ගෑස් අර්බුදය නැවතත්? "කාල තියෙන්නේ මුන් රට,කාලකන්නි බල්ලෝ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 324

  • @chandanawasantha9541
    @chandanawasantha9541 2 ปีที่แล้ว +50

    ජයවේවා ජනතාවෙනි 👍🏼👍🏼

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +41

    මොල 7 කපුටාස් හිට්ද ගෑස් .🤣🤣🤣🤣 උබලා උදේම ගිහින් දුන්න නේ. දැන් මරු.

  • @juderodrigo449
    @juderodrigo449 2 ปีที่แล้ว +67

    අයාලෙ යන දේසපාලකයින්ට ජ්න්දය
    දුන්නානම් මේවා බලාපොරොත්තු
    වෙන්න ඕන , ඊලඟ ජ්න්දය හරි පක්ෂයට
    දෙන්න

    • @productions2102
      @productions2102 2 ปีที่แล้ว +4

      මොකා ආවත් ඔච්චරයි

    • @maxtul5501
      @maxtul5501 2 ปีที่แล้ว +5

      @@productions2102 uba 69 lakshayen ekek hinda thama ohoma kiyanne ..
      Ubala pathkaragatthu gona 69 lakshayak novichcha apitath aninawa..

    • @lohorufseyaduwappu2279
      @lohorufseyaduwappu2279 2 ปีที่แล้ว +1

      එකෙක්වත් විස්වාස කරන්න එපා

    • @lohorufseyaduwappu2279
      @lohorufseyaduwappu2279 2 ปีที่แล้ว +1

      ඩාලිං සොරි ඩාලිං සොරි ගේස් නෑ. 🤣🤣🤣ඩීසලුත් නෑ.

    • @juderodrigo449
      @juderodrigo449 2 ปีที่แล้ว +1

      @@lohorufseyaduwappu2279
      වට් බණ ටෝකින් , l did not do anything

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +21

    ආයේ කිරිබත් කමු😄😄 ජන්දේ
    දිලා ඇවිල්ලා රාජපක්ෂලාට

  • @globalcitizen3413
    @globalcitizen3413 2 ปีที่แล้ว +32

    කුරුණෑගල මිනිස්සු හරිම බුද්ධිමත්.උන් තෝරගන්නේ වැඩිම ඡන්දයෙන් බූරුවෙක්. ඔබ ලූනු කෑවද,

    • @artmiracle3897
      @artmiracle3897 2 ปีที่แล้ว +2

      වහල්ලු😂😂

    • @msn4827
      @msn4827 2 ปีที่แล้ว +2

      100%ට100යී හරි

    • @nadeeranisshanka6066
      @nadeeranisshanka6066 2 ปีที่แล้ว +2

      Ape harakwa wenas karanna ba. Horunge passemai yanne pakshayak badagena.

  • @russellandrady
    @russellandrady 2 ปีที่แล้ว +31

    ලංකාවේ තරුණ අය බලය අතට ගන්න ඕනි

    • @shalo6707
      @shalo6707 2 ปีที่แล้ว

      Ai ganne nathuva inne thama tha tharuna api parakku na api ekata ekamuthuven vadak karanna patan ganna time eka hari da ra venuven mokak hari karannavada kalpana karala karanna me vage aye vatenna senna epa k🐜🐜🐜🐜🐜🐜🐜🐜 meyala vage vada karanna ekata inna

    • @shalo6707
      @shalo6707 2 ปีที่แล้ว

      God bless you

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +35

    69 ලක්සෙ ට පිස්සු හැදිලා රට ම අගාධයකට ගියා

  • @blackboysnn8610
    @blackboysnn8610 2 ปีที่แล้ว +20

    වැදියුගයකට යන්න වෙන්නෙ

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 2 ปีที่แล้ว +52

    රට පාලනය කරන උන්ට හදවතක් නෑ අපෙන් චන්දෙ අරන් උන් සැප විදිනව උඩ ඉන්න දෙවියන් වත් මුන්ට දඩුවම් දෙන්නෙ නැද්ද අහින්සක ජනතාව පාරටම ඇදල දැම්මා

