"අවුරුදු පහෙන් පහට එන හැත්ත මේ රට විනාශ කරනවා" - දුලීකා මාරපන | TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2021

ความคิดเห็น • 999

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +214

    ආදරණීය දුලීකා,
    ඔබ උගත් බුද්ධිමත් පොළොවේ පය ගහලා ඉන්න, බොරු ආටෝප නැති සරල නිළියක්‌, ආදරෙයි හැමදාම ❤️😘🇱🇰

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/ln4VMhaDE-M/w-d-xo.html

    • @champikapeiris347
      @champikapeiris347 3 ปีที่แล้ว

      🥰🥰🥰🥰

    • @anulasaparamadu4431
      @anulasaparamadu4431 3 ปีที่แล้ว

      @@champikapeiris347 very interesting u spoke the truth. Intelligent proud of u. My regards.

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +434

    සත්‍යය කෙලින් පැහැදිලිව කතා කරන ලංකාවෙ ඉන්න නියම ගැහැනියක්...

    • @ruvinipradeepika3311
      @ruvinipradeepika3311 3 ปีที่แล้ว +7

      අනිවාරෙන්ම

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +3

      නාගනන්ද පමනයි.

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว +2

      RANJAN WAGAMA TAMAE PATHAGIYAH ATHA KATA KARANAWA..NIHATAMANI WAGAIMA NIRBHITA KANTAWAK. 👍💟❤💟❤💟🇱🇰🇱🇰🇱🇰👍💗❤💗👍

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +1

      👍👍👍 true

    • @briynkaagg1336
      @briynkaagg1336 3 ปีที่แล้ว

      අනේ මම කියන්න හිතන් ඉන්න දේමයි

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +207

    Me ඉන්නේ යාළුවනි වැදගත් නිලියක් injection සුදු වෙන්න නොගහපු කෙනෙක් ලස්සනයි

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +3

      මේ අදහස් සමග ඉදිරියට යමු ඉතාමත් කාලෝචිත ප්‍රයත්නයක් ජය!

    • @manikepersmuna1716
      @manikepersmuna1716 3 ปีที่แล้ว +4

      අපි ආසම චරිතයක් ඇත්ත කතාකරන කෙනෙක්

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว +1

      Oba thumiyata බුදු සරණයි 🙏🙏🙏 Super 👍👍👍

    • @desertroses8869
      @desertroses8869 3 ปีที่แล้ว +3

      Sudu wenna injection gahuwa kiyala pudgalaya naraka kenek wenne naa. Eka pudgalika kamaththa. Eka judge karanna kaatawath baa. Danne nati unaata Indian actresses okkoma injection gahanawa. Plastic surgery karanawa. Ape tiyenne nodannaaakama. Niliyo lassanata inne natuwa kohomada bollywood Hollywood walata attack karanne. Owa gon adahas. 😅

    • @lokunanda1619
      @lokunanda1619 3 ปีที่แล้ว

      @@manikepersmuna1716
      Laiakkl

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +78

    අචංක නිහතමානි බොරු සොබන නැති නිළියක් ❤ හදවතින්ම ආදරෙයි 👍👍👍💜️💚

  • @chrisj129
    @chrisj129 3 ปีที่แล้ว +54

    ආදරණීය දුලීකා,
    ඔබ උගත් බුද්ධිමත් පොළොවේ පය ගහලා ඉන්න, බොරු ආටෝප නැති සරල නිළියක්‌, ආදරෙයි හැමදාම.

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +167

    මම්. ආසාම. නිලියක්. එඩ්තර. කාන්තාවක් 👍❤️♥️

  • @renur1688
    @renur1688 3 ปีที่แล้ว +33

    උගත් බුද්දිමත් සත්‍ය කතා කරන්න බය නැති පොලවේ පය ගහලා ඉන්න සුන්දර කලාකාරනියක් ඔබට ජය❤️❤️❤️

    • @strongwoman946
      @strongwoman946 2 ปีที่แล้ว

      අවස්තාව අනුව වෙනස්වෙන ආත්මාර්ථකාමී හැත්ත

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +67

    අද program එකේ වෙලාව ගියා දැනුනෙවත් නැහැ ..හරිම වැදගත් program එකක් බැලුව

  • @nilmini7271
    @nilmini7271 3 ปีที่แล้ว +74

    ❤ආදනිය දුලිකා අක්කා නිර්බිත අවංක නිහතමානී චරිතයක් .👍👍🙏🙏❤❤

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +83

    කෑගල්ලෙන් බිහිවු උගත් කෙලින්
    කතාකරන දුලිකා... ගෙ මෙ කතාව
    අසා මිනිසුනෙ රට වනසන උන් එලවා
    දමා රට ගොඩ ගමු.

