Oya Susum Pawan - ඔය සුසුම් පවන් | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 48| Episode 93🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 629

  • @Cmusicstudio24
    @Cmusicstudio24 2 ปีที่แล้ว +246

    එක පාරට වඩා බැලුව අය like 👍

    • @krishanlakshitha2911
      @krishanlakshitha2911 2 ปีที่แล้ว

      hi

    • @japanlife8406
      @japanlife8406 ปีที่แล้ว +1

      30පාරක් වගෙ අහුවා.......😢

    • @asankadinesh2183
      @asankadinesh2183 ปีที่แล้ว

      අති විශිෂ්ටයි ,,,සැබෑ මනුෂ්‍ය කම

    • @janu9087
      @janu9087 ปีที่แล้ว

      නන්ගි ඔයා අනිවාරෙන් අවසන් මහා තරගයෙ ඉන්න ඔනි

    • @YNTVSRILANKA8380
      @YNTVSRILANKA8380 ปีที่แล้ว

      ❤❤

  • @nadeejajayasooriya2884
    @nadeejajayasooriya2884 2 ปีที่แล้ว +321

    සදලිගේ සින්දුව දෙපාරකට වඩා ඇහැව්වෙ මන් විතරද?
    බුදුසරණයි !

  • @SandaliMaheesha
    @SandaliMaheesha ปีที่แล้ว +181

    බොහොම ස්තුතියි මේ සියලුම ආදරණීය අදහස් සියල්ලටම😍♥️
    -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -

    • @anushaedrisinghe5521
      @anushaedrisinghe5521 ปีที่แล้ว +3

      Harima lassanai ❤️

    • @hansani5713
      @hansani5713 ปีที่แล้ว +1

      Sathutin parissamata inna akki

    • @HelaFarmer
      @HelaFarmer ปีที่แล้ว

      ඊයේ තමයි මේ සින්දුව කියන්න තිබ්බේ අක්කේ😍මාරම ලස්සනයි...අවසන් 12දෙනා අතරට ඔයත් ඉන්නවා මේ සින්දුව කිව්වනම්....❤️💕😢😢

    • @imalmadushanka4496
      @imalmadushanka4496 ปีที่แล้ว +1

      Eth dukai😢

    • @sdcreations4675
      @sdcreations4675 ปีที่แล้ว

      @@HelaFarmer harima asai oyge katahada❤

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 ปีที่แล้ว +114

    මොකක් නිසා ද මන්දා නැවත බලන්න හිතෙනවා .. 😊😍

  • @DanushikaGunawardana
    @DanushikaGunawardana 6 หลายเดือนก่อน +3

    Chamara ge sindu kohomaht lassanai ❤❤❤❤

  • @dzone1859
    @dzone1859 2 ปีที่แล้ว +44

    ශිහාන්.....ඔබ ගැන ආඩම්බරයි....ඔයා ඇත්ත කතා කිරීමේ විවෘත බවේ නිහතමානිත්වයේ ප්‍රතිමූර්තියක්....පට්ට මචන් ඔයා...ආදරෙයි....පැලෙන්න ❤️❤️❤️. ස‍ඳලි.....ඔයාට ලොකු ගමනක් තියෙනව දුවේ....ඇත්තටම ඔයා අපේ වයස අමතක කලා....ලඟ පාත වයිෆ් හිටියනං ගුටි කනව....😁😁😁thanks...❤️❤️❤️

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว +121

    සිරසෙන් ප්‍රතික්ෂේප කල දියණියට අද හිරැ එකෙන් ඔසවා තිබූ අයුරැ. ආඩම්බරයි දියණියනේ .. ආදරණීයයි.. ජයෙන් ජයම වේවා ..

