gobba katha kiyanna epa. lankaweth life eka enjoy karanawa nam rata wate yanna one tharam lassana than thiyenawa.. me tike thel prashne nattan meeta wada athal api lankawe gannawa.
What a beautiful place for a camping. I felt the humble pride of Madhuranga brother when an uncle thanked to Madhuranga's father for raising three children in this way. Congratulations Brother❤️🔥 #gutdgrip 💯❤️
Thanks you sharing your experience.. Special thanks for you madhuranga aiya.. enjoy your life. good luck my boys.. love you all .. GUTD GRIP group. hope your next video.. very soon ..
It is great to see that you help and lead other people to experience the tru beauty of the country in this outback Australia. This is absolutely beautiful in every way .
My dream is to live and travel in Australia. You created that dream. I have it planned for next year. Thank you brother Madhuranga. I wish you all the best to do things like this in the future
Thanq maduranga aiya and mlli la dena apita kwdwth ynna hithnnwth beri then me wge lassnta apita pennuwta GUTD GRIP set ekata adrei set ektma jaya wewaa!!❤️💪
Hello It's a lot of fun to follow their programs Lots of nice nature, off-road adventures and camping etc. Wish the subtitles were in English? Or if you could speak more English? I really like when you build y61 But I don't understand any of what you are talking about. I really want to understand everything you say and do with the car. And the adventures. My wife and I are following you from Norway.. We hope to see more of you in the future. And maybe in the future it will come with English text or English language. So we can be more inspired and understand the journey better. we really hope there is an option for English text Alternate language if possible. Thank you for making such a fantastically beautiful adventure program for viewers around the world.
Sorry about that mate. I’ll try to add the subtitles in the future. It’s just with my work I’m really struggling to find time to keep up with the videos. But I’ll surely get on to it. Thank you very much.
aiya video eka patta.... gutd grip set eka wadakata bassoth eka pattatama karawa jaya wewa set eka... aiya puluwannam patrol 62 ek service karana eka video ekak gennako.....
මදුරංග..video එකනම් පට්ට ලස්සනයි.අපිත් උබල එක්ක ගියා වගේ.උබල ජීවිතේ විදින මිනිස්සු..ඒත් අපි ජීවිතේ කරුම ගෙවන මිනිස්සු.
gobba katha kiyanna epa. lankaweth life eka enjoy karanawa nam rata wate yanna one tharam lassana than thiyenawa.. me tike thel prashne nattan meeta wada athal api lankawe gannawa.
@@kisalsamaranayake9000 mchn uba dannawad lankawe kohewath desert na.ithin me wage experience ekak lankwe ayat ganna ba. ewage thiynne wenma athal ekak.
@@oey5685 man kohedawath desert ekak gana kiyala na.. comment eka dapu kena kiyalath na. jiwithe widinna desert one na.. api karuma jiwitha gewanawa qwa ekata qwe.
මේ episode 3ම මාරම ලස්සනයි 😍 editing ගොඩක් මහන්සි වෙලා ලස්සනටම කරලා තියෙනවා. Drone footage ටිකනම් පට්ට🔥💯 Thank you මෙහෙම experience එකක් TH-cam එකෙන් හරි දුන්නට ♥️🇱🇰
Thank you for sharing a valuable experience with us. aged group - they have made us think younger. Wish them good health.
❤️🙏
Nissan petrol G61 එකක් තමයි මුලින්ම සිම්සන් කාන්තාරය කුඩා පව්ලක් විසින් මුලින්ම තරනය කරේ.එදා ඉදල තමයි nissan petrol එක offroad සදහා සෙහෙන්න ප්‍රසිදියක් ගත්තේ.අයියල යන්නෙත් එ කාන්තාරයේම තමයි.ඔක තමයි ඉතිහස කතාව.Nissan petrol legend vehicle for offroad ❤️
Yeah we know brother.