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +147

    යදමින් බැද විලංගුලා
    වහල් පුතුන් සිටින රටක
    යදම් ගලවන්න පුලුවන්
    උතුම් ගැහැනියක් මෙතුමිය

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว

      Navakathavala aruth sun, harasun laaassanaama wadan, mewain mi.isunge kusagini nivunne naha, beheth tikak ganna kaasipanam enne nzhs kamkaruwekuge athats. BEGAL BAILA.

  • @devikajayawardena625
    @devikajayawardena625 3 ปีที่แล้ว +66

    උගත්කමක් ඇති නිර්භිත ගැහැනියක් රගන පියරැ බබාලා අතර චරිත තුල ජිවත් වන නිලියක් සමාජයට යහපත් දේ දෙන ගැහැනියක් දුලිකා

  • @pathmaneepathmanee8933
    @pathmaneepathmanee8933 3 ปีที่แล้ว +28

    ඔබතුමිය කියන කතාව ඇත්තම තමයි අපි හැම පක්ෂ බේදයකින් තොරව එකතු විය යුතු කාලය ඇවිත්

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +34

    අවන්ක නිහතමානී චරිතයක් වූ ඔබට ජයවේවා දුලීකා. ආදරෙයි ගොඩාක් ඔබේ සියළුම සිතුම් පැතුම් ඉටු වේවා.ජයෙන් ජය. තෙරුවන් සරණයි. 🌺🎉🌺🙏❤️🙏

  • @anulasanaratna2223
    @anulasanaratna2223 3 ปีที่แล้ว +74

    සත්‍ය පැහැදිලි ව කතාකරන එකම වීරවරිය.බුදු සරනයි

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +193

    ආදරණීය දුලීකා අක්කා ❤️
    අපි හරිම ආසා චරිතයක්

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว +2

      දුලීකා සහොදරිය ඔබ ඉතාමත් අවන්ක කෙලින් කතාකරන බුද්දිමත් නිර්බීත කෙනෙකී

    • @sujeewajayanath1015
      @sujeewajayanath1015 2 ปีที่แล้ว

      එයා රගපාන චරිත වලට ආස කරන්න එපා එයා කිව්ව කතව ගැන හිතන්න

    • @supunwedasinghe1
      @supunwedasinghe1 2 ปีที่แล้ว

      @@sujeewajayanath1015 හා

    • @shalindamadhushan3469
      @shalindamadhushan3469 2 ปีที่แล้ว +1

      Brother aluthen sinduwk oni

    • @supunwedasinghe1
      @supunwedasinghe1 2 ปีที่แล้ว +1

      @@shalindamadhushan3469 Ade thanks for the message machan ❤️ මේ දවස් වල පොඩ්ඩක් බිසී , අනිවා අලුත් එකක් දෙන්නම් , Thanks again for the message 🤗🤗

  • @lanka622
    @lanka622 3 ปีที่แล้ว +35

    බොහොම හොඳ වැඩසටහනක් හොඳ කෙනෙක් එක්ක ගොඩක් කාලෙකින් අහන්න ලැබීමත් සතුටක්

  • @mohamedzahir2623
    @mohamedzahir2623 3 ปีที่แล้ว +183

    අවුරුදු පහෙන් පහට එන මේ හැත්තට එන්න කවුද අවසර දෙන්නේ ?
    උත්තරය - මේ රටේ ඉන්න බත් කන මෝඩ හැත්ත.

  • @nemi119
    @nemi119 3 ปีที่แล้ว +25

    අනිවාර්යයෙන් කෙලින් කතා කරන නියම ශක්තිමත් ගැනියක්👌👌👌❤️❤️❤️❤️🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +37

    මෙන්න කෙලින් කතා කරන නියම ගෑනු ❤️❤️❤️

  • @annfrancis9080
    @annfrancis9080 3 ปีที่แล้ว +90

    මේන්න මේවාවගේ අය තමයි ඉන්න ඔනේ ,රන්ජන් අයියාගේන් පස්සෙ ,දැක්කේ මේයා තමයි කෙලින් ඇත්ත කාතා කරන්නේ,හරිම බුද්දිමත් ,අඩම්බරයි ඔබ ගැන,🙏

    • @manikasov4952
      @manikasov4952 3 ปีที่แล้ว +2

      dulika marapana oba waga hamoma hithuwanam ada mahama wanna na apata ratak ethuru waida mun ratath wekunanawa

