Aslam Roshan | Sihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ) | Live Quarter Finals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @Fnu..h...a
    @Fnu..h...a 3 หลายเดือนก่อน +493

    දින්නට පස්සේ මේ පැත්ත check කරන්න ආපු අය ❤️‍🔥🤟🥰
    👇

    • @kavindinawodya7937
      @kavindinawodya7937 3 หลายเดือนก่อน +3

      😉❤️

    • @arunimunasinghe944
      @arunimunasinghe944 3 หลายเดือนก่อน +2

      😊😢❤

    • @ThiliniThilini-jc9zy
      @ThiliniThilini-jc9zy 3 หลายเดือนก่อน +3

      අස්ලාම් ඔයා සිංදුවලස්සනයි❤️💓💜️💞💓💜️💓❤️💖💖

    • @user-qi8gh9qb9u
      @user-qi8gh9qb9u 3 หลายเดือนก่อน +3

      Ow bn 😁❤️

    • @ManodyaMadubashana-nf9by
      @ManodyaMadubashana-nf9by 3 หลายเดือนก่อน +3

      Congratulations

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 หลายเดือนก่อน +379

    අස්ලාම්ට ඉදිරියට යන්න අර නිවුන්නු දෙන්නාත් උදව් කරනෝ නේ ගොඩක්
    ඒ යලුකමට නම් respect ❤❤❤

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 4 หลายเดือนก่อน +553

    අසලම් එනකල් හැමදාම බලං ඉන්නෙ ..ඒ තරම් ම ආකර්ෂණය ක් මේ දරුවා..❤️💐💐

    • @subanirajapaksha8409
      @subanirajapaksha8409 4 หลายเดือนก่อน +3

      Ane ow agili genagena hitiye

    • @user-sp1ey7tm5s
      @user-sp1ey7tm5s 4 หลายเดือนก่อน +5

      අප්‍රේල් 7 ඉරිදත් අස්ලම් එනවා❤ අස්ලම්ට ඉදිරියටම යන්න අපි vote කරමු

    • @dulanjalalakshani7560
      @dulanjalalakshani7560 4 หลายเดือนก่อน +1

      අනෙ ඔව් ඇත්තටම❤❤❤❤❤

    • @hartofmusic
      @hartofmusic 27 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lf2lg9ol9h
    @user-lf2lg9ol9h 4 หลายเดือนก่อน +353

    මල්ලි සින්දු කියනකම් බලන් හිටපු තරම දන්නේ මන් විතරයි🥲❤
    අස්ලාම් මල්ලි තේරුණාම මට මගේ මල්ලී තේරුණා වගේ සතුටක් ආවේ.😫❤️

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +13

      matath ehemai dawas gana gatha kale bohoma amaruwen❤❤❤❤❤

    • @PamodaEkanayake-fr1ym
      @PamodaEkanayake-fr1ym 4 หลายเดือนก่อน +9

      Ow..dawas ganan kara kara hitiye balanna..coach pradeep ge team eka anthimata danna aththeth api wage aya balan inna nisa wenna athi

    • @Chanu4134
      @Chanu4134 4 หลายเดือนก่อน +6

      month ekkma baln hitiya math😢❤😊😊

  • @shalikaharshani5165
    @shalikaharshani5165 3 หลายเดือนก่อน +99

    මේ වයසට මෙහෙම නම් තව ඉස්සරහට කොහොම වේවිද.. ❤.. congratulations 🥺😍😍🥰

  • @janindusupeshala5154
    @janindusupeshala5154 4 หลายเดือนก่อน +296

    කොල්ල ගැලපෙන coach wa තෝරගත්තු එකේ වාසිය ❤❤ niymai aslam. Coach pradeep ⚡⚡

  • @nilukshimadhuwanthi2147
    @nilukshimadhuwanthi2147 4 หลายเดือนก่อน +688

    අස්ලම්ගේ හැම තරගෙම ලස්සනම දේ තමා එයාගේ යාලුවෝ දෙන්නා නිවුන්නු දෙන්නා එයාලා දිනුවා වගේ අත්පුඩි ගහනවා,ඒක මාර ලස්සනයි❤️

