How to Repair Car ඔබෙි වාහනය Start නැතිද ,හදන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 110

  • @jayanathabekeerthi8874
    @jayanathabekeerthi8874 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි කියලා දෙන දේවල් හොඳට තේරෙනවා

  • @rohananalaka6579
    @rohananalaka6579 ปีที่แล้ว +2

    යිතාමත් වැදගත් පාඩමක් සර් ඔබට ස්තුතියි මෙවැනි දේවල් වලින් අපව දැනුවත් කරනවට

  • @pamodkrishantha-b6b
    @pamodkrishantha-b6b หลายเดือนก่อน

    ගොඩක් වැදගත් දෙයක් ගැන කියලා දුන්නේ.ඒත් ප්ලැට්නම් එක අලුතින් දැම්මම ටයිමින් වෙනස් වෙනවා.ඒක තියන හැටිත් හරියටම කියලා දුන්නා නම් තවත් ගොඩක් වටිනවා.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 4 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ජය වේවා ඔබට...!

  • @MuhammadMISKA-h9s
    @MuhammadMISKA-h9s 5 หลายเดือนก่อน

    හොඳටම තේරුම් කරා සුපිරි අයියා❤

  • @AjithJayasuriya-r9l
    @AjithJayasuriya-r9l 10 หลายเดือนก่อน +1

    Very important lesson
    I really understood
    Thank you very much sir.

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 11 หลายเดือนก่อน

    ඔබතුමා පැහැදිලි කිරිම විශිෂ්ඨයි .

  • @layanalchaminda7830
    @layanalchaminda7830 2 หลายเดือนก่อน

    ඉතා ගොද පැහැදිලි කිරිමක්❤ තෙරුවන් සරනයි .

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว +1

    Ethamath watina padamak.. Obata theruwan saranae !!

  • @ceylonreports
    @ceylonreports 6 หลายเดือนก่อน

    ❤බොහොම ඉස්තුතියි ඔබ තුමාට

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතාම වැදගත් ..බොහෝම ස්තූතියි ඔබට ....!

  • @sameeramadusha3324
    @sameeramadusha3324 10 หลายเดือนก่อน

    Godak hoda පැහැදිලි කිරීමක් .....👍❤

  • @chamindarambukwella8300
    @chamindarambukwella8300 ปีที่แล้ว

    Oya kiyala Dena widiha supiri...niyama padamak .godak thanks...hodata thayrunay ada...thanks......

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Welcome issarahata godak gemburu dewal pawa saralawa kiyala denawa

  • @RaviSandaruwan
    @RaviSandaruwan 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට සර් ඩීසල් එන්ජින් ගැන විඩියෝ එකක් කරන්න

  • @techcare2834
    @techcare2834 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ පැහැදිලි කීරිම අති විශිෂ්ටයි❤❤❤, අවාසනාවකට ලංකාවේ හුගක් යූටියුබස්ලා දාන විඩියෝස්වල අගක්මුලක් නෑ වැඩක් කරගන්න යූටියුබ් ඇවිත් බැලුවහම විඩියො සියගානක් තියෙනවා ඒවුනාට වැඩක් කරගන්න පුලුවන් විඩියේ තියෙන්නේ එකයි දෙකයි පටන් ගත්ත තැනඉදන් සබ්ස්ක්‍රයිබ් කරන්නයි බෙල් අයිකන් ක්ලික් කරන්න කියනවා ඇරෙන්න වෙන දෙයක් වුන් කියලා දෙන්නේ නෑ.

  • @SamanDias-j2m
    @SamanDias-j2m 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කියලා දී මක්. මට මගේ car එකේ start එක ප්‍රශ්නයක් වෙලා. 2015 micro trend ekak.තනි පාවිච්චි ය. Me ලඟදි මෙහෙම වෙන්නේ. එන්ජිම tune kara...plug අලුතින් දැම්මා...starter moter check karaa...තවත් බොහොමයක් උපාංග අලුතින් දැම්මා. කිසිම කෙනෙකුට me ලෙඩේ හොයා ගන්න බැහැ. හිටපු ගමන් start කරන්න බැරිව යනවා. ටිකක් වෙලා යනකොට ආයේ start වෙනවා. මට මේ ගැන උපදෙස් බලාපොරොත්තු වෙමි. හැකිනම් මට දුරකථන අංකය දෙන්න watsapp thiyena.ස්තූතියි ඔබතුමා ට.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน +1

