I'm a big fan of Hasa, and I've watched all of his podcasts since he started with SLvlog. Ironically, I missed the podcast where he mentioned Dr. Yuval Noah. It was funny because Bruno always mentioned about him, which made me curious. So, I decided to look him up and started following his work. As luck would have it, I received Dr. Yuval's three books, namely 'Sapiens,' 'Homo Deus,' and '21 Lessons for the 21st Century,' as a gift from Amazon. Last week, I finally finished reading all three books. දැං මට සැපයි 😂🙏 Thank you Bruno ❤
උඹලා දෙන්නගේ මනුස්සකමේ හොඳ ගුණාංග උස්සා පෙන්වීමට දරණ උත්සාහය ඉතා අගනේයි. මනුස්සකමින් පිරුණු මිනිසුන් ඉන්නා රටක අවුරැදු 20කට වඩා ජීවත්වන මට ඔබලාගේ කතවේ සංඛයාතය හරීම ගෝචරයි... I love to hear two people on the same frequency one in seconds to other.... Good luck
First of all thank you for spreading the knowledge to the viewers and making them to find things and read things🙏🙏🙏 My son is 14 years old both of us like to listen rock music he introduced me a band called TOOL (they play progressive rock,art rock mainly as their genre)it’s make me more curious to listen to them as they use many methods to create music such as Fibonacci sequence the drummer in the band Danny carey (watch the drum cam version in song called pneuma)shows the talent he is 60years old if both of you can give intel these type of music (I mean a podcast will be great ) again thank you for your wonderful effort to make our young generation pack with knowledge 🙏🙏🙏 wish you all the best 🤘👊
It's so true, what you talked about in the beginning, about that death, I just saw a news in some other country, a girl killed by an accident, they don't show her photos or anything on the news.
There is debate over whether belief tests measure mental state representation; some suggest they only indicate inference abilities. This centres on whether the positive results on anticipatory looking and other belief representation tests in both human and primates reflects mental state representations. Non-human primates may show signs of understanding beliefs, but interpret cautiously due to methodological and theoretical challenges in research.
Bruno / Hasa, “Jerome will come up and most likely XPRESS PEARL will go down; NAI D****A and KUDU H**U will do the rest” can you talk about that ??? Plssss
Man committed the first murder due to attraction and jealousness. And a crow gave a lesson to the Man as how to do a burial using its legs and beak. An inch of land of others should not be grabbed using one's sheer might as he is bound to answer after his death
ඔක දිහා විදි කීපයකින් බලන්න පුලුවන්.. ඔය චිම්පන්සි කියන්නේ හුඟක් මිනිස්සු වගේ, මනුස්සයන්ට තියන tendencies ඔවුන්ටත් තියනවා කියලා.. ඔහ hierarch එකේ ඉඳන්, ස්වයං වින්දනය, commniity living, using of tool වගේ සැහෙන් අපිට සමාන ලක්ෂණ තියනවා.. එහෙම හිතුවහම මිනිස්සු වගේම male චිම්ප් ලා වලියට බර අතර female චිම්ලගේ empathetic ගතියකුත් තියනවා.. ඔබලා Joe Rogan බලන නිසා ඒකෙ කතාවුන තැනක් තියනවා එක මිනිහෙක් ගෙදර හදාගත්ත චිම්ව තවදුරටත් හදාගන්න බැරි නිසා zoo එකකට දීල, හැම අවුරුද්දකම ඒ චිම්පේ උපන් දිනයකටම ඔහුට විතරක් cake එකක් අරන් යනවා.. එක දවසක් මොහු zoo එකට ගිහින් අර චිම්ට cake එක දෙනකොට අනිත් චිම්ල ටික කොහොම හරි ඔවුනගේ කූඩුවෙන් පැනයන්න විඳියක් හොයලා (අපි හිතන්නේ cake එක කන්න පැන්න කියල නේ) නෑ අර මිනිහව එලවගෙන හොයිගෙන ගිහින් එයාව මරල දාල.. වසර ගානක් තිස්සේ අර එක චිම්ට විතරක් cake එකක් ගේන එක අනිත් අයට වෛරය උපදවන දෙයක් වෙලා.. මිනිස්සු වගේමයි නේ.. හැබැයි අනිත් අතට බැලුවොත් ඔය කියන behaviour එක නිරීක්ෂිත ලෝකයේ ඔය කල්ලියේ විතරයි අහුවෙලි තියෙනනේ.. එංක නිසා හිතන්න පුලුවන් මේක exceptional case එකක් කියලා.. අර ghost and the darkness කියන සිංහයේ දෙදෙනා විනෝදයට හා වෛරයට මිනිසුන් මැරුවා වුනාට හැම සිංහයාම එහෙම කරන්නේ නෑ නේ.. could be a case of a form.or evolution due to exceptional circumstances. As a side note is the ability to understand that we have the ability to give into our primal fears and be violant or we have the ability to be peaceful and what makes us human is not givjng into that primal fear and chosing to be peaceful. As Jorden Peterson would say a man has to be stong, has to have the ability to fight and defend and be violant if he has to but he should chose not to ve violet and that is what makes him really strong
Just like Hasa predicted it is happening to them. Politicians successfully taking the advantage of the situation and trying to control your channel.. very unfortunate and feel bad about Sri Lankan people ...
