ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කියන ශාක වල පින්තූර දමන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...🙏අරලිය,වතුසුද්ද වගේ දේවල් කවුරුත් දන්නව අනිත් ශාක වර්ග දන්නෙ නෑ...
ඔබ තුමාගෙ කතාව ඇත්ත. අපිට වේවා උගන්වන්න තැනක් දැන් නැහැ. පිරිවෙන අධ්‍යාපනය අඞපන කල දා සිට අපි මුලාවෙ වැටිල ඉන්නෙ. විද්‍යාව කියල අවිද්‍යාවමයි උගන් වන්නෙ. ඔබට පින්
ආරෝග්‍යා ඔබෙන් කාරුණික ඉල්ලීම්ස්ක් කරනවා. මෙතුමා නම් කරන මේ ශාඛ වර්ග නිවැරදිව හඳුණාගෙන ඒවා චායාරූප,සහිතව තවත්වීඩියෝව්ස්ක් ඉදිරිප්ස්‍ය්හ් කරන ලෙස. ස්තුතියි!
ලබා දුන් දැනුමට ස්තූතියි.
👍👍👍👍👍 නොදන්නා දේ කියාදුන් ඔබ තුමාට පින් සිදුවේවා!!!.........
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
ඔබතුමාඅපි දැකලා නැති ශාක වල නම් සදහන් කරා.කරුණාකරල එම ශාකවලජායාරූප පෙන්වීම සිදුකලානම් ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් වෙනව.
🙏🙏🙏🙏
ශාක වල පින්තුර දැමිමානමි පොදුවෙ අදුනාගන්න පුළුවන්.
හොඳ වැඩසටහනක්..ඔබතුමා ශාකවල නම් සඳහන් කරන කොට විද්‍යාත්මක නම් වලින් වගේම පිංතූරයක් ඒ ආදාලව දමනවා නම් වටිනවා ..
ඔබ තුමා පවසන දෙය ඇත්තක් .අපේ අසල්වැසි නිවසක (අතිතයේ සෞභාග්‍යයෙන් පිරි නිවසක්) කෙමෙන් වෙනස් වෙන බවක් පෙනෙනවා..
ස්තුති ඔබතුමාට දැනුවත් කලාට ...
තෙරුවන් සරණයි..🙏🙏
මේතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න 🙏🙏🙏🙏🙏
Laba dun Sahayogayata Sthuthi.🙏❤
හොඳ වැඩසටහනක්
Thank you
ස්තුතියි ඔබට 🙏🙏 ❤
ඒක ඇත්ත ඒ සැන්සවේරියා ශාඛයේ අතු කෑල්ලක යුෂ මගේ තොලේ ගෑවිලා මට උස්ම ගන්න බැරි උනා.කෙල ගිලින්න බැරි උනා. එදා අපි ඒවා ගලවලා විසිකලා
කුමන හැඩයක් ද එයට තිබෙන්නෙ...
මම අසම මල් අරලිය ගෙදර නිරිත දිසාව සිට අඩ් 15 දුරින් රතු අරලිය හදලා තියෙන්නේ 😢😢
මේ කිසිම නමකින් අපි හදුනන්නෙ නැ.එම නිසා මේවාගේ පොටෝ දලා පෙන්වන්න .බුදුසරණයි ඔබතුමාට
කෝමාරිකා ශාකය නිවෙස් තුල තැබීම සුදුසුද?
.🙏🙏🙏
Thank you sir for tellingabout this which i didnt know.
Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
🙏🙏🙏
Anthurium gas niwes idiriyata hodai da?
මදාරා ශාකය නිවස ඇති ගෙවත්තක හිටවන්න හොද කොයි දිසාවේද
Oya shakawala photos dammanam itha watinawa.
🙏🙏🙏❤️
Goraka gaha gana keyala denna
Snake poison kiyala plant ekak nehe.namut me sansavaria warga kola kewunothin visha sahithai.
🙏❤️
පිංසිද්ද වෙයි, මෙම ශකවල කොළ,මල්,ගසේ පින්තුර දාන්න. ඔබ තුමා කියන විද්‍ය්ත්මක නම් අපි හැමදෙනාම දන්නවා කියලා මම හිතන්නෙ නැහ.
ඔය අදහසම comments කරන්න ආවේ
@@apegedara- කොමෙන්ට් සහ බලනඑක නතරකර කරමි
Google කරල බලන්න එම ශාඛ විස්තර තියෙනවා
අරලිය ගහ මන්දිරය 😢
😆😂
ඡායාරූප සමඟ මේ ශාක පිළිබඳව පැහැදිලි කරන්නේ නම් වඩාත්ම වැදගත්වේ... ඇතැම් නම් වලින් සඳහන් කළ වර්ග නොහදුනයි
Narak shak wala photo penñann
Kunumalla yanu api àharayata ganna mallada
@@apegedara-හැමදේටම 🙏 දාන්න එපා...පුළුවන් නම් මේ ශාක වල පින්තූර දාන්න ලොකුදෙයක් ..
මීට කලින් වැඩසටහනක කිව්වනෙ සැල්සවේරියා ශාකය ගේ ඇතුලෙ තියන්න හොදම ශාකයක් කියලා
@@gamingtharu9378 ou.mat eka balala thiyenawa
ලබ්බ තමයි
Sansaweriya kiyanne mokakdha? Shakaya. (Snake poison)
🙏🙏🙏🙏❤️
කොළ ඉති නැති කොලපුව වගේ ඉහළට හැදෙන තනි කොළය තියේනම් ගස්
අනේ මහත්තයෝ සොබාදහමෙන් ලැබී තිබෙන ගස්වැල් ගැන ඔබ තුමා හෑල්ලුවට පත් කරන්න එපා 😢
ඔයාට ඒ තරම් විශ්වාසයි න්ස්ම් ඔය කියන ලකී ප්ලාන්ට් කෑල්ලක් හපන්න හැබැයි මරණය ෂුවර් ඒකයි කියන්නෙ වවන්න එපා කියලා
සොබා දහමේ ඕන තරම් විෂ ශාක තියෙනවා .මිනිස්සු න්ට මොළයක් දීලා තියෙන්නෙ ඒවා තෝරලා බේලරා පාවිච්චි කරන්න ❤
වෙන කලපවල හාදෙන ගස් මෙහට එපා
Ana uro
Ai ane owe ලංකාවට ගෙනාවේ
ගෙදර ළිඳ ඊසාන දිසාවෙ තිබීම හොඳ ද
දැනට භාවිතා කරන නම් සදහන් කර පින්තුර දෙන්න
ඊශාන දිශාව තමයි ලිදට .හොදම
බොහොම ස්තූතියි අපේ ගෙදර එක මුල්ලක් සැබෑ ඊසාන දිසාවෙ තිබෙන්නේ ඉතින් ළිඳ ත් පිහිටා තියෙනවා මුල්ලේ සිට ළිඳ ට අඩි 20ට අඩුයි ඒක හොඳ ද
Saka pennanna berida
Boru k🍓yanna epa
මේ කියන ශාක වල පින්තූර දමන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...🙏
අරලිය,වතුසුද්ද වගේ දේවල් කවුරුත් දන්නව අනිත් ශාක වර්ග දන්නෙ නෑ...