ජපන් ජීවිතය කියන තරම් සුන්දරද? | DAY OF A SRILANKAN COUPLE IN JAPAN | Hithumathe JAPAN | 4K
ฝัง
- เผยแพร่เมื่อ 14 ต.ค. 2021
- අලකලංචි මැද ගෙවුණු තවත් දවසක්
හුස්මක් කටක් ගන්න බැරිවෙන තරමට busy උන මේ ජීවිතේ youtube channel එකකුත් කරන ගමන් නිදහසේ දවසක් ගෙවන්න හම්බවෙන්නේ කලාතුරකින්.ඒකත් එක එක තමන්ගෙ වැඩ වලින් පිරිලා ගිහිල්ලා.අන්න ඒ වගේ දවසක අපි මොනවද කරන්නේ කියලා බලමු මේ vlog එකෙන්..
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#dayinmylife #dailyvlog #japanlife
අලකලංචි මැද ගෙවුණු තවත් දවසක්
හුස්මක් කටක් ගන්න බැරිවෙන තරමට busy උන මේ ජීවිතේ youtube channel එකකුත් කරන ගමන් නිදහසේ දවසක් ගෙවන්න හම්බවෙන්නේ කලාතුරකින්..
💕💕
👍👍👍🇯🇵 ありがとー😉👍️🎶
😊😊😊😊😊👊👊👊
❤️❤️❤️❤️❤️🇱🇰🇯🇵
ehema kiyala ba badagaththu bere gahanna one 😁😁💖💖💖
ඇත්ත ඇතිසැටියෙන්😌 අම්මෝ vlog තියනව පුදුම කැටයමක් තියෙන්නේ luxury life කියලා මවාපාන්න....ඒකට අපේ ඩබල😍😍
ගොඩක් ස්තූතියි තිළිණ ♥️ Real life එක පෙන්වන්නයි ඕනේ උනෙත් අපි දෙන්නට
It's depend on you'r income 🙌
america wala inna aya loku kam karanna vlogs karanne na.. lankawe idagena wena kenek gana ehema maninne kohomada.. hama ratama mehe widihata maninna epa.. lankwath ekka compare karaddi luxury wage penawa athi.. habai eka apitanam samanya deyak.. minissunta deyak hariyanawata balan inna bari ekama kuhaka jatiya inne lankawe.. balanna akamathinam e minissunge vlogs nobala inna.. irisiya karanna epa
vlog ekak karana margen anik chanels walata mada gahana chanel ekak meka.. vlogs karanawanam thamange paduwe karanna one.. kochara hodin innawa kiyala pennuwath thamange hithe kuhaka kama irisiyawa pirila.. ape athe agili 5 gathoth 5 widiiyak.. e wage thamai minissuth.. oyalata husmak katak ganna baruwa busy athi.. fantacy nathuwa athi oyalage jeewithe.. eka oyalage widiya.. habai kochara wada tibunath jeewithe aduladu tbbath thamange jeewithe fantacy lokayak karaganna puluwan kama api hamotama thiyenawa.. kauruhari kchara wada tbath adu padu tbbath sathutin jeewithaya gewanawanam eka balan inna bari kuhaka minissu ekata katha kyanawa.. habai aththa kyanna one..oyala oya boru mawa panawa kiyana aya, oyala wagenam takram danne na.. thamange asawata utube chanel ekak karagena gyata kmk na.. thamanta nathi dewal anunta tynwa balanna bari tharam kuhaka wenna epa.. japane neme kohe htyath lankawe tyena kuhaka kama nam adu wela na.. thamnge paduwe chanel eka karagena yanna.. kagewath dewal hoyala irisiya karanna epa.. kauru mona karath ewa hoyanne nathuwa oyalage paduwe dewal karaganna anik ayata mada gahanne nathuwa🙂
වීඩියො එක නං පට්ට...අනිත් බලපු day in my life වීඩියෝ වලට වඩා ආසවෙං බලං හිටියා.මොකද ගොඩක් ඒවගේ වෙන්නෙ රගපෑමක්(මං ඇතුලුව).ඒ වුනාට මේ වීඩියො එක පට්ට නැචුරල්.ඉවරවුනා දැනුනෙ නැ❤️.අනේ මන්ද තව ලියන්න පුලුවං ලිනව නං.ඒත් මේ ඇති අනිත්ටික මං දැනගත්තම ඇති.ලැබ් රැට් ගෙත් ස්කිල්ස් තව තව වැඩිවෙන්න ඕන.ආස්මි රසයි කැවුං රසා............යි.🌴.
