Dindigul Thalappakatti VS විනී | CHICKEN BIRYANI | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • This video about Dindigul Thalappakatti VS විනී | CHICKEN BIRYANI | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    Intro - 00:00
    Kaiya - 00:07
    Subscribe - 00:46
    Interduce - 00:55
    Packing - 01:10
    Price - 01:46
    Portion - 02:04
    Unbox - 02:43
    Close up look - 02:57
    Ingredient - 03:23
    Smell - 04:26
    Taste - 05:08
    Chicken - 05:44
    Rice - 06:27
    Special things - 06:48
    Overall taste - 07:25
    Eating part 08:27
    Kaiya 2 - 08:38
    End - 09:31
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    🎮Gaming Channel - / @magu.gaming
    🎥 Magu Highlights - / @maguhighlights
    📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
    instagram - / malith_amarasinghe
    WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #biryani
    #chicken
    #eating
    #chickenkottu
    #foodreview
    #spicy
    #srilanka
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 244

  • @rakithadilshan5887
    @rakithadilshan5887 8 หลายเดือนก่อน +22

    තලප්පකට්ටි එකේ බිරියානි එකට ගන්නේ කීරි සම්බා නෙමෙයි මචන් Parakkum Sittu කියලා Authentic හාල් ජාතියක්. අනික මේකේ බිරියනි කනවනම් Mutton Biriyani එක කාල බලන්න ආයේ ඉතින් ඒ Original Biriyani Taste එක කොහෙන්වත් ගන්න බෑ.

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake 8 หลายเดือนก่อน +8

    දෙකම රසයි❤. ඒ උනාට Thalappakatti portion එක මදි 🥲🖐️

  • @akilashiran1793
    @akilashiran1793 8 หลายเดือนก่อน +36

    හේතුවක්.දන්නේ නෑ.කවදාවත් ඔයාලා.කන කෑම.කාලත් නෑ.මං.ඒ වුණාට.ඔය ඩබලගෙ වීඩියෝ එකක් ආපු ගමන් බලන්නම.හිතෙනවා.දෙන්නටම.ජය.❤️

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

  • @RanulHashika
    @RanulHashika 8 หลายเดือนก่อน +13

    Thalappakatti uses 'Seeraga Samba' which is a popular indian rice variety specially for Biriyani.

  • @lorastravelvlogs
    @lorastravelvlogs 8 หลายเดือนก่อน +55

    මල්ලි, මේකෙ price එකයි portion එකයි වෙන වෙනම rate කරහම value for money ගැන අයිඩියා එකක් ගන්න අමාරුයි. මම හිතන්නේ price per gram වගේ rate කරොත් සාධාරණයි කියලා. Good job. Keep it up ❤❤

  • @damithsamarawickrama8336
    @damithsamarawickrama8336 8 หลายเดือนก่อน +5

    Good one.....I think thalappakatti is using seeraga samba rice for their biriyani...

  • @chalanihansani50
    @chalanihansani50 8 หลายเดือนก่อน +1

    Nutrition value ekath add karagaththanam superb

  • @akilalakshan926
    @akilalakshan926 8 หลายเดือนก่อน +9

    Thalappakatti special mutton biriyani එක තමා බිරියානි එක ❤ traditional recepie එකක් යන්නෙ ඒකයි සුවද රස වැඩි

    • @sanjpe1
      @sanjpe1 8 หลายเดือนก่อน

      Apo oka jarawak, mama kawa ,t lavinia eken

  • @Layanthika9
    @Layanthika9 8 หลายเดือนก่อน

    Video ek nm supiri yk❤️🥀

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +1

      ♥️

  • @AngeloDiaz97
    @AngeloDiaz97 8 หลายเดือนก่อน

    Magu, Burning Bird Rotisserie eke review ekak daamuko balanda. Looking forward to it