    • @shamilaperera9463
      @shamilaperera9463 4 หลายเดือนก่อน +25

      මාත් බලන්නේ ඒ දෙන්නා ඉන්නවද කියලා.❤

    • @menakatharangani1022
      @menakatharangani1022 4 หลายเดือนก่อน +12

      ඔව්........❤❤❤

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +14

      Math balanne mulinma edenna awillada kiyala e patw dennath Mama hari adari niyama hitha hoda lamai hoda demapiyo baluwamath penawa ❤❤❤❤❤❤❤❤❤ adari eyalatath hamadatama harima ahinsaka pataw ❤❤❤❤❤❤😢😢😢😢😢❤❤❤❤❤

    • @kaushalyaaththanayaka6525
      @kaushalyaaththanayaka6525 4 หลายเดือนก่อน +3

      Yes

    • @user-oc2kl1qd8c
      @user-oc2kl1qd8c 4 หลายเดือนก่อน +5

      aththama yalukama ❤❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 4 หลายเดือนก่อน +142

    අස්ලම් දක්ෂනිව්දකයෙක් වෙනවාමයි සිංහල හැඟීම් වචනවල නිර්මාණශීලිබව ,එයා හොඳට පොතපත කියවනකෙනෙක් කියල පෙනව අනාගතේ වොයිස් වේදිකාවකම නිර්මාණශෘලි නිව්දකයෙක් වේවි,හොඳනළුවෙකුත් වේවා දක්ෂ ගායකයෙකුත්වේවි ජනප්‍රිය තරුවක් වේවි❤

    • @CoM-fz1wg
      @CoM-fz1wg 3 หลายเดือนก่อน +1

      Aslam oyanam best

  • @Chandrarathna-ub8tu
    @Chandrarathna-ub8tu 4 หลายเดือนก่อน +205

    අපේ පුංචි ප්‍රදීප් එන්න එන්නම දක්ෂතා පෙන්නනවා.හරිම ලස්සනයි මල්ලියෝ..❤️🔥

  • @Chanu4134
    @Chanu4134 4 หลายเดือนก่อน +371

    coach ureasha කිව්ව වගේ නළු ගායකයෙක් තමා අපේ අස්ලම්.......ඒ වගේම හිත් හොරා ගන්න හදවතේ ගායකයෙක්......❤best of luck u.....❤

