listen to this when you're sad - Jayspot - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Jayspot Motivational Compilation #54
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    listen to this when you're sad - Jayspot - Sinhala Motivational Video
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    Download the Jayspot App - play.google.co...
    #BestSinhalaMotivation #Jayspot #Happiness

ความคิดเห็น • 1.9K

  • @KCS-x8s
    @KCS-x8s 4 ปีที่แล้ว +1775

    සතුට බිළිබද මේ විශ්වයේ සිටින හොදම විශේෂඥයා බුදුන් වහන්සේ පමණයි.

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 2 ปีที่แล้ว +176

    1.හැම දේකම හොඳ පැත්ත දකින්න.
    2.අරමුණක් එක්ක ජීවත් වෙන්න.
    3.යමක් දෙන්න.
    4.භාවනා කරන්න.
    5.සිනහ මුසු මූණින් ඉන්න.
    6.සතුට බෝ වෙන සුළුයි.
    7.ව්‍යායාම කරන්න.
    8.ස්තූතිවන්ත වෙන්න.
    *සුවපත් වෙන්න. ඇතුලතින්ම*
    *_Good luck_* ❤️

    • @SongasMeditation
      @SongasMeditation ปีที่แล้ว

      ස්තුතියි ඔයාට

    • @krishanthimahagama3600
      @krishanthimahagama3600 10 หลายเดือนก่อน +1

      Sathuta thiyenawa san sun wela inna just practice 😅

  • @vimeshanjana8625
    @vimeshanjana8625 3 ปีที่แล้ว +611

    සියලුම මානසික ආබාදවලින් පෙලෙන්නන් සුවපත්වේවා 🙂🖤

  • @malaniweerasekara526
    @malaniweerasekara526 3 ปีที่แล้ว +113

    දයාබර දුව,ඔබ හරිම ආදරණීය කටහඬක්,සන්නිවේදන කුසලතාවයෙන් පිරිපුන්. වටිනා කම් මිනිසුන්ගේ ජිවිතවල ට ආරෝපණය කිරීමට ඔබ දරන කැපවීමට ඔබට බොහෝ පින් .දුවට ත්‍රිවිධ රත්න යේ පිහිටයි.ආයුබෝවේවා!!!

  • @IndikaSameera83
    @IndikaSameera83 4 ปีที่แล้ว +109

    ඔබ මෙි උගුර ලේ රස වෙනකමි කැ ගහල කියන මෙි දේ..තේරුමිගත් මිනිසුන් ජිවිතය ජයගෙන ගෙවන ජිවිතයට එකම ගුරුවරිය ඔබයි..

  • @nurupuramandodari6476
    @nurupuramandodari6476 3 ปีที่แล้ว +40

    මම සතුටින්ම හිටියෙ ඉස්කෝලෙ යන දවස්වල.මට ගොඩක් යාලුවො හිටියා.හැමෝටම මාව ප්‍රියජනක චරිතයක් උනා.
    මෙහෙම වෙන්න හේතු උනේ දිනපතා පාසලේදි සිදුකරන මෛත්‍රී භාවනාව මම හිතට එකගව හරිම සැහැල්ලුවෙන් කරපු නිසා කියලා මට හිතෙනවා.

  • @adrenogameplay4451
    @adrenogameplay4451 4 ปีที่แล้ว +395

    මටත් නිතරම දුක හිතෙනවා 😢.ඒක නිසා මේ video එක ගොඩක් වටිනවා 👍.ස්තූතියි අක්කෙ ❤️

  • @sanalisuhansa3065
    @sanalisuhansa3065 4 ปีที่แล้ว +120

    මෙ කටහඩෙ අමුතුම හගිමක් දනෙන්ව කියන වචන්‍යක් ගනෙ පපුවටම වදිනව ❤️❤️

  • @nethu8345
    @nethu8345 4 ปีที่แล้ว +375

    බැදීම් නිසයි අපිට දුක ලැබෙන්නේ..බැදීම් අඩු උනාම ලැබෙන දුකත් අඩුයි..

    • @buvinianju7094
      @buvinianju7094 4 ปีที่แล้ว +11

      Eka eththa බැදීම් නිසා දුක් වෙන්නෙත් සත්ටු වෙන්නෙත්

    • @nethu8345
      @nethu8345 4 ปีที่แล้ว +3

      @@SUN-kc9zy ehenam api mechchara adare karalath aiii dukama lebenne apita

    • @SUN-kc9zy
      @SUN-kc9zy 4 ปีที่แล้ว +22

      @@nethu8345 ඇයි එහෙම වෙන්නේ>>> *_දුකට විශේෂත්වයක් දෙන්න එපා_* . සිදුවීම දිහා බලන විදිහ තමා අවුල
      21/12/12edit
      ** *එකවර එපා, දවසින් දවස, ටික ටික* ***

    • @nethu8345
      @nethu8345 4 ปีที่แล้ว

      @@SUN-kc9zy thnks...☺

    • @uniquecommerce5482
      @uniquecommerce5482 4 ปีที่แล้ว +2

      Sahathika aththa mamath gdk duk winda eken

  • @leshaminoli7078
    @leshaminoli7078 2 ปีที่แล้ว +33

    මං මාස 6කට විතර කලින් මේ වීඩියෝ ගොඩක් බැලුවා .අන්තිමට මමම හිතලා මගෙ හිත හදාගත්තා .ආයෙ කොහෙදෝ ඉදන් එයා මට ලං වෙලා මගෙ හිත සම්පූර්නයෙන් වෙනස් කලා දැන් ආයෙම මං අර හිටපු පරන තත්වෙටම වැටිලා ඉතිං මං ආයෙත් මේවා අහනවා මං ආයෙම හිටපු පරන් තත්වෙටම වැටුනා නේද කියලා මතක් වෙනකොටත් මහා තනිකමක් පාලුවක් මහ මූසල හැගීමක් දැනෙනවා එක වෙලාවකට හිතෙනවා හිතක් ලැබුනෙ කරුමෙට කියලා 😖

    • @Sasanka_Sandaruwani
      @Sasanka_Sandaruwani 10 หลายเดือนก่อน +3

      ඔයා දැන් සතුටින් ජීවත් වෙනව නම් මන් ප්‍රාර්තනා කරනවා ඒ සතුට මැරෙනකම් ම ලැබෙන්න කියලා 🥺❤️

