ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනා කරුණු ඉදිරිපත් කල ඔබට බොහොම ස්තූතියි 🎉
හොද පැහැදිලි කිරිමක්
වෙනද වගේම වෙනස් වැඩක්.. දිගටම කරන් යමන් මචං... සුභ පැතුම්..
Thanks 😊
Good video and presentation
නගුලෙ එක්කෙනා හොඳ යෝජනාවක් ගේනවා.ඒ......... පන්සල් වලට නේත්‍රපලම් කෙසෙල් පූජා කරන්නළු. ඇත්තටම හොඳ යෝජනාවක්.! මොකද සිංහල ජාතිය වඳවීගෙන යන වෙලාවේ...... හොර ගනයන් නේත්‍රපලම් වාඳලා උං ලවාම පංසල වටේ තියෙන කුඹුරු හොඳට උංගේ නගුලෙන්ම හාලා හොඳ අස්වැන්නකුත් ලබාදෙයි එතකොට ඔයාලට.
Palayak ganna barida❤❤❤
මගෙ ගහේ...පලමු ඇවරියේ විතරක් ම ගෙඩි 15 ක් තියෙනවා ....ස්තූති
පැල විකුණන්නේ නැදද
කොහොමද මිල මගෙත් කෙසෙල් කැන් 2ක් තියනවා
අම්මෝ අපෙ පැත්තේ ගෙඩියක් rs 400
තව කෙසෙල් වර්ග ගැන දාන්න👍👍
Great thank you malli
Nethrapalam saha angaweera kiyanne ekakda dekakda
අපිත් නේත්‍රපලන් හදලා තියනවා❤
පැල හොයාගන්න පුලුවන්ද
Mageth thiyenava eka padurak aka piiduna namuth ake gediyakvath hadila naha .a..ai.
Pela gannawidiyak nedda
Nethrappalam wala kesel muwayak enne na,.. Mama hithanne meka wena wargayak kiyala
Me gahe rosa pata peheyak gannavada
Ane ayye palayak ganna thanak kiyannako plz
Mama gawa pala tibuna at pala tika wardana una na
Pela ganna puluwanda
mage gaheth muwak avith kattiya kiyanawa neththrappalam wala muwak nelu... 😒😒😒😒😒😒
Kesel pala ganna barida?
Me jathiye pela vikunna aya nedda kauruth ?
Pela ganna nedda
Me angawira kesel prabedaya.. nethrapalam wala enne eka awariyai..
ඒ තනි ඇවරිය එන්නෙ අංගවීර වල නේද මහත්මයා.නේත්‍රපලම් වල තනි ඇවරිය හෝ ඇවරි දෙක තුනක් වගේ සාමාන්‍යෙන් එනවා. අංගවීර වලත් සමහර අවස්තා තියෙනවා විවිද හේතු නිසා ඇවරි දෙකක් වාර්තා වන.
Gampaha awatin Palayak ganna barida?
FM redio ekak wagene
Satutuedanaganima
Palayak ganna barida
එල
Pala ganna nadda
පැල ගන්න නැද්ද?
පැලයක් ගන්න පුලුවන්ද
Gammak
Mage kesel ken 5k thiyenawa vikinimata
pelayak gannapuluwanda
මගෙ ගහේ ගෙඩි 13ක් තියෙනවා
පැල ගන්න තැනක් නැද්ද
Kesel Gena video danna.
Nethram kesel warga 2k thiyenawa me koluwa danne naha, ekak dan pennapu wargaya, anek wargaye aweri 2kai hadenne,gedi adiyak withara dik wenawa,
Pela nedda ganna ??? Keeyak unath kamak ne
Ade hithawathunta witharada pala denne
මේ දවස් වලනම් පැල නැහැනෙ මහත්මයා.
