Hybrid Battery Repair sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2023
  • Hybrid බැටරියක් සමිබන්ධ සියළුම සිද්ධාන්ත මුල සිට සරලව

ความคิดเห็น • 164

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 10 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි සර් ...මේ තරම් මහන්සි වෙලා අපේ දැනුමට හැමදාම ලොකු දෙයක් එකතු කරනවට....🙏🙏🙏

  • @samanwijeweera2850
    @samanwijeweera2850 10 หลายเดือนก่อน +8

    වසර ගණනාවක් මුදල්/කාලය යොදවා ඉගනගත යුතු මහා විශාල lesson එකක්,, පැයක් වැනි කාලයකට කෙටිකර ලබා දුන් දැනුම් සම්භාරයට හිස නමා ආචාර කරම්,,,, ඔබ‍ට ජය,,, 👍
    From :--Iraq

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 17 วันที่ผ่านมา

    ලොකු දැනුමක් ලැබුනා ගොඩාක් ස්තුතියි සර්.

  • @ashanlakshitha1521
    @ashanlakshitha1521 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබතුමාට.ඇත්තට ම හරිම සරලව කියාදුන්නා❤

  • @ahamadhasbulla
    @ahamadhasbulla 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤❤❤

  • @janakaprasanpemarathna6556
    @janakaprasanpemarathna6556 5 หลายเดือนก่อน

    Superb and very clear introduction.

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම් ප්‍රශංසනීයයි,ඔබට බොහොමත්ම ස්තූතියි.

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි, පැහැදිලි කිරීමේ කලාවට.
    තවත් යෝජනාවක් සර්,
    Honda & Suzuki (wagan R/ stagan R) වලත් Hybride ගැනත් සම්පුර්ණ හැඳින්වීමක් කරන්න .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Ok karamu mata ewata vahana hoyana eka thamai prashne

  • @user-gp1sw3lg8e
    @user-gp1sw3lg8e 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ❤

  • @user-tj3st5lt2r
    @user-tj3st5lt2r 5 หลายเดือนก่อน

    hodatama theruna❤thanks sir...thawath.me wage video genna

  • @rohananalaka6579
    @rohananalaka6579 10 หลายเดือนก่อน +1

    යිතාමත් හොදට සරලව පැහදිලිව අප සියලු දෙනාටම කියල දෙනවට ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @user-zy6vd1qb4w
    @user-zy6vd1qb4w 2 หลายเดือนก่อน

    Superb thanks ❤

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe3778 10 หลายเดือนก่อน +2

    THANK you very much sir.!!!

  • @pathumlakshan6508
    @pathumlakshan6508 8 หลายเดือนก่อน +1

    මේක තමයි මගෙ ජීවිතේ බලපු සරලතම, පැහැදිලිම, විස්තරාත්මකම වීඩියෝ එක.
    ස්තූතියි ඔබතුමාට ❤️

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน +1

      Thanks ,hybrid gena godak padam saralawa karanawa ewath balanna

    • @pathumlakshan6508
      @pathumlakshan6508 8 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 අනිවාර්යයෙන්ම බලනවා වෙලාව තියෙන විදියට.
      ආයෙත් පාරක් ස්තූතියි ඔබේ කාලය, මුඳල් වැය කරගෙන අපිට නොමිලේ දෙන දැනුමට ❤️

  • @athulakumara2586
    @athulakumara2586 10 หลายเดือนก่อน +1

    දෙමව්පියන් කියල දෙන්ව වගෙයි හරිම සරලව පැහැදිලි ව පිරිසිදුව කියල දෙනව බොහොමත්ම පින්

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 10 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ❤️🙏

  • @dushanbuddika1386
    @dushanbuddika1386 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තුතියි 🙏🏿🙏🏿

  • @arunaindika7579
    @arunaindika7579 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝවක් ,බොහොම ස්තූතියි අපේ සර්ට

  • @erandagunasekara1245
    @erandagunasekara1245 9 หลายเดือนก่อน

    ithmathma watina vedio ekak. bohoma sthuthi

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 9 หลายเดือนก่อน

    ජයවේවා.බොහොම පැහැදිලිව කියල දුන්නට...බයෙන් හිටියෙ ටිකක් දන්න එකත් භයානක දෙයක්..❤ මෙන්න මේ මහත්තය නියම මනුස්සයෙක් ..

