ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතින් සාර්ථකයි නේ අලින් ගෙන් ගොවිතැන විනාශ වෙන්නේ නැහ වගේම අලි ටිකත් ආරක්ෂාකර දෙන්න පව් අහිංසකයින් දෙගොල්ලන්ටම කරදර නෙවෙන සාර්ථක ව්‍යාපෘතියක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ජාතික නාලිකාවට ස්තූතියි 🎉❤️❤️❤️🦣🦣🦣🦣🦣
මෙම වැඩ සටහනට පුංචි හෝ දායකත්වයක් ලබාදීමට හැකි වීම පිළිබද අතිශයින් සතුටු වෙමි ❤❤
ඔබ වැනි අය තවත් බිහිවෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ ❤❤❤❤
ජාතික රූපවාහිනිය පමණයි මේ අලි මිනිස් ගැටුම ගැන සතුන් කෙරෙහි වෛරයක් ඇති නොවන ලෙසට මානුෂීය විදිහට කතා කරන එකම නාලිකාව ❤❤❤❤❤❤❤
Anivarennm ❤
බොහොම ස්තූතියි ජාතික රූපවාහිනිය. අනෙක් මාධ්‍යය අලි මිනිස් ගැටුම වවාගෙන කනකොට මේ වගේ තිරසාර විසඳුම් ජනගත කර, අලි මිනිස් සහජීවනය ඇති කිරීමට දායක වීම පිළිබඳ
මේක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි ඔබ සැමට 🙏🌟
රජයට පුළුවන් මේ අලි වැට මේ විදිහටම අනෙකුත් ප්‍රදේශ වලටත් ලබාදෙන්න,,,නැත්තං කවදා මේ අලි මිනිස් ගැටුම විසඳන්නද?? එහෙම නොවුනොත් එක පැත්තකින් අලි ඇත්තු ටික වඳ වෙයි,,නැත්තං මිනිස්සු වඳ වෙයි,,
ඉතාමත් හොද අදහසක් සාර්තකම වෙන්න කියල පාර්තනා කරනව
Amazing concept
ඉතාමත් හොඳ සාර්ථක ම ක්‍රමය කියලා කියන්න පුළුවන්
බොහොම ස්තුතියි discover sri lanka. බැරි වෙයිද මේ සැලැස්ම කෙසේ හෝ වන ජීවී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන්න? දෙගොල්ලොම රැකෙන මනා සහජීවනය පෙන්වන ව්‍යාපෘතියක් නේ❤
Super super 🇱🇰 🇱🇰 🇱🇰
great work
👏👏👏🙏
❤❤❤❤❤❤sathutui
මේකත් දේශපාලනයට අහුවෙන්නේ නැතුව හරිය ක්‍රියාත්මක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
🎉
Mage hadawatinma suba patanaya ❤
සත්තුන්ට ඉන්න ඉඩ ටික වගේම එයාලට අවශ්‍ය නිසහස අනිවාරෙන් හදල දෙන්නෝනේ
🙏👍
මේ අලිමිනිස් ගැටලුව ඉතාම පරිස්සමින් එම ප්‍රදේශ වලට ආවේනික ප්‍රශ්න අනුව සැලසුම් සහගතව කලයුතුයි. අපේ channel එකෙනුත් අපි පෙන්නා දෙන්නෙ විවිඩ ප්‍රදේශ වල පවත්නා ගැටළු පිළිබව යි. එම ප්‍රදේශ වලට ගිය විට තමයි ඒ වා හොඳින් දකින්න පුළුවන්
Attatama watina wada satahanak
හොඳයි නේද
අනේ වාසනාවන්.
මේ වගාව වටේම බූන්දල ජාතික වනෝද්‍යානය තියෙන්නේ හැම හවසකම එය හරියෙ අලි ඉන්නවා
ඕවා කරලා ජන ජීවිත ආරක්ෂිත කරලා රට සංවර්ධනය කරන්න පුලුවන් ද කෘශිකර්මය බිංදුවර වැටිලා
පෘථිවි රාජ් මහත්තයා ට හැකි වේවි නේද වන අලින් ගේ ආහාරය ට සුදුසු ගස්ව්ස්ලින් වනාන්තරය පෝෂණ ය කරන වැඩ පිලිවෙලක් ආරම්භ කරන්න❤❤❤❤
Monewa keralth wedak nehe boruwe govitene hen kerenewa kiyene muwawen kela vinase kerala idang allageneeme nawatwe yutui 😢
thaman gana witharak hithana kammali kuhaka melo molayak nathi mee harak wage minissunta owa kiyala wadak na me goveen wage hamoma wada karanne na
ඔක්කොම හොදයි එක දෙයක් ඇරෙන්න. පෙන්නන්නේ අලි ගැන නම් මොන මගුලටද අර අලි යටි ගිරියෙන් කෑගහන sounds මැදින් ඔහේ දාන්නේ.
