Outback Australia Camping Trips In Sinhala | Episode 7 | සිංහල | GUTD Grip | 4WD Touring

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2020
  • #gutdgrip #travelaustralia #4wd
    Audio Tracks
    Song: Del - Feel Free (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Del - Feel Free (Vlog ...
    --------------------------------------
    Song: Dennis Kumar - Nebulous (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Dennis Kumar - Nebulou...

ความคิดเห็น • 549

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 3 ปีที่แล้ว +49

    ජීවිතේ විදින්නම ඕනි අත්දැකීමක් හැමෝටම විදින්න බැරි උනත් දැකල හරි විදින්න සලසා දීම ගැන ස්තුති

  • @shehanbandaragodamunne3147
    @shehanbandaragodamunne3147 3 ปีที่แล้ว +45

    Video එකක් බලන් හිටි කට්ටිය මේ කොනට.විඩියෝ එක පට්ට නිසා තමා like එකකුයි comment එකකුයි බලන්න කලින්ම දාගෙන යන්නේ.good luck.❤️🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි

    • @shehanbandaragodamunne3147
      @shehanbandaragodamunne3147 3 ปีที่แล้ว +9

      අපි තමා ස්තූති කරන්න ඕනේ.❤️🙏සියැසින් නොදැකපු රටක් අතුල පෙන්න එක ගැන.තමන්ගේ කාලය අපි වෙනුවෙන් සුලු හෝ කැපකිරීමක් කරන එක ගැන.ආදරෙයි ❤️

  • @bebikade4108
    @bebikade4108 3 ปีที่แล้ว +12

    පට්ට මචන්ලා උබලා කතාකරන විදිහ සුපිරි නිකන් අපේම සෙට් වල උන් කතාකරනවා වගේ හරි ලගයි කනට.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝ... සතුටුයි අහන්න

  • @harshana8201
    @harshana8201 ปีที่แล้ว +4

    ආසාවෙන්ම බලපු episode ටිකක්.😍 මේ episode එක නම් බලපු වාර ගාන මතක නැති තරම්😇 ආසාවෙන් බලන්නෙ🥳

  • @amilachathuranga675
    @amilachathuranga675 3 ปีที่แล้ว +8

    එක වචනයක් වැදුනා හිතට , ඇයි වාහනේට දුක් දෙන්නෙ කියලා මේනක ඇහුවෙ , මදුරංග ගෙන්...
    Super video brothers

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @TheGaya28
    @TheGaya28 2 ปีที่แล้ว +2

    “ලෝකෙ වටේම සන්චාරය කරන අයට හොද පනිවිඩයක්” thank you …….

  • @SLDefenderHub4
    @SLDefenderHub4 2 ปีที่แล้ว +5

    ඩෝන් කියාකරුට නොබෙල් සම්මාන දෙන්න. වටිනවා.😍😍😍😍❤️❤️❤️🏆️🏆️

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 3 ปีที่แล้ว +3

    Maru trip 1kane 🔥😍

  • @nudir311
    @nudir311 3 ปีที่แล้ว +1

    video eka nam supiriiii...............

  • @imalka128
    @imalka128 3 ปีที่แล้ว +1

    Thanks bros, for the commitment for enjoying us ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      You are welcome bro

  • @beautyofnature7478
    @beautyofnature7478 3 ปีที่แล้ว +1

    Niyamai Aiye ❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @suranganisham6392
    @suranganisham6392 3 ปีที่แล้ว +2

    Good luck brother,safe journey .🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      thank you

  • @MalinduAkalanka
    @MalinduAkalanka 3 ปีที่แล้ว +1

    Its a nice adventure guyz. Thanks for sharing with us. Keep it up. We are always with u. ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you very much

  • @chamithsaranga1108
    @chamithsaranga1108 3 ปีที่แล้ว +7

    Thnks for the exhaustion to be enjoy us❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +3

      No worries bro

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว

    සුපිරි ඈ ඉවරවෙනකම් බැලුව.. waiting for next one 😍🔥🔥👏

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Maarama lassanai. Okkoma baluwa. Great adventure. Thank you very much. Jayawewa...