    • @suthandbst
      @suthandbst 2 ปีที่แล้ว +1

      අපේ රටට මේ ඛේදවාචක තත්ත්‍වය ඇතිවෙන්නේ ඔය 69 ලක්ෂයේ ජාතිවාදීන් නිසා. ඔවුන් මේ දරුණු රෙජිමේන්තුවට ඡන්දය දුන්නේ සුළු ජාතීන් සජිත්ට ඡන්දය දුන් නිසයි. මේ ලක්‍ෂ 69 විතරක් නෙවෙයි ලංකාවේ මිනිස්සු හැමෝම දැන් සැප විඳිනවා

    • @lakminimadushanka5805
      @lakminimadushanka5805 2 ปีที่แล้ว +1

      Me kattiyata owa mataka tibboth hodai itin natnam igawa sareth udenma gihin kathire gahai

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +20

    අවස්ථාවාදි කපටි දේශපාලකයන්ට පක්ෂ පාට බලන්නැතුව ඊලග පාරවත් හරියට චන්දෙ දෙන්ට. ,මේවා චන්දෙ කලෙට අමතක වෙන එකනෙ කරුමෙ 🤔🤔

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว +10

    මේ කාලකණ්ණි යන්නෙත් නෑ අපේ මිනිස්සු බලාගෙන ඉන්නවා මුං ගහලා එළවන්නේ නැතිව

    • @lakminimadushanka5805
      @lakminimadushanka5805 2 ปีที่แล้ว

      Ara hirunikage gedrata giya wage anith ayage gewal walatat kattiyama giyanm hari

  • @leonardwithanage9715
    @leonardwithanage9715 2 ปีที่แล้ว +16

    හොදම වැඩේ වහලුන්ට...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +17

    මේ මිනිස්සුන් ගේ සාපේ .....🔥🔥🔥🔥🔥

  • @shanthasrinath6814
    @shanthasrinath6814 2 ปีที่แล้ว +2

    එක කොල්ලෙක් කියල තිබුන කරන්ට් එක වයර් එක දිගේ එන හින්ද හොදයිලු, නැත්නම් ඒකටත් පෝලිමේ ඉන්න වෙනවලු. එල ටෝක් එක බ්‍රෝ.

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +67

    මුළු රට වැසියන්ම, වහල් මිත්‍යා දෘෂ්ටි අන්ධ භක්තික මානසිකත්වයෙන් තොර නොවී, අනාගතයක් නැති බව වටහා ගත යුතුයි.

    • @productions2102
      @productions2102 2 ปีที่แล้ว

      අනේ පල

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 ปีที่แล้ว +3

      @@productions2102 ඥානක්ක ගාවටද?

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +1

      @@weerasinghasomadewa710 😁😁🤫

    • @tharindulakshan8681
      @tharindulakshan8681 2 ปีที่แล้ว

      @@productions2102 රාජපක්ෂ පවුල් පිටින් ඇරියද මහත්තයො ඔයාට

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 2 ปีที่แล้ว

      @@productions2102 tefa7am mitil 7ama3r bariye.( you understand like a jungal's donkey.) 👎🏿👎🏿

  • @darmadasarathnayaka9651
    @darmadasarathnayaka9651 2 ปีที่แล้ว +14

    කටින් පුටින් - වැඩ ටිං ටිං
    අනේ මචං - නිකං හිටිං
    රැවටුණා ඇති බොලව්දැන්වත් වෙනස් වෙයව්. ජවිපේ ප්‍රමුඛ ජාතිකජනබලවේගය මාලිමාව සමගපෙරටයමු 🧭✖️

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว +2

    එදිනෙදා ජීවිතය ගෙනයාමට මිනිස්සු විඳින දුක දැක ගැනනීමට ජනාධිපති තුමා එතුමාගේ ප්‍රසිද්ධ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්න ඕන

  • @nipunasrimal3352
    @nipunasrimal3352 2 ปีที่แล้ว +4

    දෙන්නේ නෑ කිය කිය ආයෙත් පොලිමේ ඉදලා දෙන්න හොදේ,කන්න නැතැත් ඉන්න රටක්නේ ඕනේ කිව්වේ දැන් සැපයිනේ

