රණ්ඩු උන සජ්ජනට අම්මිගෙන් ගුටි | Twins Baby Elephants Pinnawala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • pinnawala baby elephants

ความคิดเห็น • 125

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 ปีที่แล้ว +8

    මේ වගේ වීඩියෝ දැම්මට ස්තූතියි ....ඒ සුන්දර ලෝකයක්..දකින කොට

  • @Anita-vv7cq
    @Anita-vv7cq ปีที่แล้ว +16

    ❤😂සතුන්ගේ ආදරේ හරිම වටිනවා වටිනවා ඒ වගේම ලංකාවේ අලින්ට හිරිහැර කරන මිනිස්සු කොහෙද යන්නෙ හරිම පාපයන්

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 ปีที่แล้ว +68

    මගේ එකම හීනේ මේ ලෝකේ අසරන වෙලා ඉන්න අහින්සක සත්තුන්ට ඉන්න නවාතැනක් හදන එක. ඒත් මට තාම වත්කමක් නෑ.🥺🥺 අලි අල්ලන්නත් හරිම ආසාවෙන් ඉන්නේ. තාම ලොකුවට කොහෙවත් ගිහින් නැති නිසා ඒක තාම හීනයක්.☹️☹️☹️ආසයි එයාලව අල්ලලා මිරිකන්න.❤️❤️

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      ස්වවිකව sathtgu අසරණ wenaanm බලෙන් nawathn hadnna යන්න එපා eka ස්බවික දෙයක්

    • @dmdrjayathilaka2885
      @dmdrjayathilaka2885 ปีที่แล้ว

      ​@@funnysl8695❤😂

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 ปีที่แล้ว

      @@funnysl8695 පැහැදිලි නෑ. ටයිප් කරන්න හරියට.😊

    • @jayumisaranyapathirana7825
      @jayumisaranyapathirana7825 ปีที่แล้ว

      අලි අල්ලන්න මෙහෙ එන්න. උඩවළවේ අපි. අපිට නම් එපා වෙලා..🥲😢

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      ​@@jayumisaranyapathirana7825ගොඩයන්ට කොහොමත් සොබාදහමෙ අගයක් නෑ උන්ට ඉතින් කන බනෙයි නැති බනෙයි විතරයි😂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    වූටි පැටව් දෙන්නාගේ සෙල්ලම් බලන කොට බලන්න බලන්න ආස හිතෙනවා

  • @sachiranathunga4088
    @sachiranathunga4088 ปีที่แล้ว +43

    අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියන්නෙ නිකම්ද ඉතිම්,බලාගන්න අය කොච්චරනම් වාසනාවන්තද දවසම හිත සතුටින් පිරිලා ඇති මෙයාලගෙ කෝලම් බලලා❤️

    • @priyanwadarajini1401
      @priyanwadarajini1401 ปีที่แล้ว +6

      ලොකෙ සතුටින්ම කරන රස්සාව😊

    • @giha1695
      @giha1695 11 หลายเดือนก่อน

      @@priyanwadarajini1401 සහ භයානකම රස්සාවක් 😐

  • @withanagelakmini5308
    @withanagelakmini5308 ปีที่แล้ว +15

    සුරන්ගී අම්මා බෝලයක් වාගෙනෙ😁❤👌

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 ปีที่แล้ว +11

    බලන් ඉන්න ආසයි අනේ හරිම ලස්සනයි අලි පැටවුන්ගෙ සෙල්ලම්

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 ปีที่แล้ว +5

    සජ්ජන නම් හරිම දගයෙක් තමා. අයියගෙ නමවත් මතක නෑ. මෙයානේ දගවැඩ කරලා ප්‍රසිද්ද

  • @Sheeli12
    @Sheeli12 11 หลายเดือนก่อน +2

    ශෝයී අම්මා දගමලු දෙකක් එකක් ඉන්න එකම වටිනවා ❤

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha8936 ปีที่แล้ว +7

    අනේ ආසයි හරිම දගයො දෙන්නෙක්

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +13

    අනේ අලි හුරතල් පවු හරි සෝක් බලන් ඉන්න ආස හිතෙනවා බුදුසරණයි පැටව්නේ ❤️❤️👌

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +5

    පව් එයාලා කොච්චර ආදරනීයද.❤️❤️❤️

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว +6

    මැනික ලගෙ ලස්සන❤️❤️❤️

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว +6

    දඟ malu deka ape theruwan saranay දෙවියන් පිහිටයි ආදරෙයි මැණිකේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 ปีที่แล้ว +15

