මුර දෙකෙන් දෙකට තෙල් | මේ මල්ලෙ මුල්ල පුස් | මං පොකුරු ගොයියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @kg94837
    @kg94837 18 ชั่วโมงที่ผ่านมา +18

    මේ වගේ මහන්සියෙන් දුකෙන් හම්බකරන මිනිස්සුන්ට ඉක්මනින්ම සාර්ථක ජීවත සැපවත් ජීවිත ගතකරන්න ලැබේවා. දියුණු රටවල ගොවියෝ ඉතාම පොහොසත් මිනිස්සු. හැබයි ඒ මිනිස්සු කොච්චර පොහොසත් වුනත් ඒ ගොවිපලවල්වල වැඩ කරන්නේ ගෙදර කට්ටියම තමා මේ වගේම.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 15 ชั่วโมงที่ผ่านมา +8

    ශ්‍රී ලංකාවේ අපේ ගොවි ජනතාවට ජයෙන්ම ජයවේවා!!!

  • @neetharanjani1692
    @neetharanjani1692 19 ชั่วโมงที่ผ่านมา +17

    ගොඩක් වෙලාවට මට හිතෙනවා මේ වගෙ තැනක ඉන්න ඇත්නම් කියා තෙරැවන් සරනයි

  • @upulmak5037
    @upulmak5037 18 ชั่วโมงที่ผ่านมา +14

    මේ ගොවි මහතුන්ගේ ගොවිතැනට සරැසාර යුගයක් උදාවේවා 💪❤

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 14 ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා
    අපිත් ආදරේ ගොවිතැන ට
    අපිත් ගොවිතැන් කරනවා..🙏🙏🙏
    වගා සරුසාර වේවා...

  • @priyanifrancis4122
    @priyanifrancis4122 9 ชั่วโมงที่ผ่านมา +3

    කුරැදු තියනකොට අලි එනනේ නැහැලු කැලැය අයිනට කුරැදු හිටවල බලන්න❤❤❤

  • @chamil9090
    @chamil9090 14 ชั่วโมงที่ผ่านมา +4

    අයියාගෙ කතාවට තමා ආස....😊😁

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 18 ชั่วโมงที่ผ่านมา +9

    සරු වෙවා ජය වෙවා

  • @nuwankumara8294
    @nuwankumara8294 ชั่วโมงที่ผ่านมา +1

    බලන්න ඉතින් මේ ගෑනි කීවෙ නෑනෙ මුදලාලි තමන්ගෙ මනුස්සයා කයලා❤❤❤

  • @kwkw7563
    @kwkw7563 3 ชั่วโมงที่ผ่านมา

    අනුරාධ මහත්තයා හරිම හොදයි අපිවගෙම අාසයි අනුරාධ මහත්කයත්මේ ගොවිදැන්බලන්න ගොවිජනතාවට දෙවිපිහිටයි

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 19 ชั่วโมงที่ผ่านมา +16

    පොඩ්ඩක් වට පිටාවත් අල්ලන්න නැත්නම් නීරස වෙනවා

    • @MasonParker-h3w
      @MasonParker-h3w 10 ชั่วโมงที่ผ่านมา

      Ow youtube ne different ne

  • @swarnasuraweera283
    @swarnasuraweera283 15 ชั่วโมงที่ผ่านมา +3

    ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪

  • @diamilarexe8460
    @diamilarexe8460 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ගොඩක් oyalata සුපිරි සුපිරි ආදරෙයි ❤❤❤ jesus phitai oyalata ❤❤

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 10 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ගම යෝධකණ්ඩිය.සිතුල්පව්ව පාර දිගට හේන් තියෙනවා.අපෙත් ජීවිතෙ ඉස්සර ඕක තමයි.1kg රු 2ට පවා දිලා තියෙනවා

  • @garan5934
    @garan5934 2 ชั่วโมงที่ผ่านมา

    Monava dammath balanna hithenava minissunge jeewitha gevena sabama akaraya dakaganna labena ekath hari apauru athdakimak❤❤❤

  • @sbsjayalathsbsjayalath4635
    @sbsjayalathsbsjayalath4635 18 ชั่วโมงที่ผ่านมา +11

    බෑග් 1ට දාල තලල පොඩිකරල යවන්නෙ 4න්1ක් විනාසයි වෙළඳපොළට යනකොට

    • @ruwanaluthduwa6087
      @ruwanaluthduwa6087 16 ชั่วโมงที่ผ่านมา

      ඔයා බෑග් දෙනවද එහෙම දාන්න😂

  • @fernandosarath4694
    @fernandosarath4694 6 ชั่วโมงที่ผ่านมา

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y 18 ชั่วโมงที่ผ่านมา +6

    ගොවී මහත්තයට ගොවී නෝනාගේ සහයෝගය කොච්චරනම් වටිවද

  • @somawgk4778
    @somawgk4778 15 ชั่วโมงที่ผ่านมา +1

    අනුරාධ❤❤❤

  • @padmalatha2922
    @padmalatha2922 15 ชั่วโมงที่ผ่านมา +1

    Aththenma meawage video man puduma asawen balanna ❤ b s hamotama

  • @NuwanKiriella-g8p
    @NuwanKiriella-g8p 18 ชั่วโมงที่ผ่านมา +4

    මමත් yodakandiya.