  • @malithsachinthana35
    @malithsachinthana35 3 ปีที่แล้ว

    Nice cinematic experience. just wow ! ❤️😎

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thann brother

  • @sahantharupathi5365
    @sahantharupathi5365 3 ปีที่แล้ว

    Nice video.. love you guys... waiting for next video. ❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      thank you

  • @chanukadilshan6366
    @chanukadilshan6366 3 ปีที่แล้ว +2

    පට්ට බන් අයියේ. මාරම ලස්සනයි ඩ්‍රෝන් ශොට් ටික ආදරෙයි පැලෙන්න. ( මජං බාස්)

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරියි.. ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @kavindudhananjaya7155
    @kavindudhananjaya7155 3 ปีที่แล้ว +1

    ikmanata thawa ekak geenda aiya.
    #bigfan #srilanka #australia #favorite_channel

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      😍❤️🙏🙏

  • @Thegameplay2
    @Thegameplay2 3 ปีที่แล้ว +1

    Good one bro.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @damithkarunasena6536
    @damithkarunasena6536 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි යාලුවා. මාර ලස්සනයි. ස්තූතියි පරක්කු උනත් ලස්සන වීඩියෝ එකක් දුන්නට. ගෙදර සේරමලා බැලුවා.❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

    • @rochanadissanayake737
      @rochanadissanayake737 ปีที่แล้ว

      @@GUTDGrip 😮

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว

    Wow.. Great effort 👍👍 අද තමයි Channel එක Set උනේ... සුපිරි 👍🏼🔥🇱🇰
    අපි TRAVEL GUIDE SL 🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro...🤗❤️🙏🙏

  • @cffgg720
    @cffgg720 3 ปีที่แล้ว +4

    1st comment ❤️🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏

  • @sahan9250
    @sahan9250 3 ปีที่แล้ว

    අම්බෝ පට්ට අයියේ♥️💯

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏

  • @vidurangapraneeth1181
    @vidurangapraneeth1181 3 ปีที่แล้ว

    Drone shots ❤️❤️❤️ superb video..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @rasithe
    @rasithe 3 ปีที่แล้ว

    niyamai brothers,

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks brother

  • @thusith_vlogs
    @thusith_vlogs 3 ปีที่แล้ว

    Niyamaii

  • @dinadpathirana393
    @dinadpathirana393 3 ปีที่แล้ว

    Ayye niyama experience eka apith gya wage thank u. Go-ahead

  • @palikanishanthi1601
    @palikanishanthi1601 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන program ekek

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @tharakabanneheka4208
    @tharakabanneheka4208 3 ปีที่แล้ว

    Drone shot ටික පට්ට ... නියමයි . ජය වේවා ... 👍👍👍❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි 😍😍 ජය වේවා👍👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sajindrayasas4773
    @sajindrayasas4773 3 ปีที่แล้ว

    Drone shot ❤❤❤ nice video 😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thank you...

  • @w.h.dinurathenuka
    @w.h.dinurathenuka 3 ปีที่แล้ว +1

    Great channel
    Dont stop this

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks brother... not planning to...

  • @timelessart7450
    @timelessart7450 3 ปีที่แล้ว

    Video eka patta iwara wenakam beluwa😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว

    වාව්😍😍😍 සුපිරියි බන්

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝ...❤️🙏

  • @damonsalvatore6725
    @damonsalvatore6725 3 ปีที่แล้ว +1

    Cleaning ගැන කිව්ව කතාව මාර වටිනවා, වීඩියො එක පට්ට බ්‍රෝ, ජය වේවා❤❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @rajithsaliya6013
    @rajithsaliya6013 3 ปีที่แล้ว +1

    Superb video brother💚💚💚 ...Hurry up😥😥😥

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @nisha8691
    @nisha8691 3 ปีที่แล้ว

    පට්ට මචංලා ....😄😄😄😄 video එක දානකන් බලන් හිටියේ.... 👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @sanudahashen3058
    @sanudahashen3058 3 ปีที่แล้ว

    Drone shots patta ♥️👌👌

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @shamoddesilva1541
    @shamoddesilva1541 3 ปีที่แล้ว +4

    Superb video

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thank you...

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +1

    Niyamai aiyala.. elaga ek enkm bln ennva

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍❤️

  • @thanujasandaruwan811
    @thanujasandaruwan811 3 ปีที่แล้ว

    Pattaaaaaaa.. 🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @harshajayamaha2151
    @harshajayamaha2151 3 ปีที่แล้ว

    patta video eka mama asama ekak me mama dakke ....ela...jayawewa....