    • @upaliattanayaka3637
      @upaliattanayaka3637 2 ปีที่แล้ว +7

      සිරසේ දිනන්න නම් හෙලුවෙන් යන්න ඕනි ඇත්ත ඒක

    • @chandanaranasingha3500
      @chandanaranasingha3500 2 ปีที่แล้ว

      @@upaliattanayaka3637 lll

    • @supunperera2396
      @supunperera2396 ปีที่แล้ว

      මම

    • @nisansalahansamali7281
      @nisansalahansamali7281 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම,සිරසෙ සල්ලි විසි කරන අයට විතරනෙ චාන්ස් එක දෙන්නෙ😁

    • @rajithakularathne4229
      @rajithakularathne4229 2 หลายเดือนก่อน

      සිරසේ හිටියා නම් බඩුම තමා

  • @spitems5352
    @spitems5352 2 ปีที่แล้ว +344

    පිංවන්ත ගෑනූ ලමයෙක්....
    රූපේ, හිනාව, කටහට මාරම ලස්සනයි..ඉදිරියට යන්න ලැබෙන්න වාසනාව ලැබෙන්න ඕනී...

    • @shehanchamika9143
      @shehanchamika9143 2 ปีที่แล้ว +4

      64 maym tika nm labila thiynwa

    • @iroshanilmini7776
      @iroshanilmini7776 หลายเดือนก่อน

      ​@@shehanchamika9143පිරිමින්ටත් මායම් තියනවා 128ම

  • @hasithhasith5953
    @hasithhasith5953 2 ปีที่แล้ว +331

    හරිම මිහිරි කටහඬක්.ගෑණු ලමයෙක්ට 90%ක් ලැබෙනේ කලාතුරකින්.අනිවාර්යයෙන්ම අවසන් මහා තරඟයේ ඉන්න ඕන.ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වෙයි ඉදිරියේදී,ජයවේවා,සුබ පැතුම්❤️

    • @disnaranmalli1164
      @disnaranmalli1164 2 ปีที่แล้ว +2

      Eka sinduwak keyala Ba awasan wateiya inna

    • @hasithhasith5953
      @hasithhasith5953 2 ปีที่แล้ว

      @@disnaranmalli1164 හා

    • @shenushenz2824
      @shenushenz2824 2 ปีที่แล้ว +3

      Mokek hri innwamai ahikuntaka kathawak kiyanna.

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir 2 ปีที่แล้ว +3

      @@disnaranmalli1164 අනික් වටේ තවත් සින්දුවක්‌ කියනවා බයවෙන්න එපා

    • @nuwandihettiarachchi8272
      @nuwandihettiarachchi8272 2 ปีที่แล้ว

      Xxu

  • @pryanthapopy6002
    @pryanthapopy6002 2 ปีที่แล้ว +205

    අනේ මන්දා හිරු ස්ටාර් බලා පැය දෙකක්. නමූත්. Sadali. ඔයාගෙ සින්දුව හොයාගෙන ආයේ බැලුවා. සුපිරි එක භාවනාවක් මම සෞදියේ සිට

    • @rosi7888
      @rosi7888 2 ปีที่แล้ว +5

      Woooow කියන්න deyak ne ලස්සනයි mama සවුදි ,,,

    • @sinhayoapilstv2389
      @sinhayoapilstv2389 2 ปีที่แล้ว +5

      මමත් සෞදි 🇱🇰🇸🇦🇸🇦🇱🇰🇱🇰🇸🇦

    • @rosi7888
      @rosi7888 2 ปีที่แล้ว +3

      😚😚😚😚😚😚😚😚

    • @maleeshanirmad4777
      @maleeshanirmad4777 2 ปีที่แล้ว +2

      Eka thama thanuve visheahathvaya

    • @cyrilbentara9464
      @cyrilbentara9464 2 ปีที่แล้ว

      සදලී දුව හඩයි රුවයි කලාතුරකින් එකට ලැබෙන වාසනාව ක්.
      තරුවක් වී දිලෙන්න වාසනාව ලැබේවා

  • @upalikahawaththa8832
    @upalikahawaththa8832 ปีที่แล้ว +3

    siya sarayak beluwath madi harima pin pata duwak bs jp

  • @RonethMinthakaOfficial
    @RonethMinthakaOfficial 2 ปีที่แล้ว +81

    හැමදාම වාගේ ලස්සනයි සදලී ❤💯
    ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉන්නේ මම විතරද?