ඇත්තම ජීවිතේ අරගෙන එන්නයි ඕනේ උනේ... ඒක සාර්ථක උනා කියලා හිතනවා.ගොඩක් ස්තූතියි පොඩි කැප්ටන් 💚 ජයම වේවා..!
කියන්න දෙයක් නෑ ඉතිං දෙන්නම පට්ට කපල් එක.😊 කරපිංච ගහ තිබුන හැටියට දැන් ගොඩක් ලොකුවෙලානෙ.
ජය වේවා
බුදුසරණයි 💕❤
ඔව්නෙ...දැන් එයා ටිකක් ලොකුයි.ගොඩක් ස්තූතියි මනී..තෙරුවන් සරණයි ඔයාටත්... 😍♥️
වීඩියෝ 1 ලස්සනයි හැමදාමත් වගේම😍👌
ආටෝප මවා පාන්නැතුව සැබෑ දේ පෙන්නපු එක වටිනවා❤👏
දෙන්නටම ජය🙏🤘
ඒ වචන ටික මාරම වටිනවා ♥️ තැන්ක්යූ බ්‍රෝ..
ඔයා දෙන්නා හැමදාම ඔය වගේ ආදරේන් ඉන්න බුදුසරණයි අක්කට යි අයියට යි.🇯🇵❤️🇱🇰
තෙරුවන් සරණයි කවිඳු ♥️
මේක ඔයාලගේ සාමාන්‍ය දවසක් වුණාට අපිට ඒකෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා....මේ දේවල් අපිට දෙනවට ගොඩක් ස්තුතියි bro & sis..... 🙏පරිස්සමින් ඉන්න දෙන්නම..... 😷
ගොඩක් ස්තූතියි ක්‍රිශූ හැමදාම දෙන මේ support එකට..මේ වචන ටික අපිට මාරම වටිනවා ♥️
@@HithumatheJAPAN 🙏
Eththatam hari shoooi.... oylge video ekk notification ekk ankn baln innne...... dennm goda godaaaak සතුටින් පරිස්සමින් ඉන්න .... adarei denntamaaaaaa...... ❤️❤️❤️
ගොඩක් ස්තූතියි Darsha ♥️ ගොඩක් ආදරෙයි
Niyamai niyamai 😍 japan wala oyala wada karana thanath video ekk dnn
ඒවා video කරන්න දෙන්නෙ නෑ... අපි බලමුකෝ try කරලා 😁
💕💕අක්කා & අයියා ඔය දෙන්නාගේ නිහතමානීකමට හැමදාමත් කැමතියි 💕💕 පරිස්සමෙන් හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ♥️♥️
ගොඩක් ස්තූතියි නංගා ♥️ ඔයත් පරිස්සමෙන් ඉන්න..
Oyala denna lassanata videos krnwa thawama mama oyalage channel ekata aluth mamath godak japan walata asa kamathi kenek itin oyalath ekka ekathu wela danata masayak wage godak videos baluwa thawa godak balanna tynwa e hama ekama lassanai asawen balanwa oyala dennata me wage hamadama lassanata inna thawa lassana videos krnna hadawathinma suba pathanawa adarei oyala dennatama ❤️
සුපිරී♥👍😌.
