ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිහඩව සිටි කාලය අවසන් කරමින් ඉතා හොද ප්‍රවෙිශයක්.. 🙏🙏🙏 ගයන් අයියා අපි ඔබ සමග ඉන්නවා
ගොඩාක් පරිස්සමින් හැමදේම කරන්න..තෙරුවන් සරණයි ඔබතුමා ඇතුලු පිරිසට..🙏☸️☸️☸️🌍❤️🇱🇰
ඔබතුමාගෙ .වැඩසටහන්.හැම.එකක්ම.මම.අහනවා.දැන්.අවුරැදු.2-3ක්ම.මගෙ.තාත්තත්.ඉස්සර.උදේ.ඇහැරපු.ගමන්.ඉරට.තමයි.වදින්නෙ.මං.අහද්දි.කියනවා.පුතේ.අපෙතාත්තලත්.ඉස්සර .ඉරටතමයි.වැන්දෙ.කියනවා.දැන්තමයි.මට.තේරෙන්නෙ.ඔබතුමාටමයි.පුලුවන්.සංවිධානයක්.පිහිටවා.ගතයුතුයි.අපෙ .හෙලයෙ.ඉතිවඇති.ටිකවත්.රැකගැනිම.සදහා.
ඔබතුමාට බොහොම ස්තූතිය
සුපිරි. VIDEO. එකක්නියමයි. ජයවේවාසීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගවඅප. සිරි. මෙසිරිලකක. ජම්බුද්වීපේ. දඩුමොණරින්. එළියේ. කල එලි. කරනු මැනේරකිනෙමු. සැමදා. සිව්වනක්. සිව්හෙළයේ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
ජය වේවා අපි ඔබ සමගයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ගයාන් සදකැලුම්ට ලැබෙවා
Hoda dewall hoda vidiyataHasuruwana oba samata theruwan saranaiWADIKALNAA I THAMA LAGAI WARADI WEDA WALATA DAUWA ITHAMA LAGAI
බොහෝම පිං ගයාන් මහත්තයා ඔබතුමා මහා රාවණ නිරිඳුන් මේ මිහිපිටට සම්ප්‍රාප්ත වෙන තුරුම අවදියෙන් බව මට විස්වාසයි🙏🙏🙏
ඔබට ජය වේවා
ඇත්තම තමා...ඔබතුමා කොහෙද ගිහින් හිටියේ.... ජයවේවා....
ගයන් සඳකැලුම් මහත්මා , ,ඔබගේ උජුපටිපන්න ගුණයට අපගේ නමස්කාරය !!!
ඔබේ නිහැඬියාව ගැටලුවක් ව තිබුනා ... අපේ ඉතිහාසය වගේම නැතිවෙලා ගියා කියලත් හිතුනා..දැකීම..පැමිණීම..අලුත් වැඩසටහනක් එක්ක අපව හමුවීම මහඟු සතුටක්..අපිව..සමජය දැනුවත් කරමින් දිගු ගමනක් යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා ..තෙරුවන් සරණයි
දකින්න ලැබීම සතුටක් ගයාන් අයියව❤️❤️❤️හෙල දේශය වෙනුවෙන් කරන සියලු කැපකිරීම් වලට ඔබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.සියලු හෙල දෙවි දේවතාවන්ගෙ පිහිටයි!!
මේ මනුස්සයාගේ කලින් youtube එක බැලුවා නම් මේ තට්ටයා කියන්නේ බොරු කියලා දන්නවා ගුහා අස්සේ දුම් දානවා කිය කිය ගිය බොරු කාරයෙක් 😂😂 ටිපර් වෙන්න කලින් පුළුවන් නම් ඒක හොයන් ගිහින් බලලා එන්න ✌️
@@chanukawijerathne94 ඔයා මේවා බලලා ටිපර් නොවී ඉන්න නිගන්ටයො 🙂👍
@@chanukawijerathne94 oya ai me tipper wela sannagen aragaththada?