    • @user-cc7wd5bq6u
      @user-cc7wd5bq6u 4 หลายเดือนก่อน +5

      Best of luck malli❤❤❤❤❤❤

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅

    • @poddamax7486
      @poddamax7486 4 หลายเดือนก่อน +6

      Aththatama ❤❤❤

    • @AnomaIroshani
      @AnomaIroshani 4 หลายเดือนก่อน +2

      ❤️💕💕💕💕💕💕

    • @user-eg5sl5hz9i
      @user-eg5sl5hz9i 3 หลายเดือนก่อน +3

      Pattai aslam

  • @ishinidewmini7480
    @ishinidewmini7480 4 หลายเดือนก่อน +59

    එයාගෙ ඇක්ශන් නම් මාරය් ❤❤ වොය්ස් එක පිස්සුවක් වගෙ☺️☺️☺️ මාරම ලස්සනයි 🎉

  • @nninniroshani
    @nninniroshani 3 หลายเดือนก่อน +364

    හැමෝම ම මෙයාට vote කරලා final වලට select කරමු ද ❤❤❤🎉🎉

  • @viharavishmini8377
    @viharavishmini8377 4 หลายเดือนก่อน +291

    මම නම් දැක්කේ පුංචි ශිහාන් කෙනෙක්මයි. හරිම ලස්සනයි මැණික. ආදරෙයි ගොඩාක් ❤️❤️

    • @suranganisilva9802
      @suranganisilva9802 4 หลายเดือนก่อน +9

      Mamath ekamai hithuwe.. ❤

    • @viharavishmini8377
      @viharavishmini8377 4 หลายเดือนก่อน +9

      හරිම හුරු කෙනෙක් වගේ ලස්සන ඉදිරිපත් කිරීමක්. පෙනුමත් ශිහාන් වගේ ❤️❤️

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +2

      Lassaniiiiiiiii❤❤❤❤❤❤

    • @LRavindra-xx2jh
      @LRavindra-xx2jh 3 หลายเดือนก่อน +1

      ඒක ලස්සනයි අස්ලම්❤❤❤❤❤❤❤❤❤❤

    • @TharaNiro
      @TharaNiro 3 หลายเดือนก่อน

      Shihan wagemaiii

  • @user-fl2yj6qs5p
    @user-fl2yj6qs5p 3 หลายเดือนก่อน +11

    අස්ලාම්ට කැමතිම අය කෝ ❤❤❤❤🎉🎉😢

  • @VimansaKarunarathna
    @VimansaKarunarathna 4 หลายเดือนก่อน +137

    කවදහරි ජෝතිපාල මහත්තයා වගේම ජනප්‍රිය වෙන්න පුලුවන් 🤍 ජයවේවා🔥

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 4 หลายเดือนก่อน +52

    අස්ලම් කියන්නෙ හැම දේකින්ම දක්ෂ අහින්සක , නිහතමානි, ආකර්ෂණීය දරුවෙක් ❤ අස්ලම් ඔයා හැගීම් ගායනයේ සන්නද්ධ තරුවක් වෙලා ඉවරයි🥰 අනිවාර්යයෙන් final ඉන්න ඕනි ❤

  • @iromibotenne6854
    @iromibotenne6854 4 หลายเดือนก่อน +42

    Coach ප්‍රදීප් ඒ කාලේ sing කලා වගේමයි.....
    අන්තිමට දෙන caption එක ❤️❤️❤️❤️
    හරිම දක්ෂයි පුතේ...ජය වේවා....

  • @kunukatuwa4288
    @kunukatuwa4288 4 หลายเดือนก่อน +143

    අස්ලම් මල්ලි...ඔයාගේ පලවෙනි song එක කියපු දවසෙම මං තිරනය කරා ඔයා තමයි ස්ටාර් වෙන්නේ කියලා...ඒ වගේම ශේහාන් මිහිරංග ත් ඔයාගේත් ගොඩාක් සමානකම් මං දැක්කා....ගායනය වගේම නිරායාසයෙන් එන රංගනය වගේම චතුර කතිකත්වය...මිනිස්සුන්ගේ ආදරය ,හැම දෙයක්ම තියනවා...හැබැයි හැමදෙයක්ම මැනේජ් කර ගන්න...ඔයාට සුභ පැතුම්....❤️

    • @WipulaSiri
      @WipulaSiri 3 หลายเดือนก่อน

      Boru nokiya idapan🤣

    • @kunukatuwa4288
      @kunukatuwa4288 3 หลายเดือนก่อน

      @@WipulaSiri මේලො හසරක් දන්නැතිව ගොබ්බ කමෙන්ට් එකෙන්ම පෙනවා සංගීතය ගැන මෙලො දැනිමක් නැති ලිං මැඩියෙක් බව...අනේ විපුලේ ගිහින් කුස්සිය අස් කරපන්..උබ දන්න මියුසික්

  • @Dineshachathurani527
    @Dineshachathurani527 3 หลายเดือนก่อน +38

    මං අදයි අස්ලම්ගේ මෙි සින්දුව බැලුවේ.coach නදිනි කිව්වා වගේ pradeep තමා මටත් මතක් වුනේ😍 පුංචි pradeep 😍❤️

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 4 หลายเดือนก่อน +74

    පිස්සුවක් මේ ලමයා නම් කියන්න වෙන දෙයක් නෑ අනාගතේ දවසක දක්ෂ ගායකයෙක් වෙයි❤❤❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 4 หลายเดือนก่อน +77

    ආදරෙයි .ප්‍රදීප් සර්.ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️🙏

  • @rangitennakoon9625
    @rangitennakoon9625 4 หลายเดือนก่อน +144

    මේ තමයි මේ වතාවේ winner වෙන්නේ . Congratulations පුතේ❤️❤️❤️

    • @subanirajapaksha8409
      @subanirajapaksha8409 4 หลายเดือนก่อน +4

      Aniwaryenma❤

    • @poddamax7486
      @poddamax7486 4 หลายเดือนก่อน +4

      Aniwaaa❤❤

    • @AnomaIroshani
      @AnomaIroshani 4 หลายเดือนก่อน +2

      👍👍👍👍👍

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +2

      Asian manika❤❤❤❤❤❤

  • @rohithadodangoda4257
    @rohithadodangoda4257 4 หลายเดือนก่อน +137

    මේ හඩට ලොවක් ආදරෙයි මගෙ පුතේ ...ජයවේවා ..දෙව්යන් මගෙ පුතා ආරක්ෂා කරත්වා ..

