@@tharakahettiarachchi2341 th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
Binura Perera Meka international std ekak unata ona harakekta meka me vidiyta krnna ba. Hari haman drama ekak nathi TNL kohmda bn mewa krnne. ITN eka got talent ekak kala. Sirasa SL got talent kalama eka kale. Adatath mona star program tibbath super starr taram ekakwath hita une na bro. Thats the truth 😇
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
Dumal has the in-born talent & natural intuition to pick GREAT SINGERS within a shorter period....Very clear about Nice future to Sri Lankan Singing Industry
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
At 1..02 secs - Mother's love - it is more than an ocean . Parents are the only people who love to see you grow leaps and bounds - others are just smily faces - pretentious
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
මේක තාමත් බලන අය ඉන්නවද මන් වගේ...😍 ඒ voice එක නම් පිස්සුවක්
Oooo🙂
Ow bn
Innwooo
@@thanusandamini8325 🥰
ooo
මෙන්න නියම දක්ශ පොඩ්ඩො. අපි අවුරුදු 12දි පන්තිය ඉස්සරහ කතාවක් පවත්ව ගන්න බෑ හරියට. ආඩම්බරයි පැටියෝ. ඉදිරියටම යන්න ජේසු පිහිටයි 😍😍😍😍😍
Thank you very much all 🙏❤️❤️❤️
Ela kiri poddo
❤️
Malli final wenakan yanna puluwan.poddek unata waddek. Oyage gama Diulapitiya kiyala danagaththahama nikamata hithuna Amila aiyage malli wenna athi kiyala.
Ekama vayase kollo
@@dilshanchamin2640 hirushi
තමන්ගෙ දරුවෙකුට අනිත් අයගෙ ආදරේ ලැබෙනකොට ඒ දෙමාපියන්ගෙ ඇස්වල තියන සතුට....😍😍😍
මගේ තාත්තාත් ඔය විදියටම ඇඩුවා මන් ලංකාවෙන් කරාටි සෙල්ලම් කරලා 1 උනාම😁සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න
@@kavindikaushalya4802 supiri ne
මං මේක ගොඩක් දවස් ඉඳන් හෙව්වා. හරිම හැඩ පුතෙක් ❤️❤️ කට හඬත් ඒ වගේම ලස්සනයි ❤️
Hii
පක තමා
2024 anyone?
සුපිරි කටහඩ❤.. ඒ කොල්ලා perform කරද්දි අම්මගේ තාත්තගේ සතුට වචනෙන් කියන්න බැරි තරම්. ❤ දෙමාපියන්ගේ ආදරේ මහ පුදුමයක්..❤❤.. ජය වේවා!!!
😀
ආයේ ආයේ බලපු අය එන්න බලන්න කෝ...like
@@tharakahettiarachchi2341 th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html
please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
🎻🎻🎻🎻🎻👍👍👍🌻🌻🌻🌻🌻
මෙක බලනවා ඉවරයක් නෙහැ යකො
මේ වොයිස් එක බලන අය ඉන්නවද මං වගේ ඒ කටහඩනම් බාවනාවක් ආදරෙයි සුදු පුතා ❤️❤️❤️❤️❤️
ඔයා නම් කවදා හරි අශාන්ති කිව්ව වගේම මිනිස්සු පිස්සු වට්ටන ගායකයෙක් වෙයි . ඉස්සරහටම යන්න ලැබේවා .. ❤️❤️❤️
අඩෝ සින්දුව කියන කොල්ලයි
බෑන්ඩ් එකයි දෙකම පට්ට කියන උන් කෝ❤️🔥🤭
😍
😍
Definitely 💖
Ape ayyala gahanne
@@champikeratnayake3907 mokadda bro band eke nama?