නියමයි ගයාන් සහෝදරයා අශ්‍යම මොහොතක ඉදිරියට ඇවිත් ජයවේවා
හදවතෙ ගුරුතුමා අපි හැමදාමත් ඔබ සමගයි මෙ වර්තමානය වනවිට වැහිගිය අපෙ හෙල ඉතිහාසය යලි නැගිටවමු😍❤❤
සහශ්‍රමුක රාවණ.මගේ ගම්පලාතේ සුවිශේෂී ස්ථානයේ සත්‍යය තොරතුරු ගැන රටට ලෝකයට පෙන්වා දෙන ඔබට හදවතින්ම ස්තූතියි .ඇල්ල රොක් ඒ පර සුද්දා දීපු නම.මෙම ස්ථානයේ ඓතිහාසික වටිනාකම පැහැදිලි කිරීම බොහෝම වටිනවා .සිව්හෙළයට ජය වේවා .🙏❤💐
💛
දිගටම වැඩසටහන් කරන් යන්න ගයාන් අයියා තෙරුවණ් සරණයි රාවණ අප්පච්ච් පිහිටයි 🙏🙏
නිහඩව සිටි කාලය අවසන් කරමින් ඉතා හොද ප්‍රවෙිශයක්.. 🙏🙏🙏 සිංහල පංතිය වෙනුවට කන හරහා ඉතිහාසය .. 👍👍👍
Ane obathumata dirga aysa lebewa 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤
මේ සියලුම දේවල් .......... හෙළයින්ගේ අයිතිවාසිකම් .........රාවණා ඉතිහාසයේ සත්‍ය තොරතුරු සියලුම හෙළයින්ට ලබාදීම ගැන ඔබ තුමාට ගොඩක් පින් ............ තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
බොහොම ස්තූතියි අවශ්‍යම අවස්ථාවට පැමිණීම ගැන
ගොඩක් කාලෙකින් ගයාන් මහත්මයා දකින්නට ලැබීම සතුටක් මහත්තයාගේ පර්යේෂණ කටයුතු මම බොහොම ලැදියාවෙන් බලන කෙනෙක් ඔබතුමාට තෙරුවන්සරණයි
ඒ අමනයින්ට පුලුවන් නම් ඒ බුදු පිළිමය ඉවත් කරන්න ...බවුද්ධ ගමේ ඉන්න පිරිස හරි එකතු වෙලා ගමේ පංසලේ හාමුදුරුවන් එක්ක නැවත විශාල බුදු පිළිමයක් උත්සව ශ්‍රීයෙන් ඔතනම වඩම්වමු ...මේ රටේ මිනිසුන්ගෙ උරුමය කාගෙවත් පවුද්ගලික දේපලක් නෙවේ ...බොහෝ පින් ගයාන් සොයුර ඔබ කරන මේ සේවයට .. ඒ වගේම ...වෙනත් ජාතියක වැදුම් පිදුම් කිරීම් දිනෙක අපට වරදක නොවන විදිහටද සිදු විය යුතු බවයි මගේ අදහස ...අපට හැමදාම උනේ අසාධාරනකම්නෙ ..දේශ පාලුවෙක් නිදානයට කෙල හලනවා නම් අනිවාරෙන්ම ..මුලින් ඉදි කිරීමක් කරන මුවාවෙන් නිදානයට ලන් විය හැකිනෙ ...ඒවාට ඉඩ නොදී රැක ගැනීම බවුද්ධයන්ගෙ වගකීමක් ..ඒ ද්‍රවිඩ මිනිසුන් සමඟ සිංහල බවුද්දයිනි එකතු වෙයල්ලා පරයින් පන්නා දැමීමට ...
Obata jaya
Niyamai sahodaraya❤❤❤
❤️❤️ හැමදාම බලනවා නියමයි
හුඟක්ම ස්තුතියි ඔබට 🙏අපේ අනර්ඝ ඉතිහාසයේ ප්‍රබලත්වය අපට එළිදක්වනවාට ♥️♥️♥️
කවුරු මොනවා කිවත් අපි විස්වස කරන්නෙ ඔබ තුමා ඉදිරියට ම යන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏
🙏🙏ස්තූතියි 🙏🙏ගයාන් මහත්තයා මේ කරන උපකාර වලට 🤩🌞🌞🌕🌕🙏 බුදුසරණයි ඔබතුමාට 🙏
ඔබතුමන්ටත් සහාය වෙන පිරිසටත් නිර්භීත ගම්වැසියන්ටත්තෙරුවන් සරණයි ...සියලු දෙවි රැකවරණයි..
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි සත්‍ය සාධාරණ වෙනුවෙන් සියලු ම හෙළයින් ඔබ සමඟයි
ඔබතුමා ඌව වගේම අනිකුත් ඉස්තානත් මුලු රටේම පැරනි ඉතිහාසයට අවශ්‍ය කරුනු පෙන්වා පැහැදිලි කරනවානන් වටිනව .තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා ස්වස්ති සිද්ධම් විග්‍රයාගි .......!!!!
බූදුසරනයි ගයාන් අයියේ.අපේ හෙලයන්ගේ දේවල් දකිද්දී මාර ගැම්මක් හිතට එන්නේ.රට විනාශ කරන මිනිස්සු ඉක්මනින්ම විනාස වෙවි.
