ජපානයේ ජොබ් එකකට එන්න පුළුවන් හොඳම ක්‍රමය | NEW VISA UPDATE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 143

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 หลายเดือนก่อน +14

    ජපානයට එන්න හිතන් ඉන්න අයට මල්ලියේ ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔය දෙන්නා කරේ ඒ වෙනුවෙන් ඔබ දෙපලට හදවතින්ම ස්තූති. ඒ වගේම ලංකාවේ ඉන්න සමහාරක් අය හොරෙන් ජපන් එන්න හිතාගන ඉන්න පිරිසකුත් ඉන්නවා. මෙන්න මේවගේ අයටත් වීඩියෝ එකක් කරානම් වටිනවා කියලා මට හිතෙනවා මල්ලියේ. මොකද හොරෙන් ඇවිත් ඒ අයට වෙන්න යන දේ එයාලා දන්නෙත් නැ . ස්තූති හදවතින්ම දෙන්නටම.💖💖✨✨🌺🌺👍👍✔✔

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +4

    ඇත්ත අමුවෙන් ම කියනෙක වටිනව හොඳේ.. 😊

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx หลายเดือนก่อน +2

    Superb video ❤❤❤❤❤.. Wedagath video ekk.. Thawa lassana video ekk aran ikmanata endoooo. Adarei akke aiye ❤❤❤

  • @lakshithachamod1928
    @lakshithachamod1928 หลายเดือนก่อน +5

    ඒ වුනාට ලංකාවේ අය වැඩිපුරම ජොබ් වලට ඇවිල්ලා තියෙන්නේ training visa වලින් නේද?

  • @gayanmadushanka1558
    @gayanmadushanka1558 หลายเดือนก่อน +3

    Thank you guys ❤

  • @susasasa3586
    @susasasa3586 หลายเดือนก่อน +2

    Video eka⭐️......
    වැඩි අවදානය යොමුවුනේ පිටිපස්සෙ ඉන්න පිස්සු ඩබලට❤😅

  • @PasinduChanuka
    @PasinduChanuka 26 วันที่ผ่านมา +1

    අයියෙ මගෙ යාලුවෙක් පිට රට job එකක් හොයනවා.ඉතිම් එයා A/L කරලා නෑ එයාට.A/L නැති නිසා ssw apply කරන්න බැරි වෙයි ද

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක් ...ස්තුතියි

  • @kumuduniaberathna2686
    @kumuduniaberathna2686 หลายเดือนก่อน +3

    හොඳ වීඩියෝ එකක් ,පරිස්සමින් ඉන්න දෙන්නම, ❤😊

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh หลายเดือนก่อน +3

    ඔයාලා video එකක් දානකන් බලන් හිටියේ ❤

  • @user-dw8hj2is1d
    @user-dw8hj2is1d หลายเดือนก่อน +2

    Thanks guys ❤❤❤

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක ගොඩක් වටිනවා අයියේ අක්කේ...❤️❤️ හැමදාමත් වගේ අදත් ඔයාල අපිට මේ දේවල් ගැන මහන්සිවෙලා අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූති...💕 පරිස්සමින් ඉන්න...❤️💕 ආදරෙයි ❤️❤️💕

  • @isangamaamanodara8677
    @isangamaamanodara8677 หลายเดือนก่อน +1

    පළමු අවු.5 තුළ අපිට පවුලේ අය හෝ සැමියා බිරිඳ අපට විසිට් ගන්න පුලුවන් ද ඒ කියන්නේ.. ..එහෙම නොවෙන නෑකමක් නැතිව BF/ GF ව එහෙම විසිට් ගන්න පුලුවන්ද මුල් අවුරුදු 5 ඇතුලත..?? 🙂🙂🙂

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU หลายเดือนก่อน +1

    එන්න ඔනි අයිමන් ❤🇯🇵සුපිරිම රටක් ❤

  • @Chathuranga1234.
    @Chathuranga1234. หลายเดือนก่อน +6

    Thanx ayye & akke mewage video denawata ayya dawasak kiwwe eyatath hodatama japan una kiyala man 18 wechcha gamanma enawa japan mage lokuma asawa oyala denna hamuwenna adarei dennatama ❤❤❤🇯🇵🇱🇰👍

