Munchee VS Maliban | BISCUITS | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • This video about Munchee VS Maliban | BISCUITS | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    🎥 Magu Highlights - / @maguhighlights
    📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
    instagram - / malith_amarasinghe
    WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #foodie
    #eating
    #foodreview
    #food
    #foodvlog
    #srilanka
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 370

  • @Danushkanadeeshani04
    @Danushkanadeeshani04 4 หลายเดือนก่อน +227

    මම හැම වීඩියෝ එකටම ලයික් දාන්වා මට ලයික් 5වත් එන් නෑ
    අදත් වීඩියෝ එක මරු😊😢😊😢😊

  • @DilshanBEATZ
    @DilshanBEATZ 4 หลายเดือนก่อน +29

    Munchee තමයි ඉතිං 😋♥

  • @DCGAMING19999
    @DCGAMING19999 4 หลายเดือนก่อน +53

    මන්චි තමා ගැම්ම කියන උන් කෝ ❤

  • @reshannuwantha
    @reshannuwantha 4 หลายเดือนก่อน +58

    කන්න පුලුවන් ඔක්කොම කෑම කාල කාල දැන් ඉතින් බිස්කට්,බීම....රිවීව් තමා බලන්න වෙන්නෙ දිගටම ආයෙ කන්න කියල කෑමත් නෑනෙ 🥲❤

  • @Hasith640
    @Hasith640 4 หลายเดือนก่อน +47

    මන් නම් කැමතිම manchee ඒකෙ ක්‍රිස්පි ගතිය හොදයි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      Melomine වැඩ්යි ඒ නිසා

    • @slraver4357
      @slraver4357 หลายเดือนก่อน

      fact

  • @DashParrOfficial
    @DashParrOfficial 4 หลายเดือนก่อน +42

    මං Request කරපු video එල දුන්නට ගොඩාක් ස්තූතියි. ❤ 100k coming soon 👍❤

    • @maguasmr
      @maguasmr  4 หลายเดือนก่อน +3

      ❤️

  • @maduka_pathum2727
    @maduka_pathum2727 4 หลายเดือนก่อน +36

    වැඩේ මරු ❤ මගේ ජීවිතේ මම කාපු බිස්කට්වලින් සුපිරිම එක Munchee chocolate puff 😍😍 ඒ රහට ගහන්න ආයේ බිස්කට් එකක් නෑ

    • @user-xk4dg4gr9x
      @user-xk4dg4gr9x 4 หลายเดือนก่อน +2

      Ow ❤

    • @NadunWaNGskr-et9pr
      @NadunWaNGskr-et9pr 4 หลายเดือนก่อน +1

      Fav❤

    • @pcguid3006
      @pcguid3006 3 หลายเดือนก่อน +2

      1000000%

    • @KWYM-ko7ox
      @KWYM-ko7ox หลายเดือนก่อน +1

      Mamath Asama biscuits eka munchee chocolate puff eka❤❤💯💯

  • @sasankakasun
    @sasankakasun 4 หลายเดือนก่อน +24

    ඊළගට කරන්න පුලුවන් ලෝක යුද්ධ වගේ videos
    ♦️Ritsburry vs Kandos
    ♦️Kottu me vs Maggi
    ♦️Tiara vs Little Lion
    ♦️Kotmale Milk vs Anchor New Dale Milk
    ♦️Kotmale Yoghurt vs Anchor New Dale Yoghurt
    ♦️MD Souse and Edinborough Souse
    ♦️Keels sausages and Prima Sausages
    ♦️Viva vs Nestamolt
    ♦️Samaposha vs Yahaposha
    ♦️Motha Jelly vs Edinborough Jelly