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @srilankabuddhistcountry316
      @srilankabuddhistcountry316 3 ปีที่แล้ว +1

      රංජන් වගේ පොන්න නෑ

    • @annfrancis9080
      @annfrancis9080 3 ปีที่แล้ว +4

      @@srilankabuddhistcountry316 මේතන කාතා කරාලා තියෙන්නේ අපේ රටේ දැන් තියෙන තත්ත්වය ,( මේතන පොන්න කාතාවක් අවේ නැ ,තමුන්ලා වගේ අය නිසා තමයි ,මේ රටට මේහෙම වේලා තියෙන්නේ ,)දන්නේ අනුන්ගේ කුනු හොයන්න ,පුරුදු වේන්න ඇත්ත කාතා කරන්න ,වැරදි දේ වැරදි කියන්න ,පොන්නයෙක්ද,,පිරිමියෙක්ද,,,ගැහනියක්ද,අදාළ නැ ,ඇත්ත කාතා කරන්න ,තේරුනද,

    • @srilankabuddhistcountry316
      @srilankabuddhistcountry316 3 ปีที่แล้ว +1

      @@annfrancis9080 අනේ පලයන් ගෑනියේ යන්න.උබ රන්ජන් පොන්නයගේ හොර ගෑනියෙක්ද massage කරන්න එපා පොන්න ගෑනි

  • @chaminda23
    @chaminda23 3 ปีที่แล้ว +43

    .👍👍🙏🙏❤❤සත්‍යය කෙලින් පැහැදිලිව කතා කරන ලංකාවෙ ඉන්න නියම ගැහැනියක්... .👍👍🙏🙏❤❤

    • @tarusitarusi7449
      @tarusitarusi7449 3 ปีที่แล้ว

      Akanam atta kelin kata karana nirbita kata karana kenek mama asama kenek

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +48

    මේ ටික දැනෙන විට කාලය ගොස් හමාරයි ...මේ ඇත්ත කවදා කොහොම ජනතාව පිලිගනීද.අපේ රට ගැන ඇත්තටම ගොඩාක් ගොඩාක් දුකයි .ජීවත් වෙලා ඉන්න තියන කාලේ අපේ රට ගොඩගන්න හොද නායකයෙක් බිහිවුනොත් මැරෙන්න පුලුවන් සතුටින් ..
    ඔබ ඇත්තටම කෙලින් හරිම ලස්සනට කතා කලා .ආදරෙයි හැමදාම ..තෙරුවන් සරණයි .

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +23

    ආදරනිය දුලිකා ඔයා හොඳ දක්ශ
    නිර්බීත හොඳ නිලියක් ඔබගේ කතාව අගෙය් ඔව් ගන්ජා හොඳ බෙහෙත් අව්සදයක්.ඇස් නොපෙනෙන අයට ගන්ජා විශෙශය් 👍👍❤❤❤🌹🌹

  • @pathmakumari2385
    @pathmakumari2385 3 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන්ම මං.ආසම දුප්පතුන් සමග පොළවෙ.පයගහල. ඇත්ත කතා කරන ශක්තිමත් චරිතයක් දුලීකා අපි ඔයා එක්ක ඉන්නව ගතයුතු තීරණය පමණක් අපිව.දැනුවත්.කරවන්න ..

  • @priyanthipieris2427
    @priyanthipieris2427 3 ปีที่แล้ว +54

    සහතික ඇත්ත මැතිනියනි මේ හොර හැත්ත ඉන්නකම් අපෙ රටට යහපතක් වේද ?????? dubai dubai

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +6

    නියමයි දුලීකා සොයුරිය..... වහාම මේ කාලකන්නින් පන්නා රට ගොඩ නැගුමට අපි පෙළගැසෙමු....🇱🇰👍💐👊

  • @wasanthakumari217
    @wasanthakumari217 3 ปีที่แล้ว +24

    දුලිකා ඔයා තමයි කෙලින් කතා කරන නියම කාන්තව ඔයා මන් ආදරය කරන නිලියක්

  • @vanishialalani9026
    @vanishialalani9026 3 ปีที่แล้ว +37

    කෙලින් ඇත්ත කතා කරන දක්ෂ නිලියක්

  • @yasawathie7397
    @yasawathie7397 3 ปีที่แล้ว +89

    මෙි විඩියෝ ඵක බලන විටත් මම සිංගප්පුරැවෙි තටිටු 4 හතරක ලැටි සෝදන ගමන් මෙි දුක් විදලා සල්ලි ඵවන්නේ ලංකාවට අපේ රටෙි දේශපාලනකයන්ට සැප විදින්න අපි ඵවන මුදල් මෙි සක්කිලි දේශපාලකයන්ට තවත් සැප ගන්න තමයි අනේ දෙවියනේ අපේ රටත් සක්කිලි විකුනාගන සැප ගන්නවා අපිට යන්න රටක් නැත ලංකාවෙි ඉන්න අයට යන්න රටක් නැ

    • @susilkurera7280
      @susilkurera7280 3 ปีที่แล้ว +4

      Supper

    • @priyanthamanjula1434
      @priyanthamanjula1434 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.

