I can remember this mahout since there were only 7 elephants. Then the road to the river was a foot path. Now it's a pity that this place is so commercialised.😢 He is actually a legend.
Pinna vala alipilibandava mulikays alisamarege yhatha wiklramasinha mama evakata hitiya p b. G. Kalugalla emthi thumage adhasaya armba kale Dan wiklramasinha manage namak sadahan venene
ඇත්තටම පන්ති කරල අලුත් අයට උගන්නන විදිහේ දෙයක් කලානම් ගොඩක් වටිනවා.
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මෙම වැඩ සටහන ඉතා විශිෂ්ටයි මෙම සුමනේ මාමාට දීර්ගායුශ පතමි.. තෙරුවන් සරනයි...
හොද ආකර්ශනීය ඇත් ගොව්වෙක් හිත හොද මනුස්සයෙක් බුදු සරණයි 🙏🙏❤️
මේ වගේ පරිණත ඇත්ගොව්වන් සමග දිගටම මේ වගේ හොද වීඩියෝ දෙන්න ගොඩක් වටිනවා මේ වැඩසටහන්
කියන්න වචන නෑ..මේ දැනුම පුදුමාකාරයි.පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි.
හරිම වටිනා වැඩසටහනක්. මේ මාමට දීර්ඝ ආයුශ පතනවා. ඒ වගේම අපේ හාමුදුරුවනේ තවත් මෙවැනි පරිනත හස්ති පාලක මහත්වරු සමග වැඩසටහන් කරන්න.
හරිම වටිනා වැඩසටහනක් ස්වාමීන්වහන්ස කොච්චර දැනුමක් තියෙන කෙනෙක්ද..මෙතුමන්ලාගෙන් අලුත් හස්ති පාලකක්වරුන්ට ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවා ද.. මේ අයගෙ වටිනා දැනුමෙන් ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙළක් පටන් ගන්නවා නම් වටිනවා..තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..
මේ වැඩසටහන හරිම වටිනවා අපේ හාමුදුරුවනේ... අපේ රටේ අලි ඇතුන් සම්බන්ධව ලබා ගෙන ඇති මේ දැනුම අත්දැකීම් අවුරුදු ගනනාවකට පසුව හෝ අපේ රටට මේ වගේ වටිනා සම්පත් දායක හස්ති පාලක මහත්මයෙක් ඉන්නවා කියන එක ඔබවහන්සේගේ මේ වැඩසටහනින් මුළු ලෝකයක් දැන ගනිවි.
මේ සුමනබංඩා මහතා හරිම නිහතමානි අවංක සෑම දෙයක් පිළිබදවම හොද දැනුමක් යහපත් පැවැත්මක් ඇති මා පෞද්ගලිකව හදුනන හොද ගුනගරුක මහත්මයෙකි..අවස්තා කීපයකදීම මමද මේ මහතාගේ වටිනාකම දැනුවත් කලත් ඒවාට පිළිතුරක් ලැබුනේ නැත..
මේ සුමන බංඩා මහතාට රටවල් ගනනාවක හොද භාෂා දැනුමකුත් තියෙනවා අපේ හාමුදුරුවනේ...
වැඩසටහන ඉදිරිපත් කිරීමට කටයුතු කළ ඒ පුතා ඇතුළු සියලු දෙනාටම ස්තූතිය පුද කරමි.තෙරුවන් සරණයි 🙏
හරිම වටින හරවත් වැඩසටහනක්..හෙලදීප Tv සැමට තෙරුවන් සරණයි 🙏🙏 තවත් හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
හරිම වටිනා සංවාදයක් හරිම සතුටුයි
වටිනා සම්පතක් මේ මාමා, ඔබ තුමාට දීර්ඝායුෂ වේවා , ඔබට පිං අපේ හාමුදුරුවෝ මේ වගේ වැඩසටහනක් කරනවට❤
මාමට තුණුරුවන්ගේම සාරණයි..!!! නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!! හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මාමා එක්ක තව තවත් වැඩසටහන් කරනවා නම් හොඳයි. මෙහි වටිනාකම කියන්න වචන නැහැ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සියලුම දෙනාට තෙරුවන් සරණයි..!!!
මාර දැනුමක් ඒක නම්
මාරම වටිනව හාමුදුරුවනෙ කවුරුත් නොකරපු වැඩක් ඔබවහන්සේට පින්
ස්තුතියි
හරිම රසවත් වැඩසටහන.. හරිම ආසයි අලි ඇතුන් ගැන දැනගන්න.. ❤🎉 තෙරුවන් සරණයි
හොද මනුස්සයෙක් ❤
තෙරුවන් සරනයි... මගේම චුට්ටි.අයියේ ඔයාට . මගේ ආයුශත් අරන් බොහෝ කාලයක් නිදුක් නීරෝගීව සතුටින් ජීවත් වෙන්න ලැබේවා..
