ความคิดเห็น •

  • @palibagra3738
    @palibagra3738 2 ปีที่แล้ว +903

    බොහොම ස්තුති මගෙ යාලුවො සියලු දෙනාට ❤❤❤🙏😍

    • @picassosteel2863
      @picassosteel2863 2 ปีที่แล้ว +6

      ජය වේ්වා...

    • @nuwanbuddhika7803
      @nuwanbuddhika7803 2 ปีที่แล้ว +8

      චරිතයක් බන් අය්යේ උබ 🖤🖤🖤🖤

    • @nuwanbuddhika7803
      @nuwanbuddhika7803 2 ปีที่แล้ว +5

      නියම වචනේ කුණුහරුපයක් නිසා කියන්නැත්තේ 💔😪🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

    • @supunperera8600
      @supunperera8600 2 ปีที่แล้ว +4

      ආදරෙයි bro හරිම ලස්සනයි

    • @dilanisamanthikadilanisama239
      @dilanisamanthikadilanisama239 2 ปีที่แล้ว +1

      😍❤❤💖💖💖

  • @pradeepsanjeewa8522
    @pradeepsanjeewa8522 2 ปีที่แล้ว +535

    මමනම් මුල ඉදන්ම දැනගෙන උන්නා පාලිව මොන ජාතියකින් හරි මෙ තරගෙන් අයින් කරනවා කියලා....ඒක අද උනා...ඒත් තරගෙ විතරයි නැති උනේ...පාලි නැතිඋනේ නෑනේ.....පාලි හැමදාමත් අපි ඔයා සමගයි...ලස්සන නිර්මාන ඕනේ...ජයවේවා ...බුදුසරණයි

    • @anitize5358
      @anitize5358 2 ปีที่แล้ว +4

      ow, pora unique nathi hinda, ekai kpnn try kre

    • @charithadilharalakshan9619
      @charithadilharalakshan9619 2 ปีที่แล้ว +3

      Ahema kiyanna epa hiru kawadwath ahema karn na

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว +6

      Aniwa....math eka danan hitiye!!! Kamak na...sathutui eya dan inna thana gana....dan famous eya

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว +6

      @@charithadilharalakshan9619 hiru???? Labba hiru..Next kapanne jeewan.ita passe harsha costhawa.onna balanna....aniwa eka wenawa!!! Paliwth kapala damma!! Kellanwa athulata ganna hadanne

    • @lahirusampath8343
      @lahirusampath8343 2 ปีที่แล้ว +15

      @@nethudimalsha2926 මුන්ට ඕනි ගෑනු ටිකයි පුළුවන්
      සමනල් සෙට් එකයි විතරයි

  • @heladerana6219
    @heladerana6219 2 ปีที่แล้ว +226

    පාලි ඔය විනිසුරුවන්ට හික් ගැවෙන්න....එළියට ගිහින් ගහපන් අලුත් සිංදුවක් එක රැයකින් උඹ මේ රටේ ජනප්‍රියම ගායකයා වෙනවා....ජය වේවා ...තෙරුවන් සරණයි උඹට......🔥🔥🔥👍👍👍🙏🙏🙏🎸🎸🎤🎤📯📯🎷🎷

    • @csaw7064
      @csaw7064 2 ปีที่แล้ว +2

      basic music theory igena ganin imitate krna eka newei singin kiynneh

    • @dimuthulakmal3015
      @dimuthulakmal3015 2 ปีที่แล้ว +3

      අනිව මචන් ඕකුන් ඉරිසියයි.මට සල්ලි තිබුනනම් මං සල්ලි දෙනව සින්දුවක් කරන්න.මම ලියලත් දෙනව.

    • @supunlakshan2524
      @supunlakshan2524 2 ปีที่แล้ว +1

      Aiye uba gahapan supiri sinduwak

    • @supunlakshan2524
      @supunlakshan2524 2 ปีที่แล้ว +2

      Uon patta ඉරිසියයි

    • @shenalarundhaka4829
      @shenalarundhaka4829 2 ปีที่แล้ว +2

      එකෙන්ම💯

  • @vidusikadissanayaka7697
    @vidusikadissanayaka7697 2 ปีที่แล้ว +274

    මේ වගේ කුහක විනිශ්චය මණ්ඩලයක් වෙන කිසිම reality show එකක දැක්කෙ නෑ.අප්පිරියයි hiru star.

    • @meshasewwandi338
      @meshasewwandi338 2 ปีที่แล้ว +2

      ඇත්තමයි 👍🏼

    • @maleeshadevinda8121
      @maleeshadevinda8121 2 ปีที่แล้ว +2

      සිරාවටම 👍

    • @niluuu2790
      @niluuu2790 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත කොච්චර ලස්සනට කීවද😥

    • @upulkarunasinghe6957
      @upulkarunasinghe6957 ปีที่แล้ว

      It is really true... mokekda me judge karana......eka

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +261

    පාලි හූවක් කිව්වත් අහන්න කට්ටිය ඉන්නවා ඒකයි ඇත්ත....ජය ශ්‍රී යහපතක්ම වේවා... තෙරුවන් සරණයි

    • @chumindamadushanka4388
      @chumindamadushanka4388 2 ปีที่แล้ว +2

      💞💞💞

    • @cricketjoni
      @cricketjoni 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

    • @shenrose813
      @shenrose813 2 ปีที่แล้ว +1

      Aniwarenma

    • @shenrose813
      @shenrose813 2 ปีที่แล้ว +1

      Giya sere suresh dilshanwa kepuna dawase me live tiyana tarage reta dena terane apita udema aranchi una etulenma sureshwa kapala tiyenne kiyala edayn passe hiru titta una

    • @shanishani2075
      @shanishani2075 2 ปีที่แล้ว +1

      Pali Bagra..malli..oua Mona. Sinduwa kiuwath .lassanai .katahadata ..godak aua .asai.. .oua kawada Hari. Hodama .gauakaua .wenawa ....waradi .karapu .Wade..niuamai ..kiuapu .de . .obata jaua ..ediriuatama uanna ..janathawa .Adare..b.s.jesu .pihitai .

