Muthukuda Ihalana - Dr.Rohana Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @UAE.RACING
    @UAE.RACING ปีที่แล้ว +12

    2023-12-22.. අතීතය ගැන සිතමින් තනිවම මදුවිතින් සැනසෙන ගමන් මේ සිංදුව 10 වතාවකට වඩා ඇහුව දැන්... ඒ තරම් සිතට දැනුනු ගීතයක්❤

  • @kassaofficial7968
    @kassaofficial7968 ปีที่แล้ว +16

    Lyrics
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
    අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රියසක දන්නේ
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

  • @sithumdinujaya8178
    @sithumdinujaya8178 2 ปีที่แล้ว +38

    කියල වැඩක් නෑ... දැන් ඒවා ට්‍රේන්ඩින් ගියත් ඉක්මනට.. ඒවා බහිනව... මෙවා සදාකාලිකව අමරණීය මතක... ❤️❤️❤️😍👌

  • @selmarakela
    @selmarakela ปีที่แล้ว +17

    මේ සින්දුවේ කියන්නෙ මහනුවර
    මතකයක් වෙන්න ඔනේ
    මට ඔයාව හමූඋනේ රෝමෙදී
    ඒත් ඔයත් නුවර
    අපි කිසිදවසක අපෙ රටේදි හමු වි නෑ ,
    ඒත් මේ සින්දුව මාව නුවරට අරන් යනවා,
    ඔයා මගෙන් වෙන්වෙලා දහවෙනි වසන්තය වෙනුවෙන් මගෙ මිදුලේ මල් පිපිලා,
    ඒත් මට සතුටක් නෑ ,අද උදෙත් මට ඔයාව සිහි උනා,
    ඉරන්සි❤😢

    • @KalyaniKumari-u1u
      @KalyaniKumari-u1u ปีที่แล้ว +4

      සංසාරෙ කවදාවත් ඔයාට ආයෙ එහෙම දුකක් වෙන්න එපා... ලබන ආත්මෙක හරි ඔයාල එක් වේවා ❤

    • @anushapermachandra3493
      @anushapermachandra3493 8 หลายเดือนก่อน

      Very sad

  • @chanushadinushama5039
    @chanushadinushama5039 4 ปีที่แล้ว +57

    අවුරුදු 20කට පෙරත් මෙක ඇහුවා ..අදත් ඇහුවා කියලා මෙ ගීතයට තියන අෂාව අඩු වෙලා නැහැ...එදත් අදත් වගෙම මිහිරියි....♥️♥️

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 7 หลายเดือนก่อน +4

    ඔබතුමානන්ට බුදුසරණයි🙏❤️

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 ปีที่แล้ว +5

    මාරම ආසම සින්දුවක්❤❤❤

  • @sunilfernando2719
    @sunilfernando2719 3 ปีที่แล้ว +22

    කණගාටුවට කරුන නම් මේ ගීතය ත් වෙනත් අය කියා ( ගයා නොවේ ) කා දැමීමයි.....කිසිවෙකු ට රෝහණ වීරසිංහයන් තරම් ලයාන්විතව මේ ගීතය ගැයීම කල නොහැකි බව මගේ හැඟීමයි ....

    • @kasunsumeera8185
      @kasunsumeera8185 3 ปีที่แล้ว

      100%

    • @harindukarunarathne6753
      @harindukarunarathne6753 6 หลายเดือนก่อน +1

      meka nan atta, ada mokk hari hethuwakata mata meka ahanna ona una. covers 3k ahala aith original ekama ahuwa. kisi ekaka Rohana ge original eke thyna feeling eka denna ba.

  • @nipunasandamal4653
    @nipunasandamal4653 4 ปีที่แล้ว +32

    අපේ සබද කම් නෑ රිය සක දන්නේ ☝️❤️

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara1616 4 ปีที่แล้ว +28

    2010 වගේ මම මේ ගීතයට පෙම් බඳින්නේ.... අදත් අහන්නෙ හරි හැඟීම්බරව. AL කරන්න ගත්තම සුභාවිත සංගීතයට දැඩි ලෙස පෙම් කරන්න පටන් ගන්නවා.

    • @chathurafernando3533
      @chathurafernando3533 3 ปีที่แล้ว

      හේතුව කියන්න බලන්න?,

    • @bhathiyajayasundara1616
      @bhathiyajayasundara1616 3 ปีที่แล้ว +4

      @@chathurafernando3533 ඒකාලේ පේරාදෙණියේ සරසවියට යන්න ආසාවක් තිබුනා ඒ පරිසරයටම ආසාවෙන්. ඒත් එක්කම සමහර ගීත එක්ක මහනුවර හන්තාන,මහවැලිය,වැව රවුම වගේ තැන් එක්ක දැඩිව කාවැදුන මතකයන් ගොඩ ගැහෙනවා. ඒක තමයි හේතුව.

