Shemil Clinson | En Jeevan | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 3.5K

  • @shemilclinsonofficial1922
    @shemilclinsonofficial1922 4 ปีที่แล้ว +3342

    Thank you everyone for your love 😍😍😍

  • @Mora_perera
    @Mora_perera 4 ปีที่แล้ว +2134

    මම ඩුබායි වල ඉන්නෙ. වැඩ කරන වෙලාවේ මේක නිකමට ඇහුවා එතන හිටියේ ඉන්දියන් සෙට් එකක් ඌන් මගෙන් එක දෙයයි ඇහුවේ "මේ වගේ දක්ෂයෝ කොයින්ද බන් උබලගේ රටේ" කියලා! මටම නිහතමානී ආඩම්බරයක් ආවා ❤️

    • @malshanadishani663
      @malshanadishani663 4 ปีที่แล้ว +16

      Eththatama pattai neda

    • @chrisd6867
      @chrisd6867 4 ปีที่แล้ว +8

      @Mora perera යොහාන් උඹද මේ?

    • @Mora_perera
      @Mora_perera 4 ปีที่แล้ว +8

      chrishan denzil ade! Ow ow

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +12

      Aniwarayen bn uge voice eka ahaddi hithata mara sahalluwak enne

    • @dianasujani7720
      @dianasujani7720 4 ปีที่แล้ว +4

      aiye best of luck

  • @ronaldgasper3703
    @ronaldgasper3703 4 ปีที่แล้ว +1776

    Tamil is the richest languages ..all Tamil songs deeply comes out our heart....I am from KERALA

    • @kavithamariapan6975
      @kavithamariapan6975 4 ปีที่แล้ว +119

      As much as malayalee loves tamil, as much as that Thamilian love Malayalam. Btw, I’m a Malaysian.

    • @kannanriorj9544
      @kannanriorj9544 4 ปีที่แล้ว +53

      That's really happy to hear from malayali brother

    • @sanikajs2507
      @sanikajs2507 4 ปีที่แล้ว +32

      Evde poyalum malayali annalodei 😍😃😃

    • @samithravihara706
      @samithravihara706 4 ปีที่แล้ว +4

      Indeed ❤️

    • @nathanieljoseph89
      @nathanieljoseph89 4 ปีที่แล้ว +10

      Adi poli 👌🏻

  • @hirukshaabeynanda3985
    @hirukshaabeynanda3985 4 ปีที่แล้ว +2509

    අපේම දමිල සහෝදරයෙක්ගෙ මේ වගේ හැකියාවකට අවංකවම සතුටුවන වෙන කවුද ඉන්නෙ..වශී උනා බං සිංදුවට 💙❤️

    • @dasunikannangara2929
      @dasunikannangara2929 4 ปีที่แล้ว +8

      Eka aththa💓

    • @inshafmoh3503
      @inshafmoh3503 4 ปีที่แล้ว +10

      👍Original song eka..ahapan bro..
      Lassnai....
      Film eka..theri..film

    • @nilansajithperera14
      @nilansajithperera14 4 ปีที่แล้ว +14

      උඹේ ඒ හැඟීම, වචන ටික 🔥❤️🇱🇰

    • @polroti
      @polroti 4 ปีที่แล้ว +5

      Ela kolla ❤️🇱🇰

    • @madushehansa7975
      @madushehansa7975 4 ปีที่แล้ว +13

      aththana brother sarthutui oyala wage aya gana.mama tamil sinhala school ekaka igenagathe sinhala medium.mta issarahata ynna tiyena than godak kapuna man tamil una nisa.athatama mama kamathi sinhala tamil kiyala bedayak natiwa api hamoma ekata innawata.oyala waga aiyala mehema athatama katha karana eka sathutui.thank you.

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 ปีที่แล้ว +405

    දක්ෂතාවය, රූප සම්පත්තිය හා නිහතමානීකම තුනම තියෙන කොල්ලෙක් වගේ..අවංක හිතින් නවකයෙක් අගය කල දුමාල් නියමයි..Welldone Bro !!!

  • @Seyon144
    @Seyon144 4 ปีที่แล้ว +1024

    தமிழை போன்ற இனிமையான ஒரு மொழி வேறேதும் உண்டா???? தமிழ் தேனினும் இனிது அமுது... 💙தமிழ்நாடு💜

  • @blugreen4313
    @blugreen4313 4 ปีที่แล้ว +437

    ඒ කටහඩ, හිනාව, නිහතමානීකම, තෝරාගැනීම ඔක්කොම සුපිරි. Voice Teens තරගයේ මේ වනතුරු මං දැකපු perfectම ගායකයා ඔහු-Shemil Clinson❤️ ඔබට ජය🙌

  • @lilvinod7210
    @lilvinod7210 4 ปีที่แล้ว +1103

    Deserves million views😍😍 Love from India❤❤

    • @divyabandara2280
      @divyabandara2280 4 ปีที่แล้ว +23

      Love from Sri lanka

    • @vijayaraniselvaratnam5117
      @vijayaraniselvaratnam5117 4 ปีที่แล้ว +6

    • @hashinimahanama7245
      @hashinimahanama7245 4 ปีที่แล้ว +4

      1m already

    • @maxiemervyn9511
      @maxiemervyn9511 4 ปีที่แล้ว +6

      Lord has given you a Beautiful voice. Every day l am enjoying. It's very soothing. I wish you showers of Gods blessings to you son.

    • @deeveer1539
      @deeveer1539 4 ปีที่แล้ว +7

      Love from Sri Lanka Brother..beautiful voice

  • @manikandan_ip
    @manikandan_ip 4 ปีที่แล้ว +484

    My dear sinhala brothers and sisters.
    Thanks for supporting tamil songs and tamil movies.
    I love srilanka.
    Colorful country.

