ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා දැනූම සාගරයක් ආදරෙයි කියලා දෙන දෙවල් වලට ❤️💯🤜🤛
අනේ ගොඩාක් වැදගත් චැනල් එකක්,මන් ආසම මේවගේ වැදගත් චැනල්වලට.ඉදිරියටත් මේවගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤😍😍
හෙලයේ මහා මොලකරැ තෙරැවන් සරනයි
Aniwaren 💕
වටිනාකමක් දරන්නෙක්
ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට..බුදු සරණයි ..
ආසයි අහන්න මම පරිසරයට ගොඩක් ආස කෙනෙක්.
මන් ගාවත් බිං කෙසෙල් තිබ්බා කාලයක් යද්දී වද වෙලා ගියා...සුවදැල්,රත් කෙසෙල්, වදුර අනාමලු,සිනි කෙසෙල් , ඇඹුල් කෙසෙල් ,කොලිකුට්ටු,ඇම්ඹුම් වාගේ වර්ග මන් ගාවත් තියේ...😊😊සපු ආනමාලුත් තිබ්බා එකත් වද වෙලා ගියා...මෙවැනි තවත් video කරන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබේවා..ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා...තිස්තුන් කොටියක් වු දෙවි දෙවතාන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා....
පැල ගන්න පුළුවන්ද මහත්මයා
බින් කෙහෙල් පැල ගන්න පුලුවන්ද
@@100dineshyouවඳුර ආණමාලු බිම් කෙසෙල් නැහැ අනෙක් ඒවා තියෙනවා.
අපේ ගම ❤❤
ස්තූතියි ඔබ තුමාට.💐💐💐💐💐💐
කෙසෙල් වගාව මුල සිට නිවැරැදිව කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මහත්මයා
ස්තුතියි සර් මෙහෙම පෙන්වනවට
ඔවා විදයාගරෙක පටක රොපනය කරලා මහා පරිමානෙන් වවාන්න ❤️
ඒකනේ.
ස්තුතියි සර්...මම නිතරම සර්ගෙ වැඩසටහන් බලනව.. මම ඉන්නෙ පැපුවා නිව්ගිනියා වල..සර් මෙහෙ කෙසෙල් වර්ග රාශියක් තියෙනව....
ඔබතුමාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙏🙏🙏🙏🙏🙏🏆
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
ස්තුතියි අපි ආදරෙන් හිතනවා...
Excellent. Thank you
සර් comment බැලුවම හරි සන්තොශ හිතෙනවා..අඩුගානේ පොඩි පිරිසක් හරි රට් ගැන හිතන.බුදුසරනයි.
Thank you 🙏
❤❤❤
මම රත්නපුරේ ඉන්නෙ කදලි කෙසෙල් අපෙ ගෙදර කලින් තිබුනා .මාලුව කන්නත් පුලුවන් ඉදවලා කන්නත් පුලුවන් ,හරි ගුනයිලු.අපරාදෙ ඒක වඳ උනා.පැල හැදෙන්නෙත් කලාතුරකින්
Ape daruparapurata aoekama hadunwadenna kiyadenna inne obatuman pamanai dirgauasa teruwan saranai❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏
නැව් අල ගැන විස්තරයක් කියන්න මං අහලා තියෙනවාකාලත් තියනවාබුදු සරණයි
අපේ ගෙදර තිබුනා සර්. නැව් කෙසෙල්. හරිම ඉක්මනින් කන්න ඕන ඉක්මනින් නටුවෙන් වැටෙනවා ඉදිලා වැඩිවෙනවා අනිත් කෙසෙල්වගෙ නෙවෙයි. දැන්නම් නෑ වද වෙලා
🌹🌹🌹❤️
👍👍🙏🙏🙏
🙏
පුදුම දැනුමක් ඇති ගුරුතුමෙක්.. ආයු බෝ වේවා
🙏♥️
💚🙏🌾🌷
අද භඩු කියන්නේ ගණිකාවන්ටනේ🤣😜😩😃
නගරයට ද. න් 😊😊😊😊😊
තෙරුවන් සරණයි ☸️🙏 සර්අපිට දැනුම දෙන්න, ඒක ලොකු පිනක් 🙏☸️
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍✌️✌️
පි නම් ඒ කාලේ ඉදලම නැව් කෙසෙල් කියන්නේ මේවට නෙවෙයි අපේ වත්තේ තවමත් තියෙනවා සිනිකෙසෙල් කියල මාරම පැණියක් ඒකේ තියෙන්නේ එකක් කෑවම හොදටම ඇති දැන් අය සීනි කෙසෙල් කියන්නේ අපි පැත්තේ රබර් කෙසෙල් වලට
කදලි කෙසෙල් අපේ වත්තෙ තියෙනවා මුලුගමටම තිබුනෙ අපෙ වත්තෙ තමත් තියෙනවා
Pelayak ganna berida...
