ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද වැඩ සටහන සටහන ගැන කියන්න නම් වචන නැහැ. හොඳටම හොඳ වැඩසටහනක් අද කරලා තියෙන්නේ. බොහෝම ස්තූතියි . නිරෝගි සුව ලැබේවා!
ඔබතුමාට දර්ගියුස ලැබෙවා මෙවැනි වැඩ සටහන් දිගටම කරගැනිමට හැකියාව ලැබෙවා
මේක විශිෂ්ඨ සේවාවක්.අපේ සංස්කෘතිය තුළ තියෙන තාක්ෂණය ගැබ් වුන හරවත් සහ අතිශය වැදගත් ශිල්පයන් යථාර්තවාදී විදියට අපිට කියල දෙන එක තරුණ අපිට සැහෙන්න වටිනවා..ඒකට හුගක් පිං.ඒ වගේම මේ උත්සහයට ගොඩක් ගරු කරනව..ඔබතුමා නිදහස් වෙලාවක නිවස තුළ සහ ඉන් පිටත අපිට තියාගන්න පුලුවන් ශාක සහ පැළෑටි ඒවා තියන්න ඕනි දිශාවන් සහ ස්ථාන එක්කම සටහනක් යොදන්න පුලුවන් නම් අපිට ඒක ගොඩක් වටිනවා..ඉතාමත් ස්තුතියි..තෙරුවන් සරණයි ඔබට ❤️❤️❤️
ඔබ තුමන්ගේ මේ දැනුම..හරිම විද්‍යාත්මකයි....ස්තූතියි මේ කරනා සෑම දේකටම....නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා.......
අද වැඩසටහන ගොඩාක් වටිනවා..ඔබතුමාට බොහොම පින් මේ ලෙස උදාහරණ සහිතව තේරුම් කරදීම ගැන..
හරිම වටිනවා සර් උදාහරණත් එක්ක දැනුවත් කිරිම හරිම පැහැදිලි අනේ සර් indoor plant video එක කරන්න තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ඔබතුමන්ට"ඔබතුමන්ගේ මෙම සුවිශේෂී දැනුම අප ප්‍රායෝගිකව අත් විදිනවා ගුරුතුමනි! ස්වභාව ධර්මයත් සමග නොගැටී එය ධනාත්මක බවින් අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ දෙන ගුරුහරු කමට බොහෝම පින්, තෙරුවන් සරණයි!
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
හරිම වැදගත් අදහස් මමත් ලබා ගත්තා.අපේ නිවසටත් මෙම යෝජනා අත්හදා බලනවා මම.තෙරැවන් සරනයි .
බොහෝම වටිනා වැඩසටහනක්. ස්තූතියි sir, Indoor plant ගැන වැඩසටහනක් කරන්න sir
Plants පැහැදිලිව පෙනෙන වැඩසටහනක් කරනවනම් ගොඩක් පිං. ඔබතුමාට දීර්ඝායුෂ.. තෙරුවන් සරණයි..!
හරිම වටිනවා බොහොම ස්තූතියි බොහොම පිං ඔබතුමාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
ඔබතුමාගෙ සාහය ලබා ගැනිමට අපටත් අවශ්‍යයි...
0777892057
Me vedio eka practical lesson ekak wage. Harima vatinawa.💚Indoor plants vedio eka oni sir ☘️
බොහොම ස්තූතියි ඔබ තුමාට.indoor plant වැඩසටහන කරන්න අපි අසාවෙන් බලන් ඉන්නවා
බොහෝම වටිනා වැඩසටහනක්. බොහෝම ස්තූතියි මහත්මයා.තෙරුවන් සරණයි!!
මගේ ගෙදර වෙනමකොටසක් අරගෙන තියෙනවා එක තට්ටු දෙකට හදල තියෙන්නේ කලින් ගෙදරට සම්බන්ධ නැහැ උඩතට්ටුවේ බාත් රුම් එක නිරිතට තියෙන්නේ වැසිකිලි වල තියෙන්නේ කලින් එකටම සම්බන්ධ කරල බස්නාහිරට නිරිතට තිබිම නරකයි කියලා දැනගත්තා ඔබතුමාගේන් උපදෙසක් පතම් තෙරුවන සරනයි
බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබතුමාගේ වැඩසටහනක් එනකන් ක් අපි බලන් ඉන්නේ ,බුදු සරණයි
ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා.. තෙරැවන් සරණයි..!
බොහොම පිං 🙏 හරිම හරවත් වැඩසටහන්.... ජේසු පිහිටයි 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට .
මට තුමාට තෙරුවන් සරණයිගස් ගස් ගැන වැඩසටහනක්කරන්න පිං සිද්ධ වෙනවා
ගොඩාක් වටිනවා .බොහොම ස්තුතියි ඔබතුමාට,
Thanks
🙏ස්තුතියි ඔබ තුමාට දීර්ගායු වේවා 🌹🌹👌
හොද අදහස් ටිකක් ස්තූතියි ඔබතුමාට මගේ නිවසේත් ද්වාර තිබෙන්නේ උතුරට සහ නැගෙනහිර ට පමණයි මෙයට පිලියමක් තිබේද?
Athi wishishta video ekak....godak hondata hithata giya....obathumage indoor plants video ekai...disha anuwa plants hitawana widiya gena video ekakui balaporoththuwen innawa...👌👌
වැඩ සටහන ගොඩක් වටින එකක්, මටත් මෙවැනි ප්‍රශ්න කිහිපයක් තියනවා , බලාපොරොත්තු වන කිසිදු කටයුත්තක් සිතන ආකාරයට සිදු නොවේ, සහය ලබාගන්නේ කෙසේද , තෙරුවන් සරණයි
Supirima wedasatahanak.lokuma denumak dunne.godakma pin.niduk nirogiwa thawa godak weda karanna labewa.thank you sir.budusaranai
ඉතාම හරවත් ❤
බොහොමත්ම ඉස්තුතී ...අපේ නිවසටත් ඔබ තුමා කැදවන්න අවශ්‍යයි ...
ස්තූතියි ....බුදුසරණයි !🙏💖
ඔබතුමා ගෙ විඩියො ව ගොඩක් වටිනවා .. ස්තුතිය යි ඔබට
ගොඩක් වට්න වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි සර්...🙏❤️
ස්තුතියි .....බොහොම වට්නා උපදෙස් ට්කක්
Indoor plant වැඩසටහන කරන්න.
බුදු සරනයි .ඔබතුමා
ෙගදර ඇතුෙල්තියන පැල වර්ග කියන්න පැහැදිලාව ස්තුති සර්
ඔබතුමා හමුවෙලා මගේ ගේත් පෙන්නන විදිහ කොහොමද
Godak dewal egena gaththa sir...oba thumata pin....
Very valuable information. Thank you. Waiting for an indoor plants video.
බෝහෝම ස්තුතී සර් හරිම වට්නවා 🙏
ස්තුතියි සර්
මහත්මයා දෙහි ගසක් නිවස තුල තබා ගැනීම හොදයිද?
Sir මගේ ගෙදර ප්‍රදාන නිදන කාමරේ තියෙන්නෙ ගිනිකොනනේ. කුස්සිය තියෙන්නෙ නිරිත. අනේ පුලුවන්නම් විසදුමක් දෙන්න.
Watina katawak bohoma stuti Sir 🌹
සර් වැඩසටහන ගොඩාත් වැදගත්.🌳🌴🌱🌵🌾🌿☘️🍀ඒත් indoor plant එක කරන්න සර්.මේකෙ පැල වර්ග පැහැදිලි නැහැ.කහ කරඳ කියන එක මිදුලකවත් හදන්න එපාද සර්..
සර් පාට වර්ග දිශා අනුව සහා පැළ වර්ග ගැන කරන්න ආයේ 🙏
Indoor plants Wala rupa tikak dannaNamin kiuwata samaharu dannane sr
Obathumata pin
බොහොම වටිනවා ඔබතුමාගෙ උපදෙස් 👌 අලුතෙන් නිවසක් හදාගන්න අවශ්‍ය කෙනෙකුට ඔබතුමාගේ සහයෝගය ලබා ගන්න පුළුවන්ද ? ඒ සඳහා ඔබතුමාගේ T P number එක දැනගන්න පුළුවන්ද ?,බොහොම ස්තුති
Gr8 explanation👍
Thanks 🙂
Plants thiyanna oni disawak thiyenawada mahathmaya
මගේ ගෙදර දොස වලට එවන්න කරාම හොදයි ද සර්
Jayama weva obata suwapath wevaa
👍👍👍
Loku deyak mewni weda satahan thwa thawath karanna
කරැවල නැත්නම් හිනිකොනට කාර්පොවිව හක හොදි නේද ස්තුතිය
අපේ ගෙදර හැදුවෙ ඔබතුමාගෙ ප්ලෑන් එක අනුව.බ්‍රහ්මපාදෙ තියෙන්නෙ උඩ තට්ටුවට යන පඩිපෙළ මුලමයි.සමහරු කියනව එතන පෑගෙන්න හොඳ නැහැ කියල.ඔබතුමා බ්‍රහ්මපාදෙ සලකුණු කරලයි පඩිපෙළ ප්ලෑන් කරේ.ඒක ප්‍රශ්නයක් නෙවේද.තවද උඩ තට්ටුව ප්ලෑන් කරේ නැහැ.ඒකෙ ඉදිරිපස දොර එන්නෙ බස්නාහිරට.වෙන දිශාවකට දානවනම් ඔබතුමා කියන පරිදි හංගලා දාන්න ඕන.බස්නාහිරට ඉදිරි දොර කමක් නැද්ද.වෙනත් දොරවල් දැමිය හැක්කේ door windows පමණයි.එයද නැගෙනහිරට උතුරට දැමීමට පුලුවන.කරුණාකර ඔබතුමාට පිළිතුරු ලබාදෙන්න පුලුවන්ද.