    • @maguasmr
      @maguasmr  4 หลายเดือนก่อน +3

      👍🌝

  • @NishiCreations1521
    @NishiCreations1521 4 หลายเดือนก่อน +19

    ක්‍රීම් ක්‍රැකර්නම් මන්චි❤
    චොකලට් බිස්කට් මැලිබන්❤
    චොකලට් පෆ් එකේ දෙකේ ටේස්ට් දෙකක් නිසා දෙකම රසයි❤
    නයිස් එක මන්චි❤
    ඉඟුරු බිස්කට් එක මැලිබන්❤
    මාරි වලත් දෙකෙ රස වෙනස් දෙකම හොඳයි ❤
    ලෙමන් පෆ්නම් දෙකම ❤

  • @lokatharanaya7744
    @lokatharanaya7744 4 หลายเดือนก่อน +58

    කොම්පැනි කාරයෝ උබල දෙන්නව උස්සනව කවද හරි😂😂❤

    • @gigaharshith6612
      @gigaharshith6612 4 หลายเดือนก่อน +2

      Mn call ekk dunna bosata. heta ussmu kiwwa 😌

    • @lokatharanaya7744
      @lokatharanaya7744 3 หลายเดือนก่อน

      @@gigaharshith6612 🙂

  • @DilshanBEATZ
    @DilshanBEATZ 4 หลายเดือนก่อน +8

    ව්‍යාපාර තරගකරුවොන්ගෙ Products Review Video නං නියමයි ❤️❤️❤️

  • @pasanmadura9620
    @pasanmadura9620 4 หลายเดือนก่อน +25

    ඒ උනාට maliban එකෙන් Burben එකක් ගැහුවෙ නෑනෙ (Burben Lover)😌♥️

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 4 หลายเดือนก่อน +3

    පට්ට review එකක් අද නම් great 😊💪 love you guys ❤️😍

  • @lfatollyrics
    @lfatollyrics 4 หลายเดือนก่อน +23

    ඇති විශිෂ්ටයි Sir 😂❤

    • @ALc330
      @ALc330 4 หลายเดือนก่อน +3

      😂

  • @pasanmadura9620
    @pasanmadura9620 4 หลายเดือนก่อน +21

    Tiara vs Little lion ඕනි..😴♥️

  • @rafaelsmith5411
    @rafaelsmith5411 4 หลายเดือนก่อน +3

    Very interesting video 😊😊

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 4 หลายเดือนก่อน +9

    Chocolate biscut තේ එක්ක පොගෝලා කාල බලන්නකෝ මාරම රහයි😁❤

  • @අපේක්ෂා
    @අපේක්ෂා 4 หลายเดือนก่อน +5

    Maliban gold marie තමයි මම කැමතිම biscuit එක.පොඩි කාලේ ඉඳලම.❤ තව maliban වල lemon puff එකක් හොඳයි. මෙතන තියෙන අනිත් හැම biscuit එකම munchee එකේ තමයි හොඳ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน +2

      Goldmarie එකට ගහන්න බ්ස්කට් එකක් නැහැ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน +1

      Goldmarie එකට ගහන්න බ්ස්කට් එකක් නැහැ

  • @HD_386
    @HD_386 4 หลายเดือนก่อน +24

    Part 2 ona❤

  • @demikaduloshan6951
    @demikaduloshan6951 4 หลายเดือนก่อน +4

    සුපිරිම advertisement ටික ආවෙ lemon puff එකට 🥺. පට්ටම add ටික

  • @senurinirasha6858
    @senurinirasha6858 4 หลายเดือนก่อน

    Supiri review eka ❤️

  • @S_HEHAN
    @S_HEHAN 4 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤️

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 4 หลายเดือนก่อน +10

    මන්චි තමා මරුම ❤❤❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 4 หลายเดือนก่อน

    Wenasma video dan 🎉🎉🎉

  • @Nikiya_sl
    @Nikiya_sl 4 หลายเดือนก่อน +24

    14:21 මංචි නෙමේ මැලිබන් චොක්ලට් බිස්කට් තමා පොඩ්ඩො ඕනෙම දෙයක් කරන්නෙ 😌

    • @sindupedia
      @sindupedia 4 หลายเดือนก่อน

      munchee best

    • @DelightfulBlackKitten-gj8oo
      @DelightfulBlackKitten-gj8oo 4 หลายเดือนก่อน +2