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว

    සුපිරි Camping ප්ලේස් එක ❤️❤️❤️ qa

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌🙏🙏

  • @Tec410
    @Tec410 3 ปีที่แล้ว

    supiri bro.good luck

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @danushkamadushan312
    @danushkamadushan312 3 ปีที่แล้ว +1

    Dakinna beri dewal mehema pennanawata godak thank you ayye.... ❤️❤️❤️
    Harima lassanai, balana apita me tarama hodata pennanna loku kattak kanawa oyala....
    Good Luck.... Maduranga ayya, Menaka ayya...
    Jaya wewa....

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @chathurahirash2159
    @chathurahirash2159 3 ปีที่แล้ว

    ජය වේවා❤✌️ පරිස්සමෙන් සහෝදරවරැනනී👊

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍❤️🙏

  • @travelceylon3715
    @travelceylon3715 3 ปีที่แล้ว

    Super..congratulations bro..❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @pasinduekanayaka9207
    @pasinduekanayaka9207 3 ปีที่แล้ว

    Video එකට thanz අයියේ ❤️💝👌

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌❤️🙏🙏

  • @dinethrajapaksha7220
    @dinethrajapaksha7220 3 ปีที่แล้ว

    Notification එකක් එනකන් බලන් ඉන්නේ.video නම් සුපිරී ❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 3 ปีที่แล้ว

    me dan balala iwara unee..video ekak enakan balan hitiye..supiri ❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @thanujalakmal9142
    @thanujalakmal9142 3 ปีที่แล้ว

    Good luck brothers ❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you brother

  • @kasunlakmal2711
    @kasunlakmal2711 3 ปีที่แล้ว

    Skip nokra balana ekama video eka. Supiri 🔥🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @nadeeranuwan4100
    @nadeeranuwan4100 3 ปีที่แล้ว

    Patta❤️👍👍👌

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @madhumalgunawardhana8187
    @madhumalgunawardhana8187 3 ปีที่แล้ว

    නියමයි හොදෙ 👌👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @ranjakaguruge5324
    @ranjakaguruge5324 3 ปีที่แล้ว

    Drone shots tika nam supiri, ✌️✌️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @Erazviralshorts
    @Erazviralshorts 3 ปีที่แล้ว +1

    පැයක ෆිල්ම් එකක් බැලුව වගේ මාරම ලස්සනයි ✌️✌️✌️👍💖

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @longexplorer
    @longexplorer 3 ปีที่แล้ว +1

    අම්මෝ පැයක්😍😍😍

  • @udeeshabandara6313
    @udeeshabandara6313 3 ปีที่แล้ว

    finally a new video ❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      🤗🤗😁

  • @avinduperera4734
    @avinduperera4734 3 ปีที่แล้ว

    Aiye digatama meh wage loku videos daannako 1 hour wage travel vlogs 😍❤️🔥. Meka patta

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍❤️

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 3 ปีที่แล้ว

    සුපිරි🔥 ♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว

    Eka supiri gamanak niyami

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @kavindudhananjaya7564
    @kavindudhananjaya7564 3 ปีที่แล้ว +1

    great channel #bigfan

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @y_kavinda5206
    @y_kavinda5206 2 ปีที่แล้ว +1

    ලංකාවෙ අයට ලොකු පනිවිඩයක්🌍♥පරිස්සමෙන් ඉන්න අයියා

  • @ORASTITCH
    @ORASTITCH 3 ปีที่แล้ว

    නියමයි විඩියෝ එක . ❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @janithrasanga964
    @janithrasanga964 3 ปีที่แล้ว

    Thank you brothers❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      You are most welcome brother

  • @sandeepvitharanage12
    @sandeepvitharanage12 3 ปีที่แล้ว

    Welldone. Nice journey

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 3 ปีที่แล้ว +1

    Video eka balanna kal giya aiye niyami hamadama wage

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว

    නියමයි 👍

  • @ppmperera
    @ppmperera 3 ปีที่แล้ว

    සුපිරි ,, proud to be 🇱🇰 .👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you

  • @ChathuraUmayangaSriyarathne
    @ChathuraUmayangaSriyarathne 3 ปีที่แล้ว

    superb brothers..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thank you

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +8

    Drone pilot ට සම්මානයක් දෙන්ඩෝන 😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌👌👌