බලාපොරොත්තු වෙච්ච වැඩසටහනක් ❤🖤
ගොඩක් වටිනා වැඩසටහනක් . පොතක් ලියන්න කියමු ඔය මාම ට.
වටිනා වැඩසටහනක් .
ඉවර වෙනකන්ම බැලුවා ලස්සන වැඩසටහනක්❤️❤️
යික්මනට තව මේ වගේ අලුත් වීඩියෝ දාන්න අපේ හාමුදුරුවනේ ❤
හස්ති පරපුර වෙනුවෙන් මේ කරන සත් ක්‍රියාවට ස්වාමීන් වනහන්ස ඔබ වහන්සේට බොහොම පින්සිද්ද වෙනව..🙏 ඒවගේම මේ මාමගෙ දැනුම සහ හස්තීන් ගැන තියෙන ආදරය කරුනාව වචන වලින්ම දැනෙනව. දීර්ගායුශ එතුමන්ටත් ප්‍රාර්ථනා කරනව😍
අපේ හාමුදුරුවනේ හේරත් බංඩා මාමත් එක්ක වැඩසටහනක් කරනවනම් බොහොම අගෙයි...
හේරත් බණ්ඩාර කියන මාමා ගැන මං දන්නෙ නෑ
මේ මාමනම් අලි ගැන විශ්වවිද්‍යාලයක්
Budusaranai sumane mama 🙏❤️
මෙච්චර දැනුවත් කමක් තියන නිසා
අලි ගැන විස්තර ලියා පොතක් ලිවීම වටිනා wa
එක essrahata ගොඩක් වටිනා දෙයක් wai
Theruwan saranai . An important discussion
ettsi hoda wrdsatahanak api me aiya hodata dannawa harima daksa kenek teruwzn saranai
Theruwan saranai. This is very important discussion 🙏🙏🙏🙏💐💐💐
රඹුක්කන අපේ ගම.❤️
අපෙත්
සෙකර මාමා❤
ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ වැඩසටහනක් කරමු කියලා එදා කීව වචනෙට.මට ඔන වුනෙ මෙ ලොකෙට සැඟවිලා තිබුන වටින දේවල් ඉදිරිපත් කරලා පෙරහැර ගැන තියෙන වැරදි වැටහිම් නැති කරලා පෙරහැර ඉස්සරහට මිටත් වඩා හොඳට කරනවා දකින්න.
Oyge cantac numbare dannakoo
ගොඩාක් ස්තුතියි ඔයා හොදම හොද වැඩක් කලේ තව චරිත මට හදුන්වලා දෙන්න බුදු සරණයි මල්ලි
ෙමි මාමගේ දැනුම අරගෙන ෙපාතක් කරන්න ඒක අනාගතයට වැදගත් ෙවනවා ❤
දැනුම් සාගරයක් ❤️
සුමනේ මාමා❤
වටිනා වැඩසටහනක් ,හේරත් බණ්ඩා මාමා ගැනත් කරන්න
ඒ කවුද මට විස්තර දෙන්න 0777473002
Kandula virava oya dn inna thathveta hadhuve e mama evagema rathnayaka mamata kalin gaja bava baluve eya kandhula virava balana aiyagen ahuvoth thora thurak ganna pulu van vei hamadhuru vane
සංකපිට්ටෙ විහාරෙ වීරා අලියව හැදුවෙ එයා...ඒ පන්සලෙන් තොරතුරක් ගන්න පුලුවන් වෙයි😊@@HeladeepaTV
🙏🙏🙏
❤❤
හොද මතකයක්
බොරු කියන බොරු කරන අය අතරෙ හොද දැනීමක් තියෙන හස්ති පාලක තුමෙක් මෙවගෙ අයගෙන් ප්‍රයොජන ගැනීමට වගකිව යුත්තන්ගෙ අවදනයට යොමුවෙවා
සුමනබංඩා මාමා ❤️❤️
Godak watinawa Bohoma pin oba wahanseta
මේ මහත්මයාගේ දුරකථන අංකයක් හොයා ගන්ඩ පුලුවන්ද ?
I can remember this mahout since there were only 7 elephants. Then the road to the river was a foot path. Now it's a pity that this place is so commercialised.😢 He is actually a legend.
