ඕනෑම කොඩිවිණයක් ගුරුකමක් කැපී දියුණුව උදා කරන බලගතුම මන්ත්‍රය | Jalananda sathara pothgul Alaguwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව tv nine අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
    තවත් අපේ නාළිකාවන්
    nine fm - www.youtube.co....
    Tv nine-www.youtube.co....
    Ape Dewalaya-www.youtube.co....
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු

ความคิดเห็น • 815

  • @malinandani3412
    @malinandani3412 3 หลายเดือนก่อน +8

    උතුම් පිරිත් බුදු ගුණ බලයෙන් සියළුම දෝෂ,අනවින කොඩිවින ඇස්වහ කටවහ සතුරු බලවේග විව්ද කරදර බාධාවන් සියල්ල ම දුරුවේවා දුරුවේවා දුරුවේවා 🙏🙏🙏සෙත ශාන්තිය යහපත සෞභාග්‍යය නිදුක් නීරෝගීව සුවපත් බව ජය සතුට වාසනාව හිමිවේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏

  • @MalaniRanawaka
    @MalaniRanawaka 3 หลายเดือนก่อน +5

    මෙම උතුම් පිරිත් බලයෙන් මගේ නිවසටත් ,මගේ පවුලෙ සියලු දෙනාට තිබෙන වින දෝෂ දුරු වි ආරක්ශාව උදා වෙවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sandalimaheesha6635
    @sandalimaheesha6635 2 ปีที่แล้ว +39

    සියලු අපල දුරැ වේවා

  • @DdMalani
    @DdMalani 3 หลายเดือนก่อน +28

    ජලනන්දන පිරිතෙ බලයෙන් මාගෙ පවුලේ අයට සාන්තිය උදා වෙවා සාදු සාදු සාදු මෙ පිරිතෙ බලයෙන් මහ නායක ස්වාමීන් වහන්සේ ට පිං ලැබෙවා සාදු සාදු සාදු

    • @Komari-xd7cy
      @Komari-xd7cy 26 วันที่ผ่านมา

      Sadu sadu sadu i🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @DdMalani
      @DdMalani 25 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @DilruwaniJesus
    @DilruwaniJesus 2 หลายเดือนก่อน +5

    මෙම පිරිතේ බලයෙන් මාගේ සියලුම අසනීප සුව වේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @hirucreations7450
    @hirucreations7450 ปีที่แล้ว +82

    මටත්, මගේ පවුලේ සියලු දෙනාටත් යම්කෙනෙක් විසින් අණවිනයක් කොඩිවිනයක් කර ඇත්නම් මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන්, උතුම් තිසරණේ ආනුභාවයෙන් ඒ සියලු අණවිනයන්, කොඩිවිනයන් කැපී ඉවත් වේවා.නැවත කිසිකෙනෙකුට කිසිදිනෙක මාගේ පවුලේ අයට කිසිදු කරදරයක් කිරීමට නොහැකිවේවා.....සාදූ සාදූ සාදූ .....මාගේ පවුලේ සියලු දෙනාට මෙන්ම සියලු සත්වයන්ටද මේ පිරිතේ බලයෙන් සෙත සැලසේවා.....

    • @UmeshMadusanka-f2b
      @UmeshMadusanka-f2b 3 หลายเดือนก่อน

      ❤❤❤😂😂🙏🏻🙏🏻🙏🏻💞💞💞💞😭😭😭😭😭👋👋💔💔💔💔💔💔😊🫣🤟🤫🥮🤫✌️🥐🧡🤫🧡🤫🧡🥐✌️🤫✌️♥️🤣🥐🤣🤫🙏🏻🙏🏻🙏🏻💖💞💞💞💞💞💞💞💞

    • @UmeshMadusanka-f2b
      @UmeshMadusanka-f2b 3 หลายเดือนก่อน

      Hi💔💔💔💔🙏🏻🙏🏻🙏🏻💞💞💞💞💞💞🫣❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😭💖🙏🏻🌄👍💚🩵💜 🧁🤣🤣💞💞💞💞💔💞💔💞💔🤟💔🤟😊🤟😊🤟🤫😊🤟🤫🥮🤫

    • @kumarihamiillangarathne
      @kumarihamiillangarathne 2 หลายเดือนก่อน +1

      🎉

    • @PadmaMunasingha
      @PadmaMunasingha หลายเดือนก่อน

      මගේ පවුලට කරඇතිඅනවින කොඩිවින නුල්පැන්නවීම්සියලුබන්දනසුනුවිසුනුවේවාමගේසියපවුලටමසෙතශාන්තියඋදාවේවාව්ශ්වයේඉහලමදෙවියන්ගේආශීර්වාදයශක්තියආලෝකයලැබේවාබොහෝමස්තුතියි