      ​@@sindupediaඇඩ් එක කාගෙද කියලා කියලා තීන්නෙ

  • @ishanachintha9789
    @ishanachintha9789 4 หลายเดือนก่อน +2

    Excellent

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 4 หลายเดือนก่อน +5

    හරියටම හරි තේරීම ඔයාලගෙ

  • @dilmisasangi9445
    @dilmisasangi9445 4 หลายเดือนก่อน +5

    14:30 Ai malli oya lokuda😂❤ adath supiri ❤❤❤

  • @kasthurimj70
    @kasthurimj70 4 หลายเดือนก่อน +4

    Elephant house vs magic krmu ice cream❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      Cargils majic හොදයි

    • @kasthurimj70
      @kasthurimj70 4 หลายเดือนก่อน

      @@yasasediriweera8281 elephanthouse mru

  • @user-nc2pd1cd5g
    @user-nc2pd1cd5g 3 หลายเดือนก่อน

    Good job ❤ my man I love to sri lanka ❤❤

  • @HasithaEkanayake3621
    @HasithaEkanayake3621 4 หลายเดือนก่อน +6

    prima vs maggi noodles ekk krnna 😅🤗

  • @pasanasiri9247
    @pasanasiri9247 4 หลายเดือนก่อน +4

    මන්චි ඒවා හොදයි 😌😍 මැලිබන් එකේ බිස්කට් හයියයි ,

  • @nvdmusic8720
    @nvdmusic8720 4 หลายเดือนก่อน +2

    මම ඔය වීඩියෝ එක එනකන් හිටියෙ ❤🥳

  • @sdmmproduction2493
    @sdmmproduction2493 4 หลายเดือนก่อน +5

    Part 2 oniiiiii😊

  • @Ajitha124
    @Ajitha124 4 หลายเดือนก่อน +3

    Part 2 one❤️

  • @sntellevishion9890
    @sntellevishion9890 4 หลายเดือนก่อน +27

    මන්චි වලට කැමති එවුනු මේ පැත්තට එනෝ😅😅

  • @Bts20497army
    @Bts20497army 3 หลายเดือนก่อน +1

    😂 Atalma video eka

  • @sadevsampath
    @sadevsampath 4 หลายเดือนก่อน +4

    Aiya Munche Chocolate Chip cookies kala balannakoo😍😍

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r 4 หลายเดือนก่อน +1

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 4 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤😊

  • @pushpithaviduranga2334
    @pushpithaviduranga2334 3 หลายเดือนก่อน +1

    Chocolate cream biscuits & Marie nm maliban 👌
    Chocolate puff, lemon puff, cream cracker nm manchee
    Ginger biscuits nm dekema hodai
    Nice nm dekama hari nha.
    Maliban biscuits pani rasa adui
    Manchee biscuits pani rasa wadi maliban ekta wada.

  • @shericlasnaka4584
    @shericlasnaka4584 4 หลายเดือนก่อน

    supiri ❤

  • @isiranayanaga183
    @isiranayanaga183 4 หลายเดือนก่อน

    පට්ට 💖🔥🔥🔥❤️

  • @Chala_freefire
    @Chala_freefire 4 หลายเดือนก่อน +1

    Part II ona 😊

  • @KANISHKA_RASTHA
    @KANISHKA_RASTHA 4 หลายเดือนก่อน +1

    Part 2 oni kiyana aya kota ❤

  • @piumalnimantha7963
    @piumalnimantha7963 4 หลายเดือนก่อน

    Part 2 one crisco wage savoury items uth gennoo

  • @sithunnimdinu
    @sithunnimdinu 4 หลายเดือนก่อน +1

    Part 2 ONA ❤❤

  • @TharinduGihan-ys5vk
    @TharinduGihan-ys5vk 4 หลายเดือนก่อน +2

    Part 02 Oneeeeeeeee ❤❤❤❤❤

  • @methuljayasingha1537
    @methuljayasingha1537 4 หลายเดือนก่อน +1

    Part 2 Oneh🙂❤️👍

  • @tharushadilshan9565
    @tharushadilshan9565 4 หลายเดือนก่อน +1

    Part 2 one 👍

  • @paramimadhuwanthi1016
    @paramimadhuwanthi1016 4 หลายเดือนก่อน +6

    මැලිබන් ගෝල්ඩ් මාරි තමා රසම...👍👍👍ඒත් chocalate බිස්කට් වල රස මන්චි ..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน +1