❤️🙏
Thanks u bro♥️😍 ලංකාවේ වීම ගැන හරි ආඩම්බර ♥️🇱🇰 skip නොකර බලපු එකම video එක🥺 special thanks maduranga aiye♥️ මේ video එකනම් පිස්සු🔥 osi ආපු දවසක ඔයාලව බලන්න අනිවාර්යයෙන් එනවා🥺 1080p දලා බලපු පලවෙනි youtube video එක😍 agin agin thanks u aiye♥️ ජය🔥💪
👍❤️❤️🙏
ජීවිතේට ගියපු නැති රටක සුන්දරත්වය බලන්න ලැබුනෙ ඔයාල නිසා තමා .අපි ගියා වගේ තමා ඔයාල video කරල උපරිමයෙන් දාල තියෙනවා.අනේ මේනක අයියත් හිටියනම් තවත් සුපිරි 🔥🔥❤️❤️❤️❤️
What a beautiful place for a camping. I felt the humble pride of Madhuranga brother when an uncle thanked to Madhuranga's father for raising three children in this way.
Congratulations Brother❤️🔥
#gutdgrip 💯❤️
❤️🙏
❤👍🙏💯 thanks 4×4 ශ්‍රී ලාංකික අභිමානය Gutd drip ජය වේවා!!!
මාරම ලස්සනයි මුලු trip එකම.....
ඒ වගේම තමා වීඩියෝ එඩිට් එකත් සුපිරියි..
ජය වේවා හැමෝටම
යාලුවා කියන්න වචන නෑ, පට්ටම පට්ට, අපි Trip එක ගියා වගේ තමයි. වීඩියෝ කරන්නයි, එඩිට් කරන්නයි සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️
Thanks saho
පට්ටම සතුටුයි උබලා පින් කරපු මිනිස්සු බන්
උබලට ජය වේවා .. අපෙ මෙහෙ රටට වෙලා කරුම ගෙවනවා 🥲🥲..ජය වේවා
ඒකට කියන්නේ පින නෙවී උත්සාහය කියලා යාලුවා. උත්සාහ කලොත් 73 දී හරි යන්න පුලුවන්, මමත් උත්සාහ කරනවා
අපි කොච්චර උත්සාහ කරත් රටෙ මුල් තැන්වල ඉන්න නාකියො රට විනාස කරනවා හින ඇත් කරනවා
@@damithkarunasena6536 aniwarenma❤
Y 62 eke sound එක මරු
patta bass ❤🔥
මාරම ලස්සනයි...නියම ගමනක් බලන් ඉන්න ආසයි...යන්නත් ආසයි ..THANK YOU ❤️🙏
Kalin dapu ekanam godak hodai. 👍 Ikmanata Y62 eke anith videos tikai $1000 track video series ekai danna maduranga ayye...GUTD GRIP 😍
මම නම් ආසම 61 එකට 😍, eke photos tikak දාන්න exterior, interior, photos fb page ekata
Awesome as always ♥️
Thank you maduranga aiya math oyalath ekkm me trip eka awa wge denune gdk pin oyt. have a blessed ! 🇱🇰❤️
අදහාගන්න බැරි සුපිරිම ගමනාන්තයක් දක්වා තමා ඔයගොල්ලෝ අපිව එක්කන් ගියේ සුපිරි 👌💯👌
Thanks you sharing your experience.. Special thanks for you madhuranga aiya.. enjoy your life. good luck my boys.. love you all .. GUTD GRIP group. hope your next video.. very soon ..
Thanks bro
ඔය වගේ ට්‍රිප් එකක් කියන්නෙ හීනයක් 😍
Nissan Patrol ❤️🔥... patta videos .... balanna asai guys 🇱🇰🔥
Supirima video ekak maduranga ayyyeee 👍❤️💕
හැමදාමත් වගේ දානකන් බලන් හිටියා ❤️❤️
අදත් සුපිරිම වීඩියෝ එකක්
නියමයි මචංලා, නියමයි!මාර ආසාවෙන් කොටස් තුනම එක දිගටම බැලුවා.උබලා ගොඩක් මහන්සි වෙනවා මේ අත්දැකීම අපට ලබා දෙන්න සහ අවශ්‍ය හැම දෙයක්ම විස්තර කරන්න, කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව.ජය වේවා! දියුණුවෙන් දියුණුවට පත් වේවා. බොහොම ස්තූතියි.
