Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Sandali Maheshaa💥Hiru Star Season 3 | Round 02 |Episode 61🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 614

  • @SandaliMaheesha
    @SandaliMaheesha 2 ปีที่แล้ว +580

    වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක් තියෙන්නේ🥺❤️බොහොම ස්තුතියි මේ සහයෝගයට සහ ආදරනීය අදහස් වලට🙏❤️ඉස්සරහටත් මාත් එක්ක රැදිලා ඉන්න💪❤️
    -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -

    • @lakshikaofficialchanel6740
      @lakshikaofficialchanel6740 2 ปีที่แล้ว +6

      Congratulations sandali nangi💕🥰

    • @tharushan622
      @tharushan622 2 ปีที่แล้ว +8

      අහම්බයකින් අහන්න දකින්න හම්බුනේ ඔයාගෙ ගායනය..හරිම ලස්සනයි නන්ගියෝ...ගොඩක් ඇඩුනා මට..ඔබට ජයෙන් ජයම පතනවා..

    • @sadahamsurathura5355
      @sadahamsurathura5355 2 ปีที่แล้ว +1

      ❤️😌

    • @ayeshamaduwanthi2723
      @ayeshamaduwanthi2723 2 ปีที่แล้ว +1

      Godaak lassanata qwa nanga.. idiriyatama yanna suba pathanawa.. budu saranai..

    • @jayanigayanika5398
      @jayanigayanika5398 2 ปีที่แล้ว +6

      අක්කි.තමයි.මගේ.හිරැ.ස්ටාර්.අක්කිට.සුභ.පතනවා.ඉදිරියෙන්.ඉදිරියටම.යන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankasenavirathne5378
    @sankasenavirathne5378 2 ปีที่แล้ว +191

    ජෝතිපාල කලාකරුවාගෙන් පස්සේ මෙච්චර රහට මේ ගීතය ඇහුවමයි...සුභම වේවා සොයුරිය 🌹🌹

    • @jeewankumara6072
      @jeewankumara6072 2 ปีที่แล้ว +4

      👍👋👌💖💖💖💖😍💕

    • @johnkenadyjohn7809
      @johnkenadyjohn7809 2 ปีที่แล้ว +1

      Vvvvv

    • @gemunukumara6523
      @gemunukumara6523 2 ปีที่แล้ว +9

      දෙරන ඩ්‍රීම්ස්ටා එකේ මෙහේසි කියනව සුපිරි.. අහන්න බලන්න

    • @කටුගහගේ
      @කටුගහගේ 2 ปีที่แล้ว +2

      Attha

    • @samanthanamal5460
      @samanthanamal5460 2 ปีที่แล้ว +1

      Amatharawa cover karanna socialmedia use krala ...ani..issarahata yanna puluwan..goodluck

  • @madurangawijesingha1120
    @madurangawijesingha1120 ปีที่แล้ว +32

    දැකපු ලස්සනම ගායනයක් 10 පාරකට වඩා බැලුවා

  • @SureshSuranga-g8i
    @SureshSuranga-g8i หลายเดือนก่อน +2

    මෙ වොයිස් එකනම් මැජික් වොයිස් එකක් ම තමයි බලන් ඉන්න ම හිතෙනවා

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +36

    ඉතාමත් විශිෂ්ටයි ඔබගේ ගායනය ..හිත පිචිචිලම ගියා ඔයාගෙ අම්මාගේ අත්දැකිමට..ජෙසු පිහිටයි දුව!❤

  • @nilukaarangi2107
    @nilukaarangi2107 ปีที่แล้ว +7

    මේ සිංදුව 10 පාරක් විතර ඇහුවා . හරිම ලස්සනයි

  • @tsanju7247
    @tsanju7247 2 ปีที่แล้ว +88

    පට්ට ලස්සනයි , ටිවි එකෙන් අහම්බෙන් දැකලා youtube බලන්න ආවා, ලස්සනයි නන්ගි

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +4

      මාත් ඇත්තටම හරිම ලස්සනයි නේද

    • @musicwithpriyankara7016
      @musicwithpriyankara7016 2 ปีที่แล้ว +1

      නියමෙටම කියනවා...ඉදිරියට යන්න..අවසන් වටේටම ගිහින් කිරුළ ගන්න...

