මෙච්චර දුක කියන සිංදුවකටනේ මුන් නටන්නේ ,තේරුම නොදැන නටන සිංදු | warayaye samitha himi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මෙච්චර දුක කියන සිංදුවකටනේ මුන් නටන්නේ ,තේරුම නොදැන නටන සිංදු | warayaye samitha himi bana | dharma deshana | bana
    වරායායේ සමිත ස්වාමින්වහන්සේ කාලින ධර්ම දේශණා
    warayaye samitha thero dharma deshana
    #bana #dharma_deshana #warayayesamithahimi
  • บันเทิง

ความคิดเห็น • 45

  • @manikebmunuge2889
    @manikebmunuge2889 16 วันที่ผ่านมา

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..teruwan සරණයි ...ඔබ වහන්සේට ..දීර්ඝායුෂ ..වේවා ...

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i หลายเดือนก่อน +12

    ඇත්තමයි.අපේ.හාමුදුරැවණේ.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු මේ මං බණ අහන පිනෙන් මගේ අම්මටත් තාත්තටත් අනිකුත් සියලු අප නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින් හේතු වේවා

  • @maliwijamunidurage694
    @maliwijamunidurage694 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වැදගත් බණ ටික මම ඉවර වෙනකන් ඇහුවා හරිම ආසාවෙන් හොඳට තේරෙන විදියට කිව්වා 🙏🙏

  • @hemanthijayasingha5571
    @hemanthijayasingha5571 หลายเดือนก่อน +2

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබීමට හේතු වේවා 🙏🙏🙏ඔබවහන්සේට

  • @nadeekaruwanmali5981
    @nadeekaruwanmali5981 หลายเดือนก่อน +2

    සාදු..සාදු.සාදු..තෙරුවන්.සරණයි.ඔඛ.වහන්සේට

  • @SriyaniChandrika-rf4mm
    @SriyaniChandrika-rf4mm หลายเดือนก่อน +2

    හරිම වටිනා දර්ම දේශනා වක් ඔබවහන්සේට පින් , මේවගේ අදහස් අපට ඇහෙන්න සැලැස්වීම ගැන .

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි. ලස්සන බන ටික අහගෙන ඉන්න හැකි විදියට දෙසනා කරනවා

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    නැන්දම්මා ලේලි සටන
    අතීතයේ සිට වර්තමානය දක්වා
    වර්තමානයේ සිට අනාගතය දක්වාම

  • @nandanifonseaka217
    @nandanifonseaka217 หลายเดือนก่อน +2

    කාලයට.ඔබින.බනක්.බුඩුසරනයි

  • @user-wp8to8iy4i
    @user-wp8to8iy4i หลายเดือนก่อน +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @VinitaSanjewani-td7yz
    @VinitaSanjewani-td7yz หลายเดือนก่อน +2

    sadu sadu saaaadu 🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    නොකියාම එදා ඇසළ මහේ 🌙 ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    .......
    වසන්තා සන්දනායක මහත්මිය ගායනා කරන ලද අපූරු ගීතය

  • @malanirathnayake5083
    @malanirathnayake5083 หลายเดือนก่อน +1

    Ettatama ow hamuduruwane

  • @AnomaPriyadarshani-yp1hs
    @AnomaPriyadarshani-yp1hs หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @user-tv9ck7xg3s
    @user-tv9ck7xg3s 15 วันที่ผ่านมา

    Oba wahanseta budusaranai

  • @user-hz1gp5dm9u
    @user-hz1gp5dm9u หลายเดือนก่อน +1

    සාදු🙏සදු🙏 සාදු 🙏

  • @hansikashamindi3085
    @hansikashamindi3085 หลายเดือนก่อน +2

    ❤සාදු.සාදු .සාදු

  • @sadunishara7587
    @sadunishara7587 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @simithrajanaki5233
    @simithrajanaki5233 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @user-kw6yw8nz4g
    @user-kw6yw8nz4g หลายเดือนก่อน +1

    Sadu sadu saduuu

  • @user-oy2bq7fv6x
    @user-oy2bq7fv6x หลายเดือนก่อน +2

    Saadu saadu saadu 🙏

  • @pradeeppriyantha8043
    @pradeeppriyantha8043 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත හාමුදුරුවනේ.. මිනිසුන් මුලා වෙලා ඉන්නෙ,බොරුවට..

  • @devikadevi9713
    @devikadevi9713 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nihalnihal7735
    @nihalnihal7735 หลายเดือนก่อน +1

    Saadu Saadu Saadu 🙏🙏🙏

  • @serimaserima2019
    @serimaserima2019 24 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @user-jj5kf1je7t
    @user-jj5kf1je7t หลายเดือนก่อน +1

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🏻

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    ආදරයෙන් බැඳී ඉන්න

  • @samudramendis6459
    @samudramendis6459 หลายเดือนก่อน +1

    සත්තයි හාමුදුරුවනේ..අද කාලේ හොද ආදරණිය පිරිමි ඉන්න අතර වැඩි හරියක් පුදුම නරකයි.
    ස්ව්මින් වහන්සේ කියපු දේවල් ලට වඩාඑහා ගිය කාමුක පිරිමි තමන්ගේ දරුවෝ,බිරිද ගැන වගක් නැ..ටික කලක් යනවිට තමන්ගේ බිරිද උන්ට පිලිකුල්..වෙනත් ගැහැණුන්ගේ පහස හොයාගෙන යනවා.ඒක තමයි පාදඩ වැඩි හරියක් පිරිමින්ගේ හැසිරිම..
    ගැහැණියට කර කියා ගන්න දෙයක් නැති නිසා දැනදැන දුක්විදින ගැහැණුඅප සමාජයේ බහුලයි..විශේෂයෙන් දරුවන් නිසා..
    ඔබගේ බණ ටික ඒ මිනිසුන් හැදේනමි .??

  • @KaantiShilanka
    @KaantiShilanka หลายเดือนก่อน +1

    Okokok

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    අපේ එවුන් ඕසෙට නටන සිංදුව මොකක්ද කියලා බලන්න ආපු මං
    🤣

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน

    ඕපාදුප " කියන ගෑනු දැන් අඩුයි
    ඒක දැන් ඉන්න හාමුදුරුවරු
    ලස්සනට කරනවා බුදු බණ
    කියන්න කෝ

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 10 วันที่ผ่านมา

    😂😂😂😂😂 Don’t belive Men. 😂😂😂🙏🙏🙏🙏🙏

  • @user-ds8fo7xl5t
    @user-ds8fo7xl5t หลายเดือนก่อน

    පිරිමිකියන්නේ්
    අවත්තා
    වාදියෝ😢

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      අවස්ථා වාදියෝ

  • @XtX-uy4is
    @XtX-uy4is หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dj6hk8gp7v
    @user-dj6hk8gp7v หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏

  • @sachithrawanigasekara7226
    @sachithrawanigasekara7226 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kawishadheshan5246
    @kawishadheshan5246 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniscs1595
    @chandaniscs1595 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-zs8xu1ks3i
    @user-zs8xu1ks3i หลายเดือนก่อน +1

    🙏🙏🙏