Thank you for this
God bless both of you❤
පට්ට අයියා අද තමා චැනල් එක බැලුවේ... පැට්‍රල් පොලිමේ ඉන්න ගමන් ...😬 වැඩේ ලස්සනයි දිගටම කරගෙන යමු...❤✋🤩
Nice work aiya and akka stay safe and blessed both of you 😌❤️ keep it up 👍🏻
Thank you so much Stephan ♥️
Aneeh 😍 Soo Nice This ... Akki & Ayiya ❤️
Thank you Rushi ♥️🥰 much love
සුපිරියක්තමා✨💕 දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න ♥♥
Thank you Sachin ♥️ Much love
ඔය දෙන්නා හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න 😀🤩
ගොඩක් ස්තූතියි මදුසංක ♥️
හැමදාම වගේ ලස්සන විඩියෝ එකක් අක්කා අයියා දෙන්නාම ඔය ඉන්න විදිහටම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️😍
ගොඩක් ස්තූතියි රචිත.. ඔයත් පරිස්සමෙන් සුවෙන් ඉන්න.තෙරුවන් සරණයි ♥️
Hai ithin kohomada man me video eka daha parakata wada baluwa
kochara baluwath epawenne na harima lassanai sundarai prashna godaka jivithe gewana apata loku sahanayak thank you
wish you a all the best good luck💗💗💗
ලස්සනයි අනේ 😘❤️ love jp 🇯🇵🇯🇵🇯🇵❤️🔥
Thank you Ashan 😍
Wooow... 600 comment ඒක මගෙන්
Loved the video and the new hair cut is also good 😇
Hee… Thank you guys ♥️Much love
Nice vlog 🤗😍
Well done guys❤️🥰
Thank you madhu ♥️
ඒක නම් මරු හැබැයි 🤩❤️ වෙනස් වීඩියෝ එකක් ❤️ keep it up akka & ayya much love ❤️
Thank you so much lucky boy ♥️
Adath ithin lassanaaaaiiiiii dennatam thankyou me vge lassan videos danawt 🤗❤️
Thara thank you so much 😍♥️♥️
මේ හැමදෙයක්ම පෙන්නන්න හදන ඔය දෙන්නාට ගොඩක් ස්තුතිය ❤️🇯🇵🙏 බුදු සරනයි ජේසු පිහිටයි ❤️🙏
Theruwan saranai oyatath
මේක ගොඩක් වටින වීඩියෝ එකක්❤️
ගොඩක් ස්තූතියි පවන්ත ♥️
ඇත්තටම ජපන් මම ආස රටක් නෙමේ.ඒත් ඔයාලගේ වීඩියෝස් නිසාම ආස හිතුනා. good luck.. 💙💙
අශූ... Thank you so much ♥️
හරිම ලස්සනයි ඔයල ජිවිතෙ ගෙවන විදිහ..ශෝක්..ආදරෙයි ,අක්කා ,අයියා 💞🌏🤗මන් ඔයලගෙ වීඩියො බලන්න ගොඩක් කැමති
ආසම විදියේ video එකක්...😍😍
එහෙනම් ශෝයී 😍😍😍
ජීවිතේ විවිධාකාරයි..ඔව් මිනිස්සුත් විවිධයී...එත් මෙතැන සෑබෑ ජිවිතය තියෙනවා...ආදෙරේයි 💚
ගොඩක් ස්තූතියි ♥️ much love
වීඩියෝ එක නියමයි හැමදාමත් හොදම දේවල් නෙ ඔයාලා ලන්කාවේ ඉන්න අපිට ලබා දෙන්නෙ ස්තූතී akkii and aiya ❤❤❤❤
හැමදාමත් අපි එක්ක ඉන්නවට ගොඩක් ස්තූතියි කවීශ මල්ලි ♥️
ඔයාලගේ day life ඒක නියමයි නංගි 👍😍. සතුටින් ඉන්න දෙන්නම. බුදුසරණයි 🙏
♥️😍🥰🙋♀️
ගොඩක් ස්තූතියි අක්කා... තෙරුවන් සරණයි ♥️