  • @SDAGAMING43215
    @SDAGAMING43215 หลายเดือนก่อน +3

    Student visa වලින් ඇවිල්ල ඉගෙන ගෙන auto mobile පැත්තෙන් රස්සාවක් කරන්න බැරිද 😢❤

  • @thilakbandara9090
    @thilakbandara9090 หลายเดือนก่อน +1

    Superb couple ❤

  • @ZaidGuide-bz6ko
    @ZaidGuide-bz6ko หลายเดือนก่อน +1

    Ayye mang Muslim apita Friday palliyata yanda ona.airpot ground handling ssw ekata apply karanna inne.half day dhala palliyata gihilla enda puluvanda pls reply karanda

  • @crcreation5000
    @crcreation5000 หลายเดือนก่อน +1

    Ayye, poddak reply karanna puluwanda mekata.
    Credit card ekak gewanna beri wunoth උසාවියෙ නඩු දානවද

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 หลายเดือนก่อน +4

    Oylge vidio niymi akke aiye ❤

  • @crcreation5000
    @crcreation5000 หลายเดือนก่อน +1

    Ayye, poddak kiyannako.
    Credit card ekak gewanna beri wunoth උසාවියෙ නඩු දානවද?

  • @Layan--..--
    @Layan--..-- หลายเดือนก่อน +2

    Skill test එක කවදද තියෙන්නෙ ඒකට කොහොමද apply කරන්නෙ????????

  • @carcollection9157
    @carcollection9157 หลายเดือนก่อน +3

    Adarei ayya akka,thanyou ❤️🥰

  • @Kavi00167
    @Kavi00167 หลายเดือนก่อน +3

    Ssw Exam okkoma pass wela inne. Yanna krmayak nathuwa inne 😢

  • @JAPANSAMIYA
    @JAPANSAMIYA หลายเดือนก่อน +1

    Training visa awurudu 3 inne nathuwa ssw walata maru wenna barida ssw sudusukm thiyenm

  • @Japanese01573
    @Japanese01573 หลายเดือนก่อน +1

    Laksha 20 ganna agency thiyanawa... eyalage course fees patta ganan..salli witrai unta oni..exam pass unama katha na.

  • @Sandeepa.05
    @Sandeepa.05 หลายเดือนก่อน +2

    Ssw ඇවිල්ලා student වලට මාරු වෙන්න පුලුවන්ද 😕

  • @harshasubasani198
    @harshasubasani198 หลายเดือนก่อน +1

    Mm ssw eken avith inne.. eth agriculture walin nam enn epa kiyanna eliye wada thiyenne..

  • @art4340
    @art4340 หลายเดือนก่อน +3

    lagadima SSW enna inne😍

  • @slultragamernethrabo140
    @slultragamernethrabo140 หลายเดือนก่อน +1

    Kannadi use keren ayt barid?.
    Plz dann kenk keynnko

  • @WishYasho
    @WishYasho หลายเดือนก่อน +2

    Training visa update eka gana vedio ekak karanna

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d หลายเดือนก่อน +1

    Imirigation aka athule koi tharam dawasak yaida visa wadinna,tokyo wala

  • @shehanwijewickrama8598
    @shehanwijewickrama8598 หลายเดือนก่อน +1

    Angus beef. Beer ehema powanawa unta

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox หลายเดือนก่อน

    කෙල්ලගේ jawline එක නියමයි බෙල්ල උසයි

  • @user-vy6ij3hq9v
    @user-vy6ij3hq9v หลายเดือนก่อน +2

    Thank uu so much oyala dennat ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  หลายเดือนก่อน

      Much ❤

    • @manelsunethra6099
      @manelsunethra6099 หลายเดือนก่อน

      ​@@HithumatheJAPAN malli cook kenekuta japane padi kohomada

  • @Thilankakavinda1999
    @Thilankakavinda1999 หลายเดือนก่อน +1

    Student inna kenek aviation field ekata enne kohomada aiye

  • @thusithaiduwara5570
    @thusithaiduwara5570 หลายเดือนก่อน +2

    ssw එනව අයියෙ ඔයදෙන්නව බලන්නත් දේක්ක❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  หลายเดือนก่อน