  • @suddavlog1638
    @suddavlog1638 2 ปีที่แล้ว +4

    කුරුණෑගල පීපල්ස් ,,,තවත් සහන ඉදිරියට

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +16

    2019 මැතී වරනේ jvp +npp නීයෝජ්තයෝ වේදී කා වක් වේදීක වක් ගානේ කීව් වේ 2022 වෙනකොට මේ රට‍ ට වෙන අපරාදේ ඒ තරමට මේ පක්‍ෂ දෙක රට‍ වීනාශ කරලා. මුන් ගේ නඩු වලීන් බේරෙන්න ජනතාව ගත්ත බයීට් එකට. ජනතාව ත් බුරුවො වගේ ඔහේ x ගහනවා රට‍ ගැන කීසීම හෙව්ල්ලක්‌ බැලීල්ලක්‌ නැතුව.
    අන්තිමට මේවා ගැන කීව් ව එකා ලගෙන් 3 දෙනයි පාර්ලිමේන්තු ව ට එව්වේ. ඔන්න අපේ රටේ ජනතාව.

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +11

    මෙතන බර ටෝක් දෙන උන් චන්දයක් ලඟ රු.5000/= දුන්නොත්, නැතිනම් මාස තුනකට ලාබෙට බඩු දුන්නොත් ආපහු උඩ පැනගෙන ගිහින් පොහොට්ටුවට චන්දෙ දේවි.

    • @surrasurra397
      @surrasurra397 2 ปีที่แล้ว

      5000k one ne bath pekat rkakith arakku veeduruwakuth ethi lankawe singhalunta

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว

      ලජ්ජා නැතිකම නන්දසේනටත් වඩා ලොකු යි

    • @mohamedmaas8237
      @mohamedmaas8237 2 ปีที่แล้ว +1

      katava athta bro

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 ปีที่แล้ว +1

    එක පාරක් අනුරට දිල බලමු

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +4

    කාලකන්ණි බන්දුලයයි, අලගියවන්නයයි ආහාර, ගෑස් ජලතාවට සපයපියව්. මුදල් ඇමති බැසිල් හොරයි නන්දසේන යි ඩොලර් දෙන්නෙ නැතිනම් ඒක ප්‍රසිද්ධියේ කියල නියම පිරිමිනම් ඉල්ලල අස්වෙයව්.

  • @nayananishan6901
    @nayananishan6901 2 ปีที่แล้ว +3

    මේ ටික කරගන්න අපේ මිනිස්සු දඟලපු දැඟලිල්ලක්. මෝඩ හටන්

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 2 ปีที่แล้ว +2

    අපිත් දෙන්නේ නෑ

  • @anupasupul3249
    @anupasupul3249 2 ปีที่แล้ว +8

    සැප.. ද ,තව ඕනා...😂

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවේ මෝඩ ජනතාව ඉන්නතුරු රටක් හදන්න බෑ.

  • @thecarguyishere3940
    @thecarguyishere3940 2 ปีที่แล้ว +13

    රට කරවන ඈයො ඊළඟ අර චන්දෙ ඉල්ලන්න එන්නකො. අර අයිය කිව්ව වගේ සාදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නෙ

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 ปีที่แล้ว +1

    දැන්වත් තේරුම් ගන්න. එකම විසඳුම JVP පමණයි

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes 2 ปีที่แล้ว +2

    🔄 ඕකනේ ඉතින් 69 ලක්ෂයක්ම ඉල්ලුවේ...
    දැන් ඉතින් කාපල්ලා. 😂 🙏

  • @madurangakusal2472
    @madurangakusal2472 2 หลายเดือนก่อน

    මේ පාරවත් කෙළෙහි ගුණ සලකපියව්

  • @yasiruvidarshana8919
    @yasiruvidarshana8919 2 ปีที่แล้ว +6

    S,Bගෙන්වත් ඩොලර් ටිකක් ඉල්ලගත්තනම් නෙහ්

  • @kiyanakatha3029
    @kiyanakatha3029 2 ปีที่แล้ว +24

    ගෝටාභය රාජපක්ෂ ලේසියෙන් යන්නෙ නෑ. ඔහුට බලයේ රස හොඳට දැනිලා තියෙන්නේ. මිනිස්සු කොච්චර දුක් වින්දත් එයාට ගානක් වත් නෑ

    • @bhagyadewmini972
      @bhagyadewmini972 2 ปีที่แล้ว +4

      Ow...yanne ne ithin aye.....

