දගයාට ටිකාක් තරහ ගිහින් . අපිත් එක්ක බුදුන් වදිනවා. මාරම හාස් කමක් . ඔයාලත් එන්න Vidiyo විනාඩි 36ක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @ManoshikaSAMR
    @ManoshikaSAMR 5 หลายเดือนก่อน +14

    එදත් දෙව්දත්තරලා අදත් දෙව්දත්තරලා මේ දෙවියන්ට බුදුන්ට නින්දා අපහාස කරන වුන්ව බුදු ගුණ සත්‍යය බලයෙන් කතරගම දෙවියන්ගේ සත්‍යයයේ බලයෙන් මේ කාලකන්නි ගෙන්නලා සත්‍යයයේ බලය පෙන්වා දෙන්න. ..සියළුම දෙනාටම බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏

    • @chandradravije2720
      @chandradravije2720 5 หลายเดือนก่อน

      කතරගම දෙයියො ඉන්නවද රංතැලිය හොරාගෙන ගියා මොකුත් කියන්න බෑ

    • @ni-x2p
      @ni-x2p 12 วันที่ผ่านมา

      මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතු කමයි ,අසරණ වුණු මිනිස්සුන්ට වඩා තැන තියෙන්නෙ මුදලටයි,

  • @shanthapriya4780
    @shanthapriya4780 5 หลายเดือนก่อน +8

    කදසුරිදුනි මතු බුදු බව ප්‍රාර්ථනා කරන ඔබවහන්සේට මා ස්තූතිවන්ත වෙමි 🕉️🙏🕉️🙏🕉️🙏 මට නව රැකියාව ලැබුනා ඔබවහන්සේට නැවත නැවත මා ස්තූතිවන්ත වෙමි 🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏

    • @TV-ye3sk
      @TV-ye3sk 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂jokes...

  • @ThusariKwt
    @ThusariKwt หลายเดือนก่อน +1

    Katharagama deviyange pihita labewa

  • @nuwanprasadkumara694
    @nuwanprasadkumara694 2 หลายเดือนก่อน +1

    කතරගම දෙවි පිහිටයි...

  • @thakshilamaduwanthi9799
    @thakshilamaduwanthi9799 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WithanaGamage
    @WithanaGamage 4 หลายเดือนก่อน +1

    Anee pau.kataragama deiyangee pihitai.

  • @thikshanasamarasinha701
    @thikshanasamarasinha701 15 วันที่ผ่านมา

    💖❤️

  • @rohanakumara6992
    @rohanakumara6992 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @RosyRosy-hm3bd
    @RosyRosy-hm3bd 3 หลายเดือนก่อน

    Budusaranai ath rajuni inna oyage bandiya perenna palaturu dei Budusaranai ❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 5 หลายเดือนก่อน +6

    මේ කමන්ට් දැක්කම ඇත්තටම කලකිරෙනව,..තමන් විශ්වාස කරන්නෙ නැත්නම් අපහාස නොකර ඉදියනම් හොදා...ලංකාවේ නම් මිනිස්සු සමහරක් අන්තිමයි

  • @Suneththarindu
    @Suneththarindu 3 หลายเดือนก่อน +7

    ඔය ඉන්නෙ වන අලියෙක් , විලංගු දාලා නැ හාස්කම් නැත්නම් බලෙන් ඇවිත් ඔය පලතුරු කන්න පුළුවන් නේ , කපු මහත්මයා කියන්නෙ පොඩි මනුස්සයෙක් නේ උස්සලා පොලවේ ගහන්න පුලුවන් නේ , අපිට නොපෙනෙන දේ මේ විස්වයේ තිබෙන බව වටහාගත යුතුය

  • @wijekoonkarunarathne2903
    @wijekoonkarunarathne2903 4 หลายเดือนก่อน +4

    යන කට්ටිය ඔය හස්තියට කොල අතුටික් රැගෙන යන්න පලතුරැ කන්න හුරැවෙලා ඉන්න සතෙක්

  • @dilankaruwan1154
    @dilankaruwan1154 5 หลายเดือนก่อน +1

    wadiya hithanna deyak nh buduhamuduruwange kaleth deudaththaralath idala thiyenawane enisha me apahasa kara athi siyalu denatama me kovilatama hoyagena yanna sidawenna onii oba wahanse jiwamanawa wada innawanam e anuhas balayen genwanna

  • @dianydiany5026
    @dianydiany5026 5 หลายเดือนก่อน +3

    ඔය පලතුරු දුන්නනම් හරිනේ එයාට

  • @NimaliPerera-td7vx
    @NimaliPerera-td7vx 5 หลายเดือนก่อน +6

    අකමැති nam නොබලා අපහාස නොකර ඉන්න

  • @dianydiany5026
    @dianydiany5026 5 หลายเดือนก่อน +3

    එයා බයේ පස්සට යන්නේ ඔය මනුස්සය ගහනවා එයාට අහිංසක ය පව් මැණික පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏q💞♥️

    • @themalgunasinghe395
      @themalgunasinghe395 5 หลายเดือนก่อน

      ගහන්නෙ නෑ.ඔය කෝට්ටට මතුරල තියෙන්නෙ.වල්අලි බය වෙනවද කෝටු වලට.