පැලයක් ලබා දෙන්න මට 🙏
පැලයක් ලබා දෙන්න පිං සිද්ද වෙයි!!!
පැලයක් දෙන්න.
Mahathmaya suwandel kesel warga 2 k thiyenawada
Metuma Puduma denuma Sambarayak ethtek 🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
nauw kesel nam tiye ona thram ape waththe
ඔබ සුවදෙල් කියපු කෙසෙල් ඒක වල් සුවදෙල් .නියම සුවදෙල් ඔබ තුමා දැකල නෑ.මා ලග තියෙනවා .ඉතාම දුර්ලභයි.ඉදෙන විට මුලු ගෙදරම සුවදයි.කෝලිකුට්ටු වගෙයි.ගෙඩි කුඩායි.නමුත් රසය වෙනස්. ඇඹුල් රසකුත් තියෙනවා. ගසේ කද තද රතු පාටයි.
පුලුවන් නම් පැලයක් ලබා දෙන්න මට පිං සිද්ද වෙයි!!
@@chathuranga9127සුවැඳැල් පැල දෙන්න පුළුවන් කඳ රතුපාට නෙමෙයි අනෙක් ඒවා හරි කෝලිකුට්ටු වගේ සුවඳ තියෙනවා.
කදලි පැලයක් ගන්න පුළුවන් ද
Apa,,gadaratha ma kamala gasa thiynwa.apai gahama idal kann
පුජ්‍ය කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවන්ගේ දේශීය වෛද්‍ය ශබ්දකෝෂය මිලදී ගන්නේ කොහොමද කියල කරුණාකර දැනුවත් කරන්න. බොහොම ස්තූතී . Budusaranai
Ape gedara thiyanawa oita wada sarugas pala
Cic. Kiyanneth. Okamada
අපේ ගෙදර නැව් කෙසෙල් තියෙනවා ඕනනම් දෙන්නම්
Ane oya koheda inne
@@IndikaKumari-uu6zz මම නුවර
Ane mama mahiyanganaye
@@IndikaKumari-uu6zz අනේ එහෙම ද
Me lagadi nuvara ava
මේ බින් කෙසෙල් ගස් අපේ ගෙදරත් තියනවා හැබැයි කෙසෙල් ගහේ කඳ ටිකක් මහතයි.ඒ වගේම කෙසෙල් කැනත් ගොඩක් ලොකුයි
*නේත්‍රප්පලම් තියෙනවා 1පැලයක්*
වගා ලිත ගන්නේ කොහොමද
Kandegama mahathmaya samaharathanwala mama dakka kiyanawa saththungen eyata haniyak nahalu.eth mewadasatahane kiyawenawa keselpala kipayak uro kanawakiyala.apita nokiyana thawa boho Hani athi.
මන් ගාව තියෙනවා නැව් කෙසෙල් තියෙනවා
පොන් නොම්බරයක් දෙන්න, මට පැලයක් දෙන්න.
පාලි භාෂාවෙන් කෙසෙල්වලට කියන්නේ කදලි කියලයි.
නැහැ යක්ෂ භාෂාවෙන් කියන්නේ,පාලි කියන්නේ ග්‍රීක් භාෂාවෙන් ආපු එකක්.
කිතල වලටමද සර් වාත භන්ග කියන්නේ..නැතිනම් වර්ග දෙකක් ද?
නෑ වර්ග දෙකක් කිතල වෙනයි වාතභංග(මුව නැති කෙසෙල්)
@@chathuranga9127පැලයක් ගන්නේ කොහොමද?
Bin kahel mararasayi
Mata tama ratkasal tamay hariyan natta kohomada hitawanna ona.