    • @shemilclinsonofficial1922
      @shemilclinsonofficial1922 4 ปีที่แล้ว +8

      👍🏼👍🏼

    • @dinartlk780
      @dinartlk780 4 ปีที่แล้ว +2

      🇱🇰❤️❤️❤️

    • @koolar1528
      @koolar1528 4 ปีที่แล้ว +22

      Why would u thank . Isnt it normal to Support srilankans eachother bei it sinhalese or tamil? 😊 i think you must be indian from tamil nadu right. You should also thank the srilankan tamils Who Support tamilnadu movies and Songs. Have a nice day

    • @mahesh6383
      @mahesh6383 4 ปีที่แล้ว +5

      Only sinhala thana naan comment panna koodaadha😁

    • @manikandan_ip
      @manikandan_ip 4 ปีที่แล้ว +1

      @TinTin bruh😂😂.
      Don't even get me to start talk about your sinhala cinema industry.
      You guys not even worth to make a movie, Talking about rajinikhanth...😂

  • @conceptxlabs
    @conceptxlabs 4 ปีที่แล้ว +504

    I have seen people comments as in "if this guy is in india he would be trending" why should this only go viral or trending in India? this is ours and let's make this viral here in Sri Lanka for it's pure talent of our nation. if we really have pride in whatever we have & we value it, they automatically get attracted by other nation.

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +1

      Ture.

    • @olaf3918
      @olaf3918 4 ปีที่แล้ว +1

      Losliya and tharshan got thier fame in Chennai not in srilanka... Now they are big celebrities here... Whatif they are in srilanka till now

    • @conceptxlabs
      @conceptxlabs 4 ปีที่แล้ว +8

      @@olaf3918 yeah that's our fault.. we didn't value these things and there was no any platform that suites to them. But now things are changing here in SL. the voice teens is an international brand and are candidates gets vital opportunity to showcase their brand. as well as the entertainment industry is now growing well here in SL due to technology advancements. Sri Lanka as well needs to use these young talented kids for hustle their brand all over. I didn't mean that becoming popular or brand in other countries are fault. what I meant was let these kids be a brand of Sri Lanka and then show case their talent in overseas . the perfect example that I would say is Pooja Umashankar. do find it. and im asking people to refrain from telling if these kids are in other countries they would have been trending, famed etc... which is totally irrelevant.

    • @vindyairoshihettiarachchi3088
      @vindyairoshihettiarachchi3088 4 ปีที่แล้ว +2

      ❤️

    • @ruchiranimesh1829
      @ruchiranimesh1829 4 ปีที่แล้ว +8

      අපේ එකෙක්

  • @lakshisadeesha4372
    @lakshisadeesha4372 4 ปีที่แล้ว +256

    ඒ කටහඩට වශී උනා...😍😘 රෑට අහන සින්දු සෙට් එකට මේ කටහඩත් ඕන අද ඉදලා..ආදරෙයි මල්ලි පැටියෝ 💓❤️

  • @thamizha8094
    @thamizha8094 4 ปีที่แล้ว +393

    தமிழ் எங்கே ஒலித்தாலும் அதன் நளினமும், ஈர்ப்பும் குறையாது..!!😍👌
    வாழ்க தமிழ்..!!🔥✊
    -from THAMIZH NAADU✌️

  • @jeevac1231
    @jeevac1231 4 ปีที่แล้ว +363

    What a voice man!!! Fans from TAMILNADU, INDIA

    • @sivakaja36
      @sivakaja36 4 ปีที่แล้ว +2

      You can watch Shemil Clinson TH-cam channel👌

    • @jeevac1231
      @jeevac1231 4 ปีที่แล้ว

      @@sivakaja36 sure

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +913

    කොල්ලට හොඳ ඉන්දියානූ ලුක් එකක් තියෙන්නෙ .ඇත්තටම කඩවසම්.ඒ වගේම පැනි බේරෙන voice එකක්.කවදා හරි ජනප්‍රිය ගායකයෙක් වෙයි

  • @kevinpietersen3244
    @kevinpietersen3244 4 ปีที่แล้ว +242

    This guy had crystal clear voice.i love him love from chennai

    • @sivakaja36
      @sivakaja36 4 ปีที่แล้ว +2

      You can watch Shemil clinson youtube channel👍

    • @kevinpietersen3244
      @kevinpietersen3244 4 ปีที่แล้ว +1

      @@sivakaja36 ok bro

    • @kevinpietersen3244
      @kevinpietersen3244 4 ปีที่แล้ว

      @Oshadha Subashitha sorry sir,i dnt know your language.what did u mean?

    • @renukaadikari705
      @renukaadikari705 2 ปีที่แล้ว

      @@kevinpietersen3244 exactly !! His voice is amazing..🤩👌

  • @sahaniabeykoon7399
    @sahaniabeykoon7399 4 ปีที่แล้ว +234

    ලස්සනට සින්දුව කිව්ව විතරක් නෙවෙයි හොදම කෙනාව coach විදිහට තෝර ගත්තා . Congratulations 😍😍

  • @hitmanvisura3682
    @hitmanvisura3682 4 ปีที่แล้ว +655

    මාව අඩවපු film එකක් තමයි (theri) කියන්නේ #enjeevan 😭 සින්දුව හිතට වැදෙනවා බං. ලංකාවේ කොල්ලෙක් එ සින්දුව කිව්වා ආඩම්බරයි බ්ං ❤🇱🇰. උබ දෙමළ කියලා නැහැ උබත් ලංකාවේ අපේ කොල්ලෙක්. ආදරෙයි බං ඉස්සරහටම යන්න😏🤙 (theri baby)

  • @chulangasenarathne3411
    @chulangasenarathne3411 4 ปีที่แล้ว +565

    මං මේ වෙනකං කිසිම රියැලිටි ෂෝ එකකට SMS කරලා නෑ. හැබැයි මල්ලී උඹට නම් SMS ගහනවා 😍👌🏻

    • @raviilakshan
      @raviilakshan 4 ปีที่แล้ว +3

      සිරාම මේකනම් පිස්සුවක් ❤️

    • @sajithperera7435
      @sajithperera7435 4 ปีที่แล้ว +3

      Sirawatama. Math mechchara kal ekakwath balalath ne sms karalath ne. Eth mekata ena podi kollo kellonge talents dakkama pissu hadenawa. meka nm aniwa balanawa. sms karanawa.