    • @senanimadurapperuma6720
      @senanimadurapperuma6720 6 หลายเดือนก่อน

      Matat

  • @shenimakoon2137
    @shenimakoon2137 4 ปีที่แล้ว +296

    ඒ කට හඩ භාවනාවක් වගේ ♥️

    • @kawicky7466
      @kawicky7466 3 ปีที่แล้ว

      ඇත්ත 💯❤️✌

  • @methmiyashodhani3724
    @methmiyashodhani3724 ปีที่แล้ว +7

    කවදාහරි මාත් ඔයා වගේ කෙනෙක් වෙලා මිනිස්සුන්ගේ හිත් සුවපත් කරනවා 🥺❤️🌼 මන් ඉක්මන්ට ඒ හීනෙට යනවා. ඔයාට ගොඩක් පින් ❤️

    • @seethakalyani3896
      @seethakalyani3896 11 หลายเดือนก่อน

      මාත් එහම වෙන්න ආසයි

  • @akeladilini4075
    @akeladilini4075 4 ปีที่แล้ว +417

    පෙර පිනකට හම්බවුනු කට හඩක්

    • @akeladilini4075
      @akeladilini4075 4 ปีที่แล้ว

      @@SUN-kc9zy එක පොඩ්ඩක් තේරුම් කරන්නකෝ please

    • @sachimadu2208
      @sachimadu2208 4 ปีที่แล้ว

      @@SUN-kc9zy හි

    • @srilankanguitarhub6548
      @srilankanguitarhub6548 3 ปีที่แล้ว

      That's true

  • @ayonadharmasena385
    @ayonadharmasena385 4 ปีที่แล้ว +175

    ගොඩක් පින් මන් හැම නිතරම හැම තප්පරෙම ඉන්නෙ දුකෙන්😭 ආදරයක් නිසා කොල්ලෙක් නිසා 😭😭 මේක මට ගොඩක් වැදගත් ...😭😭😘

    • @deleshchamodya8698
      @deleshchamodya8698 3 ปีที่แล้ว +3

      Atha kathwak😪

    • @කැළුම්ගේරිදම්එක
      @කැළුම්ගේරිදම්එක 3 ปีที่แล้ว

      supiri supiri

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว +6

      ඒ වෙලාවට බලන්නේ තනියෙන් ඉන්නම තමයි.එහෙම උනාමත් මාරම දුකක් ඇති වෙන්නේ .හොඳම දේ ඒ වෙලාවට මොකක් හරි වැ⁣ඩක යෙදෙන එක නංගි,සහා කාර්ය බහුල වෙන එක .එවිට කොල්ලව අමතක වෙියි යම්තාක් දුරකට.
      Hello matheesha🖥

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว +6

      එයා ගිය එක හොඳයි .මම එයාගෙන් බේරෙන්න ඇති .පස්සෙ ඉඳලා පස්සේ දාලා ගියානම් ඊට වඩා දුකක් මට ඇතිවේවි යන්න දැන් හිතන්න .ජය ශ්‍රී ඔයාට

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 3 ปีที่แล้ว +7

      අනෙ මාත් හැම වෙලෙම දුකින් ඉන්නෙ කොල්ලෙක් නිස 😔😔

  • @jangaltravelworld9393
    @jangaltravelworld9393 4 ปีที่แล้ว +194

    ජිිනු....ඔයා විඩියො එකක් කරන්න කොයි තරමි මහන්සි වෙනවා ඇතිද ..ඇත්තමයි අඩාමිබරයි මැනික..මං එදත් අදත් ආදරේ කරන කට හඩක්..මාරම සැහැල්ලුවක් දැනේනවා ...ඔබට සුබ දවසක්..නංගිි

  • @rashmikadinushan1768
    @rashmikadinushan1768 ปีที่แล้ว +15

    තුන් ලෝකයේම පහළ වූ ශේශ්ටම මනෝ වෙදදුරාණෝ අප අමා මෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණි,මේ විඩීයෝ එක ශී සද්දර්මයේ ආශ්චර්යය නැවත පිළිබිබු කරාය.බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏🥺

  • @thilina...3821
    @thilina...3821 4 ปีที่แล้ว +359

    මම නම් කොයිවෙලෙත් දුකින්..විනාඩි 5ක් හිනා වෙලා හිටියොත්..ආය දවසක්ම දුකින් 😢..තමන්ගෙ අය වෙනුවෙන් ,පිට අය වෙනුවෙන් ,ඒයාලගෙ දුක වෙනුවෙන් මං කතා කලාම..අන්තිමට මං වැරැදි වෙනවා ..😔😔, ඒ හැම දෙයින්ම අන්තිමට මට දුක විතරයි ..

    • @jayasuriyashubash3330
      @jayasuriyashubash3330 3 ปีที่แล้ว +2

      Mth

    • @thilina...3821
      @thilina...3821 3 ปีที่แล้ว

      @@jayasuriyashubash3330 😂

    • @jayasenasamarakkodi5004
      @jayasenasamarakkodi5004 3 ปีที่แล้ว

      Hm

    • @nadeeshadilrukshi2382
      @nadeeshadilrukshi2382 3 ปีที่แล้ว +1

      Ow matat ehemai

    • @isuribhagya9824
      @isuribhagya9824 3 ปีที่แล้ว +35

      මටත් නම් එහෙම තමා.එත් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතනකොට ඒ දුක අඩු කරගන්න පුළුවන් මටනම්.මටනම් දුක එනකොට කරන තව දෙයක් තමා වෙන දේකට හිත යොමු කරන එක.ඒක කියනවා වගේ කරන්න ලේසීනෑ.එත් කරවුවම හිතට මාරම සැනසීමක් ලැබෙනවා.මං පොඩි කාලේ ඉදන්ම ප්‍රතික්ෂේප වෙනවා.හැමතැනින්ම.ආදරේ කරන අයගෙන් විශේෂයෙන්ම අම්මා තාත්තා පවුලේ අය.එතොකට මාරම දුකක් දැනෙන්නේ.ඒ වෙලාවට දැන් මං කරන්නේ පුළුවන් තරම් මගේ හිත වෙන දේකට හිතන්න යොමු කරන එකයි.

