"ඊළඟ තත්පර 2දී ඔයා පුදුම වෙන දෙයක් වෙන්නේ නැද්ද බලන්නකෝ..."🌷 Katharagama Deviyo Song Dewa Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • දැක්ක ගමන්ම ඇහුවොත් ඔයා කරන පැතුම ඒ විදියටම ඉෂ්ඨ වෙනවා...
    om saravana bhava,weekly horoscope,katharagama deviyo song,katharagama deviyo,katharagama deviyan song,katharagama god,kataragama deviyo wadina gatha,kataragama deviyo,god kataragama,lord katharagama,katharagama deviyo wadina gatha,kataragama song,kataragama god song,kataragama god songs,kataragama deviyo songs,katharagama deviyo mantra,kataragama dewa mantra,kataragama deviyo mantra,dewa katha murugan,dewa katha katharagama deviyo,dewa katha,gurukam tv,love gurukam,purusha washi gurukam,washi gurukam for love,hodama washi manthra,manthra gurukam,washi kem krama,mantra for lord muruga,kataragama deviyange mantra,katharagama deviyan wadina mantra,hodama washi manthara,nomile washi,nomile washi gurukam,washi gurukam manthara,gurukam manthara,purusha washi,purusha washi maniyo,washi maniyo,washi gurukam,washi gurukam maniyo,gurukam maniyo,kendara sinhalen,mantara gurukam,mathara gurukam,athi prabala washi gurukam,washi gurukam anuradhapura,washi yanthara,washi gurukam gampaha,nicha kula washi gurukam,vashikaran mantra,vashikaran,lagna palapala,gossip lanka,mantra for love,kali washi manthara,washi washi,kama dewa washi manthara,akarshana washi manthra,kali washi manthra,vashikaran for love,vashi mantra,manthara gurukam,washi gurukam matara,adara manthara,washi yantra mantra,vashi gurukam,matara gurukam,washi gurukam karana hati,kellek yalu karaganna hati,washi gurukam galle,washi gurukam mantra,yantra mantra gurukam,washi kem,pilikuththuwa raja maha viharaya,gurukam online,athi prabala washi gurukam manthara,gurukam matara,yantahra manthara gurukam,dawase lagna palapala,washi bandana karana akarayaru entertainment,gurukam for love,washi gurukam manthra,kollek yalu karaganna,sthri washi manthara,kenek yalu karaganna manthara,washi gurukam online,washi gurukam hamuduruwo,gurukam experts,rodi gurukam,adaraya karana kena labaganna,washi gurukam kurunegala,washi gurukam nuwara,washi gurukam nomile,washi gurukam mantharaya,washi bandana,kellek washi karaganna krama,washi gurukam remedy,washi gurukam mantra sinhala,washi gurukam remedy to attract anyone,yanthra manthra,powerful washi manthara,sthri purusha washi,hela gurukam,washi gurukam mantaraya,washi gurukam mantraya,shanthi karmaya,gurukam srilanka,washi manthraya,kellek yalu karaganne kohomada,washi gurukam colombo,kellek yalu karaganna,rajini maniyo,powerful washi gurukam with a washi yantra,katharagama kannalawwa,washi gurukam manthra sinhala,washi gurukam sinhala mantra,washi manthra,purusha washi mantra sinhala,washi mantraya,washi mantharaya,washii gurukam,washi mantra,washi gurukam sinhala,manthara gurukam sinhala,malayalam gurukam,gurukam in sinhala,gurukam sinhala,washi sinhala,gurukam in sri lanka,washi gurkam sinhala,gurukam remedies in sinhala,sinhala washi,online washi gurukam,online washi,online gurukam,nomile gurukam,washi online,washi nomile,gurukam nomile,washi gurukam sri lanka,shiva tandava stotram,lassana wenna mantra,paththini,දේව කතා,gurukam,kali,deviyo,kali maniyo,kali amma,dewakatha,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,gana deviyo wadina gatha sinhala,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,paththini natuma,paththini dance,waram,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,kali amman,දේවකතා,manthara,saraswati,ගුරුකම්,katharagama deviyan,ape pansala,pattini,paththini devi gatha,gambara,dadimunda,kannalawwa,vishnu deviyo,gana deviyo,gana deviyo wadina gatha,gana deviyo wadina gathawa,මන්තර ගුරුකම්,kali maniyo gatha,love mantra,rodi washi gurukam,aluth nuwara,kali maniyo seth kavi,කාලි වරම්,kali dewalaya,kali maniyo sri lanka,parwati,gana deviyan wandanawa,dewa katha mantra,durga maniyo,katharagama deviyan wadina gatha,kaali,kadawara,suniyam deviyo wadina gatha,seth kavi,holman katha,kodivina kapima,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi mantra sinhala,වශී මන්තර,dewa katha washi gurukam,washi gurukam manthraya,dewa katha washi mantraya,dewa katha washi manthara,durga devi washi gurukam,durga maniyo washi gurukam,washi gurukam in sinhala,derana news,ada derana,deweni inima,kali washi,tv derana,kataragama deviyo washi manthra,sohon kali maniyo,kama dewa washi manthra,dewa katha washi mantara,shiwa deviyo wadina gatha,katharagama deviyo washi manthraya,washi manthra gurukam,durga maniyo washi manthra,washi manthara sinhala,kalli amma,bhadra kali washi manthara,durga vashikaran,kamdev vashikaran mantra,dewa katha washi manthra,adare karana kena labaganna,kamadeva mantra,kamadeva manthra,katharagama dewa,deviyo katharagama,kataragama deviyo song,katharagama god mantra katharagama deviyan song
    #kataragamadeviyo #mantra #srilanka

