ජිවිතයෙන් එක දවසක් | A day in my life | Vlog 01| Food Festival | Study with Gimi | COLOMBO TRAVEL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ජිවිතයෙන් එක දවසක් | A day in my life | Vlog 01
    ©️2022 Copyrights are owned by Study with Gimi.
    JOIN;
    ▶️ Study with Gimi Facebook page
    ▶️ Study with Gimi TikTok channel
    #adayinmylife #adayinmylifesinhala #srilankangroceryshopping #srilankanfood #srilankantraditionalfood #sinhala n #declutter #shoppinginsrilanka #srilankangirl #foodfestival2022

ความคิดเห็น • 163

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +45

    අහම්බෙන් සෙට් උනේ බොරු ශෝ නැති සුපිරි චරිතයක් ❤️✌☺️ නියමයි අක්කෙ ✌ keep it sis ❤️👏

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +32

    අක්කි වගේමයි අම්මත්....අම්මා කොහේ හරි ඉදගෙන බලන් ඇති, අම්මාගෙ ආශිර්වාදය අක්කිට තියේ..... අක්කා සතුටෙන් ඉන්නවා බලන් ඉන්නවා ඇති, එයා සතුටු වෙනවා ඇති.. නිවන්සුව ලැබේවා!!🙏

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +6

      හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ වචන වලට 🥺🙇‍♀️

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +7

    අනෙ මෙ වගෙ vlogs දාන්න අක්කිගෙ ඒවා බලන්න අපි හරි ආසයි .❤️

  • @senuridimasha64
    @senuridimasha64 ปีที่แล้ว +26

    ජීවිතේට හුඟාක් දේවල් එකතු කර ගන්න පුලුවන් ශක්තිමත්,සුන්දර,නිහතමානී චරිතයක් 🥺 ආදරෙයි අක්කි..
    සුභ අනාගතයක්!!!❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      හුඟක් ස්තූතියි නංගී 🌼❤️

  • @shanishani1977
    @shanishani1977 ปีที่แล้ว +8

    අනේ අක්කි අම්මා ඔයා වගේමයි❤😓ඔයා තනියමද අක්කි ඉන්නෙ😢ඔයා තරම් හිත හයිය ගෑනු ලමයෙක් දැක්කමයි අක්කෙ🤝ඔයාගෙ ජීවිතේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම සුබ පතනව අක්කෙ🤗❤බුදුසරනයි

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +21

    අක්කිගෙ ජීවිතය හරිම සිම්පල්..තනියම ඉන්න බය හිතෙනවද...අමාරු වෙයිද , පාලුයිද
    .තනිවෙයිද එහෙනම් අනිවාර්යයෙන් ගිමී අක්කගෙ මේ ව්ලොග් එක බලන්න..😇😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +6

      තනියම ඉන්න පුළුවන් නංගී. අපේ හිත තමයී ශක්තිමත් වෙන්න ඕන 🥰

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +2

      @@Studywithgimi mam akki mee. Nipuni 😍 FB eke ktha kala api iye 😘😍 ane akki me wage vlog ekak සතියට සැරයක්වත් දන්න 😘

  • @winter-bear2002
    @winter-bear2002 ปีที่แล้ว +27

    හරිම සතුටුයි අක්කේ අක්ක හිනාවෙලා ඉන්නවනම්..❤️✨️හැමදාම සතුටින් දවස ගත කරන්න අක්කේ..Have a nice day😁❤️✨️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      ඔයත් හැමදාම සතුටින් ඉන්න 😍

  • @erandivihara6019
    @erandivihara6019 ปีที่แล้ว +7

    අක්කිගෙ වීඩියෝ ඉදලා හිටලා බැලුවා පස්සෙ හිතුන අක්කි ගැන දැනගන්න. අක්කි ඔයා වගේ හිත හයිය ගෑනු ළමයෙක් මං නම් දැකලම නෑ. 🥺♥️ ඔයා හරිම පුංචි දේවල්වලින් ගොඩක් සතුටු වෙනවා. හැමදේම සාර්ථක වෙන්න සුබ පතනවා අක්කී ♥️♥️