  • @kavindukaveesha215
    @kavindukaveesha215 4 ปีที่แล้ว +59

    මට හේතුවක් ඕන නෑ. මන් සමහර වෙලාවට ඉන්නේ දුකින්. මන් දැනුත් ඉන්නෙ ලොකු පාලුවකින්, දුකකින් 🤕

  • @deepthiamarasinghe1911
    @deepthiamarasinghe1911 4 ปีที่แล้ว +60

    සතුටින් ඉන්න කියලා ජිවිතේට ලං කර ගන්න ගොඩාක් දේවල් අපිට අපිවම එපා කරවනවා.වෙලාවකට මැරෙන්න තරම් දුකක් එනවා ඔළුව පුපුරන්න වගේ වේදනාවක් එනවා.හිතලම හිත ලෙඩ වෙනවා

    • @sewwandidilushi4085
      @sewwandidilushi4085 2 ปีที่แล้ว

      @@dilshi6988 moda wada karanna yanna epa 😑🥺 ai oya oyagenma pali ganna hadanne anun krapu dewal walata? Patan ganna aluthin hamadema aluth widihakin

  • @Hansi2108
    @Hansi2108 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි අක්කේ ❤ වැටෙන වෙලාවට ඔයාගෙ මේ එක වීඩියෝ එකකට පුලුවන් ආයිම හිතට පන පිහිටුවල තියන්න.. ගොඩක් පින්❤

  • @inokaudayangani4149
    @inokaudayangani4149 4 ปีที่แล้ว +23

    අක්කියා... සමහර වෙලාවට දුක කියන්නේ ශක්තියක් , තමන්ගේ අරමුණට ලගා වෙන්න ඉවසීම ,දාරාගැනිම් ඕනි වෙනවා,එතනදි දුක් විදපු කෙනෙක් කට්ට කාගෙන තමන්ගේ අරමුණට යනවා, සතුට තියෙන්නේ අපි ලගමයි ,අත් හැරිමකින් ලැබෙන වේදනාව උනත් සතුටින් භාර අරගෙන ඒ දෙයින් ජිවිතේ ඉස්සරහට යනවා , වැදගත් විඩියෝ එකක් අක්කියා... 😊

  • @jananihatanpola8351
    @jananihatanpola8351 3 ปีที่แล้ว +4

    එක කතාවක් හිතට තදින්ම දැනුණා..සමහර දේවල් අපි අමතක නොකර යුතුකමක් විදිහට දිගින් දිගටම මතක් කරනවා..ඒක ඇත්ත..ඒත් උත්තරයක් ඕනි ප්‍රශ්නයක් තියෙනවා..සමහර දේවල් නිසා අපි දුක් වෙන්නෙ අපි වෙනුවෙන්ම නෙවෙයි.උදාහරණයක් විදිහට ගත්තොත් සමහර අවස්ථාවල අපිව දාල ගිය අය වෙනත් තැනක් දුකින් ඉන්නව දැක්කම ඒකටත් අපි වග කියන්න ඕනි කියල හැඟීමක් හිතට එනවා..හරිම පීඩාකාරී අත්දැකීමක් ඒක..මග හරවගන්න උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා🥺❤️

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @akilaimalsha4421
    @akilaimalsha4421 4 ปีที่แล้ว +10

    කාලෙකින් ලොකු දුකක් දැනිලා ඉදියෙ.youtube app එක open කරපු ගමන් උඩින්ම ආවෙ මෙ video eka.තැන්ක්ස්❤️🙏

  • @shehan_official6164
    @shehan_official6164 2 ปีที่แล้ว +11

    ජිවිතේට අහපු ලස්සනම voice එකක් තමා 🥰🥰 ඒක භාවනාවක්🥰

  • @kenekzt9358
    @kenekzt9358 4 ปีที่แล้ว +69

    "ඔබේ දුක වහන්න plasters දාන්න එපා" 👌
    Thankz jeenu...❤️❤️❤️

    • @SUN-kc9zy
      @SUN-kc9zy 4 ปีที่แล้ว +1

      ඔයා ගෙ 1 ආත්මෙ හැදුනේ කොහොමද

  • @kaveeshanavodi1279
    @kaveeshanavodi1279 3 ปีที่แล้ว +34

    හැමවෙලාවෙම හිත් රිදවීමකින් ඉන්නකොට කිසිම වැඩක් කර ගන්න බෑ 😒..ඉතින් මේ video එක ගොඩක් වට්නවා🙂❤

    • @thilankayshith3632
      @thilankayshith3632 3 ปีที่แล้ว +1

      Matath ohomai 😔 okkoma epa wela inne 💔

    • @subashm774
      @subashm774 3 ปีที่แล้ว +1

      Matath 🙂

  • @damsaratv-4962
    @damsaratv-4962 4 ปีที่แล้ว +40

    දිවි මග දිනන්නට යන ලෙස සිහ ධේනු....සවි දැනුමෙන්ම සමුදුර සැමතැන පීනූ.....අවියක් කරන් තම කඩහඩ පා දේණූ...පිවිතුරු පිරි සදයි ඔබ නිළඹර ජීනූ...

