තනිවෙන්නට මගේ ලොවේ | Thani Wennata Mage Lowe - Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 629

  • @PremaSili
    @PremaSili 6 หลายเดือนก่อน +137

    අපේ වයසෙ අනිත් උන් හබීබි අහද්දි මන් මේවගේ සින්දු වලට ආස එක ගැන මට සතුටුයි ❤

    • @SadunDevelop
      @SadunDevelop 4 หลายเดือนก่อน +5

      සතුටුයි..

    • @jayanirathnayake5263
      @jayanirathnayake5263 3 หลายเดือนก่อน +5

      මේවට පිස්සු වැටුනොත් වෙන සින්දු අහන්න බෑ❤

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 2 หลายเดือนก่อน +1

      Oww❤❤

    • @SadunDevelop
      @SadunDevelop 2 หลายเดือนก่อน

      @@IsharaMaduwanthi-hv5oo ලස්සන ගීතනෙ.

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 2 หลายเดือนก่อน +1

      @@SadunDevelop ඔව්.🙂🌸💜️

  • @UdaraPremoth
    @UdaraPremoth 4 หลายเดือนก่อน +184

    18 අඩු වයස අය මේ සින්දු අහනවනම් එන්න මේ පැත්තට 😌♥️

  • @pavinduweerakkody4957
    @pavinduweerakkody4957 หลายเดือนก่อน +12

    සිංදුම නෙමෙයි මේවා ජීවිත කතා..🤍🥀

  • @vishmimapalagama
    @vishmimapalagama 7 หลายเดือนก่อน +145

    2024 ත් අහනවා.. ඒ තරම් feel වෙනවා 🥺❤️

  • @primusv9770
    @primusv9770 2 ปีที่แล้ว +263

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
    සිව් වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝ? //
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ?
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ //
    සෝ ගීයකි දුක්බරවූ සැනසුම කොහිවේදෝ?
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්

  • @pubududilshan5361
    @pubududilshan5361 21 วันที่ผ่านมา +4

    වයස අයත් අහනවා තරුන අයත් අහනවා .සිංදුවක් දැනෙන්න වයසක් නැ .

  • @BhawanaShawindya
    @BhawanaShawindya 26 วันที่ผ่านมา +4

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ..🤍❤️🥺

  • @dinushanprabod1756
    @dinushanprabod1756 ปีที่แล้ว +81

    අද කාලේ සිංදු වගේද මේ සිංදු.බොරුවට උගුරු කඩාගෙන මැරෙන්න හදන්නෙ නෑ❤❤

  • @amani0521
    @amani0521 2 ปีที่แล้ว +418

    මේ ගීතය අහනකොට මගේ පපුව පිච්චෙනවා වගේ... හැබැයි මන් ඒකට හරි කැමතියි! ❤️🙂

  • @roshanthusitha5817
    @roshanthusitha5817 ปีที่แล้ว +87

    මට එයාව අමතක කරන්න සිදු වුනා දේමාපියන් නිසා අද මම ගොඩාක් දුක් වෙනවා ඒ ගැන,ඉන්න තැනක සතුටින් ඉන්න සජී ⁣ ගොඩක් අාදරේ ඔයාට නොමියෙන්න පේර ⁣එන්න මගේ ලගට මම බලන් ඉන්නවා ❤

  • @parisarakalliya
    @parisarakalliya ปีที่แล้ว +104

    මෙහෙම සිංදු අහන්න රසවින්දනයක් තියන එක ගැනම මට සතුටුයි ❤️

  • @user-gc6ht5ow7g
    @user-gc6ht5ow7g 8 หลายเดือนก่อน +57

    අපේ ආදරේට අවුරුදු 4යි. අපි එකම පන්තියේ. එයාට මාව අමතක කරන්න වුනා එයාගේ දෙමාපියන් නිසා. දැන් අපි දෙන්නම බැදලා. ඒත් අපි දෙන්නම තැන් දෙකක ඉදන් දුක් විදිනවා. අපි තවමත් අපිට ආදරෙයි. ඒත් අපිට ආයෙත් හැරෙන්න බෑ.