    • @artxartx6498
      @artxartx6498 3 ปีที่แล้ว +3

      Athetama aththe

    • @ritacohen6398
      @ritacohen6398 2 ปีที่แล้ว

      Liu de ahala godak hitha riduna malli ape minisun gana... me.. harak koi apaaye yaida?

    • @chandikalakmal9358
      @chandikalakmal9358 2 ปีที่แล้ว

      Oya rata wenuwen karana deta api nayagethie

  • @anuladassanayake784
    @anuladassanayake784 3 ปีที่แล้ว +17

    ස්තුති අර්තාන්විත කතාවක් බලන්න දුන්නට .
    දුලීකා මැතිනිය ඔබ වගේ බුද්දිමත් රට ගැන හිතන අය ඉන්න ඕනෑ පාර්ලිමේන්තුවේ .ඔබ කලාවට මෙන්ම රට හදන්නත් දායක වන්නට අපෙන් ආරාධනා !!!

  • @priyanthipieris2427
    @priyanthipieris2427 3 ปีที่แล้ว +30

    එනකොට හාල්මැස්සෝ යනකොට තල්මස්සු වගේ හැලි බඩවල් පාර්ලිමේන්තු වේ සමහර අයට තියෙන්නේ

  • @gihanhansaka4123
    @gihanhansaka4123 3 ปีที่แล้ว +26

    ඔබ තු ම් ය ගෙ අදහස් හරි වටිනවා.. හොඳ වැඩේ.. ජයවේවා

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +46

    බලාගෙන සුදත්තට.. රිදෙයි. .. .. ..දුලිකා.. .. ... ... මරැ.. භාෂා.. .. හැසිරවීම ඔයාගේ.. .. .. මහින්ද.. ගෙදර. ගියේ.. . . . අඬ අඬා.. .. . ගිය දවසේ.. ඉදලා.. . මරැසිරා . එක්ක . යටින් ගේම් ගැහුවා.. .. .. යහපාලනේට. . අරින්න.. .. .. අන්තිමට.. .. හොර. පාරෙන්.. අගමැති උනා.. මරැසිරත් එක්ක.. සංවාසේ. යෙදිලා

    • @malwalapeiris5430
      @malwalapeiris5430 3 ปีที่แล้ว +1

      Oi

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පාස්කුපුහාරය මහා මොළකරු මරා

  • @t9mrorn81
    @t9mrorn81 3 ปีที่แล้ว +21

    හරියට හරි දුලිකා ඔයාලා වගේ අය ඉන්න ඕනේ පාර්ලිමන්ට් යන්න ඕනේ කෙලින් කතා කරන අඩිතර ගේනියේක් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @maithrisilva8985
      @maithrisilva8985 2 ปีที่แล้ว

      Kelin katakarata baa tamangevasiya notaka vadakarana kattiya ona

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 3 ปีที่แล้ว +15

    Madam you are really great... What you said this absolutely perfect... This bloody politicians destroy our country.

  • @renurenu1270
    @renurenu1270 3 ปีที่แล้ว +5

    මේන්න රන්ජන් වගේ ඇත්ත කතා කරන කෙනෙක් 🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @gnanagamage5495
    @gnanagamage5495 3 ปีที่แล้ว +2

    දුලිකා මාරපන කියන්නෙ මාර සක්තිමත් ගැහැනියක් ඇයට බොහොම පිං එඩිතර කමට අපේ රට වෙනුවෙන් බුදු සරනයි

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 ปีที่แล้ว +20

    නියම බුද්දිමත් නිළියක්,,,නිකන් ගොන් ලොකු කමක් ඇගට ගන්නැ කියන දෙ මුනටම කියල දානව❣️❣️❣️