    • @rohansanjeewa4483
      @rohansanjeewa4483 4 ปีที่แล้ว +2

      මමත් 👍👍💖

    • @shazrabanu6583
      @shazrabanu6583 4 ปีที่แล้ว +4

      Me too madhavi n shemil ta

  • @npgunasena3496
    @npgunasena3496 4 ปีที่แล้ว +198

    The Voice Teens එකේ මගේ ෆේවරිට් ලිස්ට් එකට තව එකක් එකතු උනා. පට්ට ෆීල්. තේරී ෆිල්ම් එක බලද්දි වත් මම සින්දුව යවන්නෙ නැතුව බැලුව. මේකෙත් ඒ ෆීලින්ග් එකම තියෙනව. පට්ට....

  • @aselapradeep2376
    @aselapradeep2376 4 ปีที่แล้ว +1009

    අශාන්තිව තෝර ගත්තේ..මූ පට්ට වැඩ්ඩෙක් වෙනවා😍😍😍😍

    • @visabroh2308
      @visabroh2308 4 ปีที่แล้ว +11

      හැකියාවයි මොලෙයි දෙකම තියෙන කොල්ලෙක්

    • @rashithara5743
      @rashithara5743 4 ปีที่แล้ว +5

      Tamil aya ape wage mode nane

    • @thusharigamlath8989
      @thusharigamlath8989 4 ปีที่แล้ว

      Eka eththa

    • @vinurakithmal1910
      @vinurakithmal1910 4 ปีที่แล้ว

      Ashanthi tath kiyala dei 😂

    • @hashinimahanama7245
      @hashinimahanama7245 4 ปีที่แล้ว

      @@vinurakithmal1910 ubata pissuda oii?

  • @oshadhidassanayaka
    @oshadhidassanayaka 4 ปีที่แล้ว +90

    I want to learn Tamil ... it’s beautiful 😍 Tamil words are full with feelings.. I really like to settle in north area of Sri Lanka with this beautiful hearts ♥️

  • @saifrafeek
    @saifrafeek 4 ปีที่แล้ว +961

    මුල් ගායකයා ගායනා කලා වගේම, කිසි අඩුපාඩුවක් නැතිව ගායනා කලා. විනාඩි කිහිපයකට හදවත සුවකලා කියල කීවොතින් මම නිවැරදි. අශාන්තිව තෝරගැනීම බුද්ධිමත් තීරණයක්. අනිව ජීවිතේ දිනනවා කොල්ල උඹ දවසක. තෙරුවන් සරණයි

    • @SLARTGALLERY
      @SLARTGALLERY 4 ปีที่แล้ว +2

      මේ සින්දුව හොදටම පුරුදුයි ඒත් ෆිල්ම් එක මතක නෑ...මොකද්ද ඒක🙄

    • @pathummadhawa0
      @pathummadhawa0 4 ปีที่แล้ว +6

      @@SLARTGALLERY theri

    • @saifrafeek
      @saifrafeek 4 ปีที่แล้ว +2

      @@SLARTGALLERY dakunu indeeya nalu vijayge Thery Film eka.

    • @ShihanShiya156
      @ShihanShiya156 4 ปีที่แล้ว +6

      සමාවෙන්න මුල් ගායනය කරන්නේ කාන්තාවක් නේ

    • @ayeshanadeeshani8148
      @ayeshanadeeshani8148 4 ปีที่แล้ว +3

      Mohamed Shihan ඒක duet එකක්

  • @Sachisanju103
    @Sachisanju103 4 ปีที่แล้ว +1751

    මීලගට Trending එන්නේ මේ සින්දුව කියන අය මේ කොනට......

  • @genzee07
    @genzee07 4 ปีที่แล้ว +139

    His voice is super.... Like a real song... Love from Tamil Nadu

    • @sivakaja36
      @sivakaja36 4 ปีที่แล้ว +2

      You can watch Shemil clinson youtube channel 👍

  • @safrasasis2235
    @safrasasis2235 4 ปีที่แล้ว +128

    உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
    சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
    உன் கைகள் கோா்க்கும் ஓா் நொடி
    என் கண்கள் ஓரம் நீா்த்துளி
    உன் மாா்பில் சாய்ந்து சாகத்தோணுதே
    ஓ… ஓ… ஓ… ஓ…
    உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
    சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
    உபயகுசல சிரஜீவன
    பிரசுதபாித மஞ்சுளதர
    ஸ்ரீங்காரே சஞ்சாரே
    அதர ருச்சித மதுாிதபக
    சுதனகனக பிரசமநிரத
    பாந்தாவ்யே மாங்கல்யே
    மமதம சதி சமதசசக
    முகமனசுக சுபநலஇவ
    சுசுத சகித காமம் விரகரகித பாமம்
    ஆனந்த போகம் ஆஜீவ காலம்
    பாசானு பந்தம் காலானு காலம்
    தெய்வானுகுலம் காம்யாச்ச
    சித்திம் காமயே
    விடிந்தாலும் வானம் இருள்பூச வேண்டும்
    மடிமீது சாய்ந்து கதைபேச வேண்டும்
    முடியாத பாா்வை நீ வீச வேண்டும்
    முழு நேரம் என்மேல் உன் வாசம் வேண்டும்
    இன்பம் எதுவரை நாம் போவோம் அதுவரை
    நீ பாா்க்க பாா்க்க காதல் கூடுதே
    ஓஹோ… ஓ… ஓ…
    உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
    சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
    ஏராளம் ஆசை என் நெஞ்சில் தோன்றும்
    அதை யாவும் பேச பல ஜென்மம் வேண்டும்
    ஓ ஏழேழு ஜென்மம் ஒன்றாக சோ்ந்து
    உன்னோடு இன்றே நான் வாழ வேண்டும்
    காலம் முடியலாம் நம் காதல் முடியுமா
    நீ பாா்க்க பாா்க்க காதல் கூடுதே
    ஓ… ஓ… ஓ… ஓ…
    உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
    சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
    உன் கைகள் கோா்க்கும் ஓா் நொடி
    என் கண்கள் ஓரம் நீா்த்துளி
    உன் மாா்பில் சாய்ந்து சாகத்தோணுதே
    ஓ… ஓ… ஓ… ஓ…