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +15

    අයියේ අක්කව හොදට බලාගන්න, එයාව සතුටුන් තියන්න...💕💕

  • @mgrknilmini9290
    @mgrknilmini9290 ปีที่แล้ว +3

    අක්කා ඔයා සරල ඡීවිතයක් ගෙවන කෙනෙක්. ඔයාගේ හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා මම පතනවා. හැමදාම සතුටින් ඉන්න❤❤

  • @vihangadimodi7668
    @vihangadimodi7668 ปีที่แล้ว +17

    අනේ මේ වගේ day vlogs ගේන්නකො අක්කේ 🥰❤️ හරි ම ශෝයි

  • @devmithathsarani7687
    @devmithathsarani7687 ปีที่แล้ว +5

    මිහින්දි Art එක ගොඩාක් ලස්සනයි අක්කේ ♥️ අක්කයි අම්මයි පෙනුමෙන් එක වගේ photo එකේ දැකපු විදියට.සරල නිසා මම ගොඩාක් ආස වුණා මේ vlog එකට.

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +1

    චැනල් එක sub කරාට අක්කි volag දානව කියල දන්නේ දැන්නී 😍

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +6

    ❤❤😍 ලස්සනයි නංගි.ඔයාගෙ බව්වත් හරිම shoi.ඔයාත් ගොඩක් ලස්සනයි.හැමදාමත් මේ වගෙ හිනා වෙලා සතුටින් ඉන්න.😍❤

  • @ninusenarathna7034
    @ninusenarathna7034 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අක්කී ඔයාගේ day vlog එක ❤️😍🥺

  • @hirupathirage3198
    @hirupathirage3198 ปีที่แล้ว +4

    ඔයා නිසා ගොඩක් motivate වෙනවා. Thank you so much & good luck ❤️😇

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +7

    ඊ...හන්ගොල්ලෙකලු්...
    හරි ම ලස්සනයි අක්කි, හැමදාම සතුටින් ඉන්න ලැබේව අක්කිට, බුදුසරණයි අක්කි....💕💕😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒක ටිකක් ඒ වගේ 🥲😁

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කේ❤️ ඔයාගෙ videos ගොඩාක් ආසාවෙන් බලන්නෙ😍

  • @minsandu2021
    @minsandu2021 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් පරිස්සමින් නිරෝගීව හිනා වෙලා ඉන්න අක්කේ 😘❤️

  • @sasandulahashini8527
    @sasandulahashini8527 ปีที่แล้ว +5

    ෂෝයි අක්කි ඔයා නම් 😊❤️

  • @slkavish9877
    @slkavish9877 ปีที่แล้ว +3

    Akka ada video eka lassanayi 😍

  • @shehankavinda5169
    @shehankavinda5169 ปีที่แล้ว +7

    අනේ මන් හරි ආසයි අර චූටි බව්වා මල්ලිට එයා හරි ශොයි 😍❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔව් අනේ එයා හරිම shoke 😍🐶

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +6

    අනේ අයියවත් පෙන්නන්නකෝ ආයේ....මේ වගෙ videos තව ගෙන්න....❤️❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      ඊළඟ වීඩියෝ වලදි එයාටත් එන්න කියමූකෝ 😍

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +3

    harima lassanata jewath wenawa akke oya.hamadama sathutin inna oya

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හුඟක් ස්තූතියි නංගී ❣️. ඔයත් හැමදාම සතුටින් ඉන්න ❤

  • @sudunona6713
    @sudunona6713 ปีที่แล้ว

    අද තමා වීඩියෝ එක බලන්නේ අක්කේ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි බව්වා මල්ලීව හොදට බලාගන්න අක්කේ ඔයාට ඉන්න හොදම කෙනා එයා තමා හරිම යාලුයී එයා