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +21

    දුලීකා මාරපන මම කැමතිම නිලියක් සත්‍ය කතා කරනවා

  • @pradeepgamage360
    @pradeepgamage360 3 ปีที่แล้ว +3

    දුලීකා මාරපන නම් මෙම චරිතය හැමදාම කථා කරේ සත්ත්‍ය . අ⁣පේ රටෙි උපන් මැය අප රටට මහගු සමිපතක් . ඇයට නිදුක් නිරොගි සුවය පුාර්ථණා කරනවා .තෙරැවන් සරණයි ඔබ තුමියට .🙏🙏

    • @bandarmonica9379
      @bandarmonica9379 3 ปีที่แล้ว

      🐕🐕🐱🐱🐱🐱🐱🐩🐩🐩🐩🐩🐈🐈🐈🐐🐐🐐🐂🐽🐽🐂🐃🐃🐃🐃🐃🐃🐃🐺🐺🐺🐺🐕🐕🐕🐕

  • @shihanchathuranga3490
    @shihanchathuranga3490 3 ปีที่แล้ว +6

    මේ නාකි දෙස්ගපාලන පරයෝ ටික ගහලා පන්නල අලුත් තරුණ පරපුරට මේ රට පාලනය කරන්න අවස්ථාව දෙන්න ඕනි නැත්තම් මුන්ටික තව ටික දවසකින් ලේ ටිකත් උරා බොයි

  • @sadaruwansadaruwan7940
    @sadaruwansadaruwan7940 3 ปีที่แล้ว +13

    ආදරෙකරන චරිතයක් දුලිකා අක්කෙ ❤️❤️❤️

  • @jetcrazy7773
    @jetcrazy7773 3 ปีที่แล้ว +4

    දුලිකා කියන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්,

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් හොද සාකච්ඡාවක් ගතයුතු දෑ බොහෝමයි.සත්‍ය කතාකිරීම සහ කෙලින් කතාකිරීම පිලිබදව මම ඔබට ගරු කරනව දුලීකා ඔබ අපේ රටට වටිනා සම්පතක් ඔබටත් සුදත් අයියටත් බුදුසරණයි !!!!

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +1

    දුලීකා මාරපන කියන්නෙ කෙලින්, නිර්භයව, ඇත්ත ඇති සැටියෙන් කතා කරන එඩිතර, චතුර කාන්තාවක්. ඇයගේ කතාව ඇසීමට හරිම ප්‍රියයි රංගන ශිල්පිනියක් විදියටත් ඔබට අපි ආදරෙයි. ජයවේවා

  • @siryanioman5025
    @siryanioman5025 3 ปีที่แล้ว +6

    හැමදාාම සත්‍යය කතාකරන එඩිතර කාන්තාවක් කියපු කතාවම සහතිකයි තෙරුවන් සරණයි

  • @rohanasenewirathna3755
    @rohanasenewirathna3755 3 ปีที่แล้ว +11

    ඔබතුමියට.තියනදැනීම.මෙිරටපාලනය.කරන.උනටකොහෙද.මෙීපාලකයෝ.චුතවයනතුරැ.මෙීරට.සංවරධනයවෙමින්.පවතින.පමනයි.සංවරධනයවෙන්නෑ

  • @kapliakuwan4893
    @kapliakuwan4893 3 ปีที่แล้ว +2

    හරි දෙයක් කාතාකරන හොඳ මගේ නීලිය දුලිකා මාරපන බුදු සරණයි දෙවි පිහිටයි

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 2 ปีที่แล้ว

    සත්‍ය ඇති සැටියෙන් පෙන්වා දෙන කෙලින් කතා කරන ඔබ නිරිභීත ගැහැණියක් ..ඔබට ජය ..අපි ඔබ සමගයි හැමදාමත් ... ❤අපිට අවශ්‍ය ඔබ වගේ එඩිතර ශක්තිමත් බුද්ධිමත් .ගැහැණියක් ....❤🌹.

  • @slredartpolitical795
    @slredartpolitical795 3 ปีที่แล้ว +18

    අනුරට චාස් එකක් දෙන්නෙ නැත්තෙ ඇයි අයියෙ

  • @lalith2339
    @lalith2339 3 ปีที่แล้ว +12

    කඩේ ගිය අය එක්ක මොන විචාරශීලි සන්වාදද නන්ගී. හිරු දෙරන කරන වැඩේ ඇඩ්වාන්ස් විදියට කරනව.

    • @nutrifitchampi855
      @nutrifitchampi855 3 ปีที่แล้ว +1

      කවුරුත් කාටත් කඩේ යනවා. තේරුම් ගියාම කඩේ ගියාට මෙයා කපටියෙක් කියලා ඒක නවත්වනවා. ඒනිසා කාටත් දොසක් කීම නුසුදුසුඉයි

    • @premakulathilaka950
      @premakulathilaka950 3 ปีที่แล้ว +1

      කඩේ අසූචිනම් කඩෙන් එලියට එලියට යන එකනේ කාරිය.