අපි ආසයී ඉතිහාසය නිවැරැදිව දැනගන්න ..ඒකට සුදුසුම පුද්ගලයා ඔබ ..👍👍👍👍👍👍👍👍👍👍
මේ දේවල් නැවත් පටන් ගත්තට ඔබට ස්තූතිය
වටිනාකමමින් ඉහළ පුස්තකාල දොරගුළු දමා වාසා තාබන්න එපා එය ජතියට කරන විශාල අපරාධයක් 🙏🙏🙏 ඔබතුමගෙ දෙනුම ජතියට බෙදා දෙන්න🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. කාලෙකට පස්සෙ ඔබ තුමා දැක්කේ. අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන විට මහා ආඩම්බරyak දැනෙනවා. පුංචි ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කර nathath
හරිම ලස්සන ප්‍රදේශයක්. ඔය කන්ද නැගපු හැටි මතක් වෙනවා. මම නිවැරදි නම් Hotel 98 ඔය කිට්ටුව නේද තියන්නෙ. ඔබත් එක්ක ආයෙ යන්න තිබුණා නම් එය අඟනා පාඩමක් වෙනවාට කිසිම සැකයක් නෑ. ජය ශ්‍රී! නැවත නැවත අපි හමුවට පැමිණ එවැනි දේ පෙන්වා දෙමින් කරන කර්තව්‍යයට ගොඩක් පිං. 🌹💖🙏💐💞
ඡය වේවා,
Niyamai gayan aiyee mee helyata oba wage pudgalyo tamaii oniii mee niwata palkayooo ratata halikirimata obata saktiya dahiriya labewaaa b.s maha rawana appachige pihitaiiii
Obata godak stute 🙏
ගයාන් සර්ගෙයි උපුල් සර්ගෙයි කතා දෙකෙන්ම ගන්න පුලුවන් හොද දේවල් තියනවා❤
ජයවේවා. සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි
අම්මෝ......කැලුම් මහත්තයා.සෑහෙන කාලෙකට පස්සේ.ඔබතුමාගේ වීඩියෝ එකක් බලාපොරොත්තුව හිටිය.ඔබ තුමාව දැකගැනීමට ලැබීම බොහොම සතුටුක්.පුංචි සිරිපාදේ කලින් තිබුණ ආකාරයට බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සෙත් කතරගම දෙවියන්ගේ පිළිම වහන්සෙත් ඒ අයුරින්ම ඒ ඒ ස්ථාන වල තැන්පත් කිරීමට.බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාවත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටත් ඔබතුමාට ලැබේවා. මෙම වැඩසටහනට සහභාගි වු ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා
ගොඩක් කල් බලන් හිටියේ video එකක් එනකන්... බුදුසරණයි අය්යේ
Jayawewa gayan appachchi
අපේ යොයුන් ප්‍රජාවට කුණුහරුප කියලා කුනුවලින් පිරෙච්ච සමාජයක් හදන ඒ වගේ මිනිස්සු පණ පිටින් කුණු වෙලා ජීවිතයට සමුදෙන්නෙ කියලා තමා සහෝදරයා කියන්න තියෙන්නෙ,ඇත්තටම ඔයාගෙ වැඩසටහන් හින්දා අපි ඇත්ත දැනගන්නවා මේ දේ ඉස්සරහට ගෙනියන්න ඔයාට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දෙවි පිහිටයි!
Budusaranai
Mamath enawa Onama deyakata kiyanna.jaya Jaya jaya
කොපමණ නිහඬව සිටියත් ඔබතුමා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන ❤️
Obe kathawa aththa.
WHEN YOUR ENTER THE ROOT TO LOACTION.........I FEEL REAL YAKKA POWER...........
👍👍 ජය වේවා ගයාන් මහත්මයා
ඔබතුමා සියත fm රාවණා වැඩසටහනේදී කීව බොහෝ දේවල් ඇත්ත වෙමින් තියෙන්නේ 💛🙏තෙරුවන් සරනයි ඔබතුමාට ! ඔබතුමා එක්ක හැමදාම ඉන්නවා ජය 🙏
මේ වෙන අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටින ඔබතුමාට සියලු දෙවි රැකවරනයි. අපි ඔබ සමඟමයි.
❤
ඔබ පවසන ලද තොරතුරු වලට ගැලපෙනවා යැයි හේතු වුණ කෙනාගෙ කතාව බලලා මෙතනට ආව මම තේරුම් ගත්තේ එක දෙයක්. කෙනෙක් වයසට ගියාට, පොත්පත් ලියුවට, කියෙව්වට බුද්ධිමතෙක් වෙන් නෑ. පොත් පත් නොකියූ බොහෝමයක් අය වුනත් නුවණින් ප්‍රඥාවන්තයි. තමන් තේරුම් ගන්න ඕනි මනසින් කල්පනා කරලා. හැමදේම. රාවණා රජුගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ඔබට ලැබේවා අයියේ... බුදුන්ගේ සරණයි ! සමන් දෙවියන්ගේ ආරක්ෂාවයි! ❤️❤️
❤️
කවුරු ගැනද මේ කියන්නේ.මොකටද හැංගි හැංගි කියන්නේ මේවා හංගන් ඉද්දිනේ උන්ට නටන්න ලේසි.නම කියන්න අපිටත් දැන ගන්න
@@susanthamadushan5146 හංගනව නෙමෙයි.. ප්‍රසිද්ධියේ කාටවත් අරයා මෙයා කියල නම කියන් නෑ මං. ටිකක් හොයන්න... හම්බවෙයි ඔයාට 😍
@@saama23 සොයන්නාට හම්බුවේ....😋බලමුකෝ...