    • @DimuthuAsanka-qu9wd
      @DimuthuAsanka-qu9wd 27 วันที่ผ่านมา

      Euhxdjhcshizz

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 26 วันที่ผ่านมา +1

    සමිමා සමිබුදු සරනයි

  • @imsangitha8392
    @imsangitha8392 2 หลายเดือนก่อน

    උතුම් ජලනන්දන පිරිත් බලයෙන් අප හට කර ඇති අණ වින කොඩි වින ඇස් වහ කටවහ නැතිකර සෞභාග්‍ය උදාකර ගැනීමට මෙම පිරිතෙහි බලයෙන් හැකිවේ වා

  • @campa1260
    @campa1260 11 วันที่ผ่านมา +2

    වටිනා පිරිතක්❤

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 8 หลายเดือนก่อน +3

    මේ පිරීත් ආනුභාවයෙන් මගේ රත්තරන් අමිමාට ඉක්මනටම කකුල් දෙකෙන් යන්නට සක්තිය දහීරීයලැබේවා කවූරැත් දරැවොඅමිමාට සාත්තු කරන්න ලැබේවා

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 8 หลายเดือนก่อน +19

    සාදු සාදූ සාදූ****උතුමි වූ ඡලනන්දන පීරීත් ආනූභාවයෙන් මටත් මගේ අමිමාටත් සාත්තු කීරීමට කවූරැ හරී ලෑබේවාදරැවන්ට නීරෝගී සමිපත් ලැබේවා ඵයාලගේ බලාපොරෝථ්තු ඉෂ්ට වේවා කොඩීවින හුනීයමි කරපූ ඵවූප්ටම ආපහූ පෙරෙලේවා සොර සතුරන් දුරෙන්ම දූරැ වේවා මේ පීරීත් දේශනා බුදුන් ඔබ වහන්සේට නීරෝගී සමිපත් ලැබේවා ඵ් පීරීත් බලයෙන් මගේ පවූලේ සැමටම තියන කරදරබාදක කොඩීවින ඉරී පැන්නුමි සීයලූ දෝෂ ඉවත්වේවා සාදු සාදූ සාදු*********(***

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata 9 หลายเดือนก่อน +12

    මට කරන අනවින කොඩිවින දොස කැපී කෙටී සියල්ල දුරු වෙවා ජලනන්දන පිරිත ආනුබාවයෙන් බලයෙන් .මෙ මොහොතේ පටන් සෙත සාන්තිය උදාවෙවා.තීක්ෂන දරුවාට විභාගය ජයග්‍රහණය කීරීමට සක්‍තිය ලැබේවා සාදු සාදු සාදු අනවින කොඩිවින සියලු දොස කැපී කෙටී සියල්ල දුරු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayarathnaJayarathna-po7mt
    @JayarathnaJayarathna-po7mt 7 หลายเดือนก่อน +6

    ජලනන්ධන පිරිතේ බලයේන් මගේ සහා මාගේ පවුලේ සැමගේ සීයලු රොග සුවවේවා නීදුක් නීරොගී චිර ජීවනය සැලැසේවා සියලුම කරදර දුරු වී ධනය වාසනාව පවුලේ සමගිය සතූට සාමය උදාකර ගැනීමට මේම පිරිතේ බලයේන් හැකීවේවා යී ද මේම ජලනන්ධන පිරිත්දේශනාව සජ්ඣායනය කල ඇතා බැදිවැවේ මහින්ද රතන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා පින් අනුමොදන් වේවා සාධු, සාධු ,සාධු

  • @liyanageanusha1534
    @liyanageanusha1534 7 หลายเดือนก่อน +19

    මගේ ගෙදර සියලු දෙනාටම ජ්ල නන්දන පිරිත් බලයෙන් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @Lotusgemexportsrilanka
    @Lotusgemexportsrilanka 3 หลายเดือนก่อน

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.සාධූ සාධූ සාධූ.

  • @alexandrasten1735
    @alexandrasten1735 2 ปีที่แล้ว +28

    ස්වාමීන් වහන්සේත්, සියලුම මිනිස් වර්ගයාත්,සියලුම සත්ත්වයන් නිදුක් වේවා...! නිරෝගී වේවා...!සුවපත් වේවා...! දුකින් මිදේවා...! නිවන් ලබාවා...! නිදුක් වෙත්වා...! නිරෝගී වෙත්වා...! සුවපත් වෙත්වා...! දුකින් මිදෙත්වා...! නිවන් ලබත්වා...!