මං ආසම සනුක හැරෙද්දි සනුකට අත දික් කරන සීන් එකට 😁❤️
Ane math eka gdaak paarak bluwa♥️😍
සිරාවටම. ඒක තමා මාත් ආසම...😊❤️
මාත්
සිරවටම මත් එකට තමා ආසම
Math akata asai👌👌👌👌👌👌
ලංකාවේ අනාගතය ගැන දකිද්දී පුදුම සතුටක් දැනෙන්නේ. සිරස මොනා නැතත් හැමදාමත් කලේ කොලිටි වැඩ. මේ ඉන්න නංගිලා මල්ලිලගේ දක්ෂතා බලද්දී ගොඩක් සතුටුයි. ඒ අම්මලා තාත්තලගේ සතුට හරිම අව්‍යාජයි. අපිටත් ඇස් වලට කඳුලු එනවා. හැමදාමත් එක පාරක් හරි මෙයාලගේ සින්දු අහනවා. ඒක පුරුද්දක් වෙලා. සදා ජය ඔයාලා හැමෝටම.
❤️❤️
බුදු සරණයි..!
දෙවි පිහිටයි..!
Tara Fernando ❤️හදවතට දැනෙන ලස්සනම ගීත රසවිදින්නට අපේ 🎶Music Tv 🎶යූ ටියුබ් චැනල් එක SUBSCRIBED කරන්න.....🔔🎬🎧......
SUBSCRIBED Our 🎶Music Tv🎶 TH-cam Channel to Enjoy the Most Beautiful Songs Ever Do ..... 🔔🎧 ....
th-cam.com/video/aYrgXPLq7bk/w-d-xo.html
අම්මපා
2021 අහන උන් මේ කොනට 👇👇
HAKO
Apith ahanawooo👍👍👍👍
මම
මම
Apith ahanooo
වුබ නම් වැඩ්ඩෙක් බුදු සරණයී ❤️❤️❤️❤️ ජයවේවා
Trending one එනවා 100% ෂුවර් 😍💛 දැනටම පස්පාරකට වඩා බැලුවා 😍💚💛
Oyawa subscribe kala yaluwa mawath subscribe krla udw krnna yaluwa 😍❤️🙏
@@topworldlk8871 subcribe කරා 😃❤️
Awith
සතියෙන් 1M ++ කිවිවා වගේම trending one නුත් වෙලා ❤️🧡😍
ඒ අහිංසක අම්මගෙයි තාත්තගෙයි සතුට..❤️
Yeahh 🤧✨️❣️
දෙපාරකට වඩා බලපු අය සිටීද
මම මේ බලන 12 වෙනි වතාව...
@@goldenheart5844 hari bn ela
@@raptor_malli8230 ඒක පට්ට.අහන්න අහන්න ආසයි.
@@goldenheart5844 hmm
තුන්පාරක්බැලුව මැට්ටෝහ්
අනේ ඒ අම්මාගෙයි තාත්තාගෙයි සතුට..🥰 දෙමාපියන්ගෙ සතුට දරැවො තමයි.. දක්ෂයි.. හොඳ තරගයක් දෙන්න පුලුවන්..good luck..☺️🎼🎤
ඔය කාලෙට අපිට පංතිය ඉස්සරහ කතාවක් කරගන්ඩ බෑ සිරාම ඈ උබනං සුපිරි ඩෑල් එකක් බ්‍රෝ❤️
නියම ටීම් එකට ගියේ... පොඩ්ඩා මෙහෙම මේ කාලේ සින්දු කියනවා නම් ලොකු වෙද්දී සුපිරි වැඩ්ඩෙක් වෙනවා ❤️😍👈
කොල්ලා සනුකට හෙන ආදරෙයි වගේ ❤️❤️❤️
D
හ්ම් ❤️🙂
Owe
මේ තරගෙ මං ආසම ගායනය❤️😍😘
තාමත් ඇවිත් බලන අය කෝ...❤️
Thilanga Darshana on
Thamath
Sira
🤪🤪
@@rusiruernst501 😁😁😁
පොඩි කොල්ලෙක් අවිල්ල පන්ඩිත කම් දොඩවන් නැතුව ලස්සනට සින්දුවක් කියල ගියාම unlike ඔබන්නෙ නැතුව හොදනැත්තම් නිකන් ඉන්න. 😒😌🙏🙏🙏
Kuhakoyo saha sirasa tv ekka tharaha un podi ungen pali ganne