  • @HAworld2002
    @HAworld2002 8 หลายเดือนก่อน +13

    තලප්පකට්ටි එකේ බිරියානි එකේ රයිස් එක ගෙන්නන්නෙ වෙනම ඉන්දියාවෙන් සගො ඒක අපෙ රටේ හොයාගන්න නෑ 🙂

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 8 หลายเดือนก่อน +1

    Ela❤

  • @mohamedmurshid9574
    @mohamedmurshid9574 8 หลายเดือนก่อน

    Mallila Wellawatte Chanas kiyala restaurant ekek thiyenawa eke Hyderabad biriyanis eka review karanna.Patta rasai

  • @sbsjayalathsbsjayalath4635
    @sbsjayalathsbsjayalath4635 8 หลายเดือนก่อน +7

    ප්‍රයිස් කම්පෙයාර් කරන්න බෑ නේද පෝෂන් 1ත් එක්ක , තලපාකට්ටි එකෙ වගේ 3ක් තියනව විනීලගෙ

  • @sadunitharuka5066
    @sadunitharuka5066 8 หลายเดือนก่อน

    Oyala denna maru ane 😍 mn godak asai oyalage video balnna 😍

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +1

      ♥️

  • @chathuraoshanphotography1653
    @chathuraoshanphotography1653 8 หลายเดือนก่อน

    Ado ado kunuharapa kiynna ep ❤😂 aulk na aka ktwth wdiya note na 😁

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 8 หลายเดือนก่อน +2

    Its better if u can compare the price per unit weight rather than considering the price and the weight seperately. Bse if u give a low mark for the heavier meal its not fair.

  • @malithrathnayake249
    @malithrathnayake249 8 หลายเดือนก่อน +9

    තලප්පකට්ටි එකේ ගොඩක් චෙෆ්ලා දකුණු ඉන්දියානුවෝ,එයාල බිරියානි එකේ බත් එක උයන වතුර පවා ඉන්දියවෙන් ගෙන්නන්නෙ,නියම බිරියානි ටේස්ට් එක රැක ගන්ඩ.ඕකෙ බත් එක හදන්නෙ කීරිසම්බ නෙවෙයි ගන්නෙ,ඉන්දියන් හාල් එකක්...පොඩ්ඩක් හොයල බලන්ඩ.

  • @user-Zlizer
    @user-Zlizer 8 หลายเดือนก่อน

    Nice

  • @japaneseworkingpoints3988
    @japaneseworkingpoints3988 8 หลายเดือนก่อน +6

    මේ පොඩි කපටිය පෙන්නන්න බැරි මට විතරද
    විනී විනී විනී උන්ගෙ විතරද කෑම තියෙන්නෙ
    නැත්නම් උන්ගෙ කඩේ ප්‍රොමොට් කරනවද මේ කාවයිය

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 8 หลายเดือนก่อน +5

    Thalappakatti is the best ❤

  • @damithaamakara909
    @damithaamakara909 8 หลายเดือนก่อน

    Apple green eke try karala balamu ?

  • @gamingreplik5367
    @gamingreplik5367 8 หลายเดือนก่อน +2

    👏👏👏👏❤

  • @dhanuhewa1050
    @dhanuhewa1050 8 หลายเดือนก่อน +9

    Price වලට Rating දෙන විදියේ අවුලක් තියෙනවා නේද? නිවැරදි වෙන්න නම් එක ඒකකයකට (gram) මිල බලන්න ඕන

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 8 หลายเดือนก่อน +1

      Portion එකට වෙනම ටික් එකක් දෙන්නේ ඉතින් ඒකට තමා.

