ABS Unit Repair Prius ,Aqua,Axio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • ABS Modulator එක සහ Accumulator එක නඩත්තුව මුල සිට සරලව

ความคิดเห็น • 90

  • @nalindasisira-ch1ff
    @nalindasisira-ch1ff 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබ ගරු ගුරුතුමෙක්, නොදන්න දේවල් ගුරු මුෂ්ට්යක් නැතිව , කියල දෙනව, දීර්ඝායු වේවා . ❤️

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน +6

    ඔබ තුමා ගුරු දෙවියෙක්....ගොඩක් පින් සිදුවන වැඩක් මේ ගුරු මුශ්ථිය පවා ලබා දී තියනවා.......ඔබ තුමා නිරෝගිමත් වේවා දීර්ඝායු ලැබේවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      Thanks

    • @nihalsamarasinha8824
      @nihalsamarasinha8824 7 หลายเดือนก่อน

      ඇත්තටම ඔබතුමා පාඩමක් පටන් ගන්න කලින් අපේ සිතේ තියන බය ඉවත් කරනව හදන්න පූලුන් ඒවත් බෑ කියලනෙ සමාඡ ගත වෙලා තීයෙන්නෙ .ඉතිං සිතේ බය ඉවත් උනාට පස්සෙ ඔබතුමා කියල දෙන ඉතා සරල ආකාරය නිසා හොදින් මතක හිටිනව .බොහෝ පිං ස්තෝතියි ඡය වේවා

    • @nihalsamarasinha8824
      @nihalsamarasinha8824 7 หลายเดือนก่อน

      ඇත්තටම ඔබතුමා පාඩමක් පටන් ගන්න කලින් අපේ සිතේ තියන බය ඉවත් කරනව හදන්න පූලුන් ඒවත් බෑ කියලනෙ සමාඡ ගත වෙලා තීයෙන්නෙ .ඉතිං සිතේ බය ඉවත් උනාට පස්සෙ ඔබතුමා කියල දෙන ඉතා සරල ආකාරය නිසා හොදින් මතක හිටිනව .බොහෝ පිං ස්තෝතියි ඡය වේවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 หลายเดือนก่อน

      Thanks

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 วันที่ผ่านมา

    හරිම ප්‍රයෝජනවත් පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.

  • @RadleyLowrance
    @RadleyLowrance 21 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට මම හුඟක් දේවල් දැනගත්තා මේකේ .

  • @automantec7664
    @automantec7664 10 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත්
    මමත් ටෙක්නීශියන් කෙනෙක්
    සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා වීඩියෝ එක දෙන්න
    ජය වේවා

  • @RadleyLowrance
    @RadleyLowrance 21 วันที่ผ่านมา

    සර් ලෝභ නැතුව කියල දෙනව ගොඩක් පින් ඔබතුමාට

  • @ceylonvlog5975
    @ceylonvlog5975 10 หลายเดือนก่อน +2

    තවත් මේ වගේ වීඩියෝ ඕනි.හොද වැඩක්

  • @telesindika3510
    @telesindika3510 7 หลายเดือนก่อน

    ස්තූතියි. හරිම පැහැදිලිව කියා දීල තියනව. වටිනා වීඩියෝ එකක්.❤❤❤

  • @rav_gim677
    @rav_gim677 10 หลายเดือนก่อน +2

    Nice work.Thankyou a lot❤

  • @chamaldezilva
    @chamaldezilva 7 วันที่ผ่านมา

    Nice work.Thanks a lot!!!

  • @igcas
    @igcas 6 หลายเดือนก่อน

    Mortor එක විතරක් ගලවල එකේ dust සුද්ද කරාට කමක් නැද්ද? ABS අවුලක් නෑ .අරන් අවුරුදු 11 වෙනවා. සුද්ද කරන්නද dust එක ?

  • @indikamahathanthila7969
    @indikamahathanthila7969 10 หลายเดือนก่อน +1

    super , thank you for your knowledge sharing .........

  • @csaw7064
    @csaw7064 5 หลายเดือนก่อน

    break eka gala wage wadinneh ai ethakota repair krnna puluwnda?? nettam replace krnna onida??

  • @citycomputer3223
    @citycomputer3223 6 หลายเดือนก่อน

    Sir, Accumulator eka witharak galawanawanam oil ain karala enna oneda ? Natnam oil hose eka dige eliyata enawada ?

  • @1tharanga
    @1tharanga 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @gaminiwijeweera
    @gaminiwijeweera 5 หลายเดือนก่อน

    සුපිරියටම කියලා දෙනවා ❤❤

  • @DilanHub
    @DilanHub 6 หลายเดือนก่อน

    Godak honda wadak🥰

  • @madusankasamansiri
    @madusankasamansiri 5 หลายเดือนก่อน

    නියමයි විඩියො එක 👌🛠️

  • @pathumlakshan6508
    @pathumlakshan6508 9 หลายเดือนก่อน

    ස්තූතියි ❤️

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 9 หลายเดือนก่อน

    excellent job very nice enplane

  • @chandanasenanayake6953
    @chandanasenanayake6953 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ... honda fit gp5 vezel grace hybrid battery ගැන වීඩියෝ එකක් කරන්න pl..