Appachchi mage. 🥰🥰😍😘 oya mage aushath arana jiwath wenna one mage appachchi ❤❤ බුදු සරණයි oyata ❤❤
තෙරැවන් සරණයි
🥰🥰🥰@@HeladeepaTV
තායිලන්තයේ භාවිතා කරන එකක් ❤
Herath banda maamage video ekak daaanna
හරිම වටින වැඩ සටහනක්.
කාවේරි රාජ ගැන වෙනම වැඩසටහනක් ඕනෙ හාමුදුරුවනේ. 🙏
Puduma danumak mame dirgayusha mame bs! e wagema obawahansetath theruwan saranai
අලි පිහියට ආසාවක් හිතුනා . අලි පිහි හදන අය කොහෙද ඉන්නේ
පිටරට අලි ෙදන්න කලින් හිතන්න ඔන කාරනාවක්😢
1980 ගනන් වල දෙහිවල සත්ව උද්‍යානයේ මගේ මාමා අලි බැළුවා කතරගම ගම් උදාවේ අලියා පාගලා ඔළුව පොඩි කරලා මාමව මැරුව වන්දියක් දුන්නා මාගේ නම ගල්පාත සමරේ.❤❤❤❤❤❤
මට මෙතුමව හම්බවෙන්න ඕනි
මෙ මනුස්සයො එක්කන් ගිහින් දැන් අලි බලන උන්ට උගන්නවන්න ඕනේ.පව් දස වධ දෙනවා
💚
ඒ ඇත්න්න හොද උස මහත සද්දන්ත එකෙක් එයා පාරේ එනකොට ඔලු කන ඇතින්න කියලා දැන ගත්තොත් කවුරුත් පාරේ ඉන්නේ නෑ
Ou sarailu
Aliyonta ase 😊❤
🙏❤🐘😍🙏
Herath banda maama gana video ekak karamu
🙏🙏🙏
me maamage දැනුම aran අළුත් ඇත්ගොව්වා ta උගන්නන්න thiyenne..කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ..den inna ayage 😢😢😢😢😢
Sumana Banda mama
වර්තමානයේ අලියෙක් මිලදී ගන්නෙ කොහොමද කියලා විස්තරක් දෙන්නකො
පකිස්ථානය ට දුන්නේ කාවන් නේද
මට මේ මාමා සම්බන්ද කරගන්න නම්බරක දෙන්න පුලුවන් ද
ඉන්දි රාජාගේ වීඩියෝ එකක් දෙන්න
විඩියෝ ගොඩාක් තියනවා බලන්න
@@HeladeepaTV බැලුවා .2024 නුවර පේරහැරේ අලි ඇත්තු ගැන වීඩියෝ කරේ නැද්ද
අනේ ඒ ඔලු කන ඇතින්නට ඔලු කන්න පුරුදු කල මනුෂ්‍ය මැරුවේ නෑ ඔය මාමාගේ මුල් ගම වදාකඩ හිරිපත්වැල්ලේද අහන්න
❤️🐘❤
අපෙ හාමුදුරුවනෙ මෙ මාමව සම්බන්ද කරගන්න විදිහක් කියන්න පුලුවන්ද
මට. වටිසප් msg එකක් දාන්න 0777473002
Danna tharamin ona aliyek gahen galawala geniyanna hodama denumak tiyana hastipalaka mahathak. Pinnawala sumana ethata nama sumana kiyala tibbe methumata gawrawayata
Hamuduruwane bellanvila Chandru balapu AWIS maamawath intervew ekak ganna
අනේ ඔය මාමා ඔලුකන ඇතින්න ගැන කියන දේවල් ඇත්ත ඔය මාමාගේ තාත්තා කන් බිහිරිද කියලා අහන්න ඔය ඇතින්න බීරි මාමාගේ පුතා බෑනා මැරුවා අපි මිනි ඇහැටම දැක්කා මමත් පොතුහැර අපේ ලොකු තාත්තා කොට ලොරිවලට පටවන්න ගෙනාවේ ඔය ඇතින්න ඔය ඇතින්න 10 ක් විතර ඔලු හපලා මැරුවා වදාකඩ හිරිපත් වැල්ලේ බලපු ඒ බීරි බාසුන්නැහැ විතරයි මැරුවේ මැත්තේ එයා කෝටුව විතරයි පාවිච්චි කලේ ඒබාස් අරක්කු බීලා මග වැටුනත් එ ඇතින්න එයා උස්සාගෙන ඇවිත් එයා බදින තැනක් තියෙනවා ඒ ගෙදර ලගට ගිහින්දානවා මම ඇහින් දැකපු දේ බොරු නෙවෙයි එයා කිසි දිහාවක යන්නේ නෑ බාසුන්නැහෑ වෙරි හොදවෙලා ලගට යනකම් එයා බදින තැන එහෙමම ඉන්නවා අත් දැකීමෙන් කියන්නේ