මන් මේ podcast එක අහන්නෙ මේක audio විතරක් තියෙන කාලෙ ඉඳල. අල්ල ගියපු vibe එකක් තිබුන නිසා වැඩට යන එනගමන් දිගටම ඇහුවා. හැබැයි මන් ඇත්තටම මේකට love කරන්න පටන් ගත්තෙ යුකටාන් එපියෙන්. පොලිටිකල් ජෝක් ඒ කනින් අහල ටිකක් හිනාවෙලා මේ කනින් පිටකරද්දි, අහල මතක තියාගන්න, හිතන්න, අහපු දේ ගැන තව ටිකක් හාරල හොයන්න දෙයක් දෙන්න පටන්ගත්ත එකනම් සිරාවට වටිනව. ඒකට ඔය ඩබලටම thanks ❤🎉❤🎉
මේක ඊලඟ podcast එකට පොඩි නිමිත්තක්.
ටැන්සානියාවෙ චිම්පන්සි යුද්ධෙ ඉවර උන අවුරුද්දේ (1978) නොවැම්බර් මාසෙ 18 වෙනිදා, දකුණු ඇමරිකාවෙ ගයානා කියන රටේ මහා ඛේදවාචකයක් සිද්ධවෙනව. මේකට කියන්නෙ jonestown massacre කියලා. මේක ගැන මට දැනගන්න හම්බුනෙ හරිම අහම්බෙන් මන් වෙන දෙයක් ගැන නෙට් එකේ reserch එකක් කරන අතරතුරේ. ඒ තිබ්බ සමහර ෆොටෝස් ගැන මට තාම හිතාගන්නත් බෑ. මේක ගැන යම් පමනකට මන් හාරාවුස්සල බැලුවත් මන් හිතනව හසා ඔයාට මේකෙ මන් නොදකින පැත්තකින් සමාජෙට දෙන්න පණිවිඩයක් හොයාගන්න ලැබෙයි කියල.
පුළුවන් නම් කරන්න ට්‍රයි එකක් දෙන්න මචං
ජය වේවා! දිගටම මෙහෙම වටින content දෙන්න ලැබේවා 👍👍👍
අර අන්තවාදි ආගමික ගැන්සියක් මැරිච්ච සීන් එක නේද
@@atampahura මැරුන කියනවට වඩා මැරුවා නැත්තම් මරාගත්තා කියන එක තමයි හරි මන් හිතන්නෙ.
කාට හරි May 9 හා අරගලය සම්පූර්ණ documentary එකක් සාක්ෂි එක්ක හදන්න පුළුවන් නම් නියමයි.
මෙයාලගෙ එකක් තියෙනවා.
@@StarlightUnderDaSea link plz
@@dhanushkabasnayaka3534
youtube.com/@aragalekathawa
@@StarlightUnderDaSea මටත් හම්බෙලා නෑනේ...🤔
@@dhanushkabasnayaka3534 youtube.com/@aragalekathawa
හසාගේ කුපාඩි හිනාවයි බෲනෝගේ මැදින් පැනිල්ලයි සෙට් උනාම පට්ට බ්ලෙන්ඩ් එකක් සෙට් වෙන්නේ.. ඒක මරු..❤️
sepalage fake ekak
@@jeremyrodriguez9815 වාව්.....😂😂
බෲනෝට තියෙන්නෙ ගෙබි DNA. ඕක බලන්න චිම්පන්සි රිසර්ච් වගේ ලොකු රිසර්ච් කරන්න දෙයක් නෑ. SL Vlog episodes දෙකක් බැලුවම ඇති.
