✔️ වෙනස්ම ක්‍රමයකට ඕනම කෙනෙකුට හදන්න පුළුවන් විදියට රයිස් කුකර් එකේ බිත්තර පාන් හදන හැටි ❤️ Egg Buns

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @thusharasatharasinghe5963
    @thusharasatharasinghe5963 2 ปีที่แล้ว +1

    Thanks so mucch.
    මම හැදුවා හොඳටම ආවා.💖💖

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Thank you so much this recipe is very helpful 😊

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 2 ปีที่แล้ว

    ඒක ශෝක් අක්කි .ඔයාට ගොඩක් ස්තුතියි .හදනවාමයි.තෙරුවන් සරණයි ඔයාට .❤️‍❤️‍❤️‍❤️‍❤️‍🤗🤗

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තූතියි .. තෙරුවන් සරණයි 😊

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 2 ปีที่แล้ว

    මම නම් හැදුවා හරි ම රසයි

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว

    Superb,just Brilliant,නියමයි Ma'am , ගෙදරදීම හදාගන්න Egg Bun/Sausage Bun 👏👏👏Thank U 💓👍💓

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ... ඒකනම් හදල බලනවා 👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි නංගී 😊

  • @annemary1982
    @annemary1982 2 ปีที่แล้ว

    Thank you.. අර ක්වේ (rice cake )සහ kaaya recipe හදන විදිය දෙන්නකෝ..මම Singapore ඉන්න කොට කාල තියෙනවා.. .මෙහෙ අපේ පොඩ්ඩන්ට ඒවා විශේෂ කෑම වෙව්.. Thanks..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. මම කියලා දෙන්නම් 😊

  • @mishennethru6328
    @mishennethru6328 2 ปีที่แล้ว +1

    Akki rice cooker eke pizza hadanna puluvanda me vagema . Vinadi kiyak steem venna oneda

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුළුවන්. 20-25 ක්😊

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    නියමයි නන්ගි හදන්නම ඕනේ

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 2 ปีที่แล้ว

    බිත්තර නැතිව හදන්න පුලුවන් ද ඩෝ එක ගොඩක් වට්නවා ස්තුති යි තව තව හොඳ රෙසිපි ගෙන්න ලැබේවා තුනුරුවන් සරන පතනවා

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුළුවන්. තෙරුවන් සරණයි 😊

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 2 ปีที่แล้ว

    Harima lassanai akke..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි නංගී 😊

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Harima lassanai rasath athi thankyou oyata

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත් 😊

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Wow😋

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 ปีที่แล้ว

    Nice nd easy Recipe my dear Thanks

  • @vinudapehesara240
    @vinudapehesara240 2 ปีที่แล้ว +1

    සුබදවසක් වේවා නැන්දේ මාත් ආසම කෑමක් 🌺

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තූතියි පුතා ඔයාට 😊

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 ปีที่แล้ว

    ඒක නියමයි..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @mcmfamily5163
    @mcmfamily5163 2 ปีที่แล้ว +1

    අක්කෙ පලවෙනියා මම

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @upulnalaka2629
    @upulnalaka2629 2 ปีที่แล้ว +1

    Good

  • @mohammedsafar5077
    @mohammedsafar5077 2 ปีที่แล้ว

    Oven eke thiyanawanag kochchara welawak thiyanta onei

  • @sudathgunarathna2117
    @sudathgunarathna2117 2 ปีที่แล้ว

    Very good recipe

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Iam1st like thank for sharing
    Good job

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 2 ปีที่แล้ว +6

    ඉතිරි කර ගත්ත බිත්තර කොටස ගා ගන්නෙ කොයි වෙලාවෙද?

    • @musicwavecreations9672
      @musicwavecreations9672 2 ปีที่แล้ว

      Steam karanna kalin steam karanna lasthi karama.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්ටීම් කරන්න කලින් තවරන්න 😊

  • @niranjalapriyangani9772
    @niranjalapriyangani9772 2 ปีที่แล้ว

    Harima.lasi recipe 1kak thank you oya ta

  • @janakasaman2786
    @janakasaman2786 2 ปีที่แล้ว

    Akka Meka apita oven eke hadanna puluwan da

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පුළුවන් 😊

  • @chamalivithanage9132
    @chamalivithanage9132 2 ปีที่แล้ว

    සුපිරි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @thusithakumara2261
    @thusithakumara2261 2 ปีที่แล้ว

    Super

  • @chamilarasangika5813
    @chamilarasangika5813 2 ปีที่แล้ว

    ඊස්ට් වෙනුවට ආප්ප සොඩා දාන්න පුළුවන් ද

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ඩෝ එකකට ඊස්ට් අනිවාර්යයෙන්ම ඕන 😊

  • @shiharafathima3804
    @shiharafathima3804 2 ปีที่แล้ว

    Sooooper

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว

    Tomato sauce /ketchup ටිකකුත් දැම්මනං වෙන රසක්!

  • @diyadahara0052
    @diyadahara0052 2 ปีที่แล้ว

    👍👍👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว

    👍

  • @chamaskiha3779
    @chamaskiha3779 2 ปีที่แล้ว

    Comment ekakwath nene onna damma thank you akka..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ඔයාට කලින් තිබ්බනෙ 😁

  • @sachinikaushalya5182
    @sachinikaushalya5182 2 ปีที่แล้ว +1

    කිරි කිවුවට පොල් කිරිද පිටි කිරිද? පොල් කිරි දැම්මට කමක් නෑ නේද.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ඕනම කිරි වර්ගයක් ගන්න 😊

  • @wasanawasana2495
    @wasanawasana2495 2 ปีที่แล้ว +2

    වියදම් අඩු කෑම හදන්න .

  • @sudeshsupun9664
    @sudeshsupun9664 2 ปีที่แล้ว

    1st comment ..🤗

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 2 ปีที่แล้ว

    තව පාට වෙන්න හදන්න

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 ปีที่แล้ว +1

    බිත්තර සාරුටික ගාන්න අමතක උනා නේද .....හදල බලන්නම්කෝ.....

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      අනේ ඒකනෙ 😁

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 2 ปีที่แล้ว

    Kiri wenuwata.pol kiri baida akke

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පුළුවන් 😊