Eknm atta..podi daruwkg talent ekak agaykrnnwth trm hithak nati kuhaka minissu ...unlike krn modynt mehem perform krn ty adu trme sinduwkwth ty kaviykwt kygnn plwnd dnne na😡😡
eka ban eththa math me qawa beluwe uge kiyanna tharam waradak eththeth ne katawath hondatama sing kara 🥰🥰🥰🥰🥰
Eka etta bn
Sirawata
බලපු වාර ගාන මතක නැති උන් ඉන්නවද??🙂🙂❤️❤️❤️🙂🙂🙂
innwooo
Ow
සනුක දිහා බලන් සිංදුව කියද්දිම දැනගත්තා සනුක තමයි තෝරගන්නේ කියලා...පට්ටම ලස්සනයි
Look at the eyes of his innocent parents 😊 true , pure
2023ත් බලන කට්ටිය ඉන්නවද ❤ පට්ට වොයිස් එක සිංදුව නියමටම කිව්වා මල්ලියෝ තාමත් අහනවා මුලින් බලපු වෙලාවේ තිබ්බ අාසාවම තාමත් තියෙනවා 😍
කාටවත් හින්ට් අරින්නෙත් නෑ පොරකන්නෙත් නෑ සනුකයා❤️
@@aukdevelopment නෑ මන්නම් දැකලා තියෙනවා එක එක්කෙනාට වැදගත් දේවල් කියනවා.මොකද ඔතන වචන කියන්නේ ටීම් එකට ඇදලා ගන්න. එහෙම අවශ්‍ය වෙන්නෑ ඉතින්. තරග කරුවා කැමති එකකට යන්න නිදහස දීලා ඉන්න එකම වටිනවා
❤️
@@kasunmrajapaksha9275 gdk un bro..klinma hithan enne.arun kochchra.. talk krth wedk nee.. heee..
@@isawwa1159 hikz,ow bnn.boruwata kywala wadak na ethana
Aniwaraynm
ඒ අම්මගේ තාත්තගේ සතුට ඔක්කොටම වැඩිය ලොකු ආශිර්වාදයක්.ලස්සනයි මල්ලී බුදු සරණයි.
ආයේ ආයේ බලලා ශේන් සින් ගේ ඉරිසියාව වැඩි කරන්න ආව අය කෝ... 🖐️😂
මේ මල්ලි එයාගෙ cover එක රෙකෝඩ් කරෙත් ශේන් අයියගෙ ස්ටුඩියො එකේ 🤣 උන් තරහා නෑ අක්කෙ
මං ආසම පොඩි එකා සනුක ටර්න් වෙනකොට දාපු රිඇක්ෂන් එක ගැන. වොයිස් එකත් ටිකක් වෙනස් වුණාද මන්දා....
Me tooooo 😍 ethana pause karala balanwa ❤️❤️😂
මාත්...පට්ට entertainment එකක් දෙන්නේ
yup. I watched that for more than 10 times
@Jithmi Nuwanthika හිග්න්නකෝ හැම තැනම ඔකේ රිපෝට් කලා
nulir
I don't know why some have disliked this awsome performance🔥.. It was damn and he performed really well.. For this age he is fantastic❤️
*shen singh ගෙ භීෂණෙන් පස්සෙ ආයෙත් මේක බලන අය කෝ..*
U mokadda bn kare
@@pehansamindu239 th-cam.com/video/KjO2paZG4F0/w-d-xo.html
@@dilguruge8447 thanks bn
මන්😂😂
Shane 💩💩
ලංකාවේ වැඩ්ඩෝ තමයි
අපේ ශ්‍රි ලංකාවේ හරීම වාසනාවන්ත රටක්
I love you sri lanka
අම්මො අවුරුදු 12 මෙහෙමනම් 18-20 වෙද්දී රට හොල්ලයි💖🌟
Aiya wage wenawalu
ඇත්තටම..ඒ තරම් සුපිරි..