හසා... මේ අලුතින් ඔයා ගේන content නම්... වහා ඇබ්බැහි වෙන සුලුයි.. ❤
සේපාල අරයා මෙයා නෙවෙයි ..ඔය ගොල්ලෝ ඔක්කොම එකට එකතුවෙලා ..රට වෙනුවෙන් ..දේශපාලන මජර කමට විරුද්ධව ..වැඩ කරනවා බලන්න අපි ආසයි..ඔයාලා ඔක්කොම සුන්දර මිනිස්සු ..පොඩි පොඩි සිද්ධි නිසා..මත ගැටුම් ඇතිකරගෙන..ඇන කොටා ගන්න එක වැරදි..ඔයාලා ඔක්කොම එක ටේබල් එකේ..සහයෝගිව ..අදහස් බෙදනවා බලන්නයි අපි කැමති..😊❤️🙏
Aragalaya gana vigrahaya niyamai. Thanks Hasa😊
මෙක මරු මේ එහෙන් මෙහෙන් හම්බෙන ඒවා දිගටම ගෙන්න ❤
මචං හසා,බෲනෝ....පට්ට මචං උබල සෙට්ටෙකේ ❤️❤️❤️...සුපිරි....ජය❤️
මචං ඔය සතියෙන් සතිය popup වෙන news වලින් මිනිස්සුන්ට ඇත්ත ප්රශ්නය අමතක කරන්න කරන දෙයක් වෙන්න පුලුවන් නේද? Mars media පවා ඒදේ වයිරල් යවන්නේ අපි අර කුනු කෑල්ලට ආස නිසා නේද?politic & media මිනිස්සුන්ව misuse කරනසීන් එක නෙවේද?
මේ ඔක්කොම පොලිටික් ගේම් බං...
.
.
උබල මේ කරන වැඩේ සුපිරි❤️❤️❤️
අඩුගානේ එකෙක් දෙන්නෙක්ගේ හරි ඔලු හැදෙයි👍👍
හසා එන දවසට තමා මම මේක බලන්නේ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්🤣🤣
U natmam balanema na
වචනෙන් ගහගන්න එකත් පට්ට... එක මතවාදයකට එමු අවසානෙට...
RESPECT U NEW GENERATION!
A great prgm. Very interesting.. Thanks!
I'm a big fan of Hasa, and I've watched all of his podcasts since he started with SLvlog. Ironically, I missed the podcast where he mentioned Dr. Yuval Noah. It was funny because Bruno always mentioned about him, which made me curious. So, I decided to look him up and started following his work. As luck would have it, I received Dr. Yuval's three books, namely 'Sapiens,' 'Homo Deus,' and '21 Lessons for the 21st Century,' as a gift from Amazon. Last week, I finally finished reading all three books. දැං මට සැපයි 😂🙏 Thank you Bruno ❤
හසාගෙයි බෲනොගෙයි පොඩ් එකක් අහන්නෙ හෙනම ආතල් එකේ. ඒක මරු. ආසාවෙන් අහන්න පුලුවන් . අහක දාන්න කිසි දෙයක් නෑ. දේශපාලන කේස් කොහොම කැරකුනත් මේ කයිය නම් අතාරින්න එපා. අපි ආසාවෙන් අහන්නෙ හරිද.
හසා, first half you nailed it බ්‍රෝ.
Supirima video එකක් මේක දිරවන්න වෙලාවක් යයි 😍
ikmanata dirawanna one nm planets of the apes balapn . nikam mokek hari monawa hari kiyapuwama maru sha kiyanne nathuwa😂
@HOME-ol3gh එතකොට උබ ඔය කියන එක වෙන මොකෙක් හරි කියපු එකක් නෙවෙයි ද 🤣🤣🤣
@@viduravidu7646 sama wenna machan offended una nm .but nikm podi dewal sha maru dirawanna amrui wage kiyala boruwata bara danna epa . 😭
@@HOME-ol3gh velvk nh bn ova hoy hoy blnn
අනිවාර්යයෙන් සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුමයි.මැරෙන මිනිස්සුත් කාලා ජීවත් වෙලා ඉන්න උන්ටත් සියදිවි නසා ගන්න තැනට පත් කරනවා.
Very good
යමක් ගැන හිතන්නවෙනත් මායිමක සිටයොමු කළාට ස්තුතියිහරිම ලස්සනට ඉදිරිපත් කලා
Interesting content 👍
හිතවත් එස් එල් ව්ලොග්ස් පොඩ්කාස්ටුවනි,
අදනම් හසලක අයියගෙ එක කෝප්පෙක වතුර අනිකෙ තියෙන්නෙ වෙදපප්පගෙ මැජික් අරිශ්ඨෙ (ඔරිජිනල්ම සූරපප්පා බොන ජිම් පප්පට නොදෙන අරිශ්ඨේ ගැන මේ කියන්නෙ නැතුව වීදුරු බෝතලේ එන "විලිලැජ්ජා භංඝාරිශ්ඨෙ" නෙවෙයි). සුපිරි වැඩක් මේ වැඩ කරන අතරෙ එක දිගට බලන්නෙ
කතාකරන ගැම්මෙන් 80%ක් ශුවර් ඒ ගැන.