    අනේ මේ අය ආදරෙන් බලාගන්න මුතුරාජට කන්දේ විහාරෙ ඉන්න සක්කිලි හැත්ත සල්ලි තණ්හාවට වධදීලා එයා රටෙනුත් අරන් ගියා තායිලන්තයට

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว +10

    අම්මා ගැහුවම මාම ළඟට 😍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +25

    අමිමා ආදරෙයි ❤❤❤❤ වගේම සැරයි නේද ? එහෙම නැතුවත් බැහ නමුත් පයින් ගහපු එක වැරැද්දක් අලි පැංචට සැර වැඩියි ඉතින් අලි පවුලටත් මාමලාටත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි හෙට දවසක්
    තෙරැවන්සරණයි
    🐘🐘🐘🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +11

      අනේ ඉතින් අලි අම්මා ලමයා හදාගන්න කෝටුවක් අරන් අතින් දඩුවම් කරන්න කියලද

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว +5

      @@nilminihewa1106 hmm eka ali kramaya

    • @shehanlanka3488
      @shehanlanka3488 ปีที่แล้ว

      ​@@nilminihewa1106😂😂😂😂

    • @charunicharuni7234
      @charunicharuni7234 ปีที่แล้ว +2

      Kotuwakin gahanna thibune

    • @Soucry-kb4mw
      @Soucry-kb4mw 7 หลายเดือนก่อน

      C'est à la mère de leurs montrer le chemin ,pas aux gardiens

  • @anupamakrishanthi3862
    @anupamakrishanthi3862 ปีที่แล้ว +7

    පුංචි අලි කෝලම් හරිම හැඩයි.

  • @nadeesha3630
    @nadeesha3630 ปีที่แล้ว +9

    මාමගෙ පස්සෙන් ම දුවනව පැටියා

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +5

    අාදරෙයි හැමෝටම❤

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +7

    ලෝබ හිතෙන ආදරයක් හැමෝටම බැ සතෙක්ට උනත් එහෙම ආදරේ කරන්න ❤❤

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 ปีที่แล้ว +2

    Mama netuwa medenna inne ne wage.hondata balaanne daruwek wage.oyata bohoma pin.🙏🙏🙏🙏🙏🙏

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අහිංසක සතුන්ටත් එයාලට ආදරය කරන ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි 🙏👍👍👍💖💖💖👍👍👍💖💖💖

  • @kumudunied754
    @kumudunied754 ปีที่แล้ว +29

    දැන් පැටව් ලොකුයිනේ එයාල කිරි බොන කොට අම්මට රිදිල ඇති එකයි අම්මා ගහන්න ඇත්තේ 😢

    • @Sadaruwan-hn4jw
      @Sadaruwan-hn4jw ปีที่แล้ว

      😂

    • @Soucry-kb4mw
      @Soucry-kb4mw 7 หลายเดือนก่อน

      Non ils n'ont pas de défense, et pour qu'ils vivent ils doivent avoir le lait maternelle 2 ans ❤

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 ปีที่แล้ว +3

    Eyalawa balaganna ekath loku wagakeemak parisarays lassana wenne me wage sathunge kochchara baluwath epa wennaha eyalawa balaganna ayatath alyntath budusaranay

  • @SoundOfmyworld
    @SoundOfmyworld 11 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි මේ video එක ❤