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 2 ปีที่แล้ว +94

    "මම Hirustar වුණේ අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගියදවසේ ගීතය කියපු දවසේ.."
    "පාලි භාග්‍රා" - 2022.07.10
    Hirustar වේදිකාවේ දී....

  • @agromartkagama4459
    @agromartkagama4459 2 ปีที่แล้ว +74

    මට විතරද බන් මේකේ අමුතුම රසයක් දැනෙන්නේ... මේකේ අවුලක්ම නෑ... පට්ට...👍👍♥️

    • @trishthathsara1126
      @trishthathsara1126 6 หลายเดือนก่อน

      Mn ada bn ahuwe .., eka supiri❤

  • @nilanthasamarasinghe282
    @nilanthasamarasinghe282 2 ปีที่แล้ว +85

    එළිමහන් වේදිකාවේ උබට තැන හැදිල ඉවරයි අයියේ ඔය ලබ්බ වැඩක් නැ. ගේම ගහපන් එ වේදිකාවේ අයියේ 😍❤💪💪

    • @hasigirl2231
      @hasigirl2231 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @malshanshanaka977
    @malshanshanaka977 2 ปีที่แล้ว +135

    අමරණීය හඬ ජෝතිව මතක් වුණා. බග්‍රා ඒක නම් සුපිරියක්. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා. 🙏

  • @akilaviraj1914
    @akilaviraj1914 2 ปีที่แล้ว +100

    පාලී අනීවාර්යෙන්ම ❤️ ගේමක් ගහපු කොල්ලේක්❤️ අමලා කොහොමටත් කැමති නැ උට වැඩිය උඩින් යනවට. ජය ❤️ අන්තිම කතාව හදවතටම දුන්නා........ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි🙏❤️❤️❤️

  • @priyanthajayaweera5268
    @priyanthajayaweera5268 2 ปีที่แล้ว +42

    කලාවැවේ සොදුරැ තරැව ...පාලි අයියේ ඔයාට ජයෙන් ජය ...අලුත් නිර්මාණයකින් නැවත හමුවෙමු. අමල් ගෝ හෝම්....

  • @danushkasrimal7121
    @danushkasrimal7121 2 ปีที่แล้ว +20

    නියම කටහඩක්..! තරුවක් වී හමාරයි දැනටත්..❤️ බුදුසරණයි ඔබට..❤️

  • @sakilavilochana3870
    @sakilavilochana3870 2 ปีที่แล้ว +162

    අමල්ගේ මූණ 😅
    කොල්ලා කරේ මාලයක් දාලා ඉද්දීම මට දැනුනා ගොඩ ගිහින් කියලා... ජය වේවා පාලී බග්‍රා... හූවේ කතාව මරූ...👌 බොරුව නැතුව කියන එක කෙලින් කියන එවුන්ට මං හරි ආදරේයි ♥️

    • @derivetv127
      @derivetv127 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ❤️‍🔥

    • @akilaviraj1914
      @akilaviraj1914 2 ปีที่แล้ว +4

      එකෙන්ම...... අන්තිම කතාව හදවතටම දුන්නා❤️

    • @supunperera8600
      @supunperera8600 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් පුදුම විදියට හිතට දැනෙනවා ❤ amal කොහොමත් පිස්සු ne

    • @luwan5972
      @luwan5972 2 ปีที่แล้ว +2

      එකෙන්ම

  • @dilshanpavindra9690
    @dilshanpavindra9690 2 ปีที่แล้ว +91

    අන්තිම ටික රිදෙන්න කිව්වා ඈ...ජය වේවා අයියණ්ඩි❤💪🥰

  • @user-tc7uf3oo5f
    @user-tc7uf3oo5f 2 ปีที่แล้ว +166

    ගායනයේ ඇති තාක්ෂණික කාරණා නොදනිමි.නමුත් ඒ ගායනය අමුතුම ලෝකයකට ගෙන යනවා.සුවීශේෂී හඬක්.ඔබ ඉදිරියට යන්න.අපිට ඔබේ ගායනා හරි රහයි.