      Kist chocolate buscuit එක බලන්න හොදයි

    • @paramimadhuwanthi1016
      @paramimadhuwanthi1016 4 หลายเดือนก่อน

      @@yasasediriweera8281 ok..thanks

  • @DraxelDC9
    @DraxelDC9 4 หลายเดือนก่อน

    Part 2 one ❤👍

  • @senuraadithya9350
    @senuraadithya9350 4 หลายเดือนก่อน +1

    nice

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 4 หลายเดือนก่อน

    Sri lankan instant noodle comparison ekakuth karamuuu❤

  • @nishanthakumarasiri2189
    @nishanthakumarasiri2189 4 หลายเดือนก่อน +1

    Part 2 oneee

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 4 หลายเดือนก่อน +8

    නියමයි ඇ අයියේ මල්ලි ❤❤❤

  • @user-jr4li8cr8g
    @user-jr4li8cr8g 4 หลายเดือนก่อน +2

    1st😘

  • @sasindupiumal2327
    @sasindupiumal2327 4 หลายเดือนก่อน +1

    Owage dapu add thama niyama

  • @Eshan_Kavishka.
    @Eshan_Kavishka. 4 หลายเดือนก่อน +2

    part 2 one

  • @vihangashenith7423
    @vihangashenith7423 4 หลายเดือนก่อน

    Part 2 ekath oonaa

  • @janithaprabath8118
    @janithaprabath8118 4 หลายเดือนก่อน

    අද පලවෙනි එක මගෙන් 😍

  • @madushanbandara-ku6jq
    @madushanbandara-ku6jq 4 หลายเดือนก่อน +5

    chama vs banda try karamu 🤣🤣🤣

  • @ishanerandika5687
    @ishanerandika5687 4 หลายเดือนก่อน

    Snak Cracker vs Crisco try karanna... 😍

  • @user-od6zo7lg8w
    @user-od6zo7lg8w 4 หลายเดือนก่อน

    Part 2 one ❤

  • @malithheshan6131
    @malithheshan6131 4 หลายเดือนก่อน

    Part-2 one😊

  • @ALc330
    @ALc330 4 หลายเดือนก่อน +1

    part 2 oni

  • @silmiyafazly9461
    @silmiyafazly9461 4 หลายเดือนก่อน +1

    Popeyes try කරල බලන්න ආස හිතෙයි 🙂❤😂

  • @ishankigunawardhana4548
    @ishankigunawardhana4548 4 หลายเดือนก่อน

    Kottu me vs maggie noodles එකක් කරන්න.
    තව chocolate brandsත්🥺🥺

  • @tc1059
    @tc1059 4 หลายเดือนก่อน

    Good good

  • @PB_editz-m1x
    @PB_editz-m1x 4 หลายเดือนก่อน

    Part 2 ona ❤

  • @thanuudayans757
    @thanuudayans757 4 หลายเดือนก่อน +1

    Highland vs kothmale

  • @nipunakusal4599
    @nipunakusal4599 4 หลายเดือนก่อน

    next time kados vs Ritzbury 😋😋

  • @dula223
    @dula223 4 หลายเดือนก่อน +6

    රස පරීක්ෂක තනතුර සඳහා ඇබෑර්තු ඇත.❤❤ හොද හොද ඒවා රස බලන්න පුළුවන්

  • @lasensuhas962
    @lasensuhas962 4 หลายเดือนก่อน +1

    Part 2 one

  • @akenamarasinghe5618
    @akenamarasinghe5618 4 หลายเดือนก่อน +7

    Excellent 😊.... Mama kamthi maliban

  • @dewk426
    @dewk426 4 หลายเดือนก่อน

    Ayye , elephant house VS magic 🙃

  • @DA_Tricks
    @DA_Tricks 4 หลายเดือนก่อน +7

    පාට 7තෙ ජෙලි එකක් හදමූ❤😂