@@susanthamadushan5146 mr.sannasgala
ස්තුතියි
Budu sarani
Respect gerd job👍
මාගෙ මේ රට වාසනා. හොරුන්ට ඉඩ නොදිය යුතුයි තෙරුවන් සරනයි
අපිත් ඉන්නවා ඔබතුමා එක්ක.....රවුළු රාවණ දෙවි පිහිටයි ඔබතුමාට
ඔබ තුමා ලග තියෙන මහා ඉතිහාස දැනුම....ජාතිය වෙනුවෙන් බෙදා දෙන්න...අසරණව සිටින අපේ ජාතියට....ආයේ පන දෙන්න....ඒ පින ඔබට ශක්තියක් වී ඔබ කරා ඒවී....මහා රාවණා පිහිටයි.....!!!!.
අපි හෙලයො හැමොම ගයන් මහතා එක්ක එකට ඉහිදිම හැමදම අපි අපෙ ඉතිහසය රැකගමු ❤️
ඔබතුමා මේ පිලිබදව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.අප ඔබ සමග අනිවාර්යයෙන්ම සිටිනවා ගුරුතුමනි.ජය වේවා 🙏🙏☸️
බාෙහාෙම ස්තුතියි.... මෙතෙක් අපුකට වැදගත් තාෙරතුරැ රැසක් ගෙන ආවාට .... !වැටයි නියරයි ගොයමි කන පරිපාලනයක් මෙි රටෙි ස්ථාපිත කරගෙන තියෙන්නේ මෙි වගේ පොදු දේපල කොල්ලකෑම සදහා... !නිළධාරීන් බොහොමයක් මුදලට විකිණෙන බව නොරහසක් .... ! ඔවුන් තමන්ගේ ගෑනු දරැවනුත් විකුණාගෙන කනවා මුදලට... !සමස්ත පාලන කුමය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත... !
ගයාන් අයියෙ ඔයා කරන මෙ,සත්ක්‍රියාව අගය කරනව හදවතින්ම .ආදරෙයි .තෙරුවන් සරණයි .
මේ ගෞතමබුද්ධ රාජ්‍යයි 🙏
ගයාන් අයියේ ගෝඩදවසකින් ...ඔබ තුමා හෝද වැඩසටහනක් ...ජයවේවා ගයාන් අයියේ🙏🙏🙏🙏🙏
බුදුපිලිමෙ ඉවත් කරපු එවුන්ට හොදක් වෙන්න එපා ..කතරගම දෙවියන් ට අපහස කරපු එකටත් බලමු .
Oba.Tuma.ape.yate.giya.itihasaya.nawata.Awaddi.kala.Api.oba.tuma.samaga.sitimi
සොබා දහම විදින්න ඕන ඒ අයුරින්ම..ආගමික මුහුණුවරක් ලබා දිය යුතු නෑ..මුලින් ඔහොම සරලව පෙන්නුවට කල් යද්දි මහ පන්සල් කෝවිල් හෙදේවී..ඔය නිස්කලංක බව නැති වේවි..වන්දනා මාන කරන්න අපේ රටෙ ඕන තරම් තැන් තියෙනවා..මේ වගෙ කදු මුදුන් රැක ගන්න ඕන..සියලු ආගමික දේ ඉවත් කිරීම නිවැරදියි..👍❤️
ගොඩාක් සතුටුයි ගයාන් මහත්තයාගේ මේ වීඩියෝ එක ගැන , සන්නස්ගල යනු බොලද ආදර කතා කුමරි පත්තරයට ලියපු ඒ කාලයේදීත් සිංහල ගැන කිසිම පැහැදීමත් කිසිවිකුට නොතිබුණු .බෞද්ධ ආගමට නිතරම ගරහන පිස්සෙක් මේ මනුස්සයා.නොබෝ දිනකදී මේ කරපු කැත වැඩේම පලිසන් දේවී... ගයාන් මහතාට බුදුසරණයි රාවණා දෙවිපිහිටයි .!!!!
thanks
Budusaranai Apasu mulaidanma ape itihasaya apita
සිංහයෙක් නියම ❤️ආදරෙයි අයියේ
🙏🙏🙏
👍👍👍
Sathyru akkramana walata noseli muhuna dennaa obata jaya
🙏❤️
Gayan sadakalum oba saba mahathayek
ගයනේ මහතානෙනි අප ඔබ සමගයි.
හදවතේ ගුරුතුමා. අපි ඔබ සමගයි. 💪
Ft
Ahinsaka daruwo... Pau a lamay...😢😢😢
Godak stutii gayan aiya.kalekin dakke.obawa video akakin dakima sathutak uwath katha kala de gananam harima kanagatui.mema video ake katha kala pudgalayage video akak yai sithana video kihipayakda baluwemi.ohuge kaya wayasta giyada manasikathwaya ladaru manasikathwayakiii...oba karana sewaya athi uthumya.gayan aiya obata rawana rajuge pihitai....