    • @lalith2339
      @lalith2339 3 ปีที่แล้ว +1

      තේරුම් ගන්න ප්‍රමාද වීම ප්‍රශ්නයක්. මොකද කිව්වොත් ලෙහෙල බලපු මල්ල ආයෙත් ඔබපු එකනෙ කලේ.

    • @kaaiznajath
      @kaaiznajath 3 ปีที่แล้ว

      Ow Hiru...DENNA SIRASA...RUPAWAHENE HORU CHANNEL SEYALA 3 DENAGE OTHU Whenna ...

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 3 ปีที่แล้ว +1

    කෙටියෙන් කියන්නම් සුපිරිම සාකච්ඡාවක් .සුපිරිම නිළියක්.සරලයි නිහතමානීයි .දෙන්නටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී වේවා .

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว +1

    දුලිකා හැම වචනයක්ම ඉතා වටිනවා ඔබේ. මේක බලන්න කීප දෙනෙක්‍ය්ටම මම දැනුවත් කරා. සුදත්ත ඔබට ඉතා ස්තුතියි මේ වගේ වටිනා වැඩ සටහන් කරනවාට, වටිනා අය සමග කතා කරනවාට

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ..👍👍 කියන්න තියෙන දේ කෙලින්ම කියන ඉතාමත් වැදගත් සුපිරිම චරිතයක් තමයි. ❤🙂👍

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +4

    මගේ ආදරනීය නිහතමානී නිලිය ...මම ගොඩක් ආසම සුන්දර කාන්තාව . ගරුකළ යුතු නිලියක් .👍👍🙏🙏🙏

  • @kusumlasika3610
    @kusumlasika3610 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ .අපි හැමොම එකතුවෙලා හැත්තව එලවමු.අපි එකගයි.

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 3 ปีที่แล้ว +1

    ඔබ කථාකරන හැම වචනයක්ම හරිම අර්ථවත්! ඔබ තුමිය හරිම නිර්බීත කෙනෙක්! තෙරුවන් සරණයි දුලිකා මැඩම්!

  • @sampathravindra8676
    @sampathravindra8676 3 ปีที่แล้ว +3

    Great Speak Miss Dulika...same as people Need us..GOD BLESS

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว +9

    She has so much of energy

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    Dulika කියන්නේ නියම කෙළින් කතා කරන ඇත්ත කියන නිළියන් අක්කේ ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +1

    මගේ ආසම නිලිය මෙතුමිය කිවොත් නෙවරදියි ඇත්ත කතා කරන නිහතමානී කාන්තාවක් බුදු සරණයි මෙතුමියට

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +10

    දුලීකා නංගී ඔය ga kathawa ඇත්ත

    • @nidekakumuduni8568
      @nidekakumuduni8568 3 ปีที่แล้ว

      224 ගෙදර යන්න ඔන ඔබතුමිට ජයවේවා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +18

    අපේ දිස්න අක්ක ..😁😁😁

  • @notishanaya7075
    @notishanaya7075 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් කතාවක් මම කැමති නිලියක් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා බුදු සරනයි

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว

    ඔබතුමිය නම් ඉතාම නිර්භීත කාන්තවක් ,ඔබ මොනතරම් බුද්ධමත් කාන්තවකද,අපට ආඩම්බරයි ඔබ වැනි කාන්තාවන් අපේ රටේ සිටින එක ගැන ,මේ රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරවන්න පුලුවන් ඔබගේ ඔය කතාවෙන් ස්තුතියි ඔබ දෙපලට ....

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว +3

    Wonderful ideas...! Excellent !!!
    How can we appreciate you.?

  • @roshansilva4061
    @roshansilva4061 3 ปีที่แล้ว +5

    ජවිපෙ පත්කරන්න

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +1

    හරියට හරි දුලීකා.... එක අවුරුදු පහකට අපේ රටේ ගංජා ක්‍රමානුකූලව නීතිගත කරලා අපනයනය කලොත් අපේ රට ලෝකයට ගෙවීමට ඇති ණය සියල්ල පියවා දැමිය හැක...👍🇱🇰👊🇱🇰😂🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lalanthfernando1114
    @lalanthfernando1114 3 ปีที่แล้ว +1

    Sudaththa & Duleeka First of all thank you so much for both of you for this Superb interview. Unfortunately most of the Sri Lankans can't understand this. You are very true, Duleeka. My Hat's off to you for the great support you are giving to our beautiful country. Keep up the good work. God Bless you.