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 ปีที่แล้ว

      un yanne na.. api ratama ekata ekathu wela mulu parlimenthawatama kudu wenna gahanakan.. mun okkoma ekai ban.. kawruth ratata aadareta nemei enne.. ape rate chande pawathwana kramaye idanma system eka waradi.. wena rataka chande apekshakayonge balana sudusukam ekakwath ape balanawada.. naane bn.. ewa mulin hadanna one.. ethakan hamadaama mehema thamai.. habai parlimenthuwe ekekwath e dewal balanawata kamathi na.. mokada un ekektawath e sudusukam naa.. e nisa ratama ekathuwela, mun okkomalawa gahala pannala, aluthma set ekak parlimenthu yawannai one..

    • @bhagyadewmini972
      @bhagyadewmini972 2 ปีที่แล้ว +1

      @@sakuntharanaweera2457 ek aththa....eth oye 225 withrak newei weradai....ape minissuth weradai...ape minissun chande denne rata gena hithala wath,anagath gena hithla wath neweine...salli thiyena un chande denne bara peimit gnna,ekko wena mnw hri krgnna balan,duppath minissu chande denne rassawak gnna,ekko samurdiyak hadgnna,ekko සිමෙන්ති kottayak gnna,,,ape minissuth werdai.kawadawath hedenne ne....eken ape minissunta gonata andala 225 ma aye parliament ynwa...ithin kiyen ki denada mole pavichchi krla chande denne...chande lan wenakota oye polin wala inna seramala gihin okunta kade ynwa...ithin mewe kata kiynnda...kawada hedeida

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 ปีที่แล้ว

      @@bhagyadewmini972 ow.. samaajaye buddimath minissu hitiya nm ada me wage wenne na.. ee kaale idanma minissu modakamata, rata gana hithanne nathuwa chande deela harak tikak parlimenthu yawwa nisai ada me wage thathwayak athi wela thiyenne.. kanagaatui.. dan wath mole paawichchi karala hari kattiyakwa parlimenthu yawwa nm me thathwe wenas karaganna thibba.

    • @bhagyadewmini972
      @bhagyadewmini972 2 ปีที่แล้ว +1

      @@sakuntharanaweera2457 ow 👍

  • @gehanpinto6652
    @gehanpinto6652 2 ปีที่แล้ว +1

    ලංකාවේ අයට කරන්න පුළුවන් ප්‍රසිද්ධියේ මයික් ඉස්සරහ බනින එකයි, හෙන පාත් කරන එකයි. සමාජ මාධ්‍යයේ විහිලු පොස්ට් හදන එක විතරයි. මොන තරම් අසාධාරණයට පත් උනත් කව්රුවත් වගකීමක් අරගෙන ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඉස්සරහට එන්න කැමති නෑ.

  • @indunilsampath359
    @indunilsampath359 2 ปีที่แล้ว +1

    දැන් අර ඊයේ උඩින් යන්න හෙලිකොප්ටර් 03ට තෙල් ඇති නේ...

  • @samd7972
    @samd7972 2 ปีที่แล้ว +3

    පෝළිම් කොයිතරම් තිබුනත් කාලකණ්නි හැත්ත තාම යන්නෙ V8 වල.

  • @lakshmanperera8471
    @lakshmanperera8471 2 ปีที่แล้ว +9

    මහින්ද රාජපක්ෂ කියන්නේ මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා😎

  • @erangalu
    @erangalu 2 ปีที่แล้ว +4

    රටත් විකුණලා අපිවත් විකුණන්න කියන්න එපා. දැනටම රටත් විකුණලා අපිවත් විකුණලා ඉවරයි...

