Days With Elephants At Pinnawala | Baby Elephant Love, Elephants Bathing | Gimi's Travel Dairy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 83

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +4

    මාත් අලියන්ට හරී ආදරෙයි, ඒත් ඉතින් සත්තුන්ව අල්ලන්න බයයි,මං චූටි කාලේ ඉදන් පුරුදු වෙලා නැති නිසාවෙන්නැති, ඒත් ආදරෙයි ...බුදුසරණයි අලිපැටියෝ...💕💕🐘🐘🐘😍😍😍

  • @sanjeewanipriyanthi2767
    @sanjeewanipriyanthi2767 ปีที่แล้ว

    Athatama math loku wela kawwda hari yanawa🥰🥰🐘🐘 I love elephant s

  • @penguin5346
    @penguin5346 ปีที่แล้ว +1

    Ane akki api pinnawala awatamai oya enawa kiyala dannawanm oya blnn enwa e tharam oyata adarei godaaak

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ආයි දවසක ආවහම කියන්නම්කෝ 🥰❤️

  • @pamode7607
    @pamode7607 ปีที่แล้ว +2

    අනේ හරිම ෂෝක් අක්කේ🥰❤ ඒ අත්දැකීම ලබන්න පුදුම ආසාවක් ආවා වීඩියෝ එක බලද්දි😍🐘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම යන්න නංගී 😍

  • @wijayanganisoysa8375
    @wijayanganisoysa8375 ปีที่แล้ว +4

    අන්න යනවනම් තැන් 🤗❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @ashani_ayananda
    @ashani_ayananda ปีที่แล้ว

    අක්කි ඔයා හරිම ආදරණීය කෙනෙක්🥰✨🫂....මගේ අක්කව මට දැනෙන විදිහට අක්කිගේ character එකත් feel උනා ❤️❤️❤️🌝🌝🌝🌝

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว

    අනේ හරිම ශෝයි..මං අලියොන්ට බයයි..ඒත් හරි ආදරෙයි මං..දවසක volunteer කෙනෙක් විදියට යන්න ඕනි අනිවාර්යයෙන් ම..😍❤️

  • @gangavishodari3791
    @gangavishodari3791 ปีที่แล้ว +1

    Alinta godak adreyi akke math...eyalath thekka gewana life ඇත්තටම marama hithata nidahask danenne ......thank you akke me hamadekata 🙏🙏🙏♥️♥️♥️♥️

  • @nooza993
    @nooza993 ปีที่แล้ว

    මං මෙහෙම දෙයක් කලින් දැනගෙන හිටියේ නෑ නංගි අනේ thanks ඔයාට මාත් දවසක යනවා ❤️

  • @hansani_bhagya
    @hansani_bhagya ปีที่แล้ว +1

    Anee harima shook, matath yanda hithuna meka dakkama😍🥰

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දවසක යන්න ❤️💪

  • @kumarasusa5787
    @kumarasusa5787 ปีที่แล้ว +2

    අනේ අක්කි ඒ video එක නම් මරු😍😍😍😍😍.ගොඩක් ආසාවෙන් බැලුවේ.....මටත් යන්න හිතුනා.😊 තවත් මේ වගෙ videos ගේන්න 🤗🤗🤗🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දවසක යන්න මල්ලි ❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +1

    Wowww ,,නියමයි ගිම්හානි ..ඇත්තටම ආස හිතුණා ඔය programme එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයා Voice කරන විදියට අපිත් ඔතන ඉන්නවා වගේ දැනෙනවා. ඔයා දුන්න විස්තර එක්ක කෝල් කරල විස්තර අහගෙන යන්න ඕන දවසක..😍😍😍😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දවසක යන්න ❤️💪

  • @technicmalli8922
    @technicmalli8922 ปีที่แล้ว +1

    මාත් අලින්ට හරිම ආදරෙයි 😍
    ඔයාගෙ හිනාව සායි පල්ලවීගෙ වගේමයි❤️

  • @hirupathirage3198
    @hirupathirage3198 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා 😌❤️අනිවාර්යයෙන්ම ඒ experience එක දවසක ගන්නවා 💙. ඔයාගෙ ජීවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව. ඔයා වැඩිපුර videos upload කරනවට මන් ගොඩක් ආසයි ✨