    • @piyumisandunika9448
      @piyumisandunika9448 2 ปีที่แล้ว +1

      🥺🥺🥺

    • @niroshsandaru8512
      @niroshsandaru8512 2 ปีที่แล้ว +2

      @@නිම්සරා-ධ5ඝ q

    • @sagithshan7054
      @sagithshan7054 2 ปีที่แล้ว

  • @Dilacreations.
    @Dilacreations. 2 ปีที่แล้ว +136

    අද දවසේ හොඳම ගායනය 😍❤️ සුභ පැතුම් ❤️😍 සඳලි අක්කි ❤️🎙️ ඉදිරියටම යන්න සුභ පතනවා ❤️😍😍

    • @imlyshenaya6530
      @imlyshenaya6530 2 ปีที่แล้ว +2

      Superb darling ❤😘

    • @asnkachnaka1324
      @asnkachnaka1324 2 ปีที่แล้ว

      @@imlyshenaya6530 ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්

  • @sarathkumudu1865
    @sarathkumudu1865 2 ปีที่แล้ว +5

    ජෝතිපාල මහත්තයට පස්සේ අහපු ලස්සනම සින්දුව, සුබම සුබ වේවා දුවේ 🌹🌹🌹🌹🌹හදවතින්ම සුබ පතනවා ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹

  • @sewaaa201
    @sewaaa201 2 ปีที่แล้ว +8

    ඇහැට කදුලක් එන තරමටම ලස්සනයි අක්කියෝ💛💛💛💛👍

  • @thumeshitharuka2272
    @thumeshitharuka2272 2 ปีที่แล้ว +5

    ටිවි එකෙත් බැලුවා.යූටියුබ් එකෙනුත් බලනවා.පට්ට ලස්සනයි 💕💕💕ජයවේවා😍කෙල්ල.

  • @kumaridiwya3462
    @kumaridiwya3462 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි පුතේ.හිතට පුදුම දුකක් දැනුනා.මගේ අක්කි අවුරුදු 14 දී නැති උනා.මට ඒ වෙනකොට අවුරුදු 12යි. මට මගේ අක්කි මතක් උනා.ඔයා ලස්සනට ගායනා කලා පුතේ.ඔයා ඉදිරියටම යන්න සුභ පතනවා .තෙරුවන් සරණයි මැනික 😘😘😘

  • @rukmalchanaka9683
    @rukmalchanaka9683 2 ปีที่แล้ว +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ නංගියෝ... ලස්සනයි සුභ පැතුම් ❤️

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 2 ปีที่แล้ว +28

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤️❤️❤️ හරිම ලස්සනයි අක්කී ජය වේවා 😍😍❤️

  • @imalshadesilva734
    @imalshadesilva734 2 ปีที่แล้ว +45

    මේ සිංදුව හදවතින් අහන්න,ඒ හැඟීම ඒ විදියටම දැනේවී 😓❤️

  • @ShanthiSagarika-xd8oe
    @ShanthiSagarika-xd8oe 9 หลายเดือนก่อน +1

    මේ තරම් ලස්සනට ඇහුවමයි හරිම දුක් බරයි ඒ හඬ හරිම මිහිරියී කියන්න වචන නෑ ජයවේවා බුදුසරණයි 🙏❤️🙏

  • @ranjanidaraniyagala7927
    @ranjanidaraniyagala7927 2 ปีที่แล้ว +42

    මම ආසම සිංදුවක් ඇස්වලට කදුලු ඉනුව නංගි ජයෙන් ජය❤️‍🩹❤️‍🩹

  • @winifreedaperera2981
    @winifreedaperera2981 3 หลายเดือนก่อน

    යළි ඉපදෙන්න මයා මගේ් ජොති අනේ❤

  • @dularasithumina6324
    @dularasithumina6324 2 ปีที่แล้ว +43

    මිනිස්සුන්ගෙ හදවතේ ගායිකාවක් වෙනවා දවසක සදලි ඔයා ජයවේවා!!! ❤️‍

    • @prabhathpriyankara3569
      @prabhathpriyankara3569 2 ปีที่แล้ว +1

      හරිම ලයාන්විත හැගීම්බර සුවිශේෂී ගායනයක් පුතේ ...ඉදිරියට යන්න සුභ පැතුම් !!!🙏🙏

  • @lakshmanp2501
    @lakshmanp2501 4 หลายเดือนก่อน

    අන්තිම ට කැපුවා සදළිව... ඕකයි උනේ... 🎉❤

  • @nadiwickramasinhe4950
    @nadiwickramasinhe4950 ปีที่แล้ว +1

    Ma sinduwa ahana 4 wani wathawa ..puthe.hari ලස්සනයි ..