  • @lalithasoka2624
    @lalithasoka2624 16 วันที่ผ่านมา +2

    දෙවියනේ ඔබ නික්ම ගියා යැයි මම කෙලෙස විශ්වාස කරමිද ? ඔබගේ මියුරු ගී රාවය මා මියැදෙන තුරා මා සන්තකයෙහි තිබෙනු ඇත. ලක්

  • @prasannathenuwara6064
    @prasannathenuwara6064 ปีที่แล้ว +64

    කමන්ට් බැලුවම පේනව ආදරේ නිසා තනි වෙච්ච මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද ඇත්තටම අවංකව ආදරෙ කරපු අය තමයි මේ වගේ විරහ ගීත ගොඩක් දුරට අහන්මෙ මේ ගීත ඒ අයගෙ ජීවිත සමග සම්බන්දයි යන්තම් හරි දුක තුනී කරගන්න පුලුවන් ගීත දාල ගිය අයත් මේව අහනව ඇති නේද ඔබලාගෙ හදවත් ටිකක් වත් උනු වෙන්නෙ නැද්ද ආදරේ කරපු අයව මතකෙට එන්නෙ නැද්ද කිසිම දාක කිසිම කෙනෙක්ට තමන් පන වගේ ආදරෙ කරන අයව නැති වෙන්න එපා. 😢😢🙏🙏🙏

    • @dinethsilva9485
      @dinethsilva9485 หลายเดือนก่อน

      @@prasannathenuwara6064 මට තාම 17.ඒත් මාත් ආසම විරහවට.ඒක අමුතුම රහක්.තාම ආදරේ ගැන අත්දැකීම් නම් නැහැ.ඒත් මං හිතනව විරහව දරාගන්න මට පුලුවන් වෙයි කියල 🙂🙂

  • @KavindyaPerera-px3ht
    @KavindyaPerera-px3ht 2 หลายเดือนก่อน +6

    ආසම ගීතයක් හැමදාම දවසට එක පාරක් හරි අහනවා 🥺

  • @bloodmoon9723
    @bloodmoon9723 ปีที่แล้ว +57

    ආදරේ කියල මගුලක් දැන් නෑ බන්.උබෙන් ලාබ ප්‍රයොජන ලැබෙන තාක් කාටත් උබව ගොඩක් වටිනව ගොඩක් මතක් වෙනව.ලාබ ප්‍රයොජන නැති උන දවසට මිනිස්සුන්ට උබව අමතක වෙනවා.උබේ වටිනාකම ඒකාන්තයෙන් නැති වෙනවා සහෝදරයා

  • @Thenukiapsara748
    @Thenukiapsara748 2 หลายเดือนก่อน +2

    මං ආසම පරණ සිංදු වලට ඒවගේ අමුතුම රහක් තියන්නේ ඒ වචන වල හැංගිලා තියන දේවල් ❤

  • @irangajayanath5826
    @irangajayanath5826 7 หลายเดือนก่อน +17

    මේ සිංදුව දවක් ඔයා මට පොන් එකේන් ආහන්න දුන්නා සුදු අයියේ .අද මේ ගිතය ආහන්න ඔයා ජිවතුන් අතර නැහැ .පපුව පැලෙන්න තරම් දුකයි අයියේ ...සෝ ගීයකි දුක්බරවු සැනසුම කොයිවේදෝ....

  • @nishanthibandara6058
    @nishanthibandara6058 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දිර්ග ආයුෂ ලැබෙවා ඔබතුමාට

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว +141

    මේ ගීතය ඇහෙන අහන හැම වෙලාවකම මතක් වෙන්නේ ඔයාව චුට්ටි
    දැනට අවුරුදු හතලිස් හතක් අපි වෙන්වෙලත් ඒත් ඒ සුන්දර විරහව තවමත් මාව කොනිත්තමින් රිදුම් දෙනවා
    අපි ලබාගත් හැමදේම අපිව දවසක ඈත් කරනවා ඒත් විරහව අපේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ දැවෙටමින් තනි රකිනවා.......