එඤ්ඤං රත්නත්තරේ පිහිටයි ආරස්සාවයි
can you guys do a episode on freewill..
හසා as usual මරු....16 02 ඉදන් 30 01 වෙනකල් බොක්කෙන් කියපු ටික පට්ට බං. බෘනෝ මචං ඒ වෙලාවට හීනියට back foot වෙයන් කියන එකාගෙ බොක්ක ලෙසටම දිග ඇරගන්න. ජය වේවා!
Where do you find reading material for the Gombe Chimpanzee war?
උඹලා දෙන්නගේ මනුස්සකමේ හොඳ ගුණාංග උස්සා පෙන්වීමට දරණ උත්සාහය ඉතා අගනේයි. මනුස්සකමින් පිරුණු මිනිසුන් ඉන්නා රටක අවුරැදු 20කට වඩා ජීවත්වන මට ඔබලාගේ කතවේ සංඛයාතය හරීම ගෝචරයි...
I love to hear two people on the same frequency one in seconds to other....
Good luck
Absolutely correct!
First of all thank you for spreading the knowledge to the viewers and making them to find things and read things🙏🙏🙏
My son is 14 years old both of us like to listen rock music he introduced me a band called TOOL (they play progressive rock,art rock mainly as their genre)it’s make me more curious to listen to them as they use many methods to create music such as Fibonacci sequence the drummer in the band Danny carey (watch the drum cam version in song called pneuma)shows the talent he is 60years old if both of you can give intel these type of music (I mean a podcast will be great ) again thank you for your wonderful effort to make our young generation pack with knowledge 🙏🙏🙏 wish you all the best 🤘👊
සේපාල්ට නම් ඔයාලා අදින ඇදුමේ ඉදන් පේන්ඩ බැරි cn එකක් තියෙන්නෙ..මාරම hypocrite දැන්නම්😅 ඔයාලගෙ content නම් සෑහෙන capacity එහෙකට විහිදෙනව.විශේෂයෙන් Tech & Research based, economic වගේ entity වලට තමා කැමති එදා ඉදන්..හොද දේවල් කරන් ඉස්සරහට යමු..මංජුගෙ podcast එකකුත් ඉක්මනට ඕනෙ..❤️❤✌️
Miniha kiyana widiyata podcast walata headphone ona naha boru wadaklu. habai miniha baradagena minihage studio eka hadanawa. aparade boru wada. gahak yatata welama karanna puluwanne.
@@Randymagic1 ඇත්ත..😂
මේක මටනං හත් අට පාරක් බලන්ඩ වෙන වීඩියෝ එකක්
Ammooo hasa bruno niyamai niyamai ❤❤❤❤adarei adanam supiri
Good
මරු❤
It's so true, what you talked about in the beginning, about that death, I just saw a news in some other country, a girl killed by an accident, they don't show her photos or anything on the news.
36:56 ඔය කියනව වගේ advance civilizations අපි ගැන කියනව ඇති නේද. අනේ අන්න අරුන් nuclear fissan වලින් energy ගන්නව හරී cute නේද කියල. 😅😅
36:22 ඒ කාලෙදි human කියන එකට තිබ්බ definition එක තමා tool maker කියන එක
ඔය කියන හොයගෙනිමෙන් පස්සෙ ඒ දෙවල් වෙනස් උනේකියල අහල තියෙන්ව
ඔව්. ඒ වෙලාවෙ ඒක දරුණුවට චැලේන්ජ් වුනා.
@@thehasalaka uncle Hasa, any thoughts on doing a podcast on aliens?🤔
@@thehasalaka autobiography of Jane Goodall
අම්ම මැරුන දුකට මැරෙන ලොකු පිරිමි සතෙක් record වෙලා තිබ්බා
ඒකත් සැහෙන වෙනසක් කරපු එකක් .
සත්තුන්ටත් හැගීම් තියෙනවා කියන එකට
@@thehasalaka thnx හසා ඔහොම යන්
සැබෑ ශ්‍රී ලාංකිකයෝ ඉන්නකන්,
අරගලේ මරිලත් නෑ... අරගලේ මැරෙන්නෙත් නෑ... අරගලය මරන්න දෙන්නෙත් නෑ...
අපි අරගලේ
🤜🤛
Hasalaka enakan maga baln inne.. ❤ ada daily dose eka na wage ?
හරවත් කතාබහක් ♥
15:43 අපි දැනට දැනුවත් වෙලා ඉන්නවට වඩා දැනගත යුතු දේවල් ගොඩක් තියෙන සබ්ජෙක්ට් එකක් තමයි ජලය කියන්නෙ!