    • @dinushikamadhushani7496
      @dinushikamadhushani7496 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔව්.😑

    • @mahagedarahousesale4210
      @mahagedarahousesale4210 2 หลายเดือนก่อน

      ​@@dinushikamadhushani7496janata manapen dinala iwarai attatama et takshanika adupadu tiye mekata benala wedak ne katawat

  • @lahirumadusanka3765
    @lahirumadusanka3765 2 ปีที่แล้ว +67

    ගිය පාර මනේජ් අයියට කරපු දේම මේ පාර පාලි අයියට කලා . ගායකයෙක් හැටියට හදවත් අතරට ගිහින් ඉවරයි congratulations 😘😘😘😘😘❤

  • @dishansupun4233
    @dishansupun4233 2 ปีที่แล้ว +69

    අමල් කියන එකාට ගොඩක් දැනෙන්න කීවා..good luck අයියන්ඩි🖤

  • @kumara538
    @kumara538 2 ปีที่แล้ว +34

    විනිශ්ච මන්ඩලය උබට අසාධාරණය කරන බව අපි දන්නව. පාලීව කපන්න ඕන නිසා තමා අද ඔහොම කලේ ඔබට ජය සහෝදරයා තෙරුවන් සරනයි

  • @mohomawsook5865
    @mohomawsook5865 2 ปีที่แล้ว +9

    පාලි මචෝ උබට අමුතුවෙන් තරුවක් වෙන්න දෙයක් නෑ මොකද උබ කොහොමත් තරුවක් උබට තියෙන්නෙ අමරණීය කට හඩක් ඒ කියන්නෙ කපුගෙ මහතාගෙ කට හඩ රටක් වගයට ගත් කට හඩක් උබට ඒ කට හඩ ලැබිමාත් බාගයක් දේව ආශිර්වාදයක් ඒ නිසා උබෙ ගමන උබ හිමින් පලයන් මචෝ ❤️❤️❤️❤️ අන්තිම වචන ටික පට්ට හොදේ ❤️❤️

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว +24

    කොච්චර ලස්සනට සින්දුව කීවද .තනිකරම අසදාරනයි මෙ .ගොල්ලන්ගෙ විනිශ්චය

  • @lankatv2855
    @lankatv2855 2 ปีที่แล้ว +31

    පාලි උබ දිනල ඉවරයි ආතල් එකේ ඉදපන් උබ ලෝකෙම ඉන්න ලාංකිකයො දන්නව උබෙ සිංදු අපිට ඕන.

  • @asankaruwan5630
    @asankaruwan5630 2 ปีที่แล้ว +210

    පාලි අයියෙ උබ ඇන්දෙ සරම නිසා උබ කැපුවා.... මල් චීත්තයක් ඇන්දනම් උබත් ඊලග වටයට යනව.... සුභ ගමන් සහෝදරයා 💪💪💪❤❤❤👈👈👈

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว +1

      Ade eka nam atta

    • @madushanidisanayaka7383
      @madushanidisanayaka7383 2 ปีที่แล้ว +1

      Akanam aththa amalta chiththayak denna ona

    • @chana70344
      @chana70344 2 ปีที่แล้ว

      Aniwarayenma pali aiyeeee...ubata jaya wewa....bs..ubata api adarei...oya විනිසුරු hu wadak naa....

    • @chana70344
      @chana70344 2 ปีที่แล้ว +1

      Pali aiyeee..oya deeepa kathawath niyamai rattarane...aththatama adarei....ubata jaya wewaaa....bs

    • @kelumsulakshana7216
      @kelumsulakshana7216 ปีที่แล้ว

      ඒ තුන් දෙනා මනාපය දුන්නත් 88 එන්නෙ නෑ

  • @bgpjayalathsamansiri3866
    @bgpjayalathsamansiri3866 2 ปีที่แล้ว +17

    දැන් විසිවතාවකට වැඩිය ඇහුවා..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියේ..මේ සංදුව අමුතුම ලස්සනක් අයියේ..ජය නියතයි සුද්දා...

  • @nilukapriyadarshani8601
    @nilukapriyadarshani8601 2 ปีที่แล้ว +38

    පාලි බග්‍රා කියන්නේ පට්ට වොයිස්.ඒක විතරක් විනිශ්චය මණ්ඩලයට කනට දැනුනේ නෑ කියන්නේ පුදුමයි.එයාලාගේ විනිශ්චය තියෙනවානේ කනට දැනෙන අයට.කොහොම වුනත් පාලි බග්‍රා ඔබ ඔතනින් නවතින්න එපා.නිර්මාණ කරන්න.ඔබට ජය!! බුදු සරණයි!

    • @dimuthulakmal3015
      @dimuthulakmal3015 2 ปีที่แล้ว +1

      මුන් ඉරිසියයි

    • @supunlakshan2524
      @supunlakshan2524 2 ปีที่แล้ว +1

      ගනන් ගන්ට එපා බන් සිංහල එවුන්ගේ හැටිනේ

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 2 ปีที่แล้ว +35

    දක්ෂයට තැනක් නෑ .හරිම ලස්සන කටහඬක් .ජය වේවා ඔබට .

  • @champasudarshani2169
    @champasudarshani2169 2 ปีที่แล้ว +60

    ඔය විනිශ්චය අපි කලින්ම දැනන් හිටියා ඔබ දිනලා ඉවරයි සහෝදරයා බොහෝම පරිස්සමින් ගමන යන්න අන්තිමට විනිශ්චය මන්ඩලයට රිදෙන්නම දුන්නා ,ශිහාන් ඔබගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ රට හදන්න කතාව, තම්න්ගෙම එකෙක් පාගලා දාලා කනගාටුයි ඉතාලි නංගිට ඔය විනිශ්චය මන්ඩලයම එදා ඉදන්ම ඇද්දා කියලා අපි දන්නවා පාලීව කපන්න ඕන නිසා තමා අද ඔහොම කලේ ඔබට ජය සහෝදරයා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @harshakumari8777
      @harshakumari8777 2 ปีที่แล้ว +4

      Yes....