ඔව්
@@Surajdinuka kauda bn aiya
@@venm2848 Hiru Star 3rd Amila Kavinda😍
යකෝ හැට පාරට වඩා බැලුවා මූනම් සුපිරි වැඩ්ඩෙක්..❤️❤️❤️ සුබ අනාගතයක් මලයන්ඩි..❤️❤️
බලන්න දක්ෂතාවය කියන්නේ මේකට. High notes වලට යන්න බැහැ. ඒත් voice color දාලා ඒක ලස්සනට ෂේප් කළා .. අන්න ඒකයි talent එක කියන්නේ .
th-cam.com/video/GDx4Ffp8F-4/w-d-xo.html
අද දවස ඇතුලත දහ පාරකට වඩා බැලුවා. ෂේන් උනත් ආස වෙයි මේක දැක්කා නම්. කොල්ලත් ලස්සනයි කටහඬත් සුපිරියි.
බෑන්ඩ් එක මෙහෙයවන්නේ අසේල බණ්ඩාර අයියා. නිශ්ශබ්දව හිටියට හොඳ වැඩකාරයෝ සෙට් එකක් එතන ඉන්නේ.
අනිවාර්යයෙන්
සිරාම
ලංකාවට මෙහෙම international Show එකක් ගෙනාව එකම ලොකුදෙයක් සිරස හරි ❤️😍💚
අමිල කාවින්ද + පැතුම් සාලින්ද
අයිය මලෝ දෙන්නටම සුභ අනාගතයක් .... !!!
අමිල කීවේ අර හිරුස්ටාර් ගියපු කෙනාද
@@lashanrathnayaka164 ඔව්ව්..මේ එයාගේ එකකුස උපන් මල්ලි
@@lashanrathnayaka164 ඔව්....එයා තමා..
හිරු star එකේ amilayage mallida meeee 🙄🙄🙄🙄🙄🙄
Adeeeeeee kooo amilaya evit nha ne 🙄🙄🙄🙄🙄🙄🙄
අවුරුදු 2ක් ගිහින් තාම බලනවා🔥❤
දෙමව්පියන්ගේ ඇස් වලට කදුලු දෙන්න ඕනෙම දරුවෙක් ට පුලුවන්.ඒත් සතුටු කදුලු දෙන්න හැමොටම බෑ. ඒ තාත්තා අඩම්බරෙන් පියද ගත්තා ඒ කදුලු
අනිවා
Anivaryen..
ඔව් පුතාලා දෙන්නම ගායකයොනෙ
Mama asama e minissu sathutu wena hati balanna.he he.eka patta.
@@manishasihathmi409 kageda puthala denna ?
අයිසෙ සිරස තමුසෙලට පට්ට ආදරෙයි ඕයී මේ වගේ තරගයක් සූදානම් කරාට...උබල වැඩක් කරොත් ආයේ..හිට් වෙලාම තමයි නතරවෙන්නෙ...ආදරෙයී ඕයි පැලෙන්න😘😘😘😘
අනිවා
Aniwa
sirase wadak navai kelle meka. sirasa vikashana aithiya vitharai, meka international ekak. meke vikashanaya TNL ekata dunnath mehema thamai ithin, danne nethi vdewal kiyanna epp
Binura Perera Meka international std ekak unata ona harakekta meka me vidiyta krnna ba. Hari haman drama ekak nathi TNL kohmda bn mewa krnne. ITN eka got talent ekak kala. Sirasa SL got talent kalama eka kale. Adatath mona star program tibbath super starr taram ekakwath hita une na bro.
Thats the truth 😇
@@sagararajapaksha2172 ai ithin loweth na.... Sirasa Supiri
අපි රට ඉදලා නවත නැවත ඔයාගේ සිංදුව බලනවා අනේ..ඔයාගේ දගකරකම ..අමිමාගේ හිනව..හොද ගායකයෙක් වෙන්න ඉදිරියට..