  • @shehaniapsarabannahaka7263
    @shehaniapsarabannahaka7263 4 หลายเดือนก่อน +122

    ඉතා නිහතමානී හදවතේ තරුවකගේ මග පෙන්වීම යටතේ තවත් නිහතමානි හදවතේ තරුවක් බිහි වන ලකුනු.❤️‍🔥
    I love both of you.💖

  • @dammikakumara1229
    @dammikakumara1229 4 หลายเดือนก่อน +42

    සෙන්කඩගල පුංචි මිණිකැටය 💎🎶❤️❤️❤️ ඔප දැමූ 🌞 🌙 🌟 හදපිරි ප්‍රණාමය!!!

    • @AnomaIroshani
      @AnomaIroshani 4 หลายเดือนก่อน +1

      🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕

  • @SabapathiNimesh-cg3uj
    @SabapathiNimesh-cg3uj 3 หลายเดือนก่อน +25

    අනේ ඔයාට ගොඩක් ආදරේ හිතෙනවා දරුවෝ ...ගායනය වගේම ඔයත් හරිම ලස්සනයි පුතේ ...

  • @nishanthalakmal7267
    @nishanthalakmal7267 4 หลายเดือนก่อน +43

    අපේ පුන්චි ප්‍රදීප් congratulations 🎉🎉❤අස්ලම්

  • @pushpikamurage3526
    @pushpikamurage3526 4 หลายเดือนก่อน +60

    Wow, සිංදුව වගේම Whistle එකත් හරිම ලස්සනයි. Proud parents. He will win the competition 🎉

  • @yenuliperera8555
    @yenuliperera8555 4 หลายเดือนก่อน +66

    ඔයා දැනටමත් දිනලා ඉවරයි මල්ලි very very proud of you malli 😊❤

  • @user-zj1xe5vy5r
    @user-zj1xe5vy5r 4 หลายเดือนก่อน +29

    ඔයා තමා දිනන්න ඔනී ❤❤❤❤
    ආදරෙයි මල්ලි බබෝ
    ඔයාගෙ කටහඩට මම ගොඩක් ආසයි
    cute අනේ ඔයා.........❤❤❤

  • @suwapathwadan
    @suwapathwadan 3 หลายเดือนก่อน +18

    ලොකූ පුණ්‍ය ශක්තියක් එක්ක ආපු දරුවෙක්. ඔවත්. තව තවත් පින පෑදේවා.. දැක්ක සුවිශේෂී ම දෙයක් කතාව තුළම කලාව තිබීම. අදහස් ප්‍රකාශණය විශිෂ්ටයි .

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 4 หลายเดือนก่อน +33

    හිත නිවෙන කටහඩක් , ලස්සන රූපයක් , නිහතමානිබවක් , ආකර්ෂණීය performance එකක් , අසීමිත ප්‍රේක්ෂක ආදරයක් යන හැම දේකින්ම පිරිපුන් අහින්සක දක්ෂ ළමයෙක්. ඔයා කිරුලට ගොඩාක් ළගයි මල්ලි ❤️🥰 ඔයාට සුභ පතනවා❤️
    අප්‍රේල් 7 ඉරිදාත් හැමෝම අස්ලම්ට vote කරලා එයාව final එකට ගෙනියමු නේද 🥰🥰

  • @user-mq1bl6wz5t
    @user-mq1bl6wz5t 4 หลายเดือนก่อน +33

    ඔයාගෙ සිංදුව බලන්න හරිම ආසාවෙන් හිටියෙ පුතේ .ඔයගෙ ගායනයට මාරම ආසයි.හරිම ලස්සනයි පුතේ

  • @AnomaIroshani
    @AnomaIroshani 4 หลายเดือนก่อน +97

    Waaaw 👍පුතේ ❤️❤️❤️❤️ඔයාට තමයි කිරුළ හිමි වෙන්නේ 💕💕💕💕💕💕

    • @AnomaIroshani
      @AnomaIroshani 3 หลายเดือนก่อน

      ඔයා නේද පුතේ කිරුළේ හිමි කාරයා උනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 4 หลายเดือนก่อน +46

    ළමයින් ගේ හදවතේ ගායකයා ❤

    • @user-qx7ei3cf9o
      @user-qx7ei3cf9o 4 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් 🥰