    • @thilakarathnapurijjala4085
      @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว

      සත්තකින්ම .පාලි ගොඩක්ම දක්සයෙක්.එ දක්ස කමට දාපු කැපිල්ල නිසා පාලි තරගයෙන් කැපුනට මිනිස්සුන්ගෙ හදවත් වලින් කපන්න බැ

    • @thilakarathnapurijjala4085
      @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว

      සත්තකින්ම .පාලි ගොඩක්ම දක්සයෙක්.එ දක්ස කමට දාපු කැපිල්ල නිසා පාලි තරගයෙන් කැපුනට මිනිස්සුන්ගෙ හදවත් වලින් කපන්න බැ

    • @thamara5112
      @thamara5112 2 ปีที่แล้ว +3

      ඉතාලි කෙල්ල නිසා පලි කපුවා

    • @indukumara1624
      @indukumara1624 2 ปีที่แล้ว +1

      ජය වේවා

  • @ravindusandeep945
    @ravindusandeep945 2 ปีที่แล้ว +30

    අමල් කියන්නේ මහ කුහකයෙක් තව එකෙක් ගොඩ එනවට කැමති නැති පේනවනෙ උගෙ ලොකු කතාව පාලී දුන්නා රිදෙන්නම ටෝක් එක උබට ජය පාලී අයියේ👍👍👍💪

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +37

    පට්ට කටහඩ,පට්ට පෙනුම,පට්ට දිරිය,පට්ට කතාව......ජය වේවා පාලි අයියේ....මන් ඔය හිරු ස්ටාර් එකෙන් දන්නෙත් පාලි අයියයි,අමීශ මිනෝලුයි විතරයි......හදවතේ ගායකයෙක්😘❤

  • @damayanthirn7833
    @damayanthirn7833 2 ปีที่แล้ว +96

    කාගේ සින්දුව කිව්වත් ඔයාට තියෙන්නේ කපුගේ මහත්මයාගේ කටහඬ.. සුබපැතුම් ❤️❤️❤️ ඔබේ ගමන පාඩුවේ යන්න

    • @sagarasampath9304
      @sagarasampath9304 2 ปีที่แล้ว +2

      අනේ පල හුත්# යන්න ජයවෙවා වේවා කොල්ලෝ ❤️❤️

    • @damayanthirn7833
      @damayanthirn7833 2 ปีที่แล้ว +1

      @@sagarasampath9304 මෙහෙමයි මම කිව්වේ එයා කපුගේ මහත්මයාගේ හඬ අනුකරණය කරනවා කියලා නෙවෙයි. එයාට තියෙන්නේ ඒ ආසන්න කටහඬක්.

    • @sagarasampath9304
      @sagarasampath9304 2 ปีที่แล้ว +1

      එයි අක්කේ sorry මං නිරෝෂට බැන්නේ reply oyage comet එකේ sorry ඔයි😃❤️

    • @Entertainment-kw5sk
      @Entertainment-kw5sk 2 ปีที่แล้ว

      Ow...kapuge ge katahada tama hariyanne muta....mu ainkaranna oni nisa tama....me sinduwa kiyanna kiyala tiyenne....bn..redda...

  • @udarihansika7697
    @udarihansika7697 2 ปีที่แล้ว +47

    මාරම ලස්සන කට හඩක්...... සුභ පැතුම්.... ජය වේවා 🙏👍

  • @dhammihshkzms1854
    @dhammihshkzms1854 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපිට ගුනදාස කපුගේ මහතාගේ කටහඩ අහන්න ලැඛුනා

  • @derikniroshan946
    @derikniroshan946 2 ปีที่แล้ว +27

    ජජර්ස්ලගෙන් වැඩක් නෑ..අපි එ් වොයිස් එකට හැමදාම අාදරෙයි..නියමයි බග්‍රා..💞💞

  • @tharukaprabath943
    @tharukaprabath943 2 ปีที่แล้ว +40

    පාලි අය්යා ඔයා මිනිස්සුන්ගෙ හිත් දිනලා ඉවරයි කවුරු මොනවා කීවත් ඔයාගෙ හඩ legend ekak අපි හැමදාම ❤ ❤❤

    • @prasannapremarathna2493
      @prasannapremarathna2493 2 ปีที่แล้ว +1

      කවුරු මොනා කීවත් ඒ ගායනය විශිෂ්ටයි...❤️❤️❤️❤️

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว +27

    ජය වේවා සහෝදරයා ,,,හිරු ස්ටාර්ම ජීවිතේ කරගත්ත අය අද එලියට ආවම ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ,මනුස්සයොන්ට මතකවත් නෑ...එහෙම බලද්දි පාලි සහෝදරයා ❤❤❤❤

  • @shanyshany4080
    @shanyshany4080 2 ปีที่แล้ว +21

    නියමයි පාලි.....ඔබ දිනලා හමාරයි...විසිල් එකක් ගහන්න...මට හරිම අාසයි

  • @gima3567
    @gima3567 2 ปีที่แล้ว +11

    දෙවි පිහිටයි....අනිවා තැනකට එන හදවතේ ගායකයෙක්...❤️❤️❤️

  • @maduwa1876
    @maduwa1876 2 ปีที่แล้ว +64

    සෙක් ඉතාලියෙන් ඉදලා අපූ එව්න්ට දුන්නනෙ මෙ දුප්පත් කොල්ලට දෙන් නැතුව Miss you Bagra brother❤️