සුපිරි අපේ කොල්ලෝක්ne මේ. දිවුලපිටිය නියමයි නියමයි කියන්න වචන නෑ හරිම ලස්සනයි
හම්මෝ බන් මෙ වයසට මේ කොල්ල මෙහෙම සින්ග් කරනව කියන්නෙ අනාගතේ සුපිරි...අනිවා මේක හෙට උදේ වෙද්දි ට්‍රෙන්ඩින් එනව
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html
please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
Niyamai pathum
Asama voice ekk..Congratulations malli..😊❤️💞💞
Dumal කියන්නෙ පට්ට නිහතමානි චරිතයක්..... සුපිරි පොරක්..... රටේ තරැවක් වෙනව අනාගතේ
Family Creation තරුවක්*
අනිවාර්යයෙන්ම
Aniwa
Othana inna supirima wadda thama dumal
වැඩ්ඩෙක්....
Raini ta kawuru monawa kiwwath raini harima hondai
Very sincere...
Agree with u
Aniwa
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html
please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
kaveen shalinda mattegoda
කවුරුත් නෙවෙයි ඒ අම්මගෙයි තාත්තගෙයි සතුට 🥺♥️
Dumal has the in-born talent & natural intuition to pick GREAT SINGERS within a shorter period....Very clear about Nice future to Sri Lankan Singing Industry
එක පාරකට වඩා මේක බලන අය මේකට ලයික් එකක් දාගෙන යං😍😍😍❤️❤️❤️
3 weni para ❤❤
රයිනි = pop, දුමාල් = classic , අශන්ති = rock, සනුක = jazz මං හිතන්නෙ මම හරි
Right
දියවන්නාට පස්සේ පිස්සූ වට්ටපු එකම වොයිස් එක....බුදු සරණයි පුතේ
Trending 1
ඒ තාත්තගේ ඒ සතුට මහ මෙරක් වගේ දැනෙන්න ඇති කදුලු පිස්ස එක හිතට වැදුනා
මේක 2023 බලන අය ඉන්නවද මං වගේ. කොල්ලා දවසක ලංකාව හොල්ලනවා 😍
As walata කඳුළු awa පුතේ ...aga hiriwetila giyaa❤️❤️❤️harima lassanai ..ජේසු පිහිටයි පුතේ 🌹🌹🌹❤️❤️❤️
ස්ටේජ් එක හොල්ලන්න පුලුවන් හඩක් 😍❤️
හරිම ලස්සනයි සිංදුව ගායනා කරන්වා ඔයාට බුදු සරණයි මල්ලි 💖👍
පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නේ නිකං නෙමෙයි නේ බ්‍රෝ පැන්චෝ ඔයා සුපිරි ආ දවසක ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සුපිරිම තරුවක් වෙනවා වෙනවා venavamayi
Me wageda lankawe sangeethaya idiriyata yanna ona apoi dewiyane
Me wageda lankawe sangeethaya idiriyata yanna ona apoi dewiyane
@@srinilokugalappaththi9996 පොඩි දරුවෙකුගේ හැකියාවන් අගය කිරීම ලංකා සංගීතයේ අනාගතයයි කියා සිතීම වටහා ගැනීමේ දුර්වල තාවයකි. කෙසේ වෙතත් මෙම දරුවාද හොද ගුරුවරයෙකු යටතේ ලබන ගුරුහරුකම් යටතේ දැනුමින් හැකියාවෙන් සහ වයසින් මුහුකුරා යත්ම මීට වඩා සිය දහස් ගුණයක් හොද නිර්මාණ මෙකි දරුවාගෙන් ඇතැම් විට බිහිවනු ඇත. එනිසා ලංකාවේ සංගීතයේ අනාගතය මෙයද ඇසීමට තවමත් කල් වැඩිය. කෙසේ වෙතත් දරුවකුගේ දක්ෂතා අගය කොට ඔහුට ඒ හරහා ඉහලට යාමට වචනයකින් හෝ උදව් කිරීම අපගේ යුතුකමකි
බලන බලන හැම දාම the voice teen එකේ song එකක් ත්‍රෙන්ඩින් 1. අනිත් අයට චාන්ස් දෙන්නෙම නෑ වගේ.🤩🤩
මල්ලියෝ මම අදත් අහනවා...ලස්සනයි ඒ තරම්.....මම ඔයාගේ ආසම සිංදුව...
