Heenayaki Mata Adare - හීනයකී මට ආද‌රේ | Sandali Maheesha💥Hiru Star Season 3 | Episode 43🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2022
  • Heenayaki Mata Adare - හීනයකී මට ආද‌රේ | Sandali Maheesha
    💥Hiru Star Season 3 | Episode 43🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode43 #SandaliMaheesha #HeenayakiMataAdare

ความคิดเห็น • 147

  • @sampathhewa3055
    @sampathhewa3055 ปีที่แล้ว +23

    ඇයි නන්ගි ඔයා මට මේ සින්දුව එපා කෙරුවෙ?සින්දුව කෑවා හොදි නැතුව.නන්ගිට සින්දු කියන්න පුලුවන්.ගායනා කරන්න බැරි එකයි අවුල...වොයිස් ටීම් එකේ අශාන්‍යා ප්‍රේමදාස වගේ.

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +94

    අමල් පෙරේරා කියපු දේ හරි.සුදුස්සාට නියම තැන ලැබේනවා ද කියලා සැකයි මේ ගායනා අහද්දී නම්😏🤔

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 ปีที่แล้ว +22

    අනේ මට නම් ලස්සන නෑ ගායනය...

  • @sampathhewa3055
    @sampathhewa3055 ปีที่แล้ว +32

    මටනම් මේ සින්දුව මදි නන්ගි....අලුත් වැඩ දැම්මට කොලටිය ආවෙ නෑ...ඇත්තටම මේක ඒ විදියටම කිවුවනම් හොද වෙන්නත් පුලුවන්....මගේ අදහස ඒකයි.සුභ අනාගතයක්...!

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 ปีที่แล้ว +24

    ඇඟ නලවලා,ඉඟිබිඟි පාලා හැඟීම් අවුස්සලා දිනන්න පුලුවන් රටක් මේක

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +45

    ශිහාන් මිහිරංග ඔබ කිව්වා හරියටම හරි 👌👌👌🔥🔥🔥

  • @sheharasach
    @sheharasach ปีที่แล้ว +6

    කැටයම් දැම්මා වැඩිද මන්දා🙄

  • @anilnilanka6850
    @anilnilanka6850 ปีที่แล้ว +5

    නිරෝෂාටත් දැන් තාලේ දන්නෙ නැ වගේ.සිංදුව කියනවාේ ලෝක රහක් නැ නැ නැ මයී

  • @thanujaidunil1454
    @thanujaidunil1454 ปีที่แล้ว +42

    චිත්‍රපට ගී ගායනයට ඇගේ ගායන්නය හෝදටම ගැලපේනවා මගේන් සුබ පැතුම්

  • @SLvsREDA
    @SLvsREDA 2 ปีที่แล้ว +46

    අමල් සර්ගෙ කථාව සම්පූර්ණ ඇත්ත

  • @luckymedia108
    @luckymedia108 ปีที่แล้ว +56

    හිරු ස්ටාර් වෙදීකාවෙ මන් ආසම තරුවක් ඔයා නන්ගියො ❤️❤️

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +14

    ශිහාන් හරි ලස්සනට පැහැදිලි කරලා දෙනව..

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +3

    හරි ලස්සනට ගයන්නට හැකියාවක්තින දරැවෙක් ..

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +3

    හරිම ලස්සන සිංදුවක් ඒක මීට වැඩිය ලස්සනට කියන්න ඔීනෙ හැබැයි ඔයාට පුළුවන් දුවේ. ජයවේවා

  • @SandaliMaheesha
    @SandaliMaheesha 2 ปีที่แล้ว +52

    බොහොම ස්තුතියි හැමෝටම😍♥️🙏

  • @purelove490
    @purelove490 ปีที่แล้ว +3

    සදලි මුලදී එයාගේ ගායනයේ පොඩි අඩුපාඩු තිබ්බත් දැන් ඒවා ඇහුවම ගොඩක් අඩුපාඩු හදන් ඉදිරියට ගිහින් තියෙනවා. අහන් ඉන්න ආසයි

  • @poshithawickramarachchi7796
    @poshithawickramarachchi7796 ปีที่แล้ว +3

    හිරු වෙන්න සුබ පතනවා

  • @kuwaitsrilanka5413
    @kuwaitsrilanka5413 2 ปีที่แล้ว +26

    Umaliwa wagamai.umali sarangai matak una.❤❤❤❤❤

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 2 ปีที่แล้ว +13

    Akke oyata me hiru star walin sadaranayak una harima sathutui 🤗🤗🤗🤗❤️❤️❤️👍👍😁😁

  • @tharindulakshan6009
    @tharindulakshan6009 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️🌹