  • @sithushashi6277
    @sithushashi6277 4 ปีที่แล้ว +268

    අනික් කට්ටියටත් තැන්ක්‍ යූ ...... ❤❤💐💐💐😍😍
    ඔයා tamil කියලා අපිට වෙනසක් නෑ සහෝදරයා....
    ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්..
    Best Of Luck ....

    • @s.paulrajtamillearning7244
      @s.paulrajtamillearning7244 4 ปีที่แล้ว +3

      Honda hithak oyata thiyenawa

    • @asalaruwan3171
      @asalaruwan3171 4 ปีที่แล้ว +2

      Oya nam maru aiye😘😘😘

    • @DD-iu1xp
      @DD-iu1xp 4 ปีที่แล้ว

      @@s.paulrajtamillearning7244 hi,paul sir.kalekin dakke .sinduwa pattaine...

  • @ketanbathula4218
    @ketanbathula4218 4 ปีที่แล้ว +116

    shemil's voice is divine. i had tears in my eyes while listening to the song, though i didn't understand the lyrics.feels good to see so many young talents. great going. - an admirer from india.

  • @karunanithysivathipan9586
    @karunanithysivathipan9586 4 ปีที่แล้ว +133

    I am from jaffna. This is my one of favorite tamil song. Thank you Sirasa bring real talented people even from minor ethnic. And means a lot judges for ur positive feedback& the orchestra is awesome. hats off for the team. ❤️

    • @janudapannila5234
      @janudapannila5234 4 ปีที่แล้ว +4

      There was few tamils in this competition

    • @SumeAnimations
      @SumeAnimations 4 ปีที่แล้ว +22

      We are Sri Lankan. No ethnic boundaries

    • @conceptxlabs
      @conceptxlabs 4 ปีที่แล้ว +10

      @@SumeAnimations that word worth millions like, buddy... well said & Thanks!! no matter what the ethnicity or race.. we all proud to these young talented kids of Sri Lanka.

    • @karunanithysivathipan9586
      @karunanithysivathipan9586 4 ปีที่แล้ว +3

      @@janudapannila5234 yeah i Have seen but didn't get positive feed back like this

    • @karunanithysivathipan9586
      @karunanithysivathipan9586 4 ปีที่แล้ว +15

      @@SumeAnimations I have thousands of South and west people from sl. I love a lot sinhala song. Even my all my uni mates are from South and west. Really proud to be as a one nation and one mother srilanka. 🇱🇰🇱🇰🇱🇰

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 4 ปีที่แล้ว +194

    ගායනය වගේම තොරා ගැනිම අතී විශිෂ්ටයි අශාන්ති මිස් ඒක්ක battle round ඒකෙදි හොද තරගයක් දෙන්න පුලුවන් වේයී.උබ අනිවාර්යයෙන් ඉන්දියාවම හොල්ලන සුපිරි ගායකයේක් වේයි.
    ❤❤❤🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @raviilakshan
    @raviilakshan 4 ปีที่แล้ว +39

    මේක දැම්මෙ දවසෙ ඉදන් අද වෙනකන් අහනවා.ඉස්සරහට්ටත් අහනවා...ඒතරම් පිස්සුවක් මේකනම්.❤️
    මාරම වොයිස් එකක් සිංදුවටම ගැලපෙන වොයිස් එකක්...
    ඇස් වලට කදුලු එනවා මේක අහනකොට...ඇස් පියාන අහනකොට වෙනම ලෝකෙකට යනවා.❤️
    ෆිල්ම් එකත් මාරම පිස්සුවක්...පස් පාරක් විතර බැලුවා...හැම පාරම ඇඩුනා...❤️❤️❤️❤️😘

  • @zeeumair6578
    @zeeumair6578 4 ปีที่แล้ว +182

    "Anith kattiyatah thank you"
    I think he is the most humble contestant so far in the competition

  • @romeshikagamage9396
    @romeshikagamage9396 4 ปีที่แล้ว +265

    දුමාල් දීපු හැම comment එකකටම එකගයි. ආයෙ කියන්න දෙයක් නෑ ... පෙනුම කටහඩ හරිම ලස්සනයි. දනවන්න පුලුවන් මිහිරි හඩක්. ඒ වගේම නිහතමානී අහිංසක චරිතයක්. ❤️🙏 සුභ පතනවා මල්ලි !!!

    • @jamikaperera
      @jamikaperera 4 ปีที่แล้ว

      @Romeshika miss, mama ekagai kiyana dewal ekka, but in a blind audition like this, sinduwa gana, kata hada gana, dakshatawaya gana mukuth nokiya...... nikamm penuma sinduwata galapenawa kitana eke terumak tiyenawada? Because, I wanted to comment on the comment that Mr. Dumal made and saw that you have taken it so serious..... sorry I did not intend to hurt you or to attack you, but to make you think.