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ සියලුම දුක් කරදර අහෝසි වේවා මාගේ ස්වාමී යට යම් බන්ධන යක් කර තිබේ නම් එය අහෝසි කර මේ පිරිත් බලයෙන් දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු

    • @nandanimanikekurukulasoori1682
      @nandanimanikekurukulasoori1682 8 หลายเดือนก่อน

      Me pirithe balayen mage maththayage daruwange pawule siylu denageth lokawadi siyalu denageth siyalu apala anawina kodiwina duruwe neerogi suwaya yahapatha wuda wewa,,,,,,,,,

    • @RoshanUdayakumara-s4p
      @RoshanUdayakumara-s4p 2 หลายเดือนก่อน +1

      😢😅

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 8 หลายเดือนก่อน +1

    මේ පිරීත් ආනූබාවයෙන් මගේ දුවමගේ ගෙදරට ඇවිත් මට සාත්තු කීරීමට ඇයගෙ හිත යොමු වේවා සාදු සාදු සාදු මගේ දුවට කොඩීවීන කර තියේ නමී ඵ්වාවීනාෂ වී දුරෙමිම දුරැවේවා අනේ ඡලනන්දන පිරීතෙන් මගේ දුවට ගෙදර ඵන්න හිත දේවා

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +45

    ජලනන්දන පිරිත් බලයෙන් ලෝකයේ සිටින සියලුම දෙනා
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    🙏❤️🙏❤️🙏❤️🙏🙏❤
    සාදු සාදු සාදු

    • @dammikadesilva7226
      @dammikadesilva7226 9 หลายเดือนก่อน +1

      Ape gedara ,idama,daru munuburan ma,mage swamiya hamadenama anawina bandana. Kapie araksha wewa

    • @supipiudara8978
      @supipiudara8978 5 หลายเดือนก่อน

      hi

  • @vinodanimadurangika3937
    @vinodanimadurangika3937 ปีที่แล้ว +16

    මාගේ නිවසේ සියලු දෙනාට යම්කෙනෙක් නපුරක් කර ඇත්නම් මේ පිරිතේ ආනුබාවෙන් දුරැවේවා නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදූ!!!!

  • @ShehanTharusha-x8n
    @ShehanTharusha-x8n 12 วันที่ผ่านมา +1

    මේ පිරිත් බලයෙන් මේ ලෝකයටම සෙතක් වේවා!

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 2 หลายเดือนก่อน

    බුදු පියානන්ගෙ පිහිටෙන්ැපහට කර ඇති අනවින හුනියමි බන්ධන වල බලය විනාස කරඅපහට සෙතක් සාන්තියකි උදා වෙිවා සාදු..සාදු ..සාදු...තෙරැවන් සරනයි

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 2 ปีที่แล้ว +11

    මෙම ජලනන්දන පිරිත් ආනූහාව යෙන් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොඩිවින හූනියම් නැතිවී ශක්තිය ලබා ගැනීමට හැකි වෙවා ඇස් වහ කටවහ දුරු වී ශක්තිය ලබා ගැනීම සඳහා මෙම පිරිත් උදවි කරදෙවා සාදු සාදු සාදු

  • @DilrukPresanna
    @DilrukPresanna 2 หลายเดือนก่อน +1

    මටත්මගෙ පවුලෙ සියලු දෙනාටත් යම් කෙනෙක් විසින් අනවිනයක් කොඩිවිනයක්කර අත්නම් මෙ ජල නන්දන පිරිතහ් ආනුබවයෙන් උතුම් තිසරනෙ ආනුබාවයෙන් එ සියලු අනවිනයන් කොඩිවිනයන් කාපි ඉවත් වේවා නවත කිසිකෙනෙකුට කිසිදිනෙක මගෙ පවුලෙ අයට කිසිදු කරදරයක් කිරිමට නොහකිවෙවා සාදු සාදු සාදු මගෙ පවුලෙ සියලු දෙනාට මෙන්ම සිය්ලු සත්වයන්ටද මෙ පිරිතෙ බලයෙන් සෙත සලසේවා මගෙ පුතා ආරක්ශා කරදි ගෙදරට එන්න හිතට දනෙවා එයාට එන බාදක වලින් ජයගෙන හරිතිරනයකට එන්න ශක්තිය ලබෙවා ගුරුකම් කරලනම් එයාව ඒයින් මුදවා දෙත්වා සාදු සදු සදු.....

  • @malinandani3412
    @malinandani3412 3 หลายเดือนก่อน +2

    සාමය ජය සතුට වාසනාව සෞභාග්‍යය නිදුක් නීරෝගීව සුවපත් බව දිර්ඝායුෂ හිමිවේවා සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @chandrikakumri1331
    @chandrikakumri1331 ปีที่แล้ว +3

    මේපිරිත් බලයෙන් මගේ දරැවාටත්දොමාපියන්ටත් අපල උපවද දුරැවිඅනවින කොඩිවින කැපෙවේවා නමෝ බුද්ධය!!!