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu 🦄🦄🐎🫏🐆🐴🐴🐅🐯
අර වෙරළු වලට වඩා තුන් ගුණයකින් පමණ ලොකු ගෙඩි ජාතියක් ගෙදරට ගෙනාවා ඒවා කන්න ක්‍රමයක් කියන්න කෝ
ඔබතුමා දැනූම සාගරයක් ආදරෙයි කියලා දෙන දෙවල් වලට ❤️💯🤜🤛
අනේ ගොඩාක් වැදගත් චැනල් එකක්,මන් ආසම මේවගේ වැදගත් චැනල්වලට.ඉදිරියටත් මේවගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤😍😍
හෙලයේ මහා මොලකරැ තෙරැවන් සරනයි
Aniwaren 💕
වටිනාකමක් දරන්නෙක්
ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට..බුදු සරණයි ..
ආසයි අහන්න මම පරිසරයට ගොඩක් ආස කෙනෙක්.
මන් ගාවත් බිං කෙසෙල් තිබ්බා
කාලයක් යද්දී වද වෙලා ගියා...
සුවදැල්,රත් කෙසෙල්, වදුර අනාමලු,සිනි කෙසෙල් , ඇඹුල් කෙසෙල් ,කොලිකුට්ටු,ඇම්ඹුම් වාගේ වර්ග මන් ගාවත් තියේ...😊😊
සපු ආනමාලුත් තිබ්බා එකත් වද වෙලා ගියා...
මෙවැනි තවත් video කරන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබේවා..
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා...
තිස්තුන් කොටියක් වු දෙවි දෙවතාන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා....
පැල ගන්න පුළුවන්ද මහත්මයා
බින් කෙහෙල් පැල ගන්න පුලුවන්ද
@@100dineshyouවඳුර ආණමාලු බිම් කෙසෙල් නැහැ අනෙක් ඒවා තියෙනවා.
අපේ ගම ❤❤
ස්තූතියි ඔබ තුමාට.
💐💐💐💐💐💐
කෙසෙල් වගාව මුල සිට නිවැරැදිව කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මහත්මයා
ස්තුතියි සර් මෙහෙම පෙන්වනවට
ඔවා විදයාගරෙක පටක රොපනය කරලා මහා පරිමානෙන් වවාන්න ❤️
ඒකනේ.
ස්තුතියි සර්...මම නිතරම සර්ගෙ වැඩසටහන් බලනව.. මම ඉන්නෙ පැපුවා නිව්ගිනියා වල..සර් මෙහෙ කෙසෙල් වර්ග රාශියක් තියෙනව....
ඔබතුමාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙏🙏🙏🙏🙏🙏🏆
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
ස්තුතියි අපි ආදරෙන් හිතනවා...
Excellent. Thank you
සර් comment බැලුවම හරි සන්තොශ හිතෙනවා..
අඩුගානේ පොඩි පිරිසක් හරි රට් ගැන හිතන.
බුදුසරනයි.
Thank you 🙏
❤❤❤
මම රත්නපුරේ ඉන්නෙ කදලි කෙසෙල් අපෙ ගෙදර කලින් තිබුනා .මාලුව කන්නත් පුලුවන් ඉදවලා කන්නත් පුලුවන් ,හරි ගුනයිලු.අපරාදෙ ඒක වඳ උනා.පැල හැදෙන්නෙත් කලාතුරකින්
Ape daruparapurata aoekama hadunwadenna kiyadenna inne obatuman pamanai dirgauasa teruwan saranai❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏
නැව් අල ගැන විස්තරයක්
කියන්න මං අහලා තියෙනවා
කාලත් තියනවා
බුදු සරණයි
අපේ ගෙදර තිබුනා සර්. නැව් කෙසෙල්. හරිම ඉක්මනින් කන්න ඕන ඉක්මනින් නටුවෙන් වැටෙනවා ඉදිලා වැඩිවෙනවා අනිත් කෙසෙල්වගෙ නෙවෙයි. දැන්නම් නෑ වද වෙලා
🌹🌹🌹❤️
👍👍🙏🙏🙏
🙏
පුදුම දැනුමක් ඇති ගුරුතුමෙක්.. ආයු බෝ වේවා
🙏♥️
💚🙏🌾🌷
අද භඩු කියන්නේ ගණිකාවන්ටනේ🤣😜😩😃
නගරයට ද. න් 😊😊😊😊😊
තෙරුවන් සරණයි ☸️🙏 සර්
අපිට දැනුම දෙන්න, ඒක ලොකු පිනක් 🙏☸️
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍✌️✌️
පි නම් ඒ කාලේ ඉදලම නැව් කෙසෙල් කියන්නේ මේවට නෙවෙයි අපේ වත්තේ තවමත් තියෙනවා සිනි
කෙසෙල් කියල මාරම පැණියක් ඒකේ තියෙන්නේ එකක් කෑවම හොදටම ඇති දැන් අය සීනි කෙසෙල් කියන්නේ අපි පැත්තේ රබර් කෙසෙල් වලට
කදලි කෙසෙල් අපේ වත්තෙ තියෙනවා මුලුගමටම තිබුනෙ අපෙ වත්තෙ තමත් තියෙනවා
Pelayak ganna berida...