  • @yassagaming5919
    @yassagaming5919 4 หลายเดือนก่อน +48

    අස්ලාම් ඔයත් ලස්සනයි ඔයාගේ Song එත් ලස්සනයි

  • @ChamilaWithanage
    @ChamilaWithanage 4 หลายเดือนก่อน +61

    නිහතමානී කෝච් සහ නිහතමානී අස්ලම් පැටියා.. ඔයා තමයි අනිවාර්යෙන්ම කිරුළ පැළඳිය යුත්තේ...❤️😘

  • @nethmiwijeratne5939
    @nethmiwijeratne5939 4 หลายเดือนก่อน +59

    කවදාහරි ශිහාන් මිහිරංග වගේ වෙනවාමයි ❤️❤️❤️ congratulations aslam ❤️❤️

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 4 หลายเดือนก่อน +50

    ලස්සනයි පුතේ ගොඩාක් ලස්සනයි .සුබ.පැතුම් ඔයාට.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️🙏

  • @MaheliChatuni
    @MaheliChatuni 4 หลายเดือนก่อน +72

    කිිරුල ඔයාට තමයි අස්ලම් ඔයාට ගැලපෙනම සින්දු ඔව්වා තමයි අංජලි වගේ නැතුවම බැරිවෙයි ඔයාවත් ❤❤❤❤❤❤❤❤

    • @MaheliChatuni
      @MaheliChatuni 4 หลายเดือนก่อน +7

      කොන්ඩෙ නම් නළුවෙක්ගේ වගේ සුපිරි ❤❤❤❤❤❤❤❤❤

    • @roshanaslamofficial
      @roshanaslamofficial 4 หลายเดือนก่อน +2

    • @roshanaslamofficial
      @roshanaslamofficial 4 หลายเดือนก่อน +2

    • @roshanaslamofficial
      @roshanaslamofficial 4 หลายเดือนก่อน +6

      මට ආදරය දක්වා සහයෝගය පළකෙරූ සහෝදර සහෝදරියන් ඇතුළු ලංකාවාසී සියලූම දෙනාට මාගේ හද පිරි ස්තුතිය මේ මොහොතේ පුද කරමි❤❤❤❤❤❤❤❤

    • @dahamigamage6194
      @dahamigamage6194 3 หลายเดือนก่อน +1

      Anjalee ta wadaa godak hondayii meyaa 🥺😒💓

  • @wasanthakariyamadiththa9152
    @wasanthakariyamadiththa9152 4 หลายเดือนก่อน +44

    හරිම ලස්සන හිත නිවෙන කට හඬක් තියෙන්නේ ඔයාට . ඔයා අවසන් මහා තරගය වෙනකන් ඉන්න ඕනිම කෙනෙක් ❤

  • @lakmalirajapaksha9144
    @lakmalirajapaksha9144 4 หลายเดือนก่อน +30

    ඒ හඩ. දෙවියෝ දීපූ තෑගි. Welldone boy

  • @user-bm4dq9cx7b
    @user-bm4dq9cx7b 3 หลายเดือนก่อน +11

    අස්ලාම් පුතේ ඔයා හොදම තරැවක් වේලා ඉවරයි පුතේ බුදු සරණයි අල්ලා දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤🇰🇼🇰🇼🇰🇼

  • @user-lr1rl2vs8h
    @user-lr1rl2vs8h 4 หลายเดือนก่อน +39

    Congratulations පුතේ ඔයාගෙ මේ ගිත බලද්දි කොච් ප්‍රදිප් සුපස්ටා ගායනා කරපු විදිහ මතක් වෙනවා ❤

    • @tharinduthushan350
      @tharinduthushan350 4 หลายเดือนก่อน +2

      Mstath mathk unaeka nm

    • @AnomaIroshani
      @AnomaIroshani 4 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @AnomaIroshani
      @AnomaIroshani 4 หลายเดือนก่อน +5

      කියන්න වචන නැ 👍ප්‍රදීප් සර් මේ පුතා ට ඉදිරියට යන්න ❤️❤️💕💕❤️❤️❤️💕උපරිම උත්සාහ ය ක්‌ පුහුණු වක් දීලා තියෙන්නේ 💕💕💕💕💕💕💕ගුරාට වඩා ගෝලයා තමයි හොදට ම කරේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Dhahamsa
    @Dhahamsa 4 หลายเดือนก่อน +41

    Aslam ❤️❤️ Congratulations 🎉
    Semi Final ekata suba pathum…..
    You have already made team Pradeep shine ✨❤️🔥
    We will always be there with you ❤️
    I wish you all the very best!