  • @wajirawasana9639
    @wajirawasana9639 8 หลายเดือนก่อน

    Bellway kala balannako😮you will eat every day try it you will never forget the flavor plz I am watching your videos from starting I am your big fan

  • @user-iw3mk8by4s
    @user-iw3mk8by4s 4 หลายเดือนก่อน

    ❤️🎉

  • @sushendumirasdboy610
    @sushendumirasdboy610 8 หลายเดือนก่อน +1

    Vini vs wasthi biriyani review ekak oni

  • @ijobcolombo834
    @ijobcolombo834 8 หลายเดือนก่อน

    Like kara, subcribe kara, menna comment eka , harim decent widihata wade karanawa , baila na , elakiri , jaya wewa

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

      💖

  • @asirushanuka9882
    @asirushanuka9882 8 หลายเดือนก่อน +1

    Thalappakatti akata ghanna biriyani akak kohewath naa ❤

  • @Anuhas_hasaranga
    @Anuhas_hasaranga 8 หลายเดือนก่อน +1

    🎉

  • @bandarathilakarathna8338
    @bandarathilakarathna8338 8 หลายเดือนก่อน +3

    මස්ම එකෙන් ඕන යකොව්

  • @user-ul2mv2lk5v
    @user-ul2mv2lk5v 8 หลายเดือนก่อน +3

    Machan thalappakatti rice eka ee indian import ekak kiri samba newe anika eke ingredients indian import ubala video ekak krnna kalim ee karana video eke ubala krna items deke shops gena introducing video ekak balala balala hariyatama me dewal gena denagena ilaga video eke idam hariyata karaham idea ekak nethuwa krnn epa vides good luck machan❤die hard fan from kurunegala❤

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

      ♥️

  • @geethalalani5469
    @geethalalani5469 8 หลายเดือนก่อน +3

    thalappakatti biriyani 1 පුංචි ළමයෙක්ට නං ඇති.හරියට kfc rice එක වගේ.

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 8 หลายเดือนก่อน +16

    Both of love you guys ❤❤ Today foods are so delicious 🤤🤤😋😋

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +1

      Thank you 😋

    • @amirkarunarathne104
      @amirkarunarathne104 8 หลายเดือนก่อน

      ​@@maguasmr meee aru ai sunglasses hema thissama dhagena inne pora mereyek 😂

  • @pasanmadura9620
    @pasanmadura9620 8 หลายเดือนก่อน +4

    තලප්පකට්ටි vs බික ඕනේ 😽😾

  • @harshanarathnayaka8657
    @harshanarathnayaka8657 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @shadowBoy2927
    @shadowBoy2927 8 หลายเดือนก่อน +34

    Portion එක අනුව price බලන්න 😒🙃 එහෙම බලන එක තමයි හරිම...🦄💜️

    • @hawk8250
      @hawk8250 8 หลายเดือนก่อน +1

      Ow

    • @_xiaoshiii_
      @_xiaoshiii_ 8 หลายเดือนก่อน +2

      Ow

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 8 หลายเดือนก่อน +4

      ඒකට තමයි price එකයි , portion එකයි වෙන වෙනම සලකන්නේ...

    • @shadowBoy2927
      @shadowBoy2927 8 หลายเดือนก่อน +4

      @@black_chabiya_editz6510 උදාහරණයක් කියන්නද මං, portion එක 200g ක් වෙන කොත්තුවක් රුපියල් 400ට ගන්නවද , නැත්තම් 1kg ක් බර කොත්තුවක් රුපියල් 500ට ගන්නවද ඔයා.? ගානට වටින portion එකක් තියේනම් ඒක නෙවේද ගනන් අඩු..? 🙂👍

  • @piyumiyapa6543
    @piyumiyapa6543 8 หลายเดือนก่อน +21

    Thalappakatti එකට ගහන්න බුරියානි එකක් කොහෙවත් නෑ.. විනී එකත් එක්ක compare කරන්නවත් හොද නෑ. මොකද thalappakatti international restaurant chain ekak. නියම බුරියානි රස ඕනෙනම් ඉතින් thalappakatti තමයි ❤❤❤❤

    • @thetruth5315
      @thetruth5315 8 หลายเดือนก่อน +12

      International chain එකක් උනාම ලංකාවේ restaurants එක්ක compare කරන්න බෑ කියන්නෙ ඇයි..i

