How To Get Interested In Studying පාඩම් කරන්න කම්මැලිද | Study Tips | pomodoro technique 0/L A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Pomodoro Technique 25 min work, 5 min break.
    4 x 25 min = 2h
    Effective Learning Technique
    #study #tips #sinhala
    පාඩම් කරන්න කම්මැලි අයට ගැළපෙනම, Pomodoro technique එක..
    👉🏻 මං මෙහෙමයී Pomodoro technique එක පාවිච්චි කරන්නෙ..
    මේක මං පාවිච්චි කරන විදිහ. මේක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා වගේම, මේ විදිහටම කරන්න ඕන කියලානියමයක් කොහෙවත් නෑ. හැබැයි ඔයා අලුතෙන්ම මේ technique එක පාවිච්චි කරන කෙනෙක් නම් මේ විදිහට ඔයාට try කරලා බලන්න පුළුවන්.
    1. එදා දවසට අදාළව To do list එකක් හදාගන්න.
    2. Pomodoro timer එක set කරන්න. මං නම් පාවිච්චි කරන්නෙ මේ site එක. pomodorokitty.com මොකද ඒsite එක හරිම cute.
    3. To do list එකේ ඔයාගෙ පළවෙනි වැඩෙන් පටන් ගන්න.
    4. Timer එක වැදුණහම ඒ වැඩේ නවත්තන්න (ඒ කියන්නෙ විනාඩි 25ක් ගියහම).
    5. විනාඩි 5ක break එකක් ගන්න.
    6. ඊළඟට ආයිමත් timer එක set කරලා ඔයාගෙ වැඩේ පටන් ගන්න.
    7. විනාඩි 25 slots 4කට පස්සෙ විනාඩි 30ක වගේ ලොකු break එකක් ගන්න.
    8. ඔය විදිහට වැඩ complete කර කර, ඔයාගෙ To do list එකේ ඔයා කරන කරන වැඩේ tick කරගන්න.
    ©️2023 Copyrights are owned by Study with Gimi.
    JOIN;
    ▶️ Study with Gimi Facebook page
    ▶️ Study with Gimi TikTok channel
    #studywithgimi
    #motivation
    #behappy
    #believe
    #bethankful
    #education
    #exam
    #inspiration
    #advancedlevel
    #studytips
    #studyhard
    #studywithme
    #studymotivation
    #studying
    #study
    #studytipssinhala
    #sinhala
    #olexam
    #examtips
    #studytipssinhala

ความคิดเห็น • 77

  • @w.m.s.sachethana3968
    @w.m.s.sachethana3968 ปีที่แล้ว +57

    මේ දේවල් නම් එපා වෙලා තියෙන්නේ අක්කේ, මොකද පාඩම් කරන්න කම්මැලි කියලා දෙයක් නැනේ, අදාල එක්කෙනාට target එකක් තියනවනම් ඌ මොන කට්ටක් හරි කලා එ වැඩේ කරනවා, එකට හොදම උදාහරණයක් විදිහට ඔයාවම ගන්න පුලුවන්නෙව් අක්කේ, මොකද ඔයාම ඔයාගේ කතාව කියලා තියනවා එ ගැනත් මම හිතුවා ඔයාට යම් අරමුණක් තිබුන නිසා තමයි ඔයා එ විදිහට වැඩ කරේ... මොනා උනත් මේ වගේ videos ටිකට නම් මම වැඩි කැමැත්තක් නැ, මම පොඩි දෙයක් කියන්නම් අපිට පාඩම් කරන්න කම්මැලි වෙන්න මොනයම් හෝ හේතුවක් තියනවා අන්න ඒක හොයාගන්න පුලුවන් විදිහ මේයාලට කියලා දෙන්න ( උදාහරණයක් විදිහට නිතරම ෆොන් එකත් එක්ක ඉන්න එක හා පොත් කියවන දේවල් මග හැරිම ) එ වගේම එ දේ ජිවිතෙන් අයින් කරන්න පුලුවන් අකාරය කියලා දෙන්න අන්න එ දේ මේ දේවල්වලට වැඩිය practically හරි යයි... ( ඕනම කෙනෙක්ට ඕනම අදහසක් කිමේ හැකියාව තියනවා❗ ) අහ් තව දෙයක් විනාඩි 25 කැලි ඔනේ නැ මේ comment එක කියවන උබලා පොත් කියවන්න පුරුදු වෙයන් එතකොට උබලට එකෙන් අවදානය තියාගෙන වැඩකරන්න පුලුවන්, තව ගොඩක් දේවල් තියනවා හොයලා බලන්න ඔයලා... මොනා උනත් මේ sister උබලා වෙනුවෙන් ලොකු මහන්සියක් ගන්නවා, එකට මම respect කරනවා 😎✌️

