
    @smcreator1-d4n หลายเดือนก่อน +2

    Day schooler ekt a/l krla auruddk idla enna plwnd

  • @tharangi8458
    @tharangi8458 ปีที่แล้ว +19

    ඇත්ත තත්වය සගවනවා

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน

      Mokadda aththa

  • @upamalisenewirathne4962
    @upamalisenewirathne4962 ปีที่แล้ว +25

    Mn me sere al kral bio walin AAC .medicine select wenne neh eth.kdu medicine apply krann beluwa.results enna kalin pending results walin lamai aran iwari..aii ema wenne..isara closing date eka tiynee results awta passe..

    • @hughglass8281
      @hughglass8281 ปีที่แล้ว +6

      Mekath athule inna ayatai poltical smbandatha walatai thama mul thana denne😂lnkwe hama ekakma ohoma thamai

    • @thetruth5315
      @thetruth5315 ปีที่แล้ว +3

      Eka intake ekakata ganna pramanayk thiyenwa..seats tika full unama apply karanna baa..AAC thiyenwa kiyanne thawa govt campus ekakata panaganna puluwan nee..ehema try karanna..private campus walata apply krnepa..

    • @ranamuthusenaratne837
      @ranamuthusenaratne837 ปีที่แล้ว +3

      You will have to go three times for the interviews and then rejected .Dont waste your time and money.

    • @upamalisenewirathne4962
      @upamalisenewirathne4962 ปีที่แล้ว +3

      @@hughglass8281 eka thama neda..ehema wenawa kiyl mn ahal tibbata..hariyatma dana gathe meken passe..hondama kathwa kiynne..danata list kral tiyena lamaige id numbers walin beluwa e ayage results koma tiyana ayada select wela inne kiyl..harima ahmben thami ehemath honda results ekak hambune..hariyata kalakirenwa api ipadunu rata gana..podi kale idan medicine ynna asawen hitiye..mehema dewal weddi..me rata akameththen unath dala ynn thami hithenne..hari kenata lebenn ona thana labenne nethi nm

    • @rangebandara1377
      @rangebandara1377 ปีที่แล้ว

      E pending results walin dapu aya 1st badge ek. January badge ekk gann ona ekai ehm pending wlin dala thynne results enn parkku una hinda. 2nd badge ek masa 4kin gnnw application site eke dai alert eke inn.

  • @sulakkanaThennakoon
    @sulakkanaThennakoon 6 หลายเดือนก่อน +5

    Mn KDU eke BIT apply kara 41 intake ekata .math ekka thawa lamayek apply kara ape school ekema kenek eya Commerce. Mn maths karala thibbe .Mn aptitude test eka pass .eya fail. eth dan eya KDU select una Mn select une na😉😉🤭🤭

    • @tajniimasha2734
      @tajniimasha2734 2 หลายเดือนก่อน

      Puduma asadarakam wena thenak meka... Mata nam epama unaa... Hekiyawata thenak nee

    • @tajniimasha2734
      @tajniimasha2734 2 หลายเดือนก่อน

      Mewa rajaye wagakiwayuthu niladaringe denwath netha getenna oni.. Me wena asadarakam.... Apith rate purawasiyo...

  • @SChandana-c9l
    @SChandana-c9l 11 หลายเดือนก่อน +2

    UGC අනුමත විශ්වවිද්‍යාලය ක්ද

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน

      Ow

    • @Miraclebear
      @Miraclebear 11 หลายเดือนก่อน

      ​@@Kevin_Silva_Bio karapu ayat thiyen anith degree nonwda kiyl kiyyn puluwnda? Mta results CSS habai. Hama degreeytm tharangyk thiyenwd medicine wlta wage?

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน

      ​@@Miraclebear website eke balanna. Oya results walin apply krnna puluwn degree godak thyw. Zscore ek anuwa thmy select weida kynna wenne