    • @TV-ye3sk
      @TV-ye3sk 4 หลายเดือนก่อน

      Oya kisima baleekata newee enne...badagimnata bayen kanna hoyaagena😂

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 หลายเดือนก่อน +3

    එයා වදිනව අනේ බුදුසරණයි නුබට

  • @SaduniSurmya
    @SaduniSurmya 23 วันที่ผ่านมา

    හාස්කමක මහත

  • @SarathKumara-n4w
    @SarathKumara-n4w 2 หลายเดือนก่อน +1

    ලස්සන යාඤාව

  • @hrk799
    @hrk799 5 หลายเดือนก่อน +3

    ඔතනත් කාල තියෙන්නෙ ගැණු රිංගලා , අරක්කු බිබී , සති ගනන් පේවෙලා යන ඒවා නෑනෙ දැන් ඉතින් තරහ නොගෙන ඉඳියෑ...😢😢😢

  • @neronjayawicrama4231
    @neronjayawicrama4231 2 หลายเดือนก่อน

    ela

  • @ruwanilakshika870
    @ruwanilakshika870 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌻🌻🌻

  • @harshananayakkara7599
    @harshananayakkara7599 5 หลายเดือนก่อน

    Wandanna, karana,wagama,shthunata, lassanata,Katha,karanna, adararen......

  • @RosyRosy-hm3bd
    @RosyRosy-hm3bd 2 หลายเดือนก่อน

    Godak pin sathtunta kema denawa mona nethath mata ekata satutui❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 5 หลายเดือนก่อน +2

    ❤❤❤🎉

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 5 หลายเดือนก่อน +6

    රිලව හෙමිහිට පලතුරු මොනව ද අරන් ගියා ...😊

    • @anuradaanurada4519
      @anuradaanurada4519 5 หลายเดือนก่อน

      Oya ave veradda hoyannada😢

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 5 หลายเดือนก่อน

      @@anuradaanurada4519 නැහැ . දැක්ක දෙ කිව්වෙ

  • @DineshaDissanayaka-f6n
    @DineshaDissanayaka-f6n 5 หลายเดือนก่อน +1

    සුභාෂ් මෙිනුවරගේ කපු මහතා

  • @princycyprus2239
    @princycyprus2239 5 หลายเดือนก่อน +4

    බුදුන් වැදීමේ සිහිය නෙවෙයි එයාට තියෙන්නේ පලතුරු ටිකට විදින්නේ කොහොමද කියලා වාගේ 😆😆😆😆😆😆

    • @dilankaruwan1154
      @dilankaruwan1154 5 หลายเดือนก่อน

      palathuru tikata vidinna eyata welawak onida pujawa thiyala iwara wenakalma inna onida

    • @princycyprus2239
      @princycyprus2239 5 หลายเดือนก่อน +2

      😆😆😆😆😆😆 එයා දන්නවා ඔවා එයාට thama කියලා කොහොමත් බුද්ධ වචනේ ඇහුනත් එයට හීල වෙනවා හොද නුවනක් තියෙනවා 🙏🙏

  • @IsuruSrimal-x1j
    @IsuruSrimal-x1j 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jaliyadissanayake6186
    @jaliyadissanayake6186 5 หลายเดือนก่อน +2

    බුද්ධ දර්ශනය වළඳනවා මුන්

    • @PremaAndergassen
      @PremaAndergassen 4 หลายเดือนก่อน +1

      Obela hoyanne Mada gahannami 😏

  • @lalithakumari4132
    @lalithakumari4132 4 หลายเดือนก่อน +1

    පුජාවල් තියනකොට කට වහනවා..එහෙම තමයී පුජාවල් තබන්නේ ..

  • @NimaliPerera-td7vx
    @NimaliPerera-td7vx 5 หลายเดือนก่อน

    Sathya අත්දුටු අයත් ඉන්නවා

  • @nilantharajapaksha7508
    @nilantharajapaksha7508 2 หลายเดือนก่อน

    සමිබන්ධ කර ගැනීමට පුළුවන්ද

  • @jayanthinirosha3848
    @jayanthinirosha3848 2 หลายเดือนก่อน

    Mara bayen kattiyema inne

  • @ranranshanta1594
    @ranranshanta1594 3 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼