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +4

      ගවුම් කෑලි වලට
      සල්ලි තියෙන එවුන්ට දෙන තැනක් දුප්පත්කමට නෑ

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว +4

      Ane dannawne ithin.mun kellanwa thami tharange athule thiyaganna hadanne?????? Achchara barinkellanwa vote aduwen ena ewun ekka battle karanna danawa!!!! Onna balanna next kapanne jeewawa.ita passe harsha costhawa

    • @gayanimaheshika912
      @gayanimaheshika912 2 ปีที่แล้ว

      @@nethudimalsha2926 oww

  • @subhanichetana5310
    @subhanichetana5310 2 ปีที่แล้ว +21

    පාලිබාග්‍ර අතිදක්ශයි..හැබැයි මන් දැනන්.හිටිය ඔය.ව්නිශ්ච්‍ය තමයි ලැබෙන්නේ කියල මොකද.එදා ඉදන්ම වෝට් එක දුන්නේ නිරෝශා ම්ස්.ව්තරයි ඔයා දිනල ඉවරයි පාලි.ඔයාගෙ කටහඩ මන් දැක්ක ලස්සනම කටහඩයි....කොට්න්ම කිව්වොත් දෙවෙනි කපුගේ හිත්වලට දැනෙන්න අන්තිම වචන ට්ක කිව්ව...ජයවේවා පාලි.අයියා දවසක ප්‍රසන්ගයකදී.දකින්න ලැබේවා කියල පුන්ච් ප්‍රාර්ථනාවක් හිතේතියන්...ඉදිරියටම යන්න සුබ පැතුම් පතනව බුදු සරනයි අයියා ඔයාට .♥️🌹

  • @madushansilvamadushan8538
    @madushansilvamadushan8538 2 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ voices එක ❤️

  • @traveler1703
    @traveler1703 2 ปีที่แล้ว +8

    හොද වෙලාවට සංගීතය ගැන මට දැනුමක් නැත්තේ . තිබුනා නම් මේ ගීතය මෙච්චර රසට ඇහෙන්නේ නැතිවෙයි . මෙච්චර හදවතට දැනෙන්නේ නැතිවෙයි ❤️❤️

  • @chamikaradnn4897
    @chamikaradnn4897 2 ปีที่แล้ว +22

    අඩෝ අරුන්ගේ මූණු ටික බලපල්ලකෝ 😂 ජය වේවා පාලි අයියා ❤️🤘

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว

      ඒක තමා ඒ මොකද අනේ 🙄

  • @damithdilanka1823
    @damithdilanka1823 2 ปีที่แล้ว +6

    බුදු සරණයි අයියා මයාට හොඳ ගමනක් තියනව ඔතන නැති උනාට අද කාලෙ ඇත්තම දක්ෂයන්ට තැනක් නැ දුකයි ඔයාට ඡය ❤️❤️❤️

  • @asokakumari5692
    @asokakumari5692 2 ปีที่แล้ว +14

    නියමයි බග්‍රා...අපිත් ඔයා එක්කමයි...ජයවේවා...

  • @asela-re3dm
    @asela-re3dm 2 ปีที่แล้ว +13

    අමල් නම් අන්තිමයි ,බලාන ඉන්න අමල් පාලී දිහාම ඉදිරියට ත්,ඔයාට පෙනෙයි පාලීගේ දියුනුව,අමල් ආවේ ඉපදුනු දවසේ ඉදලා සංගිත පවුලකින්,පාලී එහෙම නෑ,ඔයයි පාලී සංන්සන්දනය කරොත් මට නම් පාලි තමයි සුපිරි,,ජය වේවා පාලීට

  • @amarabanduroopasinghe7894
    @amarabanduroopasinghe7894 2 ปีที่แล้ว +11

    දවසක හරියන්නම ඔනී චරිතයක්❤️
    ආදරෙයි ❤️

  • @asankarama5175
    @asankarama5175 2 ปีที่แล้ว +16

    උඹ හිත හොද වැඩි බං කියන්න තියෙන දේ කියලා දුන්නා අරුන් දෙන්නට ....තරු විසිවෙන්න සුභ පැතුම් උඹ කීව වගේ දිනලා ඉවරයි මල්ලි... (මම සදුන් අය්යා...)

  • @RU-yk2fg
    @RU-yk2fg 2 ปีที่แล้ว +11

    හොඳටම කිව්වා.කොහොම වුනත් ඔයා ජනතා වේදිකාවේ ස්ටාර් වෙලා ඉවරයි.උඩට එන එකාට හැමතැනම කැපිල්ල තියෙනවා.එකට හොඳම උත්තරය ඔයා දුන්නා.🎉️🎉️👌👌

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි ගීතය 🔥🔥හිතලම අයින් කලාද මන්දා. පුද්ගලිකව ගොඩක් ප්‍රියකරන තරගකරුවෙක් 👌👌

  • @kalumdarshan194
    @kalumdarshan194 2 ปีที่แล้ว +32

    විනිශ්ච මන්ඩලය උබට අසාධාරණය කරන බව අපි දන්නව මචං . උබට තරම් ලස්සන කටහඩක් එයාලට නැහැ පාලි උබ දිනල ඉවරයි..👍👍👍