    • @KavishkaPiyumiMG
      @KavishkaPiyumiMG 2 หลายเดือนก่อน

      Ow

  • @Intro-r7j
    @Intro-r7j ปีที่แล้ว +11

    අනේ මුන්ගේ බොරු යකෝ 🤣 අදුරන එකෙක් ඉන්නවා නං ගේම ක්ලෝස්

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน +3

      English bari unwa gan naa

    • @KavishkaPiyumiMG
      @KavishkaPiyumiMG 4 หลายเดือนก่อน +2

      Adurana aya kiynne ktd.. Mona adurana ayada ehem gn ne

  • @maleeshanadun3918
    @maleeshanadun3918 ปีที่แล้ว +19

    පඩයක් ගියා නේත🙂

    • @kasundarshanamanathunga
      @kasundarshanamanathunga ปีที่แล้ว +2

      😂 yes

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน +1

      Pade adura gannath ba hachima adura gannath ba moda yakku🤣🤣

  • @SavinduGayanukawijesinhe
    @SavinduGayanukawijesinhe 17 วันที่ผ่านมา

    ​Mm A/L palaveni shy 3m fail 4th shy eke AAA mt Kdu ekt apply krnne puluwnd​😢

  • @y.c.h5955
    @y.c.h5955 10 หลายเดือนก่อน +2

    Mekata apply karanna ekama results sheet eke main subject 3i general test and english marks thiyenna oneda,general test eka kalin shy eke liyala lakunu thiyanawanm e result eka pennanna barida

    • @swnad6663
      @swnad6663 10 หลายเดือนก่อน

      Matath danaganna oone eeka
      Maath 2 nd shy podu pareekshanaya liwwe na1 st eke pass nisa

    • @KavishkaPiyumiMG
      @KavishkaPiyumiMG 2 หลายเดือนก่อน

      ​@@swnad6663kalin shy ekaka pass nam puluwan , mona shy ekakin hari gk, GE pass wenna one ethakota puluwan nathnm be

  • @KemalDirican-f2o
    @KemalDirican-f2o 2 หลายเดือนก่อน

    Rosalia Dam

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว +11

    ඇතුළලේ අදුරණ කෙනෙක් නැත්නම් කොතලාවල එකට ගන්නේ නැද්ද කියලා එකත් අහන්න සංඛ මහාත්තයෝ

    • @avishkadodangoda9616
      @avishkadodangoda9616 ปีที่แล้ว +2

      ALs results ma nemai balanne.
      Personality, Confidence, English fluency , IQ, team work, physical fitness, mental stability, quick thinking, general knowledge, practical knowledge, observation skills, manners nuth balanawa...
      Ethule connection wlta ynna puluwn kyala mn nm hitanne nhe. Eeka military eken run wenne. Itn discipline uparimeta tyena thenak corrupt kyala hithanna amarui. Boot kewama reject weema daragnna beruwa ekata idapu partnerta baninawa wge , meekatath ehema baninna epa..

    • @Anudiperera_19
      @Anudiperera_19 11 หลายเดือนก่อน

      @@avishkadodangoda9616 a/l science karala CSF results thiyana knkta medicine krnna mekta ynna barida kohomtwath..plz reply

  • @adithaanuththara3873
    @adithaanuththara3873 ปีที่แล้ว +7

    Very good

  • @manulilohansa
    @manulilohansa 6 หลายเดือนก่อน +5

    Mt c2s1 art wlin.ethkot mekt apply krnna brida

    • @yapadigital
      @yapadigital 6 หลายเดือนก่อน +1

      Art modyont be

    • @kishuaywar844
      @kishuaywar844 6 หลายเดือนก่อน

      එයාලගේ web එකට ගිහින් බලන්න පුලුවන්

  • @shanthamahilal1100
    @shanthamahilal1100 8 หลายเดือนก่อน +2

    Honda score ekak kiyanne mokakda

  • @lakshiemalsha479
    @lakshiemalsha479 10 หลายเดือนก่อน +1

    2022 a/l karapu kenekta me aurudde apply karann barida

  • @JayaniMaleesha
    @JayaniMaleesha 5 หลายเดือนก่อน +2

    වයස 22න් පස්සෙ apply karann barida

  • @sakuraamarasinghe4790
    @sakuraamarasinghe4790 11 หลายเดือนก่อน +1

    Dayscholar ව්දියට ඇරෙන්න cadet officer ව්දියට යන්න එපා,,මාසගානක් කට්ට කාලා අන්තිමටම එක digre යකට එක ගෑනු ලමයයි,පිරිමි ලමයි 1 හො 2 ගන්නේ ,,අන්තිමටම හරිම ලස්සන මෙඩික්ල් එක්ක් තියෙනවා ඒකෙන් සදාරනයට තේරිච්ච ලමයව කොහොම හරි කපනවා,,, ලමයි න්ගේ ජිව්ත එක්ක් මුන් සෙල්ලම් කරන්න්නේ,,,,මෙලෝ වැඩ ක් නැති තැනක් ,,,dayscholar ව්දියට යන්න,,ඒවට හොඳ සැලකුම් හම්බෙනවා 😢