  • @BigReward-ds7bo
    @BigReward-ds7bo 3 หลายเดือนก่อน +12

    මේ සින්දුවනං පිස්සු හැදෙනව.මාරම ලස්සනයි❤️

  • @user-cq5zb7nm1c
    @user-cq5zb7nm1c 4 หลายเดือนก่อน +45

    අනේ මල්ලියෝ ඔයත් ලස්සනයි සින්දුවත් ලස්සනයි අනේ❤❤❤

  • @user-fl2yj6qs5p
    @user-fl2yj6qs5p 4 หลายเดือนก่อน +34

    ජීවිතයට අහපු ලස්සන සිංදුව මේක ❤❤❤❤❤😊

  • @user-gp3cy6vy4v
    @user-gp3cy6vy4v 4 หลายเดือนก่อน +27

    Congratulations aslam malli ....ඉදිරියටම යන්න සුබ පතනවා...❤️❤️

  • @gaminilk
    @gaminilk 4 หลายเดือนก่อน +13

    හුඟක් ලස්සන කටහඬක්. හඬ උස් පහත් කරමින්, නළවමින් ගායනා කරන විලාසය හදබැඳ ගන්නා සුළුයි.

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +3

      ane ow❤❤ mara lassanai❤❤

  • @IsodharaDissanayake-xi5fn
    @IsodharaDissanayake-xi5fn 4 หลายเดือนก่อน +16

    Dr. Pradeep you are amazing ....... respect sir ❤

  • @user-qe4pd3hw8k
    @user-qe4pd3hw8k 4 หลายเดือนก่อน +10

    ගොඩක් ලස්සනයි පුතේ.ළමා කමත් රැකගෙන ලස්සනට ම ගීත ගායනා කරන ගායකයෙක් ඔයා. ඉදිරියෙන් ඉදිරියටම යන්න.

  • @ireshaganegoda3922
    @ireshaganegoda3922 4 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි පුතේ .ඔයා අවසන් වටේදි බලන්න ආසයි.ඔයාගෙ දක්ෂතා වගේම තමා හරිම හුරතල් වාසනාවන්ත පෙනුම

  • @KHeshan-tq5bl
    @KHeshan-tq5bl 4 หลายเดือนก่อน +16

    ලස්සන කටහඬ හැමදාමත් දිනනවා අයියා 😊❤❤

  • @janakachamara4489
    @janakachamara4489 4 หลายเดือนก่อน +46

    කොච්චර අමාරු සිංදු හරියට කිව්වත් කනට මිහිරි හැගීම් ගායනය හැමෝටම බෑ ඒකට දක්ශතාවය උපරිමව තියෙන්නෙ අස්ලම් ට❤

  • @slvidushan5908
    @slvidushan5908 4 หลายเดือนก่อน +10

    පුතේ ඔයාගෙ සිංදු හරිම ලස්සනයි .හැමදාම ඔයාගෙ සිංදු අහනවා .ඔයා දිනනව දකින්නයි කැමති .ඔයාට ජයගන්න ශක්තිය ලැබේ වා❤❤❤

  • @yehanfernando8323
    @yehanfernando8323 4 หลายเดือนก่อน +12

    The whistle was just an icing on the cake 😍❤️ my eyes just lit 🔥

  • @maddumagekrishaniharsha9810
    @maddumagekrishaniharsha9810 4 หลายเดือนก่อน +36

    Congratulations aslam ayiya ❤ ඔයා අනිවාර්යයෙන් Final එකේ ඉන්න ඕනි

  • @NayomiThennakoon-hx3uj
    @NayomiThennakoon-hx3uj 4 หลายเดือนก่อน +17

    අවසන් මහා තරඟයත් ඔයා දිනනවා පුතේ ❤️❤️❤️

  • @laksithaayodhaya2860
    @laksithaayodhaya2860 4 หลายเดือนก่อน +9

    දවසක හැමෝම ආදරේ කරන දක්ශ තරුවක් වෙයි පොඩ්ඩො ඔයා නම් ❤

  • @nilushic7239
    @nilushic7239 4 หลายเดือนก่อน +11

    Woww...superb ..බලන් හිටියේ එනකල්..❤️❤️

  • @HasanBaari-nn4ub
    @HasanBaari-nn4ub 4 หลายเดือนก่อน +10

    ලස්සනයි පුතේ ජයවේවා Beautiful voice son congratulations aslam வாழ்த்துக்கள் அஸ்லம் மகன்❤❤❤