  • @erangaprabath6147
    @erangaprabath6147 2 ปีที่แล้ว +10

    ඇත්තේන්ම හරිම ලස්සනයි සදලිගෙ ගිතය දේපාරක්ම ඇහැව්වා ❤️❤️❤️

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว +1

    Aduna sadaliyo 😭😭😭💗💗💗💋💋💋

  • @ChanikaHemamali
    @ChanikaHemamali 5 หลายเดือนก่อน +1

    Mata nam kavadaaaaavath..me song Eka sampurna kiyanna ba...kochchara kivath 1 kotasa vitharai ...😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤good luck

  • @priyanthasanjeewa8764
    @priyanthasanjeewa8764 ปีที่แล้ว +2

    ලස්සනයි සින්දුව ඔයා ගේ ඉදිරි ගමන සාර්ථක වේවා බුදු සරණයි

  • @DileekaSamanthi
    @DileekaSamanthi 7 หลายเดือนก่อน +1

    Very very beautiful 😊❤

  • @anilnishantha95
    @anilnishantha95 2 ปีที่แล้ว +3

    සදලි මහීෂා සුපිරි හඩක් ඔයාට තියෙන්නේ හිරු ස්ටාර් සාදාරන විනිශ්චයක්‌ දුන්නොත් ඔයාගේ අනාගතය පැහැදිලි ජයවේවා ජයවේවා ජයවේවා

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +47

    පුදුම ලස්සනයි song eka ...ඔබට ජය වේවා සහෝදරිය ❤🎤👌

  • @kaviweerasooriya4241
    @kaviweerasooriya4241 2 ปีที่แล้ว +5

    Goodaki දුකයි maga ජීවිත kathwa wa mai මමත් ඉල්ලන maga doni ආපහු එන්න කියලා ඉල්ලන ඔයාට goodaki adarai දෝණි බුදුසරණ පුතා ඔයාට

  • @maheshbhawantha6397
    @maheshbhawantha6397 2 ปีที่แล้ว +17

    ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.සුභ පැතුම් ❤️සඳලි අක්කි ❤️

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 2 ปีที่แล้ว +1

    Mara Lasssni

  • @dayadayani8720
    @dayadayani8720 2 ปีที่แล้ว +1

    ආදරනීය .හඩක්.ජය.වේවා දෝනී සදනි

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 ปีที่แล้ว +1

    Godak duka hetuna duweee jaya wewaaaa

  • @lifemusic5
    @lifemusic5 2 ปีที่แล้ว +13

    ගෙඩක් ඉස්තුතියි ජෙතිපල මහත්තයා ගෙ හඩටසදරනයක් කරා ඉඉිරියටම යන්න දුවෙි

  • @LAHIRU_SK
    @LAHIRU_SK 11 หลายเดือนก่อน +3

    අවුරුද්දක් ගිහිල්ලත් සිංදුව අහන්නේ මම විතරයි ද

  • @suduaraliya4863
    @suduaraliya4863 ปีที่แล้ว +2

    ගොඩක් සැරයක් මේ සින්ඩදුව ඇහුවෙ මන් විතරද.මාරම ලස්සනයි අක්කේ...