අද තමා බැලුවේ වීඩියෝ 🙂🙂🙂 නියමයි 🔥🔥
Welcome 😍 thank you so much ❤️
ඔයාලා ජපානෙ ගියේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකො.. මාත් ආසයි පොඩි කාලෙ ඉදන්ම යන්න... චුට්ටචුට්ට ඉගෙනගන්නවා ජැපනීස්... කවදාහරි එනවමයි... 🥺💜🌚 Good Luck දෙන්නටම... මෙහෙම වීඩීයෝ දානවට ありがとう
තව වෙනස්ම විදියෙ විඩියෝ එකක් ඕන මේ වගේ👌👌❤️
අනිවාර්යයෙන්ම 🥰♥️
Quality content. 😃👍
Video eka lassanai.. oya denna hamadama adaren inna , much lv guyz😚❤
Love you too ♥️ thank you Kavya
Adth supiri a...😍🇯🇵❤️✈️
Thank you bro ♥️
සුපිරි 😍🔥
lagadi dakke me channel eka. mn dn aasama channel eka meka video godak lassanai, japaneta adarei. akkatai ayiyatat aadarei. digtama video danna godak lassanai
ගොඩක් ස්තූතියි මල්ලී ♥️♥️♥️
පරිස්සමට ඉන්න දෙන්නම. ඉක්මනටම හම්බ වෙමු අපි. බුදු සරණයි....
අනිවාර්යයෙන්ම හම්බවෙමු♥️
හමදාමත් සතුටින් ඉන්න♥️
සුපිරි ❤️🔥
Thank you bro ♥️
ආදරෙයි අක්කි අය්‍යා... මේ වගේ වීඩීයෝ එකක් බලන්න ආසාවෙන් හිටියේ...Vedio eka lassni ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Miru 😍 thank you nanga ♥️
Titanic song eka aiya lassanata kiwwa 😂
Vlog ekanam asawen baluwa.issarahatath day vlogs onii ♡
ඒ සිංදුව ටිකක් හෙමින් අහන්න 😂 ගොඩක් ස්තූතියි දිල්මී♥️
Superb aiye akke...
Thank you mallii😍❤️
හරිම ලස්සනයි අය්යා අක්කා සතුටින් ඉන්න දෙන්නම ❤️
ගොඩක් ස්තූතියි lion ♥️
මරු ආ ❤️ ආදරෙයි
Much love ♥️
උඹලා දෙන්නා මරු මචං.. ජය වේවා!
අඩේහ් තැන්ක්යූ මචං.. ♥️
Ane harima shoi oya denna😍 hamadama sathutin inna dennama❤
Thank you Hashinj ♥️ ඔයාලත් පරිස්සමෙන් ඉන්න
Shoii aneee dennm 🥰🥰🥰🥰supiri
Fv couple එක වුනා අනේ....... ආසම ආසයි විඩියෝ ඔක්කොම බැලුවා ආදරෙයි දෙන්නටම බුදු සරණයි ජේසූ පිහිටයි අක්කේ අයියේ ❤️
Much love ❤️
Ahamben hambune harima lassnai akki aiya. Boru dewal nathi aththa jivithe kyl hodatma therenwa ❤️
Oyalage ewara wnakan blapu plawani video eka...next video eka enakan blan ennawa...bs❤️
Thank you bro ♥️ පරිස්සමෙන්
හරිම ආසාවෙන් බැලුවා .හැමදාම coments කලේ නැති වුනත් බලනවා ඔයාලගේ vedioes .stay safe akki & aiya❤️💛😘
ගොඩක් ස්තූතියි soogi ♥️
ලස්සනයි.නංගී,මල්ලී....මම හැමදාම කියනවනෙ ඔයාලගේ බොරු posh නෑ කියල...අදත් බොහොම සරලව ලස්සනට vlog එක කරලා....පරිස්සමින් සතුටින් ඉන්න.....බුදුසරණයි..🙏😍
අනේ ගොඩක් ස්තූතියි අක්කා.. මෙහෙම අපිව අගය කරනවට ♥️ තෙරුවන් සරණයි ඔයාට..
