Sithata Danena Me (සිතට දැනෙන) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Sithata Danena Me (සිතට දැනෙන) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
    Adaraneeya Rohana Concert Available on All Streaming Platforms
    ceymusic.lnk.t...
    Singer: TM Jayarathne
    Melody: Dr. Rohana Weerasinghe
    Lyrics: Kularatne Arivawansa
    Lyrics
    You Would Also Like
    Wala Theerayen: • Walaa Theerayen (වළා ත...
    Minisa Suwandai: • Minisa Suwandai Mala S...
    Premaye: • Premaye Mandahasini (ප...
    Mama Ahawwa: youtu.be/watch...
    #CeyMusic #RohanaWeerasinghe #SinhalaSongs

ความคิดเห็น • 42

  • @maghafoundation
    @maghafoundation 10 วันที่ผ่านมา +4

    ටී එම් ජයරත්න කලාකරුවා නීරෝගී වේවා!!! මේවා තමයි සිත නිවන ගීත... 🎧❤

  • @seneli3417
    @seneli3417 6 วันที่ผ่านมา +2

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙනන්නට පතා ඔබෙන්
    අද ඔබ නැති බිම තනිව්
    සිත දවනා අදුරු හැගුම්
    ඉවසන්නම් කවදා හො
    ඔබ හිමිවෙනම්
    අද තනි යහනක වැතිරි
    රැය නොනිදා නැගෙන සුසුම්
    විඳ ගන්නම් කවදා හෝ
    ඔබ ලංවේනම්
    සිතට දැනෙන මෙ ලතවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙනන්නට පතා ඔබෙන්❤

  • @AkashRashmika-iu6my
    @AkashRashmika-iu6my วันที่ผ่านมา +1

    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම චරිත❤.....

  • @ishandwaduge9085
    @ishandwaduge9085 19 ชั่วโมงที่ผ่านมา

    Purawurthayak me aya .......🥰😍😘

  • @infinitygirl1699
    @infinitygirl1699 18 วันที่ผ่านมา +7

    TM මහත්මයා 🤍✨ මෙතනත් එතුමා වේදිකාවට ගොඩබට වෙලා තියෙන්නෙ නිරුවත් දෙපාවලින්. පුරුද්දට ඒ දිහා හැමදාම බැලෙනවා. 😊
    සුභාවිත කලාවේ සරල නමුත් ගම්භීර අවසන් පුරුක්දැයි, මෙවන් මිනිස්සු වයසට යනවා දකිද්දි දැනෙන්නේ ලොකු බයක් වගේම දුකක්.

  • @dhanushdeco4138
    @dhanushdeco4138 11 วันที่ผ่านมา +1

    Me sindu walata like adue 😢
    Kochara lassanida mewa ahnkota ❤
    Aluth sindu walata wadiye mewa kochra lassanida❤

  • @KaweeshaMadushan-n9p
    @KaweeshaMadushan-n9p 6 วันที่ผ่านมา

    සින්දුවත් ලස්සනයි flute එකත් එක්ක music එකත් ලස්සනයි ❤️🥰

  • @donasanka7061
    @donasanka7061 14 วันที่ผ่านมา +2

    සුපිරි ම්යුසික් ❤❤

  • @Photo_doctor
    @Photo_doctor 20 วันที่ผ่านมา +2

    දීර්ඝායු වේවා! ❤

  • @isharanawarathne8476
    @isharanawarathne8476 17 วันที่ผ่านมา +1

    3:13 violin part eka tm mahaththayata ahenawa. Eka e welawema rasawindinawa. Waadana shilpiyata ohuge sathuta pala karanawa paththata harila. Itha siyum. Namuth prabalai

  • @parakramakeenadeniya6822
    @parakramakeenadeniya6822 19 วันที่ผ่านมา +1

    Age has not affected the tone of his loving voice at all.