  • @kanti7069
    @kanti7069 5 หลายเดือนก่อน

    Me doni me gethaya gayana karala aurudu 2k adath ahuwa lassanai puthe aswalata kaduluth awa ❤❤❤❤

  • @juwanmandaliapsaramaduwant7527
    @juwanmandaliapsaramaduwant7527 2 ปีที่แล้ว +3

    සිංදුව ලස්සනයි අක්කේ ඔයා වගේ .❤❤

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +1

    මම ගොඩක් රස වින්දා මේ සිංදුව ගොඩක් ලස්සට කිවුවා ඔයා

  • @ishenchathuranga8557
    @ishenchathuranga8557 2 ปีที่แล้ว +1

    Suba patanawa oyata hiru star venna

  • @somawathie9662
    @somawathie9662 2 ปีที่แล้ว +12

    ගොඩාක් ලස්සනයි ..ජීවන ගමනේ මගේත් දියණිය නැහැ ...

  • @malka....8515
    @malka....8515 2 ปีที่แล้ว +24

    ලස්සනයි දෝනි ..ඇස් කදුලින් තෙමුනා.සුභ පැතුම් පුතේ

  • @dilinisamarasingha492
    @dilinisamarasingha492 2 ปีที่แล้ว +5

    ඔයා දැටමත් hit වෙලා ඉවරයි දුව.හරිම ලස්සන ආකර්ශනියයි ඔබගේ රුව සහ හඩ..ගීත තෝරගන්බ කොට පරිස්සමින් තෝර ගන්න...

  • @mheshani8491
    @mheshani8491 2 ปีที่แล้ว +23

    රටට වාසනාවන්ත කටහඩක් අක්කී.ඉස්සරහටම යන්න සුබ පැතුම් අක්කේ.good luck 😘😘😘

  • @renukafonseka8825
    @renukafonseka8825 4 หลายเดือนก่อน

    Sadali mama dan me geethaya saahena vaara gananak baluwa,oyage sindu mamama u tube eken hoya hoyaa balanawa,aththenma oya maara daksai,oya issarahata lassana nirmaana karanna patiyo.hamadaamath aadarey.

  • @chamudithahirushan1302
    @chamudithahirushan1302 2 ปีที่แล้ว +16

    භාවනාවක් ඒ සිංදුව ඒ කටහඩ 😍😍😍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +36

    මේ තමයි පැරණි ගීතවල තියෙන රහ..👍

  • @wvimalasenawvimalasena6400
    @wvimalasenawvimalasena6400 2 ปีที่แล้ว +7

    ඔයා තමයි අක්කේ hirustar❤️all the best

  • @nimalshasankalpa3518
    @nimalshasankalpa3518 ปีที่แล้ว +1

    ඔයාගේ සින්දු ලස්සනයි

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️🔥🔥

  • @rohansampath9343
    @rohansampath9343 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දිනෙන් දින ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 💞🙏💞

  • @NilankaKumari-ew3sn
    @NilankaKumari-ew3sn 10 หลายเดือนก่อน +1

    ❤.. All The Best ..❤

  • @shamajayamanike5147
    @shamajayamanike5147 2 ปีที่แล้ว +1

    සුරංගනාවියක් පුතේ මගෙන් ආශීර්වාදයක් දිගු gamana

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 7 หลายเดือนก่อน

    ඇත්තටම මටනම් ඇඩුනා හරිම ලස්සනයි ❤️❤️❤️👌👌👌 විශිෂ්ඨ ගායනයක් ජැයේන් ජැයම වේවා තෙරුවන් සරනයි

  • @nilanakaliyanage2310
    @nilanakaliyanage2310 2 ปีที่แล้ว +29

    පටිටම ලස්සනයි ..මට ඇහුන ලස්සනම ගීතය ..හැගුම් බරව ලස්සනට ගායනා කලා ..සබ පැතුම් ...... කොචිචර ඇහුවත් මදියි වගේ හිතෙනවා ..ලස්සනම ලස්සනයි ....

  • @thisaruravihansa8581
    @thisaruravihansa8581 2 ปีที่แล้ว +2

    aashiqui 2 film එකේ sun ra ha hena thu... song එක ඔයාගෙ කට හඩින් අහන්න ආසයි... ලස්සන කට හඩක්

  • @nccreative5794
    @nccreative5794 2 ปีที่แล้ว +22

    යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ..❤️
    ලස්සනයි ගායනය 😘

  • @SurprisedDesk-of7np
    @SurprisedDesk-of7np 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි නංගී ඔයාට ආදරෙයි ගොඩක් සුබපැතුම් ❤