  • @kelaniyeajithathero567
    @kelaniyeajithathero567 3 ปีที่แล้ว +21

    මේක ගැඹුරු පාඩමක්.
    ස්තුතියි Jeenu👌✔️🙏

  • @pasiyasmiling7689
    @pasiyasmiling7689 4 ปีที่แล้ว +105

    හම්මෝඔ බලන් හිටියේ අලුත් එක් එනකම් .90 සෙකොන්ඩ් එවා ඔනි අක්කි .සතියකට සැරයක් 💯❤❤🔥🔥

  • @kpadma7714
    @kpadma7714 3 ปีที่แล้ว +8

    මම දිනපතාම මේ වීඩියෝ බලනවා. ඒ නිසා දැන් හරිම සතුටින් ඉන්නේ. ඔයාට ගොඩාක් ස්තුතියි. බුදුසරනයි.💖

  • @oshanmadusanka9189
    @oshanmadusanka9189 4 ปีที่แล้ว +42

    සන්තුට්ඨි පරමං ධනං.සතුට විය යුතතේ ඒක් මොහොතක නොව එය දිගටම රදාපවත්වා ගැනීම තුලයි.ඉතාම වැදගත් චැනලයක්.අගය කල යුතුයි

    • @chenathramuditha1331
      @chenathramuditha1331 4 ปีที่แล้ว

      Eka karanda puluwan niwanedi witharui

    • @SUN-kc9zy
      @SUN-kc9zy 4 ปีที่แล้ว

      ඔයා ගෙ 1 ආත්මෙ හැදුනේ කොහොමද

    • @chenathramuditha1331
      @chenathramuditha1331 4 ปีที่แล้ว

      Ekata pilithuru budurajananwahanse tawath hoya ganda bari una me lokaya hata gathte wagak ethu awath dannena loka awa danaya dannawa

    • @SUN-kc9zy
      @SUN-kc9zy 4 ปีที่แล้ว

      @@chenathramuditha1331 sinhalen plz

    • @chenathramuditha1331
      @chenathramuditha1331 4 ปีที่แล้ว

      Mata sinhala tiling babun danne oya wedeha

  • @바시히루
    @바시히루 3 ปีที่แล้ว +35

    මටත් හැම වෙලේම දුකක් දැනෙනවා හේතුවක් නැ..😥😣 මේ vidio එක ගොඩක් වටිනවා tnq අක්කි. 😍

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +38

    අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීඩියෝ එක හම්බුනා tanx jeenu akki👍❤️

  • @kavindikaushalya3266
    @kavindikaushalya3266 3 ปีที่แล้ว +9

    හැමදාම හැමවෙලාවෙම සතුටම වගා කරමි සතුටම ලැබෙවා සියලු දෙනාටම🙏😊

  • @music-py1dt
    @music-py1dt 4 ปีที่แล้ว +27

    ජිනූ අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි. කිසිම ලෝබ කමක් නැතුව අපිට මේවා කියලා දෙනවාට.👍👍👌

  • @rashmisasiprabha8088
    @rashmisasiprabha8088 2 ปีที่แล้ว +48

    බැදීම් නිසා තමයි මේ හැම දුකක්ම😥😪

  • @gihanimadushika6775
    @gihanimadushika6775 4 ปีที่แล้ว +144

    ඔයාගෙ කට හඩ ගැන කියන්න වචන නැ. එ වගෙම හැම video 1ක් ම අර්ථවත් ..

    • @wnpprasad8088
      @wnpprasad8088 4 ปีที่แล้ว +4

      ශ්‍රිFM කනාමැදිරි රාත්‍රිය කරන්නෙ මෙයාගෙ කටහඩ නේද

    • @රස්තජිවිතේ
      @රස්තජිවිතේ 4 ปีที่แล้ว +1

      @@wnpprasad8088 e wage neda

    • @ashani7922
      @ashani7922 4 ปีที่แล้ว +1

      @@wnpprasad8088 එයාමද මන්දා

    • @firnazfazlin1761
      @firnazfazlin1761 4 ปีที่แล้ว

      th-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html

  • @imeshadissanayake6278
    @imeshadissanayake6278 4 ปีที่แล้ว +69

    අනේ අක්කෙ මේ comment එක නම් මග හරින්න එපා....පිට මිනිස්සුන්ව පැත්තකින් තියමුකො..ඒත් ගෙදර අයගෙන්ම බාධා එද්දි...අපි අලුතින් පටන් ගන්න හදන දේවල් ගැන අවබෝධයක් නැතිකම නිසා..එහෙමත් නැත්තං අපිට දාන සීමාවන් නිසා අපේ ගමනට ගෙදරිනම බාධා එද්දි හිත හදන් ඉස්සරහට යන්නෙ කෝමද.?? එහෙම ගෙදරින් බධා ඇවිල්ලත් ලෝකෙ ජය ගත්තු මිනිස්සු ගැන කියලා motivation එකක් දෙන්නකො දවසක.. ඒ මානසික පීඩනය හැම දේටම වඩා ප්‍රබලයි..මං මුල් කාලෙ ඉදලම මේ channel එකේ වීඩියෝ බලන කෙනෙක්...හැමදාම බලන් හිටියේ ඒ විදියේ වීඩියෝවක් එයි කියලා...අනිවාර්‍යෙන් ගේන්න ජීනු අක්කෙ....ගොඩක් පින්

    • @kittythings6995
      @kittythings6995 3 ปีที่แล้ว +9

      Matath danaganna one ka nm habai mn hithanne 1st step eka thamai gedarin aath wena eka, gedarin yapenne nathi wenna ekko board wena eka. Apiwa nathi nasthi karanneth gewal wala Un godak welawata

    • @slcreations1167
      @slcreations1167 3 ปีที่แล้ว +3

      eka atta mtt danaganna oni e gana,plss akki ehema video ekak karannakoo.pitin ena baadaka jayaganna puluwan.eet gedarin ena baadaka jayaganna amarui akki
      \

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +3

      eka aththa.maara stress ekk

    • @dilaniwijekoon6812
      @dilaniwijekoon6812 3 ปีที่แล้ว +1

      Meka aththa...mekata answer video ekak ona akkiii🥺🥺🥺

    • @kaviwickra6025
      @kaviwickra6025 2 ปีที่แล้ว +1

      Oww akkee.. gedra ayawa riddannath be riddala api sathutu unata wedakuth ne..mge mulu jivithema akama thana newathilaa..aththatama kiuwoth mn adare krana ayawa sathitin thiynna one nisa ada mta mawa nethi welaa..mt sathutu hithenne amma thaththa a hemoma sathutin hitiyoth vitharaii...

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 4 ปีที่แล้ว +13

    💙හිතට දැනුනා ලොකු සැනසීමක් නංගි. ඔයාගෙ Voice එක( DJ අරා ) පැස්බරා ගේ වගෙයි😁 ඔයාගෙ වචන වගේම ඔයත් ලස්සනයි කියලා හිතෙනවා මම. ඔයාට ගොඩක් පින්. තෙරුවන් සරණයි..! 🙏❤

  • @thaalamathra
    @thaalamathra 3 ปีที่แล้ว +9

    බොහෝම පිං ඔබ‍ට. 🙏🙏🙏 ජයවේවා! තෙරුවන් සරණයි! නිදුක් නීරොගී සුව ලැබේවා!