  • @dilrusuja8807
    @dilrusuja8807 3 ปีที่แล้ว +4

    මං ගොඩක් ආදරේ කරන නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️❤️

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +4

    සුදා අය්යා දුලීකා අක්කි ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 👍👍🌹🌹😍😍

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +2

    එකනම් හරියටම හරි අපේ මිනිසුන් මහ මොඩයෝ දුලිකා මහත්මිය සුපිරිම ඇත්තටම

  • @ruvinipradeepika3311
    @ruvinipradeepika3311 3 ปีที่แล้ว +2

    දුලිකා මහත්මිය කියන කතාවට අපි එකගයි අපි එකතු වී වෙනස් කල යුතුයි 👌👌👌👌

  • @nishanthagamage9575
    @nishanthagamage9575 3 ปีที่แล้ว +3

    very good interview very straight forward lady

  • @deepthilowe6042
    @deepthilowe6042 3 ปีที่แล้ว +5

    Well said, so proud of you.

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් කතාවක්...බුද්ධිමත් පැහැදිලි කිරීමක්...දුලීකා ඔයාට හැමදාමත් ආදරෙයි

  • @mahenranasinghe3966
    @mahenranasinghe3966 3 ปีที่แล้ว +1

    I see you through teledramas a lot from USA and appreciate your acting skills. I have also listened to you before when you questioned Sajith. It is great to see you speak the truth without being scared of the powerful politicians. You are a rare artist and I will try to contact you when I next visit Sri Lanka.

  • @4tofly401
    @4tofly401 3 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනාම ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වයක් දැක්වුවා නේ ........බොලා දෙන්නා ආයෙත් මිනිස්සු අන්දන්නේ නැති වෙයි නේ .

    • @srilankanfavourite478
      @srilankanfavourite478 3 ปีที่แล้ว +1

      ඔයාට වැරදිලා දුලීකා එහෙම කලේ නෑ.සුදත්තල තමයි
      ගෝටව ගෙනාවේ

    • @4tofly401
      @4tofly401 3 ปีที่แล้ว

      @@srilankanfavourite478 Thank you very much. Hope that they understood what they did. Every Lankan paying now. Even Sudattha should make a confess to the public.

  • @vishvamalintha9654
    @vishvamalintha9654 3 ปีที่แล้ว +5

    Great interview ❤️🔥

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +1

    දුලිකා අක්කා නිහතමාණි අාදරනිය කෙලින් කතා කරන චරිතයක් 🙏❤🙏අාදරෙයි රත්ත්‍රරන්🌷💎🌷💎🌷💎🌷💎🌷💎🌷 පරිස්සමින් ඉන්න අක්කෙ අැත්ත කතා කලොත් දන්නවානෙ රංජන්ට උණ දේ තෙරුවන් සරණයි

  • @smilllife9315
    @smilllife9315 2 ปีที่แล้ว

    බය නැති ව සත්‍ය කතා කරන ඔබතුමියට තෙරුවන් සරණයි .අපේ රට කනව මේ කාලකන්නි දේශපාලන හොරු ටික .මුන්ට යන්න වෙනම අපායක් ඕනෙ.

  • @ajithjayasekera
    @ajithjayasekera 3 ปีที่แล้ว +4

    අනිවාරයෙන්ම දුලීකා අක්කා

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +2

    මම අසම ගොඩක් අදරෙ කරන කලා කාරියක් ඔබ තුමිය හරිම අසයි මම ඔබතුමියගෙ weda සටහන් බලන්න බුදු සරනයි 🙏🙏🙏