ความคิดเห็น • 491

  • @himalilakshika7947
    @himalilakshika7947 6 หลายเดือนก่อน +47

    මාගේ කුසෙහි වැඩෙන කිරි කැටියා නිරෝගී වැඩේවා 🙏🙏සියලු මව්වරුන්ගේ දරු පැටව් කුසෙහි නිරෝගී ව වැඩේවා 🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน +2

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

    • @ravinduherath4441
      @ravinduherath4441 6 หลายเดือนก่อน +2

      මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ දරුවා නිරොගිමත් දරුවෙකු වේවා කද සුරිඳුන් පිහිටයි 🙏

    • @PiyumiSurangika
      @PiyumiSurangika 6 หลายเดือนก่อน

      Asama wawa

  • @pabasara0101
    @pabasara0101 6 หลายเดือนก่อน +36

    කතරගම දෙවියන්ගේ අශිර්වදයෙන් මා ඇතුළු සියළු දෙනාගේම මුදල් අවශ්‍යතා ඉක්මනින් සපල වේවා!.❤🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน +3

      මෙය දුටු ඔබගේත්, ශෙයා කරන ඔබ සියළුම දෙනාගේ‍ත් පවතින සියලු ග්‍රහදෝස, අනවින කොඩිවින, ඇස්වහ කටවහාදී දෝසයන්ද තුන්දොස් කිපීමෙන් වැද පැමිණි දෝසයන් ඇතුලු සියලු දෝසාන්ධකාරයන් උතුම් කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ආඥාවෙන් ආනුභාවයෙන් අද මෙවෙලේ පටන් දුරින් දුරු වී සියළු සර්ව ආරක්ෂාව සැලසේවා...🙏❤️🙏🌷

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 6 หลายเดือนก่อน +1

      සියලු දෙනාගේම මුදල් ප්‍රශ්ණ විසදී සැනසීම උදා වේවා. 🤲🤲🤲❤❤❤🤲🤲🤲

    • @darshanisujeewa
      @darshanisujeewa 6 หลายเดือนก่อน

      Kada suruduni maga partnawan itu karadanna 🙏🙏🙏🙏🙏

  • @YasanthiJayawardana-q2s
    @YasanthiJayawardana-q2s 6 หลายเดือนก่อน +27

    මගෙ සියලුම පැතුම් ඉටුකර දෙන්න කදසුරිදුනි සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

    • @NayanaKumari-wy5lo
      @NayanaKumari-wy5lo หลายเดือนก่อน

      Kadasuridune.mage sithe athi siyalu sithum pathum esta Kara denna.🙏🙏🙏🙏🙏🙏

  • @ayeshasadamali8185
    @ayeshasadamali8185 6 หลายเดือนก่อน +21

    උතුම් කද සුරිඳු පිහිටයි..සියලු පැතුම් ඉටු වේවා 🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 6 หลายเดือนก่อน +11

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාට රැකියාවක් ලැබේවා !!!
    සාදු සාදු සාදු .