    • @chanakasujith1464
      @chanakasujith1464 2 ปีที่แล้ว +2

      Pissu katha kiyanna epa

    • @gayanharshana608
      @gayanharshana608 2 ปีที่แล้ว +3

      ඒ උපුලී කවිදො

    • @gayathri1037
      @gayathri1037 2 ปีที่แล้ว +3

      😥😥😥😥😥😥🌼💗

    • @aglkumara2277
      @aglkumara2277 2 ปีที่แล้ว +1

      @@gayathri1037 💔💔💔💔😢😰🥲

    • @chandimalm
      @chandimalm 2 ปีที่แล้ว +3

      This is my 20th year😢

  • @ayesh9587
    @ayesh9587 2 ปีที่แล้ว +61

    මේ සිංදුව අහනකොට අවුරුදු 5 ක් පස්සට ගියා. උබට මම ආදරේ කල හැටි. අවසානේ උබ මාව සිහින ලෝකෙක තනිකරල දාල යන්න ගියා උබේ තත්වෙට මම මදි වෙලා.🥲🥲🥲🥲
    අදටත් මගේ ජිවිතේ මම තනියම💔🥲

  • @Bucha710
    @Bucha710 ปีที่แล้ว +23

    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළි පැලදුවාදෝ 😩💔

  • @anuhasmayantha17
    @anuhasmayantha17 ปีที่แล้ว +37

    හදවතටම දැනෙන ගීතයක් ❤️🎧

  • @imeshlakshitha3969
    @imeshlakshitha3969 ปีที่แล้ว +37

    අලුත් සින්දුවලට වඩා රසවත් 😍🤩

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 11 หลายเดือนก่อน +11

    මැන්ඩලීන් පාට් එක ❤❤❤

  • @RanaRana-qr7mn
    @RanaRana-qr7mn ปีที่แล้ว +13

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් 😢😥😥රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින් 😥😥😥

  • @pavinayomi8782
    @pavinayomi8782 2 ปีที่แล้ว +47

    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ ඇහුවට මේක අහද්දි හිත නිවෙනවා දුකක් එක්කම 🥰

  • @asankag2337
    @asankag2337 ปีที่แล้ว +74

    බොහො මිනිසුන් ඹනැවට වඩා තනි උනොතින් කවියො වෙනවා නැති නමි ගොලුවො වෙනවා . හැම වචනයකම ආදරය සැගවි එහා වෙහා යනවා අපිව ලොකු අතිතයකට ☝️🙏🙏🙏

    • @BandulaKumara-oe6rs
      @BandulaKumara-oe6rs ปีที่แล้ว +2

      Bandula.apuia❤😂🎉😢😮😅😊

    • @wimalism
      @wimalism 10 หลายเดือนก่อน

      👌👌👌 true

  • @vijanirathnasekara7857
    @vijanirathnasekara7857 ปีที่แล้ว +16

    ආසම කටහඩ .....වික්ටර් රත්නායක මහතා.❤❤

  • @Madhu3732
    @Madhu3732 7 หลายเดือนก่อน +6

    කොච්චර ලස්සන වචන ද....... හරිම ආදරණීය හැගුම් බර සින්දුවක ❤❤❤❤❤😢

  • @pavinayomi8782
    @pavinayomi8782 2 ปีที่แล้ว +42

    හිත අවුල් උනාම අහන හිත නිවන ගීතයක් 😌

  • @lamiya8433
    @lamiya8433 ปีที่แล้ว +21

    මාද අතිතයට රැගෙන ගියා මගේ මතකයෙන්❤

  • @sandeshyomal2364
    @sandeshyomal2364 11 หลายเดือนก่อน +7

    මෙච්චර කාලයක් මේ සින්දුව අහලා තියනවා..ඒත් අද ඇහුවාම තමයි තේරුනේ මේ සින්දුව මටම ලියපු එකක් කියලා😢😢😢

  • @sindiff5320
    @sindiff5320 ปีที่แล้ว +13

    1981 .....ගලහිටියාව ජගත් ඇතුලු මිතුරන් මතක්වෙනවා.