Lassnai video eka❤️❤️
Thank you bro ♥️
කතාකරන විදිය ශෝයි අනේ..හරිම ලස්සනයි..ඔයාලගෙ වීඩියෝස්..තව අලුත් වීඩියෝ එනකම් බලන් ඉන්නවා..💫💫💫💚💚
ගොඩක් ස්තූතියි අශූ ♥️😍
ඉවර වෙනකන් ම බැලුවා..පරිස්සමින් ඉන්න දෙන්නම❤️
ඔයත් පරිස්සමෙන් ♥️
අද තමයි ඔයාලගේ චැනල් එක දැක්කෙ ගොඩක් ලස්සනයි. ජපානෙත් කොරියාව වගේම.🥰🥰🥰🥰🥰
First comment eka magen...
මඟ බලන් හිටියා නෙහ් 😍😌
@@HithumatheJAPAN ow hemadama balan inne video eka enakal aiye... bell icon ekath click koralama.
Supiri 💛
Thank you bro ♥️
මරු ඩබලක් ආ.😁😁😁 🇯🇵🇱🇰
Thank you bro ♥️
තව අලුත් වීඩීඕ එකක් ඕනී ඉක්ක්මනටම,හැමදාමත් සතුටින් ඉන්න් දෙන්නම,Good Luck ❤️❤️
දැනට සතියට එකක් තමා අරන් එන්න පුළුවන් වැඩ එක්ක 🥺 ගොඩක් ට්‍රයි කරන්නම් සතියට දෙකක් ගේන්න.. තැන්ක්යූ ගිම්හාන ♥️
@@HithumatheJAPAN ඔයාල මේ කරන වීඩීඕස් වලට අපි තමයි තෑන්ස් කියන්න ඕන,Akki & aiyh,p inna 😊❤️💭
ඇත්ත ඇති සැටියෙන් පෙන්නනවා. ඇත්තටම ලස්සනයි අක්කීගෙයී අයියගෙයි vedios.. තෙරුවන් සරණයි ඔයාලට.
Thank you sadu 😍
Patta ❤
Thank you bro ♥️
ahh ara karapincha gaha dan gdak loku wela maru maru.....good luck akki aiya dennatama
ඔව්නේ ..ඒත් එයා තව මාසෙකින් විතර කොළ හැලෙන්න ගනී සීතල එන නිසා 🥺 තැන්ක්යූ නංගා 😍♥️
@@HithumatheJAPAN hpoi..
වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ ❤️❤️
අනිවාර්යයෙන්ම weekend එකේ එනවනේ 😌♥️
Eka patta 👌
Thank you ❤️
Man hema daama ogolloge video balanawa harima lasaanai
ගොඩක් ස්තූතියි 😍😍
අනේ කරුනාකරලා shopping vlog එකක් ගේන්න.. Shopping ගිහින් අපිව අවිස්සුවා ඔය දෙන්නා... Lassanaiii me vlog eka😍🤚🏻😘💋💋
හී හී 😌 තව ටික දවසකින් යමුකෝ... ගොඩක් ස්තූතියි තරුෂී ♥️♥️♥️
හැමදාම ඔය වගේ දෙන්නම සතුටින් ඉන්න බුදු සරණයි අයියටයි අක්කටයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න❤️😍
ඔයත් පරිස්සමෙන් සනීපෙන් ඉන්න ♥️ තෙරුවන් සරණයි මල්ලී
අයියා ,අක්කා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ❤️ඔයාල දෙන්නගෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි 😍😘
ගොඩක් ස්තූතියි හංසි නංගා ♥️
Lassanai akki aiya 💞💞 adarei dennatama
Sathutin parisamata inna dennama 😊😊
Thank you so much mallii 😍 Oyath parissamata inna..