😊😊😊😊🙏🙏🙏🙏
👍👍🙏
🙏🙏🙏🙏🌹
Air plant ගෙදරට හොඳයිද
Nagenahirata barthroom eka hoda nadda sir
👃
Vatina weda satahanak
පෙන්නපු සමහර ප්ලාන්ට්ස් පැහැදිලි නෑ ඒගැන වීඩියෝ එකක් කරන්න
තෙරුවන් සරණයි ස්තුතියි
🙏🙏🙏🙏🙏🌹
අද වැඩ සටහන සටහන ගැන කියන්න නම් වචන නැහැ. හොඳටම හොඳ වැඩසටහනක් අද කරලා තියෙන්නේ. බොහෝම ස්තූතියි . නිරෝගි සුව ලැබේවා!
ඔබතුමාට දර්ගියුස ලැබෙවා මෙවැනි වැඩ සටහන් දිගටම කරගැනිමට හැකියාව ලැබෙවා
මේක විශිෂ්ඨ සේවාවක්.අපේ සංස්කෘතිය තුළ තියෙන තාක්ෂණය ගැබ් වුන හරවත් සහ අතිශය වැදගත් ශිල්පයන් යථාර්තවාදී විදියට අපිට කියල දෙන එක තරුණ අපිට සැහෙන්න වටිනවා..ඒකට හුගක් පිං.ඒ වගේම මේ උත්සහයට ගොඩක් ගරු කරනව..ඔබතුමා නිදහස් වෙලාවක නිවස තුළ සහ ඉන් පිටත අපිට තියාගන්න පුලුවන් ශාක සහ පැළෑටි ඒවා තියන්න ඕනි දිශාවන් සහ ස්ථාන එක්කම සටහනක් යොදන්න පුලුවන් නම් අපිට ඒක ගොඩක් වටිනවා..ඉතාමත් ස්තුතියි..තෙරුවන් සරණයි ඔබට ❤️❤️❤️
ඔබ තුමන්ගේ මේ දැනුම..හරිම විද්‍යාත්මකයි....ස්තූතියි මේ කරනා සෑම දේකටම....නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා.......
අද වැඩසටහන ගොඩාක් වටිනවා..ඔබතුමාට බොහොම පින් මේ ලෙස උදාහරණ සහිතව තේරුම් කරදීම ගැන..
හරිම වටිනවා සර් උදාහරණත් එක්ක දැනුවත් කිරිම හරිම පැහැදිලි අනේ සර් indoor plant video එක කරන්න තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ඔබතුමන්ට"ඔබතුමන්ගේ මෙම සුවිශේෂී දැනුම අප ප්‍රායෝගිකව අත් විදිනවා ගුරුතුමනි! ස්වභාව ධර්මයත් සමග නොගැටී එය ධනාත්මක බවින් අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ දෙන ගුරුහරු කමට බොහෝම පින්, තෙරුවන් සරණයි!
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
හරිම වැදගත් අදහස් මමත් ලබා ගත්තා.අපේ නිවසටත් මෙම යෝජනා අත්හදා බලනවා මම.තෙරැවන් සරනයි .
බොහෝම වටිනා වැඩසටහනක්. ස්තූතියි sir, Indoor plant ගැන වැඩසටහනක් කරන්න sir
Plants පැහැදිලිව පෙනෙන වැඩසටහනක් කරනවනම් ගොඩක් පිං. ඔබතුමාට දීර්ඝායුෂ.. තෙරුවන් සරණයි..!
හරිම වටිනවා බොහොම ස්තූතියි බොහොම පිං ඔබතුමාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
ඔබතුමාගෙ සාහය ලබා ගැනිමට අපටත් අවශ්‍යයි...