      හම්බවෙමු ❤

  • @user-ym9mq3bt1l
    @user-ym9mq3bt1l หลายเดือนก่อน +1

    malli gyoza resturent wala wada amaruida....ane pls mekata reply ekak denna

  • @manelsunethra6099
    @manelsunethra6099 หลายเดือนก่อน +1

    Hotel feeld eke cook kenekuta samanyen padi kohomada malli

  • @user-ke4zv1qz5m
    @user-ke4zv1qz5m หลายเดือนก่อน +2

    Ssw visa එන්න ට්‍රයි කරනව අවුරුදු 1.4 ඉදල. තාම බැරි උනා 😥

    • @wadilhani8061
      @wadilhani8061 หลายเดือนก่อน

      එක්සෑම් කරාද

    • @user-ke4zv1qz5m
      @user-ke4zv1qz5m หลายเดือนก่อน

      @@wadilhani8061 ow jlpt N4 food service 2ma pass

    • @user-ke4zv1qz5m
      @user-ke4zv1qz5m หลายเดือนก่อน

      Ow. Jlpt n4 food service 2ma pass

    • @user-pw2sd7nx5d
      @user-pw2sd7nx5d หลายเดือนก่อน

      Ai a

    • @user-pw2sd7nx5d
      @user-pw2sd7nx5d หลายเดือนก่อน

      Agancy akakin newei da damme,

  • @viharuvidusanka3118
    @viharuvidusanka3118 หลายเดือนก่อน +1

    Training visa avith ssw maru vena pathway eka monavageda

  • @ishanshashika2853
    @ishanshashika2853 หลายเดือนก่อน +1

    Aiyye octhombr intek dl thiyenne student. visa enkn balan inne.baye inne visa eida nadda kiyl😢

  • @NimeshikaHerath-bz6fk
    @NimeshikaHerath-bz6fk หลายเดือนก่อน +1

    Ssw awrdu 5n aphu lnkwta ynn venvada

  • @kavindususantha8464
    @kavindususantha8464 หลายเดือนก่อน +1

    Api exam karla dn godk kal aiyye thma job ekk set une ne

  • @midiworld5779
    @midiworld5779 หลายเดือนก่อน +1

    Cnc oparator wage jobe natida

  • @NIHONJINSEI
    @NIHONJINSEI หลายเดือนก่อน +2

    Math lagadima eno ssw 😊

  • @user-cx4sp6zj6r
    @user-cx4sp6zj6r หลายเดือนก่อน +1

    Japan work visa inna kenekta ssw change wenna puluwanda

  • @tishanjayalath4799
    @tishanjayalath4799 หลายเดือนก่อน +1

    student visa gana aluthma update ekk onaa

  • @dilumsubodha2960
    @dilumsubodha2960 หลายเดือนก่อน +1

    student ena eka thama mn nam hodai kiyanne

  • @Chathuranga1234.
    @Chathuranga1234. หลายเดือนก่อน +3

    Ayye student awilla working visa ekakata maru weddi demawpiyan genna ganna barida 😢

    • @sldominic3530
      @sldominic3530 หลายเดือนก่อน

      Only for visit visa

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  หลายเดือนก่อน

      දෙමව්පියන්ව ගෙන්වන්න පුළුවන් visit එකකට තමයි.

  • @SusanthaGamage-ik9nu
    @SusanthaGamage-ik9nu หลายเดือนก่อน

    Aiye mama N5 xam pass mage wayasa 42i Mata SSW kantrkson pildekata setwenna puluwanda.

  • @oshadaabegunawardhana5158
    @oshadaabegunawardhana5158 หลายเดือนก่อน +1

    Aviation newei ground handling

  • @WathsalaNanayakkara-gn8zl
    @WathsalaNanayakkara-gn8zl 19 วันที่ผ่านมา

    මල්ලී මම දැන් ජපානේ ඉන්නේ. මාස 4ක් වෙනවා ඇවිත්. ඩිපෙන්ඩ් වීසා වලින් ඉන්නේ භාශාව නම් අමාරුයි. ඒත් මම දැනට වැඩ කරන්නේ කෘෂිකාර්මික පැත්තේ පැකින් සයිඩ් ජොබ් එකක්. මට වීසා එකක් හදාගන්න බැරි වෙයිද? මම මේ ඉන්න කොම්පැනි එකෙන්ම

    • @priyankamadubashini9244
      @priyankamadubashini9244 12 วันที่ผ่านมา

      Math agree walin enna hithan inne.. gdk ay kiynw ekt ynn ep ahem kiyl.. poddk visthra koynnko

  • @user-ri7nj9mn2e
    @user-ri7nj9mn2e หลายเดือนก่อน +1

    Student nathuwa Enna widihak nadda

  • @Atahualpa-king
    @Atahualpa-king หลายเดือนก่อน +3

    Japan වලට IT ජොබ් එකකට SSW අවොත් , කොහොමද වෙන්නේ ?