  • @manglikamanalika2960
    @manglikamanalika2960 6 หลายเดือนก่อน +15

    මගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ වේවා කතරගම දෙවියන් පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @anoma1434
    @anoma1434 6 หลายเดือนก่อน +9

    කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ සියලූ සිතුම් පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SahanTharusha-v1z
    @SahanTharusha-v1z 6 หลายเดือนก่อน +15

    රත්තරන් රුහුණු කතරගම දේවියන්ගේ පිහිටේන් සියලු කරදර දුරු වේවා මට හෝද රස්සාවක් හොයලා දේන්නකෝ පින් සිද්ද වේයි අනේ 😭😭😭සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼

  • @AroshaAthurugiriya
    @AroshaAthurugiriya 6 หลายเดือนก่อน +11

    කතරගම දෙවියන් ගේ පිහිටෙන් අපිහතරදෙනාගෙ.... සියලුම...අපලදුරැ.,
    වේවා.....සෙත්., වේ වා ❤❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 6 หลายเดือนก่อน +8

    කතරගම දෙවියන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබිලා හැමෝගෙම සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා❤❤❤

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 6 หลายเดือนก่อน +8

    Mage පුතාගෙ visa eka ඉක්මනින් ලැබේවා .mage duwa නිරෝගී වේවා .mage යහපත් පැතුම් ඉටු වේවා dewiyani.🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara6794
    @wasanthakumara6794 6 หลายเดือนก่อน +16

    මගේ හිතේ තියෙන කරදර නැති කරලා සතුටින් ජීවිතේ හදාගන්න පිහිට වෙන්න කදසුරිදුනේ.

  • @AngelAngel-xj4ed
    @AngelAngel-xj4ed 6 หลายเดือนก่อน +6

    මගෙ ප්‍රර්ථනාව ඉටු වෙිවා කතරගම දෙවි පිහිටෙන් 🙏🙏🙏🙏

  • @kasungeethanga7294
    @kasungeethanga7294 6 หลายเดือนก่อน +12

    කතරගම දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 6 หลายเดือนก่อน +5

    Mage prarthanawa itu wewaa...දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani8937
    @ranjaniranjani8937 6 หลายเดือนก่อน +8

    කතරගම දෙවියන් ගෙ පිහිටෙන් මට ගන්න තියන මුදල් ඉක්මනින්ම ලැබෙිවා ❤❤🎉

  • @ireshadamayanthi2661
    @ireshadamayanthi2661 6 หลายเดือนก่อน +7

    මගේ විදෙස් ගමන ඉක්මනින් සාර්ථක වේවා ..මට ඔබේ පිහිට දුන මැනවි

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 5 หลายเดือนก่อน +3

    උතුම් කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏

  • @chitralatha1634
    @chitralatha1634 6 หลายเดือนก่อน +5

    කතර ගම දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සමගිය උදා කර දේන්න කතරගම දේව්දුනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathAgith
    @SampathAgith 6 หลายเดือนก่อน +4

    මගේ පැතුම් ඉක්ටු.කර.කතර ගම.දෙවා.රජනෙ.සාදු.සාදු.සද

  • @rajakaruna4825
    @rajakaruna4825 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏කතරගම.දෙවියන්ගෙ පිහිටෙන් මගේ දරැවන්දෙදෙනගේ පුර්ථනා ඉටුවෙිව සියලු දෙනාට කතරගම දෙවියන් ගේ පිහිටයි කතරගම දෙවියන්ට අනෙක වරයක් ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා .🙏🙏🙏🙏