  • @sandalidananji2861
    @sandalidananji2861 ปีที่แล้ว +4

    Sajjana,dissa 🥺💕

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +4

    Adarei thundenatama❤❤❤❤❤❤🐘🐘🐘🌹🌹🌹💋💋💋😘😘😘😘😘

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว +2

    Parisamin inna budusaranai ❤🙏🐘🐘🐘

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 ปีที่แล้ว +10

    දග මලු දෙකක් ❤❤❤

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +3

    අතිශය සුවිසාල පිරිවැයක් දරා කැම දී ලෝකු මහත්කර 2001 සිට බෙහත්දි නඩත්තුකර ආසියාවේ දීගම දළ හිමි ඈතා බවට පත්කිරීමට තරම්ම පොෂ්‍ය දායි ආහාර අඩු නැතිවම ලංකාවේ කන්දේවිහාරයේදී ලබාදී ඉතාම වෙහෙසවී පෙරහැරවලාවල යෑමට හෝදටම හීලැකර ඇති මේ ඇත් රජු ඩෝලර් සදහා කරන මාධ්‍ය සංදර්ශනයකට හා ලංකාවේ පෙරහැර සංස්කෘතික නැතිකිරිම සදහා කැසකවන ඩොලර් මත්තේ යැපෙන අනාගමික අරගල කරැවන්ගේම වැඩකි..
    අපිකාවේ දවසකට ඇත්දල සදහා දහස් ගනනක් අලි ඇතුන් වෙඩිතබා මරන ඒ ඇත්දල කපාගෙන ගිය අලි ඇතන්ගෙ හා ඇතින්නියන්ගේ මලකදේන් උණුසුම සොයන කිරිබොන පැටවු අනාතව මියයන ලෝකයක එය බලන්න කවුරැත් නැත. ලෝකයේ ඈත්දල ජාවාරම්කරැවන් එරට රාජ්‍ය අනුගහය ලබමින් දකුනු අපිකාව තයිලන්තය කාම්බෝජය දක්වා පැතිර ඇත්තේ ජාත්‍යන්තර සහයොගයද ලබමිණි.
    මතකද මෛත්‍රී පාල සිරිසේනට කොතරම් මෙරට හා පිටරටින් ඉල්ලීම් ඉදිරිපත් වුවද කිසීදු ජාත්‍යන්තර ජාවාරම් කරැවෙකුට යට නොවී ලංකාවේ රෙගුව විසින් දකුණු අපිකාවේ සිට තායිලන්තයට ගෙනයමින් සිට අත්අඩංගුවට ගත් ලේ සහිත ඇත්දල දහස් ගණනක් ගෝඩගසා ගීනිතබා වීනාශකර ජාත්‍යන්තර ජාවාරම් කරැවන්ට පිරිමැසිය නොහැකි පාඩුවක් කලා එයට පලි ගැනීමටයි තවමත් අඩු තරමින් උසාවි කුඩුවට හෝ නග්ගා මෛත්‍රීපාලට පීඩා කරනුයේ සර්පයන් පරිදි ඩෝලර් ලෙවකන්නන් යොදාගෙන.
    දළදා කරඩුව වැඩමවීමට ඇත් රජෙකුට පෙරකල පින තිබිය යුතුය. ඒ පින නැති නිසා එයින් දුරස් වනුයේ කට ලගට ගත් ලෝව වටීනාම කැම අනපේක්‍ෂිතව විසිවී ගෝස් කනුපල්ලක වැටී දියවී පැතිරී නොපෙනී යන්නා සේය.
    මාධ්‍ය ඉදිරියේ නාටක රගන්නන් ස්තිරවම දන්නවානම් මේ ඇත්රජුට කුථගෙඩි පහරක් ගසා ඈති බව අපරාධමය වරද සම්බන්දයෙන් අධිකරණමය කීයාමාර්ගයක් ගැනීමට ලංකාවේ පමණ ඉඩහරක් මේ ලෝකයේ වෙනත් රටක නැත.