පට්ටම Clear වොයිස් එකක්🔥 High notes වලට යනවා ගේමක්ම නැතුව🤩❤️
Kiyala wadak na.supiri neda
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html
please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
ආකාසේ දෙදරා ගියා 💜️ 👑️ සුපිරි කොල්ලො 👍
කතෘ බාගේ ගෙවන්න රුපියල ගානෙ එකතු කරන්න කවුද එන්නෙ , නැත්නම් මනුස්සයා ආයි ස්ට්‍රියික් ගහයි.
Artists should be happy as their original songs getting hit cz of these kind of programme and today found the artist of the song
ඊරිසියාව බන් 😂😂 ඕකට කියන්නේ
Artist ta gevanna one naa me lamainta gewwanm Hari . artist kivva kiyala API balai 😂😂. artist ta 20% gevala lamayata 30 % gewwanm athi
ශේන් සිං ගේ කුහකකම
@@chawiki5507 agreed
ගයන්න අමාරූම ගීයක් පොඩි එකා කිසි ගේමක් නැතුව ගයනවා. ජය වෙවා පොඩ්ඩෝ ❤️
අම්මෝ මල්ලියෝ ඔයාගෙ කටහඩ ❤️ මම එක දිගට හතර පාරක් දැනට බැලුවා..ඇස් වහක් නම් වදින්න එපා..ඔයා ලොකු ගමනක් යනවා..ජේසු පිහිටයි ඔයාට ❤️❤️❤️
මෙක 10 වෙනි වතාවට බලපු අය 👈👈 පැත්තට
Math ✌❤
Mara porak
ඇත්ත
ආදරෙයි පුතා...
1.30 දි සනුක ගන්නකොටම ඔව් කියනව නේද. 😍
Eka comment dakala ahu une
පැටියෝ ඔයාට හොද ටැලෙන්ට් එකක් තියනවා. ඇත්තමයි මට ගොඩක් සතුටුයි, මගෙම මල්ලි වගේ ඔයාට හදවතින්ම සුභ පතනවා , CONGRATULATIONS
බුදු සරණයි !
දෙවි පිහිටයි !
ජේසු පිහිටයි !
😘😘😘😘😘😘
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
At 1..02 secs - Mother's love - it is more than an ocean .
Parents are the only people who love to see you grow leaps and bounds - others are just smily faces - pretentious
හැමොගෙම හිත් දිනාගෙන්න සුපිරි චරිතක් වෙයි කියලා හිතන අය කෝ...
2023 තාමත් අහනවා 😍
මගේ පුතාට බුදු සරණයිදළදා සමිඳු පිහිටයිජය සිරිමා සමිදු ගේ පිහිටයි මගේ පුතේ ඔයාගේ සින්දු හරිම ලස්සනයි විශිෂ්ටයි
පොඩ්ඩා වැඩ්ඩා 🥰shooi මල්ලියෙක්. මාර ලස්සනයි.වයසෙ හැටියටද singing 🥰
👉😂සනුක😂👈.බුදු සරණයි!😍
එදා කෝච් දුමාල්ටම උස්සන් යන්න දුන්න නම් කියල හිතුණ අද😌
එක්කො කෝච් රයිනි ළඟට ගියා නම් finals වල ඉන්න තිබුණ...