  • @ajithnamunukula889
    @ajithnamunukula889 10 หลายเดือนก่อน

    Oba tumaga pahadele kirim hrima pahadelei Obama jaya tanks

  • @chandanawickrama2257
    @chandanawickrama2257 3 หลายเดือนก่อน

    Thanks

  • @33studio28
    @33studio28 5 หลายเดือนก่อน

    Senser ek wire kdunma hdnna pluwanda ek kdila කිව්වා scan ekkin

  • @sunandawijethunga6056
    @sunandawijethunga6056 6 หลายเดือนก่อน +1

    Thank

  • @853513962v
    @853513962v 6 หลายเดือนก่อน

    Great lesson ❤

  • @chamodmadushanka1354
    @chamodmadushanka1354 8 วันที่ผ่านมา

    Thank you sir🙏🤎

  • @chamaraichamarai-sv1he
    @chamaraichamarai-sv1he 10 หลายเดือนก่อน

    Nice work

  • @videosrilanka
    @videosrilanka 8 หลายเดือนก่อน

    මගේ abs එකක් තියනවා මොටරේ හදාගන්න පුලුවන්ද

  • @asankamaduwantha1166
    @asankamaduwantha1166 10 หลายเดือนก่อน

    Sir owa galawanna kalin 12v battery eka disconnect karanna one nadda?

  • @mohomedriham2471
    @mohomedriham2471 10 หลายเดือนก่อน +1

    Sir, ups repair lessen eka continue karanna please

  • @Japan-Garage.
    @Japan-Garage. 8 หลายเดือนก่อน

    Sr kohend igena gaththe 🤭🤭

  • @isurumaduranga4839
    @isurumaduranga4839 10 หลายเดือนก่อน

    👍❤

  • @chanakawanniarachchi6200
    @chanakawanniarachchi6200 10 หลายเดือนก่อน +2

    දෙවනි කොටසත් ඉක්මනට ඕන

  • @gamageprasanna5738
    @gamageprasanna5738 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻❤️❤️

  • @kalanawiduranga6157
    @kalanawiduranga6157 10 หลายเดือนก่อน

    supiriii

  • @ridernirmal7882
    @ridernirmal7882 10 หลายเดือนก่อน

  • @sahanhansajith3503
    @sahanhansajith3503 10 หลายเดือนก่อน

    Part 2 elaaaaa Dane kawaddaa

  • @chanakanuwanpriya7029
    @chanakanuwanpriya7029 8 หลายเดือนก่อน

    Prius 30 eke brake oil adu wenawa danawa danawa oil kohen yanawada mnda mokakda awla aiye

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      Pirisidu sementhi polawaka nawattala balanna issarawela kohenda leak eka kiyala,abs alarm awe ne neda ,eetapasse thamai karanade theeranaya karanna ona

    • @chanakanuwanpriya7029
      @chanakanuwanpriya7029 8 หลายเดือนก่อน

      Alarm enawa oil hodatama nathi unama,oil apahu dapu gaman hariyanawa,
      Tank eka ewara wannama bahinawa,break pad aluthen damme sathi 2k wage level ekata thibila ada ude naththata nathi welaa sir

  • @kebiliththatours9077
    @kebiliththatours9077 3 หลายเดือนก่อน

    සුපිරියටම කියලා දෙනවා පන්තියකට ගිහින්වත් මෙහෙම ඉගෙන ගන්න බෑ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ABS warning එක ආවම අපි කොහොමද දැන ගන්නේ ABS මොඩියුලේටර් එකෙන්ද ඇකියුලේටර් එකේද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  3 หลายเดือนก่อน

      Ekatath mama video dala thiyenne,ekata scan eken balala C1256,C1253,C1253 awoth accumulator eka,C1391 awoth master pump eke leak ekak

  • @thilinakanishka5114
    @thilinakanishka5114 10 หลายเดือนก่อน

    4 wheel ganath karanna puluwanda

  • @supunakalanka9296
    @supunakalanka9296 6 หลายเดือนก่อน

    Athtatama godakma watinawa බුදු සරණයි 🙏🙏 wathsap nober eka denna puluwanda

  • @savinduthilakshana959
    @savinduthilakshana959 10 หลายเดือนก่อน

    Sir repairing wade kranwade mage car eketh ABS indicate kranwa😢

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Mama nam guarage ekak karanne ne scan karala code eka comment karanna mama kiyannam mokadda karanna ona kiyala mata code eka ewanna mail ekata

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน +1

      Kalabala wenna epa samaharavita wheel sensor wala fault walatath abs fault enawa scann ekak karamu Rs.500 wage yanne

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 4 หลายเดือนก่อน

    සර් වැකුම් බ්‍රේක් ගැන පාඩමක් කරන්නකො

  • @vidurased
    @vidurased 6 หลายเดือนก่อน

    ඔබ තුමාව contact කරගන්න පුලුවන් ද? Whatsapp Num එක හරි mobile නම් එක ගන්න පුලුවන් ද?

  • @maheshpradeep8776
    @maheshpradeep8776 9 หลายเดือนก่อน

    Puluwanda class karana

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Jon ekath ekka class karanna welawak ne oyta ona padama kiyanna mama youtube eke karannam

  • @upekajeewantha2259
    @upekajeewantha2259 2 หลายเดือนก่อน

    contact number eka denvd sir

  • @user-qc1qz5pr1k
    @user-qc1qz5pr1k 8 หลายเดือนก่อน

    කාගේද බන් මේ Aqua එක ABS නෙමෙයි මුළු Engine එකම තියන්න වෙන සින් එකක් තියෙන්නේ බලහන්කො හැටි එකේ කොළ රොඩු ජරාව අවුරුදු 10ක් වගේ Abandoned කරල තිබිල වගේ 😂 විකුනන්න නම් එපා යාලු ගන්න එකාට අබ සරණයි. Disgusting හුම්තෝ 😅