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน

      Oya kiyana eka pahadili na

    • @dc___________777k
      @dc___________777k 5 หลายเดือนก่อน

      ​@@IMusic23 මෙහෙමයි අක්කේ කියන්නේ අපි දුප්පත්නම් අපිට cadet officerla විදිහට යන්න එපාලු මොකද එහෙම ගියාම ඒකේ අදුඅරනක්වුරුත් නැත්තම් ඉගෙන ගන්න ගමන් ඉද්දි හිතක් පපුවක් නැතුව මුන් අපිව අයින් කරනවා

  • @LeonaPhy-p1f
    @LeonaPhy-p1f 3 หลายเดือนก่อน +1

    Norwood Curve

  • @ElsieEugene-n7g
    @ElsieEugene-n7g 2 หลายเดือนก่อน

    Raynor Meadow

  • @HirushaHirushanethshan
    @HirushaHirushanethshan 5 หลายเดือนก่อน +1

    Art walin ccs ekata puluwanda

  • @ireshadilhaniindralal5078
    @ireshadilhaniindralal5078 11 หลายเดือนก่อน +6

    Mekata salli gannawafa

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน +3

      Cadet officer kenek widiht apply krla select unoth salli gewanna oni na. Ethkota degree ek iwara wela forces wala wada krnna one. Nattam private university ekkt ynw wage salli gewala degree ek karanna puluwn

  • @HaroldOpperman-j4k
    @HaroldOpperman-j4k 3 หลายเดือนก่อน

    Murray Pass

  • @Heshan_10
    @Heshan_10 ปีที่แล้ว +4

    890 ක් වෙන්න මන් ගානෙ ඇදක් දෙනවා😂

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l หลายเดือนก่อน

    Mee cmps ekth sri lnkawe univercity 17 t ayath ekkd ndde

  • @MargeryTim-l1o
    @MargeryTim-l1o 2 หลายเดือนก่อน

    Noe Shoals

  • @sasindupc1236
    @sasindupc1236 6 หลายเดือนก่อน +3

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP ปีที่แล้ว +8

    මේ utteth තියෙන්නෙ දූශනය විතරයි.. අදුනන දේශපාලුවෙක් හිටියනම් ඕව ඕන නෑ.. නිකන්ම ගිය හැකි.. හොරුන්ටම ගිය රට..

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      Ane pala boru nokiya💩

  • @dhanuu8949
    @dhanuu8949 19 วันที่ผ่านมา

    Wayasa 17th 24th athara kiyaddi 24di yanna puluwn neda?

  • @ParkerPaula-b4t
    @ParkerPaula-b4t 2 หลายเดือนก่อน

    Windler Harbors

  • @BartMiranda-o6b
    @BartMiranda-o6b 3 หลายเดือนก่อน

    Rolfson Forges

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +40

    මං යන්න try කරා බැරි උනා...මේවා ඔක්කෝම බොරු මට සියළුම සුදුසුකම් තිබ්බා මගේ උසා5 අගල් 7 යි.
    එකවර o/l ,A/l සමත්..
    මට තිබ්බ නුසුදුසුකම හදුනන,දන්න කියන හෝ නෑදෑ වෙන හමුදාවේ ලොක්කෙක් හිටියේ නෑ😢.කිසිම දේශපාළුවෙක් හිටියෙත් නෑ😢

    • @sahirumanuwara938
      @sahirumanuwara938 ปีที่แล้ว +4

      Sira bn

    • @devindanayanajith8818
      @devindanayanajith8818 ปีที่แล้ว +5

      ehema qualifications thyna okkomata ynna capacity na onima campus ekk ehma thama hamudawe lokkonwath deshapaluwowath oni na oyta yanna bari una paliyta oya eka wasiyta aran nkn katha kynna epa

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z ปีที่แล้ว +1

      @@devindanayanajith8818 මට ඔප්පු කරන්න පුලුවන් උස අඩු අය ගියා සුදුසුකම් නැති අය ගියා. අවන්කවම ඇත්ත කියන්නේ..
      මගේ බැජ් එකේම සියළුම සුදුසුකම් තීන මං කැපිලා උස අඩු කෙනා ගියේ..නෑදෑවෙන හමුදාවේ ලොක්කෙක් ඉන්නො එයාට ලොකු ලොකු කියන හිතන් ඉන්න දේශපාළුවෝ ඇසුරු කරනෝ ඒ පරම්පරාවේ අය..👍