    • @Sheli-kp8kh
      @Sheli-kp8kh หลายเดือนก่อน

      it wlata ssw nane

    • @Atahualpa-king
      @Atahualpa-king หลายเดือนก่อน

      @@Sheli-kp8kh man intew ekak pass una NAT 3 one kiuwa requirement
      working visa catogory

  • @wasanamadhushika8991
    @wasanamadhushika8991 หลายเดือนก่อน

    Godak watinawa❤️ ariarigatho gosaimas❤️

  • @slthiwa5756
    @slthiwa5756 หลายเดือนก่อน +2

    ❤❤

  • @Sineth.Official
    @Sineth.Official หลายเดือนก่อน +1

    aiye it jobs nedda

  • @madhawamaduranga7538
    @madhawamaduranga7538 หลายเดือนก่อน +1

    Scholar sheap ganna berida japan enna

  • @thusarindunimsr7148
    @thusarindunimsr7148 หลายเดือนก่อน +1

    Aiye IT Field ekee job kohomada ohe??

  • @Suki0047
    @Suki0047 หลายเดือนก่อน +1

    Mamath food and service enna hithan inna 🙄

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 หลายเดือนก่อน +1

    Traning visa nm enn ep dukak 🥺

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged7304 หลายเดือนก่อน

    Students awith language school ewara wela tec wala campus wala toraganna tiyana course ewage egena ganna tiyana antargataya wage dewal gana video ekk karanna puluwan nam kaurut karla ne tawama

  • @kavindususantha8464
    @kavindususantha8464 หลายเดือนก่อน +1

  • @anuradhamadushani1133
    @anuradhamadushani1133 หลายเดือนก่อน +1

    Math baluwa ahenm video eka..ssw awith takayama inne❤

  • @roxboy8934
    @roxboy8934 29 วันที่ผ่านมา

    Oil & gas field eke ndda machan?

  • @jayangathilini1290
    @jayangathilini1290 หลายเดือนก่อน +3

    කෝ මියු මැණික ☹️ මියූට වෙනස්කම් කරනෝ දැන් වීඩියෝ වලට ගන්නෙ නැතුව 😠 හූම් 😾
    ❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  หลายเดือนก่อน +1

      එයා දොයි හොඳටම😢

    • @jayangathilini1290
      @jayangathilini1290 หลายเดือนก่อน

      @@HithumatheJAPAN ඊලග දවසෙ ඕනේ... මියුත් එක්ක කොහේ හරි යන්නකෝ... ඔයාල කලින් ඉස්සර ගිය තැන් වලට වෙන වෙන seasons වල ගිහිල්ලා වීඩියෝ දාන්නකෝ...😊
      ❤️❤️❤️

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 หลายเดือนก่อน +1

    Ssw da hoda engineering visa akada hoda

  • @shericlasnaka4584
    @shericlasnaka4584 หลายเดือนก่อน +2

    💖💫

  • @ashanharshajith-xc9pz
    @ashanharshajith-xc9pz หลายเดือนก่อน +1

    ❤️😍

  • @user-hw2yw8sr2d
    @user-hw2yw8sr2d หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Anime_is_life-i8w
    @Anime_is_life-i8w หลายเดือนก่อน +1

    Anime industry එකේ job එහෙම නැද්ද?

    • @Mr_Nobody-
      @Mr_Nobody- หลายเดือนก่อน

      Bruh?? 😂 . Student visa walin japan avilla animation igenaganna senmon gakko ekata hari manga art school ekakata hari giyoth puluwan bro. Art walata hakiyawa thiyennath oona.