    • @dushanthilakshani6314
      @dushanthilakshani6314 ปีที่แล้ว

      ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේද?

  • @HppHCaldera72
    @HppHCaldera72 5 หลายเดือนก่อน +6

    DEERGAYU VEHVA ADHARANEEYA. VICTOR GURUTHUMANI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤

    • @HppHCaldera72
      @HppHCaldera72 5 หลายเดือนก่อน

      CHIRAN JAYATHU

  • @tharindudisnaka1456
    @tharindudisnaka1456 ปีที่แล้ว +41

    අමරණීය හඬට හැමදාමත් ආදරෙයි

  • @user-fx8oo9tm9j
    @user-fx8oo9tm9j 6 หลายเดือนก่อน +4

    ජිවිතයට එන අත් දෙකිම් අපි හෙමෝටම පොදුයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +8

    සුපිරි,තව අවුරුදු දහයක් ගියත් මේ ගීතය ඇසෙයි.

  • @nishanthavideo4202
    @nishanthavideo4202 10 หลายเดือนก่อน +3

    මෙ. ගිත නෙවෙයි මිනිසුන්ගෙ. ජිවිත . . මෙහෙම ගිත අහන්න . ගිත රස විදපු. කාලයක් . තිබුන . ජිවිත සුන්දරත්වය . කියල නිම කරන්න බැ.

  • @sampathpiyantha4448
    @sampathpiyantha4448 ปีที่แล้ว +6

    තනිවෙන්නට මගෙ ලොවෙ රත්තරන් කො මා හොයපු සෙනෙහස අනෙ

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +31

    මෙන්න නියම boot සිංදු ❤👌

  • @isharavinoj7491
    @isharavinoj7491 3 หลายเดือนก่อน +2

    සිතේ කොනක සැගවිලා තියෙන විරහව යලි යලිත් හොද වෙන්න නොදී පෑරෙන තුවාලක් වගේ සිතේ හැගුම් මෝදු කරන ඍංගාර රසයට ම්න් තව හරි ආසයි

  • @TDB-t7v
    @TDB-t7v 6 หลายเดือนก่อน +3

    ඔක්කමලා අහලා රසවිදින සින්දුව මම play කරලා රසවිදිනවා

  • @DevageSilva
    @DevageSilva 5 หลายเดือนก่อน +3

    අලුතෙන් වෙන්න දෙයක් නැති ගිතයක්

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +12

    අපි ආස සින්දු ❤️❤️ඒත් ආස ඇයි කියල හිතාගන්නවත් බෑ😥❤️

  • @dulinakushan1513
    @dulinakushan1513 ปีที่แล้ว +5

    මන් තනි උනා මගෙ තනිකම නැති කරන එකම සිංදුව🥺❤

  • @janakagunawardana9762
    @janakagunawardana9762 ปีที่แล้ว +9

    මෙ ගිතය මගෙ මතකය අවුස්සනවා සරමිලා

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 6 หลายเดือนก่อน +3

    ඒක අහනකොට තනිවෙන්න හිතෙනවා.❤𝗯𝗲𝗮𝘂𝘁𝘆𝗳𝘂𝗹..

