කැඹිලිත්තේ "මද්දූ " වෙනුවෙන් පූජාවක් 🙏🐘❤ නීරෝගී සුවය ලැබේවා 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +26

    තේජවන්ත හස්ති රජුට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! මද්දු .❤❤🤗🤗😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏

    • @sameeradanuska903
      @sameeradanuska903 6 หลายเดือนก่อน +1

      Ei mokadda meyata wela thiyenne

  • @Cobra385
    @Cobra385 6 หลายเดือนก่อน +7

    අනේ මද්දු මැණිකට ඉක්මනින් සුවපත් වේවා .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @udeshshamal36
    @udeshshamal36 6 หลายเดือนก่อน +12

    තෙදබල කදසුරිදු පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඇත් රජුනේ🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @rmeranda3053
    @rmeranda3053 6 หลายเดือนก่อน +9

    Maddu obata ඉක්මනින්ම සුව ලැබේවා ...උතුම් දළදා samidu පිහිටයි ....budusaranai

  • @mykitchenlife5122
    @mykitchenlife5122 6 หลายเดือนก่อน +4

    මද්දු ඇතාට තෙරුවන් සරනයි

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 6 หลายเดือนก่อน +12

    අනේ මද්දුමැනික සනීප නැද්ද. බුදුසරණින් දෙව් පිහිටෙන් සුව වේවා මැනික.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 6 หลายเดือนก่อน +10

    දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි මැණික

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt 6 หลายเดือนก่อน +1

    මද්දු ඇතාට ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි 💞💞

  • @sriyakumari4314
    @sriyakumari4314 6 หลายเดือนก่อน +4

    මද්දු මැණික theruwan saranin ඉක්මනින් සුවපත් වේවා ආදරෙයි ❤❤❤❤❤

  • @Justiceandlaw
    @Justiceandlaw 6 หลายเดือนก่อน +4

    මද්දුටයි කපු මහත්තයටයි දෙවි පිහිට ලැබේවා 🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +16

    වනජීවී නිළධාරීන් දැනුවත් කරන්න මද්දුගේ ඇසේ සුද ඇවිත්.

  • @rohansunimal3306
    @rohansunimal3306 4 หลายเดือนก่อน

    Pinwath maddu hasthiyata niduk nirogi suwa deerga ausha labewa ❤

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 6 หลายเดือนก่อน +3

    නීරෝගී සුවය ලැබේවා මද්දු ❤

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 6 หลายเดือนก่อน +3

    තේජාන්විත 👑🐘👑අහිංසක මද්දු ඇත්රජාණන්ට ඉක්මන් සුවයද, දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏.

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v 6 หลายเดือนก่อน +1

      "මද්ධු 👑🐘👑ඇත් රජුණි "ඔබ කැළා සත්වයෙක් වුවද, කාහටත් කිසිම හිරිහැරයක් නොකර, දෙවියන් යදින්න එන්නාවූ බැතිමතුන්ද රැකගනිමින්,දෙවියන් කෙරෙහි තිබෙන්නාවූ අචල විශ්වාසය හේතුවෙන්, "ඔබ‍ගේ දෑස 👑🐘👑ඉක්මන් සුව අතට හැරීමට ආශීර්වාද ලැබේවා" කියා හදවතින්ම දීර්ඝායුෂද ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏.
      මා විශ්වාස කරන ජේසුගේ පිහිටද ආරක්ෂාව රැකවරණයද👑🐘👑ඔබ‍ට නිසැකවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏.

  • @Justiceandlaw
    @Justiceandlaw 6 หลายเดือนก่อน +18

    මෙයාට ගොඩක් පැණිරස පලතුරු ලැබෙන හින්දා ශරීරයේ සීනී මට්ටම වැඩිවෙලා දියවැඩියාව හැදෙන්න පුළුවන්...
    අලියෙක් ස්වභාවිකව ගන්න ආහාර වල වැඩිපුරම තියෙන්නේ කෙඳි සහිත රළු ආහාර ඒ හින්දා මේ දේවාලයට එන බැතිමත්තු මෙයාට ගොඩක් ආදරේ නම් කන්න දෙන්න කිතුල් අතු වගේ දේවල් ගේනවානම් හොඳයි පැණි රස පලතුරු ගේනවාට වැඩිය මොකද මේ සතාගේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ ඒ වගේ ආහාර වලින් යැපෙන්න එතකොට තමා මෙයා හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්නේ අද කාලයේ ගොඩක් පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලගේ තත්වයත් මේකයි දායකයෝ ගොඩක් පින් ලබාගන්න කියලා දෙන දානේ වේල රසවත්ව දෙන්න තෙල් සීනි පිටි වැඩිපුර තියෙන රසවත් අහාර එකතු කරගන්නවා දානේ වේලට එකේ අවසන් ප්‍රතිපලය තමයි ඒ හාමුදුරුවන්ගේ පරම්පරාවේ බෝනොවෙන රෝග ඇති කිසිවෙක් නොහිටියත් මේ හාමුදුරුවෝ වයස අවුරුදු 30හ 35 වෙනකොට දියවැඩියා කොලොස්ටරෝල් අධි රුධිර පීඩනයෙන් පෙලෙන්න ගන්නවා...