    • @thuwankumar8810
      @thuwankumar8810 ปีที่แล้ว

      ♥️

    • @dulanjanavishwanath9498
      @dulanjanavishwanath9498 ปีที่แล้ว

      ඒක නං සහතික ඇත්ත . ඒ අත්දැකීම විඳින ගමන් ඉන්නෙ ...

    • @devayanirazak1268
      @devayanirazak1268 หลายเดือนก่อน

      .....GREAT SIÑGING ALWAYS 💐💐💐💐💐

  • @Pradiya_Bro
    @Pradiya_Bro ปีที่แล้ว +4

    අධි මාත්‍රා මත් පෙති 2023 🇱🇰

  • @lakshithadilshangodakanda732
    @lakshithadilshangodakanda732 3 หลายเดือนก่อน +1

    නෑ හිත රිදුනේ..
    අදත් එදා සිහිවී..
    අපේ සබදකම් නෑ රිය සක දන්නෙ..😢❤️‍🩹

  • @bboyyowyow9334
    @bboyyowyow9334 หลายเดือนก่อน

    ආසම සිංහල සිංදුවක්..😍❤️

  • @lasanthaindunil5045
    @lasanthaindunil5045 2 ปีที่แล้ว +6

    හිතේ තෙරපෙන හඟුම් වදනකට පෙරලනු නොහැකිව ලතවෙමි මා තවම සොඳුරිය...

  • @tharangadniroshan
    @tharangadniroshan 8 หลายเดือนก่อน +3

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
    අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රියසක දන්නේ
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 3 ปีที่แล้ว +9

    මේ සිංදුව මම අහලා වැඩි කාලයක් නෑ මොකද මේ සිංදුව එනවත් එක්කම ව⁣ගේ මම ඉපදුනේ ඒත් මට ලස්සන කතාවක් මැවෙනවා මේ සිංදුවේ වචන එක්ක මම හරියටම නුවර ජීවත් වෙනවා වගේ හැගීමක් මේ සිංදුව අහද්දි දැනෙන්නේ මේකතාව මට උනා වගේ මගේ ජීවිතේට ආදේශ කරලා බලලා හුගක් තදින් රස විදිනවා ඒ හැගීම කියා ගන්න වචන නෑ රෝහණ සීයට උත්තමාචාරය ⁣මේ නිර්මාණ සදා අමරණීයයි රොහණ වීරසිංහයන්සේම ❤️

    • @samanmudannayaka9604
      @samanmudannayaka9604 ปีที่แล้ว

      සෙන්කඩගල කියන්නේ නුවර තමා

    • @devayanirazak1268
      @devayanirazak1268 6 หลายเดือนก่อน

      VERY BEST SONG

  • @shanikadissanayaka9478
    @shanikadissanayaka9478 ปีที่แล้ว +3

    හිතට දුකයි❤

  • @senakajayasekara515
    @senakajayasekara515 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @devayanirazak1268
    @devayanirazak1268 หลายเดือนก่อน

    ....GREAT VOICE GREAT SINGING 💐💐💐💐💐🌟🌟🌟🌟🌟💯

    • @devayanirazak1268
      @devayanirazak1268 หลายเดือนก่อน

      ...BEST SINGING ROHANA 🙏🙏🙏🙏🙏

    • @devayanirazak1268
      @devayanirazak1268 11 วันที่ผ่านมา

      ......I KNOW THIS IS ROHANAS VOICE ...WHAT A BREAUTY ..LOVE HIS
      SIÑGING ALWAYS .🤗🥰💯

    • @devayanirazak1268
      @devayanirazak1268 11 วันที่ผ่านมา

      ..OK WHICH WEERASINGHE ...THERE ARE TWO ROHANA HERE BE I DONT KNOW WHICH ONE IS THIS I THINK ITS KAL .

  • @darrenkrause9384
    @darrenkrause9384 ปีที่แล้ว +3

    එදත් අදත් වගෙම මිහිරියි!

    • @devayanirazak1268
      @devayanirazak1268 2 หลายเดือนก่อน

      ....NO I CANT ..

    • @devayanirazak1268
      @devayanirazak1268 2 หลายเดือนก่อน

      ....I MISS ROHANA SO MUCH .

