ලිපේ , අවන් එකේ, මස් කන, නොකන ඕන කෙනෙකුට ගැලපෙන්න හදන පෝෂණීය සේවරි මෆින්ස්,Savoury Muffins.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම හදනව. අවුරුද්දට පැණි රස කෑම කෑවම එපා වෙන ගතියක් එනව නෙ. ඒකට හොඳම විසඳුම තමයි මේ. Thank you so much. 👍👍👍

  • @piyumijayasooriya
    @piyumijayasooriya ปีที่แล้ว

    මමත් මේක හදලා පුතාගෙ after school class එකට යැව්වා.හොදට ආවා.thank you .

  • @dimuthuliyanage4797
    @dimuthuliyanage4797 ปีที่แล้ว +1

    Thank you very much chef Shani..
    සිංහල අවුරුද්දට මුං කැවුම්, අලුවා, මාස්මෙලොස්, බටර් කේක්, හැදුවේ ඔයාගේ විදියට....හරිම රසට ආවා හැමදෙයක්ම... Thank you again....

  • @chathurikaliyanaarachchi2360
    @chathurikaliyanaarachchi2360 3 หลายเดือนก่อน

    Thank you for the easy recipes. I made this today, and it was so good. The way you explain things is easy to understand. Keep up the good work.

  • @anojasudarshani198
    @anojasudarshani198 11 หลายเดือนก่อน +1

    ඉක්මනින් හදාගන්න පුළුවන් ලේසි කෑමක්‌, ස්තුතියි චෙෆ් ❤️❤️

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว

    කිව්ව වගේම මම අද හවස හැදුවා. හරිම රසයි. හොඳටම ඇවිත් තිවුණා. කවුරු හරි ගෙදරට එන වෙලාවක හවස තේ එකක් දෙන්න ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුලුවන් සැහැල්ලු කෑමක්. Thank you so much. 👍👍👍👍

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว +1

    අපි හැදුවා හරි රාසයි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    අනේ හරිම රසවත් කෑමක් නන්ගි අනිවා හදනව තෑන්ක්ස් ❤️❤️❤️❤️👍👍

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 ปีที่แล้ว +1

      Thawath rasa kemak ikmanata danna duwa.deepika,Milano sita.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +5

    සින්හල u tube cookery channel හොදටම කරන්නෙ ඔයා . මගේ අගැයීම අනුව
    Short and sweet.
    අනවශ්‍ය කිසිම දෙයක් නෑ.
    ඉතාම තාත්විකයි. කටහඬ වෙනස් කරන්නේ නෑ
    කැවුම් වර්ග පමණක් ඔයාට වඩා හොද කීපයක් මම දුටුවා.
    අනික් recipes very good.
    You deserves many more subscribers ..

  • @punyapalihakkara6022
    @punyapalihakkara6022 ปีที่แล้ว +3

    Wow...👍

  • @kmii5003
    @kmii5003 ปีที่แล้ว +1

    Thank u for giving us this yummy idea. Made this and came out perfectly well. As u suggest I added carrot, photato and pre cooked fish with the other ingredients remain same.

  • @subhasurasingha6518
    @subhasurasingha6518 ปีที่แล้ว

    Bohomathma sthuthiy..

  • @lakeeshafernando432
    @lakeeshafernando432 ปีที่แล้ว

    Gedara thiyena deyin, wadi viyadamak nathiwa, ikmanata hadaganna puluwan me wage recipe kiyala denawata godaak isthuthiy chef 😍😍😍
    Mokada Me kale hamotama amaru kaalayakne....😥😥😥
    Hamadaamath wage thankyou chef...👍👍👍👍🙏🙏🙏🌹🌹🌹🌹🏆🏆🏆🏆

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว

    හරි ශොක් දෙයක්.❤️❤️❤️❤️❤️❤️

  • @sandyaperera5368
    @sandyaperera5368 ปีที่แล้ว +1

    Thank you chief.adama hadanawa.

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    Excellent recipe.
    Thank you

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤

  • @malshasrimali2723
    @malshasrimali2723 ปีที่แล้ว +1

    Woww man hari asa kamak

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK YOU. NICE. VIDEO. GOD. BLESS. YOU. 👍❤️❤️💐

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +4

    wow chef shani ❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Godak rasapatai ...thank you so much ..❤👌

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว

    Happy to see your recipes .thank you Shani

  • @rashinimaduwanthi703
    @rashinimaduwanthi703 ปีที่แล้ว +1

    See food rice ekak hadana widiya kiyala dennako.plz

  • @fnihad4459
    @fnihad4459 ปีที่แล้ว

    Nice one

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 ปีที่แล้ว

    Looks nice and yummy

  • @champaginadari4688
    @champaginadari4688 ปีที่แล้ว +1

    Thank you chef ❤️❤️

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว

    Wow
    Thank you

  • @shashikalaroshani6506
    @shashikalaroshani6506 ปีที่แล้ว

    බිත්තර wenuwata vegetarian kenekta ekathu ka puluwan ආදේශකයක් nedda..akke..❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    Thank you😍

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Thank you ❤🇺🇸

  • @menakamayadunne6854
    @menakamayadunne6854 ปีที่แล้ว

    Thanks ❤

  • @nelukadilhani7702
    @nelukadilhani7702 ปีที่แล้ว

    Thank you chef

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว

    කෙලත් ඉනුවා.😋😋😋

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 3 หลายเดือนก่อน

    Anty me muffin eketa ආටා පිටි daganna puluwand

  • @NirodhiniPriyangika-hk8hj
    @NirodhiniPriyangika-hk8hj ปีที่แล้ว

    Harima pahasui rasa patai

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว

    ❤❤❤

  • @kanchinilu4131
    @kanchinilu4131 ปีที่แล้ว

    ස්තුතියි ❤

  • @MahiThus
    @MahiThus ปีที่แล้ว +4

    කෑමට වඩා මගේ ඇහැ යන්නේ nails ටිකට 😍

  • @Nadeeka0228
    @Nadeeka0228 ปีที่แล้ว

    පාන් පිටි වෙනුවට යොදාගන්න පුළුවන් වෙනත් පිටි වර්ග මොනවාද

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +3

    පාන් පිටි වෙනුවට ඕට්ස් පිටි දැම්මොත් කමක් නැද්ද චෙෆ්

  • @vajirafernando2424
    @vajirafernando2424 ปีที่แล้ว

    👍

  • @kusumcuttilan293
    @kusumcuttilan293 ปีที่แล้ว

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani8983 ปีที่แล้ว

    මේක ටෝස්ටර් එකේ බැරිද

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 ปีที่แล้ว +1

    ස්පොන්චි..කේක්.තැටියේ.හදන්න.පුංළුවනිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ow bake unama Kali kapala ganna..❤️

    • @laxmiwijethunga9857
      @laxmiwijethunga9857 ปีที่แล้ว

      Cup cake හදන තැටියේ හදන්න පුළුවන්ද මිස්

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    ❤❤❤❤

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว

    ❤️❤️❤️

  • @europefoodhunters
    @europefoodhunters ปีที่แล้ว

    ❤❤❤