  • @DanceAddictsLondon
    @DanceAddictsLondon 2 ปีที่แล้ว +2

    අගමැති කිව්වා තියනවා කියලා, කො?

  • @mr.poland-vlog
    @mr.poland-vlog 2 ปีที่แล้ว +4

    තොපේ වහල් චන්දේ තියන කල් තොපිට ගොඩ ඒම්ක් නෑ

  • @samindawijesundara8562
    @samindawijesundara8562 2 ปีที่แล้ว

    Maha eka nidi malli

  • @nilanimunasinghe6631
    @nilanimunasinghe6631 2 ปีที่แล้ว

    ඊළඟට pharmacy ලඟ පෝලිම තියෙන්නෙ

  • @pradeepkumara5380
    @pradeepkumara5380 2 ปีที่แล้ว

    💯

  • @indikaku4707
    @indikaku4707 2 ปีที่แล้ว +12

    මෙ රටෙ මිනිස්සුන් ගොඩාක් කාලයක් දුක් වින්දා .තවත් මෙ මිනිසුන්ට දුක් දෙන්න එපා පකෛනි.තොපිව මරගෙන මෙරෙනවා

  • @maheshprabodha8411
    @maheshprabodha8411 2 ปีที่แล้ว +1

    ඔය කන කට්ට අමතක නොකෙරුවොත් හරී. චන්දෙ කිට්ටුවෙනකොට බෙදන ඒවත් අරගෙනම නොදී ඉන්නයි තියෙන්නෙ..

  • @sajeeherath1980
    @sajeeherath1980 2 ปีที่แล้ว

    කරන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න ඕනේ තණ්හාවට බදාගෙන ඉන්නෙ නැතුව

  • @jnlankavlog8553
    @jnlankavlog8553 2 ปีที่แล้ว +6

    රාජපක්ෂ කාලකන්නි ඔය එකෙක්වත් රටටවත් මිනිස්සුන්වත් ආදරේ නෑ.උන් යන්නේ අර අනුරාධපුරේ සාත්ත්‍ර කියන ගෑණී පස්සේ..

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 2 ปีที่แล้ว +4

    රට ගැන කැක්කුමක් තියෙන, ජනතාව ගැන හිතන ජනදුක හදුනන නායකයකු ඉතා ඉක්මනින්ම ඕනෑකර තිබේ.

    • @shalo6707
      @shalo6707 2 ปีที่แล้ว

      Ai ona karala thibe kiyla vena ayata kiyanne 1st apita vishivase na vishivasa karanna oyata puluvan kiylla vadiya deval one na thaniyama karanna oyage passe Sri lanka 🇱🇰 kiyana ratam idi kavadavath anith ayava hosanna epa

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +16

    මොනතරම් පෝලිම් තිබුනත් රාජපක්ෂ පරයින්ගේ වහල්ලු තවත් අපේ රටේ ඉන්නවා.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +4

    කරන්න තියෙන්නේ එකම දෙයයි දැන්නම් ඔය රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය එකතුවෙලා ජනාධිපති ඇතුළු 225ම එළියට දාන්න ඕනේ ඇදලා පාර්ලිමේන්තුවෙන් ඔවුන් ආරක්ෂා කරන ඒවා ගෙන් අයින් වෙන්ඩ ඕනේ හමුදාව ජනතාව එකතුවෙලා ඔවුන් එලවන්න.නැතිනම් පුටින් වගේ ඔවුන් ඔක්කොම වෙඩි තියලා මරලා දානන ඕන,මොනවා කරන්නත් ලංකාවෙ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ලොකු ලොකු නිලතල දරන මිනිස්සුත් හොර තක්කඩි දේශපාලනඥයෝ ගේ පැත්තනේ ගන්නේ මිනිසුන්ගේ දුක හඳුනා නැති නායකෝ ඉන්න රටක් මහලොකුවට සිංහල බෞද්ධ,බෞද්ධකම නං කකුල් දෙක පල්ලේ බේරෙනවා.