0777892057
Me vedio eka practical lesson ekak wage. Harima vatinawa.💚
Indoor plants vedio eka oni sir ☘️
බොහොම ස්තූතියි ඔබ තුමාට.indoor plant වැඩසටහන කරන්න අපි අසාවෙන් බලන් ඉන්නවා
බොහෝම වටිනා වැඩසටහනක්. බොහෝම ස්තූතියි මහත්මයා.තෙරුවන් සරණයි!!
මගේ ගෙදර වෙනමකොටසක් අරගෙන තියෙනවා එක තට්ටු දෙකට හදල තියෙන්නේ කලින් ගෙදරට සම්බන්ධ නැහැ උඩතට්ටුවේ බාත් රුම් එක නිරිතට තියෙන්නේ වැසිකිලි වල තියෙන්නේ කලින් එකටම සම්බන්ධ කරල බස්නාහිරට නිරිතට තිබිම නරකයි කියලා දැනගත්තා ඔබතුමාගේන් උපදෙසක් පතම් තෙරුවන සරනයි
බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබතුමාගේ වැඩසටහනක් එනකන් ක් අපි බලන් ඉන්නේ ,බුදු සරණයි
ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා.. තෙරැවන් සරණයි..!
බොහොම පිං 🙏 හරිම හරවත් වැඩසටහන්.... ජේසු පිහිටයි 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට .
මට තුමාට තෙරුවන් සරණයි
ගස් ගස් ගැන වැඩසටහනක්
කරන්න පිං සිද්ධ වෙනවා
ගොඩාක් වටිනවා .බොහොම ස්තුතියි ඔබතුමාට,
Thanks
🙏ස්තුතියි ඔබ තුමාට දීර්ගායු වේවා 🌹🌹👌
හොද අදහස් ටිකක් ස්තූතියි ඔබතුමාට මගේ නිවසේත් ද්වාර තිබෙන්නේ උතුරට සහ නැගෙනහිර ට පමණයි මෙයට පිලියමක් තිබේද?
Athi wishishta video ekak....godak hondata hithata giya....obathumage indoor plants video ekai...disha anuwa plants hitawana widiya gena video ekakui balaporoththuwen innawa...👌👌
වැඩ සටහන ගොඩක් වටින එකක්, මටත් මෙවැනි ප්‍රශ්න කිහිපයක් තියනවා , බලාපොරොත්තු වන කිසිදු කටයුත්තක් සිතන ආකාරයට සිදු නොවේ, සහය ලබාගන්නේ කෙසේද , තෙරුවන් සරණයි
Supirima wedasatahanak.lokuma denumak dunne.godakma pin.niduk nirogiwa thawa godak weda karanna labewa.thank you sir.budusaranai
ඉතාම හරවත් ❤
බොහොමත්ම ඉස්තුතී ...අපේ නිවසටත් ඔබ තුමා කැදවන්න අවශ්‍යයි ...
ස්තූතියි ....බුදුසරණයි !🙏💖
ඔබතුමා ගෙ විඩියො ව ගොඩක් වටිනවා .. ස්තුතිය යි ඔබට
ගොඩක් වට්න වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි සර්...🙏❤️
ස්තුතියි .....බොහොම වට්නා උපදෙස් ට්කක්
Indoor plant වැඩසටහන කරන්න.
බුදු සරනයි .ඔබතුමා
ෙගදර ඇතුෙල්
තියන පැල වර්ග කියන්න පැහැදිලාව
ස්තුති සර්
ඔබතුමා හමුවෙලා මගේ ගේත් පෙන්නන විදිහ කොහොමද
Godak dewal egena gaththa sir...oba thumata pin....
Very valuable information. Thank you. Waiting for an indoor plants video.
බෝහෝම ස්තුතී සර් හරිම වට්නවා 🙏
ස්තුතියි සර්
මහත්මයා දෙහි ගසක් නිවස තුල තබා ගැනීම හොදයිද?
Sir මගේ ගෙදර ප්‍රදාන නිදන කාමරේ තියෙන්නෙ ගිනිකොනනේ. කුස්සිය තියෙන්නෙ නිරිත. අනේ පුලුවන්නම් විසදුමක් දෙන්න.
Watina katawak bohoma stuti Sir 🌹
සර් වැඩසටහන ගොඩාත් වැදගත්.
🌳🌴🌱🌵🌾🌿☘️🍀
ඒත් indoor plant එක කරන්න සර්.මේකෙ පැල වර්ග පැහැදිලි නැහැ.
කහ කරඳ කියන එක මිදුලකවත් හදන්න එපාද සර්..
සර් පාට වර්ග දිශා අනුව සහා පැළ වර්ග ගැන කරන්න ආයේ 🙏
Indoor plants Wala rupa tikak danna
Namin kiuwata samaharu dannane sr