මන් ගාව තියනවා.පදුර8 විතර
fatta
කෙසෙල් පැල ලබාගන්න පුළුවන් තැනක් තියනවද බදුල්ල ප්රදේශයෙන්
🙏කැන කපන්න මාස කීයක් යනවද?
superrrr
Thank you for all
Palayak dannako salli dannam
Mata me gana wadi wisatara dana ganimata oyaga pon Nambara ewanna puluwan da
0766260564
@@nagula4273 ela ela
Nagula@@nagula4273
Maru
Boru kiyanna aepa mamatha nethra Palam waga karanawa aewari dekai hedenne kesel muwe ithuru wenne neh
e anga vira neda
Palayak salli walata Ganna barida
👍👍
කුඩා පැලයක් සිටෙව්වා ,පැලේ කොල වල කලු ලප වගේ තියෙන්නේ ඇයි?
කැවෙන්ඩිෂ් කුලයේ කෙසෙල් වර්ග වල එහෙම තියනවා
කෙසෙල් මුවයක් ආවෙ නෑනෙ ඒත් කොහොම හරි ගෙඩි 13ක් හැදුනා
අංගවීර
Me gas rosa pata venavada rat kesel nevei
Pela thiyenawa homagama
Mate paleyak ganne puluwan de
Mage palaweni gahe gedi 32 thibuna
Palayak gamma barida?
Pela nedda bro
මහත්තයෝ මට නේත්‍රප්පලම් පැලයක් හොයලා දෙන්නකෝ
Me pelayak ganna widihak nedda bro
Phone number eka denna, koheda inne
ඔන්න මාත් ආවා සබ්ක්‍රයිබ් කලා මට ත් සහයෝගයක් ඕන යාලුවො
ගස අනුව කෙසෙල් වර්ග හඳුනා ගන්නේ කෙසේද? හැකි නම් වීඩියෝවක් කරන්න මේ පිළිබඳව.
හරි ඉදිරියට ඉදිරිපත් කරන්නම් මහත්මයා.
නේත්‍රම්පලම් වල කොහෙද කාන්න පිලුවන් මලක් තියෙන්නෙ ........බොරු කියාන්න එපා
ඔබ තුමාගේ නම්බර් එක එවන්නකො
🍌🍌🍌🙈🍌🍌🍌🍌🍌🍌🍌
අපෙත් තියෙනවා ඒත් ඔය කියන මුව නෑ...
අංගවීර කෙසෙල් වෙන්න පුලුවන් ඒ වර්ගයේ මුවක් සෑදෙන්නෙ නැහැ.
Palayak salli walata dennako pls
අපි ගාව මේ කෙසෙල් පැල තියෙනවා කෙසෙල් කැන් දැනටත් තියෙනවා ඒත් මුහයක් නැහැ
Pela nedda vikunna ?
කොහෙද bro??
Pala nadda ganna
පැලයක් දෙන්නකෝ
පැල විකුනන්නැද්ද
Pela miladi ganna puluwanda
ගොඩක් වටිනා කරුණු ඉදිරිපත් කල ඔබට බොහොම ස්තූතියි 🎉
හොද පැහැදිලි කිරිමක්
වෙනද වගේම වෙනස් වැඩක්.. දිගටම කරන් යමන් මචං... සුභ පැතුම්..
Thanks 😊
Good video and presentation
නගුලෙ එක්කෙනා හොඳ යෝජනාවක් ගේනවා.
ඒ.........
පන්සල් වලට නේත්‍රපලම් කෙසෙල් පූජා කරන්නළු. ඇත්තටම හොඳ යෝජනාවක්.! මොකද සිංහල ජාතිය වඳවීගෙන යන වෙලාවේ...... හොර ගනයන් නේත්‍රපලම් වාඳලා උං ලවාම පංසල වටේ තියෙන කුඹුරු හොඳට උංගේ නගුලෙන්ම හාලා හොඳ අස්වැන්නකුත් ලබාදෙයි එතකොට ඔයාලට.