  • @prasannamadira5104
    @prasannamadira5104 6 หลายเดือนก่อน +4

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ ණය ප්‍රශ්න වලට ඉක්මනින් විසදේවා

  • @NiroshiniPerera-n9i
    @NiroshiniPerera-n9i 6 หลายเดือนก่อน +5

    මගෙ පවුලේ සියලුම පැතුම් ඉටු වේවා 🙏

  • @indraniperera2983
    @indraniperera2983 6 หลายเดือนก่อน +3

    කදසුරිදූන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න අවශ්‍ය මුදල් අවශ්‍ය පමණින් ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදූ

  • @GaweshBaba
    @GaweshBaba 6 หลายเดือนก่อน +3

    කඳ සුරිදුන්ගේ පිහිටෙන් මාගෙ තියෙන ණය ප්‍රස්න විසදාගන්න මට ලැබේවා .සියලුම දෙනාගෙ ඒ ප්‍රස්න ගැටලු විසදේව.දෙවියන්ට අප දෙන පිං අනුමොදම් වේවා .සාධු සාධු සාධු ..

  • @harisaraharisara7828
    @harisaraharisara7828 6 หลายเดือนก่อน +3

    ඔබ හැමගෙ
    සු පැ තු ම් හැම
    ඉටු සිදු වේවා ,
    තුනුරුවන් සරණින්
    හා
    යහ හැම විශ්ව බල වේගවල අනුහසිනුත් !!!

  • @AyeshaDulanjalee
    @AyeshaDulanjalee 6 หลายเดือนก่อน +9

    මගේ පාර්තනාව ඉශ්ට කරලා දෙන්න දෙවියනේ 🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @gangagayani
    @gangagayani 6 หลายเดือนก่อน +8

    මගේ හිතේ ඉන්න කෙනා මටම ලැබෙන්න ඕනි 🙏🙏🙏

  • @Ayeshamaduban
    @Ayeshamaduban 5 หลายเดือนก่อน +1

    කතරගම දෙවි පිහිටෙන් මගේ අවංක ආදරේ ජයගනීවා❤

  • @Chathurangi-q4h
    @Chathurangi-q4h 6 หลายเดือนก่อน +6

    මාගේ සියලු පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @sltharu2389
    @sltharu2389 6 หลายเดือนก่อน +2

    මගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා

  • @hbrajapaksha
    @hbrajapaksha 4 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ගේ අශිර්වදයෙන් මගෙ සියලු පැතුම් ඉටු වේවා

  • @hiru_2000
    @hiru_2000 6 หลายเดือนก่อน +5

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් දුශාන් අයියට ඉක්මනටම සනීව වෙලා පුලුවන් ඉක්මනටම හොද රටකට නැවත විදේශ ගතවෙන්න වාසනාව ලැබේවා.......! 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @Ajith.kumara.Kumara
    @Ajith.kumara.Kumara 6 หลายเดือนก่อน +29

    Magee parthanaawa ituwewa 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน +1

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

    • @kanthiedezoysa1066
      @kanthiedezoysa1066 6 หลายเดือนก่อน

      😢kamal tajob ekak labadenna

    • @RanganaLasantha-r7v
      @RanganaLasantha-r7v 6 หลายเดือนก่อน

      මගේ අතේ පරික්ෂණයට යාමට මුදල් නොමැති බැවින් කද සුරිදුගේ පිහිටෙන් මුදල් ලැබේවා

    • @NiluPerera-s4p
      @NiluPerera-s4p 6 หลายเดือนก่อน

      මගෙ මුදල් ප්‍රරස්න ව්සදලා දෙන්න සාදු සාදු සාදු

  • @wathsalajewanthi3052
    @wathsalajewanthi3052 6 หลายเดือนก่อน +4

    කතරගම dawiyange පිහිටෙන් mge සියලුම රෝග සුවපත් වේවා mge පවුලේ සියලුම දැනටමත් කිසිදු kradryk lan nowewa