    • @inukadahamdith
      @inukadahamdith ปีที่แล้ว +3

      ​@@devindanayanajith8818palayan day scholar ponnayooo uba dnna pakak na cadetla gana😂

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z ปีที่แล้ว +1

      @@inukadahamdith මචං මට කැම්පස් යන්න පුලුවන් ආසාවට Apply කරේ මං කිවුවේ මගේ කථාව..මුන් මාධ්‍යයට ඇවිත් කෙලින්නේ බොරු...
      මචං අනෙක් කැම්පස් වල අවුරුදු 3,4 කීවට 5,6 යනෝ....කොතලාවල 3 කීවම මාස 36 යි.
      මං දැන් ජපුරේ Bsc කරනෝ...

  • @KerryFalconer-z7r
    @KerryFalconer-z7r 2 หลายเดือนก่อน

    Royce Inlet

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว +7

    For medical degree A /level results is very low

    • @Anudiperera_19
      @Anudiperera_19 11 หลายเดือนก่อน

      Monwada medicine wlta ona qualifications??

    • @gihandilshan9628
      @gihandilshan9628 11 หลายเดือนก่อน

      A/l C2 S1

    • @kanchanajayawardana5809
      @kanchanajayawardana5809 5 หลายเดือนก่อน

      U.G.C Campus also very low . Refer that handbook. 3S is the entry qualification 😄

  • @dul_0219
    @dul_0219 ปีที่แล้ว +4

    Dan mekta apply krnda bane closing date iwra welane ??? ethkota krnda deyk ndda

  • @chamudithnayoda5129
    @chamudithnayoda5129 ปีที่แล้ว +1

    Meke full vedio eka nadda

  • @dilsankavinda9174
    @dilsankavinda9174 5 หลายเดือนก่อน +2

    මේකෙ සිවිල් එකට ඉංගී්‍රීසි ඕනද

  • @SanuthmiRathnayaka
    @SanuthmiRathnayaka 14 วันที่ผ่านมา

    Subject okkoma ekta passa wenna oni kiyaddi podu parikshanaya english subject dekath ekam exam eke pass wela thiyenn onida .neththam kalin shy eke pass eka mekata ganne nedda pass unata

  • @user-qw8xt8yq5f
    @user-qw8xt8yq5f 2 หลายเดือนก่อน

    Gunnar Terrace

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 ปีที่แล้ว +5

    KDU එකට bio අයට apply කරන්න බැරිද software engineering වලට plz reply..... 🥺🥺🥺🥺

    • @ChamiduAriyarathna
      @ChamiduAriyarathna ปีที่แล้ว +1

      Puluwn

    • @ishanichandrasekara1
      @ishanichandrasekara1 ปีที่แล้ว +1

      ​@@ChamiduAriyarathnaTthtama puluwanda.. Maths ayata vitharak neme neda puluwan

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน +1

      Ba

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน +1

      ​@@ishanichandrasekara1 software engineering walata gnne maths aya withry

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน

      Ba SE puluwan only mathes

  • @deepamaliperera2469
    @deepamaliperera2469 ปีที่แล้ว +1

    Hari wistharayak dunne nane.

  • @sadunmadusanka1596
    @sadunmadusanka1596 ปีที่แล้ว +27

    වෙන මුකුත් නැතත් අදුරන එකෙකුයි සල්ලියි තිබේ නම් ඇතුලෙ

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +2

      Hamudawe salli walata weda na adurana kamatat na daksha thaawayata vitharai

    • @aaaYaKaP
      @aaaYaKaP 6 วันที่ผ่านมา

      @@wij3072 😂😂

  • @MalshanMaduwantha-u3r
    @MalshanMaduwantha-u3r 3 หลายเดือนก่อน

    Biology karan nethuva beda sir😢

  • @HapugalaTharushi
    @HapugalaTharushi 6 หลายเดือนก่อน

    අයකිරීම් කරනවද.🥺

  • @rajinisamarasekara1174
    @rajinisamarasekara1174 5 หลายเดือนก่อน

    Ethakota kadat ayata e gaman engineering digree ekak karanna puluwanda.meke engineering gana kiyana kotasa nane