Ohh wow so nice place .have fun bro.🥰🥰🥰
මේකත් ඉතින් පට්ට තමයි .......
වේලාව ගියා දැනුනේ නෑ ......
ඉලග වීඩියෝ එකත් ඉක්මනටම ඔනා .......
අපිත් සිම්සන් ගියා වගේ තමයි ....
ජය වේවා .........
Looking forward for your further adventures Maduranga machan 👍
thanks 👍
Channel එකේ දාලා තිබ්බ video වලින් අද තමයි දැක්කේ කුණු දාලා ගිහින් තියෙනවා...😢😢 හරියට නිකන් අපේ රටේ කුණු දාපු නැති තැනක් දැක්කා වගේ...
ආත්මාර්ථකාමී ඒවුන් කොහෙත් ඉන්නවනේ බ්‍රෝ.
If possible please consider recording in 4K, very beautiful sceneries, Good luck guys
Great Job Maduranga. Great job. Really proud of you as a Sri Lankan Aussie.
It is great to see that you help and lead other people to experience the tru beauty of the country in this outback Australia. This is absolutely beautiful in every way .
Ammo last view eka 😍 good job guys ayet hambemu me wage trip ekkin
ආසාවෙන්ම බලන Video 😍❤️
really appreciate mcn . Thank you for share this videos to us .cz We can make our dreams happy with these videos
My pleasure brother
My dream is to live and travel in Australia. You created that dream. I have it planned for next year. Thank you brother Madhuranga. I wish you all the best to do things like this in the future
ආපිටත් එ experience එක දුන්නට Thank you very much ♥️♥️💪
Superb video ayya 😍
Thank you
ikmanata tawa video ekak genna ayya all the best.
MADURANGA & BROTHERS THANK ALL OF YOU . YOUR SHERING WONDERFULL EXPERIENCE TO US. ELA MACHAN.
Thank you
Golden content bro golden content !!!! ❤️👑
Thank you bro
💪♥️♥️godak thank you....me dewal apita balanna aran awata..
ජය වේවා.....
Supiri Aiya jaya 🥰🤘🏻
English movie එකක වගේ drone shots ටික. Perfect machan. ❤️
Thank you
අඩෝ පට්ට බං
කාලෙක ඉදම් ඔයාලගෙ vedio බලන්නව මේකත් සුපිරියක් තමා 😌
❤️🙏
Supiri aiye oya nm apita oyala gatha experience eka apith ekka beda gathata good luck 🥰🥰👍🔥
Nice experience. Good luck for future adventures❤️
Thank you
@@GUTDGrip 🙃🙃🙃🙃
මදුරංග අයියේ මේ ගැම්මට ඉතුරු vdo ටිකත් දාමු 🌝❤️. As always drone shots are my fv 🥺🔥
Great stuff, thanks for valuable info
Superb trip 🔥
ඊලඟ episode එක කොහෙද කියන්නකෝ ❤️❤️
Thank you very much for sharing this experience! Stay blessed!
Thanks you madhuranga aiya, apitat video ekakin me dewal pennuwata. Patta lassanai ❤️❤️
Yaluwa episode 3 balana gaman enne jayawewa theruwansaranai
🙏
සුපිරි වටිනා video ekkk
පට්ට අත්දැකීම් මදුරන්ග අයියෙ එල..අපිවත් එක්කන් ගියාට එල ...අනිත් episode ටිකත් දාන්න අපි බලන් ඉන්නෙ.පරිස්සමෙන් ඉන්න.එල..❤️❤️❤️❤️❤️
👍
පට්ට, කවදා හරි හීනයක කොටසක් ඕස්ට්‍රේලියාව
සුපිරි අයිය ❤👌
Thank you very mush for sharing with us your experience , good job and good luck 👍👍👍
ඇත්තටම සුපිරිම වැඩ මාත් එක්කරගෙන ගියා වගේමයි ඇස් ඇරගෙන දැක්ක හීනයක් tks best rgds son
Thank you
අය්යේ ඔය වගේ trip usa වලත් කරන්න පුලුවන්ද දන්න එකෙක් කියහංකෝ
Well done GuTD grip. What a great deed you guys did by taking a group who didn’t have the confidence to do it on their own. Wish you all the best.