  • @gayankalhara1740
    @gayankalhara1740 2 ปีที่แล้ว +35

    චාමර අයියෙගෙ සිංදුවක් කිව්වොත් හොද percentage එකක් ගන්න පුළුවන්. ❤❤

  • @nisalaudara3518
    @nisalaudara3518 ปีที่แล้ว +2

    ou balanna balanna aye balanna hithenawa

  • @renukarenuka6817
    @renukarenuka6817 ปีที่แล้ว +16

    මැජිකල් වොයිස් එකක් පට්ට පට්ට මමත් ගැහැනු ලමෙක් ඔයා ගැන ගොඩක් අඩම්බරයි සදලී නන්ගියෝ ඉදිරියට යන්නම ඔනී ඔයා ජේසු පිහිටයි ❤️❤️❤️❤️

  • @wasantha4600
    @wasantha4600 2 ปีที่แล้ว +2

    Sadalige songeka mama deparakakta wediya ahuwa jaya niyathi puthe

  • @cool-sv1780
    @cool-sv1780 2 ปีที่แล้ว +19

    අම්මෝ !!ශිහාන්ගෙ ⁣කමෙන්ට් එක.....😲😲😲😲

  • @maheshisithari1020
    @maheshisithari1020 2 ปีที่แล้ว +104

    නුවන්ධිකා සේනාරත්නගෙ වොයිස් එක වගේමයි හිත නිවන කටහඩක් ❤️

    • @sachithsachith8120
      @sachithsachith8120 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @gamunup2141
      @gamunup2141 ปีที่แล้ว +7

      එහෙමනම් නෑ 😂 නුවන්ධිකාට කිට්ටු කරන්නවත් බෑ

    • @vinodakalanka9141
      @vinodakalanka9141 ปีที่แล้ว +1

      nuwandhika best

  • @dinethvihanga4122
    @dinethvihanga4122 2 ปีที่แล้ว +17

    සදලි අක්ක අවසන් තුන් දෙනාගෙ තැන ඉන්න ඕන කෙනෙක්. මෙයාව කැපෙන්න නොදී අවසන් තරගය දක්වා අරගෙන යන එක ප්‍රෙක්ශක අපෙ වගකීම. කොහොම උනත් අමීශ අයියා 1, සදලි අක්ක 2 හෝ 3 වෙන්න ම ඕන ..ජයවේවා සදලි ඔයාට..❤

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 ปีที่แล้ว +12

    අපේ මනාපය ඔබටයි දුවේ..
    ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා...ජයෙන් ජයම ලැබේවා..දුවේ බුදු සරණයි දෙවි පිහිටයි..

  • @hivindudinusara
    @hivindudinusara 2 ปีที่แล้ว +2

    akki oya nam marama lassani ewagema katahadath harima mihiri wenama lokekata yanawa oyage sinduwa ahaddi good luck akki matath harima adambarai girl kenek widihata oya gana hadawathinma subapathanawa

  • @meanmarkcallous751
    @meanmarkcallous751 2 ปีที่แล้ว +155

    ආසම ගීතයක් ආසම කටහඩකින් අවසන් මහා තරගයෙත් අනිවාර්යයෙන් දකින්න පුලුවන් වෙයි 👏👏👏

  • @malrunilukaekanayake8244
    @malrunilukaekanayake8244 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි දුව ❤❤ කීපාරක් ඇහුවද කියලා මතක නැහැ ඒ තරම් ගොඩක් පාරක් ඇහුවා මේක ❤❤

  • @ranjansilwa7509
    @ranjansilwa7509 2 ปีที่แล้ว +2

    marai supiri lassanata kiyanawa hagimbarai

  • @nidukkothalawala6152
    @nidukkothalawala6152 2 ปีที่แล้ว +8

    මේකෙ කවර් එකක් කරන්නකෝ please. ඔයාගෙ කටහඬ මාර feel එකක් තියෙන්නේ. ශශිකා නිසංසලා මහත්මියගෙ කටහඬ පස්සෙ මට වැඩිපුරම දැනුනේ ඔයාගේ හඬ.අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යන්න සුභ පතනවා.