    • @podimalli90
      @podimalli90 8 หลายเดือนก่อน

      Eat biriyani from cinnamon., sulthaan.. Thalappakatti awful

    • @nuwanperera7649
      @nuwanperera7649 8 หลายเดือนก่อน +3

      No matter what anyone says, vini restaurant gives a reasonable potion for the price

    • @rakithadilshan5887
      @rakithadilshan5887 8 หลายเดือนก่อน +1

      @@podimalli90you really wants to compare thalappakatti with sulathan's biriyani ? my god bro :| sulthan and indian elite servers the worst biriyani in Sri Lanka.

    • @piyumiyapa6543
      @piyumiyapa6543 8 หลายเดือนก่อน

      @@nuwanperera7649 That's your opinion. I shared my opinion.

  • @Etz_withknowledge00
    @Etz_withknowledge00 8 หลายเดือนก่อน +1

    Supiri♥♥

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

      😍

  • @rafaelsmith5411
    @rafaelsmith5411 8 หลายเดือนก่อน +1

    Very interesting 😊😊

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +1

      ❤️

    • @rafaelsmith5411
      @rafaelsmith5411 8 หลายเดือนก่อน

      @@maguasmr ❤️

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 8 หลายเดือนก่อน +1

    💪

  • @Lamborgini1025
    @Lamborgini1025 2 หลายเดือนก่อน +1

    Can you upload a video on KFC vs McDonald's

  • @tastycastle5409
    @tastycastle5409 8 หลายเดือนก่อน

    Try kingdom of Biriyani

  • @Anuhas_hasaranga
    @Anuhas_hasaranga 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @senuradilshan2316
    @senuradilshan2316 8 หลายเดือนก่อน

  • @user-mn7bp5dw3b
    @user-mn7bp5dw3b 5 หลายเดือนก่อน

    🎉❤

  • @lazylizard6682
    @lazylizard6682 8 หลายเดือนก่อน +23

    තලප්පකට්ටි බිරියානි රස හොදයි ඒත් එළු මස් බිරියානි එකේ මස් අඩුයි...😁

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +2

      🥲

    • @nisdisanayake3097
      @nisdisanayake3097 8 หลายเดือนก่อน +1

      Chicken 🍗 ekath adui.. rasa hodai….

  • @dexterjay326
    @dexterjay326 8 หลายเดือนก่อน

    Bambalapitiya Thalapakatti eka maru,meka ne bro ape un kanna yane bada pirennane,eth kamak rasa vidinavanm portion eka aduven thama kanna tiyenne,ape unta kavadada danne hoda kama kanna...😅

  • @S_HEHAN
    @S_HEHAN 8 หลายเดือนก่อน

    Supiri

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

      ♥️

  • @lpcookingshow1703
    @lpcookingshow1703 8 หลายเดือนก่อน

    Supiriyak one❤❤❤❤

  • @SasinduMindula
    @SasinduMindula 8 หลายเดือนก่อน

    Cagills eke rv ekkone

  • @dulnithwijesooriya9261
    @dulnithwijesooriya9261 8 หลายเดือนก่อน

    koheda kade thiyenne

  • @krishansadaru2982
    @krishansadaru2982 8 หลายเดือนก่อน +1

    මුන් දෙන්නා තමයි ලංකාවේ ආහාර සම්බන්දව දාල තියෙන්නෙ😂😂

  • @DinuraRukshanOfficial
    @DinuraRukshanOfficial 8 หลายเดือนก่อน

    Chola එකක් එක්ක බලන්න තිබ්බෙ

  • @sampathpriyantha310
    @sampathpriyantha310 8 หลายเดือนก่อน +3

    මල්ලි තලප්පාකට්ටි එකෙ තියෙන්නේ කීරි සම්බ නෙමේ,එයල ගෙන්නෙ ඉන්ඩියන් සිරග සම්බ කියල ඉන්ඩියන් හාලක්,,ලන්කවෙ නෑ එ හාල් එක.