  • @gangavishodari3791
    @gangavishodari3791 ปีที่แล้ว +1

    Anee me vedio eka harima lassanayi akkeee...♥️♥️♥...e wageema akkata godak pin wage vedioes karala danwata🙏🙏🙏..... Math dawsaka අනිවාර්යයෙන්ම me experience eka ganna godak asyi akkeee🥰🥰♥️♥️🤗🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දවසක යන්න නංගී ❤️

    • @gangavishodari3791
      @gangavishodari3791 ปีที่แล้ว

      @@Studywithgimi ow akkiyo aniwa yanwa mn කොහොම hari

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +1

    Asai.. eth bayaine kulappu wela awoth 🙄

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +3

    අත්දැකීමත් හොදයි, විස්තර කිරීමත් ගැලපෙනව.
    නමුත් එකම සතෙකුගෙන් අයෙකු ප්‍රයෝජනයන් ගනිමින් එම හැසිරීම් දැකල සතුටු වෙනකොට,අාශාකරන අතර
    තවත් පිරිසක් එම සතුන් නිසා පීඩා විදිමින් බියෙන්,කලකිරීමෙන් කල් ගෙවනව.
    ජීවිත වල වෙනස.
    තම ජීවිත අත්දැකීම් පැකිලීමකින් තොරව ඉදිරිපත් කිරීම අගයකරනව.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒ සත්තුන්ගෙන් කවුරුත් ප්‍රයෝජන ගන්නවා කියන්න බෑ නේද ??? අනික එයාලා පීඩා විඳින්නෙත් නෑ. මං ඒක සහතික කරනවා එතන වැඩ කරපු නිසා.
      එයාලා හරියට අපි ගෙදර ආදරේට හදන බව්වො වගේ. එයාලට අපේ රැකවරණය ඕන වගේ මේ අලියොන්ටත් රැකවරණය ඕන. එයාලා මිනිස්සු එක්ක හැදුණ නිසා

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +1

      @@Studywithgimi ඔව් එතන නම් ඔව්නට අාරක්ෂාව, පෝෂණය නිසි අාකාරයට ලැබුනත්, අනෙකුත් තැන්වලදි සතුන්ට එ අාකාරයෙම මානුෂීයව සැලකීම ගැන.....

    • @d.d.w.2464
      @d.d.w.2464 ปีที่แล้ว +1

      තවත් පිරිසක් එම සතුන් නිසා පීඩා විදිමින් කල් ගෙවනවා කියලා ඔබ වහන්සේ අදහස් කලේ, ඈත දුෂ්කර ගම්මාන වල අලි නිසා පීඩාවට පත් වෙන, මැරෙන මිනිස්සු ගැන නේද?

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +2

      @@d.d.w.2464 ඔව් ඔබ හරි. මනසේ එකම හදුනා ගැනීමක්, එත් අත්දැකීම් අනුව හැඟීම් දැනෙනබව හා විදින අාකාරය විවිදයි..

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා.වීඩියෝ එක බලන්න බලන්න ආසයී 🥺❤️

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +1

    ආසාවෙන් බලාගෙන හිටපු video එක😍 අනේ හරිම ආදරණීයයි එයාලා🤗ඒ අත්දැකීම මේ විදියට අපිටත් බලන්න දුන්නට thank you අක්කේ🥰❤️ අනිවාර්‍යයෙන් යන්න ඕනෙ කවදාහරි 🤗🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්න නංගී 🥰

  • @sachinihimasha6876
    @sachinihimasha6876 ปีที่แล้ว +1

    හරිම ශොක් අක්කේ .බලන් ඉන්න ආසයි 😊💜️🙂💕

  • @ayeshajinadari8010
    @ayeshajinadari8010 ปีที่แล้ว +2

    Hari ma lassanai yaluwe...mamath yanna godak asai campus niwadu labuna ma...oya raata nawathune kohedaaa