Aththmo
Coach raini laga hitiya nam,, semi finals enna tibuna
රව්මක් කැරකිලාම කොල්ලා වැඩේ දුන්නනේ. ලස්සනම ලස්සනයි පැටියෝ
මම මේ අදත් බලන ගමන් ඇයි අනේ මේ අන්ලයික් කරපු ඉරිසියා කාරයො නොබල ඉදපියව්කො රෙද්ද
හිරු එකේ උන් බන් අන්ලයික් කරන්නෙ
Anee da kiyanneee
@@desilva2429 ane ammo ubht hitena dewal
🤘🤘🤘🤘🤘
දවසට එකපාරක් අහනවමයි ❤
3 million passed now.... 👍👍... Congragulations.... (The Voice teens.. ✌️✌️)... 🔥🔥...In SL... 🇱🇰🇱🇰🇱🇰🇱🇰...සංවේදනා මහදේ දරා.. මං ඉන්නෙ මුළු රෑම noninda නිදා....
අදටත් බලනවා යකෝ මේ සින්දුව නියමට කියනවා...පට්ට...ෂේන් සීන් ටත් වඩා හෝදට කියන්වාද මන්දා😍❤️
😂 😂.. Ow aniwaryenma
සුපිරියි මල්ලියො සුබ අනාගතයක්❤❤❤
එකම කෙලෙක් හැම video එකෙම හිනා වෙන්නවා දැක්කෙ මන් විතරයි ද😂😂😂
මේවා එක දවසක ශූට් කරපුවා, අපිට සතිය ගානේ දුන්නට
@@heartbeat2746 ඒ විදිහටම හිනා වෙනවද හැම වෙලේම මුල්ම video වලත් ඉන්නාවා ඒ කෙල්ල ඔකොම එකම දවසේ වෙන්න බැහැ නේ 🙄
@@nirmaleeweeramunda706 ආහ් ඔව් .. edit කරද්දි එකම දානවා ඇති
th-cam.com/video/1TR9vZ9-6bg/w-d-xo.html
please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති Song එකක්.❤️ පොඩ්ඩත් ඒ වගේම ලස්සනයි 😘😘😘
Kochchara seasons giyath meeka thamayi supirima blind performance eka❤❤🎶🎶🔝
මේ හිරු ස්ටාර් අමිල කාවින්දගේ මල්ලි නේහ් ❤👏 ඒ style eka voice eka දෙකම තියනවා ඒ විදියටම ❤❤
1.36 දාපු ඇක්ෂන් එකට කැමති මන් විතරද....😘😘
ගොඩාක් ලස්සනයි මල්ලියෝ බුදු සරණයි.❤️
අමිල වගේම අහිංසක චරිතයක්...පට්ට කටහඩක් අවසන් මහා තරගෙට සනුක ගෙනියයි කියලා හිතනවා
කවුද බං අමිල කියන්නෙ?
@@sadidisal5328 එල. ඒක නෙමේ උඹ කලින් ඇහැරුණාද, නැත්නම් මං වගේ තාම නිදි නැද්ද?
@@sadidisal5328 😂😂😂 එලම Good Morning බං. දැං ටිකක් නිදාගන්න ඕනේ 😂😂😂👍👍👍💪💪💪👌👌👌
@@starrider8837 amila kavinga hiru star awe me eyage malli
Mage chanal aka subscribe karala help akak denna
Nice voice. Amazing. Watching frm Cyprus. I'm frm Philippines
Sirasa TV u have done a wonderful job bringing voice teen program on screen thanks
සෙට්ම කෝච් සනුක තමයි 😍
කව්ද දන්නෙ මේ අමිල කාවින්දගෙ මල්ලි විත්තිය අයිය වගේමයි මල්ලී සුපිරියි😘😘😘😘 👌👌👌❤❤
Taruka Nayanath kauda amila kavinda?
Hiru star amila
පිස්සු හැදිලා වගේ බලන අය කෝ........
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද🙄
Matath
Matath
Naa apith innawooo 😁😀😀
Oyata witharada matath ahemai me balanne 10 weni sare