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 ปีที่แล้ว +21

    මේ සින්දුවට තිබුණු ආදරය, කැමැත්ත, නව තවත් වැඩි වුණා.

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว +2

    Harima sathutui duwe.oyage lassana.wagema Kara hada.a wagema eswalen Pena Hagen.iderepath kereem.serama harima lassanai.mama me wenakota oyage sendu ahapu waranam hugaak.budu saranai duwe.

  • @Slboy90
    @Slboy90 2 ปีที่แล้ว +7

    අහම්බෙන් දැකල සිංදු සේරම හොයනගමන්. මේ නන්ගියගෙ❤️

  • @gayankgm
    @gayankgm 2 ปีที่แล้ว +8

    දැනෙනා තුරු මා ඉන්නද හිත ගාවින් ගීතය කියන්න. ඔබට ගොඩක් ප්‍රතිචාර ලැබෙයි

  • @supunmadusanka4672
    @supunmadusanka4672 2 ปีที่แล้ว +75

    මුහුනට ගැලපෙන හිනාව,කටහඬට ගැලපෙන සින්දුව,ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා👍👍

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 2 ปีที่แล้ว +29

    Hiru star වේදිකාවෙ මෙතෙක් අහපු ලස්සනම ගායනය good luck 🍀

  • @anuradapathum2663
    @anuradapathum2663 2 ปีที่แล้ว +28

    හිතා ගන්නත් බෑ මෙච්චර අලංකාරත් එක්ක මෙි සිංදුව කියන්න පුලුවන්ද කියලා..චාමරගෙන් පස්සේ හිතට දැනුන කනට මිහිරි හොඳම ගායනය..මාරම ලස්සනට කියනවා.මම දැනට අහපු හොඳම cover song එක...all the best dr..❤️.....මෙික සඳලි බලයිද දන්නේ නෑ..⁣( රටෙි ජනප්‍රිය ගායිකාවක් වෙනවට වැඩිය වටිනවා රටෙි හොඳම අමරණීය ගායිකාවක් වෙන එක..අන්න ඒකට මහන්සි වෙන්න..කවදාවත් නොමැකෙන අතලොස්සක් ගායක,ගායිකාවන්ගෙන් කෙනෙක් වෙන්න..සුභ පතනවා සඳලී ජය වෙිවා..❤️😍👍

  • @kookielover5215
    @kookielover5215 ปีที่แล้ว +3

    අනේ ආයිත් ඔයාගෙ මේ සිංදු ටික අහනවා මන් ,යාලු ඔයත් මගේ වයස් ,ඔයා අයින් වෙද්දී ඇඩුනත්..😥.. චූටි අහිංසක ලස්සන කටහඩක් තියෙන්නේ .. ඒකට අපේ ගෙදර ඔක්කොම කැමති ..අලුත් රවුන්ඩ් එකක් පටන්ගත්තා ම ඉස්සෙල්ලම බලන්නෙ සදලි ඉන්නවද කියලා 🤭 එච්චරට ම කැමති ඔයාට .දුකයි අයින් උන එකට නම් 😔.. ශිහාන් කිව්වා වගේ කට ඇති රුව ඇති හැඩ ඇති කෙල්ලක්🤭❤️❤️❤️ සුබ පතනව ඔයාට .