  • @aseladilruk2720
    @aseladilruk2720 2 ปีที่แล้ว +8

    Me shindu ahaddi nathi wuna adareya mathak wenawa thamai eth e lokema api hitiyoth api dawasaka asarthaka wenawamai ape gamana yanna one apita jiwithe duk kiyana dewal enna one ethakota thamai parinatha kenek wenne api enne thaniyama yanneth thaniyama okai jiwithe 😍😍😍

  • @nioshanipushpakumari
    @nioshanipushpakumari 4 หลายเดือนก่อน +17

    2024 මේ පැත්තට ❤

  • @vihangadidulana9025
    @vihangadidulana9025 3 หลายเดือนก่อน +2

    හිතට දැනෙන හැගිම ඒ විදිහටම ලියාගන්න මම සමත් නැ....

  • @nethulawijerathna
    @nethulawijerathna 5 หลายเดือนก่อน +2

    සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ…..
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ.....💔

  • @kamanihansi3825
    @kamanihansi3825 ปีที่แล้ว +3

    Mage adare mata himi unath eka mata අහිමි kiyala mama dannwa...eth mama ආදරෙයි රත්තරන්

  • @anjanathathsara3211
    @anjanathathsara3211 7 หลายเดือนก่อน +158

    2024අහන අය කෝ❤️‍🩹

  • @rashmiyasilva7728
    @rashmiyasilva7728 2 ปีที่แล้ว +7

    අසම සින්දුව දන්න කලෙක ඉදන් මෙ සින්දුවත් එක්ක ජිවත් වෙනවා

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน +1

    Me ගී පද me ලෝකේ kalpa awasaaya දක්වාම වලංගු we.......ee nisa tamai 2000 n passe ipadunu kabbo පවා මේවාට ආස......😀😀😀😀😀

    • @gayashanb.950
      @gayashanb.950 หลายเดือนก่อน +1

      පාලනය කල නොහැකි තත්ව යටතේ කෙනෙකුගේ ඉපදෙන අවුරුද්ද තීරණය වන බව දැන දැනත් 2000න් පස්සේ ඉපදුන අය කබ්බොන්ට සමාන කරන අය = real kabbo ultra pro max

  • @ShashinDewthilina-yo5nz
    @ShashinDewthilina-yo5nz 11 หลายเดือนก่อน +16

    මේ සින්දුව අහන වාරයක් වාරයක් පාසා ඇස් දෙක තෙත් වෙනවා..ඒ ඇයි කියන්න දන්නේ නෑ...🥺

  • @southchannel4516
    @southchannel4516 7 หลายเดือนก่อน +4

    😥😥😥😥😥😥 මොනව කරන්නද මේක තමයි උරුම ජීවිතය කාටවත් දොස් කියන්නෙ නෑ 😥

  • @HeshanMalith-u6x
    @HeshanMalith-u6x ปีที่แล้ว +10

    පරණ අතීත අවදිකරන සින්දු ❤😢

  • @BuddhikaSwarnamali-vs7hk
    @BuddhikaSwarnamali-vs7hk 28 วันที่ผ่านมา

    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ...🤍❤🤍.....

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa ปีที่แล้ว +32

    අම්මෝ ඒ වේදනාව.🥺💔
    ඔයා සතුටින් නේද..??මම තාමත් ඔයා ගැන හිතනවා කියලා ඔයා දන්නවද ආ....!!!
    එයා හොදනම් මට කමක් නෑ මැණික ඔයා සතුටින්නේ නේද..??
    ඔයා මට වැඩිය වැඩිමල් උනේ නැත්නම් අදටත් අපි දෙන්නා සතුටින්.ඉතින් අවසරයි ජීවිත කාලෙම ඔයා සතුටින් ඉන්න.මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි.🥺♥️

    • @shewonmadushani4433
      @shewonmadushani4433 ปีที่แล้ว +6

      සතුටයි ඔයා හිතන විදිහ ගැන...මටත් පුලුවන් උනා නම් ඔයා වගේ හිතලා හිත හදාගන්න ...හිත ඉල්ලන්නෙම එයාව...ඒත් ආය කවදාවත් මට එයාව ලැබෙන්නෑ...