  • @gayanukapesanjith2163
    @gayanukapesanjith2163 4 หลายเดือนก่อน +13

    අම්මොහ් මාරයි මල්ලි ඔයානම්. සුපිරි මාරම ටැලන්ට් එකක් තියෙන්නෙ🥺❤️

  • @dasundanushka7468
    @dasundanushka7468 4 หลายเดือนก่อน +21

    Liyala thiya ganna mewara voice kirulu pala dinne aslam....❤❤👍👍👌👌

  • @Jayanthasomaweera9848
    @Jayanthasomaweera9848 4 หลายเดือนก่อน +32

    You are the winner of voice kids in this season❤

  • @user-eq3dd8mz7d
    @user-eq3dd8mz7d 4 หลายเดือนก่อน +11

    ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි iඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනව

  • @harshydevika6328
    @harshydevika6328 4 หลายเดือนก่อน +12

    Congratulations 💐 Aslam ❤ innocent little boy with a pure heart 🥺 you truly belongs to team Pradeep 👏

  • @asangiasangi6383
    @asangiasangi6383 4 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි පුතා ඉදිරියටම යන්න සුබ පතනවා❤❤❤

  • @arunipeiris294
    @arunipeiris294 4 หลายเดือนก่อน +12

    අනේ ගොඩාක් ලස්සනයි අස්ලම් අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා

  • @AnomaIroshani
    @AnomaIroshani 4 หลายเดือนก่อน +43

    Ane❤️මන්ද මම මේක වාර 20කට වඩා ඇහුවා බැලුව ❤️❤️❤️❤️❤️ඇස් වහගෙන උනත් අහන්න රස විදින්න පුළුවන් 💕💕💕💕💕💕💕💕💕💕ඇත්ත ම යී ඔයාගේ කටහඩ හිත නිවන භාවනා වක් වගේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @cricketshadow2302
      @cricketshadow2302 4 หลายเดือนก่อน +2

      mama 200 vithara baluwa danuth 3 parak balan gaman❤❤❤❤❤

    • @AnomaIroshani
      @AnomaIroshani 4 หลายเดือนก่อน

      මට ඉතින් no time 👍පුළුවන් වෙලා වට බලන්නේ 🙏

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 4 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි අස්ලම් මල්ලි 🥰 performance එකත් ගොඩාක් ලස්සනයි 🥰

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 4 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි අස්ලමි ❤️
    Good luck & god bless !

  • @eybimali1318
    @eybimali1318 4 หลายเดือนก่อน +20

    Congratulations Aslam! Go ahead ❤️😍

  • @RaviniAbeysekara
    @RaviniAbeysekara 3 หลายเดือนก่อน +4

    Such a heart warming voice Aslam malli. You should be the Voice kids winner 2024!

  • @ruwanthikafernando7913
    @ruwanthikafernando7913 4 หลายเดือนก่อน +11

    හරිම දක්ශ දරුවෙක් ඔයා❤ සුබ පතනවා ඔයාට 🙏❤

  • @user-hr2mt1ci3k
    @user-hr2mt1ci3k 4 หลายเดือนก่อน +18

    ❤ ඔයා දිනන්නම ඕන නිහතමානි ලස්සන ගමනක් යන්න

  • @wathsalajayarathne9231
    @wathsalajayarathne9231 3 หลายเดือนก่อน +7

    ආදරෙයි අස්ලාම්! ❤ හරිම ලස්සනයි. ඔයා තමයි තරුව.

  • @meowplus1821
    @meowplus1821 3 หลายเดือนก่อน +8

    E whistle eka 🥺❤

  • @sudharmadeepani1479
    @sudharmadeepani1479 4 หลายเดือนก่อน +9

    Congratulations aslam puthe jayaggrhanaya kara yanna shuba pathanawa..