  • @ranjithmolegoda7105
    @ranjithmolegoda7105 5 ชั่วโมงที่ผ่านมา

    Very nice😊

  • @PradeepWijeratne
    @PradeepWijeratne 6 ชั่วโมงที่ผ่านมา

    Lassanai video eka.
    Aiye oya karandeniye koheda

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 3 ชั่วโมงที่ผ่านมา

    ලොකු සැර් විඩියො එකේ zoom එක මදී 😢 ලස්සන මෑ ටික කෝ පෙන්නේ නෑනේ අද හරියට මලු ඩිවර දොඩන්ඩුවේ විඩියො කෝ ලොකු සැර්

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 18 ชั่วโมงที่ผ่านมา +3

    Elawalu walata hodama kooda wala prawahanaya. Me vidihata apatheyama wadi. Mama asama elawaluwa kos atadala uyala themparadu karanna oni.

  • @thilinikeshika3446
    @thilinikeshika3446 12 ชั่วโมงที่ผ่านมา +1

    Supiri ❤

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 15 ชั่วโมงที่ผ่านมา +1

    Satutin dennama wadakarana aka hodai.mehey piremi nikan edan kanna tamai balanney

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 17 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 12 ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @kanti7069
    @kanti7069 15 ชั่วโมงที่ผ่านมา

    Ane mamath asai govethen walata kalayak a kara den Rata auwa enna be govethen karadde auwa wessa keyala ne ethem gove mahatthayata nonatai yoda bala yoda sakteya dereya Lebew dergau lebewa govepalata sarthakama wewa anuradha mahatthayata bohoma sthuti theruwan saranai

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 13 ชั่วโมงที่ผ่านมา +1

  • @somawgk4778
    @somawgk4778 13 ชั่วโมงที่ผ่านมา

    5:57 අඩෝ ජර බර ගානෝ ලීම කරල් ඔබන්න එපා දැජ ඉතිං එ්ව කාල පස් වෙලත්😜😜😜

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 19 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤😊

  • @スバダハマ
    @スバダハマ 19 ชั่วโมงที่ผ่านมา +2

    😊❤

  • @SamanKumara-f1i
    @SamanKumara-f1i 2 ชั่วโมงที่ผ่านมา

    Gove aeiyatai gove akkatai 33 koteyakma daeiyanta barai

  • @RuwanChanaka-ld6yv
    @RuwanChanaka-ld6yv 19 ชั่วโมงที่ผ่านมา +1

    🎉❤🎉

  • @DamithMadushan-b1u
    @DamithMadushan-b1u 7 ชั่วโมงที่ผ่านมา

    අව්‍යාජ දකුනේ මිනිස්සු .

  • @KeyaraPranadu
    @KeyaraPranadu 3 ชั่วโมงที่ผ่านมา

    මේ අනුරාධ දේවද

  • @DamithMadushan-b1u
    @DamithMadushan-b1u 8 ชั่วโมงที่ผ่านมา

    Man වගාවට එන්නම kiyada දෙන්නේ

  • @TyronPunchihewa-s6z
    @TyronPunchihewa-s6z 4 ชั่วโมงที่ผ่านมา

    Me makakaralda

  • @hwDamith
    @hwDamith 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉❤🎉😢

  • @Drivermalli-sj6ch
    @Drivermalli-sj6ch 8 ชั่วโมงที่ผ่านมา

    මේ ගෑනු කෙනා කලින් වීඩියෝ එකේ බොරු ගොඩක්නේ කිව්වේ ..😮

  • @abdullaha4138
    @abdullaha4138 8 ชั่วโมงที่ผ่านมา

    මෙ මොනවාද කියන්න මෙ කොහේද පලාත

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ชั่วโมงที่ผ่านมา

    මේ රටවල ( ඊශ්‍රායලය) එලවලු වගාව හොදට කරනවා, වැඩ කරන හැම කෙනෙක්ටම ටාගට් එකක් තියනවා,ඒ නිසා හරිම කඩිසරයි, ඔය මෑ තොගයම දෙන්නෙක්ට කඩන්න වෙනවා මෙහේ, කම්කරු වියදම ඉහල නිසා ගොවියට දරන්න අමාරුයි ලංකාවේ,

  • @srimapiyasena5625
    @srimapiyasena5625 18 ชั่วโมงที่ผ่านมา +3

    මේ අනුරාද දකුනේ කෙනෙක් මොකද භාශාව දකුනේ

    • @SeedSuhail-ti4md
      @SeedSuhail-ti4md 18 ชั่วโมงที่ผ่านมา +1

      Wama. Dakuna

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 ชั่วโมงที่ผ่านมา

    A good TH-camr. But some issues. Why can’t this man carry the bag? The innocent lady was working hard but this TH-camr is exploiting their innocent lives. We are given the knowledge of the villagers and their hard lives. But TH-camr has to be grateful at least by donating some money.

  • @ranjanperera
    @ranjanperera 4 ชั่วโมงที่ผ่านมา

    කිසිම වැඩකට නැති වීඩියෝ එකක් .නොඩකින් මූ

  • @Bhcb.7939
    @Bhcb.7939 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