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
ඔය ඔලු කන ඇතින්නට ඔලු කන්න පුරුදු කලේ කලු බාස් කියලා කෙනෙක් එයත් පොතුහැර කෙනෙක් එයා ඔය ඇතින්ම් බැලුවා නැවත වෙන කෙනෙකුට දුන් නිසා ඒ තරහට පබයෙක් හදලා ඒ ඔලුවේ පැනි වැක්කෙරෙන්න ගාලා කන්න දීලා ඒ රහ වැටිලා තමයි ඔලු කෑවේ හිරිපත්වැල්ලේ බීරා බාසුන්නැහෑ පුදුම විදිහට අලි මන්තර දන්නේ ඉන වටේ සුර 1000ක් විතර එල්ලා ගෙන හිටියා 😊
මමත් අහල තියෙනව. අහල ගම් හතකවත් හිටියෙ නෑලු ඇතින්න වගේ හයිය තිබ්බ 😢
දවසක ඇතෙක් ෙගනවා
Pinna vala alipilibandava mulikays alisamarege yhatha wiklramasinha mama evakata hitiya p b. G. Kalugalla emthi thumage adhasaya armba kale Dan wiklramasinha manage namak sadahan venene
Me maamawa maaaligawata aragena treaning program ekak karanam hondai me apita inna amila sampath
බදුල්ල කන්ද ගෙදර පන්සලට
හාලි ඇල සමෘද්දි අලියා
Me maamage number eka daaanna
මේ කතාව ඇතුලෙ පොඩි point එකක් එකක් තියෙනවා.මං පොඩ්ඩක් ඒක ගැන කියන්න හිතුනා.video එක බැලුවනම් දකින්න ඇති එතන තිබ්බ පිහි ටික.මේ video එකේ ඉන්න මහත්මයා කියන විදියට මේ පිහි භාවිතා කරන්නෙ පොල් අත්තක් වගේ අලියට කන්න දෙයක් කපා ගන්න.නමුත් ඕන කෙනෙක් දන්නවා ඔතන තිබ්බ පිහි වර්ගයට වඩා වක් පිහියක් ඉහත කී කාරනා වලට යෝග්‍ය බව. ඔතන මං දැක්කෙ නෑ එක වක් පිහියක් වත් තියෙනවා.තිබ්බ පිහි ඔක්කොම ආසන්න වශයෙන් අඩියකට ආසන්න මට්ටමේ උල් පිහි .බොහෝ විට එම වර්ගයේ පිහි භාවිතා කරන්නෙ ඇනීමක් කරන්න.මං අහල තියෙන විදියට අලියෙක් කුලප්පු වීමක දී හෙණ්ඩුවෙන් ඇන මෙල්ල කර ගන්න බැරි වෙලාවට, මිනිස්සු හා බාහිර වස්තු වල ආරක්ෂාව පිණිස ඇත් ගොව්වාට අකමැත්තෙන් උනත් තීරණයක් ගන්න වෙනවා අලියව මැරීමට.ඒ වෙලාවට ඔය උල් පිහිය භාවිතා කරලා අලියගෙ කන් ගැට්ටට ඇනලා අලියව මරණයට පත් කිරීමක් කරනවා කියලා. (ඇත්ත හේතුව දන්න කෙනෙක් නිවැරැදි කිරීමක් ඇත්නම් කියන්න)
Aniwaren a kathawa math ahala tiyenawa.ali sasthare godak rahas tiyenawa.ewa pitata denne na.oya pihiyen athu kapana ekama newei kranne
😂කලබල වෙච්ච අලියෙක්ගෙ කන්ගැට්ටට පිහියෙන් අනින්න අලියගෙ ලගට පුලුවන්ද යකෝ. මෝඩ කතා නොය ඉදහන් බ්න්
Ekathawa aththa.
@@සෝදිසි-ඞ4ෂඉස්සර යක්කු වගේ මිනිස්සු හිටියේ
@@සෝදිසි-ඞ4ෂ ekata thamai wahe ethgowwa inne yanna amaruyi thamai.yako lagata gihilla pihiyena aninna waru ganak ynne na.eth gowwo dannawa e sasthare
අපේ හාමුදුරුවනේ බානගල ඇතා ගැනත් විස්තරයක් ගේන්න
❤❤
🙏🙏🙏🙏
Me maamage number ekak daaanna
❤❤
❤❤❤
❤❤❤
❤❤