    • @Piyu74
      @Piyu74 ปีที่แล้ว +5

      Supiri kathawa 👍♥️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      😍💪

  • @hasinithilhara3809
    @hasinithilhara3809 ปีที่แล้ว +7

    මාත් කරනවා ඔය tecnic එක ඇත්‍තටම සාර්ථකයි❤️

  • @chathuranga8519
    @chathuranga8519 6 หลายเดือนก่อน

    මන් පරයිවට් විශයන් නමයම දලා ලියන්න ඉන්න මන් 18 ඔය අක්කගෙ විඩිඔ දැක්ක අද මෙ මස දෙකෙන් එකසම් කරන්න කියලා

  • @hashiniranchagoda
    @hashiniranchagoda ปีที่แล้ว +3

    1st

  • @EmmettAndresen
    @EmmettAndresen ปีที่แล้ว

    mama nodanuvathva hari me technique kalin pavicchi kara akke habai mamanam paya paya thamai padam kare e karala 10 minuites break ekak gaththa aththatama eka godak effective huga kalekin pothakvath allapu nathi kenekata meka thamai hodama method eka e vagema akke mama godakma thank karanna one oyata mage jivitheta aramaunak dunnata mata O/Ls valata hoda results thibila dan science thamai study karanne eth mama giya avurudde ecchara vada kare na e hinda lakunuth 20, 30 vela mentaklly vatila thamai hitiye eth ita passe oyage channel eka ahamben hambela mama me videos okkoma baluva ethanin passe mama mage life ekata goal ekak hadagaththa vagema e venuven life plan ekak saha davasta ganna ona action ekath hariyatama aragena vada kara mama you tube eken mage subjects vala sampurna syllabus ekama cover kara vagema past papers ehemath depara thun para kara ithin kiyanna sathutui last term test eke mage marks 80, 90 ganan vela thiyenava mama thamai science section ekenma first ithin godak godak thank you mava athyavshyama mohothe motivate karata akke dan mage target ekak thamai district rank ekak dana eka monava veida danne nam na na 😉 e th akkige videos baluvama thamai danagaththe api ape hina venuven kapa venavanam saha api karana de api kamathima de bavata path karagaththayin passe apita loku loku achievements karana eka hari lesyi kiya so thank you so much agai and again for changing my life in a complete differet way. good luck

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හොඳට ඔයාගෙ වැඩ ටික කරගෙන ඉස්සරහට ‍යමූ නංගී. Good luck 😍💪

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +2

    Akke, oxford Advanced learner's dictionary.... අක්කෙ use කරන හැටි කියලා දෙන්නකො, මන් පොතක් ගත්තා පිස්සුයි වගේ...❤️❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      හරී.. දැනට මේක බලන්න th-cam.com/video/e9QmUpCs5qY/w-d-xo.html

  • @user-dr5rc1id8h
    @user-dr5rc1id8h 5 หลายเดือนก่อน

    Thanks akki😊

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    Thank you akki ❤️‍🔥

  • @esinikumari2238
    @esinikumari2238 ปีที่แล้ว

    Thank you akke oyat godaaaaaak thank❤❤

  • @Ruchira_Kolla
    @Ruchira_Kolla ปีที่แล้ว +1

    අක්කේ මේ Concept එක මරු...කියල දුන්නට ගොඩක් ස්තූතියි...මේ මාර මට O/L 10 වසර පාඩම්මුයි 11 පාඩමුයි ඔක්කොම ගොඩ ගැහිලා...අනේ ඒක කවර් කර ගන්න වීඩියෝ එකක් කරන්නකෝ අක්කේ Plz...🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      මුලින්ම study plan එකක් හදාගන්න 😍❤️

    • @Ruchira_Kolla
      @Ruchira_Kolla ปีที่แล้ว

      @@Studywithgimi oknakke, පුළුවන් නම් හදාගන්න උදව්වක් දෙන්නකො

  • @samithudaya6063
    @samithudaya6063 ปีที่แล้ว

    Thank you akki ♥️
    Akki Dana hama video ekama balanawa

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +3

    💗Thank you☺️

  • @mnkumuduni2729
    @mnkumuduni2729 ปีที่แล้ว +6

    අක්කේ මේ මාස දෙකේ පාඩම් කරොත් A 9 පුලුවන් වෙයිද අක්කී

    • @kavyagajanayake2939
      @kavyagajanayake2939 ปีที่แล้ว

      Aniwaa...puluwan 🙂

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      පුළුවන් 😍💪 th-cam.com/video/QCCKdmz_8xI/w-d-xo.html

    • @sanjeewapromoth7690
      @sanjeewapromoth7690 ปีที่แล้ว

      අනිවාර්යයෙන් puluvan

  • @theruniakarasha
    @theruniakarasha ปีที่แล้ว +3

    Thank you 😍💕

  • @michelleveronika8876
    @michelleveronika8876 ปีที่แล้ว +3

    Thank you akki ❤️

  • @nethmiamaya4935
    @nethmiamaya4935 ปีที่แล้ว +1

    Thnq akkiyooooo 🥰🥰🥰

  • @deepikakumari6840
    @deepikakumari6840 ปีที่แล้ว

    akki math pavichchi kala meka harima sarthakayai

  • @umeshafernando5269
    @umeshafernando5269 ปีที่แล้ว +1

    Akki oyage book rack eke books gena video eka genna amathaka karanna epa please 🥺❤ e video eka genakan balan innawa