  • @GamingboySl97
    @GamingboySl97 4 หลายเดือนก่อน

    Raddolugama cafe 173 siyasra eke nasi eke review ekak ona

  • @Rio_888
    @Rio_888 4 หลายเดือนก่อน +2

    100k 🎉 coming soon

    • @maguasmr
      @maguasmr  4 หลายเดือนก่อน +1

      😙

  • @sbroandroidtrics6215
    @sbroandroidtrics6215 4 หลายเดือนก่อน

    Part 2 onaaa

  • @Nawanjana-n
    @Nawanjana-n 4 หลายเดือนก่อน +1

    Part 2 oni

  • @Nehanpamudu
    @Nehanpamudu 4 หลายเดือนก่อน

    Chocolate biscuit , chocolate puff , chocolate marrie wage chocolate walin hadana hama deyakma hoda munchee eke. Mokada un chocolate company ekakuth karanawa. Hodata chocolate rasa enne munchee wala

  • @amilawelikala9541
    @amilawelikala9541 4 หลายเดือนก่อน

    part 2 one bro

  • @Bike2Pisso
    @Bike2Pisso 4 หลายเดือนก่อน

    Part2 one

  • @kavieshaa
    @kavieshaa 4 หลายเดือนก่อน +4

    Tikiri mari is the best ahh!😁❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      Goldmarie tikiri marie කියන්නේ වෙනස් රස දෙකක්

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo หลายเดือนก่อน

    Oya wage chocolate ekakuth karannako... pleeeeeeeeeeaaaaaaaasssssss......

  • @randikadayan2112
    @randikadayan2112 4 หลายเดือนก่อน +1

    👍🙂❤

  • @user-sd8lv3lu3u
    @user-sd8lv3lu3u 4 หลายเดือนก่อน +1

  • @Mix01music
    @Mix01music 2 หลายเดือนก่อน

    2 ,ona ❤

  • @user-go6vn4kw7i
    @user-go6vn4kw7i 4 หลายเดือนก่อน +1

    Cherish biscuit try krnn supiri

  • @greenteltab6825
    @greenteltab6825 4 หลายเดือนก่อน +3

    පොඩ්ඩෝ ඔනේම දෙයක් කරන්නේ...මැලිබන් චොකොලට් ක්‍රීම් බිස්කට් දුන්නම නේද??

  • @hasharadewumini1504
    @hasharadewumini1504 4 หลายเดือนก่อน

    Imorich eke ice cream tika karannakoooooo❤❤❤❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ 4 หลายเดือนก่อน +18

    6:44 හැබැයි මංචි තමා සෙට් 🗿

    • @rushand8003
      @rushand8003 4 หลายเดือนก่อน

      iiya na

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 4 หลายเดือนก่อน +1

    Kohomda tikiri mole😂

  • @vinusasi458
    @vinusasi458 4 หลายเดือนก่อน

    Part 2onaaaaaa

  • @Lamborgini1025
    @Lamborgini1025 3 หลายเดือนก่อน

    Majic ice cream vs elephant house

  • @user-ql8se1jg7j
    @user-ql8se1jg7j 4 หลายเดือนก่อน +1

    11:45 mata nm manche rahai

  • @rucheeification4945
    @rucheeification4945 4 หลายเดือนก่อน

    Elephant house vs cargills ice cream review one

  • @user-qq2ju7xf5z
    @user-qq2ju7xf5z 4 หลายเดือนก่อน

    💥💥💥💥

  • @user-uu2xd1gz9c
    @user-uu2xd1gz9c 4 หลายเดือนก่อน +1

    ❤❤❤