  • @SamaMuthu
    @SamaMuthu 4 หลายเดือนก่อน +23

    පුංචි ප්‍රදීප් ❤❤❤❤❤ ඒක ශෝයි

  • @dantabujha9635
    @dantabujha9635 4 หลายเดือนก่อน +11

    අඩේ කටහඬ මාරම ටියුන්. ස්මූත්

  • @chamilasrimal5571
    @chamilasrimal5571 4 หลายเดือนก่อน +11

    හරිම පිංවන්ත දරුවෙක් ❤

  • @TravelandaiwithVithul
    @TravelandaiwithVithul 3 หลายเดือนก่อน +7

    හරි රහයි පුතේ ඔයාගේ ගායනය ❤️❤️❤️

  • @YasiruMatheesha
    @YasiruMatheesha 4 หลายเดือนก่อน +6

    I love you Aslam malli❤❤❤❤.
    Your way is very clear.
    You are so handsome 💙.
    I wish you.all the best.🤟🏻👍🏻

  • @ChathuDhanu
    @ChathuDhanu 4 หลายเดือนก่อน +23

    අනිවාර්යයෙන් කිරැළ අස්ලම්ට ජය වේවා❤

  • @yassagaming5919
    @yassagaming5919 4 หลายเดือนก่อน +12

    ආදරෙයි හැමදාම

  • @shanukiwannakuarachchi6556
    @shanukiwannakuarachchi6556 4 หลายเดือนก่อน +10

    Puthe oya sinduwa kiyana dawasa wenakan කොච්චර balan hitiyada harima ලස්සනයි puthe God bless you

  • @dineshapriyadarshani5848
    @dineshapriyadarshani5848 4 หลายเดือนก่อน +9

    අනේ බුදුසරණයි පුතේ congratulations ❤❤❤❤❤

  • @nilantha-u5k
    @nilantha-u5k 4 หลายเดือนก่อน +13

    ගින්දර. පුංචි දොස්තර 👌👌

  • @user-oj9bq1yy7q
    @user-oj9bq1yy7q 4 หลายเดือนก่อน +12

    ආදරෙයි පුතේ ❤❤❤❤❤ congratulation🎉

  • @priyanthipolwatta6645
    @priyanthipolwatta6645 4 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි පුතේ.ඔයාට ජය ❤❤❤❤

  • @dammikakumari8021
    @dammikakumari8021 4 หลายเดือนก่อน +10

    Aslam puthe.....oya thamai hadawathe tharuwa hamadamath. Idiriyatama yanna subapethum.......

  • @user-do2tn9uk1h
    @user-do2tn9uk1h 4 หลายเดือนก่อน +9

    අයියා ලස්සනට කියනවා ආදරෙයි❤❤❤❤ මම voice kids වල ආසම අයියට ❤❤❤❤❤❤❤💝💝

    • @rrr-du4tq
      @rrr-du4tq 4 หลายเดือนก่อน

      Oyata wayasa keeyada

    • @bio1414
      @bio1414 3 หลายเดือนก่อน

      ?

  • @thusharishamen5106
    @thusharishamen5106 4 หลายเดือนก่อน +8

    ලස්සනයි පුතේ. ඔයා තමයි STAR

  • @himali.p.suraweera1989
    @himali.p.suraweera1989 4 หลายเดือนก่อน +12

    ඔයා මාරම දක්ශ දරුවෙක් පුතේ ❤

  • @KpdhowcanIcontactyouAlwis
    @KpdhowcanIcontactyouAlwis 4 หลายเดือนก่อน +52

    Eya මාව touch කරේ first impression ekenmai. No words to explain that...

  • @DineshGunawardana-iv4wk
    @DineshGunawardana-iv4wk 4 หลายเดือนก่อน +7

    ජයෙන් ජයම වේවා පුතේ... ඔයාට පුලුවන් තියන දක්ශතා එක්ක ඉදිරියටම යන්න.❤

  • @thiraninimthara8900
    @thiraninimthara8900 4 หลายเดือนก่อน +10

    Aslam kiyanne niyama vedakarayek thamayi wow eka niyamayi malliyo

  • @mohamedhussain6348
    @mohamedhussain6348 4 หลายเดือนก่อน +4

    සුපිරි අස්ලම් පුතා මහනුවරටම ආඩම්බරයක්. ඡයවේවා.coach pradeep hats off to you ♥️

  • @vinodyalakshani...7
    @vinodyalakshani...7 3 หลายเดือนก่อน +6

    Eyge Reaction maram lassanai❤