පැලයක් ලබා දෙන්න මට 🙏
පැලයක් ලබා දෙන්න පිං සිද්ද වෙයි!!!
පැලයක් දෙන්න.
Mahathmaya suwandel kesel warga 2 k thiyenawada
Metuma Puduma denuma Sambarayak ethtek 🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
nauw kesel nam tiye ona thram ape waththe
ඔබ සුවදෙල් කියපු කෙසෙල් ඒක වල් සුවදෙල් .නියම සුවදෙල් ඔබ තුමා දැකල නෑ.මා ලග තියෙනවා .ඉතාම දුර්ලභයි.ඉදෙන විට මුලු ගෙදරම සුවදයි.කෝලිකුට්ටු වගෙයි.ගෙඩි කුඩායි.නමුත් රසය වෙනස්. ඇඹුල් රසකුත් තියෙනවා. ගසේ කද තද රතු පාටයි.
පුලුවන් නම් පැලයක් ලබා දෙන්න මට පිං සිද්ද වෙයි!!
@@chathuranga9127සුවැඳැල් පැල දෙන්න පුළුවන් කඳ රතුපාට නෙමෙයි අනෙක් ඒවා හරි කෝලිකුට්ටු වගේ සුවඳ තියෙනවා.
කදලි පැලයක් ගන්න පුළුවන් ද
Apa,,gadaratha ma kamala gasa thiynwa.apai gahama idal kann
පුජ්‍ය කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවන්ගේ දේශීය වෛද්‍ය ශබ්දකෝෂය මිලදී ගන්නේ කොහොමද කියල කරුණාකර දැනුවත් කරන්න. බොහොම ස්තූතී . Budusaranai
Ape gedara thiyanawa oita wada sarugas pala
Cic. Kiyanneth. Okamada
අපේ ගෙදර නැව් කෙසෙල් තියෙනවා ඕනනම් දෙන්නම්
Ane oya koheda inne
@@IndikaKumari-uu6zz මම නුවර
Ane mama mahiyanganaye
@@IndikaKumari-uu6zz අනේ එහෙම ද
Me lagadi nuvara ava
මේ බින් කෙසෙල් ගස් අපේ ගෙදරත් තියනවා හැබැයි කෙසෙල් ගහේ කඳ ටිකක් මහතයි.ඒ වගේම කෙසෙල් කැනත් ගොඩක් ලොකුයි
*නේත්‍රප්පලම් තියෙනවා 1පැලයක්*
වගා ලිත ගන්නේ කොහොමද
Kandegama mahathmaya samaharathanwala mama dakka kiyanawa saththungen eyata haniyak nahalu.eth mewadasatahane kiyawenawa keselpala kipayak uro kanawakiyala.apita nokiyana thawa boho Hani athi.
මන් ගාව තියෙනවා නැව් කෙසෙල් තියෙනවා
පොන් නොම්බරයක් දෙන්න, මට පැලයක් දෙන්න.
පාලි භාෂාවෙන් කෙසෙල්වලට කියන්නේ කදලි කියලයි.
නැහැ යක්ෂ භාෂාවෙන් කියන්නේ,පාලි කියන්නේ ග්‍රීක් භාෂාවෙන් ආපු එකක්.
කිතල වලටමද සර් වාත භන්ග කියන්නේ..
නැතිනම් වර්ග දෙකක් ද?