    • @then4355
      @then4355 3 ปีที่แล้ว

      හෙබිරිස්සා මල්ලි තමා

  • @pasinduamantha6345
    @pasinduamantha6345 3 ปีที่แล้ว

    සුපිරිම සහෝ

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ

  • @dulanjasachin2161
    @dulanjasachin2161 3 ปีที่แล้ว

    Next video aka ikmanata one😍

  • @kaveeshajayasinghe882
    @kaveeshajayasinghe882 3 ปีที่แล้ว +1

    One hour full video ♥️😍😍

  • @methunrashmika2532
    @methunrashmika2532 2 ปีที่แล้ว

    සුන්දර අත්දැකීම් ❤️

  • @piumchathuranga8307
    @piumchathuranga8307 3 ปีที่แล้ว +1

    Love these vlogs brother ❤️

  • @geographyschool3570
    @geographyschool3570 3 ปีที่แล้ว

    excellent... godak ashawen beluwa..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @pasinduanjana9925
    @pasinduanjana9925 3 ปีที่แล้ว

    Supiriyak 😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      🙏❤️

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 3 ปีที่แล้ว +3

    අද වෙනදට සුපිරි හොදේ, ඊලග වීඩීයෝ වලටත් වැඩියෙන් drone ශොට් ටිකකුයි, dash board go proශොට් ටිකකුයි දාන්න්ඩෝ... ❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      👍❤️🙏🙏

  • @dyno3314
    @dyno3314 3 ปีที่แล้ว

    එනකන් බලන් ඉදියෙ😍🔥

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @colorfullife4987
    @colorfullife4987 3 ปีที่แล้ว

    Superb experience Guys..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @nilukesamintha7073
    @nilukesamintha7073 3 ปีที่แล้ว

    නියමයි ...😘

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @cthivanka
    @cthivanka 3 ปีที่แล้ว

    Thanks saho.. ♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @sankamadumadu9243
    @sankamadumadu9243 3 ปีที่แล้ว

    නියම කොල්ලො සෙට් එක .ආදරෙයි හැමදාම .

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏

  • @chalanadissanayake2242
    @chalanadissanayake2242 3 ปีที่แล้ว

    Superb 👌👌❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @Europe58
    @Europe58 3 ปีที่แล้ว

    Great stuff. Hope one day you will show Gabba stadium.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍❤️❤️🙏

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 ปีที่แล้ว

    ammoo athi yanthm dalaa😍😍😍😍

  • @virajchathuranga3064
    @virajchathuranga3064 3 ปีที่แล้ว

    Safe journey🙂👍👍
    PATROL ❤️❤️❤️❤️❤️🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you brother

  • @forblogger4039
    @forblogger4039 3 ปีที่แล้ว

    අවසාන වෙනක්ම බැලුවා සුපිරි ✌
    ලාන්කිකයෝ 🔥

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 3 ปีที่แล้ว +1

    58:20 ඉතා හොඳ ආදර්ශයක්.....👌

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      🙏🙏

  • @geographyschool3570
    @geographyschool3570 3 ปีที่แล้ว

    elagata.....

  • @jayankalhara
    @jayankalhara 3 ปีที่แล้ว

    Supiri❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @pasinduharshana959
    @pasinduharshana959 3 ปีที่แล้ว

    සුපිරි...අලුත් පැට්‍රෝල් එක හදන වීඩියෝ ටිකත් ඉක්මනින් ගේන්න.😍

  • @Basuru...
    @Basuru... 3 ปีที่แล้ว +1

    Super❤️❤️❤️👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @bd6502
    @bd6502 3 ปีที่แล้ว

    අර වගේ තඩි වාහනයක් ගෙනල්ල ඔයාලගෙ විදිහට හැදුවොත් මොන වගේ වෙයිද කියල තාම හිතනවා❤️😄. විඩියෝ එකේ ඔයාල කියල දෙන පොඩි පොඩි තාක්ෂණික දේවල්නම් ගොඩක් වටිනව❤️❤️ ඒකත් ලොකු හේතුවක් ඔයලගෙ විඩියෝ බලන්න. ගොඩක් Tnq.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @crazywiky6785
    @crazywiky6785 3 ปีที่แล้ว

    ඩ්‍රෝන් video ටික fatta

  • @lasanthachamintaka2636
    @lasanthachamintaka2636 3 ปีที่แล้ว

    Hoda video ekak aiyeee
    Aiye wahane kochara duwalada ☺