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ගේ බදු මුදල් එකතු කරන් උන් සැප විඳිනවා,,,අහින්සක මිනිස්සු දිවා රෑ ,නොනවත්වා, දුක් විදිමින් හඬා වැටනවා,,,සෞභාග්‍යයේ,,,දොරටු විවර වෙන්නයියන්නේ,,,,

  • @myfriendenglish2747
    @myfriendenglish2747 2 ปีที่แล้ว

    කොහොමද කෑම, අති විශිෂ්ට යි සර්,

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +2

    හිරැනිකාගෙ ගේ ඉස්සරහ කෑගහපු වහල්ලුන්ට පන්නපන්න ගහන්න මම කියන්නේජනතාවට

  • @tinula
    @tinula 2 ปีที่แล้ว

    ඔබලා ඇයි ජන්දය දුන්නේ මුන්ට දුන්නා නම් ඔික වෙන බව අපි නම් කලි්න්ම කිව්වා. දුන්නා නම් විදවන්නටත් වෙනවා සොරිම තමයි. වරද ජන්දය නුදුන් අයත් මේ අසාධාරණයකට ලක් වීමයි

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 2 ปีที่แล้ว

    සමහර විට පෝලිම් නැතිකරන්න ගෑස් සිලින්ඩරයක් දෙකක් පෝලිම් වල පුපුරවන්න සලස්වයි. බලාගෙන.

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +2

    දැන් සැපද🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ජොනීට කීයපල්ල

  • @MLLoyed
    @MLLoyed 2 ปีที่แล้ว

    People are willing topple this family government.

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 2 ปีที่แล้ว +4

    දේශපාලුවො හොරාකාලා රට ඉවරයි

  • @Mathy911
    @Mathy911 2 ปีที่แล้ว +9

    Poor people 😢😢😢
    Despite voting for rajapakse members.
    May God bless you 🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว

    වැරැද්ද යහපාලනය

  • @lankasrilanka5560
    @lankasrilanka5560 2 ปีที่แล้ว +12

    දැන්වත් කල්පනා කරලා
    රට වෙනුවෙන් මේවා
    කලින් පෙන්නලා දීපු
    ජාතික ජන බලවේගය ට සහයෝගය දෙන්න..
    අපිට ඕනෙ
    ඔයාලගේ වටින චන්දෙ විතරයි..
    නේ රට අපි හදලා දෙන්නම්
    හදලා පෙන්වන්නම්..

  • @Stella-qh2bf
    @Stella-qh2bf 2 ปีที่แล้ว +5

    Rajapaksala ta hana gahanawa

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 2 ปีที่แล้ว +3

    කාලකණ්ණි පාලකයන් munta henama ගහනවා

  • @chamindakumara8222
    @chamindakumara8222 2 ปีที่แล้ว

    වැඩ කරන්න විරුවෙක් ගෙනල්ල ඌ වැඩක් කරන්නෙත් නෑ.. අපිට වැඩක් කරන්නත් නෑ 🤣😄🤔🤔

  • @princessprincess4558
    @princessprincess4558 2 ปีที่แล้ว +2

    මුන් අමු හරක් නෙමෙයි ද නැති ගෑස් බලාගෙන මහ පාන්දර ඉඳන් ඉන්නේ. මේ හරක් තමයි ඊළඟ චන්දෙත් පොහොට්ටු හා ගුඑන්පි යට දෙන්නෙත්..

  • @sweethomes9124
    @sweethomes9124 2 ปีที่แล้ว +1

    මිනිස්සු මෙහෙම හරි තේරුම් ගන්න එක හොදයි.. කල්පනා නොකර ගහන කතිරේ කොච්චර විනාශයක් කරනවද කියල පේන්නෙ දැන් 🙂

  • @bhoomiputhra2206
    @bhoomiputhra2206 2 ปีที่แล้ว +1

    මේ මහා බොරුවක්. ලංකාවේ දර්ශන නොවේ. නවීන තාක්ෂණයෙන් වෙන රටවල් වල දේවල් වෙනස් කරන්න පුළුවන්