  • @sanuthroshen4675
    @sanuthroshen4675 6 หลายเดือนก่อน +3

    කදසුරිදුන්ගෙ පිහිටෙින් මගෙ සියලු පුර්ථනා ඉස්ට වෙිවා අතමිට සරැවෙිවා දුක්කරදර දුරැවෙිවා මාරියමිගෙ පවුලෙන් මට කිසිම කරදරයක් ඇති නොවෙිවා ඔබවහන්සෙගෙ පිහිට මට ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි

  • @AsankaPutha-bw3kt
    @AsankaPutha-bw3kt 6 หลายเดือนก่อน +4

    Mage parthanawa.ඉටු kara.දෙන්න දෙවියනේ .මුදල් .pasne.විසඳා ජය ලබා දෙන්න දෙවියනේ .සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා සඳුදා .යහපතක් ma.වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා

  • @ShriRannasinghe
    @ShriRannasinghe 6 หลายเดือนก่อน +3

    ඕම් සරවනභවාය නමහං...🙏🙏🙏

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 6 หลายเดือนก่อน +2

    අනේ කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉස්ට උනා සාදු සාදු සාදු විශ්වයට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @anjeltina1456
    @anjeltina1456 6 หลายเดือนก่อน +2

    Kataragama devi pihitai.oba wiswasai...🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 5 หลายเดือนก่อน +1

    බුදු වේවා මට හරිම කරදරයි කණගාටුයි අනේ දෙයියනේ 🙏🙏🙏😭😭😭😭

  • @gayaniWalawidurage
    @gayaniWalawidurage 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🌹🌹🌹 මගේ හංසන ගේ ආදරය ලබා දෙන්න කතරගම දෙවියනි🙏🙏🙏

  • @mishadichandimanishaa9737
    @mishadichandimanishaa9737 6 หลายเดือนก่อน +1

    උතුම් කඳසුරිඳු පිහිටෙන් මගෙ ඉඩම විකුණගන්න ලැබේවා! ඉතා ඉක්මනින්ම විකුණගන්න ලැබේවා!🙏🙏🙏

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di 6 หลายเดือนก่อน +2

    Dewi pihitay😢😢

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 6 หลายเดือนก่อน +2

    Mage පුතාට visa eka ලැබුණ .mage putha Newzealand wala.eyawa හැමදාම ආරක්ෂා kale dewiyani obawahanse.ඔබවහන්සේta mage pranamaya..🙏🙏🙏🙏🙏🙏🙏

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 6 หลายเดือนก่อน +4

    mage paule hamadenatama kataragama dewi phitai

  • @DamaYandhi-sv2ej
    @DamaYandhi-sv2ej 6 หลายเดือนก่อน +1

    punchimalle#දෙවි පිහිටයිdamayatnhi🙏🙏🙏👫💗😢😢

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 6 หลายเดือนก่อน +2

    Mage pathum itu wewa siyalu denama araksha kerethwa

  • @MaduArt-e9q
    @MaduArt-e9q 6 หลายเดือนก่อน +2

    කිරි ගවයන් ගන්න මට ශක්තිය ලැබෙවා

  • @Marintha999
    @Marintha999 4 หลายเดือนก่อน +1

    කතරගම දෙවි රාජ උත්තමායනන්ගේ පිහිටෙන් මා ඉල්ලුම් කල වීසා එක මා හට ලැබී මා බලාපොරොත්තු වන රටට ඉක්මනින් විදේශ ගත වීමට පිහිට ආශිර්වාද ලැබේවා...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @priyanthathilakkumara75
    @priyanthathilakkumara75 4 หลายเดือนก่อน

    මාගේ සියලුම නය තුරුස් ගෙවා ගෑනීමටත් මට එන්න තියන සියලුම මුදල් ඉක්මනින් ලබා ගැනීමට ඔබවහන්සේ ගේ පිහිට ලැබේවා 🙏 🙏 🙏 ඒවගේම මගේ පුතාගේ කොරියානු රට බලා යන සිහිනය සැබැකර දෙනුමැනවි සාදූ සාදූ සාදූ .අචලා නැගනියගේ සියලුම ලෙඩ ඉක්මනින් සුව කර දෙනු මැනවි ඒ වගේම ඇයගේ මුදල් ප්‍රස්න වලට අවහිර වි ඇති සියලුම බාදක බිද ඇයගේ ප්‍රස්න විසදා දෙනු මැනවි සාදූ සාදූ සාදූ