    • @devayanirazak1268
      @devayanirazak1268 11 วันที่ผ่านมา

      @@darrenkrause9384 .I MISS ROHANA EVERY DAY .AND NIGHT .HE WAS MY HEART BEAT .😥😥😥😥😥

    • @devayanirazak1268
      @devayanirazak1268 11 วันที่ผ่านมา

      @@darrenkrause9384 ROHANA WAS A VERY
      BEAUTIFUL PERSON.MAY PEACE UPON HIM .

  • @lakminweerasooriya
    @lakminweerasooriya 4 ปีที่แล้ว +17

    ඒ දවස් වල මට හිතුනෙ මේක ලියල තියෙන්නෙ මට කියලා......! 💔💔

    • @bhathiyajayasundara1616
      @bhathiyajayasundara1616 3 ปีที่แล้ว

      ඒකට තමයි සාර්ථක නිර්මාණයක් කියන්නෙ. ඒ දේ දැනෙන්න දැන් කාලෙ ඇඬියාවල් වලට හිතන්නවත් බෑ....

  • @upulhashi4820
    @upulhashi4820 3 หลายเดือนก่อน

    මේකේ තේරුමනම් මාරයි

  • @strawberrymoon1485
    @strawberrymoon1485 3 ปีที่แล้ว +11

    My favourite 🎵🎶🎵 song. I can die for this melody 💙❤

    • @klshperera3801
      @klshperera3801 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @devayanirazak1268
    @devayanirazak1268 10 วันที่ผ่านมา

    ....I MISS YOU .I MISS YOU ...ROHANA WEERASINGHE 🙂😥

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 10 หลายเดือนก่อน +6

    Actually amazing voice..no words for it...❤❤❤❤

  • @mesadichamathka3911
    @mesadichamathka3911 3 ปีที่แล้ว +8

    නැ හිත රිදුනෙ අදත් එදා සිහිවි❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 ปีที่แล้ว

      Suduuu oyage suddenly vehicle pissiyek una nm sdath aryawa eth oyage nevei 😌🤑🤮🤮🤮🤮🤮

    • @devayanirazak1268
      @devayanirazak1268 6 หลายเดือนก่อน

      WHAT IS THIS ..PUKE ...I DONT LIKE THIS .GREEN STUFF OUT OF THE MOUTH

  • @Naveef-k2n
    @Naveef-k2n 7 หลายเดือนก่อน

    Amazing voice and a great musical combination. Really great❤❤❤

  • @devayanirazak1268
    @devayanirazak1268 2 หลายเดือนก่อน

    LOVE THIS SONG ....VERY SOOTHING AS WELL ❤️❤️❤️❤️❤️❤️💯

    • @devayanirazak1268
      @devayanirazak1268 2 หลายเดือนก่อน

      . ....YOU ARE ALWAYS IN MY HEART .DR ROHANA. 🤧🤧🤧🤧🤧

    • @devayanirazak1268
      @devayanirazak1268 หลายเดือนก่อน

      .....GREAT VOICE GREAT SIÑGING AS ALWAYS 💐💐💐💐💐🌟🌟🌟🌟🌟

  • @shashinilavindya6341
    @shashinilavindya6341 ปีที่แล้ว +3

    What a charming voice 😍

  • @geradchinthakavd
    @geradchinthakavd 2 วันที่ผ่านมา

    මෙය ලුෂන් බුලත්සිංහල රචනා කලේ ඔහුගේම අත්දැකීමක් ඇසුරින්. අනුලා කරුණාතිලක ගැන

  • @susanthakulathunga9926
    @susanthakulathunga9926 3 ปีที่แล้ว +2

    Eda wagema adath lassanai patta song ekak

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 8 หลายเดือนก่อน +1

    අවු විසි ගණනක් අසමි 💞

  • @sangeethahettiarachchi4722
    @sangeethahettiarachchi4722 8 หลายเดือนก่อน

    Eda menma adatath hithata wadina sinduwak... 🥺🥹❤️

  • @hemalmohottala4720
    @hemalmohottala4720 7 หลายเดือนก่อน +1

    මේව කොච්චර ලස්සනද ❤

  • @PubuduDodangoda
    @PubuduDodangoda 4 ปีที่แล้ว +15

    What a charming voice! 🙏🏼

  • @manojshantha7858
    @manojshantha7858 ปีที่แล้ว +1

    ❤❤❤excellent

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 ปีที่แล้ว +9

    රෝහණ වීරසිංහ මහතාගේ ha සුනිල් එදිරිසිංහ මහතා මගෙ දෙසවන් වළ පිනට ha ලංකාවේ රසිකයනට පිනට පහළ ඌ දෙදෙනෙකු we.