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 2 ปีที่แล้ว +10

    ශශිකා නිසන්සලා වගේ හදවතේ ගායිකාවක් වෙන්න ලැබේවා කියලා පතනවා 🙏

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 2 ปีที่แล้ว +50

    අක්කගෙ කටහඩ එකදිගටම ඇහෙන්න තිබ්බනම් , සින්දුව ඉවර උනාම දුකයි 😢

  • @gamingmahiya6104
    @gamingmahiya6104 2 ปีที่แล้ว +51

    Congratulations සදලි අක්කා කටහඩ මාරම ලස්සනයි .. හැගුම් බරව ලස්සනට ගායනා කලා ..සබ පැතුම් ...... කොචිචර ඇහුවත් මදියි වගේ හිතෙනවා ..ලස්සනම ලස්සනයි ....❤❤❤
    අනිවාර්යයෙන්ම අවසන් මහා තරඟයේ ඉන්න ඕන🥳🥳🥳

  • @නිහඬසිතුවිලි-ග8ස
    @නිහඬසිතුවිලි-ග8ස 2 ปีที่แล้ว +17

    චූටි නංගි හරිම ලස්සනයි මැණික...එදා ඉඳන්ම ඔයා ලස්සනට සිංදු කියනවා..ඔයාව මෙහෙම දකිද්දී මාරම ආසයි නංගියෝ..අවසන් තරඟය දවසෙත් ඔයා අනිවාර්යයෙන්ම ඉදීවි..ඒක විශ්වාසයි..

  • @aselamalshan5180
    @aselamalshan5180 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි ,,,දෙපාරට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,, ජයෙන් ජයම වේවා

  • @lakmalsamira6396
    @lakmalsamira6396 2 ปีที่แล้ว +1

    lassanayi sahodariya niyama hadak .suba.anagatayak..anagate.oya..opan.stej.wala.sing.karanava aniwarenma.digugamanak.yanna ❤❤❤

  • @dilakshisovis8698
    @dilakshisovis8698 2 ปีที่แล้ว +33

    සදලියෝ සුපිරි...❤️❤️එක වෙනම රහක්.ඇත්තටම බාවනාවක්..ඇස් දෙක පියන් අහන්න පුළුවන්..❤️😍

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +2

    Lassanay nangiyoo oyage idiri anagatha weda sarthaka wenna kiyala man hadawathimma suba pathana Budu saranay oyata 😍😍😘😘

  • @PushpikaBro
    @PushpikaBro 2 ปีที่แล้ว +26

    ඒ මිහිරි හඬ මිහිරි සංගීතයත් එක්ක මුසු උනහම භාවනාවක් වගේ...💛👌

  • @kankanangegamini9235
    @kankanangegamini9235 2 ปีที่แล้ว +27

    මගේ හිත අතීතයට අරන් ගිය ගීතයක් නියමයි .

    • @niroshaprasanthi9265
      @niroshaprasanthi9265 2 ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි නංගි.මගෙ හිත අතිතයට අරන් ගියා.ඉදිරියටම යන්න .සුබ පතනවා.👍

    • @senu4694
      @senu4694 2 ปีที่แล้ว

      ලස්සනයි mama daha parak ඇහුව

  • @thusharidisanayaka6585
    @thusharidisanayaka6585 2 ปีที่แล้ว +3

    Ma 22 k baluwa...

  • @sheharasach
    @sheharasach 2 ปีที่แล้ว +8

    අක්කෙ දමිත් අසන්කගේ එකක්කුත් ඕනා......❤

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +7

    අනේ පුතේ හිත රිදෙනවා පුතා පැරදුනේ නෑ ඔයා කවුරුන් හෝ පැරැද්දුවාද ඔයාට ආයෙ හිරු ස්ටාර් යන්න බැරිද කවදාක හෝ ඔයා ජය ගන්නවා පුතේ ඔයාගෙ සිතුම් පැතුම් සියල්ලම එලෙසින්ම සාර්ථක වේවා බුදු සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏💗💗💗💗💗💖💖💖💖💖💖💖💖💖💖

  • @lasanthaperera9779
    @lasanthaperera9779 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන්

  • @radical1455
    @radical1455 3 หลายเดือนก่อน +2

    නිරෝෂා ⁣ඉරිසියාෙව් පැලෙනවා කෙල්ලගේ ලස්සනට...❤❤😂😂😂

  • @thedsehesara4795
    @thedsehesara4795 ปีที่แล้ว +3

    What talant.....