❤️❤️
Blender එකට නම් හිත ගියා!🙈😂 ජය🖤
Hee heee 🤭😁 ජය වේවා..! විමූ
Aiyage nahayata moko une 😆Akkai aiyai hamadaamath sathutin inna ona . Budu saranai dennatama . Good Luck 💙💙💙💙💙💙💙
මොකුත් උනේ නෑනේ අප්පා 😁 thank you Mihi ♥️ Theruwan saranai
😘😘😘😘😘❤❤❤ ආදරෙයි අක්කි & අයියා 🤗🤗🤗
Much love ♥️
Nice vlog.....
Akki you are so cute.....
Hee thank you so much Ravindu ♥️
අාදරෙයි අක්කා අයියා
Lovely couple 👫 💗💯
Much love 🥰♥️
ෂෝයි අනේ...... ඔයාල කරන වැඩනම් ❤️❤️❤️❤️
Hee hee thank you Ruvini ♥️
අක්කි මන් ඔයාලගේ සේරම video බැලුවා video නම් සුපිරි 🇯🇵🇯🇵
Thank you so much Sadeepa ♥️
❤️ much love both 💫
Love u too ♥️
Lots of love ♥️✨
Much love ♥️
wachana dekak na superb aiya akka
superb❤️
Thank you bro..❤️
godak lassanai ayyai akkai😍😍😍
Thank you nanga ♥️
අමුතුවෙන් වීඩියෝ එඩිට් කරන්න දෙයක් නෑ ඇත්තට ම කතාව ඉදන් හැමදෙයක් ම බොරුවට නෑ good luck both of u ❤
Thank you so much ❤️
jayawewa ...dennatama
Thank you bro..jaya wewa..!
Anee shoi akki. Adrei ayya & akki ❤️❤️🌹🌹😍😍😘😘😘😘❤️❤️
Much love Dinu ♥️🥰
කරපුංචා ලොකු වෙලා නේ🤠..
වැඩේ ලස්සනයි All The Best අක්කෙ අයියේ❤😍
පරිස්සමෙන් ඉන්න ඔනෙ...
ඔව්නේ.. එයා සීතල කාලෙ එද්දි තමා ලෙඩ වෙන්න ගන්නේ 🥺 ගොඩක් ස්තූතියි US ♥️
@@HithumatheJAPAN 🥺❤
ලොකු සීන් නෑ..පට්ට මචෝ..
අක්කී අයියයි ශොක් අනේ..😍😍😍 මට මේ විඩියෝ එක හම්බුනේ අහම්බෙන් වගේ සතුටින් ඉන්න දෙන්නම..❤️❤️❤️
අහ් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව 😍 thank you so much nanga ♥️
Hithumathe ඊයේ හම්බුනේ
දැන් ඉතින් ජපන් පිට්ටෙක් තමා..🤐😜
Ah welcome to Hithumathe JAPAN 🙏 ගොඩක් ස්තූතියි NK ♥️
ඔයාලගේ video එක ලස්සනයි තව ජපානය ලස්සන තැන් ගැන video කරලා දන්න
ජපානයට ජොබ් එකකට එන විදිහ ගැන කියනවද
Budu saranai oyala dannara parisamin inna
තෙරුවන් සරණයි ඔයාටත්..
සතුටින් ඉන්න බුදුසරණයි 🤗🤗🤗🤗🤗
Theruwan saranai
😊Gewana jiiwitheeta aashirwaada karanawa.🙏😷 Parissamen Inna.👍 🙏☸️Jayawewa❤️ akki & ayiya🌹 budusaranai.☸️🙏
බොහොම ස්තූතියි හාමුදුරුවනේ 🙏
@@HithumatheJAPAN 😊❤️☸️🙏
❤🌱🤗 boru show na niyamai 🤗
Thank you LK 😍♥️
මරු කපල් එක..😊❤️පිස්සු වැඩ තමයි මරු..lab rat..🤣 good luck..for your life..මාත් එනවා ලබන මාසේ..🇯🇵