  • @indikapriyantha6972
    @indikapriyantha6972 ปีที่แล้ว +1

    Great son sir

  • @yasiruheshan6140
    @yasiruheshan6140 3 ปีที่แล้ว +5

    තෙමී තෙමී ආදර මදු වැස්සෙ ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...❤️😥😪

    • @devayanirazak1268
      @devayanirazak1268 6 หลายเดือนก่อน

      .....VERY LOVELY LYRICS .IS THIS A LOVE SONG ? I THINK SO .

    • @devayanirazak1268
      @devayanirazak1268 6 หลายเดือนก่อน

      YES !!! YES !!! YES !!!

    • @devayanirazak1268
      @devayanirazak1268 2 หลายเดือนก่อน

      HE TOLD ME ...HE ALWAYS USED TO COMMUNICATE WITH ME ....IF THERE IS A WILL THERE IS A WAY .

  • @Buddhikebandara
    @Buddhikebandara 3 หลายเดือนก่อน

    ලෝකේ කී දෙනෙක් නම් ඇද්ද අනේ ආයෙත් හැමදෙයක්ම මුළ ඉදලා පටන් ගන්ට පුලුවන් නම් කියලා හිතන ... 😢

  • @Chearjuna
    @Chearjuna 8 หลายเดือนก่อน

    Che Arjuna ❤❤❤❤❤

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +1

    Ada yanwa demanthale 💛

  • @anuradhabandara8217
    @anuradhabandara8217 3 ปีที่แล้ว +2

    Hats off Sir❤️💆‍♂️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 ปีที่แล้ว

      Patiyooo suduuuuuuu oyatai matsi me tharam kalaysk ek wenns nodipu sya eda nikanma oyat mawa bandesiyaka thiyala deida mmmmm dnmmmm situations sorority and talant but me school normal girl but heturs so angry our ever brack but not risonsss whyyyyyyýy

    • @devayanirazak1268
      @devayanirazak1268 2 หลายเดือนก่อน

      .....DR ROHANA WEERASINGHE .

  • @thisararupasinghe8625
    @thisararupasinghe8625 2 ปีที่แล้ว +1

    Superrrr

  • @sujathamanamperi463
    @sujathamanamperi463 4 หลายเดือนก่อน

    👌🙌

  • @nilankavijerathna6480
    @nilankavijerathna6480 ปีที่แล้ว +1

    🙏🙏❤️

  • @gayakalpani4820
    @gayakalpani4820 3 ปีที่แล้ว +10

    අනේ ඉස්සරෝම දවසක
    වැහි කදුලු ඇද හැලෙද්දී
    රෝස කම්මුලට පාත්වී ගෙන
    මගේ ළඟ ම උන්නා ඔබ...
    හීන් වැහි වතුර බිඳක්
    කොපුතලේ ගලන කළ
    දඟකම් කර හිනැහෙන්න
    අනේ නුඹ කොහිද අද
    මඟ බලමි මම තවම...

  • @kasunsumeera8185
    @kasunsumeera8185 3 ปีที่แล้ว

    layanwitha hada ahena vita hitha niwenawa

  • @isuruhewageofficial
    @isuruhewageofficial 22 วันที่ผ่านมา

    මේ ගීතයට මම ගුවන්විදුලියෙන් කළ විචාරය th-cam.com/video/Z0QNdVfjDsA/w-d-xo.htmlsi=ZF5RaZZ48I04xxKT

  • @hyperamila
    @hyperamila 3 ปีที่แล้ว

    අපේ සබදකම් නෑ රියසක දන්නේ ......

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 ปีที่แล้ว

      Karu hari oyat horen car ekat nausea seet ekak yams nm eda nathnm wahane haras karala karu hari car ekat nsgganm ape sabadell km na riyal saka danne😇🤭💫💣⏰🕡🕛🕓🕗🕦🕤🕘🕣⚡🔥🌚

  • @nipunbandara619
    @nipunbandara619 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @SaMi-Traveling
    @SaMi-Traveling 3 หลายเดือนก่อน

    2024 ❤

  • @adithyasilva2338
    @adithyasilva2338 3 ปีที่แล้ว

    After voice

  • @raymondperera8558
    @raymondperera8558 2 ปีที่แล้ว

    Raymond 👍👍👍

  • @sanjeewabasnayaka
    @sanjeewabasnayaka 3 ปีที่แล้ว +2

    ❤️💕💕

  • @NotesMonday
    @NotesMonday 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @SumithRajapakse
    @SumithRajapakse 6 หลายเดือนก่อน