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +1

    Tnx akke 😍😍

  • @miniduchamod2944
    @miniduchamod2944 ปีที่แล้ว +2

    Ane akki AL second shy karana ayata video ekak karannako

  • @jbmrocks1121
    @jbmrocks1121 ปีที่แล้ว

    Sound quality is little bad akke
    Mic ekak use kaloth it'll be more beneficial.
    Adarei💖

  • @sineshalwis5763
    @sineshalwis5763 ปีที่แล้ว

    Thank ❤🌟

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 ปีที่แล้ว +4

    Akka, can i know about your psychology diploma ? From which institute u get it and can i know little informations about it?🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      We'll do a short about that soon

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว +2

    Good

  • @Se0202ha
    @Se0202ha ปีที่แล้ว +1

    Akki Al science laramna hithan inna kenekta Ol maths result eka අනිවාර්යයෙන් danna oni monada

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      A තිබ්බොත් හොඳයි

  • @sarathchandra5336
    @sarathchandra5336 ปีที่แล้ว +1

    Akki pomodoro kitty app eke link eka dannakoo

  • @sishu2643
    @sishu2643 ปีที่แล้ว

    Thank akkki

  • @senaleemaduwanthi5114
    @senaleemaduwanthi5114 ปีที่แล้ว +1

    job eka krna gmn ඉගෙන gann widiya kynnkoo😢😢job ekth ekka igena gnn amarui

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Timetable එකක් හදාගන්න නංගී

  • @ireshairesha7465
    @ireshairesha7465 ปีที่แล้ว +1

    Anee akki man ada idan paadam karala 2023 may maase o/l hoda resalt akak daaganna puluwan weida plz reply

    • @elsahrogers8184
      @elsahrogers8184 ปีที่แล้ว

      Puluwn hlo mth may ol hby tm mktm pdm krl na😩💔

    • @ireshairesha7465
      @ireshairesha7465 ปีที่แล้ว

      @@elsahrogers8184 ahemad mata anith hama subject akakme ok sciences thamai baya hithenne

    • @Energic123
      @Energic123 ปีที่แล้ว

      @@ireshairesha7465 apith mukuth krl na ☺️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      පුළුවන් 😍💪 th-cam.com/video/QCCKdmz_8xI/w-d-xo.html

  • @Pink-Journey
    @Pink-Journey ปีที่แล้ว +7

    අක්කියෝ...maths පාඩම් කරන්නෙ කොහොමද?ලකුණු 32😭😭එ් වගේම History maps මතක තියාගන්නෙ කොහොමද?

    • @Thavinsamethmini1050
      @Thavinsamethmini1050 ปีที่แล้ว +1

      ඔව් ගණිතයවලට ලකුණු ගන්නේ කොහොමද?

    • @TharushaNeyo
      @TharushaNeyo ปีที่แล้ว +1

      Pprs krnn one

    • @Pink-Journey
      @Pink-Journey ปีที่แล้ว +1

      @@TharushaNeyo Thanks...එ්ත් දැන් කල් නෑ.තව සති 2කින් exam..පාඩම් ගොඩක් තියෙනවා

    • @kavyagajanayake2939
      @kavyagajanayake2939 ปีที่แล้ว

      Maths. පාඩම් කරලා හරියන් නෑ...maths past papers හදන්න...

    • @strawberrychocolatecheesec3801
      @strawberrychocolatecheesec3801 ปีที่แล้ว

      Past papers karanna papers aragena oyata karanna puluwan okkoma ganan tika hadanna ita passe oyata hada ganna bari una ganan monada kiyala balala e padam tike list ekak hada ganna e padam thama oya balaganna one oyata TH-cam ekenuth balala e ganan aye hadanna puluwan nath nam sir kenekgen hari teacher kenek gena hari akkala ayyalagen hari ahala aye ewa hadanne kohomada kiyala balanna

  • @hiran.samuditha
    @hiran.samuditha ปีที่แล้ว +1

    Commence video eka genne nadda ?

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඉක්මනින්ම ගේන්නම් 😍💪

  • @yashodya...
    @yashodya... ปีที่แล้ว +1

    Akke app eke link eka ewana ko 💫

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Description box එකේ තියෙනවා 😍😍

  • @shalinisewmini4923
    @shalinisewmini4923 ปีที่แล้ว

    Akke ol walata It karoth amaru weida

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඔයා ආසාවෙන් කළොත් කිසිම දෙයක් අමාරු නෑ 😍

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว

    😑

  • @Thavinsamethmini1050
    @Thavinsamethmini1050 ปีที่แล้ว

    Akkige WhatsApp number eka dennako plzzz🙂