    • @ashwin7332
      @ashwin7332 3 ปีที่แล้ว

      Chennai

  • @nethsandisamaranayake3678
    @nethsandisamaranayake3678 4 ปีที่แล้ว +35

    Whenever I watch this , there is a Tamil boy who comes into my mind... Miss him ❤️

  • @indikaranathunga5433
    @indikaranathunga5433 4 ปีที่แล้ว +88

    ආයේ මේ සින්දුව හොයල බැලුව චිත්‍රපටයේ ...මේ සහෝදරයා කියනවා හැගීම් එහෙම්මයි...මූ ශ්‍රි ලාංකික වීම ආඩම්බරයක් ....සුබ පැතුම් ...උබට මට දෙන්න පුලුවන් 👏 විතරයි......අවන්කව විදින්න පුලුවන් කටහඩක් හිත නිවනව සහො......දිගටම සින්දු කියපන් .....බුදුසරණයි උබට ...

  • @tdinu4172
    @tdinu4172 4 ปีที่แล้ว +500

    අනිවා මෙක ට්‍රෙන්ඩින් වෙනවා පට්ට වොයිස් එක කියලා මම හිතනවා ....... ඔයලත් එහෙම හිතනවනම් මෙ කොනට ❤️ එන්න

    • @vidushajalath9798
      @vidushajalath9798 4 ปีที่แล้ว +3

      Eya maarai mama song eka 20parak withara ahuwa

    • @tdinu4172
      @tdinu4172 4 ปีที่แล้ว +1

      @@vidushajalath9798 👍 මට මතකත් නැ මම කි පාරක් ඇහුවද කියල

    • @Anusha-qd7qm
      @Anusha-qd7qm 4 ปีที่แล้ว

      ❤❤❤

    • @dinukathushari5486
      @dinukathushari5486 4 ปีที่แล้ว

      🐶

    • @s.a.keshanihimasara8287
      @s.a.keshanihimasara8287 4 ปีที่แล้ว

      @@tdinu4172 Me too😍

  • @a.rnaidu5306
    @a.rnaidu5306 4 ปีที่แล้ว +28

    Sri Lanka has come along way. As a Sri Lankan I’m so happy to see this. It’s amazing I have always told that there’s so much love in Sri Lanka and everyone supports everyone. As a Sri Lankan I couldn’t be prouder. I’m so happy. This program is best

  • @premkumar.j4684
    @premkumar.j4684 4 ปีที่แล้ว +480

    I'm from South india and I'm also a tamil singer but shemil is rocked in the tamil song This song in the movie THERI is an South India's biggest blockbuster film

    • @lahirusadaruwan560
      @lahirusadaruwan560 4 ปีที่แล้ว +14

      Yah all sri lankan know that..its not a only indian

    • @madhuabeysekara9202
      @madhuabeysekara9202 4 ปีที่แล้ว +4

      ❤️

    • @praveenSayHi
      @praveenSayHi 4 ปีที่แล้ว +10

      its a super hit movie in srilanka also

    • @premkumar.j4684
      @premkumar.j4684 4 ปีที่แล้ว +4

      @@neroshamagalingam1836 that's not my voice sister it's shemil voice I'm just commented that all😊

    • @Bdhueyidn3iueh
      @Bdhueyidn3iueh 4 ปีที่แล้ว +6

      Theri is very popular in Sri Lanka

  • @Celestia250
    @Celestia250 4 ปีที่แล้ว +124

    OMG his actions,facial expressions and also his innocent face is so beautiful and wonderful...😍😍
    Amazing talent...

  • @dilupaudari1030
    @dilupaudari1030 3 ปีที่แล้ว +22

    කොච්චර කාලයක් ගියත් අදටත් මං මේ කටහඩට මාරම කැමති 😍 කී වතාවක් බැලුවද කියලා මතකත් නෑ ❤

  • @ruvinilakshika2267
    @ruvinilakshika2267 4 ปีที่แล้ว +46

    මේ සිංදුව මම ආසම එකක්. ඒවගේම මල්ලි ඔයා මේක ගොඩක් ලස්සට ගායනා කලා. කනට මී පැනි වගේ. මටත් ඒ සිංදුව කියන්න ලොකු ආසාව ආව. ඔයා ගොඩක් දක්ශයි ඒවගේම ලස්සනයි. අනාගතේ දක්ශ ගායකයෙක් වෙන්න හදවතින්ම සුබ පතනවා මල්ලියො. ❤❤❤🤗

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +970

    ජාති ආගම් වැඩක් නෑ කොල්ලෝ උබ ශ්‍රී ලංකීක කොල්ලෙක් අපි ඉන්නවා උබ එක්ක ආදරෙයි💓 කප් එක උස්සමු දෙයියා💓

  • @prashanmadura2338
    @prashanmadura2338 4 ปีที่แล้ว +390

    කිත්තානෙ,දියවන්නා,නොමිලෙ දුන් නිසා සින්දු ලස්සනයි තමයි.හැබැයි ඇත්තටම voice teen එකෙ අහපු ලස්සනම හඩ තමයි මේක.

  • @shashikadesilva8519
    @shashikadesilva8519 4 ปีที่แล้ว +101

    ඊලගට 1 මිලියන් පනින් සිංදුව. අනිවාර්යයෙන්ම ඒක ශුවර් ❤️❤️❤️

  • @roshansenanayake9842
    @roshansenanayake9842 4 ปีที่แล้ว +152

    The only competitor who thanked rest of the coaches after picking one.. All the best bro..