  • @dmdinu6719
    @dmdinu6719 2 ปีที่แล้ว +21

    නැවත නැවත බැලුවේ,, හරිම ලස්සන ගායනයක්

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +2

    සදලි ඔයට පුලුවන් ජනප්‍රිය ගයිකාවක් වෙන්න මම ඔයාට සුබ පතනවා තරගෙ ඉස්සරහටම යන්න.

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 2 ปีที่แล้ว +10

    සුභානි හර්ෂනී ගේ සිංදුවකුත් ඇල්ලුවනම් පට්ට

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 2 ปีที่แล้ว +5

    කාලෙකට පස්සෙ පුතේ නියම හඩක් සතුටුයි ඔබ ගැනව්

  • @slrpofficially73
    @slrpofficially73 2 ปีที่แล้ว +3

    Mechchr vote enna chamara aiyage song ekka nis congratulations

  • @dilharasampath7214
    @dilharasampath7214 2 ปีที่แล้ว +10

    බාවනාවක් මචන් ඒ කටහඩ ....චාමර අයියා දකිත්වා...❤️❤️❤️❤️❤️

  • @shalinihansani4361
    @shalinihansani4361 ปีที่แล้ว +4

    Me sinduwa 3 parakata wada ahapu aya innawada 😁❤️👍

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 2 ปีที่แล้ว +16

    මිරුගුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි.

  • @hasindukaushalya5963
    @hasindukaushalya5963 2 ปีที่แล้ว +2

    Idiriyata yanna subha pathanawa

  • @udarapremoth415
    @udarapremoth415 2 ปีที่แล้ว +8

    හිතට බරටම වැදුනා. ජය වේවා හිරු තරුවක් වෙලා ලෝකේම තරුවක් වෙන්න කියක ප්‍රාර්ථනා කරනව අක්කෙ ආදරෙයි ❤️🥺✌

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +5

    පෙර පින් ඇති බව

  • @vandenriesen1294
    @vandenriesen1294 2 ปีที่แล้ว +3

    අනාගත "ලංකාවේ ආශ්වර්යා රායි" ද මේ? ගායනයත්, රංගනයත් තවත් ප්‍රගුණ කලොත්, මගේ අනාවැකිය හරි යාවි.

  • @shanthajayalath2717
    @shanthajayalath2717 ปีที่แล้ว +3

    Ane akke oy lassnt sing krnw..mn oyt godk kamthi..🥰🥰❤️😘

  • @chamiruwan4477
    @chamiruwan4477 ปีที่แล้ว +2

    සදලි e song එක ලස්සනට kiuwa මාත් wasj උනා එකට ඇත්තටම සුපිරි වෙනම හඩක් එක පට්ට 👍 කෙල්ල ❤️

  • @kmrathnasiri46
    @kmrathnasiri46 ปีที่แล้ว +1

    chamara aiiyage sindu me wage shows wala ahenawa adui supiri akke

  • @wasantha4600
    @wasantha4600 2 ปีที่แล้ว +2

    Sadali oyage duwe song okkoma mama balanawa Qatar Wala idan oyata theruwansaranin jaen jayama pathnawa ape duwata hirusta kirula labaganna puluwanwewa kiyala weikathare idan parthna karanawa .... good luck puthe

  • @deepanipriyanga7542
    @deepanipriyanga7542 2 ปีที่แล้ว +11

    Waw නංගි අපි කුවේට් ඉදලා බලන් ඉන්නේ අසාවෙන් බුදුසරණයි ඔයාට sehange කණ්ඩායමේ ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +2

    සුපිරියටම කිවුවා ❤️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️🎊️🎊️🎊️🎊️

  • @sewwandiranasingha8821
    @sewwandiranasingha8821 2 ปีที่แล้ว +1

    Me para hirustar aniwaren

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 2 ปีที่แล้ว +6

    මේ පාර හිරැ ස්ටාර් නෙමෙයිද මේ 💗💗💗💗

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +26

    සදලි අක්කා...❤️ my congratulations බුදු සරණයි ඉදිරියටම යන්...❤️❤️✨️

  • @chandradesilva9285
    @chandradesilva9285 ปีที่แล้ว +3

    Sandali is very beautiful … how about miss world compilation…

  • @sitharamaduwanthi19974
    @sitharamaduwanthi19974 ปีที่แล้ว +3

    Aththatama marama lassanai

  • @krishaniwathsala4119
    @krishaniwathsala4119 2 ปีที่แล้ว +2

    Harima lassani.