  • @anjulasanduni7700
    @anjulasanduni7700 4 ปีที่แล้ว +7

    මේක ඇහුවම හිතට මාර සැනසීමක් අක්කි.ඔයාට ගොඩක් පින්.අනේ ඒත් මම හැමදාම අඬනවා අක්කි.පුළුවන්නම් මේ වගේම තව එකක් කරන්න.😓😓😓

  • @niishasewwandi7437
    @niishasewwandi7437 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි. මේ උපදෙස් වලට. මොකද මං ගොඩාක් මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක්. ප්‍රශ්න ඉවරයක් නෑ. මුලින් හොදින් මුහුණ දුන්නා. ඒත් දැන් ජීවිතේට සම්බන්ද අය නිසා ඒවාට මුහුණ දෙන්න ශක්තියක් නෑ. ඒත් මේ උපදෙස් මාලාව ගොඩක් වටිනවා. හැකි අයුරින් ඒවාට මුහුණ දෙන්න හිත අදීශ්ටාන කර ගන්නවා ❤👍🙏

  • @Sandunpriyankaral
    @Sandunpriyankaral 4 ปีที่แล้ว +22

    ඔයාගෙ වීඩියෝ යෝ බලනකොට පුදුම විදියට මනස සැහැල්ලු වෙනවා.ස්තූතියි මේ හැමදේකටම.....good luck ... 😊🌷

  • @achintharupanayake5927
    @achintharupanayake5927 3 ปีที่แล้ว +10

    මට නින්ද ගියේ නෑ අවුරුදු 7ක ආදර කතාවක් මාව එපා කියල යන්න ගියා.අමතක කරන්න කියල සෑහෙන්න බිව්වා.නෑ මං බොන් නෑ මට මං ගැන විශ්වාසයි.මේ මං මට අතීතේ ඉන්න ඔනී නෑ .මේ දැන් ඉදන් මං මං වෙන්වා.මාව රෙජෙක්ට් කරපු අය ඉන්න්වා ඒත් තවත් එහෙම් කරන්න මම කාටවත් ඉඩ දෙන් නෑ.ගොඩක් ස්තූතී.මට මේ දුන්න පන්නරේට.

    • @lakmalijayathilaka39
      @lakmalijayathilaka39 2 ปีที่แล้ว +2

      Oya dan hodin innwada

    • @NethuliTiyash
      @NethuliTiyash ปีที่แล้ว +1

      Yane ayte yanne denne Oya sathutu wenne oywa dala giye Oyte adare karanne nethi kenk handa.. Oya Oyage jiwthaya ath nohera Eidiriyate yanne... God bless you....

    • @achintharupanayake5927
      @achintharupanayake5927 ปีที่แล้ว

      @@lakmalijayathilaka39 මම ඇත්තටම දැන් හොදින් ඒ වේදනාකාරී අතීතේ ඇත්තටම දැන් දැනෙන් නැහැ.මේ අවුරුදු දෙක ඇතුලත මට ගොඩක් දේවල් ලැබුනා.අපි ඒ අතීතෙ නැවතිලා හිටියොත් වැඩක් නැහැ කාටවත් .අපේ අනාගතේ ගැන හිතලා වැඩ කරන්න ඔනී .ඇත්තම කියනවා නම් මේ සිද්දියෙන් පස්සේ මගේ ජීවිතේ කනපිට හැරුනා.මට රැකියාවෙ උසස්වීමක් පවා ලැබුනා.ඒක මට ගොඩක් වටිනවා ඒ මං රැකියාව කරන ආයතනයේ දැනට ඉන්න ලාබාලතම ගනකාධිකාරී වරයා වෙන්න මට පුලුවන් උන නිසා.

    • @achintharupanayake5927
      @achintharupanayake5927 ปีที่แล้ว

      @@NethuliTiyash ❤️❤️❤️

  • @nilminiajantha8795
    @nilminiajantha8795 3 ปีที่แล้ว +5

    මං හෙව්ව මෝටිවේශන් එක..... ඒ කටහඩ ඒ, වචන හදවතටම දැනුන... හැමදේකම හොද පැත්තක් තියෙනවා නේද කියල හිතුනේ මේක ඇහුවම..ඒ දේ වගේම ජීවිතේට දුකක් දුන්න දේවල් වලිනුත් ඇත්තටම අපි දෙයක් ඉගන ගත්ත කියලා හිතුන.. තෑන්ක්ස් අක්කි.. ❤️

  • @ST_Wickramaarachchi
    @ST_Wickramaarachchi 2 ปีที่แล้ว +2

    අක්කා මේ දෙන දේම ඇති හැම ආත්මෙම සතුටින් ඉන්න😍🥰 මේ වීඩියෝ බලන හැම කෙනාම සතුටින්. නොදැනම ලොකු මෝටිවේට් එකක් දෙනවා🥰🫂

  • @umaliweerarathna7211
    @umaliweerarathna7211 4 ปีที่แล้ว +12

    ගොඩක් පිං අක්කේ ඔයාට. දුක කියන දේ හින්දමයි මං විදවන්නේ. ඔයා හින්දා මං ගොඩක් මගේ හිත හදාගන්නවා.