  • @DingiriManike-oq9de
    @DingiriManike-oq9de หลายเดือนก่อน +1

    මට ලබා දුන් සහනයට ඔබ වහන්සේට තුන්තරා බෝධියෙන් එක් තරාබොධියෙන් පැමිණ නිවන් සුව පතමි

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 2 ปีที่แล้ว +21

    මගේ ගෙදර ඉන්න දරුවන් සියලුම දෙනාටම නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වේවා ලෙඩ දුක් කරදර බාදා දුරුවේවා නිරොෂා දාරුවාගේ අතේ අමාරුයි මේම බුදු බලයේන් සියලුම රොග දුරු වෙවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +9

    සම්මාසම්බුදු ගුණ අචින්තියයි. සත්‍යයයි,.ඒඋතුම්ගුණානු බෙලෙන්මටත් මගේ දරැවන්ටත් ඇතිවීතිබෙනදුක්දොම්නස්සුරැ වේවා.නගසතුරැබලවේග දරැවේවා ඇස්වහ කටවහ ,හිත්වහ දොස් දුරැ වේවා සාධුසාධුසාධු...

  • @sampathsenanayake9222
    @sampathsenanayake9222 ปีที่แล้ว +10

    මෙම පිරිත් බලය තුලින් සියලු දෙනාටම නිරෝගි බව දියුණු wa ඇති වේවා .බුදු sarani .

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 7 หลายเดือนก่อน +4

    මේ. පිරීත් බලයෙන්අනේ මගේ වේදනාව .සදහටම ඇගෙන් ඉවත් වේවා සාදූ සාදු සාදූ

  • @samanpriyanthapriyantha188
    @samanpriyanthapriyantha188 4 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මමත් මගෙ මහත්තයා ගෙත් මගෙ මවගෙ හා පවුලේ සියලු දෙනා ගෙත් මේ උතුම් පිරිත් දෙශනා කරන ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම මහා සංඝරත්නය ට හා සියලු ලෝවැසි සියළු සත්වයාටම සෙතක් ශාන්තියක් ම උදා වේවා සියලු දෙනාගෙම දුක් ගිනි මෙයිම දුරුවේවා

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 ปีที่แล้ว +16

    සෙමටම ජලනන්දන පිරිතේ බලයෙන් යහපතක් වේවා අපේහාමුදුරුවනේ මම සෙමදාම එලිවනතුරු පිරිත් අහනවා ...මෙහි ලොකු පිහිටක් සහ විශ්වාස යක්තියෙන්වා ඔබවහන්සේට නීරෝගී සුවය ලෙබේවා තෙරුවන් සරනයි .

  • @kavindyasathsarani7474
    @kavindyasathsarani7474 4 หลายเดือนก่อน +1

    තුන් ලෝකවාසී සියලු දෙනාටත් මගේ මව්බිම ටත් මාව හැදු වැඩු දෙමාපියන් දෙපලටත් දු දරුවන් ඇතුලු සියලු දෙනාම සුවපත් වේවා සාධු සාධු සාධු

  • @MalaniRanawaka
    @MalaniRanawaka 3 หลายเดือนก่อน +2

    මෙම දෙසනාවටමගෙ ස්වමින් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ..අප සියලු දෙනාට තිබෙන ලෙඩදුක් දුරු වෙවා .නිදුක් නිරොගි සුවය ලබෙවා .තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @krishanthimadhumali556
    @krishanthimadhumali556 2 ปีที่แล้ว +15

    Oba වහන්සේ diwasin ma ha mage පවුලේ aya දෙස bala පිහිට වේවා ..

  • @warunahasan1390
    @warunahasan1390 5 หลายเดือนก่อน +1

    Uthum u jalanandana piritthe anubawen mage siyalau leda suwpath wewa ❤

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว +3

    Age දරුවන් දෙදෙනා ta රැකියා asnipa . ගැටලු දුරු වේවා ලෙඩ රෝග nowewa dewi පිහිටයි sadu sadu sadu

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 2 ปีที่แล้ว +22

    මගේ ගෙදර අනීවින කොඩිවින තිබෙිනමි දුරැ වෙිවා

  • @sriyanikumari2380
    @sriyanikumari2380 2 ปีที่แล้ว +25

    සියලුම.සත්වෙයෝ.නිදුක්.නිරොගි.වෙත්වා.සුවපත්.වෙිවා.මගේ.පවුලෙඅයගෙද.අනිකුත්.සියලුම.දෙනාගෙ.අපල.දුරැවෙිවා.💨💨💨💨💨💨💨💥💦💫💫💫💫💫💫💫💫

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 8 หลายเดือนก่อน +4

    මේ පීරීත් ආනූ භාවයෙන් මගේ දුවට ගෙදර ට ඇවීත් මට සාත්තූ කීරීමට හිත යොමු වේවා මම අෂනීපයෙන් ඉන්නේ ඇයට ඵන්නට ඵපා වෙන්න කොඩීවීන ගුරැ කමී යමි කෙනෙක් කර තියේනමි උන් කරා ආපසු පෙරලී පලයන් මේ පීරීත් ආනුභාවයෙන් ඒ සීයලුම කොඩීවීන දෝෂ ඉවත් වේවා ****ඉවත් වේවා**** මටත් මගේ පවූලේ සියලූම දෙනාටම ඵකට ඉන්නට ලෑබේවා සාදූ සාදු සාදු ***********ඔභ වහන්සේට නීර්වාන සමිපත් ලැබේවාසාදු සාදූ සාදු තෙරැවන් සරනයි