  • @mrdeskcoop
    @mrdeskcoop 8 หลายเดือนก่อน

    බුහාරී එකේ බිරියානී ගේන්නකෝ

  • @Chronicles_of_Hearts
    @Chronicles_of_Hearts 8 หลายเดือนก่อน

    price per gram danna, value eka hoyanna puluwanne

  • @danukaasanka4894
    @danukaasanka4894 7 หลายเดือนก่อน

    Price eka baladdi portion eka ganath balanna .. 1700 dennek kanna puluwan
    1550 ekkenatay etakota kohomada bn vinilage hoda wenne natte ...
    Price eka gana witaray kiyanne

  • @surangashashika3336
    @surangashashika3336 8 หลายเดือนก่อน +2

    තලප්පාකට්ටි එකේ රයිස් එක රහයි, හැබැයි ගොඩක් පොඩ්ඩයි කෑම දෙන්නේ, එක දවසක් චිකන් වත් නැතුව එවලා තියෙන්නේ..

  • @tastycastle5409
    @tastycastle5409 8 หลายเดือนก่อน

    Try it kingdom of Biriyani

  • @FunShortDaily
    @FunShortDaily 8 หลายเดือนก่อน +1

    Sulthan palace best biriyani review please

  • @Bihandu536
    @Bihandu536 8 หลายเดือนก่อน +62

    තලප්පකට්ටි එකේ බිරියානියට ගහන්න එකක් නෑ බන් ❤🙌

    • @dineshbuddhika8389
      @dineshbuddhika8389 8 หลายเดือนก่อน +7

      Boru kiyanna apa ado

    • @TSWanniarachchi
      @TSWanniarachchi 8 หลายเดือนก่อน +4

      danno danithiii

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน +8

      ඇත්ත බික පක ඔක්කොම පරාදයි හැබැයි Mannar එකෙත් රහයි

    • @shalinrangana9644
      @shalinrangana9644 8 หลายเดือนก่อน +1

      හා බන්

    • @cricket9799
      @cricket9799 8 หลายเดือนก่อน +3

      ඒ වුනාට පොසන් එක අඩුයිනෙ😂😂

  • @manojmadusanka4658
    @manojmadusanka4658 8 หลายเดือนก่อน

    Price eke lakunath yanna one vini ekata potion ekata anuwa

  • @lakshan9791
    @lakshan9791 8 หลายเดือนก่อน +3

    උබල බං මේ සුපිරි සටන සුපිරි සටන ගගා අහසයි පොළවයි වගේ මගුල් කම්පෙයා කරන්න එපා. එක්කො මිල අහසයි පොලවයි වගේ නැත්නම් කොලිටිය. මොකද්ද බං මේ විකාරෙ?

  • @champikananayakkara2176
    @champikananayakkara2176 7 หลายเดือนก่อน

    දෙපැතෙන්ම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී 😊

  • @uveshorts
    @uveshorts 8 หลายเดือนก่อน +3

    තලප්පාකට්ටි එකේ අ⁣පි දවසක් කෑවා. බිරියානි 6ක් ගත්තා ඒ 6යේම කෙස් කොට තිබුනා. වත්තල එකේ.🤢