  • @MaduArt-e9q
    @MaduArt-e9q 6 หลายเดือนก่อน +2

    මුදල් ආකර්ෂණය වෙවා

  • @uxtra1061
    @uxtra1061 3 วันที่ผ่านมา

    මගේ සිතුම් පැතුම් වගේම අනිත් අයගේ සිතුම් පැතුම් හා ප්‍රාර්ථනා කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඉටු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️

  • @NilukaMalkanthi-o9y
    @NilukaMalkanthi-o9y 6 หลายเดือนก่อน +1

    Mage පැතුම් ඉටු වෙවා නිඩුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🪷🪷🪷

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 6 หลายเดือนก่อน +2

    මා හැර ගිය මගේ මහාන්තායා නැවත ගෙදර එන්න හිත හදලා දෙන්න මැනියනි දෙව් පිහිටයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      කතරගම කnද සුරිnදු ඉතිරියක් නෙ වී !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      කතරගම කnද සුරිnදු ඉතිරියක් නෙ වී !!!

  • @NayomiNisansala-l2k
    @NayomiNisansala-l2k 6 หลายเดือนก่อน +3

    දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මට නිවස සාදාගන්න මුදල් ලැබෙන මාර්ගය සාදා දෙන්න දෙවියනේ ❤❤❤❤ රට සිටින මාමා එක්ක කතාකරන්න ඉඩ සලස්වා දෙන්න දෙවියනේ

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @mmlalitha8191
    @mmlalitha8191 6 หลายเดือนก่อน +1

    මගෙ හිතේ තියෙන දේ හොඳින්.ඉටු කරලා දෙන්න දෙවියන්ගේ පිහිටයි

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x 6 หลายเดือนก่อน +1

    Katharagama devi pihiten mage siyalu pathumetuwewa

  • @SadaniNisansala
    @SadaniNisansala 6 หลายเดือนก่อน +2

    කතරගම දේවියන්ගෙ ආශිර්වාදයෙන් මාගේ d ගේ ආදරය මට ලැබේවා කතරගම දේවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷❤️❤️🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @myhomeplace7080
    @myhomeplace7080 6 หลายเดือนก่อน +3

    mage daruwange siyalu apala duru wewa 🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 6 หลายเดือนก่อน

    කතරගම දේවියනෙ ඔබ වහන්සේගෙ පිහිට ලබා දේන දේවයනේමට ලොතරයි දිනුමක් ලබාදේන්න උප්පුුව බෙරගන්න අපිට උදවි කරන්න කතරගම දෙද්වියනෙි
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinirathnayaka8695
    @sachinirathnayaka8695 6 หลายเดือนก่อน +1

    කතරගම amme aurudu ganak katha karanda beruwa hitapu mata katha karanda ශක්තියක් une dewiya ne oba .a wagema man karapu pin sherama anumodan wewa .mage hithe thiyena parthana 2 ishta karala denda කතරගම dewi amme 🙏🙏🙏🙏

  • @JanithAnuththra-qr5mn
    @JanithAnuththra-qr5mn 6 หลายเดือนก่อน +2

    Mage මුදල් parshna walata ඉක්මනින් විසඳුම් lebewa

  • @CantyChandra
    @CantyChandra 6 หลายเดือนก่อน +2

    මට පැතුම්ව ලබ දෙන්න දෙවියනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhajayasinghe7135
    @anuradhajayasinghe7135 6 หลายเดือนก่อน +3

    Mage rekiyawa ikmanin lebewa

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @adhikariadhikari-t1y
    @adhikariadhikari-t1y 16 วันที่ผ่านมา

    Meka aththak 🙏🙏🙏 අනිවාර්යයෙන් kataragama deviyange pihita hemotama lebewa 🙏🙏🙏

  • @p.gsupuntharaka7736
    @p.gsupuntharaka7736 6 หลายเดือนก่อน +2

    කතරගම දෙවි පිහිටයි,සාදූ. සාදූ සාදූ

  • @madumadu...9906
    @madumadu...9906 6 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා කරදර බාධක දුරු වේවා මට පිහිට වෙන්න🙏🙏🙏🙏

  • @KuwaitGoldpL
    @KuwaitGoldpL 4 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ පිහිට මටත් ලබාදෙන්න ගොඩක් දුකින් ඉන්නෙ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @m.d.peiris1481
    @m.d.peiris1481 2 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ සියළුම ප්‍රාර්ථනා සථල වෙවා. සාදු සාදු. සාදු.