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata หลายเดือนก่อน +2

    ජලනන්දන පිරිත් ආනූබාවයෙන් මගෙ සියළු ලෙඩ රොග සුව වේවා අනවින කොඩ්වින දෝෂ සියල්ලම සූනු විසූනූ වේවා🙏🙏🙏🙏

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 2 หลายเดือนก่อน +6

    මේ ජලනන්දන පිරිතෙහි ආනුබාවයෙන් මාගේ පව්ලේ සියලුම දෙනාට යහපතක්ම වේවා යම්කිසි රෝගයක් ඇස්වහක් කටවහක් දෝසයක් තිබේනම් මෙම පිරිත් බලෙහි ආශිර්වාදයෙන් ආනුබාවයෙන් දුරු වේවා දුරු වේවා දුරු වේවා 🙏🙏🙏

  • @MallikaWeerarathne
    @MallikaWeerarathne 23 วันที่ผ่านมา +1

    Jala nandana pirithe balayenfos duru vewa

  • @uthikadulmith1688
    @uthikadulmith1688 2 ปีที่แล้ว +5

    මටත් මගේ දෘවන්ගේත් ස්වාමිපුරුෂයා ගෙත් මවගෙත් සියලු ග්‍රහ අපල අනවින කොඩිවින දුරු වී යහපත්ක් උදා වේවා!!! කරන කියන රැකීරක්ෂා අධ්‍යාපන කටයුතු සර්වප්ප්‍රකරයෙන් සර්තකවේවා!!!ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය දුරුවී මෙත්තා මුදිතා කරුණා ගුණ වැඩේවා !!!

  • @campa1260
    @campa1260 11 วันที่ผ่านมา +3

    සියලු අපල දුරුවේවා සිතා ලයික් කරන්න👍

    • @campa1260
      @campa1260 5 วันที่ผ่านมา +1

      😂

  • @anushaperera451
    @anushaperera451 2 หลายเดือนก่อน +1

    මාගේ පවුලේ සියලු දෙනාට තිබෙන ලෙඩ දුක් කරදර දුරැ වෙවා.. අනවින කොඩිවින නැති වෙවා.. අපි සැම නිරෝගිව සාමයෙන් සතුටින් ඉන්න ලැබෙවා.. මගේ විවාහ ජිවිතය ආරක්ෂා වෙවා.. අප දෙදෙනාට එක්ව එක නිවසක ඉන්න ඉක්මනින්ම හැකි වෙවා.. ජල නන්දන පිරිත් බලයෙන් සියලු දොස් දුරැ වි ආරක්ෂා වෙවා..🙏🙏🙏

  • @radmranasingha5999
    @radmranasingha5999 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu ...........

  • @SumithNawarathna
    @SumithNawarathna 7 หลายเดือนก่อน +5

    මෙම පිරිත් දේශනයේ බලයේන් මට සහ මගේ පවුලේ සියලුම දෙනාට සුභ සෙතක් වේවා

    • @ApePansala
      @ApePansala  7 หลายเดือนก่อน

      🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +5

    මටත් mage දරුවන්ටත් me උතුම් පිරිත් බලයෙන් kodivinayak kara ඇත්නම් සතුරු උවදුරු ඇත්නම් duru වේවා lokawasee siyaluma denata yhapatakma wewa .

  • @dilinikaushalya-ll5hh
    @dilinikaushalya-ll5hh ปีที่แล้ว +21

    🙏🙏🙏 බුදු ගුන සත්‍යානුබාව බලයෙන් අප සැමට... ඔබ සැමට සෙත් වේවා.... 🙏🙏🙏

  • @nuwanmadhushanke6044
    @nuwanmadhushanke6044 2 ปีที่แล้ว +7

    මෙි පිරිත් බල⁣යෙන් මගේත් දරුවන්ගෙත් මගේ ගෙදර අයගෙත් සියලු රටවාසි ලෝකවාසි සියල්ලන්ගේත් අපල උපද්‍රවයන් දුරැවි සෙතක් ශාන්තියක්ම සැලසේවා .........

  • @swarnalathaalvis
    @swarnalathaalvis 2 หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තුව ඉටු වේවා ජල නන්දන පිරිත් බලයෙන් පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DimuthuAsanka-qu9wd
      @DimuthuAsanka-qu9wd 27 วันที่ผ่านมา

      ඉරනසෙඩජදොංනවිස

  • @RanjithSamaravera
    @RanjithSamaravera 9 หลายเดือนก่อน +3

    Mewage DeWal damakath hodai 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු මේ ප්ලනන්දන පිරිත්බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා මගෙ අම්මා මගෙ රංජිත් ඇතුලු පවුලේ සියලුම දනාට යහපතක් වේවා ගෙදර තියෙන අනවිනකොඩ්ව්න දුරුවේවා සාදු සාදු සාදු

  • @susila7182
    @susila7182 2 ปีที่แล้ว +29

    සියළු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @ChamudithaPutha
    @ChamudithaPutha 7 หลายเดือนก่อน +2

    මගේ පවුල් අසමගිය දුරැවේවා....!!!