  • @pulamusique
    @pulamusique หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NK-ql3kr
    @NK-ql3kr 13 วันที่ผ่านมา

    Agency ekakin eddi cost eka kiyak yaida

  • @sffcfgvjjmnjh8087
    @sffcfgvjjmnjh8087 24 วันที่ผ่านมา

    Age limit ekak thiyenawa da apply karana kenekutq

  • @Sheli-kp8kh
    @Sheli-kp8kh หลายเดือนก่อน +2

    Radio chanel ekak kramu 😅

  • @anilsenayake3051
    @anilsenayake3051 หลายเดือนก่อน +1

    Oyage oluwe thuwale thama hoda nadda...😱

  • @gayanmadusanka511
    @gayanmadusanka511 หลายเดือนก่อน +1

    ❤‍🔥❤‍🔥

  • @yohandildayananda4729
    @yohandildayananda4729 25 วันที่ผ่านมา

    Dellewry job ehema nadda bro

  • @laksiriroshan9310
    @laksiriroshan9310 หลายเดือนก่อน +1

    Driving වලට job නැද්ද ජපානෙ

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh หลายเดือนก่อน

      Thiyenawa meha wahanayak gathama

  • @manojfernando1028
    @manojfernando1028 หลายเดือนก่อน +1

    😀😀😀

  • @Manojkavinda-l4p
    @Manojkavinda-l4p 25 วันที่ผ่านมา

    💯

  • @sadunsilva456
    @sadunsilva456 หลายเดือนก่อน

    Entrepreneur visa nadda..?

  • @Rhthenulz
    @Rhthenulz หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wadilhani8061
    @wadilhani8061 หลายเดือนก่อน +1

    Ssw❤

  • @nimeshmanujaya231
    @nimeshmanujaya231 11 วันที่ผ่านมา

    Ayye Physio jobs thynwda ohe

  • @ThisalGD
    @ThisalGD หลายเดือนก่อน +1

    🤍❤🤍

  • @asankadematapitiya7261
    @asankadematapitiya7261 หลายเดือนก่อน +1

    Mata me video wedagak una, ssw karana gaman enna nisa,jft lakunu 200 ganna tikak amarui...kattak thamai....

  • @nethsara15
    @nethsara15 หลายเดือนก่อน +1

    travel karanna kiyk ynavada

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh หลายเดือนก่อน

      Laksa hathak withara

  • @mesithaekanayake
    @mesithaekanayake หลายเดือนก่อน +3

    අරිගටෝ ගොජයිමස් 🤓🫶

  • @Boyuobun
    @Boyuobun หลายเดือนก่อน +1

    Aiya oyalge contect number deanda puluwanda

  • @user-dp7yr3sm7d
    @user-dp7yr3sm7d หลายเดือนก่อน +2

    මට ජපානයේ එන්න විසා ඔයාලා දෙන්නාට එට අරං දෙන්න පුලුවන් ද .⁣මෙි කරන විඩි⁣යෝ බලන්න අපි නිසා ඔයාලා දෙන්න ට මුදල් හමිබ වෙනවා .මට සල්ලි නැහැ මං ටික ටික ගෙවන්න

    • @lahirusuranga9303
      @lahirusuranga9303 หลายเดือนก่อน +5

      මී හරකා 😅😅😂😂😂

    • @Gokudilshan
      @Gokudilshan หลายเดือนก่อน +3

      Harima agei

    • @wickramasujith9396
      @wickramasujith9396 หลายเดือนก่อน +6

      සජිත් ප්‍රෙමදාසට ජන්දේ දිපන්..පොර ජනාධිපති උනාම කොටිපතියො හොයන්න රටවල් වලට කට්ටිය එවනවා..😄

    • @harsharajapaksha-rf8cv
      @harsharajapaksha-rf8cv หลายเดือนก่อน +2

      😂

    • @0xZY600
      @0xZY600 หลายเดือนก่อน

      ඈ ඔටුවො 😂 උබල වගේ ගොන්නු 😂💔

  • @SriyaniOp
    @SriyaniOp 10 วันที่ผ่านมา

    N5samat.ssw.walln😢anna.kohomada.karnna,ellm.krana.wesstrayK.awnn.wedas.sawa.akaharhad..ajanseyak.magida

  • @eaglemonster5779
    @eaglemonster5779 หลายเดือนก่อน +2

    Supiri❤

  • @kavindudeemal2631
    @kavindudeemal2631 หลายเดือนก่อน +1

    ❤❤

  • @Deviy1416
    @Deviy1416 หลายเดือนก่อน +1

  • @gayathmathathsarani5982
    @gayathmathathsarani5982 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-yw7hf2fi7m
    @user-yw7hf2fi7m หลายเดือนก่อน +1

    ❤❤

  • @NaduniDilanya
    @NaduniDilanya หลายเดือนก่อน +1

    ❤❤