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 6 หลายเดือนก่อน +2

      මටත් හිතුනා එක

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 6 หลายเดือนก่อน +1

      ANIWARYENMA

    • @sureshfonseka4404
      @sureshfonseka4404 6 หลายเดือนก่อน +1

      ඔව් මමත් එකගයි ඒ උපදෙසට. 👍

    • @lorddinalidagreat
      @lorddinalidagreat 6 หลายเดือนก่อน

      He’s already having diabetes thanks to all fruits and muruthen bath

    • @KasunMadusankq
      @KasunMadusankq 3 หลายเดือนก่อน

      ඇත්ත මටත් හිතුණා

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 6 หลายเดือนก่อน +4

    අනේ මද්දුට මොකද තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 6 หลายเดือนก่อน

    ඉක්මනින්ම සුවය ලැබේවා මැණිකට ❤❤❤❤

  • @ShiwanthikaDilrukshi-c3p
    @ShiwanthikaDilrukshi-c3p 6 หลายเดือนก่อน +2

    නිදුක් වේවා ...නීරෝගී වේවා ...දීර්ගායුෂ ලැබේවා ❤❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 หลายเดือนก่อน +8

    අනේ එයාට ඉක්මනට බෙහෙත් කරන්න වෙයි නැත්තම් ඇස් නොපෙනී යාවි 😢😢😢😢

  • @mohanudayasiri2218
    @mohanudayasiri2218 6 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුවපත් වේවා !!!

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 6 หลายเดือนก่อน +2

    Budusarani dawiphiti patiyoo 🙏🙏🙏

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 6 หลายเดือนก่อน +2

    කැබිලි තේ මද්දුට අපි ආදරෙයි. ඒ උනාට කපුවා තවත් සොමිපාල කෙනෙක්ම තමයි.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +15

    අනේ ඇයි මද්දුට .අසනිපෙන් ද දෙවියනේ ඉක්මනින් මද්දුට අසනිපයක්නම් සනිප කර දෙන්න

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 6 หลายเดือนก่อน +2

    Maddu manika oyata budu saranai 🙏🙏🙏

  • @PriyaRasadare
    @PriyaRasadare 6 หลายเดือนก่อน +1

    Thejawantha ath rajuta siyaluma Deviyange pihiten ikman suwaya labenawamai. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @irangiliyanage3167
    @irangiliyanage3167 6 หลายเดือนก่อน +1

    Maddu hasthiyata theruwan saranai🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @raagranga
    @raagranga 5 หลายเดือนก่อน

    Niduk nirogi suwapathbawaya labewa madduta.

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @jhonqwt4193
    @jhonqwt4193 6 หลายเดือนก่อน +1

    Thejawsntha ath rajuni obata ikman suwaya labewa.🙏🙏🙏

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 6 หลายเดือนก่อน

    Suwapath wewa ❤❤❤

  • @RupaNandani
    @RupaNandani 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @nayanakumari4233
    @nayanakumari4233 6 หลายเดือนก่อน +1

    Theruwan Saranai menika

  • @sujiwanimalkanthi4676
    @sujiwanimalkanthi4676 6 หลายเดือนก่อน +3

    මද්දුට ikmanසුවය ලැබේවා

  • @jungwoo3859
    @jungwoo3859 6 หลายเดือนก่อน +1

    me saththuta hinsa karana kakul deke sattunta hodak weida gam wala karadara athi ath awa saththunge buumiya vinasa karala nisa thamai me sattu gam wadinne pau meyala thirisan sathunta vina karana aunwa suwabwa dahama visinma balagani siyalu wanaye jeewath wena sattu suwapath wewa❤🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaSandaruwan-gq7bk
    @AsankaSandaruwan-gq7bk 3 หลายเดือนก่อน

    Ani pau ayata ikmanata Lada suwawawa😭😭😭😭😭😭😭😭😭

  • @nandarathnayaka440
    @nandarathnayaka440 6 หลายเดือนก่อน +7

    අැයි පළතුරු ගිලිනවනෙ දියවැඩියාව අැති.