  • @newcreations4642
    @newcreations4642 ปีที่แล้ว +2

    ඇග හිරිවැටෙනවා ඒකට නම්...🥺❤️

  • @Lahiru1995Roshan
    @Lahiru1995Roshan 3 หลายเดือนก่อน

    හැමදාම ahanawa🙏 doni nathi una idala🥺😭

  • @sadakelum-l7w
    @sadakelum-l7w 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @anuradissanayaka9397
    @anuradissanayaka9397 ปีที่แล้ว +1

    දැකපු ලස්සනම ගායනයක් ..great

  • @dulanjaleeabeyrathna8421
    @dulanjaleeabeyrathna8421 ปีที่แล้ว +1

    එක නම් මාව ටැලන්ට් එකක් 🥺❤️

  • @PrincessRose323
    @PrincessRose323 2 ปีที่แล้ว +49

    නියමයි සදලි අක්කේ.උස්වැටකෙයියාවට හරිම ආඩම්බරයක්.ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.භාවනාවක් වගේ ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න කියලා.ජේසු පිහිටයි

  • @ccrupasena824
    @ccrupasena824 ปีที่แล้ว +1

    පට්ට සින්දුවක් නියමයි කිව්වා

  • @thedsehesara4795
    @thedsehesara4795 ปีที่แล้ว +1

    Patta voise ...👍

  • @nilumudalige23
    @nilumudalige23 2 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි පැටියො.... මගේ ගමේ කෙනෙක් වීම ලොකු සතුටක්.. තරගයෙන් ඉදිරියටම යන්න ජය පැතමි නැගනියේ...❤️🥰

    • @prasadsilva4453
      @prasadsilva4453 2 ปีที่แล้ว

      නියමයි සුපිරිම යි

  • @indunilpriyankara1170
    @indunilpriyankara1170 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nilanthanakshman1751
    @nilanthanakshman1751 ปีที่แล้ว +1

    Oya thamai hiru tharuwa wenna oni

  • @nesanthipuspakumare3321
    @nesanthipuspakumare3321 2 ปีที่แล้ว +16

    මේ බලන 3 වෙනී පාර........මාරම ලස්සනයි අහන්න අහන්න තව ආසයී Best of luck akki.....

  • @kalpanadayani3014
    @kalpanadayani3014 5 หลายเดือนก่อน

    මාරම ලස්සනයි 🥺🤍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +4

    මෙි සිංදුව අහනකොට මගේ දැතේ කදුලු ලස්සනයි දුච ජයවෙිවා තෙරැවන්සරණයි .❤❤❤👍👍😍😍🌹🌹🌹

  • @ShanthiSagarika-xd8oe
    @ShanthiSagarika-xd8oe 9 หลายเดือนก่อน

    කියන්න බැරි තරම් ලස්සනයි ජයවේවා බුදුසරණයි ❤️🙏❤️

  • @dammisadamali1489
    @dammisadamali1489 2 ปีที่แล้ว +1

    ඔයා ලස්සන ට ගායනා කරනවා නන්ගි සුබ පතනවා

  • @anomanilanthi8432
    @anomanilanthi8432 2 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි අක්කියෝ... ඇස් දෙකට කදුලුත් ආවා මේක අහද්දී .. සුබ පැතුම් ඔයාට 😍😘❤💪

  • @subhanichetana5310
    @subhanichetana5310 2 ปีที่แล้ว +8

    ලස්සනයි නන්ගා සුපිරියි ඇස්වලට කදුලුත් ආව බුදු සරනයි නන්ගියා.ඉදිරියටම යමු .🌷🌷❤️

  • @himalisudeera8515
    @himalisudeera8515 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නංගී මම හිතනවාමගේ ඇහැට කදුලක් අවා වගේම අහපු අනිත් අයගේත් ඇහැට කදුලක් ගේන්න ඔයාගේ ඔය කටහඬට පුළුවන් උනා කියලා.හරිම සන්වේදී.මම අහපු හොදම සිංදුව ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම.,good luck

  • @manjubandara4168
    @manjubandara4168 2 ปีที่แล้ว +2

    ඉතාම අලංකාර ගායනයක්.මෙච්චර මිහිරි ආකාරයට මේ ගීතය ඇහුවෙ අද

  • @හිතුවක්කාරි-ම3ඣ
    @හිතුවක්කාරි-ම3ඣ 2 ปีที่แล้ว +24

    යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ .... හදවත මොහොතකට නතර වුනා අක්කි ..... බුදු සරණයි අක්කි ... පරිස්සමින් වැඩ ටික කර ගන්න ....