  • @skoswaththa8459
    @skoswaththa8459 20 วันที่ผ่านมา +1

    අපූරු සුසංයෝගයක්.❤

  • @kasunmadushanka2046
    @kasunmadushanka2046 17 วันที่ผ่านมา +1

    Full program එක දාන්න

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 19 วันที่ผ่านมา

    🙏 JATHIYE PRANAMAYA ! *WONDERFUL COMBINATION 👏🙏

  • @neel2205
    @neel2205 14 วันที่ผ่านมา

    නොමියෙන ගීතයක් 💜️💜️💜️

  • @expertvimu8148
    @expertvimu8148 6 วันที่ผ่านมา

    අපූරුයි ❤

  • @LakminiUdawatta
    @LakminiUdawatta 20 วันที่ผ่านมา +1

    Simply Wow..... 🤩

  • @sagarawaduge1248
    @sagarawaduge1248 13 วันที่ผ่านมา

    What a fantastic song .....❤

  • @indikawettewa2509
    @indikawettewa2509 14 วันที่ผ่านมา

    Superb 👍👍👍

  • @milansamarakoon264
    @milansamarakoon264 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤waiting

  • @sajjayaweera
    @sajjayaweera 20 วันที่ผ่านมา

    Amazing :) simply soothing ….

  • @Travel726Gossip
    @Travel726Gossip 19 วันที่ผ่านมา

    Original Recording drums by Shantha De Silva (drummer for the Super jades, Fortunes , Galaxies kandy , Shakthi, Seac entertainment)

  • @adithya_music
    @adithya_music 15 วันที่ผ่านมา

    Amazing ❤

  • @nisalositha9847
    @nisalositha9847 12 วันที่ผ่านมา

    Beautiful

  • @shiromiweerakkody4726
    @shiromiweerakkody4726 13 วันที่ผ่านมา

    කොයිතරම් අපූරුද🥰🥰🥰🥰👍

  • @hasithasampath7689
    @hasithasampath7689 20 วันที่ผ่านมา

    Never ever ❤❤❤❤👊🙏

  • @prasadmalinda284
    @prasadmalinda284 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kalanageemal5051
    @kalanageemal5051 19 วันที่ผ่านมา

    ❤️

  • @Charuka_kasun
    @Charuka_kasun 22 วันที่ผ่านมา

    ❤❤

  • @Akalanka003
    @Akalanka003 15 วันที่ผ่านมา

    Pissu hadeno ❤

  • @GeethPremarathnaOfficial
    @GeethPremarathnaOfficial 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrasadLiyanage-t6b
    @PrasadLiyanage-t6b 22 วันที่ผ่านมา

    🤗❤️

  • @ChandimaSriyakanthi
    @ChandimaSriyakanthi 13 วันที่ผ่านมา

    😢❤

  • @Charuka_kasun
    @Charuka_kasun 22 วันที่ผ่านมา

    I am a 1st

  • @manjulathilakumara
    @manjulathilakumara 20 วันที่ผ่านมา +15

    මහින්ද බණ්ඩාර ගිටාරයානෝ....!!!!

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 11 วันที่ผ่านมา

    🥹❤️

  • @buddikaManoj-h1v
    @buddikaManoj-h1v 16 วันที่ผ่านมา +1

    වටපඩයොන්ගෙ මිඋසික් වගේද රෝහන වීරසිංහ ..

  • @tharinduparakrama1917
    @tharinduparakrama1917 5 วันที่ผ่านมา

    දීර්ඝායු වේවා... ❤

  • @SandunGunawardana
    @SandunGunawardana 20 วันที่ผ่านมา

    ❤❤

  • @ChandimaSriyakanthi
    @ChandimaSriyakanthi 13 วันที่ผ่านมา

  • @AnuthiNimani-kx6zo
    @AnuthiNimani-kx6zo 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shehanakmeemana397
    @shehanakmeemana397 20 วันที่ผ่านมา