  • @vimukthimadujith198
    @vimukthimadujith198 4 ปีที่แล้ว +32

    Wow.. වශි වුනා මල්ලි ඒ ගායනයට. සිංහල අකුරු දන්නවද දන්නැ. හදවතින්ම සුභ පතනව. ලංකාවට අපිට දැනෙන දමිළ ගීත ඉස්සරහට අපිට දෙන්න. 😊 තෙරුවන් සරණයි. God bless you. Amazing voice. Love... ❤️

  • @dilushasamarasinghe3065
    @dilushasamarasinghe3065 4 ปีที่แล้ว +79

    ඉහළ දක්ෂතාවයක් කඩවසම් පෙනුමක් සහ බුද්ධිමත් තීරණයක්💛

  • @elangoe8375
    @elangoe8375 4 ปีที่แล้ว +185

    One Of My Favt Thalapathy Vijay song...En jeevan Song...Nice Performance...Love From TamilNadu❤😍😍😘😘😍😍😘

  • @hankim9087
    @hankim9087 4 ปีที่แล้ว +14

    His voice is so soulful and healing.... And what made me more happy is his mom's happy smile

  • @ribinvarghese8107
    @ribinvarghese8107 4 ปีที่แล้ว +322

    தமிழ்.. அழகு 😍

    • @sabari_eesan
      @sabari_eesan 4 ปีที่แล้ว +7

      மலையாளி 💕

    • @sathyak327
      @sathyak327 4 ปีที่แล้ว +2

      :)

    • @ribinvarghese8107
      @ribinvarghese8107 4 ปีที่แล้ว

      @@sathyak327 😍

    • @sathyak327
      @sathyak327 4 ปีที่แล้ว +3

      @@ribinvarghese8107 மலையாளம்....அழகுதான் :) !!!!

    • @ribinvarghese8107
      @ribinvarghese8107 4 ปีที่แล้ว +1

      @@sathyak327 இரண்டுமே அழகு தான் 💥

  • @kalharanakandala1789
    @kalharanakandala1789 4 ปีที่แล้ว +941

    බලහන් මේවට වැඩිපුරම comment කරලා තියෙන්නේ..?කව්ද?...ජාතිවාදී කියලා මඩ ගහම සින්හලයෝම තමා..පට්ට බන් අපේ එවුන්ගේ comments..බලපන් මචන් කව්ද වැඩිපුරම උබට ආදරෙන් comment කරලා තියෙන්නේ.?.සින්හල අය බන්..හේතුව.?..උබේ voice eka පට්ට..පිස්සුවක් බන්..ඇස් පියාගෙන් ඇහුවේ..ජය වේවා සහෝදරයා 🖤❤️🙏

    • @yushanimanamendra4788
      @yushanimanamendra4788 4 ปีที่แล้ว +2

      අම්මෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ ❤❤❤❤❤❤❤ කියන්න දෙයක් නෑ පැටියෝ

    • @gitanjaliemkaluarachchi2900
      @gitanjaliemkaluarachchi2900 4 ปีที่แล้ว +2

      ඇත්ත ❤

    • @madushehansa7975
      @madushehansa7975 4 ปีที่แล้ว +3

      true bro

    • @surarandeniya3810
      @surarandeniya3810 4 ปีที่แล้ว +2

      Thats true . Bro

    • @nehakaushi8319
      @nehakaushi8319 4 ปีที่แล้ว +1

      අම්මෝහ් මරූ වොයිස් එකහ් 😍😘

  • @fathsam2717
    @fathsam2717 4 ปีที่แล้ว +61

    Wow. This guy z not a singer. He's a healer. He can soothe our minds with his beautiful voice😍😍

    • @nipunikapitigala4917
      @nipunikapitigala4917 4 ปีที่แล้ว +1

      Fath Sam he is only 17

    • @fathsam2717
      @fathsam2717 4 ปีที่แล้ว +1

      @@nipunikapitigala4917 and he got a mesmerising honey like voice.

    • @mohamedhafeelJPN
      @mohamedhafeelJPN 4 ปีที่แล้ว +2

      Fath Sam yup true 👏

  • @thilindaperera
    @thilindaperera 4 ปีที่แล้ว +129

    බලපං උගෙ නිහතමානීකම. Respect මල්ලි.

  • @aarembts9571
    @aarembts9571 4 ปีที่แล้ว +112

    Waiting to see his upcoming performances. If he chooses the songs carefully he can be a finalist. Worth!☺😊

  • @saravananr3718
    @saravananr3718 4 ปีที่แล้ว +73

    Love from tamilnadu 😍

    • @sivakaja36
      @sivakaja36 4 ปีที่แล้ว +1

      You can watch Shamil clinson youtube channel too👌

  • @chamika1022
    @chamika1022 4 ปีที่แล้ว +116

    ආගම්භේද තියෙන්නේ ආගමේ තේරුම දන්නේ නැති මිනිස්සු අතර.ඇත්තටම දෙමල සිංහල වෙිවා හදවතට දැනෙන හැගිම අංවකයිනම් ඒතන තියෙන්නේ අපේ කම.උඹ අපේ එකෙක්.එකෙන්ම සින්දුව පට්ට ෆීල්.තේරුම දන්නේ නැ ඒත් හදවතට දැනෙනවා.ලංකාව දිදලුවන්න.සුභ පැතුම්.

  • @piyumilk7838
    @piyumilk7838 4 ปีที่แล้ว +320

    🇱🇰ලංකාවේ කොල්ලෙක් අල්ලපු රටේ 🇮🇳ඉදන් ගායනා කරනවා වගේ දැනුනේ ♥️

  • @dilburke4343
    @dilburke4343 4 ปีที่แล้ว +10

    I really want Shemil to win this. After watching his knockout performance just now knew i was tuly mesmerized and it bought me back here.i truly wish this talent young boy a great future. Good luck. You make us Sri Lankans very proud.