  • @chanu6456
    @chanu6456 8 หลายเดือนก่อน

    Comment ekata ekagai thalappakatti komath super

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 8 หลายเดือนก่อน +1

    1st comment ekh magen ❤🍷

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +1

      ❤️

  • @magicgaming1449
    @magicgaming1449 8 หลายเดือนก่อน

    lord of king vs wasthi onee

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy 8 หลายเดือนก่อน

    Original color eka nam thalappakatti

  • @flashgaming5017
    @flashgaming5017 8 หลายเดือนก่อน +1

    Kills eke food one aluth

  • @user-ug1id4mk4o
    @user-ug1id4mk4o 8 หลายเดือนก่อน +5

    මට තලප්පකට්ටි කෑම හොදයි. ඒත් උන්ගේ සැලකිල්ල මදි

    • @piyumiyapa6543
      @piyumiyapa6543 8 หลายเดือนก่อน

      ගොඩක්ම සැලකිල්ල මදී කියලා අපිට හිතෙන්නේ ඇයි දන්නවද? මම දන්න විදියට වැඩ කරන හැමෝම ඉන්දියන් කට්ටිය ඉන්නේ. එයාලට සිංහල ඉන්ග්‍රීසි සහ අපේ අය කතා කරන දෙමළ තේරුම් ගන්න අමාරුයි. අන්න ඒකයි හේතුව. බම්බලපිටියේ එකේනම් ස්ටාෆ් සර්විස් එක සුපිරි ❤❤

  • @thushararemix3474
    @thushararemix3474 8 หลายเดือนก่อน

    Prise walata lakunu dena eka set na e prise ekata anuwa poisone eka thiyeda kiyala lakunu dunnanam narakada

  • @chamilamandushanka9715
    @chamilamandushanka9715 8 หลายเดือนก่อน +1

    Thalppakatti eke, basmathi newei denne,gana wadai. Issara hodata thibba .lagadi gihin kewa melo rahak ne dan

  • @roshanindrajithranasinghe221
    @roshanindrajithranasinghe221 8 หลายเดือนก่อน +4

    Thalapakatti rasata gahanna ekak na 😋

    • @nuwanperera7649
      @nuwanperera7649 8 หลายเดือนก่อน +2

      No matter what anyone says, vini restaurant gives a reasonable potion for the price

    • @rakithadilshan5887
      @rakithadilshan5887 8 หลายเดือนก่อน

      @@nuwanperera7649 Yes, if you're ready to eat anything that offers you a great potion at a lower price, then yes. But if you're craving the real biriyani taste, then no.

  • @user-sb2jg7sq7w
    @user-sb2jg7sq7w 8 หลายเดือนก่อน

    Price ek wenama ganna epa ban.vinilge potion ekth ekka e gana 3 gunyk labay thalappakatti wlt wd❤️

  • @charlieboy3434
    @charlieboy3434 หลายเดือนก่อน

    තලප්පකට්ටි කියන්නෙ මල ජරාවක් ඕයී . චිකන් එක ජූසී ඒත් බත් එක ඉවර වෙච්ච බැදුම් හට්ටියක දාලා ගත්තු බත් එකක් වගේ . කෑවේ වන්ගෝල්ෆේස් එකේ ෆෝඩ්කෝර්ට් එකෙන්

  • @charlieboy3434
    @charlieboy3434 8 หลายเดือนก่อน +2

    තලප්කට්ටි කම්පෙයර් කරන්න තිබ්බෙ අශේන්ගෙ බිකත් එක්ක 😅

  • @KAVEE_official43
    @KAVEE_official43 8 หลายเดือนก่อน +6

    ලක්ශෙ ගහමු ඉක්මනින් ❤❤

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน +2

      ❤️

  • @MANDINU494
    @MANDINU494 8 หลายเดือนก่อน

    Logo eka wenas krnna

  • @pradeepfernandez3848
    @pradeepfernandez3848 8 หลายเดือนก่อน +1

    මල්ලි බිරියානිවලට විනිලා වගේ ගොඩක් කරි දෙන්නේ නැ තලප්පා කට්ටි ඉන්දියාවේ අවුරුදු ගානක් ඉදලා හදන කට්ටිය..... ලංකාවේ අයතමයි බිරියානි වලට ඔච්චර කරිස් දෙන්නේ