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +20

    ගොඩක් හැගිම්බර ගායනයක් සඳලි අක්කි ලස්සනයි ❤️❤️❤️

  • @sunethchamara21
    @sunethchamara21 2 ปีที่แล้ว +2

    ඒ වොයිස් එකනම් බාවනාවක්.. 💗💗💗💗

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 2 ปีที่แล้ว +1

    Sadali harima lassanai e wagema sing karanawa godak lassanai good luck nangi god bles

    • @sonalipathirana7348
      @sonalipathirana7348 8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @naduntharaka7009
    @naduntharaka7009 5 หลายเดือนก่อน

    මේ සින්දුව අහද්දී නාට්ටි පොලවල් මතක් වෙනවා

  • @සජීන්තපියුමාල්
    @සජීන්තපියුමාල් ปีที่แล้ว +2

    ලස්සන වොයිස් එකක්. කවදාහරි රටෙ ගායිකාවක් වෙනවාමයි

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 2 ปีที่แล้ว +14

    derana Dream star මහේෂා අක්කා වගෙමයි නෙද ඔයාගෙ ජිවිතෙත් ❤️ සුබ පැතුම්

    • @sachiwijesinghe631
      @sachiwijesinghe631 2 ปีที่แล้ว

      Mahesha akkath dream star eke oy sinduwama kiwwa .eyageth klin nngi nathi wela

  • @jayanathsamaranayake1618
    @jayanathsamaranayake1618 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් ..👍❤🌻

  • @t.g.dilukakumari3935
    @t.g.dilukakumari3935 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි

  • @budhdikashampath7142
    @budhdikashampath7142 2 ปีที่แล้ว +7

    ලස්සනටම කිව්වා නංගි..සුභ පතනවා ඔයාට..😍😍😍

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 2 ปีที่แล้ว +2

    ඇස්වලට කදුලු ආවා.ලස්සනයි

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 ปีที่แล้ว +15

    ඒ සින්දුව අම්මා කෙනෙක් විදිහට මට අහන්න හරි දුකයි. ලස්සනයි දුව

  • @swarnalathaba2028
    @swarnalathaba2028 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දෝණි තේරුවන් සරණයි ඔයාට ❤

  • @sayuratharinda5954
    @sayuratharinda5954 2 ปีที่แล้ว +1

    Akke niyemai ft sinduwa kadehade supiri puluwan tharam ihalata yanne akke budusaranai parissamen inne akke 😘😘

  • @danushkakatakubura1414
    @danushkakatakubura1414 2 ปีที่แล้ว +1

    Harima lassanai mama kama time geetayak

  • @vihangarithuaththanayaka6938
    @vihangarithuaththanayaka6938 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️

  • @senavirathna7863
    @senavirathna7863 2 ปีที่แล้ว +2

    Akki kiyanna deyak nh adarei hamadama ❤️

  • @SriyaniPathirana-vd6ss
    @SriyaniPathirana-vd6ss ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +3

    ලස්සනයි තෙරුවන් සරණයි 👍👍👍👍👍👍💕💕💕💙💙💙💚💚💚♥️♥️♥️

  • @oshithadilip3174
    @oshithadilip3174 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ඇත්තමයි 🥺💖

  • @priyankasirivardana3480
    @priyankasirivardana3480 2 ปีที่แล้ว +2

    Good balsing daling sadli iam likyouer song.good good BuyetFull.

  • @kumaramax734
    @kumaramax734 2 ปีที่แล้ว +3

    අහම්බෙන් වගේ හම්බ උනේ මේ ගීතය .ගොඩක් ලස්සනට ගායනය කරනවා .ඇත්තටම අපිව සංවේදී කරනව ඔබේ ගායනය සහ මවගෙ ප්‍රේකාශය අපිව තවත් සංවේදී කරවනවා .👍👍👍❤️❤️❤️🎶