    • @ApePansala
      @ApePansala  7 หลายเดือนก่อน

      🙏🌸

  • @ArachchigeRanasingha
    @ArachchigeRanasingha หลายเดือนก่อน +1

    Ape Paule Siyalu Karadara Badaka Duru Wewaa 🙏🙏🙏🙏🙏🙏

  • @KrishnaDamayanthi-gz2st
    @KrishnaDamayanthi-gz2st 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි අපේ ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා මේ කරන පිං.ආනුබාවයෙන්.

  • @PriyanthieDewappara
    @PriyanthieDewappara หลายเดือนก่อน

    Sadu.sadu.sadu.budunta.istuti.jlnndna.prith.blyan.godak.api.hanna.mea.waga.prith.danwata🙏

  • @LaxmiSujatha-w1z
    @LaxmiSujatha-w1z 15 วันที่ผ่านมา

    මෙම පිරිත් බලයෙන්මගේ පවුලේ සියලු දෙනාටම සියලු යහපත සැනසිල්ල උදා වේවා

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 2 ปีที่แล้ว +37

    සියලු සත්වයෝ නිදුකු වෙිවා නිරෝගි වෙිවා සුවපත්වෙිවා

    • @sheyalreshin3463
      @sheyalreshin3463 ปีที่แล้ว

      At infringements ka namespace CE😭
      🇪🇺

  • @malinandani3412
    @malinandani3412 2 หลายเดือนก่อน +1

    අපි දැන නොදැන ....අපට , අපගේ ව්‍යාපාරය ට ...අනවින කොඩිවින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඇස්වහ කටවහ සතුරු බලවේග විව්ද නපුරු බලපෑම් සියල්ල ම ..... උතුම් පිරිත් ගුණ බලයෙන් දුරුවේවා ..🙏🙏🙏 නිදුක් නීරෝගී බව සතුට වාසනාව සෞභාග්‍යය , දියුණුව සාර්ථකත්වය ජයග්‍රහණය හිමිවේවා 🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 3 หลายเดือนก่อน +3

    මේ උතුම් බලගතු පිරිත් ගුණ බලයෙන් 🙏🙏🙏 මාහට , මගේ පුතුට පවුලේ අයට , නිවසට , ව්‍යාපාර ස්ථානය ට තිබෙන සියළුම දුක් කරදර බාධාවන් සියල්ල ම දුරුවේවා දුරුවේවා දුරුවේවා 🙏🙏🙏 අපිට සාමය, ජය සතුට වාසනාව සෞභාග්‍යය නිදුක් නීරෝගී බව සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DushanthiSilva-fe3tg
    @DushanthiSilva-fe3tg หลายเดือนก่อน +1

    ❤️🙏🌹මේ ජන නන්දන පිරිත් බලේන් මාගේ ශරිරයට දී ඈති අණවිණ වමනය කරා හෝ බඩ සුද්ද වී හෝ ඉවත් වේවා මාගේ නිවසට කර ඇති හදි හුනියම් ඉවත් වේවා මාගේ පවුලට කර ඇති සියලු හදි හුනියම් පැන්නුම් සියල්ල දුරු වේවා ආරක්ෂා වේවා මා මාගේ පවුලේ සියලු දේනා බුදු සාදුට බාර කරමි සාදු සාදු 🌹❤️🙏🙏❤️

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 8 หลายเดือนก่อน

    මේ පීරීත් බලයෙන් මගේ දුව මීහීරීට මගේ සාත්තුවට ගෙදරට ඵන්න හීත දේවා සාදූ සාදු සාදු

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 2 หลายเดือนก่อน +2

    මෙම ජලනනදන පරිත්මගෙ බිරිද හෙනත් දෙන්නහා ඉක්මෑනින් සදුසදු සදු සියලුම අගහා අපලා දුරුවෙලා යෙන්න ඉක්මෑනින් අනා විනා කෙඩි විනා නිචයි කුලා බංඩාදන්න කෑප පලයන් ඉක්මෑනින් රත්න කුමාරි හෙදර ⁣ඉක්මැනින් ❤😂😂එන්න හෙදරටත් දරුවන් බලගන්න බුදුන්ගේත් පිහිටයි මට දරුවන් රත්න කුමාරි