    ලෝකයේ මිනිසුන් මැරැණ හෝ මරාදැමූ විට අනිවාර්යයෙන් සිදුකරන පෂ්චාත් මරණ පරීක්ෂණය. ලංකාවේ අලි ඇතුන් සදහාද අනිවාර්යකර තිබීමෙන් ලංකාවේ නිතිය ඇතුලත කොතරම් අලි ඇතුන් සුරක්ෂිත ද යන්න පසක්වේ. ඒ නිසාම වෙනත් රටවල මැති ඇමතිවරැන්ගේ අනුදැනුම යටතේ වනජීවිනිලධාරීන් සමග ගොස් ඇත්දල ජාවාරම් කරැවන් අලිඅතුන් රංචුවටම වෙඩිතබා මරාදමා ලේ වැගිරෙන ඇත්දල රැගෙන එන්නේ වනජීවි වහනයෙහි දමාගෙනය.
    ලංකාවේ මිනිසුන් සමානවම අලි ඇතුන්ටද පච්චාත් මරන පරීක්ෂණයක් කර එම වරද සම්බන්ධයෙන් වරදකරැවන්ට දඩුවම් කල හැකි ආණපනත් ඇතිනිසා මෙවැනි දෙයකට චෝදනා කරමින් මාධ්‍ය ඉදිරිරේ පොන්නකන් නග්නව රැගුම් ඉදිරිපත් කර සිටීමට මාධ්‍ය වෘත්තීකයන්ට හෝ සත්ව සංවිධාන වලට කිසිසෙත්ම අවශ්‍ය නොවන්නේය.
    යම් පුද්ගලයෙකු දෙන ත්‍යාගයක් මෙන් නොව රාජතන්නිකව ත්‍යාගයක් දුන් කල්හි එය යලි ඉල්ලා සිටීමට හෝ එයීන් කොටසක් ඉල්ලා සිටිමට අදාල රටට හැකි නොවන්නේ මේ ත්‍යාගයක් හා බැදුනු අනිත් රට විසින් කල ත්‍යාගයක් හෝ කැපකිරීමක් හෝ සතුටු කිරීමත් යලි අදාල රටට පෙරලා දිය නොහැකි නිසාය. ඒ අනුව මෙම හස්තියා තැගිදීමට මුලික වීමට ඒ අවස්ථාවේ ලංකාවේ රජය විසින් කල රාජතාන්තික කර්තවෘය හා බැදුණු කටයුතු මේසේ එක පාර්ෂවීයව හුදකලා පිරිස් වල බලපෑම මත රාජතාන්තික නිති හා චාරිත්‍ර ගැන වගේ වගක් නැතිව ගොං හරක් ටිකකට රිසිසේ පිස්සු කෙලීමට දී ඇස්කන් පියාගෙන සිටීම කෙලවර වනුයේ යුධ සංග්‍රාම වලින් ලක්ෂ ගණනක් මනුෂ්‍ය ජීවිත විනාශකර ගෙන බව ලෝක ඉතිහාසය දෙස්දෙනු ඇත්තේය.
    කෙසේ වුවද දළදා පෙරහැර මාධ්‍ය හරහා දැක ඇත් රජුගේ ඇත්දලට ලෝකු ලංසුවක් තැබු වීදේශීය ජාවරම් කරැවෙකු සදහා ඇත්දල ලබා ගැනීමට ලංකාවේ නීතිය අනුව නොහැකි නිසා තයිලන්තයට ගෙනගොස් නිදහස්කර ඉන්පසු මරා ඇත්දල ලබා ගනීදැයි සාධාර්ණ සැකයක් උපදිනුයේ ඩොලර් සදහා කහින පිරිස් හා මැති ඇමතිවරැ තයිලන්තයේ වැඩි නීසාය.
    ලංකාවේන්ම පෙට්ටියක් සකස්කරගෙන එයට දෙපැත්තට කුසන් සවිකර සන්දර්ශනය සිදුකලේ මෙහෙ අලි ඇතුන් ලෝරිවල ගෙනයන අයුරින් නොව ඉතා සුවපහසුව ඇතුව ගෙනයනවා කියා ජාත්යයන්තරට පෙන්වා විශාල වියදම ගැන කියා පැමට වුවද ඇතා ගෙනයන විට එම දෙපැත්තේ තීබු කුසන් කොට්ට දෙකට මෙපිටීන් යකඩ පලංචි සවිකරන බට සවිකර ඇත්තේ කුසන් කොට්ට දෙකෙ ඇතා ගැවී අපිරිසිදු විම වැලැක්වීමට දැයි ඇසිය යුතුය.
    ඒ අනුව මේ රටෙදි බට දමා ලොරියක අලි ඇතුන් ගෙනයන අයුරින්ම තමා මෙම හස්තියා ගෙනගියේ මාධ්‍ය සංදර්ශන සදහා දෙපස කුසන් කොට්ට සවිකලද
    අනිවැදයෙන් මෙම හස්තින් ලෝකු මහත්කර පිටරටවලට යලි ගෙනයෑම මෙහි පෙරහර සංස්කෘතිය විනාශවීම පමනක් නොව මෙහි ආහාර ගිගවීමටද බලපාන්නේ අලියෙකුට එදිනෙදා අවශ්‍ය වන ආහාර පරිමාවට සරිලන ලෙස ගස් නොවැඩීමය.