  • @ramaniramani2664
    @ramaniramani2664 ปีที่แล้ว +2

    Harima lassanai

  • @hansanifernando741
    @hansanifernando741 2 ปีที่แล้ว +33

    කිසිම දෙයකින් අඩුවක් නැති ළමයෙක්.. හරිම ලස්සනයි අවසන් මහ තරගයට යන්නම ඕනේ.. ❤️❤️

    • @vinithawanniarachchige2740
      @vinithawanniarachchige2740 2 ปีที่แล้ว

      එයා තමයි මගේ හිරු ස්ටාර්

    • @kuwktw7356
      @kuwktw7356 ปีที่แล้ว

      Marama lassanai nangi issarahat yann sakkthiya dahiraya lebewa budusaranai

  • @nalinchathu4563
    @nalinchathu4563 2 ปีที่แล้ว +7

    එ කටහඩනම් සිත නිවන භාවනාවක්❤️❤️❤️❤️❤️

  • @shehanshehan7850
    @shehanshehan7850 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔයා තමයි හිරැ ස්ටාර් වෙන්නේ

  • @kkgnawoodya6822
    @kkgnawoodya6822 2 ปีที่แล้ว +1

    Apita aparatata hoda menikak hadawathinma subapathanawa nangi oyata

  • @vijithdibulvitiya8776
    @vijithdibulvitiya8776 2 ปีที่แล้ว +3

    චාමරගේ සිංදුවත් කිවුව කියන්නේ අනිවාර්යේන් ජය තේරැවන් සටනයි.

  • @kusumdewage5754
    @kusumdewage5754 ปีที่แล้ว +2

    Oya Gayana Karapu Githa Ki Serayak nam Baluwada e Tharam Lassanai ..Bs oyata ❤️🌹

  • @virajpriyankara2456
    @virajpriyankara2456 2 ปีที่แล้ว +22

    වෝට් එකක් ගන්නවනම් අනිවාර්යයෙන් ගායනයේ හැකියාව වගේම වේදිකාවක් බාවිතා කරන ආකාරය , මුහුනේ ඉරියව්, ඇදුම වගේම සිංදුවට දෙන ජීවයත් බලපානවා. මේ හැමදෙයක්ම සදලිගෙ ගායනයන් තුළ තියෙන නිසා දවසින් දවස ජනතා පරමාදිපත්‍ය ආකර්ෂණය වෙනවා. අවසන් වටයෙ සිටිය යුතුයි. ජයෙන් ජය

  • @nimmishanika2547
    @nimmishanika2547 2 ปีที่แล้ว +10

    ගොඩක් රියැලිටි තරගවල මම මේ ගීතය අහලා තියෙනවා. නමුත් චාමරට පස්සේ මේ ගීතය ලස්සනටම. හැගීම්බරව ගායනා කලේ සඳලි ඔයා. අනිවාර්යෙන් ඔයාට හිරු ස්ටාර් කිරුල ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි දුවේ. බොහොම හැඟීම්බර ගීතයේ අරුත එලෙසින්ම ඔබ ගායනා කළා දුවේ. ඔබේ අනාගතය බොහොම සුපිරිසිදුයි පැහැදිලි. ජයෙන් ජයම වේවා ඔබට. බුදු සරණයි........!!!