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 6 หลายเดือนก่อน +4

    වනජීවී නිලධාරී දැනුවත් කරන්න.... මෙයාට ගොඩක් අමාරු වෙයි.

  • @ajithkumar9017
    @ajithkumar9017 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 6 หลายเดือนก่อน +4

    මද්දුගෙ ඇසෙ සුද ඇවිත්. ඉක්මනින් ප්‍රතිකාර කරන්න.

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 6 หลายเดือนก่อน +2

    Atunta wadakam karana වෛද්‍ය වරයා ta කියන්න Budu Sarani mithribosathanan wansagama pihitan සුවපත් wawa

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 6 หลายเดือนก่อน +1

    Soyaluma dawiyanga pihitai maddu

  • @KumuduniMayadunnage
    @KumuduniMayadunnage 9 วันที่ผ่านมา

    Maddu suwapath wawa

  • @nithyanithya5991
    @nithyanithya5991 3 หลายเดือนก่อน

    Maddu witharak nemei weta langa Inna Anitha ahinsakaya genath balanna. Hemoma saththu...

  • @kliyanage211
    @kliyanage211 6 หลายเดือนก่อน +1

    මද්දු තරම් වාසනාවන්ත කෙනෙක් ලංකාවෙ නොමැති තරම්

  • @mrsing5685
    @mrsing5685 6 หลายเดือนก่อน +1

    Kisima ganak natuwa inna apuruwa

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 6 หลายเดือนก่อน

    See the status of kabillitha...theses people have tunrned it to a devalla.
    Kaalakaneeee... 😢😢😢

  • @SayaNai
    @SayaNai 6 หลายเดือนก่อน +1

    Ai ayata mokadawela thiyenne

  • @chandimanage-wn3tc
    @chandimanage-wn3tc 6 หลายเดือนก่อน +1

    Kollata easvha duruwenna hodai .

  • @manujatina8089
    @manujatina8089 6 หลายเดือนก่อน

    Nothing but bullshit, let that animal have its natural food habit and just get out of his forest , you'll have encroached his habitat

  • @Hiru_Mega_Blast
    @Hiru_Mega_Blast 6 หลายเดือนก่อน +1

    මෙයාට ගොඩක් පැණිරස පලතුරු ලැබෙන හින්දා ශරීරයේ සීනී මට්ටම වැඩිවෙලා දියවැඩියාව හැදෙන්න පුළුවන්...
    අලියෙක් ස්වභාවිකව ගන්න ආහාර වල වැඩිපුරම තියෙන්නේ කෙඳි සහිත රළු ආහාර ඒ හින්දා මේ දේවාලයට එන බැතිමත්තු මෙයාට ගොඩක් ආදරේ නම් කන්න දෙන්න කිතුල් අතු වගේ දේවල් ගේනවානම් හොඳයි පැණි රස පලතුරු ගේනවාට වැඩිය මොකද මේ සතාගේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ ඒ වගේ ආහාර වලින් යැපෙන්න එතකොට තමා මෙයා හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්නේ අද කාලයේ ගොඩක් පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලගේ තත්වයත් මේකයි දායකයෝ ගොඩක් පින් ලබාගන්න කියලා දෙන දානේ වේල රසවත්ව දෙන්න තෙල් සීනි පිටි වැඩිපුර තියෙන රසවත් අහාර එකතු කරගන්නවා දානේ වේලට එකේ අවසන් ප්‍රතිපලය තමයි ඒ හාමුදුරුවන්ගේ පරම්පරාවේ බෝනොවෙන රෝග ඇති කිසිවෙක් නොහිටියත් මේ හාමුදුරුවෝ වයස අවුරුදු 30හ 35 වෙනකොට දියවැඩියා කොලොස්ටරෝල් අධි රුධිර පීඩනයෙන් පෙලෙන්න ගන්නවා...

    • @WSP012
      @WSP012 3 หลายเดือนก่อน +1

      කෘතිම සීනී වලින් විතරයි බලපෑමක් වෙන්නේ.පලතුරු වලින් වෙන්නේ නෑ

  • @LahiruDunugamuwa
    @LahiruDunugamuwa 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