    • @Sudarisewwandi
      @Sudarisewwandi 11 หลายเดือนก่อน

      දෙවියනේ එතකොට අපේ මුතු රජාට මොකද වෙන්නෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මේ දේශපාලුවන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා යම රජුන්ට. එතරම්ම පව්කාරයි. අපායගාමී. 😢😢😢😢😢😢😢😢

  • @ShashieHerath
    @ShashieHerath 11 หลายเดือนก่อน +1

    Cute babies 🙏❤🙏❤️

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +2

    අම්මා චූටි පාරක් ගැහුවෙ 😂😀

    • @Soucry-kb4mw
      @Soucry-kb4mw 7 หลายเดือนก่อน

      Elle m'a remis en place, c'est son rôle ❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +2

    daga malu dekak ❤❤❤

  • @Joanna-js7up
    @Joanna-js7up ปีที่แล้ว +1

    ❤❤Beautiful budu saranai

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +6

    අනේ අමිමියෝ මට ගහන්න එපා මම වැරදි කරන්නෙ නැ

    • @Soucry-kb4mw
      @Soucry-kb4mw 7 หลายเดือนก่อน

      , c'est le rôle de la maman, c'est elle qui doit les élever comme des éléphants, pas les gardiens qui sont humains

  • @sugandhiperera8590
    @sugandhiperera8590 ปีที่แล้ว

    ආදරෙයි හොදේ.

  • @tainyfernando2333
    @tainyfernando2333 ปีที่แล้ว +1

    Aneee pau ne hurathal umma

  • @sameerahewavitharana5234
    @sameerahewavitharana5234 ปีที่แล้ว +2

    මෙතන වැඩට ගන්න බැරි වෙයිද..?

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Aeyala tawat kiribonawada ammagen❤❤❤❤❤

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b ปีที่แล้ว +3

    සුරතල් කියලා වැඩක් නැහැ 😮😮

  • @user-ce8ih3gh6z
    @user-ce8ih3gh6z ปีที่แล้ว +2

    Surangi ❤❤

  • @Sudarisewwandi
    @Sudarisewwandi 11 หลายเดือนก่อน

    අනේ ඇතින්නට බඩගිනි දෙවියනේ 😢😢😢😢😢😢😢😢😢

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @ex-plo-re
    @ex-plo-re ปีที่แล้ว +1

    Probably the best job in the world... To look after them ❤

  • @user-bb3bh6rt2l
    @user-bb3bh6rt2l ปีที่แล้ว +4

    දැක්කාම ලෝබයි පැටවූ දෙන්නව

  • @volleyballhomesl1185
    @volleyballhomesl1185 ปีที่แล้ว +2

    මගෙ ලග තියෙනව අම්ම බනින වීඩියෝවක්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +2

    athin Ata wathura bonna denna yahamin... kiri dena welaawata ammalata bonawa...

  • @dorinsabrina1889
    @dorinsabrina1889 ปีที่แล้ว +1

    Dan loku children's tawama milking bonawada mom gen guti very good note beby

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 ปีที่แล้ว

    Dawasak api hemoma ehe (pinnawala)gihin ali balagena inna kotama, eka paaratama ape loku duva oluve dhagena hitapu thoppiya udhuragattha samanya vayase hitapu aliyek. Ayka aragena gihin polove paagala, paagala, madey dhala obala,hondhatoma kilutu karala aaye duva gavatama evilla thoppiya visi kala...(indha thiyaganing kiyanawa vage)😂🤣 Occhara senangak indidhi.godak touristlai hitiye.. Eyala hemoma,godak vela vedio kara kara hinaavuna..😅😅jeevithetama ey siddhiya nang amathaka karanna behe

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl ปีที่แล้ว +1

    Mata me ali dakkama.. Mirikanna htenne.. Ai.. 🙄♥️

  • @kanthiwijethunga7174
    @kanthiwijethunga7174 ปีที่แล้ว +2

    Ane balagena patav ne...... Shoi ane Ali patav denna..