  • @woshanharshana7087
    @woshanharshana7087 3 หลายเดือนก่อน

    Thanks 🎉

  • @ajithshelton5109
    @ajithshelton5109 5 หลายเดือนก่อน

    Thank you sir

  • @sachindu6423
    @sachindu6423 19 วันที่ผ่านมา

    Thankyou sir ❤️❤️

  • @premasirihewage5687
    @premasirihewage5687 6 หลายเดือนก่อน

    ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක්, බොහෝම ස්තුතියි ❤❤❤

  • @mohamedroomy1985
    @mohamedroomy1985 8 หลายเดือนก่อน

    Godak isthuthi , sir. Informative lesson. God bless you

  • @nihalsurasingha567
    @nihalsurasingha567 7 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි....ගොඩක් පින්..

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 หลายเดือนก่อน

      Thanks,battery load balance karana ekath dala thiyenne balanna

  • @senarathupananda2215
    @senarathupananda2215 7 หลายเดือนก่อน

    Excellent vedio

  • @sinethjayakody1770
    @sinethjayakody1770 หลายเดือนก่อน

    මෙච්චර නීට් එකට කවුරුත් කියල දුන්නෙ නෑ....ඔබතුමාට ගොඩක් පිං.....

  • @chamodliyanage7616
    @chamodliyanage7616 10 หลายเดือนก่อน

    Bohoma ස්තුති ......❤❤❤

  • @indikaindika3316
    @indikaindika3316 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුති

  • @ashanweerakkodi5327
    @ashanweerakkodi5327 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏

  • @virajchathuranga7839
    @virajchathuranga7839 10 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතී මේදේවල් හොදින් පැහැදිලිව කියාදුන්නට

  • @tharushachandima2
    @tharushachandima2 6 หลายเดือนก่อน

    supiri 🥰❤️

  • @seecommobile8526
    @seecommobile8526 10 หลายเดือนก่อน

    මෙම වැඩ සටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා.

  • @nuwannimantha2081
    @nuwannimantha2081 10 หลายเดือนก่อน +1

    🙏 great job ❤❤❤❤❤

  • @lalkahandawa8923
    @lalkahandawa8923 10 หลายเดือนก่อน

    Really good lesson .

  • @rohanathilakarathne5130
    @rohanathilakarathne5130 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි 🎉

  • @jagathsusantha2818
    @jagathsusantha2818 5 หลายเดือนก่อน

    Thank you sir❤❤❤❤❤

  • @wkdquintus3791
    @wkdquintus3791 7 หลายเดือนก่อน

    ස්තුතියි

  • @chandimabandara7760
    @chandimabandara7760 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර්... ගොඩක් අය මේක ලොකු කරලා පෙන්නලා බොරු ගණන් ගන්නවා...

    • @chandimabandara7760
      @chandimabandara7760 10 หลายเดือนก่อน

      ABS එක ගැනත් කියලා දෙන්න...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน +1

      Thanks ok api ekath issarahata karanawa,meka thawa iwara ne thawa wedagath karunu tikak thiyanawa ekath karala immu

    • @chandimabandara7760
      @chandimabandara7760 10 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 ok sr

    • @chandimaldamith9700
      @chandimaldamith9700 6 หลายเดือนก่อน

      Sir mata battry module akaka date aka balaganne kohomada

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 10 หลายเดือนก่อน +1

    ගොඩක් පිං

  • @rohanmanjula3321
    @rohanmanjula3321 9 หลายเดือนก่อน

    Hoda gamanak yanna puluwan kollek.automobil vikunan kana kaleka nihatammaneewa yamak hariyata danenna saha yamekta igenaganna upakara kireema gana godak satutui malli.

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 7 หลายเดือนก่อน

    විශේෂයෙන්ම ඔබගේ දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා ඔබ වැනි නිහතමානී පරාර්ථය වෙනුවෙන් වැඩ කරන්න පුතකු ලැබීම ගැන. ඒ වගේම විශේෂයෙන්ම හයිබ්‍රිඩ් ගැන අධික බියක් ඇතිකර තියෙනවා සමාජය තුළ.නැවත නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වීඩියෝ කිරීම ගැන. Thanks

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 หลายเดือนก่อน

      Thanks ,hybrid gena godak videos dala thiyaanawa abs pawa karala thiyenne eken loku denumak ganna puliwan ewath balanna

  • @jehanfernando-gn8ed
    @jehanfernando-gn8ed 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි sir,
    කවුරුත් free කියල දන්නැති subject එකක්