      Scan ekak kalada error code eka mokadda kiyanna

  • @AjithJayasuriya-r9l
    @AjithJayasuriya-r9l 9 หลายเดือนก่อน

    Very good
    Hodata kiyadunna obata godak sthuthi jayawewa obata

  • @rasithagalappaththi9850
    @rasithagalappaththi9850 7 หลายเดือนก่อน

    Great explanation ❤❤❤ Thank you

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @multitalantthreevoices1968
    @multitalantthreevoices1968 9 หลายเดือนก่อน

    Nirlobiwa ithamath pehadiliwa kiyala denawa...bohoma sthuthie

  • @LasanthaLakmal-q7r
    @LasanthaLakmal-q7r 3 หลายเดือนก่อน

    Sir attama hoda wadak sirge video ekin eka man balnawa ...4 slindre engine eke galwana vidiya sita engine eke timin dakkawa iwara karana video enakn baln innawa

  • @supunsameera254
    @supunsameera254 6 หลายเดือนก่อน

    Hodata pehediliya piliwelata kiyaladenawa. Obathuamage denuma thawa thawath wardanaya wewaa !!❤

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว

    Thak you very much sir.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mihinbro7424
    @mihinbro7424 6 หลายเดือนก่อน

    Podhi dharuwekutA unath therum ganna puluwan.budhu saranai guru piyaneni

  • @wedithalasadara
    @wedithalasadara 4 หลายเดือนก่อน

    Supiri ❤❤❤

  • @LasanthaLakmal-q7r
    @LasanthaLakmal-q7r 4 หลายเดือนก่อน

    .sir oyage video
    Man balnawa ekin eka godak wadgat..sir onama wahnyak engine ekaka timing tiyna Hati karannako...

  • @palithalahandapura2963
    @palithalahandapura2963 5 หลายเดือนก่อน +1

    සර් ඇයි මෙච්චර හොඳට කියලා දෙන්නේ😂

  • @pramodblock987
    @pramodblock987 ปีที่แล้ว +1

    Thank you💓🤗

  • @TravelSriLanka-tv2kf
    @TravelSriLanka-tv2kf หลายเดือนก่อน

    contact point contact weddi high-tension current ground wenawa. contact point duras weddi thamai high-tension
    yanne

  • @KaveeshaSenal
    @KaveeshaSenal ปีที่แล้ว

    Thank you very much sir ❤

  • @MigaraPriyadarshana-nw5tq
    @MigaraPriyadarshana-nw5tq 2 หลายเดือนก่อน

    Ane niyamai man heduwa ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 หลายเดือนก่อน

      Ammo godak sathutui oka thamai mama balaporottu wenne den engine full repir video ekak karanawa ekath igena ganna

  • @RockBoy-js9mb
    @RockBoy-js9mb ปีที่แล้ว +1

    Carburetor repair සම්බන්ධවත් ඔනේ👍👍👍

  • @upulnishantha2754
    @upulnishantha2754 ปีที่แล้ว

    නියමයි ...

  • @MohamedIfti-rk5mm
    @MohamedIfti-rk5mm ปีที่แล้ว

    meketh playlist ekak one.❤❤❤🇱🇰

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 3 หลายเดือนก่อน

    Thanks

  • @dinukaniyomal2435
    @dinukaniyomal2435 ปีที่แล้ว

    Sir flywheel ekak nedda oke

  • @Senarathna-f7t
    @Senarathna-f7t 25 วันที่ผ่านมา

    Platinum dayaka aluthin damimatulin taimin walata balapanawa nayda ditributaraya aliyata adima tulin nawata damimacramanu kulawa sidu nowunoth stat wannay Naha nada