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 7 หลายเดือนก่อน

    මෙ පීරීත් බලයෙන් මගේ දරැ දෙන්නාගෙත් ලමයි දෙන්නාගෙත් මගෙත් අමිමාගෙත් ලෙඩදූක් කරදර සියල්ලක් ඉවත්වී සැනසුමමලෑබේවා සාදූ සාදූ සාදූ

  • @gamingsldracoyt3914
    @gamingsldracoyt3914 2 ปีที่แล้ว +60

    මාගේ මෙම රටෙහි ඇති සියලුම අර්බුද නැතිවි රටට සෞභාග්‍යය උදා වී රටෙහි වෙසෙන සියලුම සතුන් හා ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා 🙏🌹 සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌼🌼

    • @JayanthiJayanthi-qo8dx
      @JayanthiJayanthi-qo8dx 2 ปีที่แล้ว

      Ttttgvgvvggvvvvtv gtttv vt tvvtvvvvtgtv🐶🦓vvvv vvttvttttttttgg vvgvvvvvggv ggggt gt🌎vggg

    • @pathmapiyseeli3367
      @pathmapiyseeli3367 2 ปีที่แล้ว

      1111111111111111q111qq11111qqqqqaa

    • @sumudumanikka
      @sumudumanikka ปีที่แล้ว

      B7hu7uuuuii77h:v:::::v:vv::::v:::v::::::::

    • @sumudumanikka
      @sumudumanikka ปีที่แล้ว +4

      7ug

    • @sumudumanikka
      @sumudumanikka ปีที่แล้ว +2

      Ggg7uguuuu':

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ ඔබ වහන්සේගේ ජලනන්දන පිරීත් දේෂනා ආනුබාවයෙන් අද දීන ගන්න ටිකටි වල දීනූන් ලැබේවා මූදල් නෑතුව පස්න ගොඩක ඣීවත්වන මට සැනසීම ලැබේවා

  • @HansihansiHansi-z8l
    @HansihansiHansi-z8l 22 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන්. අපිට අනවීන කොඩිවිනයක් කර ඇති නම් ඒවා මේ පිරිතේ බලයෙන් අහෝසි වේවා සාදු සාදු

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු ශ්‍රී යානී මමත් මාගේ අම්මා ත්.මා.ඉදිරිපිට සිටින සියලු සත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි අනු.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ. මාගේ පිටු පස.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු පස.දිශාවෙහි අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ වම්පස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ වම්පස අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ සිටින සත්ත්වයෝද මාගේ මා ගේ.උඩ.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ යට.දිශාවෙහි සිටින සත්ත්වයෝද අටනිටා.ඛ්ර්හ්ම ලෝකය තෙක්. අපා.දෙපා නෙපා.බහුපා සිවු පා සියලු සත්ත්වයෝද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු

    • @Annla-yp4gz
      @Annla-yp4gz 2 ปีที่แล้ว

      Sadu sadu sadu namo buddaye

    • @ThiliniPeiris-q1g
      @ThiliniPeiris-q1g 9 หลายเดือนก่อน

      සාදු සාාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 2 ปีที่แล้ว +12

    සියලුලෝවසි.රටවැසි.සියලුම.දෙනාට.යහපතක්.සෙතක්.ශාන්තියක්වේවා.දුක් කරදර.දුරු වේවා.තෙරුවන් සරණයි.සම්බුද්ධය.

  • @sriyanikumari2380
    @sriyanikumari2380 2 ปีที่แล้ว +10

    තෙරැවන්.සරනායි

  • @ranirani6831
    @ranirani6831 2 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @deepanideepani2071
    @deepanideepani2071 2 ปีที่แล้ว +22

    සතුට සාමය උදා වේවා සියලු ලක්‌ වාසි සැමට

  • @bettyalphona526
    @bettyalphona526 2 หลายเดือนก่อน

    ජල නන්දන පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ අයටත් යමි කෙනෙක් කොඩි වින අන වින කර ඇත්නමි ජලනන්දන පිරිතේ බලනේ පහවයයි

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว

    Me උතුම් පිරිත් බලයෙන් මගෙ දරුවන්ta tibena siyaluma apala duk කරදර සතුරු උවදුරු durima duru වේවා .yhapathkma වේවා sadu sadu sadu

  • @ChamaraGunawardana-n3w
    @ChamaraGunawardana-n3w 3 หลายเดือนก่อน +1

    Ma pirit balayan maga puthaga lada suva vava sadu sadu sadu 🙏🙏🙏🙏

  • @wijayanthijayasooriya4910
    @wijayanthijayasooriya4910 2 ปีที่แล้ว +10

    Mage දරුවන්ට mata yam දෙයක් කරලා ඇත්නම් ..mage දරුවෝ magen ain කරපු අයටම ආපසු a deema pala දෙයි..mage දරුවෝ mage ළඟට එන්න ලැබේවා budusaranai 👏👏👏

  • @rasinthatamari4601
    @rasinthatamari4601 2 ปีที่แล้ว +26

    මගේ පවුලේ අසමගිය දුරැ වේවා.