සර් බය නැතුව ඕන විප්ලවයක් පටන් ගන්න.මුන්ට මේම කියල වැඩක් නෑ.සර් එක්ක.මුලු දකුණම ඉන්නො.🙏
Ela aiye Jaya wewa
Respect u
Gayan aiye budusaranaiii adareiiii ❤💯👍
❤❤❤❤😊
Aiya uba maru uba yakek sinhalaya kiyanne uba wage awnto uba kiwwata samaweyan aka thamai gamma pita rata hitiyath apita mara gammak me wada sathana
Oba dakimat satutak
🌹🙏
ජය වේවා 🙏❤
ස්තූතියි නැවත ඔබ ඉතිහාසය සමඟ හමුවීම ❤❤
Yakune budunta dewal karapu nisa thamai ratata hena gahila thiyenne mewa balagena inna awun mokkuda munnam sinhala le thiyena awun nemei ❤❤❤❤❤
Respect 💛✌🌹
Hane paw karyo okunta hodak wenne para heththa .budupilimayak ain karanna tharan paryo ennawada kalakanni.
Good job 👍🙏
එහෙම කොහොමද කරන්නෙ.. ඒ මිනිස්සුන්ගෙ දේවල් සහ අපේ දේවල් එහි නැවත ස්ථාපන කරයුතුයි.. මේතැන් බලන්න කාගෙවත් ටිකට් පත් අවශ්‍ය නැත.. කාටවත් අයිතිත් නැත.. ඒ නිසා කාටවත් ගේට්ටු දැමීම කල නොහැක.. බලමු අපිත් ඔයපැත්තෙ එන්නම්.. 👍👍👍👍👍👍👌👌
නිහඩව සිටි කාලය අවසන් කරමින් ඉතා හොද ප්‍රවෙිශයක්.. 🙏🙏🙏
ගයන් අයියා අපි ඔබ සමග ඉන්නවා
ගොඩාක් පරිස්සමින් හැමදේම කරන්න..තෙරුවන් සරණයි ඔබතුමා ඇතුලු පිරිසට..🙏☸️☸️☸️🌍❤️🇱🇰
ඔබතුමාගෙ .වැඩසටහන්.හැම.එකක්ම.මම.අහනවා.දැන්.අවුරැදු.2-3ක්ම.මගෙ.තාත්තත්.ඉස්සර.උදේ.ඇහැරපු.ගමන්.ඉරට.තමයි.වදින්නෙ.මං.අහද්දි.කියනවා.පුතේ.අපෙතාත්තලත්.ඉස්සර .ඉරටතමයි.වැන්දෙ.කියනවා.දැන්තමයි.මට.තේරෙන්නෙ.ඔබතුමාටමයි.පුලුවන්.සංවිධානයක්.පිහිටවා.ගතයුතුයි.අපෙ .හෙලයෙ.ඉතිවඇති.ටිකවත්.රැකගැනිම.සදහා.
ඔබතුමාට බොහොම ස්තූතිය
සුපිරි. VIDEO. එකක්
නියමයි. ජයවේවා
සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව
අප. සිරි. මෙසිරිලකක. ජම්බුද්වීපේ.
දඩුමොණරින්. එළියේ. කල එලි. කරනු මැනේ
රකිනෙමු. සැමදා. සිව්වනක්. සිව්හෙළයේ
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
ජය වේවා අපි ඔබ සමගයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ගයාන් සදකැලුම්ට ලැබෙවා
Hoda dewall hoda vidiyata
Hasuruwana oba samata theruwan saranai
WADIKALNAA I THAMA LAGAI WARADI WEDA WALATA DAUWA ITHAMA LAGAI
බොහෝම පිං ගයාන් මහත්තයා ඔබතුමා මහා රාවණ නිරිඳුන් මේ මිහිපිටට සම්ප්‍රාප්ත වෙන තුරුම අවදියෙන් බව මට විස්වාසයි🙏🙏🙏
ඔබට ජය වේවා
ඇත්තම තමා...ඔබතුමා කොහෙද ගිහින් හිටියේ.... ජයවේවා....
ගයන් සඳකැලුම් මහත්මා , ,
ඔබගේ උජුපටිපන්න ගුණයට අපගේ නමස්කාරය !!!
ඔබේ නිහැඬියාව ගැටලුවක් ව තිබුනා ... අපේ ඉතිහාසය වගේම නැතිවෙලා ගියා කියලත් හිතුනා..දැකීම..පැමිණීම..අලුත් වැඩසටහනක් එක්ක අපව හමුවීම මහඟු සතුටක්..අපිව..සමජය දැනුවත් කරමින් දිගු ගමනක් යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා ..තෙරුවන් සරණයි
දකින්න ලැබීම සතුටක් ගයාන් අයියව❤️❤️❤️හෙල දේශය වෙනුවෙන් කරන සියලු කැපකිරීම් වලට ඔබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.සියලු හෙල දෙවි දේවතාවන්ගෙ පිහිටයි!!
මේ මනුස්සයාගේ කලින් youtube එක බැලුවා නම් මේ තට්ටයා කියන්නේ බොරු කියලා දන්නවා ගුහා අස්සේ දුම් දානවා කිය කිය ගිය බොරු කාරයෙක් 😂😂 ටිපර් වෙන්න කලින් පුළුවන් නම් ඒක හොයන් ගිහින් බලලා එන්න ✌️
@@chanukawijerathne94 ඔයා මේවා බලලා ටිපර් නොවී ඉන්න නිගන්ටයො 🙂👍
@@chanukawijerathne94 oya ai me tipper wela sannagen aragaththada?