37:23 මේක එයාලගෙ political games වලට පාවිච්චි වෙන විදිහ chimp empire ඩොකිමෙන්ට්රියෙ නියමෙට තියෙන්ව
Mandela Effect ගැන කතා කරන්න පුලුවන්නම් වටිනවා දවසක ❤️
Amazing discussion Hasaa and Bruno. 👍👍👍👍
එකගයි. දවසක programe එකක් කරන්න, එහෙම පොස්ට් හදලා තියෙන සේරම page කරයෝටිකගේ post එක්කම පෙන්නුවානම් හරි
superb 😍😍😍😍❤
බෘනෝ, බොහොම ස්තුතියි. Comment එක යොමු කර පැය 24 ක් යන්න මත්තෙන්ම ඔබේ ශබ්දය, පැහැදිලිවත්, හොඳින් ඇහැන ලෙසටත්
ලබා දීම ගැන. විවේචනය ගැන උරණ නොවී අඩු, පාඩුව හදාගැනීම උසස් ගුණාංගයකි. ඔබ එතන සිටීම ගැන නැවතත් සතුටුයි, ස්තුතියි.
වෙනම චැනල් එකක් කරන්න බැරිද මේ රිසේච් ගැන දින පතා ❤
Ethics
අපිට 6 වසර්දි ඉගැන්නුව “ සහනුභූතිය “ කියල concept එකක් (ජී.ණි. වලට). දැන් page, channel, News report කරන්නෙ 6 වත් pass නැති අයද?
(Our education was limited to passing the exam)
There is debate over whether belief tests measure mental state representation; some suggest they only indicate inference abilities. This centres on whether the positive results on anticipatory looking and other belief representation tests in both human and primates reflects mental state representations. Non-human primates may show signs of understanding beliefs, but interpret cautiously due to methodological and theoretical challenges in research.
පාර්ලිමේන්තුවේ ඉන්න ඉන් කියන විදියට මැයි 9 දිනේ වටින කම දිය වෙන්න දෙන්න එපා... මගේ ලෙඩ අම්ම අතින් හදලා මට පුලුවන් විදියට දුන්න කැම පාර්සල් 20 අපරාදෙ.. දුප්පත් කමට.. එත්..😔😔😔🙏🙏
අලි සංවිධානාත්මක ව මිනිසුන් ට පහර දුන් සිද්ධිය ක් ඉන්දියාවෙ තියන..article i saw on roar media
Bruno / Hasa, “Jerome will come up and most likely XPRESS PEARL will go down; NAI D****A and KUDU H**U will do the rest” can you talk about that ??? Plssss
Truth 👌👌🙏🙏🙏👍👍👍
supiri
98.8 චිම්පන්සි හා මිනිස්සු එකිනෙකාට සමානයි DNA වලින් 56:38
Nice episode
අන්න අර රැව්ලා ෆෝම් වෙලා...🤣🤣 පොඩි ලමයෙක් වගේ සේපාල පිස්සා😅🙏
👍💙
මචං හසා,පුලුවන්නන් අප්‍රිකාවේ සිහයන් ගරනත් ඔය වගේ එකක් තියනවා,නම මතක විදිහට Mapogo වගේ මතක,පුලවන්නන් ඒක ගැනත් විස්තරයක් කරන්න..
මම සම්පූර්ණයෙන්ම podcast එක ඇහැව්වා.......අදත් අලුත් දෙයක් මම ඉගෙන ගත්තා....පොඩි ඉල්ලීමක් තියෙනවා...... ඔය දෙන්නා කතා කරන සමහර english වචන මට තේරුන්නෑ ..පුලුවන්නම් ඒ එක්කම ඒ වචනේ සිංහල තේරුමත් කියන්න .....ලොකු දෙයක් ඒක...... ඉස්සරහටත් කරන් යන්න
මංජු සහ චාමර ගුණවර්ධන ගැන poscast එකක් කරමුද..
මීට නාලක ගොඩහේවා...😜
sepalage lollek
Army ake wachana yoda gathtoth thawa lassana wewi..Ex..reka sita pahara deema.. 6 man group .. dura diga vihidum balakaya. vimarshanaya..sathurata vishmitha pahara deem..etc..
ඔය සිද්ධිය මැයි 9 අමතක කරන්න ගහපු ගෙමක් වෙන්න බැරිද?
❤🌹
❣
21:05 hasa ayi thw megollo kiynn hdnne..
thrunyo kiynne ashnyen pelen egollw dhm psl ywnn oni...
Penawa gnulmyi pirimi lnyi kiyl wensk nh yluwo ekk gihin yaluwwm mrnw...
Ehew jathiyk thm argl kle...
මෙතන ට අදාළ නැති දෙයක් මචං මට ත් උබ නීකන් පෙන්නේ චීම්පන්සී යෙක් වගේ බං (හසා )😃😃😃😃😃😃😃.
