කුකුළු රෝග පාලනය සහ කළමනාකරණය - I කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @AlianJoyce-n4k
    @AlianJoyce-n4k 4 หลายเดือนก่อน +1

    හොද දැනුමක් ලබාදිම ගැන ස්තුතියි

  • @SithuminimekalaSithumini-eh7zw
    @SithuminimekalaSithumini-eh7zw ปีที่แล้ว +1

    man A/L agri karano. apita godak vadagath me tika. Thank you teacher

  • @shiranthaweerasinghe1943
    @shiranthaweerasinghe1943 ปีที่แล้ว +1

    Monada danna ona panu bahath oya oya pahadili kirimath akka bahatuth kiwwanm hodai

  • @isurushan526
    @isurushan526 2 ปีที่แล้ว +1

    👍

  • @janangamadhushan7695
    @janangamadhushan7695 2 ปีที่แล้ว +1

    ❤️

  • @jayanthachandrakumara3862
    @jayanthachandrakumara3862 2 ปีที่แล้ว +1

    සැමදාම සතුන් නිරෝගීව තබා ගැනීමට හැකි බෙහෙතක් හා ලබා දිය හැකි මාත්රාාවක් සදහන් කරන්න.

    • @agriteacher-1338
      @agriteacher-1338  2 ปีที่แล้ว

      එහෙම විශේෂ බෙහෙතක් නෑ..කුකුළු කොටුවේ අතුරනුව නිසියාකාරව පවත්වාගෙන සනීපාරක්ෂාව පවත්වාගෙන යන ඒක තමයි හොදම බෙහෙත...

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 ปีที่แล้ว

    Equbeter walin rakkala ganna pataunta dena beheth monada kiyla kiyanna.masayak yanakam

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว

    මිස් මගේ කුකුලෙක්ට මලපහ කිරීමට අපහසු යි පස්ස පැත්තෙන් සෙමවාගෙ වැක්කෙරෙනව කරැණාකර මේ ලෙඩේට බෙහෙත් කියනවද

  • @amayadilrukshi6161
    @amayadilrukshi6161 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewnisurusadaruwn
    @sajeewnisurusadaruwn ปีที่แล้ว

    Kukulange kakula pana nathi lede mokakda akke puluwn nam udauwak ane mata riply ekak danna

  • @nilukadilrukshi4223
    @nilukadilrukshi4223 2 ปีที่แล้ว +2

    මගේ කුකුලගේ කටේ සෙවල වගේ එනවා මේකට මොනවද කරන්න පුලුවන් .මේ ලෙඩේ මොකද්ද

    • @shalikahirantha6896
      @shalikahirantha6896 2 หลายเดือนก่อน

      කඩෙ කෑම දෙනවද.සෙම

  • @maheshchandimal8696
    @maheshchandimal8696 2 หลายเดือนก่อน

    පුල්ලෝරම් වලට මොනවද දෙන බෙහෙත් මිස්

  • @SithuminimekalaSithumini-eh7zw
    @SithuminimekalaSithumini-eh7zw ปีที่แล้ว +1

    A/L agri class karanoda teacher

    • @agriteacher-1338
      @agriteacher-1338  ปีที่แล้ว

      Ow puthe..0711454754 ට whatsapp msg එකක් දාලා විස්තර දැන ගන්න පුලුවන්

  • @premrajakruna1374
    @premrajakruna1374 ปีที่แล้ว

    Oya බෙහෙත් kiyanne නැහැනේ

  • @manjusri1300
    @manjusri1300 ปีที่แล้ว

    හුස්ම ගනිද්දී ගොර ගොරස් සද්දෙ ඇහෙනවා මොකක්ද මෙකට කරන්න ඔින. ⛑️

  • @prasannakumara7989
    @prasannakumara7989 ปีที่แล้ว

    Nitharama kivisum yama ha aenum yama .husma gaenime apahasuwa .eka kikiliyek maeruna me lede haedila mokada karannae ekata

  • @sudeerasudeera2395
    @sudeerasudeera2395 2 ปีที่แล้ว +1

    වයස අනුව කැම දේන අනුපාතය g/

    • @agriteacher-1338
      @agriteacher-1338  2 ปีที่แล้ว

      ඔයා ඇති කරන කුකුළු වර්ගය මොකක්ද? බ්‍රොයිලර් ද බිත්තර දමන කිකිලියෝ ද?

  • @kanthilatha2046
    @kanthilatha2046 7 หลายเดือนก่อน

    එකිනෙකා කොටා ගන්නවා ඇයි එහෙම