Thank you
madhuranga aiya supirima waddek aya katha dekak na patta madhuranga aiya all the best 💪💪💪
great episode maduranga aiye.. ada nam kiyanna wachana aththenma na superb episode aka.. thanks maduranga aiya athulu hamotama..🖤
👍❤️🙏
Thanq maduranga aiya and mlli la dena apita kwdwth ynna hithnnwth beri then me wge lassnta apita pennuwta GUTD GRIP set ekata adrei set ektma jaya wewaa!!❤️💪
Thank you
ආසම චරිතයක් මදුරංග අයියා ❤️💫
53:08 sitting in there & looking for sunset is like a dream. Thanks for sharing your experience with us ♥️
ඊලඟ සීරීස් එකකුත් ඉක්මන්ට ඕන 😎🤗
පොඩ්ඩක් අලුත් යකා මඩේ දලා බලමුකෝ මේනක අයියට කිව්වනම් යසට දලා එලවයි අයේ කියන්න දෙයක් නැ 2 සුපිරි වැඩ්ඩෝ තමයි ඉස්සරට මේ වගේ video danna puluwan wewa kiyal පාර්තනා කරනවා ජයෙන් ජය අපේ කොල්ලෝ 2
❤️🙏
Hello It's a lot of fun to follow their programs Lots of nice nature, off-road adventures and camping etc. Wish the subtitles were in English? Or if you could speak more English? I really like when you build y61 But I don't understand any of what you are talking about. I really want to understand everything you say and do with the car. And the adventures. My wife and I are following you from Norway.. We hope to see more of you in the future. And maybe in the future it will come with English text or English language. So we can be more inspired and understand the journey better. we really hope there is an option for English text Alternate language if possible. Thank you for making such a fantastically beautiful adventure program for viewers around the world.
Sorry about that mate. I’ll try to add the subtitles in the future. It’s just with my work I’m really struggling to find time to keep up with the videos. But I’ll surely get on to it. Thank you very much.
Marama lassanai maduranga aiye ❤️ thanks apita mewa pennanawata❤️❤️❤️
Thank you so much ❣️💯
thank you guys for sharing your experiences with us...........matanam hitha yannema UTE ekata🥰🥰
aiya video eka patta.... gutd grip set eka wadakata bassoth eka pattatama karawa jaya wewa set eka... aiya puluwannam patrol 62 ek service karana eka video ekak gennako.....
Thank you malli
Wow 😊😊😊
61 wagon eke, Exterior and interior photos tikak fb page ekata දාන්න පුළුවන් ද?
Had a great experience watching this. Thank you all of you guys ❤️❤️❤️
❤️🙏
Thanks For everything Brothers❤ 1:14
😍😍😍 thank you guys for sharing your experiences with us.
Thank you ❤️❤️✌️
මාත් ගියා වගේ දැනුනා මචන්.....සිරාවටම පට්ට.....
ජය....
🏞️🏕️🚗
Thanks bro
Gemmak tama.👍👍👍👍
woooow
meka nm maru eh
❤💫
Enjoyed the video as well as the videography. Superb camera angles specially the drone shots were amazing. Good luck. Keep it up guys.
thanks brother
@@GUTDGrip you're welcome ❤
❤️❤️❤️❤️ Thank you so much & love you all ❤️😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Next episode eka enakam blan innawa😌❤
Crazy drone shots
Supiriyatama tynw Love it..
Superb video aiya Thank you very much 🥰🤩🤩😍
❤️❤️
සුපිරි.. මගේනම් මනාපේ මධුරංගගේ පරන වන්ඩියටම තමා..
y60 එක්කුත් ගෙනාවනන් හරි නේ.😁❤️
Great work 🙌
Aiye after travel vehicle clean & wash krn eke video ekk denn...
පට්ට️🏝️
Thanks lot apita meva pennanavats
No words to say 👌all episode are 💯💯
Thank gutd grip brothers ❤️👌
Thank you
සුපිරි
නියමයිනේ