  • @pasindujayasanka2007
    @pasindujayasanka2007 8 หลายเดือนก่อน +2

    5 මම🙂

  • @TUTU82083
    @TUTU82083 8 หลายเดือนก่อน +4

    විනීලගෙ හොදයි ❤🎉

  • @patthree
    @patthree 8 หลายเดือนก่อน

    පෝශන් එකයි ප්‍රයිස් එකයි එකට ගන්න

  • @dananjayaherath4942
    @dananjayaherath4942 6 หลายเดือนก่อน

    Kotuwe pillawos biryani and
    Kotuwe ruhunu food center biryani
    Deka review karnna Hoda dekak

  • @prashanmuhamdiram1911
    @prashanmuhamdiram1911 7 หลายเดือนก่อน

    තලප්පකට්ටි වල සම්බා නෙවෙයි බං 😊

  • @dancewithmaskgirl4608
    @dancewithmaskgirl4608 8 หลายเดือนก่อน +1

    Superb ❤

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

      Thanks 🤗

  • @nwsachi4317
    @nwsachi4317 6 หลายเดือนก่อน

    හොදි විතරක් කන බොක්කෙ දඩමස් උපාසක කෑමකුයි මස් කන හමිබ කෑමකුයි ඔින

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 8 หลายเดือนก่อน

    Vinilage biriyani eke ingredient wadi. A wunata biriyani ekata enna ona ewa tbba nam athi.hama dema dala tbbama epa wnwa

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 8 หลายเดือนก่อน +3

    Adth patta , mcdonalds eken one video ekak ❤😶

  • @ravindunirosh1212
    @ravindunirosh1212 8 หลายเดือนก่อน +1

    1550 අර මගුලෙ මොනවද බන් තියෙන්නෙ

  • @user-mn7jh2hq5d
    @user-mn7jh2hq5d 8 หลายเดือนก่อน

    Hendri kalderage puthada may

  • @Warmors
    @Warmors 8 หลายเดือนก่อน

    Mokade kiyanne eelaga video eke mea wagea review ekak deela . Ee ekkama anthimata muckbang ekak wagea hadanna ethakota maru. Aluth adahasak

  • @navodhsankalpa1013
    @navodhsankalpa1013 6 หลายเดือนก่อน

    Thalappakatti ekka compare krnna be bn vini eka

  • @GAMING-WITH-MR.SANDU456
    @GAMING-WITH-MR.SANDU456 8 หลายเดือนก่อน

    Ow mata penawa me awurudda iwarawenna kalin 100k ghanwa 😀

    • @maguasmr
      @maguasmr  8 หลายเดือนก่อน

      😍

  • @rashmifernando111
    @rashmifernando111 8 หลายเดือนก่อน

    Thalappakatti eke kema kannna yana apita gahanna one 😢mala jarawak.

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 8 หลายเดือนก่อน +2

    Comparing versus thalappakattii??? 😂😂
    Nice video anyways

    • @dilushaeka
      @dilushaeka 8 หลายเดือนก่อน

      Paka thama thalappakatti giypu un dnnwa melo rahak na.potion ekath padui galkisse 😂😂😂

    • @ChainaDissaYOUTUBE
      @ChainaDissaYOUTUBE 8 หลายเดือนก่อน +1

      @@dilushaeka eww godaya.

  • @janakagamlath5998
    @janakagamlath5998 8 หลายเดือนก่อน

    Malli oyalata wena kema kadayak nedda???? Hemadama akko vini...neththam wasthi....podi minihekge kadayaka gihin...kema akak genalla chuttak unta sap akak denna ..ubla oy thiyena untama kade yana aka nawaththapan....

  • @horrorfilms80
    @horrorfilms80 8 หลายเดือนก่อน +1

    Mn dan dawas 5 kata wage kalin thalappakatti eken muten biriyani ekak kawa mutun biriyani ekak 1800 eka melo rahak na bn kanna epa

  • @layanthaariyarathna4433
    @layanthaariyarathna4433 8 หลายเดือนก่อน

    Price eke mark eka Dana widia waradi. Price per gram wage Ganna. Moko price eke marks yanna one vini ta