    • @SUN-kc9zy
      @SUN-kc9zy 4 ปีที่แล้ว

      ඔයා ගෙ 1 ආත්මෙ හැදුනේ කොහොමද

  • @chathurikaperera1040
    @chathurikaperera1040 3 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි.,,ජිවිතේට වටින උපදෙස් ටිකක්.,,මාත් අහනවා නිතරම මගේ හිත හදාගන්න.,,ස්තූතියි ඔබට

  • @piyumim8118
    @piyumim8118 4 ปีที่แล้ว +6

    කියන්න වචන වලින් තේරෙන්නේ නෑ මේ වීඩියෝස් බැලුවම ගතට හිතට දැනෙන වෙනස ❤️

  • @NimalRathnayaka-g4i
    @NimalRathnayaka-g4i หลายเดือนก่อน

    ඔයාගෙ කටහඩින් මිනිස් සිත් සුවපත් වෙනවා .ගොඩාක් පින්

  • @msqueen218
    @msqueen218 3 ปีที่แล้ว +16

    අපි එකිනෙකාගේ සිතුවිලි වෙනස් උනත් සෑම මිනිසුන්ගේ එක් මූලික ලක්ෂනයක් තමා දුක කියන්නේ..ජීවිතේ යාථාර්තය එය කියා දැන දැනත් නැවත නැවත දුකටම ඇදී යන්න මිනිස්සු හරි ඉක්මනට පුරුදු වෙනවා...එහෙම අවස්තාවන් වල සමහර මිනිසුන් ජීවිතයට තිත තබා මෙලොවින් යන්නම යනවා 😥😥

  • @dilshanmadhushanka6239
    @dilshanmadhushanka6239 2 ปีที่แล้ว

    ඔය කට හඩ අහද්දිත් මට ඉස්සර ඉදන්ම දැනුනෙ මාර උත්තේජනයක්,ලොකු අවදානයක් මටත් නොදැනිම ලැබුන ඇත්තටම අක්කෙ ඔයා කරන්නෙ නිකන්ම චැනල් එකක් නෙවෙ දහස්ගානකගෙ ජීවිතවලට හයියක් ඔයා❤️

  • @randhi3620
    @randhi3620 2 ปีที่แล้ว +3

    කොයි තරම් අය ළඟ හිටියත් හිත හදන්න පුළුවන් මේ කටහඩට විතරයි ❤️

  • @liyanagehasini1758
    @liyanagehasini1758 3 ปีที่แล้ว +2

    අක්කි ඔයාගේ කට හඩනම් භාවනාවක්😘...තැන්ක් අක්කියි හිතින් වැටෙන හැම වෙලාවෙම අහනවා..බුදුසරණයි ඔයාට🙏🙏🙏🙏

  • @shashinisrimali7999
    @shashinisrimali7999 4 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි අක්කි❤️,ගොඩක් වටිනවා අපේ ජීවිත වලට ඔයාගේ හැම වීඩියෝ එකක්ම,ගොඩක් පින්☸️

  • @rashiimenikpura6531
    @rashiimenikpura6531 2 ปีที่แล้ว +2

    මන් ගොඩක් වැටිලා ඉන්න වෙලාවක මේක ඇහුවෙ. ඇත්තටම කියන දේ ඔලුවටවත් ගන්න හැකියාවක් නැති වෙලාවක ඇහුවෙ.. ඔයාගේ ලස්සන කටහඬ නිසාමයි අක්කේ මගෙ හිතට සහනයක් ලැබුනේ.. ඔයාට ගොඩක් පින්♥️😓

  • @chamathsandaru69
    @chamathsandaru69 3 ปีที่แล้ว +4

    👌ජීවිතේ දැකපු ලස්සනම video එක බොහොම ස්‍තූතියි☸️☸️

  • @hasanthiniroshini7638
    @hasanthiniroshini7638 4 ปีที่แล้ว +2

    ස්තූතියි. මෙවන් videos කරලා සිත්වලට සතුට ළඟා කරගන්න උදවු කරන එකට ඔයාට ගොඩක් පින් 🌼

  • @Girl_Nishu
    @Girl_Nishu 4 ปีที่แล้ว +5

    ඔයාගේ විඩියෝ නිසා ජීවිතේ ගොඩක් තැන් වෙනස් වෙලා තියෙන්නේ. එක නිසා ඔයාට ගොඩක් ස්තූති.. ඔයාට උපරිමයෙන් විඩියෝ කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

  • @sahanishara6219
    @sahanishara6219 2 ปีที่แล้ว

    ඔබතුමිය කරනදේ මාරවටිනව දන් නැති ගොඩක්දේවල් ඉගෙනගන්නත් මනස සැහැල්ලුකරගන්නත් ඔබතුමියගෙ කටහඩ ඇහුවත් මනස සැහැල්ලුවෙන තරමට ඔයා පින්වන්තයි ලස්සන කටහඩක් ලැබිල තියනව ගොඩක් හොදට මේ වැඩේ කරන් යන්න තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ

  • @u.d.nuwansameerasameera4583
    @u.d.nuwansameerasameera4583 2 ปีที่แล้ว +5

    ඔබතුමියගේ කටහඩත් භාවනාවක්..තෙරුවන් සරණයි.

  • @anuu19
    @anuu19 9 หลายเดือนก่อน

    හැමදාම අනිත් අයට හොද කරන්න ගිහිං හිත රිදවගෙන දුකින් ඉන්නෙ.. දැනුත් එහෙමයි. මේක අහපුවම හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා. ඒ හඩත් හිත නිවෙනවා❤ ගොඩක් ස්තුති ඔයාට මගෙ හිත සැහැල්ලු කරාට.🎉❤

  • @maleeshapramod561
    @maleeshapramod561 2 ปีที่แล้ว +10

    මම වගේ අම්මා තාත්තා නිසා දුක් වෙවී මැරි මැරී ජීවත් වෙන අය ඉන්නවද 😢

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 4 ปีที่แล้ว +3

    ඔබ ගොඩක්ම වටින කතාවක් අපට කියන්නේ ,❤️❤️❤️
    පුළුවන් හැම විටම හැම මොහොතකම ස්තුති වන්ත සිතුවිල්ලෙන් ජීවත්වීම තුළින් ගොඩක් ප්‍රශ්න අඩුවෙලා සැනසීම උදාකර ගන්න පුළුවන් මගේ අදහස නම්

  • @bestthings5476
    @bestthings5476 4 ปีที่แล้ว +13

    මෙ මොහොත තමයි සතුටු වෙන්න හොදම 👍🏼👍🏼

  • @aneesharashmini3026
    @aneesharashmini3026 3 ปีที่แล้ว +1

    හිත රිදුනහම මන් එන්නෙ අක්කි ඔයාව හොයගෙන... ❤️😍 පින් ඔයාට ... රිදෙන හිතක් හදන්න ලෙසි නෑ.. එත් අපිට ජිවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න උදව් කරාට පින.. මන් exam ලියන්න ඉන්නේ... හොදටම මන් වැටිලා ඉන්නේ දැන් ඉදම් නැගිටිනවා මන් මේ කමෙන්ට් එක ගාවටම ඇවිත් මන් මගේ රිසාල්ට් එක කියන්නවා. ❤️❤️❤️❤️

  • @samithfernando6084
    @samithfernando6084 4 ปีที่แล้ว +4

    ඔයාගෙ motivation ජීවිතයට ලොකු හයියක්, වැටෙන වැටෙන හැම පාරම හිත ශක්තිමත් කරන 🤝 💯

  • @lakshanrajapaksha5556
    @lakshanrajapaksha5556 3 ปีที่แล้ว +3

    මේ voice එක නම් භාවනාවක් best voice මේ voice එකෙන්ම motivation එකක් ඇතිවෙනවා.