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Me konde colour change wenawada. Nattam oka weekly colour karanawada. 😜
1 Hour
Man committed the first murder due to attraction and jealousness. And a crow gave a lesson to the Man as how to do a burial using its legs and beak. An inch of land of others should not be grabbed using one's sheer might as he is bound to answer after his death
අපිට බැරි වෙයිද ඔය රිලව් අතර misinformation campaign එකක් වගේ යවල, උන් පිල් දෙක තුනකට බෙදල, උන් උන් අතර යුද්දයක් ඇති කරලා රිලා ප්‍රශ්නයට විසදුමක් ගන්න. මේකට ඕන expert knowledge ගන්නත් ඔය parliament එකේ කාලයක් ඉන්න අගයෙන් පුළුවන් වෙයි.
👍👍👍
❤❤❤
ඔක දිහා විදි කීපයකින් බලන්න පුලුවන්.. ඔය චිම්පන්සි කියන්නේ හුඟක් මිනිස්සු වගේ, මනුස්සයන්ට තියන tendencies ඔවුන්ටත් තියනවා කියලා.. ඔහ hierarch එකේ ඉඳන්, ස්වයං වින්දනය, commniity living, using of tool වගේ සැහෙන් අපිට සමාන ලක්ෂණ තියනවා.. එහෙම හිතුවහම මිනිස්සු වගේම male චිම්ප් ලා වලියට බර අතර female චිම්ලගේ empathetic ගතියකුත් තියනවා.. ඔබලා Joe Rogan බලන නිසා ඒකෙ කතාවුන තැනක් තියනවා එක මිනිහෙක් ගෙදර හදාගත්ත චිම්ව තවදුරටත් හදාගන්න බැරි නිසා zoo එකකට දීල, හැම අවුරුද්දකම ඒ චිම්පේ උපන් දිනයකටම ඔහුට විතරක් cake එකක් අරන් යනවා.. එක දවසක් මොහු zoo එකට ගිහින් අර චිම්ට cake එක දෙනකොට අනිත් චිම්ල ටික කොහොම හරි ඔවුනගේ කූඩුවෙන් පැනයන්න විඳියක් හොයලා (අපි හිතන්නේ cake එක කන්න පැන්න කියල නේ) නෑ අර මිනිහව එලවගෙන හොයිගෙන ගිහින් එයාව මරල දාල.. වසර ගානක් තිස්සේ අර එක චිම්ට විතරක් cake එකක් ගේන එක අනිත් අයට වෛරය උපදවන දෙයක් වෙලා.. මිනිස්සු වගේමයි නේ..
හැබැයි අනිත් අතට බැලුවොත් ඔය කියන behaviour එක නිරීක්ෂිත ලෝකයේ ඔය කල්ලියේ විතරයි අහුවෙලි තියෙනනේ.. එංක නිසා හිතන්න පුලුවන් මේක exceptional case එකක් කියලා.. අර ghost and the darkness කියන සිංහයේ දෙදෙනා විනෝදයට හා වෛරයට මිනිසුන් මැරුවා වුනාට හැම සිංහයාම එහෙම කරන්නේ නෑ නේ.. could be a case of a form.or evolution due to exceptional circumstances.
As a side note is the ability to understand that we have the ability to give into our primal fears and be violant or we have the ability to be peaceful and what makes us human is not givjng into that primal fear and chosing to be peaceful. As Jorden Peterson would say a man has to be stong, has to have the ability to fight and defend and be violant if he has to but he should chose not to ve violet and that is what makes him really strong
චිම්පන්සිගේ ස්වයං වින්දන කතාව ගැන ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතක තියෙනවා. 'මනුසත් උයන'. ඒ පුරුද්ද කැලේ නිදහසේ ඉන්න චිම්පන්සින්ගේ නැහැ, මිනිස්සුන්ගේ සත්වෝද්යනවල කුඩු කල සතුන්ට විතරයි ඒක තියෙන්නේ.
මේ කතාව Chimpanzee war එකට related ද මන්දා. The mentalist tv series එකේ එක තැනක තියෙනවා පොඩි කෑල්ලක් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා චිම්පන්සියෙක් යොදාගෙන moral basis එක ඉක්මවලා වැඩකරන්න පුලුවන් ද බලන එකක්. පැහැදිලි කළොත් නරකයි හෝ හොඳයි කියල හිතෙන වැඩක් කරන්න සතෙක් පොළඹවන්න පුලුවන්ද වගේ වැඩක්. මේක ගැන ලොකු ඩීටෙල් එකක් නැති උනත් මීට අවුරුදු 10-15 කට විතර කලින් tv series එකකට එන්න තරම් සත්තු යොදාගෙන හරි ඔය වගේ පරීක්ෂණ කරල තියෙනවා .ඒවගේ පරීක්ෂණවල අද තත්වය කොහොමද කියල අපි කවුද දන්නේ.