  • @user-wv1ku4ts6b
    @user-wv1ku4ts6b 4 ปีที่แล้ว +65

    ඊලඟට trending වෙන්නේ අනිවා මේ song එක තමා🤩

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +223

    ඔරිජිනල් එක මොකක්ද කියලා හොයාගන්න බැරි උනා බන් ඒ තර්මට වැදුනා. ❤. ඒ කටහඩ ට යි ඒ නිහතමානීකම ට යි like එකක් දාගෙන යමු❣❣❣❣

    • @Shan-bz6ly
      @Shan-bz6ly 4 ปีที่แล้ว

      Ow bro

    • @nafeesahamed7032
      @nafeesahamed7032 4 ปีที่แล้ว

      Theri movie tamil song vijayge

    • @prasadiwickramasingha1204
      @prasadiwickramasingha1204 4 ปีที่แล้ว

      Teri film...

    • @LOKI-mf8fb
      @LOKI-mf8fb 4 ปีที่แล้ว +1

      Mn dannawa film eka mokakda kyala. Mn kuwe sing karaddi e vidihtamai sing karanne.

    • @Shan-bz6ly
      @Shan-bz6ly 4 ปีที่แล้ว

      Oya tamild @chathuraka

  • @shantipalitha1308
    @shantipalitha1308 4 ปีที่แล้ว +31

    Im telegu...but i love tamil songs.tamil very beautiful language..wonderful feeling

  • @vibevortexlive
    @vibevortexlive 4 ปีที่แล้ว +66

    Theri Film එකේ හදවතට වදින සින්දුවක් බන් ....සුපිරියට කියුවා ...අනික දුමාල් හිතේ තියෙන දේ බොක්කෙන්ම කියනවා... ශාන්ති උබව ඉහලටම අරන් යයි ....සුබ පැතුම් සහෝ ...ඉදිරියටම යන්න.

  • @senalirajapaksha2114
    @senalirajapaksha2114 4 ปีที่แล้ว +68

    ඇත්තටම මාරම ලස්සනයි මල්ලි ඔයාගෙ Voice එක. Best of luck👍👍💕 you did well..

  • @lahirukaduwela1731
    @lahirukaduwela1731 4 ปีที่แล้ว +69

    පින් පාට බැබලෙනවා මල්ලී.....අම්මෝ ඔයානම් හොද වෙලාවට ඩියලොග් ඩේටා අන්ලිමිටඩ්..

  • @diasroshi4097
    @diasroshi4097 4 ปีที่แล้ว +23

    He looks so good wow! So handsome!
    Great voice, great looks, talks good, down to earth, humble, a full package!

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +181

    I am a South Indian from Kerala. This is very beautiful singing. He deserves to be in India.
    He looks like, sings like south indian

    • @thebookworm235
      @thebookworm235 4 ปีที่แล้ว +12

      Don't lie 😂😂pannila is a SL name 🙄

    • @asiri-wijesinghe
      @asiri-wijesinghe 4 ปีที่แล้ว +7

      What do you mean by ' deserve'?

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว

      😅😅😅

    • @hitmanvisura3682
      @hitmanvisura3682 4 ปีที่แล้ว +1

      😂😂

    • @lostgirl6697
      @lostgirl6697 4 ปีที่แล้ว +7

      What do you mean by deserve? Are you saying that India is greater than Sri lanka.

  • @pawanihimasha9035
    @pawanihimasha9035 4 ปีที่แล้ว +89

    Voice teen එකේ battle round එක පටන් ගත්තත් තාම blind audition වල සිංදු අහන අය කෝ🎶🌟♥️❤️

  • @sarahwickramarachchi603
    @sarahwickramarachchi603 4 ปีที่แล้ว +72

    අනේ හරිම ලස්සනයි 😍😍😍 හැ⁣මෝම මල්ලිව ජාත්‍යන්තරයට අරං යං බලන හින්දි,ටැමිල් සිංදු වල කමෙන්ට් වල ලින්ක් එක ශෙයා කරමු🙊🙊🌸💙

  • @shenujayakody3775
    @shenujayakody3775 4 ปีที่แล้ว +89

    මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍😍😍😍♥️♥️♥️

    • @siyalla938
      @siyalla938 4 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.ලස්සන කටහඩක් .පිස්සු හැදෙනවා

    • @shemilclinson4427
      @shemilclinson4427 4 ปีที่แล้ว +2

      Thank you

    • @shiraniperera4349
      @shiraniperera4349 4 ปีที่แล้ว +1

      @@shemilclinson4427 Really I like your voice 😍

  • @musicwithchamee8039
    @musicwithchamee8039 4 ปีที่แล้ว +34

    මන් මෙකේ ඔක්කොම සින්දු ටික ඇහිව හේතුවක් දන්නෑ මේ කොල්ලගෙ මේ සින්දුව ලග නතර වෙලා තාම ඒක පට්ට❤️❤️

  • @chandanalasantha6228
    @chandanalasantha6228 4 ปีที่แล้ว +34

    මුල් ගායනය වගෙමයි, පට්ටයි මල්ලි, හදවතට දැනෙන්නම සින්දුව කිවුවා.......
    ඔයා නම් පට්ටම තැනකට යනවා, congratulations broooo...