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    මුන් හැබැයි දෙන්න එකෙක් නෑ කියලා ඡන්දයට රාජපුකට කතිරය ගහනවා බලන්නකෝ 🙈

  • @CODE_KR97
    @CODE_KR97 2 ปีที่แล้ว

    We must bring Namal Rajapakse our hero

  • @malakajayakody9822
    @malakajayakody9822 2 ปีที่แล้ว

    Jaya vava

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว

    සැපයි aaaaaaaaaaaa

  • @malkiprabodha8730
    @malkiprabodha8730 2 ปีที่แล้ว +2

    අතීතයේ ක්‍රමයට හුරු වෙන්න වෙනවා දැන්,,😪😪😪😪,,,,,ගමේ ඉන්න අයටනම් දර ලිප් තියේ...town ,වලට දර ලිප් හදාගන්න තියෙන්නෙ ,,😓😓😓😓 ගෑස් එනකන් බලන් නැතුව

    • @dilukasandaruwan4842
      @dilukasandaruwan4842 2 ปีที่แล้ว

      උබෙ අහවල් එකට දාල ද කොලබ උන් උයන්නෙ දර වලින්

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 2 ปีที่แล้ว

    Sirasata.budu.saranai.radi.hodana.nalika.daka.mawa.panna.naha.unta.pAnna.wAna.awa

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว

    ගම් මට්ටමෙන් දේශපාලුවන්ට පාඩම් උගන්වපල්ල කියන කියව ඉන්නෙ නැතිව.

  • @kumari136
    @kumari136 2 ปีที่แล้ว

    කුරුණෑගල වුන්ට නම් හොදම වැඩෙි කුරුණෑගල වුන් උඩ දාමා ගෙන චන්දේ දුන්නේ

  • @Ovindirandihari40
    @Ovindirandihari40 2 ปีที่แล้ว

    ජෝනී මහත්තයලගෙ ගෙදර පොඩ්ඩක් බලන්න...

  • @nayanadarshi9389
    @nayanadarshi9389 2 ปีที่แล้ว

    ඔයාලනෙ උඩ පැනල දුන්නෙ

  • @srimalshanuka3725
    @srimalshanuka3725 2 ปีที่แล้ว +2

    Jaya jaya jvp .

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +2

    Mahinda/ Gota/ Basil should be behind bars for all this damage done to this country.

  • @upalilathhewage6994
    @upalilathhewage6994 2 ปีที่แล้ว +2

    තොපි කාලකන්නි බල්ලන්ට ජන්දය දුන්නානමි ඒ දුක විදපියවි .

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +3

    හොද වැඩේ තොපිට කොච්චර කිව්වාද ඔය හොරු දෙගොල්ලො පස්සේ යන්න එපයි කියලා බුද්දිමත් මිනිස්සු

  • @seetha1009
    @seetha1009 2 ปีที่แล้ว

    Ounae aeyea ratama kala ewarae jantawa parea apeta godak dukae ☺☺☺😭🇰🇼

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 ปีที่แล้ว +4

    Dan shapadaaaaaaa🤣🤣🤣🤣🤣🤣🤣

  • @mirzahashim5177
    @mirzahashim5177 2 ปีที่แล้ว +4

    Moosala miniha

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว

    චන්දෙ දුන්නෙ

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว

    පොලිම දාන්න ඔන රාජපක්ෂ ලගෙ මැරුන උන්ටත් මෙහෙහෙම එඋන් බිහි කලාට

  • @malakajayakody9822
    @malakajayakody9822 2 ปีที่แล้ว

    බැසිල් ජනපති කරමු

  • @tuand3094
    @tuand3094 2 ปีที่แล้ว +1

    Unless some Middle eastern country or Iran provides oil and gas on special terms there will be more suffering.