නියමයි ගයාන් සහෝදරයා අශ්‍යම මොහොතක ඉදිරියට ඇවිත් ජයවේවා
හදවතෙ ගුරුතුමා අපි හැමදාමත් ඔබ සමගයි මෙ වර්තමානය වනවිට වැහිගිය අපෙ හෙල ඉතිහාසය යලි නැගිටවමු😍❤❤
සහශ්‍රමුක රාවණ.
මගේ ගම්පලාතේ සුවිශේෂී ස්ථානයේ සත්‍යය තොරතුරු ගැන රටට ලෝකයට පෙන්වා දෙන ඔබට හදවතින්ම ස්තූතියි .
ඇල්ල රොක් ඒ පර සුද්දා දීපු නම.
මෙම ස්ථානයේ ඓතිහාසික වටිනාකම පැහැදිලි කිරීම බොහෝම වටිනවා .
සිව්හෙළයට ජය වේවා .🙏❤💐
💛
දිගටම වැඩසටහන් කරන් යන්න ගයාන් අයියා තෙරුවණ් සරණයි රාවණ අප්පච්ච් පිහිටයි 🙏🙏
නිහඩව සිටි කාලය අවසන් කරමින් ඉතා හොද ප්‍රවෙිශයක්.. 🙏🙏🙏
සිංහල පංතිය වෙනුවට කන හරහා ඉතිහාසය .. 👍👍👍
Ane obathumata dirga aysa lebewa 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤
මේ සියලුම දේවල් .......... හෙළයින්ගේ අයිතිවාසිකම් .........රාවණා ඉතිහාසයේ සත්‍ය තොරතුරු සියලුම හෙළයින්ට ලබාදීම ගැන ඔබ තුමාට ගොඩක් පින් ............ තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
බොහොම ස්තූතියි අවශ්‍යම අවස්ථාවට පැමිණීම ගැන
ගොඩක් කාලෙකින් ගයාන් මහත්මයා දකින්නට ලැබීම සතුටක් මහත්තයාගේ පර්යේෂණ කටයුතු මම බොහොම ලැදියාවෙන් බලන කෙනෙක් ඔබතුමාට තෙරුවන්සරණයි
ඒ අමනයින්ට පුලුවන් නම් ඒ බුදු පිළිමය ඉවත් කරන්න ...බවුද්ධ ගමේ ඉන්න පිරිස හරි එකතු වෙලා ගමේ පංසලේ හාමුදුරුවන් එක්ක නැවත විශාල බුදු පිළිමයක් උත්සව ශ්‍රීයෙන් ඔතනම වඩම්වමු ...මේ රටේ මිනිසුන්ගෙ උරුමය කාගෙවත් පවුද්ගලික දේපලක් නෙවේ ...බොහෝ පින් ගයාන් සොයුර ඔබ කරන මේ සේවයට .. ඒ වගේම ...වෙනත් ජාතියක වැදුම් පිදුම් කිරීම් දිනෙක අපට වරදක නොවන විදිහටද සිදු විය යුතු බවයි මගේ අදහස ...අපට හැමදාම උනේ අසාධාරනකම්නෙ ..දේශ පාලුවෙක් නිදානයට කෙල හලනවා නම් අනිවාරෙන්ම ..මුලින් ඉදි කිරීමක් කරන මුවාවෙන් නිදානයට ලන් විය හැකිනෙ ...ඒවාට ඉඩ නොදී රැක ගැනීම බවුද්ධයන්ගෙ වගකීමක් ..ඒ ද්‍රවිඩ මිනිසුන් සමඟ සිංහල බවුද්දයිනි එකතු වෙයල්ලා පරයින් පන්නා දැමීමට ...
Obata jaya
Niyamai sahodaraya❤❤❤
❤️❤️ හැමදාම බලනවා නියමයි
හුඟක්ම ස්තුතියි ඔබට 🙏
අපේ අනර්ඝ ඉතිහාසයේ ප්‍රබලත්වය
අපට එළිදක්වනවාට ♥️♥️♥️
කවුරු මොනවා කිවත් අපි විස්වස කරන්නෙ ඔබ තුමා ඉදිරියට ම යන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏
🙏🙏ස්තූතියි 🙏🙏ගයාන් මහත්තයා මේ කරන උපකාර වලට 🤩🌞🌞🌕🌕
🙏 බුදුසරණයි ඔබතුමාට 🙏
ඔබතුමන්ටත් සහාය වෙන පිරිසටත් නිර්භීත ගම්වැසියන්ටත්
තෙරුවන් සරණයි ...
සියලු දෙවි රැකවරණයි..
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි සත්‍ය සාධාරණ වෙනුවෙන් සියලු ම හෙළයින් ඔබ සමඟයි
ඔබතුමා ඌව වගේම අනිකුත් ඉස්තානත් මුලු රටේම පැරනි ඉතිහාසයට අවශ්‍ය කරුනු පෙන්වා පැහැදිලි කරනවානන් වටිනව .තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා ස්වස්ති සිද්ධම් විග්‍රයාගි .......!!!!