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      මගෙ යාළුවෙක්ගෙ ගෙදර

  • @senididiyathma
    @senididiyathma ปีที่แล้ว +2

    Shoke ane, lassanay akki video eka ❤

  • @sameermuthalip
    @sameermuthalip ปีที่แล้ว +1

    පිරිසිදුම හදවතක් තියෙන කෙනෙක් ඔයා

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 ปีที่แล้ว +1

    thanks ඔබට ගොඩක් thanks thanks thanks

  • @GangaHerath-oj9kb
    @GangaHerath-oj9kb 11 หลายเดือนก่อน

    මමත් එනවා ළඟදීම

  • @jayanthap1
    @jayanthap1 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dumbaramitiyawath8491
    @dumbaramitiyawath8491 ปีที่แล้ว +1

    💕👍

  • @isusdiary5624
    @isusdiary5624 ปีที่แล้ว +1

    ❤❤ you ara so lucky nangi ..love this vedio ..😍😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      Anyone can go their akke 😍

  • @pathumrathnayaka912
    @pathumrathnayaka912 ปีที่แล้ว +1

    maru akke❤❤

  • @isurUD2001
    @isurUD2001 ปีที่แล้ว +1

    නියමයි අක්කේ😍👍

  • @VimaGima
    @VimaGima ปีที่แล้ว +1

    💚

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +1

    අපේ පැත්තේ ඉතින් හැමදාම අලි වන්නියනේ ❤️🙃

  • @warnikanayomi7148
    @warnikanayomi7148 ปีที่แล้ว +1

    Great nangi.Thank you

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +2

    අනේ ඒ experience එකනම් මරු නේද අක්කියෝ....මටත් යන්න ආස හිතුනා

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දවසක යන්න 😍

  • @blossom77267
    @blossom77267 ปีที่แล้ว +1

    Asawen genakn balan idiya vedio ekk ❤

  • @bhasineemanage433
    @bhasineemanage433 ปีที่แล้ว

    😍❤️❤️

  • @piyumimadushani89
    @piyumimadushani89 ปีที่แล้ว +1

    නවාතැන් පහසුකම් එහෙ ඇතුලෙම තියෙනවා ද .....නැත්තම් අපි පිටින් තැනක් හොයාගන්න ඕනෙද

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      නෑ අපි ඒවා ගැන බලාගන්න ඕන 😍💪

  • @chamodyaherath4332
    @chamodyaherath4332 ปีที่แล้ว

  • @mickey4681
    @mickey4681 ปีที่แล้ว +1

    ❤️💫

  • @sithmi5424
    @sithmi5424 ปีที่แล้ว +1

    Thank you akki ♥️

  • @shashinarmada8153
    @shashinarmada8153 ปีที่แล้ว +1

    matath yanna asai. Ekkenekta gana kiyada?

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Description එක කියවන්න 😍💪

  • @dilshanmix2544
    @dilshanmix2544 ปีที่แล้ว +1

    akke wayasa kohomd balanne 🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අවුරුදු 13ට වැඩි ඕනම කෙනෙක්ට volunteer යන්න පුළුවන් 😍💪

  • @sandarenuarangala5883
    @sandarenuarangala5883 ปีที่แล้ว +1

    🌟🌟🌟🌟❤❤❤

  • @maduweerasinghe
    @maduweerasinghe ปีที่แล้ว +1

    මගේ හීනයක් ඉක්මනින් ඉශ්ට කරගන්න ඕනෙ. 🥰 contact number eka dannakoo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      වීඩියෝ එකේ අන්තිමට දානවා. ඒකට ගන්න ❤️💪

  • @kumanithihara5920
    @kumanithihara5920 ปีที่แล้ว +1

    ❤️

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 ปีที่แล้ว +1

    💚

  • @BuddiCreation3
    @BuddiCreation3 ปีที่แล้ว +1

    ♥️

  • @samadhidilsara4416
    @samadhidilsara4416 ปีที่แล้ว +1

  • @vihangaanuththara
    @vihangaanuththara ปีที่แล้ว +1

    ❤️❤️❤️