  • @amalshagunasena2879
    @amalshagunasena2879 ปีที่แล้ว +5

    Ammoooo ou matath innwa puso 5k eyala mage hodama yaluwo udenma e 5 denama blnna oni nekitta gaman vadagena inna oni nethnam mtath hri madi vge eyalth mn enakl blan inne ❤️❤️❤️❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      එයාලා එහෙම තමයී 🥰🥰

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +5

    අක්කි හරිම සිම්පල් නිදහසේ ඉන්න කැමති චරිතයක් ...😊😊 ...ආදරෙයි akkiyooo..❤❤🌹

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +5

    මට මොකුත් කියන්න තේරෙන්නෙ නෑ...මං දන්නෙ මං ඔයාට හරි ආදරෙයි අක්කි 🥺❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      හුඟක් ස්තූතියි නංගී ❤

  • @user-fz5ni9rg3w
    @user-fz5ni9rg3w ปีที่แล้ว +3

    ඔයානම් මරු අක්කි...oygen godak dewal jeewitheta ekthu kra..gththa...thank 🥺❤️❤️❤️

  • @tashee839
    @tashee839 ปีที่แล้ว +3

    Oya godak lassanai akke😍oyage frock ekata oya godak lassanai💗

  • @inokasamarakoon4812
    @inokasamarakoon4812 ปีที่แล้ว +3

    Akki🤗

  • @dinu3965
    @dinu3965 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කී 😊 ආදරෙයි ගොඩාක් ❤️

  • @sahannawarathna5256
    @sahannawarathna5256 ปีที่แล้ว +5

    තව vlog ඔනි 😍😍

  • @ceylonnavigator
    @ceylonnavigator ปีที่แล้ว +1

    Nisal❤️

  • @dhananjana9025
    @dhananjana9025 ปีที่แล้ว +2

    Oyge idiri ham wdkm sarthaka wenn onee hamdmth sathutin inn akke ❤❤❤ isrhtth day vlogs arn enn

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +7

    බව්ව ගෙට ගන් නැද්ද අක්කෙ 😍😍 ශෝයි.. හරිම ලස්සනයි vlog eka 😇😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      එයාව ඉඳලා හිටලා ගන්නවා නංගි rent එකට ඉන්න නිසා ගෙදර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනනේ

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +4

      @@Studywithgimi ඉක්මනින් ලස්සන ගේකට යමු අක්කි... ඒ හිනෙත් ඉක්මනින් ම සැබෑ වේවා..බව්ව මල්ලිට අලුත් ම රූම් එකක්ම දෙයි ඉතිම් ආය එතකොට අක්ක 😅😘 එයා ඔයාට ගොඩාක් ආදරෙ යි..පේනව ඒක..

  • @arunaperera7843
    @arunaperera7843 ปีที่แล้ว +4

    Nice volg akkii🥺♥️

  • @gayathriishara
    @gayathriishara ปีที่แล้ว +3

    Lassni akki ❤️

  • @Navi_Wijesooriya
    @Navi_Wijesooriya ปีที่แล้ว +3

    Nice Vlog Akki 🥰😍💖

  • @tharinsa_wickramarachchi4737
    @tharinsa_wickramarachchi4737 ปีที่แล้ว +1

    awww oya harii shoooooooooiii aneehh

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +1

    Hamadama sathutin akke me wge 🥰❤️
    Video eka nm shok😍💕

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +3

    මෙහෙන්දි ආර්ට් එක නම් මාරම ලස්සනයී අක්කෙ

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      එයාලා ලස්සනට අඳිනවා නංගී 🥰

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว

      @@Studywithgimi ඔව්.මගෙත් ඉන්නව යාලුවෝ , එයාලගෙ ඒ දක්ශ කම කියන්නෙ ඉතිම් ඒ හැකියාව ම තම මෙහෙන්දි වලට ආසව ඇතිකලෙත්.😍