  • @sandunhemantha9394
    @sandunhemantha9394 2 ปีที่แล้ว

    දැං වත් තේරුන්ගනිල්ල පාහර නූගත් රාජපක්ෂ හොරුන්ට මේ රට ආයෙත් භාර නොදී ඉන්න.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

    ඥානා අක්කට ගිහින් කියන්න

  • @uzmanaisher9445
    @uzmanaisher9445 2 ปีที่แล้ว +1

    අවුරුදු හැත්තෑ ගානක් කොල, නිල් කොල නිල් කොල නිල්.
    දැන්වත් ජේවීපී එකේ උන්ට එකම එක අවස්ථාවක් දෙන්න ලෑස්ති වියල්ලා.උන් විතරයි ඉතුරු උනේ. අපි තරුණ චන්ද කොල්ලෝ කෙල්ලෝ ඔක්කෝම ඊළඟ පාර ජේවීපී එකට දෙන්නේ. නාකි මයිනෝ ටික රට කෑවා ඇති දැන් හොඳටම.🙏🙏🙏🤢🤢🤢🤢🤢

  • @samanegoda787
    @samanegoda787 ปีที่แล้ว

    වසන්ත මුදලිගෙ.කිවුවා නම්.gas .ගෙනල්ලා දෙයී.උන් ට.බයයි.රජය.

  • @thetruth5315
    @thetruth5315 2 ปีที่แล้ว +2

    කලින් ආණ්ඩුවේ ජනාධිපතිට හිටං හුටං ගගා ඒ මනුස්සයා ඉන්නකන් ඒ මනුස්සයට අපහස කරා..
    එකෙනුත් පෙන්නුවෙ ලංකාවේ ඉන්න ගොබ්බ හැත්තට අරින එකෙක් නැති උනාම උණ ගැනිලා වගේ එක එක මගුල් දොඩවනවා කියලා..
    දැන් JVP සෙට් එක බැහැලා ඉන්නවා..උන්ට මේ ලංකාවේ නූගත් හැත්ත ජෙප්පො කිය කිය දගලනවා..උන්ගෙ concept තෙරුම්ගන්න තරම් ලංකාවෙ සමහරක් මිනිස්සුට මොලේ නෑ..
    උගත් එකෙක්ට උනත් එවා තෙරුම්ගන්න බෑ මොකද මුන්ගෙ වහල්ලුනෙ ඉන්නෙ..
    88,89 ගැන දන්නෙත් නැති උන් කියනවා උන් ආවොත් ආයෙ සිවිල් යුද්දයක් ඇති වෙයි කියලා..
    පක්ෂෙට දුන්නා ඇති..නායකයෙක්ට දෙන්න හොද දැක්මක් තියෙන..
    දැන් ඉන්න හැත්ත බලන්නෙ ඉන්න අවුරුදු 4,5 කොහොමද කරන්නේ කොහොමද කොමිස් ගන්නෙ කියලා..
    එත් තවත් පරම්පරාවකට මේ රට හදලා දෙන්න පුළුවන් කොහොමද කියලා හිතන්නෙ නෑ..
    රාජපක්ෂලාගේ වහල්ලු,තොපිලා තමා මේ රට කෑවේ..
    දැන්වත් හරියට දෙයක් තීරණය කරලා උගත් බුද්ධිමත් රටට ආදරේ හොරු නැති නායකයෙක්ට දෙන්න..🇱🇰❤

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว +1

    සැපද තව පුකදිපල්ල

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว

    පාරවල් හදන්නෙ කොහමද

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว

    දැන් සැපද

  • @fatinaz1191
    @fatinaz1191 2 ปีที่แล้ว

    Very sad to see these peoples suffering. All SriLankan be ready to fast next month's with the Muslims. (Ramadan)

  • @ajithad705
    @ajithad705 2 ปีที่แล้ว +2

    Rajapaksha ballo..🤮🤮

  • @erandaweerasinghe6769
    @erandaweerasinghe6769 2 ปีที่แล้ว

    කන්න නැතත් ආරස්සාවනේ ඕන කිව්වේ..දැං හරිනේ..විකාර කියවන්නැතුව පෝළිමේ කොනටවෙලා පාඩුවේ ඉන්ඩලා 😂😂😂

  • @prasadmadusanka4809
    @prasadmadusanka4809 2 ปีที่แล้ว

    Ai me rate inna මිනිස්සු ekathuwela parata bahala me kalakanninwa elawannaththe