  • @ujthanandana2607
    @ujthanandana2607 2 หลายเดือนก่อน

  • @user-lw1gt8eh3b
    @user-lw1gt8eh3b 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @asankamaduwantha1166
    @asankamaduwantha1166 9 หลายเดือนก่อน

    Sir Toyota hybrid wala Enna ABS , electric water pump eka ganath me wage saralawa pahadili Kirimak karanna 🙏

  • @ajithshelton5109
    @ajithshelton5109 5 หลายเดือนก่อน

    Honda fit gp5 , vizel , grace battery service 1 karala penwanna sir godaak. Watinawa

  • @user-qf7vy6ms4c
    @user-qf7vy6ms4c 6 หลายเดือนก่อน

    සර් ගොඩක් වටිනවා සර් පංති කරන්නැද්ද

  • @vimukthideshan2625
    @vimukthideshan2625 10 หลายเดือนก่อน

    Superb video sir,
    Battery ek balance charge krgann widiyath video ekak o ne sir ikmanatama plzzz

  • @sunilwikcramasekara6761
    @sunilwikcramasekara6761 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sathujaamashka-jw1co
    @sathujaamashka-jw1co 6 หลายเดือนก่อน

    Sar scanner akan sansar chaj karana vidiyak kiyala danna

  • @ajantharangana31
    @ajantharangana31 10 หลายเดือนก่อน

    good

  • @pathumnimsara9299
    @pathumnimsara9299 10 หลายเดือนก่อน

    ❤✌️

  • @KolithaDeshapriya-xz8vo
    @KolithaDeshapriya-xz8vo 10 หลายเดือนก่อน

    God's stuti siyallam pahadili keys sar

  • @chamidudesilva272
    @chamidudesilva272 8 หลายเดือนก่อน

    Sir Honda Insight hybrid battery nadaththuwa ganath video ekak karanawanam hamoma danuwath wei . Thank u sir

  • @technicalworld9482
    @technicalworld9482 4 หลายเดือนก่อน

    💯

  • @aselamadusanka6619
    @aselamadusanka6619 10 หลายเดือนก่อน

    Sir ..toyota aqwa accumulate sensor gana redin blana vediha a.b.s eka gana vedio ekak karanna

  • @platinumautomobiles2465
    @platinumautomobiles2465 หลายเดือนก่อน

    12v Battery eka galawanna oone nedda?

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 9 หลายเดือนก่อน

    සර්,
    PHEV , technology ගැනත් පාඩමක් කරන්න සර්, ස්තූතියි. (Mitsubishi, Outlander)

  • @user-ky5nn7ls4r
    @user-ky5nn7ls4r 8 หลายเดือนก่อน +1

    Great explanation... Well done and keep up the good work sir ❤
    Also pls do a video to find how to identify good/bad battery cells by voltage. Tks.

  • @virajchathuranga7839
    @virajchathuranga7839 10 หลายเดือนก่อน +1

    wagon r hybrid system අනිත් එ්වට වඩා වෙනස්ද එ්ගැනත් විස්තරයක් කියල දෙන්න පුලුවන්ද සර්❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Yea godak wenas meka balala ekata athgahanna epa wenaskam godai api ekata ekak karamu

  • @yvonnedilrukshi8024
    @yvonnedilrukshi8024 8 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @nishantha7159
    @nishantha7159 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @isurujanaka1439
    @isurujanaka1439 10 หลายเดือนก่อน

    Sri...oyawa sambanda ksra ganne kohomada

  • @jehanfernando-gn8ed
    @jehanfernando-gn8ed 10 หลายเดือนก่อน

    Sir HONDA GP1 hybrid battery 20% වගේ තියන එකකට තියන best ma option එක මොකක්ද දැනට reconditon battery එකකත් 20-40% වගේ නෙ,
    Honda grace/gp5 වගේ latest vehicle එකක battery එකක් use කරන්න පුළුවන් ද?
    Thanks❤🎉

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Recondition battery nam recomend karanna amarui apita thathwekiyanna bene

    • @jehanfernando-gn8ed
      @jehanfernando-gn8ed 10 หลายเดือนก่อน

      ​@@charithasanjeewa4748thank you🎉❤

  • @chamikakarli478
    @chamikakarli478 10 หลายเดือนก่อน

    ට්‍රොටල් calibirasan karanna කොහොමද x431

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Issarahata wenama lesson ekkakin kiyala dennam

  • @Krishanmaduranga-vx1hp
    @Krishanmaduranga-vx1hp 7 หลายเดือนก่อน

    Gp 1 hybrid battery එක toyota aqua hybrid battery එකට වඩා reliable ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 หลายเดือนก่อน