    • @subhathaluthwaththa
      @subhathaluthwaththa ปีที่แล้ว +7

      @@shewonmadushani4433 ඒක ඒ තරම්ම ලේසි නෑ මම දන්නවා.ඒත් අදටත් මතක් වෙනවා.හිතට දැනුනු කෙනෙක්ව ලේසියෙන් අමතක කරන්න බෑ.ඒත් එයාට හොදක් වෙනවනම් මගේ සතුට උනත් අතාරින්න මම ලෑස්තියි.🥺

    • @user-ce1lv3cp4i
      @user-ce1lv3cp4i 9 หลายเดือนก่อน +1

      Ammo

  • @DevinduSalitha
    @DevinduSalitha 5 หลายเดือนก่อน +2

    අවුරුදු 16 වෙලත් ඉස්සර අපු මෙවගෙ හිත නිවන සින්දු අහන මම ❤❤❤

  • @arunashanthanonis5658
    @arunashanthanonis5658 ปีที่แล้ว +4

    හදවතට බොහෝ තදින් දැනුනු ගීතයක් !

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi ปีที่แล้ว +3

    තනිවෙන්නට ම්ගේ ලොවේ හරිම ලස්සනයි මහත්මානනි ඔබේ මෙම ගීතයත් අනිකුත් සියලුම ගීත ඔබට තෙරුවන් සරණයි 🏵️🏵️🏵️

  • @malithrukshan9694
    @malithrukshan9694 ปีที่แล้ว +3

    තනි වෙන්නට මගේ ලොව්
    පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදිරියෙ සුවද මා ලගින් 🥺🥲🥀

  • @dinukamadushan6748
    @dinukamadushan6748 8 หลายเดือนก่อน +37

    2024 අහන අය කෝ❤😊

  • @HansanaS.Gamage
    @HansanaS.Gamage 2 ปีที่แล้ว +6

    රැගෙන යන්න සොඳුරියේ නුඹෙ සුවඳ මා ලඟින් 💚💔.

  • @wathsalachulangani6881
    @wathsalachulangani6881 27 วันที่ผ่านมา +1

    Siw wasaraka pem geethaya 😢
    ❤️❤️

  • @dptfeed6882
    @dptfeed6882 5 หลายเดือนก่อน +1

    මැරි මැරි ඉපදනවා මේ සිංදුව අහද්දී.🥹🥺

  • @KaushikaSandaruwan-s1z
    @KaushikaSandaruwan-s1z 4 หลายเดือนก่อน +1

    Maar mihiri patta thava meyagehadin sindu daanna api harima aasay ee hadata maarama maaray😊😊😊😊😊😊😊

  • @yureshalakshan4326
    @yureshalakshan4326 ปีที่แล้ว +25

    _ආදරේ වැඩිකමට උඹව අහිමිවෙද්දිත්_
    _සාප දුන්නා තමයි..._
    _උඹව බලෙන්ම මේ ළග_
    _නතර කරගන්න හැදුවා තමයි..._
    _දාල යන්න එපා කියලා උඹ_
    _ලග වැද වැටුණා තමයි..._
    _උඹ නැති වුණාම මන් මැරෙන්න ගියා තමයි..._
    _ඒ හැමදේකින්ම මම උඹට_
    _ඔප්පු කරන්න හැදුවේ මම උඹට කොච්චර ආදරේ කරනවද කියලා බන්..._
    _මම හිතුවේ ආදරේ කියන්නේ_
    _ලබාගැනීම විතරයි කියලා..._
    _ඒත් උඹ අහිමි වුණාම මම_
    _තේරුම් ගත්තා ආදරේ කියන්නේ_
    _හිමිකරගැනීම නෙවෙයි කියලා..._
    _ආදරේදී වෙන්න ඕනී දාල ගියාම_
    _පලි ගන්න එක නෙවෙයි..._
    _ඇත්තටම ආදරේ නම් වෙන්න ඕනී_
    _එයාගෙ සතුටට ඉඩ දීලා_
    _පැත්තකට වෙන එක..._
    _ඒත්_
    *_මොකටද ලැබෙන්නෙ නැත්නම්_*
    *_ආදරේ කරන්නේ..._*
    *_ඇත්තටම ආදරේ කරන අය_*
    *_එකතු වෙන්නේ නෑල්ලු._*