  • @tharangasreelanka989
    @tharangasreelanka989 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි සුබ පැතුම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @ashanisansala1822
    @ashanisansala1822 2 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබේ ගමන ඔබ පාඩුවේ යන්න ..අනිවාර්යයෙන්ම ඔබ රටේ නාම ගිය ගායකයෙක් වෙයී..ඔබේ සින්දු අහපු දවසේ ඉදන් ඔබත් අප අතර සෑබෑ ගායකයෙක් විදියට ජීවත් වෙනවා තෙරුවන් සරණයි ඔබට

  • @sithijanimsara9255
    @sithijanimsara9255 2 ปีที่แล้ว +7

    හදවතට දැනෙන ලස්සන හඩක්..❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka 2 ปีที่แล้ว +13

    අන්තිමට තමා හොඳටම කීවේ.. ලස්සනටම....

  • @champikamadushanka
    @champikamadushanka 2 ปีที่แล้ว +37

    අපි නම් දන්න සුතියක් නැහැ ..හැබෑ බොක්කටම දැනුනා...💚🤩එතන තමයි.චාමර ත් දම්ත් අයියත් ...ඉන්නෙ..එ කියන්නේ උබ අයියෙ.හදවතෙ ගායකයෙක්...ජය වෙවා .....අ

  • @geethkumarae.m.7524
    @geethkumarae.m.7524 2 ปีที่แล้ว +9

    පාලි ඔබ බුදුදහම යම් ප්‍රමානයකට ප්‍රගුණ කරපු කෙනෙක් බව මට වැටහුනා, දෙයක් අහිමි වෙනකොට තවදෙයක් ලැබෙනවා ඒ ලැබෙන දේ ඔය විනිශ්චමංඞලයට නවත්වන්න ජයවේවා.

  • @shanildhanushkawijekoon7911
    @shanildhanushkawijekoon7911 2 ปีที่แล้ว +5

    මුල ඉදන්ම දැනන් හිටියා අයියේ ඔයාව කපන බව. ඔයා සුපිරිම වැඩ්ඩෙක්.. අමලා, ශිහානයා කියන්නේ උන්ගෙ තාත්තලාගේ පිහිටින් ගොඩ ගිහින් කියලා හිතන් ඉන්න උන්. මොකියක් හරි ටිකක් පේන්න ඇදගන ආවනම් උන්ගෙ සෘතිය උන්ට පේන්නෙ නෑ කොච්චර වැරදි තිබුණත් වෝට් එක දෙනව.අමල් ශිහාන් කියන්නෙ මහ කුහකයො දෙන්නෙක් උන් ආස නෑ දුප්පත්, හැකියාව උපරිම තියන කෙනෙක් ගොඩ යනවට. උන්ගෙ ආශිර්වාදය නැතත් සංගීතයට ආදරේ කරන මිනිස්සු හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියන... ජයවේවා ..!!! ❤❤❤❤

  • @sisirakumara2416
    @sisirakumara2416 2 ปีที่แล้ว +10

    අපෙ හිරු star ඔයා. ආදරෙයි

  • @sachinthadilshan4560
    @sachinthadilshan4560 2 ปีที่แล้ว +4

    කොච්චර හොදට ගයනා කරාද....මුන්ගෙ කන් ඇහෙන් නැ....ලස්සන ගායකයෙක්....ජය වේවා අයියෙ...🙏🙏

  • @petrickedirisinghe5143
    @petrickedirisinghe5143 2 ปีที่แล้ว +7

    Koomath කපන්නට mula ඉඳන් hiru try kala .ada තමයි hari ගියේ .good luck පාලි god bless your future

  • @anuradhadilrukshi365
    @anuradhadilrukshi365 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ පාලි අයියගෙ සින්දු..👍👍👍👍

  • @imeshmali1526
    @imeshmali1526 2 ปีที่แล้ว +17

    අපේ එකා උබ දුන්නා උන්ට රිදෙන්නම ආදරෙයි උබ ඔතනින් අයින් උන එකම හොදයි සුභ අනාගතයක් 🖤🖤

  • @user-di7zj1cs9q
    @user-di7zj1cs9q 2 ปีที่แล้ว +4

    කොහොමත් ඔබ අපේ වීරයෙක් .හැමදාම අපේ එකා.ආදරෙයි .පට්ට .සුපිරි .star කෙනෙක් ඔතනට යන්න කලින් ඉඳන්ම.hiru star නොවුනට

  • @akilaanuranga213
    @akilaanuranga213 2 ปีที่แล้ว +4

    එක ෆට්ටම දවසේ සුපිරිම ගායනය ජයම වේවා පාලි අයියා ❤️

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +5

    සුපිරි කොල්ලා ජයවේවා oya වචන ටිකට

  • @thusithajayalath9438
    @thusithajayalath9438 2 ปีที่แล้ว +22

    Final ඉන්න ඔනීඑකෙක්.උබව හිතලම අයින් කරා.එත් උබ දිනලා ඉවරයි බන්

  • @vanclub7282
    @vanclub7282 2 ปีที่แล้ว +8

    ආඩම්බරයි පාලී 😍 හූව ලෝකෙටම අරන් යමු 💪

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +4

    කැපුනා නේ ද පාලි බග්‍රා 😥😥😥 මං හිතුවෙ කලින්ම තරගෙන් අයින් උනා කියලා,වැඩිය හිරුස්ටාර් බැලුවෙත් නෑ ඒ හින්දා 😥😥 ලස්සනට කිව්වා හැබැයි ජෝතී ගීය 😍💚 කිව්ව ටික ලෙසටම කිව්වා ❤️😍 හිරු කුසලානෙ නැති උනාට ජනතාවගෙ කුසලානෙ හැමදාම පාලි බග්‍රා සමග ඒ කපුගේ හඩ ජීවමාන කරන්න පුලුවන් එකම හඩ 💚😍 ජය වේවා පාලි බග්‍රා 😍💚🔥💪