  • @MalaniSomalatha-g3w
    @MalaniSomalatha-g3w 2 หลายเดือนก่อน

    විදෙස් ගත මාගේ දුවගේත් පුතාගේත් විභාග ජය ගැනීමට ශක්තිය ධහිර්ය දී දරැවන් දෙදෙනාටම පිහිට වෙන්න

  • @Niluka-q4p
    @Niluka-q4p 6 หลายเดือนก่อน

    කතරගම දෙවි පිහිටෙන් මගේ ප්‍රර්ථනා ඉටු වේවා 🙏🙏🙏සියළුම

  • @sltharu2389
    @sltharu2389 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 කතරගම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @ShyamaliDilrukshiVidanage
    @ShyamaliDilrukshiVidanage 6 หลายเดือนก่อน

    මගේ පැතුම ඉටුවෙවා🙏🥺

  • @DARMAKEERTHI-jv4jp
    @DARMAKEERTHI-jv4jp 6 หลายเดือนก่อน +1

    SRI KATHARAGAMA DEVIDUN MATHU BUDU WEWA 🙏🙏🙏🙏🙏

  • @KumariSuweenitha
    @KumariSuweenitha 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ලොකු පිහිටක් තියනවා මට මේ මන්ත්‍රයෙන්.අහන්න ගත්ත දා ඉදලා අමුතුම සැනසීමක් තියෙන්නෙ.❤❤❤❤

    • @kithsirijayalal3727
      @kithsirijayalal3727 11 วันที่ผ่านมา

      Ane aththamada kiyanne mama godak asarana una kenek oya kohomada ahuwe monawada kala piliweth puluwannam kiyanna pin godak

  • @KalyaniThisera
    @KalyaniThisera 3 หลายเดือนก่อน

    කතරගම දෙවිඳුන්ගේ පිහිට මාහට මෙන්ම ලෝකවාසි සියලුදෙනාටම ලැබේවා

  • @subhaninisansala8360
    @subhaninisansala8360 6 หลายเดือนก่อน +1

    Pathirena roga walin mage rata ,, mage rate siyalu wasiyo,,sathun arakshaa wewaa

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 6 หลายเดือนก่อน +1

    Oba wahansege piheten api dennata ekatu wenna lebewa ikmaninma

  • @manashithurya2506
    @manashithurya2506 9 ชั่วโมงที่ผ่านมา

    Ane katharagama deviyane mage praththanawa ishta wewa

  • @subashinisubashini5822
    @subashinisubashini5822 6 หลายเดือนก่อน

    කතරගම දෙව්යන්ගේ පිහිටයි මගෙ පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 6 หลายเดือนก่อน

    කද සූරිදූනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌹🌹🌹🌹මට පිහිට වූනා වගේම සූදත්ටත් පිහිට ආරක්ශාව ආශිර්වාදය ලබා දෙන්න🙏🙏🙏🌹🌹🌹🌹🌷 දෙවියනි සියලූම සතූරූ කරදර දූරූ කර දී ඔහූ කරන සෑම දේම සාර්ථක කර දෙන්න🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේට මා දෙන පිං අනූමෝදන් වේවා🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hgperera6038
    @hgperera6038 2 หลายเดือนก่อน

    උතුම් කඳ සුරිඳුනි මගේ දරු දෙදෙනාගේ ගැටලු වලට පිහිට ලබා දෙන්න 🙏🏵🌷

  • @piyumidilrukshi-qb4zz
    @piyumidilrukshi-qb4zz หลายเดือนก่อน

    කද සුරිදු පිහිට ලැබේවා !
    මට පිහිට වෙන්න දෙවියනි.
    මගෙ පැතුම් ඉටු වේවා!.