  • @kumarihami5392
    @kumarihami5392 2 หลายเดือนก่อน

    ගැනුන්ට බනිනේ ඔය බනින කෙනත් ගෑනියක් නේද මේ ලෝකට බිහිකලේ අනික ඔතෙන්ට කාන්තාවෝ යනව අඩුයි මන් මේ වීඩියෝ බලනවා ඉන්නෙම පිරිමි විතරයි ඉතින් පිරිමි තමා බීලා ඔතන විනාස කරලා තියෙන්නේ .කපුමහතා ඇතුලු සියලුම දෙනාටම බුදු සරණයි කතර ගම දෙවියන්ගේ පිහිටයි

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 5 หลายเดือนก่อน +1

    Me kaalakanee ea kalleth wanessenewa......aprisidu kerrelaa thiyenne hatiii..😢

  • @harshananayakkara7599
    @harshananayakkara7599 5 หลายเดือนก่อน

    Palayan, warena, kapan, keyanna,apa, gahannath, apa,pawu ahensaka,shathu

  • @RitaPerara
    @RitaPerara 5 หลายเดือนก่อน

    Ada anne nahane lagata dagaya, tharaha wela pau ane

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 5 หลายเดือนก่อน +5

    Pissu nettam shok....tacktar karayo salli hoyanawa

    • @naveendahanayake647
      @naveendahanayake647 2 หลายเดือนก่อน

      Nikan hambenne na mokuth hamadekatama milak tiyenawa kamathinam gewala ganna

  • @SrimaruthiOilmill
    @SrimaruthiOilmill 3 หลายเดือนก่อน

    🪷🌺🙏🙏🙏🌺🪷

  • @wspmd4942
    @wspmd4942 2 หลายเดือนก่อน

    යන්න ආස තැනක් ඒත් ​කො​හොමද යන්න ඕන කියලා දන්​නේ නැ 😢

  • @lasanthabuddika4993
    @lasanthabuddika4993 3 หลายเดือนก่อน

    Koheda me dewale tiyenne

    • @rixchami1418
      @rixchami1418  3 หลายเดือนก่อน

      @@lasanthabuddika4993 යාල

  • @AkChinthaka-ux9wo
    @AkChinthaka-ux9wo 5 หลายเดือนก่อน +2

    කොහොමද යන්නේ...🙄

    • @SamanKumara-ep3ti
      @SamanKumara-ep3ti 3 หลายเดือนก่อน

      Mata kata krnna yana wdiya kiynnm

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 5 หลายเดือนก่อน

    ඒ අපේ මද්දු මැනික නේද

  • @SandyaChandrani
    @SandyaChandrani 5 หลายเดือนก่อน

    Oya kapuwa Dan kootipatiyek otanata hambawena serama dewal aiti Dan oya hora kapuwata

  • @maheshsuranga4455
    @maheshsuranga4455 5 หลายเดือนก่อน

    කපු මහතා සම්බන්ධ කර ගන්න විදියක් කියන්න

    • @jayanthajayakodl
      @jayanthajayakodl 5 หลายเดือนก่อน

      Kapuwata..kiyala..ganita.patiye..hada.ganing...😊😊

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 หลายเดือนก่อน

    මේ නම් ඝණදෙවියන් වෙස්වලාගන ඉන්නවා වගේ.වනේ වන අලි බබෙක්නේ.අනේ මොනතරම් හාස්කමක් ද.මද්දුට දිර්ඝායුෂ ලැබේවා .

  • @anuradaanurada4519
    @anuradaanurada4519 5 หลายเดือนก่อน +2

    Veradi hoyanna kattiyama vidina duka hoyanna epa😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 5 หลายเดือนก่อน

    Minissunge avadanaya aloya kere aliyage avadanaya palathuru kerehe ehema neve deyiyo vadinda ona palathuru tika okkoma oya pattakin aliyata dammama eya paduve rasa kara kara kanava eeta passe nidase me gollo deyiyo vadinava ehema vadina kota oya kapuva ka gahala kavi kiyanda one na mokada dhegidiyava ethana na e nisa kata kiyavillak ethenta avsya na nidahase vadala giya ahaki me deyiya kiyavana deyiyata vada ihalai

  • @දඟරයා
    @දඟරයා 5 หลายเดือนก่อน

    Mona hukttkda

  • @anurathennakon6246
    @anurathennakon6246 5 หลายเดือนก่อน +1

    කමෙන්ට් දැකලා පිස්සු හැදෙයි කියලා පකයෙක් කියනවා..තෝපිට පිස්සු යකුනේ

  • @jayanthajayakodl
    @jayanthajayakodl 5 หลายเดือนก่อน

    Aliya.kelapu.data..oya.boru..serama..ivarai..ooyy😊😊😊

  • @andrewjaz5246
    @andrewjaz5246 5 หลายเดือนก่อน +1

    මෝඩ හරක්, ඔය ධර්මය තේරෙන්නේ සතුන්ට තමයි.

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NipunLakmal-m7u
    @NipunLakmal-m7u 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaraSudarshani
    @AmaraSudarshani 2 หลายเดือนก่อน

    ❤❤❤