  • @sanathalbert2790
    @sanathalbert2790 2 หลายเดือนก่อน

    රතු සලකුණු දුන්නාට අද පාලි බග්‍රාරා ඉන්න තැන ගැන මට හරියට සතුටුයි good luck ❤❤

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +8

    මාර ලස්සන හඩක් හරිම දුකයි අයින් කරාට

  • @user-nd7zf7vn3r
    @user-nd7zf7vn3r 2 ปีที่แล้ว +10

    හදවතින් අහලා බලපල්ලා සිංදුව හොදද නැද්ද කියලා

  • @indrajithranasinghe2277
    @indrajithranasinghe2277 2 ปีที่แล้ว +9

    මරු අයියේ සින්දුව...මාරම ලස්සනයි.
    ආදරෙයි❣️

  • @geethikasamandani3239
    @geethikasamandani3239 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි පාලී.තරඟයක ස්වභාවය ඕක තමයි..එයාලගෙ අතෙ හැමදේම..හිතන්න එපා ඒ ගැන..පුදුම ආසාවකින් මම මේ ගීතය අහන්නේ..හදවතට අපිට දැනෙන තරම්..ඔයාගෙ හඩ අනිත් වාද්‍ය පරදා පැහැදිලිව ලස්සනට ඇහෙනව..ඇත්තටම පෙර පිනකට ලැබුනු රත්තරං සෙලවෙනව වාගෙ හඬක් ඔයාට තියෙන්නම ..ඔයා වෙනුවෙන් ලෝකය විවෘතයි..ආදරෙයි ..පරිස්සමින් ඉදිරි ගමන ගිහින් එන්න..🙏🌹💞💞💞💞💞

  • @basuranisapathi6189
    @basuranisapathi6189 2 ปีที่แล้ว +8

    ආසම කටහඩක් 🥰 ජයවේවා අයියන්ඩි 🥰

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 ปีที่แล้ว +7

    නියමයි!!! නියම උත්තරය කුහකයින් තුන්දෙනාට!!!

  • @sanju495
    @sanju495 2 ปีที่แล้ว +6

    අනේ පාලිගේ හඬට වටිනාකමක් දෙන්න ❤❤❤❤❤❤

  • @user-wj5ez2zb7m
    @user-wj5ez2zb7m 2 ปีที่แล้ว +5

    උබ උබෙ ගමන ලොවෙත් යනවා මචන්..
    ආදරෙයි මචන් ♥️♥️ එ හඩට...♥️

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +13

    පාලි අන්තිම ටික රිදෙන්නම දුන්නා පාලි හොද වැඩෙ කැරි අමලට දමිත් චාමර ට වගේ ආදරෙයි උබට ලංකාවම

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +7

    උබට වරදින්නේ නෑ අයියේ .....❤️👍👍👍👍👍👍👍👍

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 2 ปีที่แล้ว +4

    පොඩි මිනිස්සුන්ට තැන අඩුයි කොහොමත් අපේ රටේ..බලය සල්ලි ඉස්සරහ හැමදේම යටයි..මේ රටට දැන් මෙහෙම වෙලා තියෙන්නෙත් ඒකනේ😂 පාලි අයියේ ඔයා අයින් උනා කියලා මිනිස්සුන්ට අමතක නෑ ඔයාගේ කටහඬ 😍 අයියාගේ ගමන යන්න..හිරු ස්ටාර්ම ඕන නෑනේ බං තරුවක් වෙන්න..ජයවේවා අයියා..බුදුසරණයි😘🙏👏

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km หลายเดือนก่อน

    ❤❤❤❤Weddek....kawada hari ...නොමැකෙන මතකයක්

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 2 ปีที่แล้ว +6

    පාලි ඔයා එක්ක මිනිස්සු ඉන්නව.අනිවාර්යයෙන් ඔයාට හොද ගමනක් තීනව.කපුගේ ජීව මාන කල ස්වරය ඔබයි මිත්‍රයා.ඔබට ජය.

    • @arunachamara8653
      @arunachamara8653 2 ปีที่แล้ว

      Supiri aiya oya aka kiyanva supiriyatama hru malo rahakna

  • @user-kk5pw9ii3w
    @user-kk5pw9ii3w 2 ปีที่แล้ว +24

    ශිහානයයි අමලයි තරහයි පාලි එක්ක.උන් දෙන්න එක්ක එකට පාලි Musical වල sing කරන නිසා.පාලි යන්න ඕන ගමන ගිහින් තියෙන්නෙ.ඌට වඩා out sing කරන උං කීදෙනෙක් නම් ඇතුලට ඇරියද මුං දෙන්නා

    • @derivetv127
      @derivetv127 2 ปีที่แล้ว +1

      ඇත්ත මචං❤️

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว +1

      Aneda kiyanne???? Munta hena gahanawa!!! Sakkiliyooo..othanq kellek hitiya nam???????