  • @shiyamalisamarakoon5132
    @shiyamalisamarakoon5132 2 ปีที่แล้ว +15

    සියළුම සත්වයෝ සුවපත් වේවා !!!
    තෙරුවන් සරණයි

    • @thilinibuddika22
      @thilinibuddika22 2 ปีที่แล้ว

      අපිට ksrapu kodivina bandana කැපී සියලු යහපතක් වේවා !!🙏🙏🙏🙏🙏

  • @KulawathiKirumbaraLiyana-fu6qe
    @KulawathiKirumbaraLiyana-fu6qe 7 หลายเดือนก่อน

    මට සාහා මගෙ පවූලේ අයටත් මගෙ ආචිචී ගෙ පවුලේ අයෙට ඡල නන්දන පිරිත් බලයෙ ආරක්ෂා වෙවා සධු සධු

  • @KanchanaMendis-c7y
    @KanchanaMendis-c7y 3 หลายเดือนก่อน

    Sadu sadu me pirithe anubawayen niduk nirigi suwayame labewa siyalume ana vina kodivina durin butha wewa sadu sadu

  • @mahesh91sanka91
    @mahesh91sanka91 2 หลายเดือนก่อน

    මෙ ජලනන්දන පිතේ බලයෙන් මදුෂානි දුව ගෙ විභාගය සාර්ථක වේවා සාදු සාදු සාදු ❤❤❤

  • @chandrikaraja3874
    @chandrikaraja3874 19 วันที่ผ่านมา

    මෙම ජලනන්දන පිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් කරදර සියල්ලම දුරුව් සුවපත් වෙිවා

  • @janakaBadaharalla
    @janakaBadaharalla 5 หลายเดือนก่อน

    ජල නන්දන පි රිතෙ. ආනූභාවයෙන් උතුම් තිසරනෙ ආනූභාවයෙන් එසියලු අනවින යන් කොඩිවින යන් කැපි ඉවත් වෙවා නැවත කිසිකෙනෙකුට කිසිදිනෙක මාගේ පවුලේ අයට කිසිදු කරදරයක් කීරිමට නොහැකි වෙවා සාදූ,සාදූ,සාදූ, මාගේ පවුලේ අයට මෙන් සියලු සත්වයන්ටද සෙත් සැලසෙවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +5

    මෙම මන්ත්‍ර බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවී මෙය සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක දිනයක් වේවා සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා•..මගේ අම්මගේ තාත්තගේ ලෙඩ දුක් සියල්ල නිට්ටාවට සුවවී සතුටින් ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා .❤️❤️❤️

  • @IranganiPerera-q3n
    @IranganiPerera-q3n ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් අපි ටතිබෙන සියළු අපල දුරුවී සෙතක් ශාන්තියක් උදා වී කරන සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ වූ.බුදුසරණයි......

  • @MsMAYA-wc3kp
    @MsMAYA-wc3kp 2 ปีที่แล้ว +9

    Buduguna balen ma araksha wewa

  • @NuwanSameera-q7e
    @NuwanSameera-q7e 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගේ සියලු දොස නිමා වෙවා සාදු සාදු සාදු

  • @MiyuruShara
    @MiyuruShara ปีที่แล้ว +3

    පණ අදින. හතිය. ලෙඩ හොද කරන්න අපල. කොඩ විණ දොස් යන්න. දොස් සමගි සතුට. දියුණුව ලැබෙන එකම පවුලක. හැමදාම ඉන්න. අපිට. දෙන්නාට. දරුවන් ට ඉන්න. ලැබෙන බලයක් ලැබීය න් ❤❤❤❤❤😊

  • @KumaraA4
    @KumaraA4 2 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @LiyanageMahinda-g1o
    @LiyanageMahinda-g1o 3 หลายเดือนก่อน +1

    සියලූම අපල දුරු වේවා🙏🙏🙏

    • @LiyanageMahinda-g1o
      @LiyanageMahinda-g1o 3 หลายเดือนก่อน

      සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-l8r5q
    @SamanKumara-l8r5q 2 หลายเดือนก่อน

    මගේ ගෙදර අනිවින කොඩිවින කර තිබෙනම් දුරු වේවා 🙏🙏🙏

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @SasankaPrabath-q6h
    @SasankaPrabath-q6h 5 หลายเดือนก่อน

    මගේ හැම ප්‍රශ්නයක්ම විසඳල දෙන්න මගේ පියානෙනී...

  • @s.p.a.p.pathirana3300
    @s.p.a.p.pathirana3300 2 ปีที่แล้ว +15

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු බුදු සරණයි සියලුම දෙනාටම

  • @sujithnayani8012
    @sujithnayani8012 2 ปีที่แล้ว +25

    අපේ දුක් කරදර නැති වේවා සාදු! සාදු!! සාදු !!! 🙏🙏🙏🙏🙏