    🍃

  • @malikadikari7833
    @malikadikari7833 2 ปีที่แล้ว

    ❤️❤️❤️🥰

  • @manuusl649
    @manuusl649 3 ปีที่แล้ว

    👍✌️😍😍

  • @lal12358
    @lal12358 3 ปีที่แล้ว +1

    🙏

  • @tmelectronics5496
    @tmelectronics5496 2 ปีที่แล้ว +1

    ලේන්නු උඩ ඉගිලෙනවා කිව්වෙ අම්බාවන්ට වෙන්ටැ වැහි ලිහිනි අහල තිබුනට වැහි අම්බාවො අහල නෑ ඉතින් මොකක්ද මන්දා ඔය ආචාර්ය වරුනේ කතා බහුතර සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ පී එච් ඩී එකක් කරල ආපු ආචාර්ය වරයෙක් නොවෙන්නත් පුලුවන් නේ ඉතින් කොහොම උනත් සින්දුව මාර ලස්සනය් තෙරුවන්සරනය් ඔබ තුමාට

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 2 ปีที่แล้ว +1

    ඔයා d.r කෙනෙක් ද

  • @MadhushaniNisansala-i3y
    @MadhushaniNisansala-i3y 3 หลายเดือนก่อน

    😢

  • @indrajalikaya-97
    @indrajalikaya-97 3 หลายเดือนก่อน +3

    අබි කිව්වට පස්සෙ හොයන් ආපු උන් කෝ 😂

  • @shashindunuraj2278
    @shashindunuraj2278 2 ปีที่แล้ว

    😇🖤

  • @devayanirazak1268
    @devayanirazak1268 2 หลายเดือนก่อน

    HI AM I SAFE IN THIS CHANNEL ?

    • @devayanirazak1268
      @devayanirazak1268 2 หลายเดือนก่อน

      NEED AN ANSWER .WHY ARE YOU SO QUITE .

    • @devayanirazak1268
      @devayanirazak1268 หลายเดือนก่อน

      I HAD TO SNEEK IN FROM OTHER CHANNEL TO GET TO ROHANA ...I HAS HARD TIME DOING THAT ... BLESS YOU ROHANA ...YOU ARE ALWAYS IN
      MY HEART .💐💐💐💐💐💯

    • @devayanirazak1268
      @devayanirazak1268 15 วันที่ผ่านมา

      ......LOVE YOU ALWAYS 🥰💯

    • @devayanirazak1268
      @devayanirazak1268 10 วันที่ผ่านมา

      .....I HAD TO SNEAK IN ...BEFORE HE LEFT US ...I DID NOT GET ANY ANSWER .FROM HIM

  • @chathurikakawshalya9756
    @chathurikakawshalya9756 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @charithathha2324
    @charithathha2324 3 ปีที่แล้ว +1

    its over

  • @lakshithawijewardhana5941
    @lakshithawijewardhana5941 ปีที่แล้ว

    Lm

  • @lakshithawijewardhana5941
    @lakshithawijewardhana5941 ปีที่แล้ว

    Ddddm
    ග්ග්බ්ක්ක්

  • @lakshithawijewardhana5941
    @lakshithawijewardhana5941 ปีที่แล้ว

    Ddddm
    ග්ග්බ්ක්

  • @harshaniamaya1345
    @harshaniamaya1345 ปีที่แล้ว

    🤣🤣

  • @Chearjuna
    @Chearjuna 8 หลายเดือนก่อน

    Che Arjuna ❤❤❤❤❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chandaneediipa9914
    @chandaneediipa9914 3 ปีที่แล้ว

    ❤️

  • @lal12358
    @lal12358 3 ปีที่แล้ว

    🙏

  • @malitheranga-tm5wb
    @malitheranga-tm5wb 5 หลายเดือนก่อน

    ❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hemalmohottala4720
    @hemalmohottala4720 7 หลายเดือนก่อน

  • @sarangalakmal1872
    @sarangalakmal1872 ปีที่แล้ว

    🙏

  • @sindu1997
    @sindu1997 5 หลายเดือนก่อน

    ❤️

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @prabhanibandara3494
    @prabhanibandara3494 4 หลายเดือนก่อน

  • @shihankavishka8062
    @shihankavishka8062 2 หลายเดือนก่อน +1

  • @rasikaniroshana9252
    @rasikaniroshana9252 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @RandivSilva
    @RandivSilva 2 หลายเดือนก่อน

    ❤❤