HASA"KALA" THUSHARA. Please edit the Thambnail..
supprb Hasa & Bruno❤❤❤❤
යම් යම් පොයින්ට් වලින් හසාගෙන අරවින්දව දැන් පේනව.පුලුව්න්නම් අරවින්දව ගේන්න
කමෙන්ට්ස් දැක්කට පසු බාන්න ඒපා. ආණ්ඩුවේ මාධ්‍ය වැඩ පටන් අරගෙන
hasaaa❤️
අන්න සේපාල ඔයාල ගැන නියම අර්ථ කථනය දෙනවා..
ඕනම දෙයක political propaganda තියෙනවා මචං. ඒක slvlog එකෙත් එකයි sepalage ගෙත් එකයි සමන්තබද්‍ර ගෙත් එකයි. ඒක නිසා බලන දේවල් බලන්න හොදයි කියන දේ ගන්න. Open mind එකකින් බලන්න. කෙනෙක් කියන දෙයක් බලලා අම්මෝ මේක තමයි පරම සත්‍ය කියලා ගන්න එපා. 2019 එහෙම තීරණ ගත්ත එකේ එක තමයි මේ ගෙවන්නේ 😌
ගමේ කුනු හෝදන ඇන්ටි කෙනෙක් වගේ නේ බන් උබ😂
@@hardinsciver5930 ඒක ඔයාගේ මට්ටමින් ඔයා දකින විදිහ නම් අවුලක් නෑ... සේපාල කියන ඒවා නිසා මේ organization එකේ මිනිස්සු ගනං ගනී කියලා මං හිතන්නේ නෑ... මංජුට නැවේ සීන් එක අල්ලලා මඩ ගහපු එක එයාල negative marketing point එකක් විදිහට ගත්තා වගේ සේපාලගේ කතාවෙනුත් අද වෙනකං මේ චැනල් එක දන්නේවත් නැති මිනිස්සු මේකට එයි. මේකේ දේවල් බලයි 😌
@@hardinsciver5930 Thx
Sepala hamba unoth..pin siddha wechchawe kiyapan free promote karanawata...
ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නව විප්ලවකාරීත්වය කියන්නෙ ප්‍රචණ්ඩකාරිත්වය කියල
පටලගන්න එපා ඒ දෙක දෙකක්,
විප්ලවකාරීත්වය නිර්මාණශීලී වන අතර ප්‍රචණ්ඩකාරිත්වය සෑමවිටම වේදනාකාරී වේ
නමුත් අමතක කරන්න එපා විප්ලවකාරීත්වය මෙන්ම ප්රචණ්ඩකාරිත්වද අද ඔබ මා සිටිනා තැන තෙක් ශිෂ්ඨාචාරය රැකගත් බව...
☘️
Credit - Kavi Wickramasinghe ©
Copied from Whatsapp Status 😌🙏❤
මේ හාදය නම් හැදෙන්නෙම නෑ, එක්කෝ මේ කමෙන්ට් බලන්නෙ නෑ, මේ කොඳුරන එක හදාගන්නකං ආයෙ බලන්නෙ නැ, good bye SLvlog
බෘෘනෝ .......... හසාට ස්ටෑන්ඩ් අප් කමඩි වලට වඩා මේ ආරේ වීඩියෝ හොදට කරන්න පුලුවන් ................ඒ ගැන හිතලා බලහං
තොපි හරි රසයි
මන් හැමදේම අහන් ඉන්දියා..උබනම් මෙලෝ අදහසක් නැති එකෙක්😂
Just like Hasa predicted it is happening to them. Politicians successfully taking the advantage of the situation and trying to control your channel.. very unfortunate and feel bad about Sri Lankan people ...