බූදුසරනයි ගයාන් අයියේ.අපේ හෙලයන්ගේ දේවල් දකිද්දී මාර ගැම්මක් හිතට එන්නේ.රට විනාශ කරන මිනිස්සු ඉක්මනින්ම විනාස වෙවි.
අපි ආසයී ඉතිහාසය නිවැරැදිව දැනගන්න ..ඒකට සුදුසුම පුද්ගලයා ඔබ ..👍👍👍👍👍👍👍👍👍👍
මේ දේවල් නැවත් පටන් ගත්තට ඔබට ස්තූතිය
වටිනාකමමින් ඉහළ පුස්තකාල දොරගුළු දමා වාසා තාබන්න එපා එය ජතියට කරන විශාල අපරාධයක් 🙏🙏🙏 ඔබතුමගෙ දෙනුම ජතියට බෙදා දෙන්න🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. කාලෙකට පස්සෙ ඔබ තුමා දැක්කේ. අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන විට මහා ආඩම්බරyak දැනෙනවා. පුංචි ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කර nathath
හරිම ලස්සන ප්‍රදේශයක්. ඔය කන්ද නැගපු හැටි මතක් වෙනවා. මම නිවැරදි නම් Hotel 98 ඔය කිට්ටුව නේද තියන්නෙ. ඔබත් එක්ක ආයෙ යන්න තිබුණා නම් එය අඟනා පාඩමක් වෙනවාට කිසිම සැකයක් නෑ. ජය ශ්‍රී! නැවත නැවත අපි හමුවට පැමිණ එවැනි දේ පෙන්වා දෙමින් කරන කර්තව්‍යයට ගොඩක් පිං. 🌹💖🙏💐💞
ඡය වේවා,
Niyamai gayan aiyee mee helyata oba wage pudgalyo tamaii oniii mee niwata palkayooo ratata halikirimata obata saktiya dahiriya labewaaa b.s maha rawana appachige pihitaiiii
Obata godak stute 🙏
ගයාන් සර්ගෙයි උපුල් සර්ගෙයි කතා දෙකෙන්ම ගන්න පුලුවන් හොද දේවල් තියනවා❤
ජයවේවා. සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි
අම්මෝ......කැලුම් මහත්තයා.සෑහෙන කාලෙකට පස්සේ.ඔබතුමාගේ වීඩියෝ එකක් බලාපොරොත්තුව හිටිය.ඔබ තුමාව දැකගැනීමට ලැබීම බොහොම සතුටුක්.පුංචි සිරිපාදේ කලින් තිබුණ ආකාරයට බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සෙත් කතරගම දෙවියන්ගේ පිළිම වහන්සෙත් ඒ අයුරින්ම ඒ ඒ ස්ථාන වල තැන්පත් කිරීමට.බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාවත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටත් ඔබතුමාට ලැබේවා. මෙම වැඩසටහනට සහභාගි වු ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා
ගොඩක් කල් බලන් හිටියේ video එකක් එනකන්... බුදුසරණයි අය්යේ
Jayawewa gayan appachchi
අපේ යොයුන් ප්‍රජාවට කුණුහරුප කියලා කුනුවලින් පිරෙච්ච සමාජයක් හදන ඒ වගේ මිනිස්සු පණ පිටින් කුණු වෙලා ජීවිතයට සමුදෙන්නෙ කියලා තමා සහෝදරයා කියන්න තියෙන්නෙ,ඇත්තටම ඔයාගෙ වැඩසටහන් හින්දා අපි ඇත්ත දැනගන්නවා මේ දේ ඉස්සරහට ගෙනියන්න ඔයාට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දෙවි පිහිටයි!
Budusaranai
Mamath enawa Onama deyakata kiyanna.jaya Jaya jaya
කොපමණ නිහඬව සිටියත් ඔබතුමා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන ❤️
Obe kathawa aththa.
WHEN YOUR ENTER THE ROOT TO LOACTION.........I FEEL REAL YAKKA POWER...........
👍👍 ජය වේවා ගයාන් මහත්මයා
ඔබතුමා සියත fm රාවණා වැඩසටහනේදී කීව බොහෝ දේවල් ඇත්ත වෙමින් තියෙන්නේ 💛🙏
තෙරුවන් සරනයි ඔබතුමාට ! ඔබතුමා එක්ක හැමදාම ඉන්නවා
ජය 🙏
මේ වෙන අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටින ඔබතුමාට සියලු දෙවි රැකවරනයි. අපි ඔබ සමඟමයි.