  • @dmax6339
    @dmax6339 2 ปีที่แล้ว +9

    මනේජ් සංජයවත් මේ වෙලාවේ මතක් වුණා...
    ජය වේවා පාලි ....

  • @TechSolutionsSinhala
    @TechSolutionsSinhala 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයා හිරු එන්න කලින් ඉදන් මන් ඔයා සිංදු අහනව බලනව ❤❤ 🙏 ජය ✌ බුදු සරණයි 🙏 ඔයාගෙ කටහඩ කටහඩක් නෙවෙයි ආගමක්..

  • @user-bi8mi9pi2k
    @user-bi8mi9pi2k 2 ปีที่แล้ว +16

    ❤කියන්න ඕන ටික ලෙසටම කිව්ව ❤🙏

  • @dila1957
    @dila1957 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් .හුවක් කිව්වත් අහන්න මිනිස්සු ඉන්නවා💗🔥

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +2

    සුපිරි ජයවේවා god bless you all the best ජයවේවා ඩුබායි 🇱🇰

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන සින්දුවක් ❤😊

  • @sameerasampath9442
    @sameerasampath9442 2 ปีที่แล้ว +12

    පාලි අයියේ දුකක් නම් තියෙනවා ඇත්තටම ඒයාලා තුන්දෙනා ලකුනු දුන්නේ නෑ ඒත් අපි වෝට් කරා ඔයාට සුබ ගමනක් තියෙනවා අනිවාර්යයෙන්ම කපුගෙ මහතාගෙ පුතා කිව්වට වැරැද්දක් නෑ ඒ රුවමයි ඒ හඩමයි ආදරෙයි හැමදාමත් බුදු සරණයි ඔයාට 🙏☸️❤️

    • @aroshagadget4150
      @aroshagadget4150 2 ปีที่แล้ว +1

      Hiru star balanna epa කවුරුවත්. Meka boruwak

    • @sameerasampath9442
      @sameerasampath9442 2 ปีที่แล้ว

      ඔව් බන් වැඩක් නෑ 😑✌️

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว +4

    අඩුපාඩු danne na හදවත ta හොඳට ma දැනුණා eya දැනටත් winner කෙනෙක් 🔥❤

  • @pinidiahinsa3203
    @pinidiahinsa3203 2 ปีที่แล้ว +18

    අපිනම් දැනගෙන හිටියෙ,නිරොශා,අමල්, ශිහාන් කතා වෙලා කොහොමත් පාලි අයින් කරන බව,එක තරගෙ මුල ඉදන්ම තේරුන දෙයක්

  • @sanojsanoj4698
    @sanojsanoj4698 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.ඔයා ගොඩක් දක්ශයි.සුබ ගමනක් යන්න සුබ පතනවා.බුදු සරනයි.

  • @dananjayaperera3894
    @dananjayaperera3894 2 ปีที่แล้ว +4

    බය වෙන්න එපා අයියේ උබට රටේ උබේ තැන තියන පාලි බග්‍රා මොකා මොන දේ කරත් උබ තමයි ඒ 🌟

  • @yoshibaby3834
    @yoshibaby3834 2 ปีที่แล้ว +7

    කුඩ්ඩන්ගේ තැන් වලින් වැඩ්ඩන්ට තැනක් නෑ කොහොමත් . ඒ උනත් අයියේ උබ මිනිස්සුන්ගේ හදවත් වලට ඇවිත් ඉවරයි. ඒක නැති කරන්න බෑ උබේ ඔය නිහතමානී කමට එකෙන්ම .ආදරෙයි .ජයවේවා ! ❤️❤️❤️❤️❤️❤️

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +1

    රත්තරන් හදවතක්....සිංදු රසවිදින්නෙ අපි මුන්ගෙ විනිශ්චයෙන් වැඩක් නෑ...තරගයක් ඕක දින්නෙ නෑ කියලා උඹ පැරදුනේ නෑ අයියේ පාලී.....උඹේ හඩ බොක්කටම වදිනවා...අපිට දැනෙනවා...ආදරෙයි

  • @binurarajitha7277
    @binurarajitha7277 ปีที่แล้ว +1

    ඒ කටහඩ අමුතුම කලාවක් 💞❤️
    යලි ඉපදෙන්න 🇱🇰👑 පාලි

  • @sajithashrinath
    @sajithashrinath 2 ปีที่แล้ว +3

    අයියේ උඹ දිනලා ඉවරයි දැනටමත්..ජය වේවා.. බුදු සරණයි..

  • @amilaniroshan9161
    @amilaniroshan9161 2 ปีที่แล้ว +3

    පාලි අයියා පරාද නෑ විනිෂ්ය මන්ඩලය කොරවෙන්නම කතාවෙන් දුන්නා ඒක තමා වෙන්න ඕන ජයෙන් ජය ලැබේවා✊✊✊

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว

    ලස්සනයි .ඇත්තටම මං ආසම
    සිංදුවක් ..සුබ.අනාගතයක් මල්ලී
    ඔයාට ..🙏🙏🙏🙏

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน

    ආදරෙයි පාලී බාග්‍රා ❤️❤️❤️❤️🪔🪔🪔🪔🪔