අර සයන්ටිස්ට් ටීම් දෙකම කියන කතා එකතු කරලා ගත්තම තමා මට හිතෙන විදියට ඕකෙ ඇත්ත නැත්ත තේරෙන්නේ. අපේ DNA වලම කලහකාරී ස්වභාවයයි අපි එක නවාතැන්පොළක් තෝරගෙන එතනම survive වෙන්න හදන එකයි, වර්ගය ඇතුලේ co operation එක හදාගෙන ඉස්සරහට ආව නිසා තමා යුද්ධ වගේ දේවල් බිහිවෙන්න ඇත්තෙ. එහෙම කායික මානසික අවශ්‍යතා එන්න ඇත්තෙ ටිකෙන් ටික එහෙම පරිණාමය වෙවි ඇවිල්ලා වෙන්න පුළුවන්. ඊලඟ අවුරුදු 100 ඇතුලේ නොවුනත් තව සෑහෙන කාලෙකට පස්සේ මානව කියන සත්වයා ඉවත් වෙලා වෙන වර්ගෙක එකෙක් මෙතෙන්ට Replace වෙන්න පුළුවන්. ඒක චිම්පන්සින්ගෙන් වෙන්නත් පුළුවන් AI සිස්ටම් එකකින් වෙන්නත් පුළුවන්. ඒ වගේම අද Homo sapiens හිටියට තව අවුරුදු 1000කින් මෙතන කවුරු ඉඳිවිද මොන Homo කෙනෙක් මොන විදියට Replace වෙයිද කියලා කවුද දන්නෙ. මේ ලෝකේ ඇතුලේ අපි එක ජීවී වර්ගයක් විතරයි කියලයි මට නම් හිතෙන්නේ. ප්‍රශ්නෙකට තියෙන්නෙ අපි තමා හැමදේටම පොරවල් කියලා මිනිස්සු හැමදාම හිතන එක. අපිට කෙල වෙන තැනත් ඒකම තමා. වසංගතයක් හරි ස්වභාවික උවදුරක් ඇවිල්ලා පිලියම් හොයාගන්නත් කලින්ම අපි අතුගෑවිලා යන්නත් බැරි නෑනේ.
කවුරුත් චාපා බංඩාරට උත්තර දෙන්නෑනේ..ඔය කැ ගහන වැඩ්ඩෝ කවුරුත් ...එතුමා කියන කතා වෙනස්..😮
waasiy..
හසාගෙ කතා ගොඩක් මම අහල තියෙනවා. එකඟ වෙන්න පුළුවන් තැනුත් තියෙනවා බැරි තැනුත් තියෙනවා. හැබැයි සමහර වෙලාවට සමහර දේවල් ගැන නොදැන, දන්වා වගේ කියවනවා. එහෙම කියන්න පෙර ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා කියනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා.
මීට පෙර වැඩසටහන් කිහිපයක mother mary සහ jesus ගැන මාර විහිලුවක් කෙරුවා. ඒක හසාගෙ නොතේරුම්කම නිසා කරපු දෙයක් කියලා මම හිතනවා. Let's Joke about May1st program එකේදි හසා කියනවා බරබ්බාසුත් කුරුසයක් අරන් තමා ආවේ කියලා. ඒකත් සම්පූර්ණ වැරදි. අපි දන්න දේවල් ගැන හසා මේ විදිහට බොරු කියනවා නම් අපි නොදන්න දේවල් ගැන මොනවා කියනවා ඇද්ද😅. එකෙන් වෙන්නේ හසා කියන දේවල් වල විශ්වාසවන්තභාවය නැතිවෙන එක. එක නිසා නොදන්න දේවල් හරියට ඔයා බලන් නැතුව කියන්න එපා කියලා යෝජනා කරනවා. විශේෂයෙන්ම මිනිස්සු දන්න දේවල් ගැන 😅
❤
අර බොරැල්ල කනත්තේ මැරුවේ කෝටිපති වියාපාරිකය ඒකත් එහෙමම යට ගැහුවා නේ බල්ලට ගිය රටක් මේක නෙදකින් 😖😖😖😖😖😖😖
2023/05/11 හිරු news එකේ පොඩි ලමයින්ගේ ෆොටෝස් ෆේස් බුක් එකේ දාලා කියලා ඒ post එකේ ෆොටෝ වල මූණු වහලා දාලා පෙන්නුවා...ඒ හැරත් ඒ ෆොටෝ දාපු එකවුන්ට් එකේ නමත් highlight කරලා පෙන්නුවා....ඒ ගොන් පාට් එකත් සමාජ මාධ්‍ය නියාමනයේදී වැදගත් වේවි
Context එකෙන් පොඩ්ඩක් පිට Nihilism වාදය ඔතනට ප්ලග් වෙනවා වෙන්න බැරිද අපි අපේ දියුනුවත් එක්ක ස්වභාව දර්මයෙන් ඇත් වෙලා ඉදිම අපෙ ඔය ආත්මාර්ථකාමී අසාවන්ට මුලපිරිමක් විදිහට
ඒ වගේද අලි මිනිස් ගැටුම
Anita me documentary eka ranil Netflix Malala thiyenawaa😂(chimpansi)
51..30 ඔව් බං .............පිරිම් ......... මාළු බාන්න ........දඩයමේ යන්න කැමති ඇයි ...........
මැයි 9 ගැන හොයනවනං උදෙන්ම පටන්ගන්න🙄
advice dena tik tok hadanna ona un innawanam meken kali aran haniyak nowenna edit karala tik tok hadapiyau....😁