  • @dmdinu6719
    @dmdinu6719 2 ปีที่แล้ว +19

    සදලි ස්පිරි ගයනක්,,, ❤❤ගොඩක් ලස්සනයි,, ජයවේවා

  • @mathspradeep5812
    @mathspradeep5812 2 ปีที่แล้ว +21

    ඉතාමත්ම මනරම් ගායනයක්.සුමිහිරි හඬ පෞරුෂයක්.ගීතයට අදාළ හැඟීම උපරිමයෙන්ම ලබා දුන්නා. ආදරණීය දියණියනි, අනාගත ශ්‍රී ලාංකීය සංගීත කෙත අස්වැද්දවීමට අවැසි ශක්තිය නිතැතින්ම ඔබ හට ලැබේවා ! තෙරුවන් සරණයි.!
    ❤❤❤❤❤❤❤🙏

  • @dilukajayamali3863
    @dilukajayamali3863 2 ปีที่แล้ว +2

    පිංවත් දියනියක්...මන් හිතන්නෙ රාජ පෙලපතින් එන කුමාරිකාවක් වගෙයි ඇය...ඇගෙ හඩ රූපය ඇස් කොන්ඩය..ඇත්තටම ඔයා කුමාරිකාවක් මගේ මැනික uUUUUUUMMMMMMAAAAAAA ..සම්මා සම්බුදු සරනයි දුවේ ඔයාට ..ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @rizvideen3280
    @rizvideen3280 ปีที่แล้ว +3

    මේ දැනුත් බලනවා ❤❤❤

  • @wijerathna2472
    @wijerathna2472 ปีที่แล้ว +2

    ඒ කටහඩට වශි වෙනවා අක්කියෝ බුදු සරණයි ❤😊

  • @lakshmikumari1497
    @lakshmikumari1497 2 ปีที่แล้ว +1

    Derane nuwandika oy sinduwa kiynw.patta .oyth hondai.

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +9

    බලන් යනකොට ඔයා කියපු හැම සින්දුවකම ගායකයට ගායිකාවට පස්සේ හොදටම කියලා තිබ්බේ ඔයා!!
    පට්ට හැකියාවක් !!
    ජයෙන් ජයම වේවා !! .......

  • @next7435
    @next7435 ปีที่แล้ว +1

    සුපිරියක් නංගි,,

  • @sabeethakumuduni3180
    @sabeethakumuduni3180 2 ปีที่แล้ว +5

    මාරම කට හඩක් හරිම ලස්සනයි මම සදලිගෙ ගායනා කරන ගීත 5ස් පාරක් විතර බැලුවා එපා වෙන්නේ නැහැ ඔයාට බුදුසරනයි.

  • @hegodagamageisurupradeep6867
    @hegodagamageisurupradeep6867 ปีที่แล้ว +2

    Aththatama Godak Lassanai Akki ❣️❣️

  • @SLMonsterFish-y9m
    @SLMonsterFish-y9m ปีที่แล้ว +2

    Music ❤️❤️❤️❤️❤️❤️❤️❤️ භාවනාවක්. Chamara weerasinghe ❤️❤️❤️❤️
    නියම ගායනයක්

  • @pushpakuamara1771
    @pushpakuamara1771 2 ปีที่แล้ว +2

    Maara lassanai atha athitheta yanawa .oya kiyana vidihata

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 2 ปีที่แล้ว +8

    මම මේ බලන්නෙ 3වෙනි පාර 😍

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +12

    ඉස්සරහට යන්නම ඕන ටැලන්ටඩ් චරිතයක් ..අනිවාරෙන්ම අවසන් මහ තරගෙට ඉන්නම ඕනා 💛

  • @pahanaloka5679
    @pahanaloka5679 2 ปีที่แล้ว +22

    අද නම් සුපිරී මණික.කියන්න වචන නෑ.තව තව අහන්න හිතේනවා.ආදරේයි ❤❤❤❤👍

  • @PoddaiPoddie434
    @PoddaiPoddie434 ปีที่แล้ว +2

    මම බලනව බලනව ඉවරයක් නෑනෙ මේක. මට මොකත මේ වෙලා තියෙන්නෙ 🤔😁

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +30

    ඉදිරියෙන් ඉදිරියට යන්න සුබ ප්‍රාර්ථනා කරනවා .ජේසූ පිහිටයි ❤️👍🔥