❤
ඔබ පවසන ලද තොරතුරු වලට ගැලපෙනවා යැයි හේතු වුණ කෙනාගෙ කතාව බලලා මෙතනට ආව මම තේරුම් ගත්තේ එක දෙයක්. කෙනෙක් වයසට ගියාට, පොත්පත් ලියුවට, කියෙව්වට බුද්ධිමතෙක් වෙන් නෑ. පොත් පත් නොකියූ බොහෝමයක් අය වුනත් නුවණින් ප්‍රඥාවන්තයි. තමන් තේරුම් ගන්න ඕනි මනසින් කල්පනා කරලා. හැමදේම. රාවණා රජුගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ඔබට ලැබේවා අයියේ... බුදුන්ගේ සරණයි ! සමන් දෙවියන්ගේ ආරක්ෂාවයි! ❤️❤️
❤️
කවුරු ගැනද මේ කියන්නේ.මොකටද හැංගි හැංගි කියන්නේ මේවා හංගන් ඉද්දිනේ උන්ට නටන්න ලේසි.නම කියන්න අපිටත් දැන ගන්න
@@susanthamadushan5146 හංගනව නෙමෙයි.. ප්‍රසිද්ධියේ කාටවත් අරයා මෙයා කියල නම කියන් නෑ මං. ටිකක් හොයන්න... හම්බවෙයි ඔයාට 😍
@@saama23 සොයන්නාට හම්බුවේ....😋
බලමුකෝ...
@@susanthamadushan5146 mr.sannasgala
ස්තුතියි
Budu sarani
Respect gerd job👍
මාගෙ මේ රට වාසනා. හොරුන්ට ඉඩ නොදිය යුතුයි තෙරුවන් සරනයි
අපිත් ඉන්නවා ඔබතුමා එක්ක.....රවුළු රාවණ දෙවි පිහිටයි ඔබතුමාට
ඔබ තුමා ලග තියෙන මහා ඉතිහාස දැනුම....ජාතිය වෙනුවෙන් බෙදා දෙන්න...අසරණව සිටින අපේ ජාතියට....ආයේ පන දෙන්න....ඒ පින ඔබට ශක්තියක් වී ඔබ කරා ඒවී....මහා රාවණා පිහිටයි.....!!!!.
අපි හෙලයො හැමොම ගයන් මහතා එක්ක එකට ඉහිදිම හැමදම අපි අපෙ ඉතිහසය රැකගමු ❤️
ඔබතුමා මේ පිලිබදව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.අප ඔබ සමග අනිවාර්යයෙන්ම සිටිනවා ගුරුතුමනි.ජය වේවා 🙏🙏☸️
බාෙහාෙම ස්තුතියි.... මෙතෙක් අපුකට වැදගත් තාෙරතුරැ රැසක් ගෙන ආවාට .... !
වැටයි නියරයි ගොයමි කන පරිපාලනයක් මෙි රටෙි ස්ථාපිත කරගෙන තියෙන්නේ මෙි වගේ පොදු දේපල කොල්ලකෑම සදහා... !
නිළධාරීන් බොහොමයක් මුදලට විකිණෙන බව නොරහසක් .... ! ඔවුන් තමන්ගේ ගෑනු දරැවනුත් විකුණාගෙන කනවා මුදලට... !
සමස්ත පාලන කුමය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත... !
ගයාන් අයියෙ ඔයා කරන මෙ,සත්ක්‍රියාව අගය කරනව හදවතින්ම .ආදරෙයි .තෙරුවන් සරණයි .
මේ ගෞතමබුද්ධ රාජ්‍යයි 🙏
ගයාන් අයියේ ගෝඩදවසකින් ...ඔබ තුමා හෝද වැඩසටහනක් ...ජයවේවා ගයාන් අයියේ🙏🙏🙏🙏🙏
බුදුපිලිමෙ ඉවත් කරපු එවුන්ට හොදක් වෙන්න එපා ..කතරගම දෙවියන් ට අපහස කරපු එකටත් බලමු .
Oba.Tuma.ape.yate.giya.itihasaya.nawata.Awaddi.kala.Api.oba.tuma.samaga.sitimi
සොබා දහම විදින්න ඕන ඒ අයුරින්ම..ආගමික මුහුණුවරක් ලබා දිය යුතු නෑ..මුලින් ඔහොම සරලව පෙන්නුවට කල් යද්දි මහ පන්සල් කෝවිල් හෙදේවී..ඔය නිස්කලංක බව නැති වේවි..වන්දනා මාන කරන්න අපේ රටෙ ඕන තරම් තැන් තියෙනවා..මේ වගෙ කදු මුදුන් රැක ගන්න ඕන..සියලු ආගමික දේ ඉවත් කිරීම නිවැරදියි..👍❤️
ගොඩාක් සතුටුයි ගයාන් මහත්තයාගේ මේ වීඩියෝ එක ගැන , සන්නස්ගල යනු බොලද ආදර කතා කුමරි පත්තරයට ලියපු ඒ කාලයේදීත් සිංහල ගැන කිසිම පැහැදීමත් කිසිවිකුට නොතිබුණු .බෞද්ධ ආගමට නිතරම ගරහන පිස්සෙක් මේ මනුස්සයා.
නොබෝ දිනකදී මේ කරපු කැත වැඩේම
පලිසන් දේවී... ගයාන් මහතාට බුදුසරණයි රාවණා දෙවිපිහිටයි .!!!!