  • @suwarnarathnayaka298
    @suwarnarathnayaka298 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏katara gama daviyangema phitana mata ලොතරැයි දිනුමක් laba danna mage ණය gawa ganna mage giya hada ganna mata phita wanna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 2 หลายเดือนก่อน

    කතරගම කද සුරිදු පිහිටයි 🙏මගේ පැතුම ඉටු වේවා 🙏අන් අයගේ පැතුම් ද ඉටු වේවා 🙏🙏🙏

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 6 หลายเดือนก่อน

    උතුමිි මහාණුභාව සමිිපන්න කතරගම සුරිදුගේ පිහිට ආශිර්වාදය මටත් පවුලේ සැමටත් නිබදව ලැබෙිවා❤🎉මගේ අමිිිමාට දිර්ඝායු ලැබෙිවා🎉🎉මගේ සියලු පැතුමිිි ඉටුවෙිවා❤විදේශ ගතව සිටින දියනියගේ සියලු පැතුමිිි ඉටුවෙිවා❤🎉 අපල දුරු වෙිවා❤🎉අප පවුලේ සැමට සෙත් වෙවා❤🎉මෙය ඉදිරි පත්කල ඔබටද❤කතරගම දෙවි පිහිටයි❤❤මගේ ලග්නය මිථුන❤කිර්ත හගුරන්කෙත❤🎉🎉❤

  • @disnaranjani4441
    @disnaranjani4441 3 หลายเดือนก่อน

    Mage දරුවා ඉක්මනින්ම සුව වේවා නිරෝගී වේවා mage දරුවා ආරක්ෂා karala denna දෙවියන්ගේ

  • @poorni148-
    @poorni148- 6 หลายเดือนก่อน +3

    මගෙ මහත්තයා මං ගාවට නැවත පැමිනේවා සියලු කරදර දුරු වේවා 🥺🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 6 หลายเดือนก่อน +2

    මගේ නලින්ගෙ ආදරය ලැබේවා...🙏🙏👌👌👌

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 6 หลายเดือนก่อน +1

    Ma situ de mata lbewa 🙏🙏🙏🙏🙏

  • @WathsalaDevini
    @WathsalaDevini 3 หลายเดือนก่อน

    කතරගම කන්දස්වාමින් වහන්සේගේ පිහිට ලැබේවා!!! ❤️❤️❤️🙏🙏🙏🙏

  • @zaimzaim2586
    @zaimzaim2586 3 หลายเดือนก่อน

    මගේ පර්තනා ඉෂ්ට වේවා දෙව් පිහිටයි

  • @ChithuChinthi
    @ChithuChinthi 2 หลายเดือนก่อน

    Kataragama dewiyange pihita, ashirwade lebewa!!!🙏🙏🙏

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 6 หลายเดือนก่อน +3

    ග්‍රහ අපල දුරැ ව් විවාහයට සුූදුසු කෙල්ලෙක් ලැබේවා .

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව හිතාගෙන විශ්වාසයෙන් අහන්න..වරදින්නේ නම් නෑ... 😊❤️🌷🙏

  • @jul3072
    @jul3072 4 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ හිතේ ඉන්න කෙනා මගේම වේවා මගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 2 หลายเดือนก่อน

    උතුම් කඳ සුරිඳුට මාගේ නමස්කාරය වේවා 🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 6 หลายเดือนก่อน

    🙏🙏🙏 කතරගම දවියනන්ගෙම පිහිට ලැබේවා මුදල් ටිකක් ඉක්මනින්ම ලැබේවා බුදු බව athwewa🙏🙏🙏

  • @fatimarafiq4963
    @fatimarafiq4963 6 หลายเดือนก่อน +1

    Kataragama❤❤daviyani magae akama eka laba denna❤❤

  • @AmalChinthaka-p6u
    @AmalChinthaka-p6u 6 หลายเดือนก่อน +2

    කතරගම දෙව්යගේ පිහිටෙන් මට ලොතරැයි වසනවක් උදකරදෙන් දෙව්යනෙ