    • @danushikadilrukshi5274
      @danushikadilrukshi5274 ปีที่แล้ว +1

      දරාගන්න අමාරුයි...අත්හරින්න හරි අමාරුයි.....

    • @umayanganiperera3305
      @umayanganiperera3305 ปีที่แล้ว

      😔😔😔

    • @user-gc6ht5ow7g
      @user-gc6ht5ow7g 8 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත. එහෙම වුනා නම් මේ ලෝකය කොච්චර ලස්සන වේවිද

  • @kwkw5346
    @kwkw5346 ปีที่แล้ว +6

    සිව් වසරක පෙම් ගීතය ගොලු වලා ගියාදෝ හැගීම් බර ගීතයක් 😭😭

  • @tilakatilakaratna514
    @tilakatilakaratna514 ปีที่แล้ว +6

    ඇත්තමයි සත්තයි . පපුව වේගෙන් ගැහෙනවා

  • @jeewaka59
    @jeewaka59 4 หลายเดือนก่อน

    අතීත සැමරුම් කුමටදෝ
    පැතුම් පොදි බැඳි
    අනාගතය කුමටදෝ
    දුක් බව නොදැනෙන්නට
    නුවනක් කුමටදෝ
    මේ බව දැන ගත් දා
    සිහි නුවන වැඩෙන්නේ
    එලෙසයි මේ
    සිත සැනසෙන්නේ
    ජීවක...

  • @WasanaDilrukshi-wq4cm
    @WasanaDilrukshi-wq4cm ปีที่แล้ว +5

    මගෙ favourite ම සිංදුව 💕

  • @rio_zia
    @rio_zia 3 หลายเดือนก่อน +2

    මෙ සිංදුවෙ මුලින්ම ඇහෙන මැන්ඩලින් පාර්ට් එක ❤❤❤❤

  • @janakikumari8525
    @janakikumari8525 2 ปีที่แล้ว +11

    සිත නිවන කටහඩක් ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි

  • @asithapradeep6930
    @asithapradeep6930 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ප්‍රේමය මායාවකි මගේ හදවත රිදෙව්වා....

  • @Im_Oshan
    @Im_Oshan ปีที่แล้ว +410

    2023 අහන අය කෝ ❤️

  • @anujahaslin304
    @anujahaslin304 5 หลายเดือนก่อน +2

    mama 2009 mage wayase okkoma ahanne aluth sindu mama asama parana sindu walata old is gold

  • @wathsalachulangani6881
    @wathsalachulangani6881 27 วันที่ผ่านมา +1

    Atheethaya sihinayak pamanai
    ❤❤ 🥺

  • @JayanthaKarunarathna-uy7bk
    @JayanthaKarunarathna-uy7bk 5 วันที่ผ่านมา

    Hitha nivana lassana githa ekathuvak viktar rathnayaka

  • @janakikumari8525
    @janakikumari8525 2 ปีที่แล้ว +12

    අති විශිෂ්ටයි ගොඩක් ලස්සනයි ස්තූතියි

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +7

    අම්මෝ මැරෙයි කියල හිතෙනවා.