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +2

    oya Ali patawuntath kanna denna.. ethakota athin Ata sanaseemen inna puluwan. eyaala lokui needa Dan...

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +2

    Karunwa adraya teyan tena satthu unth nawatenwa

  • @MaduniPadmika-vy5it
    @MaduniPadmika-vy5it ปีที่แล้ว

    So cute

  • @nisanthakumarakumara-mu5bg
    @nisanthakumarakumara-mu5bg ปีที่แล้ว +1

    Me ali balana denna lankawe dennek da danna kenek kiyannako mata wenasak penenawa

  • @user-dv2od7vo1o
    @user-dv2od7vo1o 11 หลายเดือนก่อน

    Ane ape ammath surangi.😢😢😢

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +2

    අ⁣නේ මෙි දගමලු 2ක වැඩෙි සන්ු

  • @piumi3569
    @piumi3569 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @community1854
    @community1854 ปีที่แล้ว

    Where is this?

  • @herathhmsk9839
    @herathhmsk9839 ปีที่แล้ว

    A dennama eyageda

  • @herathhmsk9839
    @herathhmsk9839 ปีที่แล้ว

    Balagena iddi hari senaseemak denenne

  • @nishadamadushanka1149
    @nishadamadushanka1149 ปีที่แล้ว

    Me gollo inne dehiwalada pinnawalada

  • @sepalikasene4164
    @sepalikasene4164 ปีที่แล้ว +1

    ❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    👍❤️❤️❤️

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui ปีที่แล้ว +1

    ❤🎉🎉❤

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว

    අම්මා යන්තමට චූටි පාරක් ගැහුවෙ 😂😀

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +2

    ඵක්කේනේක් හොරට දේන්න බැ 😐😃😃😃😃😃😃

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว

    😍😍

  • @srilankavolgs
    @srilankavolgs ปีที่แล้ว +3

    අලියගෙ කුක්කු ඉස්සරහ ඇයි තියෙන්නෙ 🤔

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว +2

      Netuw passa petted tiynne

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +2

      ඇයි ගෑනු මනුස්සයින්ගේ තියෙන්නෙ පිටපස්සෙද ආ😂😂😂😂😂😂

  • @babaib3513
    @babaib3513 ปีที่แล้ว

    Pls dont hit them with sticks .pls they r innocent

  • @dammimadu154
    @dammimadu154 ปีที่แล้ว +1

    Ape rate minussu sathunta aadare ne. Me ratawala wage.

  • @alokaaloka1472
    @alokaaloka1472 ปีที่แล้ว +2

    ආපිටපැටියෙක් ගාන්නබැරිද හාදගාන්න ආපෙත් ආලි ඉදියා

    • @hansanikaushalya7914
      @hansanikaushalya7914 ปีที่แล้ว

      වත්කම් පෙන්වන්න ඕනේ. ඉඩම් සහ මුදල්

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic ปีที่แล้ว

    Ane marath asai eyalawa atha ganna

  • @saduni.13.
    @saduni.13. 11 หลายเดือนก่อน

    අලි පැටව් කුක්කු බොන්නෙ කොහොමද ☹️

    • @amaya5896
      @amaya5896 10 หลายเดือนก่อน

      Aliyage paken

  • @kumariedirisinha
    @kumariedirisinha ปีที่แล้ว +1

    Ane.balagsñna.boola.fdeka

  • @Subo65
    @Subo65 ปีที่แล้ว +3

    රණ්ඩු කලේ නම් නෑ ගහපු වෙලාවේ

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    😂😂😂😂👌👌👌👌👌👌🇱🇰🇰🇼

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤🇱🇰👌👌👌👌👌👌👌

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +3

    Podi daruvoth oya vageama thama randu vennea harima hurathal patio dennek

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว

    Why he holding stick 😡

  • @roshifernando
    @roshifernando ปีที่แล้ว