  • @nissankafernando7427
    @nissankafernando7427 4 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබතුමියට.👍 ජය වේවා සියල්ලන්ටම. හැකි වේවා සියල්ලන්ටම ........!👍👍👍🙏👌🤗🙂🙂🙂

    • @cbjayasinghe4714
      @cbjayasinghe4714 4 ปีที่แล้ว

      th-cam.com/video/if0HGchDaLE/w-d-xo.html

  • @kasunmadushankabalasooriya3263
    @kasunmadushankabalasooriya3263 4 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් දවසකට දෙකකට සැරයකක්වත් upload කරන්න පුළුවන්නම්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා ❤️

  • @krishankaushalya
    @krishankaushalya 4 ปีที่แล้ว +11

    ඕනම වෙලාවේ අහම්බෙන් හමුවුන විඩියෝ එකක් ස්තූතියි ...

    • @cbjayasinghe4714
      @cbjayasinghe4714 4 ปีที่แล้ว

      th-cam.com/video/if0HGchDaLE/w-d-xo.html

  • @Sameernaina-y
    @Sameernaina-y 2 ปีที่แล้ว +1

    සතුට අහිමි වීමට මූලික හේතුව 👉 dusbin එකේ තියෙන්න ඕන කුණු living roomඑකේ table එකට ගේන්න එක. Thanks jinu akki , ඔයා කරන්නේ ගොඩක් ලොකු උදව්වක් අපිටත් , අපෙ රටටත් .

  • @udaperuweseewali7151
    @udaperuweseewali7151 4 ปีที่แล้ว +15

    ඒකනම් ගොඩක් වැදගත් 😊✊ගොඩක් ස්තූතීයී👊👍🤟.

  • @upadhyavimandika8040
    @upadhyavimandika8040 4 ปีที่แล้ว

    අනේ thnqqqq අක්කියෝ,,මාත් ගොඩාක් දුකින් ඉන්නේ,,මේ video 1 ගොඩාක් important ,එක කොල්ලෙක්ගේ ආදරයක් නිසා විදවනවා ,education වැඩවලට focus කරන්න ගියත් මතක් වෙලා කරගන්න බෑ ,මේ video 1 බලලා මම ඒ විදිහට ම් අනිවාර්යයෙන්ම කරන්න ම් අක්කියෝ,,,ගොඩාක් thnqqqq ඔයාට🙏

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 ปีที่แล้ว +10

    මේක හරියට මටම කිවුවා වගේ. ගාර්මන්ට් ගිහින් දවස් දෙකයි.ඒ දෙකට එපා වෙලා.වෙන කරන්න ජොබ් එකකුත් නෑ. 😣 ජීවිතේම කලකිරිලා හිටියේ.. මෙක ඇහුවම හිතට සැනසීමක් දැණුනා.දැන් හැමදේම තේරුම් අරන් ඉන්නෙ.❤ ස්තූතියි.මේ වගේ දේවල් හුඟක් වැදගත්

  • @kavitharufernando6114
    @kavitharufernando6114 4 ปีที่แล้ว +20

    මන් මගේ මේ ජිවිතේ ගොඩක් අහිමිවීම් වලට ලක් උන කෙනෙක් මගේ තාත්තා මට පොඩි කලෙම නැති වෙනව ඔලෙවල් වල ප්‍රතිඵල වලට මගෙ හොදම යාලුවා මගේ සහොදරි වගේ හිටපු කෙනා කියනවා මට ගෙදරට පේපස් ආවලු මන් අදක්ශයි ලු කියලා මාව සමාජේ ඉස්සර්හ ලැජ්ජ කරනවා මන් සද්ද නැතුව ඉන්නවා මගෙ බ්ෆ් මාව දාලා යන්වා දැන් ඉන්ම බ්ෆ් මාව මගහරිනවා මන් ඉන්නේ ඒත් සතුටෙන් මොකද මන් මාත් එක්ක ඉන්නවා කවුරු නැතත් ❣️🍃

    • @sadarus528
      @sadarus528 3 ปีที่แล้ว

      Oyage tikem mt una kerd deyk na hithe hadagnd one api

  • @divinmusic2574
    @divinmusic2574 4 ปีที่แล้ว +28

    ඔයාගෙ කට හඩත් එක්ක බොක්කටම දිනව ❤️

  • @VihangiNavindi-
    @VihangiNavindi- 10 หลายเดือนก่อน

    ඕනෙම උන වෙලාවෙ හම්බුන හොදම වීඩියෝ එක...දුක ගොඩක්ම අඩු වෙලා ගියා..ස්තූතියි

  • @thilinabandara2176
    @thilinabandara2176 4 ปีที่แล้ว +10

    මොනවා කොහොම ඇහුව්වත් මේ තියෙන කඩාවැටීම නැති වෙන්නේ.මාර ඩිප්‍රෙශන් එකක් තියෙන්නේ.