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ..ගන්ජා මේ ලක් පොලෙවේ ඉතාම වටිනා ඖෂධයක්..මේව පොලිස් නිලධාරීන් පුලුස්සා දමනවා..අපේ රටේ පාලකයෝ මේවා ගැන හිතන්නේ නැත ..මේ කොරෝනා විවසනය .යෙන් කව්‍ රුවත් මැරෙන්නේ නෙහ ..සින්හල හෙල වෙදකම..නිසා .එම බෙහෙත් ඖෂධය පොලිස් නිලධාරීන් ඇතුලු ගොඩාක් රජයේ නිලදාරින් පාවිච්චියට ගනිමින් මේ බෙහෙත් රුපවාහිනි නාලිකා වලින් ජනතාවට ප්‍රචාරයක් දුන්නේ නෙහ .මේ බෙහෙත් පාවිච්චි කල අය කිසිවෙකු මලෙත් නෙහ .මේක මුලු ලෝකයටම පෙන්වා දෙමින් අපේ හෙල වෙදකම වටිනා කම පෙන්වාදුන්නා නම් අපේ රටට සන්චාරයින් බිය නෙතුව පැ මිනෙනවා .අපේ රටේ පාලකයින්ට වුවමනා උනේ එන්නත් සමාජ ගතකර
    ආසියානු සන්වර්දන බැංකු වෙන් ඩොලර් මිලියන 22.2 නයගෙන මේ රටට එන්නත් ගෙන්වා තවත් රට නය උගුලට දෙමේම නෙවේද. ? හිතන්න පාලකයින්ට නුවන නෙතුවද .? එහෙම නෙතිනම් මේ කොමිස් මුදල් වල ගිජුකමද.. අපෙ රටේ මිනිසුන්ට කොරෝනා එන්නත් අවශ්‍ය නෙහ. රටේ හෙල වෙදකම ඉතාම ප්‍ර්බලයි..

  • @prasadfonseka7780
    @prasadfonseka7780 3 ปีที่แล้ว +3

    The best ever..... What she says exactly correctly.

  • @Buddhi9887
    @Buddhi9887 3 ปีที่แล้ว +3

    නිකන්ම නිකන් නිලියක් නොව ඇය උගත් බුද්ධිමත් ආදර්ශමත් ජේෂ්ඨ රංගන ශිල්පිනියක්,"ශ්‍රී ලාංකික සිංහල ගැහැනිය"කියන චරිතය රැකගත් ආකල්පමය පොහොසත් නිර්භීත කාන්තාවක්...දීර්ඝායුෂ තෙරුවන් සරණයි...ආදරෙයි අපි ඇයට හැමදාමත්...

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +1

    ඔබතුමිය හැමදාම රට ජාතිය වෙනුවෙන් නිතර හඩ නගන තරුණියක් බොහොම පින් ඔබ දෙදෙනාටම අපි හරි අාදරෙයි ඔබලාට නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි!!!!!!!

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 2 ปีที่แล้ว

    ඔබතුම්ය අතිදක්ෂ ශිල්පිනියක්. ඇත්ත ඇති සැටියෙන් කතා කරන, පොලවෙ පයගහලා ජිවත් වෙන ශිල්පිනියක්. බුදු සරණයි

  • @neelpriyantha7602
    @neelpriyantha7602 3 ปีที่แล้ว +7

    මම කැමති පටිට චරිතයක්

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +3

    Excellent 🙏🙏🙏

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว +1

    මම ආසම නිලියක් අපිත් ඔබ සමගයි ඇමදාමත් ආදරෙයි ඔබෙ කතාව සහතික ඇත්ත

  • @ranjithranathunga2224
    @ranjithranathunga2224 2 ปีที่แล้ว

    ඔබගේ අදහස් හරිම වටිනවා ඔබට ඇති පුලුල් දෙක්ම අගය කරනවා

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 ปีที่แล้ว +6

    පහෙන් පහට නෙවේ දහයෙන් දහයට කරපු දෙන්නෙක්ම වැඩක් නෑ.

  • @darshiliyanage9429
    @darshiliyanage9429 3 ปีที่แล้ว +5

    people can talk, everything is true, but when this country go correct path. No even a sign . So sad .

    • @janakajanaka1861
      @janakajanaka1861 3 ปีที่แล้ว

      Mamakemathimaniliyaoya..janaa...kiridiwela

  • @surangamapatuna8455
    @surangamapatuna8455 3 ปีที่แล้ว +1

    I am sending my salute from Africa to you Duleeka! We are so fortunate that we have still a few people like you in Sri Lanka.

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +1

    සත්‍ය කතා කරන සැබෑ චරිතයක් .දේසපාලුවෝ එක වයසකදී ඉවත් විය යුතුයි අනිවාර්යයෙන්ම .ස්තූතියි ඔබ දෙපලටම .

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +12

    පරණ ඒවා අලුත් කරනවද සුදත් ත

  • @deliyafernando1160
    @deliyafernando1160 3 ปีที่แล้ว +3

    මෙන්න මේ වගේ අයටයි රට බාර දෙන්න ඕන නාකි හම්බයෝ 225 ගෙදර යවලා නොදකින් විතරක් නාකියෝ ටික ඔළුවේ තඩි හොයනවා

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว +1

    පැහැදිලි කතාවක්...ස්තූතියි