  • @dlak
    @dlak ปีที่แล้ว +2

    Life ekata godak deval ekathu karagatha most thank you ❤🥺👩‍🎓

  • @Samadhi_amandi
    @Samadhi_amandi ปีที่แล้ว +3

    Nice vlog akki😍❤

  • @erandabandara3746
    @erandabandara3746 ปีที่แล้ว +1

    Hemotama mewage jiwithe widinna lebenna oni😍

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +3

    akkage bawwa lassanai.❤❤akkata godak adarei wage eya

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔව් නංගී. එයා මට හුඟක් ආදරෙයී ❤

  • @irushisemini8061
    @irushisemini8061 ปีที่แล้ว +3

    Nice akka

  • @user-pi6pq9yg4r
    @user-pi6pq9yg4r ปีที่แล้ว +4

    Lassanaii akkiyoo..😚❤️‍🩹 akki mokakda karana job eka🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      Work කළේ Business analyst විදිහට. මේ දවස් වල නම් ගෙදර ඉන්නෙ

  • @prabhaherath9285
    @prabhaherath9285 ปีที่แล้ว +1

    Good luck gimi

  • @pabodanisakunthala7008
    @pabodanisakunthala7008 ปีที่แล้ว +2

    nice vlog akki💕😘need more videos like that..

  • @sarasvlog898
    @sarasvlog898 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ අක්කී 🥺🎀❤️

  • @indikasilva5665
    @indikasilva5665 ปีที่แล้ว

    Very gooooood
    Like me..

  • @dulavsfood
    @dulavsfood ปีที่แล้ว +3

    අනේ බවුවා ❤❤❤❤❤

  • @manthirathudurage3464
    @manthirathudurage3464 ปีที่แล้ว +2

    Beautifull akki..❤❤❤😍😍😍

  • @jeewakachiranjeewa1946
    @jeewakachiranjeewa1946 ปีที่แล้ว +1

    Lv u so much. Parissamin inna.❤️❤️❤️❤️

  • @Soul.12331
    @Soul.12331 ปีที่แล้ว +1

    😘😘😘💝💝💝

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe ปีที่แล้ว +2

    Gimi akki ❤️🌹

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +4

    Beautiful ❤️❤️

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy ปีที่แล้ว +1

    Day vlog eka hrima shooi 😍❤️ Twt me wge ewa krnnko akki 😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      කරන්නම් නංගී ❤️✌️

  • @k.j.dilrukshi309
    @k.j.dilrukshi309 ปีที่แล้ว +2

    Digatam vlogs dnnko akka🥰

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      හරී. අනිත් වැදගත් වීඩියෝ එක්කම මේවත් share කරන්නම්කෝ 😍

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +3

    Ada thamai man me channel eke video 1k balanne. Lassanai video eka.. Onna subscribe kara. 😊 Ai nangi oya thaniyama inne. Amma jiwathun athara naha kiyala theruna. Thaththath nathi welada? Ethakota aiya kiuwe eka kusa upan sahodarayada.? Ai oya eyath ekka inne nathuwa thaniyama inne.??

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේකෙන් ලැබෙයී.
      th-cam.com/video/hkxwQBkfDww/w-d-xo.html

    • @d.d.w.2464
      @d.d.w.2464 ปีที่แล้ว +2

      @@StudywithgimiBaluwa.. Danuth oyage video 1k balana gaman. Thank you 🤗

  • @nisha-ns5ny
    @nisha-ns5ny ปีที่แล้ว +1

    Anna akki life aka lassanai

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 ปีที่แล้ว +1

    😍❤️

  • @udayaellepola4787
    @udayaellepola4787 ปีที่แล้ว

    Have a wonderful day..😚😘😊🇱🇰🇲🇫

  • @piyumivishmika9037
    @piyumivishmika9037 ปีที่แล้ว +3

    ❤️❤️

  • @Poshmen-md6mv
    @Poshmen-md6mv ปีที่แล้ว +1

    Lassana vlog ekak😍 Matilda book eka gaththe kohenda dear?🙏❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      Thank you dr. Man oka tkak kalekata kalin gatta ekak. Mn gatte Gunasena eken

  • @punsararajapaksha2935
    @punsararajapaksha2935 ปีที่แล้ว +2

    Shoi akke

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +3

    💟💝🥰

  • @hermes-r5d
    @hermes-r5d ปีที่แล้ว +1

    Supiri

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +5

    Akki kohenda akki bag eka gaththe?