    • @cbjayasinghe4714
      @cbjayasinghe4714 4 ปีที่แล้ว

      th-cam.com/video/if0HGchDaLE/w-d-xo.html

  • @nethmidiwyanga7294
    @nethmidiwyanga7294 3 ปีที่แล้ว +3

    හුගාක් පින් ඔයට මේ වගේ ව්ඩ්යෝ දානවට ඒ වචන ට්ක මාර හයියක් ❤️

  • @විමනchanel
    @විමනchanel 3 ปีที่แล้ว +3

    ගොඩක්ම අපි දුක් වෙන්නෙ අපෙ වැරදි නිසා...මොකද අපි වැඩියෙන්ම දුක් වෙන්නෙ වෙන කෙනෙක් නිසා ..ඉතින් අපි එහෙම කෙනක් ලග තියන් ඉන්නවා කියන්නෙ එ දුකෙ නිර්මාතෘ අපිම තමා✋

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 4 ปีที่แล้ว +1

    All is well මෙයාගේ කතා අහලම දැන් ඒ කීව අටෙන් අටම තියනව 😎 තෑන්ක්ස් ජීනු & ගුඩ් ලක් jayspot

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 ปีที่แล้ว +7

    ඔයාගෙ වචන ටික නම් හිතටම වැදුන හැමදාම වගේ🙂🙂🙂

  • @kenitasalgado3858
    @kenitasalgado3858 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ජීවිතේට අත්‍යවශ්‍ය වගේම හොද දේවල් එකතු කරගන්න හොද video එකක් කලාට.
    ඔබට ජය!

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +7

    ගොඩක් හිතට වදින කතාවක් අක්කේ ගොඩාක් ස්තූතියි ❤❤🙏🙏🙏මේ කටහඬත් ශ්‍රී එෆ්.එම් එකේ කනාමැදිරි රාත්‍රිය කරපු එක්කෙනාගෙ වගේ නම නම් දන් නෑ 😁

    • @pdnetwork3952
      @pdnetwork3952 3 ปีที่แล้ว

      Hmm....matath eka hithuna...♥️

  • @navo_vlogs1726
    @navo_vlogs1726 4 ปีที่แล้ว +5

    මාත් ඇත්තටම දුක හිතෙන කෙනෙක් දවසින් පොඩි වෙලාවයි සතුටින් ඉන්නේ. මේ විඩියෝ එක ගොඩක් වටිනවා සතුට ලබාගන්න පුලුවන් තම විසින්මයි. මගෙ හිත සැහැල්ලු කරගන්න අත දුන්නට ගොඩක් පින් ..

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 ปีที่แล้ว +7

    ජීවත් කරවන මේ කටහඩට ආකල්ප වලට හැමදාමත් ගොඩක් ආදරෙයි❤️

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 3 ปีที่แล้ว +7

    ජීවිතේ අන්තෙටම වැටුනු වෙලාවක මේක ඇහුවෙ ඒක හිතට ලොකු සැනසීමක් 😍

  • @ishankavinda607
    @ishankavinda607 4 ปีที่แล้ว +5

    හොද video එකක් , ටිකක් අවුලෙන් හිටියෙ, positive මානසිකත්වයක් ආවා බැලුවට පස්සෙ

    • @SUN-kc9zy
      @SUN-kc9zy 4 ปีที่แล้ว

      සිදුවීම දිහා බලන විදිහ තමා අවුල
      1 හැම දෙයක්ම වෙන්නේ හොඳට කියල හිතන්න
      2 ස්තුතිවන්ත වෙන්න ඒ හැම දේටම
      ************************
      3 හැම දෙයක්ම එන්ජෝයි කරන්න පටන් ගන්න
      ** එකවර එපා, දවසින් දවස, ටික ටික

  • @anuhassiriwardana8705
    @anuhassiriwardana8705 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ කටහඬ නිසා ගොඩක් හිත පැහැදෙනවා...බුදුසරනයි ඔබට

  • @deshanijayaweera6124
    @deshanijayaweera6124 4 ปีที่แล้ว +6

    මං මේ වීඩීයෝ එක බලන 7 වෙනි පාර මේ.අක්කා කියන වචනයක් වචනයක් ගානේ මට දැම් කට පාඩම්.බැදිම් නිසා තමයි අපි ලොකු පීඩනේකින් ඉන්නේ මොකද ඒ බැදීම් බිදී යද්දි අපිට දරා ගන්න බැරි වෙනවා දවස ගානෙම පීඩා විදිනවා.ඒ නිසා බැදීම් කියන දේ අඩු කර ගන්න තරමට ජිවිතේ සතුට වැඩියි.ඒත් අපි නොකරන එකම දේත් ඒක තමයි..මට අක්කා ලොකු හයියක් ඔයාට පිං අක්කේ.

  • @chanullakshan4645
    @chanullakshan4645 3 ปีที่แล้ว

    අක්කේ ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවට හිත ගොඩක් සන්සුන් වෙනවා...........ඔයාට වරදින්නේ නෑ අක්කේ........නියමයී........කරගෙන යමු හොදට..........

  • @slkavee8126
    @slkavee8126 4 ปีที่แล้ว +6

    ජීනු අක්කියෝ කොච්චර දවස් බලන්න හිටියද අෆ්ෆා. අද video එකත් 💯👌

  • @mr.cartoon5786
    @mr.cartoon5786 2 ปีที่แล้ว +4

    සියල්ලෝම සුවපත් වේවා🙏

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න තැනක් වෙලාවක් නැහැ, හැම මොහොතකම ලැබෙන පොඩි තප්පරේදී උනත් අපිට සතුටින් ඉන්න පුලුවන් 😊♥️

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว +1

    ස්තුති obathumiyata.thank you ආදරණීය විශ්ව mathawata

  • @apsarasenarath8686
    @apsarasenarath8686 4 ปีที่แล้ว +5

    අක්කේ හුගාක් ස්තූති 🖤🖤මේ වචන හැම එකක් ගානෙම අපිව ශක්තිමත් කරනවට

  • @monalikondapperuma7224
    @monalikondapperuma7224 4 ปีที่แล้ว

    මේ වීඩියෝ එක ගොඩක් වතාවක් බැලුවා.හිතට මාරම හයියක් දැනෙනවා.ස්තූතියි

  • @sudeshkanchana8505
    @sudeshkanchana8505 3 ปีที่แล้ว +3

    ස්තූති ජීවිතේ වෙනස් කරන මේ වචන වලට 💙

  • @Julan_official
    @Julan_official 3 หลายเดือนก่อน +1

    සියලුම මානසික ආතතියෙන් පෙලෙන්න් සුව වෙවා😢😊