  • @Sakithma
    @Sakithma 6 หลายเดือนก่อน

    Wena monada salli

  • @BernalDave-y2c
    @BernalDave-y2c 3 หลายเดือนก่อน

    Littel Path

  • @sachinthana476
    @sachinthana476 ปีที่แล้ว +4

    Medicine ekata fees gannawa ned

    • @Nimnadi-pg4fu
      @Nimnadi-pg4fu 9 หลายเดือนก่อน

      Sivilnam gnnw

  • @sriyanirupika9670
    @sriyanirupika9670 6 หลายเดือนก่อน +1

    සිවිල් පාටමාලා වල අය්ස් කිරීම් කොහොමද

    • @sanmithinura4765
      @sanmithinura4765 5 หลายเดือนก่อน

      අයිස් ක්‍රීම් දැන් නෑ kdu එකේ

  • @sajeewa8235
    @sajeewa8235 ปีที่แล้ว +2

    😎

  • @shiromaperera4652
    @shiromaperera4652 ปีที่แล้ว +2

    Kothalawala ekata mechchara loku teaching hospital ekak thiyenawa nam, dan government medical facuty wala teaching hospitals ganna hadanne mona magulakatada

  • @upaliupali6019
    @upaliupali6019 ปีที่แล้ว +1

    Sali gannawa Hospital akin

  • @TomlinsonClement-x8p
    @TomlinsonClement-x8p 2 หลายเดือนก่อน

    Haley Harbors

  • @chamodiduwara6219
    @chamodiduwara6219 ปีที่แล้ว +7

    Medicine degree ekata apply karanna wayasa 22 ta adu wennama oneda? Dan exam kal gihin results enna late wena nisa 3 rd shy kenekge wayasa 22 ta wada masa 4 k 5 k wadine. Ethakota reject wenawada apply karanna barida

  • @tajniimasha2734
    @tajniimasha2734 2 หลายเดือนก่อน

    Mekata mama 2023 a/l results walin apply krnwah... Online apply karaddi ape Subject and Z score agayata anuwa apita karanna puluwan degree wetenawa... Ewagen api kemthi degree walata apply krnna puluwn... Man a/l agricultural, biology and chemistry kale mge results BBC.... Z score eka +0.9037....mata meyalage site eke nursing degree eka pennuwa...man ekata apply kl. Passe mata entrance exam eka liyanna dates awah... Man liyala pass unata passe mata interview ekatath normal msg awah date ekath ekk, interview enna kiyla... Interview ekata select wela hitiya lamai 200 kin Z score eka anuwa man hitiye 8 weniyata.... Interview ekedai kiynawah podi issue ekak thiynawa agri science lamai gnne nee kiylah.. Namuth aylge kalin batch eke man danna agri science karala giyapu lmayi ennwah... Itpasse man interview ekedi mehema sir kalin batch eketh lmi ennwaneh kiwwahama e hitapu navy officer kiynawa agri science lmi ne kiyl... 😂kohomhari application eka fill karanna 3000 k pay krnna oni... E mudala ape aragena masa ganak ape kale nasthi kala.. Math ekka agri science karala hoda Z thiyna lmi 5k hitiya... Api katawath chance dunne nee...anika mata sports and dancing wala All island certificates thibbah😁ewawath salakala beluwe ne,ayl ape subject eke lmi gnne neththama moktd aylge site eke apita karanna puluwan degree wala nursing degree eka pennuwe?? And interview enakal apiwa rasthiyadu kale aii??? Mul 10 ethule nama thiyeddi api hopes thiygnnawaneh api select wei kiylah,Apita kale harima asadarana thenak.. Mona karannda lankawe heti kiyla hitha hadagena awa... Kohomari interview selection list eke Z score eka + 0.006 ganan wala lminuth ennwah😂hekiyawata thenak nee..

    • @Sadu345
      @Sadu345 หลายเดือนก่อน

      Akke,oywa contact කරගන්න බැරිද ?
      ඔයා යන්න හැදුවේ peyment degree එකකටද ? Nursing යනවනම් උස එහෙම ගානටම බලනවද 🙂

  • @RosaEdward-v8i
    @RosaEdward-v8i 2 หลายเดือนก่อน

    Considine Road

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 7 หลายเดือนก่อน

    මෙකට බැදුනත් යුධ හමුදාව ට බැදුනත් දෙකම එකයි උගතුන් හමුදාව ට බදවා ගැනීමෙ උපක්‍රම යක් පමණයි

    • @Shasiduishan
      @Shasiduishan 7 หลายเดือนก่อน

      Ugathun hamudawata badima narakada 😅

  • @himeshaasanthi80
    @himeshaasanthi80 15 วันที่ผ่านมา

    Art karala sports certificate thiyenwa nm puluwn da