  • @supersuduputha
    @supersuduputha 5 หลายเดือนก่อน +1

    මටම ලියපු සිංදුවක් වගෙයි ..මට දැනෙන්නේ

  • @sampathbandara2042
    @sampathbandara2042 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතයක් හැමදාම අහනවා 😊😊😊

  • @lakshankumara8235
    @lakshankumara8235 7 หลายเดือนก่อน +4

    2024 only ❤

    • @rajeepeiris1960
      @rajeepeiris1960 2 หลายเดือนก่อน +1

      ayemath mata meka ahnna labeema so happy💞

  • @user-is9fe8xg2t
    @user-is9fe8xg2t 2 ปีที่แล้ว +37

    සංගීතය ,ගායනය ,පදවැල් ඉතාමත් විශිෂ්ටයි.....සුභාවිත ගීතයක සැබැ රසය...

  • @gayanpathirana201
    @gayanpathirana201 14 วันที่ผ่านมา

    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුලු පැලදුවාදෝ....❤😢

  • @imalkasandeepa7928
    @imalkasandeepa7928 ปีที่แล้ว +2

    සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ 💗i realy feel it 😔

  • @lakshankumara8235
    @lakshankumara8235 ปีที่แล้ว +12

    දැන් තියන වල් සිංදු වගේද මේවා...😘

  • @chathurikakumari4128
    @chathurikakumari4128 หลายเดือนก่อน

    මගේ ආදරෙත් මට එකටම එව්වා සිංදුව මේක තමයි. මාරම ලසසසන වදන් පෙලක් එක්ක හදවතටම දැනෙන සිංදුවක්. ඒ ආදරේ ලග නැතත් දැන් තාමත් ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහද්දි

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali7630 ปีที่แล้ว +2

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්.........ඒ සුවද

  • @OshadiPabodaya
    @OshadiPabodaya 5 หลายเดือนก่อน +1

    භාවනාවක් ❤️

  • @asanthasamith4473
    @asanthasamith4473 วันที่ผ่านมา

    මේවට සිංදු කියන්න බෑ මේ සිංදු අහනකොට දන්නෙම නැතුව අතීතයකට යනවා.

  • @dayanmadhusanka1395
    @dayanmadhusanka1395 หลายเดือนก่อน

    මේවට විව්ස් ලයික් කමෙන්ට් තියෙන්න ඕන උතුරන්න මේ සින්දු සධා අමරණීය ගී උනත් අහන්න පින නැති අය මොංගල් ඩයල් පිස්සු හොදම අංගොඩ පින නැති අය කියලා කියන්න පුලුවන් හදවතේ දුක ගැන කතා කරන හදවත ඇරලා වචන කවන ඔබ ඉන්න කොතනක හරි ලබනා හැම බවේ ඔබ උතුම් ගායකයෙක් ජෝති පාල මහත්මයානෙනී මම 2001 වෙලත් අහන්නෙ මේ සින්දු ගොඩක්ම හරිම සතුටුයි මේ සින්දු අහන්න පුරුදු උනේ මගේ තාත්තිගෙන් එයා අපි පොඩ් කල් සිටම මේ සින්දු කැසට් එකේ දාලා කණ් පැලෙන්න සද්දෙ වැඩි කරන් අහනවා ගොඩක් පින් මගේ අම්මා තාත්තා අක්කා මේ සින්දු අහන්න මාරම කැමතී මස්සිනා ඇත්තටම ගොඩක් ලස්සනයි මේ ගෙවන ජීවිතේ මගෙන් ඔබ තුමාට උපහාරයක්ම වේවා...!!!

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +1

    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ 😢😌😢 මේ සින්දුව අහද්දි හිත වෙනම ලෝකෙකට යනව 😌😌 අනේ මන්දා හිතට එන ඒ දුක කියන්න තේරෙන්නෙ නෑ මට 😢😢 රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් 😌😌😥😥

  • @roshanpradeep1949
    @roshanpradeep1949 ปีที่แล้ว +2

    Adare nosa man godak duk vinda adatath dukvenawa...jeevithe kiyanne meka venna eth .man merena dawasaka mata senasille merenna be...

  • @faroosmohamedso1205
    @faroosmohamedso1205 6 หลายเดือนก่อน +1

    Nice song👍

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +3

    අමරණීයයි ...❤