දෙස් විදෙස් සංචාරකයින් නිසා තරවූ පින්නවල අලි අනාතාගාරයේ ආදායම | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @LetstravelAwidimu
    @LetstravelAwidimu 2 วันที่ผ่านมา +16

    පින්නවල එයාල කැලේට වඩා නිදහසෙ ආරක්ශිතව ඉන්නවා 🥰❤️

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 วันที่ผ่านมา +4

    පහසුකම්, ආරක්ශාව , කරුනාවන්ත බව, පිරිසිදු බව තිබුනොත් ගොඩක් සන්චාරකයො සතුටු වෙනව අපෙ රට ගැන.❤ ගොඩක් එවි.

  • @pererap1905
    @pererap1905 วันที่ผ่านมา

    ඔබතුමා කතාවනම් සහතික ඇත්ත අපේ රටේ ඕක තමයි අඩුම දෙයක් තමයි කොළඹකට ගියත් නගරයකට ගියත් සනිපාරක්ෂාව සනිපාරක්ෂව සෑහෙන දුක්

  • @koinmanike6760
    @koinmanike6760 2 วันที่ผ่านมา +6

    මෙන්න .මේවිදියටකැලෙඉන්නඅලිසම්පතරකින්න රජ්‍.යමැදිහත්වෙන්න

  • @manoranjidam890
    @manoranjidam890 2 วันที่ผ่านมา +3

    අලි පෙන්නලා හම්බ කරන රටක්...ඒත් දවස ගානෙ මරන අලිටික 😢😢 🐘🖤

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 2 วันที่ผ่านมา +10

    අපේ රටට කොපමණ ඩොලර් ගේන සත්තුද මේ. ඒත් අපේ රටේ මිනිස්සුන්ට අගයක් නෑ. දවස ගානේ අලි මරනවා. දැන්වත් මේ සම්පත රැකගන්න වගකිවයුත්තන් කටයුතු කලයුතුයි.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 วันที่ผ่านมา

      sahatika etta. moda minissu gam wala inna aya ali maranawa. anduwa meka wahama nawattana one. ali tika araksha kera gatte nethnam mukuth ne

  • @srilankan_34
    @srilankan_34 วันที่ผ่านมา +1

    සංචාරකයන්ට තියා ලංකවේ උන්ටත් යන්න toilat නැහැ ඒවා හදලා ඉන්න ඕනි සංචාරක කර්මාන්තය නගා සිටුවන්න කලින් 💯

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา +7

    ඒ මුදල් වලින් කැලේ අලි ටික රැකගන්න වැඩක් කරමු.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් ඇත්තටම වැසිකිලි කැසිකිළි පහසුකම් නමි ලංකාවේ සංචාරකයන් ට හොදටම මදි😢

  • @dewmialwis4188
    @dewmialwis4188 2 วันที่ผ่านมา

    මොන තරම් ඩොලර් ගෙනාවත් මේ අයට හිමි වටිනාකම අපේ උන් ලබා දෙන්නේ නෑ.... පව් අහිංසක සත්තු... 🥺🥺🥺දවස ගානේ මරන වා.... පව්කාරයෝ 😡😡😡😡

  • @FJ-gc5zd
    @FJ-gc5zd 2 วันที่ผ่านมา +2

    යටිතල පහසුකම් හදනවා කිව්වා clean Sri Lanka project එකෙන්

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 2 วันที่ผ่านมา +4

    හීලෑ අලින් යොදාගෙන සෆාරි , අලි නෑවීම, වගේ events organize කරානම් තව වැඩිකරගන්න තිබ්බා. කැලෙත් ස්තීරව අලින්ට ඉන්න ප්‍රමාණවත් ප්‍රදේශ වෙන්කරලා ආරක්ෂා සහිතව සංචාරකයන්ට බලන්න සලසන්න පුලුවන් උනානම්. උන්ගේ ආහාර ටික හරි ඒකෙන් පිරිමැහෙනවා..නිකන් ඉදන් කකා බිබී ඉබ්න එකේ ඌටත් පුලුවන් රටට යමක් කරල උගේ අවශ්‍යතා සලසගන්න😂😂😂😂😂

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 2 วันที่ผ่านมา +2

    කැලෙ ඉන්න ඇත් පැටව් ටික ගෙනල්ලා පරිස්සම් කරගන්න බැරිද

  • @udineudini8167
    @udineudini8167 2 วันที่ผ่านมา

    Aka nam 1oooooook aththe

  • @chintha85
    @chintha85 วันที่ผ่านมา

    Athathama kathawa hariyta toilet ne kotuwe station ekath ahemai.

  • @Oliverdesilva
    @Oliverdesilva 2 วันที่ผ่านมา

    Sancharakayo Lankawata enne Obala ge muhunu balanna noweie . Wanaye inna Ahinsaka sathun balanna. Owun gen labena Dollar walin Beheth Hal parippu seeni genath kala . Ema sathun wenuwen monawada kale...........