ගැහෙනවද ඇයි ඒක ඇහෙද්දී
ගැහෙන්න තරම් නම් ලෙඩක් නෑ
😅😅😅
Vary good
ඉතින් සාර්ථකයි නේ අලින් ගෙන් ගොවිතැන විනාශ වෙන්නේ නැහ වගේම අලි ටිකත් ආරක්ෂාකර දෙන්න පව් අහිංසකයින් දෙගොල්ලන්ටම කරදර නෙවෙන සාර්ථක ව්‍යාපෘතියක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ජාතික නාලිකාවට ස්තූතියි 🎉❤️❤️❤️🦣🦣🦣🦣🦣
මෙම වැඩ සටහනට පුංචි හෝ දායකත්වයක් ලබාදීමට හැකි වීම පිළිබද අතිශයින් සතුටු වෙමි ❤❤
ඔබ වැනි අය තවත් බිහිවෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ ❤❤❤❤
ජාතික රූපවාහිනිය පමණයි මේ අලි මිනිස් ගැටුම ගැන සතුන් කෙරෙහි වෛරයක් ඇති නොවන ලෙසට මානුෂීය විදිහට කතා කරන එකම නාලිකාව ❤❤❤❤❤❤❤
Anivarennm ❤
බොහොම ස්තූතියි ජාතික රූපවාහිනිය. අනෙක් මාධ්‍යය අලි මිනිස් ගැටුම වවාගෙන කනකොට මේ වගේ තිරසාර විසඳුම් ජනගත කර, අලි මිනිස් සහජීවනය ඇති කිරීමට දායක වීම පිළිබඳ
මේක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි ඔබ සැමට 🙏🌟
රජයට පුළුවන් මේ අලි වැට මේ විදිහටම අනෙකුත් ප්‍රදේශ වලටත් ලබාදෙන්න,,,නැත්තං කවදා මේ අලි මිනිස් ගැටුම විසඳන්නද?? එහෙම නොවුනොත් එක පැත්තකින් අලි ඇත්තු ටික වඳ වෙයි,,නැත්තං මිනිස්සු වඳ වෙයි,,
ඉතාමත් හොද අදහසක් සාර්තකම වෙන්න කියල පාර්තනා කරනව
Amazing concept
ඉතාමත් හොඳ සාර්ථක ම ක්‍රමය කියලා කියන්න පුළුවන්
බොහොම ස්තුතියි discover sri lanka. බැරි වෙයිද මේ සැලැස්ම කෙසේ හෝ වන ජීවී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන්න?
දෙගොල්ලොම රැකෙන මනා සහජීවනය පෙන්වන ව්‍යාපෘතියක් නේ❤
Super super 🇱🇰 🇱🇰 🇱🇰
great work
👏👏👏🙏
❤❤❤❤❤❤sathutui
මේකත් දේශපාලනයට අහුවෙන්නේ නැතුව හරිය ක්‍රියාත්මක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
🎉
Mage hadawatinma suba patanaya ❤
සත්තුන්ට ඉන්න ඉඩ ටික වගේම එයාලට අවශ්‍ය නිසහස අනිවාරෙන් හදල දෙන්නෝනේ
🙏👍
මේ අලිමිනිස් ගැටලුව ඉතාම පරිස්සමින් එම ප්‍රදේශ වලට ආවේනික ප්‍රශ්න අනුව සැලසුම් සහගතව කලයුතුයි. අපේ channel එකෙනුත් අපි පෙන්නා දෙන්නෙ විවිඩ ප්‍රදේශ වල පවත්නා ගැටළු පිළිබව යි. එම ප්‍රදේශ වලට ගිය විට තමයි ඒ වා හොඳින් දකින්න පුළුවන්
Attatama watina wada satahanak
හොඳයි නේද
අනේ වාසනාවන්.
මේ වගාව වටේම බූන්දල ජාතික වනෝද්‍යානය තියෙන්නේ
හැම හවසකම එය හරියෙ අලි ඉන්නවා