  • @Senarathna-f7t
    @Senarathna-f7t 25 วันที่ผ่านมา

    Obagay pahadili kirimagama crutiguna pudami

  • @kavidusulakkana501
    @kavidusulakkana501 ปีที่แล้ว +1

    Sir mobile 4n vala vage vahana vala wiring daigram chek karanna puluvan software ekak nadda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      No ehema ne balana widiya issarahata karamu

    • @kavidusulakkana501
      @kavidusulakkana501 ปีที่แล้ว

      @@charithasanjeewa4748 hari sir .mama alldata repair software eka download karanna try kata crack ekak hambune na thama

  • @pathirangejayantha5534
    @pathirangejayantha5534 ปีที่แล้ว

    Thank you sir

  • @tharindudilhara9241
    @tharindudilhara9241 3 หลายเดือนก่อน

    aparade me vidio eka man kalin dekke nena dekkanam car eka vekunanda venne ne

  • @HimalkaChandrasekaraHima
    @HimalkaChandrasekaraHima 9 หลายเดือนก่อน

    Best🎉

  • @dusanthabandara436
    @dusanthabandara436 ปีที่แล้ว

    thank you

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +1

    කාබියුලේටර් එකක් ඔක්කොම ඔනී ❤❤

  • @charithsilva-yh1ms
    @charithsilva-yh1ms 7 หลายเดือนก่อน

    Dalco Ek check kragnne kohomda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 หลายเดือนก่อน

      Honda prashnayak,mama ekata video ekak ikmanata dannam

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 5 หลายเดือนก่อน

    අලුත් plug එකත් කියත් පටියේ ගානට ලං කරන්න ඕනද?

  • @KaveeshaSenal
    @KaveeshaSenal ปีที่แล้ว

    තවපාරක් subscribe කරන්න පුලුවන් නම් ආයෙ කරනව සර්...🙂💓 වැදගත් වීඩියෝස් මාර විදිහට තේරෙන්න කියල දෙනව.... ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න සර්.. 💓

  • @nuwandaraniyagalage
    @nuwandaraniyagalage 9 หลายเดือนก่อน

    ඔයිල් වඩ කරන්නෙ නති වහනයක් චෙක් කරලා කොතනද ලෙඩෙ තියෙන්නෙ කියලා හොයගන්න හැටි කියලා දෙන්නකො

  • @SenuriJungyu-pm4ve
    @SenuriJungyu-pm4ve 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kankanamgenadeesha9609
    @kankanamgenadeesha9609 ปีที่แล้ว

    Supub

  • @harshamadusanka6904
    @harshamadusanka6904 ปีที่แล้ว

    👍

  • @rochanahimath9597
    @rochanahimath9597 ปีที่แล้ว

    ඩැල්කො එක ටයිමින් එකට දාන විදිහ කියා දෙන්න්කො❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Aniwaryen kiyala denawa hebei ekata kalin thawa godak dewal uganwanna thiyanawa

  • @dahamrandika6394
    @dahamrandika6394 ปีที่แล้ว

  • @sureshdammika2048
    @sureshdammika2048 ปีที่แล้ว

    එයාක්‍රිනර් එකෙ දුම එන්නේ ඇඉ සර්

  • @wedithalasadara
    @wedithalasadara 4 หลายเดือนก่อน

    Tawa vidios ona aya

  • @HarshaMahahettige
    @HarshaMahahettige 11 หลายเดือนก่อน

    Tp number dannako😊😊

  • @SamanDias-j2m
    @SamanDias-j2m 8 หลายเดือนก่อน

    Mata charith mallige imo hari messenger hari number eka denna

  • @KapiladananjayaCrase
    @KapiladananjayaCrase หลายเดือนก่อน

    i g b t එකක් සමිබන්ද කරන විදිහ

  • @lakmaldesilva9296
    @lakmaldesilva9296 10 วันที่ผ่านมา

    Thank you sir

  • @nishanthakumara7375
    @nishanthakumara7375 ปีที่แล้ว

    Thank you

  • @roydesilva9688
    @roydesilva9688 3 หลายเดือนก่อน

    Thanks

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 หลายเดือนก่อน

    ❤❤❤

  • @manuwaek7090
    @manuwaek7090 8 วันที่ผ่านมา

  • @thusitha871
    @thusitha871 ปีที่แล้ว

    Thank you