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒක අවුරුදු 5කට විතර කලින් cool planet එකෙන් ගත්ත එකක් නංගී. හුඟක් පරණයී

    • @poornisahasra3374
      @poornisahasra3374 ปีที่แล้ว +1

      @@Studywithgimi ඒ උනාට ඒක ලස්සනයී...

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 ปีที่แล้ว

    Matilda neda kiyewwe ❤

  • @nilanthikarunarathna2808
    @nilanthikarunarathna2808 ปีที่แล้ว +1

    ❤️❤️🤗

  • @csak346
    @csak346 ปีที่แล้ว +2

    Akka gadera hamdma thaniyenda🙄mama.akkage chenll ekata aluth nisai ahuwwe

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      මං ගැන කතා කරන වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඒක බලන්නකෝ. එතකොට ඔයාට ඒ ගැන idea එකක් එයී නංගී 😍😍

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +2

    ❤️👍

  • @swarnamalie7826
    @swarnamalie7826 ปีที่แล้ว +1

    ❤️❤️👍

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +4

    මට maths වලට ලකුණු අඩුයි 😥😓 ඒක වැඩි කරගන්න tips වගයක් කියන්නකෝ ❤️plz 🙏🏻🙏🏻

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      th-cam.com/video/QgejSsVHLnA/w-d-xo.html

    • @niroshapriyadarshani8557
      @niroshapriyadarshani8557 ปีที่แล้ว +1

      @@Studywithgimi
      Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susiii6008
    @susiii6008 ปีที่แล้ว +2

    ❤💜️

  • @pawanimalsha1252
    @pawanimalsha1252 ปีที่แล้ว +1

    Akkage geval koheda ? Akka kuliyatada inne 😍 vlog eka nam maru 👍😌

  • @wijayanganisoysa8375
    @wijayanganisoysa8375 ปีที่แล้ว +1

    ❤️

  • @satheeshamanjari2227
    @satheeshamanjari2227 ปีที่แล้ว +1

    Koheda akke me

  • @sachinitharushika8984
    @sachinitharushika8984 ปีที่แล้ว +1

    Akkata ammai thaththai nadda
    Matath oya vage pet kenek inava. Man ammatai thaththatai vada ekathu mage pet ta

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/hkxwQBkfDww/w-d-xo.html

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +1

    Ane me wage bath kana bawwek innawanam kochchara deyakda. Ape ekata bath katata dala gilinakan kata tada karan inna ona 😓

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ටික ටික හුරු කරන්න තනියම කන්න එයාට

  • @iwandihewagama536
    @iwandihewagama536 ปีที่แล้ว +3

    Gimhaniii ❤❤🥺🥺❤❤

  • @isandajanath2972
    @isandajanath2972 ปีที่แล้ว +1

    ❤️🙏

  • @vinuabesinghe1033
    @vinuabesinghe1033 ปีที่แล้ว +2

    Akkige gwma kohend gtte??ek lssnai

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒක මහපු එකක් නංගි ❤️

  • @hirumaleesha1281
    @hirumaleesha1281 ปีที่แล้ว +1

    🥺❤️

  • @sewminiayanthika2167
    @sewminiayanthika2167 ปีที่แล้ว +1

    akki oya thaniyamada gethara inne

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/hkxwQBkfDww/w-d-xo.html

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +1

    Ane pwu bawwa oya enkm taniyema inna epai

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      එයාට පුරුදුයී ❤️🤗

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +3

    ❤️❤️🤗

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 ปีที่แล้ว +1

    ♥️♥️

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว +1

    😍❤️

  • @Hesh414
    @Hesh414 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @navis2121
    @navis2121 ปีที่แล้ว +1

    ❤❤