      Yes meke thyenne NIMh eka hondamai kiyanna be ,Honda thiyenne Li-Iron eka thamai denata loke piligatta hondama battery eka leda godak adui

  • @jehanfernando-gn8ed
    @jehanfernando-gn8ed 10 หลายเดือนก่อน

    Aqua ABS replacement or repair ඊලඟ වීඩියෝ එකෙන්
    Repair කරන එක සාර්ථකද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Eke prashna dekak thiyanawa motor eke prashna awoth repair karama hari ,eth hulan leak ekak nam 100% kiyanna be ekai prashne

    • @jehanfernando-gn8ed
      @jehanfernando-gn8ed 10 หลายเดือนก่อน

      ​@@charithasanjeewa4748thank you 🎉❤

  • @ravindranishantha7821
    @ravindranishantha7821 9 หลายเดือนก่อน

    Karant eka vadinne nadda batari eken

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      No why oyata wedunada ,safety thiyaganna uparima meka wedunoth amarui

  • @dinendrarachitha586
    @dinendrarachitha586 4 หลายเดือนก่อน

    මේකට නිකල් බැටරි දාලා හදන්න පුලුවන්ද

  • @sathujaamashka-jw1co
    @sathujaamashka-jw1co 7 หลายเดือนก่อน

    Hybrid batry chaj karanna kohomada iMac akan

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 หลายเดือนก่อน

      Ekata lesson ekak ikmanata danawa,onna ada demma load test gena

  • @TIKTOKFAVORITE-ic2bj
    @TIKTOKFAVORITE-ic2bj 10 หลายเดือนก่อน

    පෝන් එකක open fault එකක් repair කරන විදිය කියලා දෙන්න 😁

  • @LiyanageGunadasa-ng7dy
    @LiyanageGunadasa-ng7dy 7 หลายเดือนก่อน

    දුරකථන අංකය දෙන්න

  • @asangamendis6105
    @asangamendis6105 10 หลายเดือนก่อน

    ස්තුති, ඔබ Hybrid බැටරි සර්විස් කරනවද??? එහෙමනම් කොහෙද? ඔබ කරන්නේ නැත්නම් හොඳින් කරන ස්ථාන දන්නවනම් කියන්න 🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน +1

      Mata pita vahana karanna welawak ne job ekath ekka,ettha.kathawa mayath hariyana thenak set wela ne ekai mama thaniyama karaganne

  • @Electronic6948
    @Electronic6948 10 หลายเดือนก่อน

    🔋 එක සර්විස් කරල ස්කෑන් කරන්න ඕන නැද්ද කලින් පෝල්ට් එකක් නොතිබුන එකක් .

  • @KolithaDeshapriya-xz8vo
    @KolithaDeshapriya-xz8vo 10 หลายเดือนก่อน

    T

  • @pasindulakshan2324
    @pasindulakshan2324 10 หลายเดือนก่อน +1

    Mobile repair course eka iwrd sir😢

  • @Mahesh6789-mz8xq
    @Mahesh6789-mz8xq 8 หลายเดือนก่อน

    TP no awanna

  • @prageethdisapathi3027
    @prageethdisapathi3027 5 หลายเดือนก่อน

    Mobil Nambar P. S

  • @deshapriyarathnayaka5005
    @deshapriyarathnayaka5005 10 หลายเดือนก่อน

    Contract number ekak danna puluwanda

  • @suminda.sampath.
    @suminda.sampath. 14 วันที่ผ่านมา

    Contact number 1 denna plz sir

  • @sriviraj2747
    @sriviraj2747 10 หลายเดือนก่อน

    දන්න ශිල්පය හංගන්නෙ නැතුව ලබාදෙන එකට බෝහොම පිං

  • @akashpasindu4036
    @akashpasindu4036 หลายเดือนก่อน

  • @gamagews
    @gamagews หลายเดือนก่อน

    ❤❤❤

  • @chamilaprasan6482
    @chamilaprasan6482 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @hasithalakshan1711
    @hasithalakshan1711 8 หลายเดือนก่อน

  • @ajithweerasooriya5369
    @ajithweerasooriya5369 8 หลายเดือนก่อน

  • @ssngewanesametha2500
    @ssngewanesametha2500 4 หลายเดือนก่อน

  • @MECHA-tech6351
    @MECHA-tech6351 7 หลายเดือนก่อน

    ❤❤❤