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +188

    මේක Trending එනවා . ඒ වගේම 1M+ Views එනවා කියන අය කෝ බලන්න Like එකක් දාගෙන යමු. ❤️✌

  • @joannajoel
    @joannajoel 4 ปีที่แล้ว +30

    Love from Tamil Nadu ❤️

    • @sivakaja36
      @sivakaja36 4 ปีที่แล้ว

      You can watch Shamil clinson youtube channel too

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +106

    🇱🇰 මේ Voices | Skills ලංකාවේ Tamil Music 🎵 industry අනාගතය ! අපේම අනන්‍යතාවයක් එක්ක ලෝකෙට ගෙනියන්න හොදම Opportunity එකක් ! Congratulations & Good Luck
    (Ashanthi was Legend in 🇱🇰 😍)

    • @DD-iu1xp
      @DD-iu1xp 4 ปีที่แล้ว +1

      Tamil music විතරක් නෙවෙයි .එයාට sinhala songs නුත් ලස්සනට කියන්න පුළුවන්. එයාගෙ you tube channel එක බලන්න 😁😀😍

    • @DiaryOfNature
      @DiaryOfNature 4 ปีที่แล้ว

      @@DD-iu1xp ඔව්, shemil මල්ලි කියන්නෙ Overall චරිතයක්..

  • @nadunlakshitha6608
    @nadunlakshitha6608 4 ปีที่แล้ว +46

    මන් මේක කීපාරක් බැලුවද කියලා මට මතක නෑ ඒ තරම් බැලුවා ඉස්සරහටත් බලනවා ❤️

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 ปีที่แล้ว +2

    After 6 months watch again. Same feeling. Feel so much to heart. Language does not understand but it touchs the heart and remember the movie as well.

  • @sandithifernando7683
    @sandithifernando7683 4 ปีที่แล้ว +19

    Plus he's just so down to earth 💕 all the very best malli!

  • @Hana-xw5yl
    @Hana-xw5yl 4 ปีที่แล้ว +28

    Oh boy it's just like the original song😍you brought out the same emotions of that song so well❤ and the best thing you did is choosing Ashanthi👍

  • @thisurathenuka8362
    @thisurathenuka8362 4 ปีที่แล้ว +32

    Perfect Voice for Tamil Movie Songs ❤

  • @darshanaperera146
    @darshanaperera146 4 ปีที่แล้ว +69

    This voice makes me cry what a sweet voice all the best brother

  • @yukiii_95
    @yukiii_95 4 ปีที่แล้ว +130

    The only stable voice I heard so far. Also a beautiful voice. Wishing him all the best.

    • @annafaz1400
      @annafaz1400 4 ปีที่แล้ว +2

      Yuki agreed

    • @olaf3918
      @olaf3918 4 ปีที่แล้ว +2

      Hi army

    • @nj7728
      @nj7728 4 ปีที่แล้ว +2

      Oh a fellow army

    • @4dalien504
      @4dalien504 4 ปีที่แล้ว +2

      Hey armyy

    • @yukiii_95
      @yukiii_95 4 ปีที่แล้ว +1

      Hi fam 💜 Army everywhere 😁

  • @prabathmedagama
    @prabathmedagama 4 ปีที่แล้ว +21

    Heard more than 10 times.😍.. actually I can't understand the language, but your voice saying everything about the song.. that was really heart touching..❤️❤️❤️ god bless you brother..👍👍 wish you all the very best for your future 🙏🙏

  • @sudarshirathnayaka6183
    @sudarshirathnayaka6183 4 ปีที่แล้ว +66

    I am a sinhalese. I lv Tamil language alot.❤❤❤❤❤❤ congratulations malli❤🇱🇰

    • @angelkrace
      @angelkrace 4 ปีที่แล้ว +6

      Thanks for the support.
      Love from a tamil ceylonese girl.
      From France. 😊

    • @saworld2527
      @saworld2527 4 ปีที่แล้ว +5

      Sudarshi Rathnayaka Thank you so much... we also love Sinhala alot ❤️❤️❤️🥰 🥰🥰🥰

    • @sathusathursan2842
      @sathusathursan2842 4 ปีที่แล้ว +3

      I love my sinhala friends also

    • @Yash__4
      @Yash__4 4 ปีที่แล้ว +2

      ❤️❤️ අපිත් එහෙමයි .....අපේ මව් භාශාව දෙමළ උනත් සිංහල භාශාව ටත් ආදරෙයි....❤️

  • @isharasewwandi660
    @isharasewwandi660 4 ปีที่แล้ว +37

    The only song that i watch over and over again in this programme. Love you & good luck malli❤

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 4 ปีที่แล้ว +46

    ශෙමිල් ගෙ වොයිස් එකෙන් තව ගොඩාරියක් සින්දු අහන්න බලන් ඉන්න මම ❤️

  • @සoජු-k4i
    @සoජු-k4i 4 ปีที่แล้ว +61

    මේ වැඩසටහනේ හදවතට දැනුන එකම ගීතය❤️❤️

    • @Bagi9690
      @Bagi9690 3 ปีที่แล้ว

      Aniwa

  • @baviahtnayan3212
    @baviahtnayan3212 4 ปีที่แล้ว +19

    1:58 "un SVAASAM.." He nailed that variation and banged, coach Raini. Well controlled singing. Good luck with future rounds.

  • @chrischris5772
    @chrischris5772 2 ปีที่แล้ว +11

    Fan from kerela. Wow what a voice 😍. Really obsessed

  • @NilaalElam
    @NilaalElam 4 ปีที่แล้ว +295

    His VOICE and LOOKS. Lots of people are falling.... hehe

    • @darshanachathuranga638
      @darshanachathuranga638 4 ปีที่แล้ว +9

      True....even im sinhalese....and i cant understand those words.....but feel the love of that lyrics.....

    • @lochanarandika9896
      @lochanarandika9896 4 ปีที่แล้ว +4

      Yes....you are correct dear....

    • @mohomedismail1869
      @mohomedismail1869 4 ปีที่แล้ว

      Anyone need the phone number of this fellow

    • @akilanarunthavarajah6199
      @akilanarunthavarajah6199 4 ปีที่แล้ว

      th-cam.com/video/LoPf32nKYb8/w-d-xo.html

  • @dr.sivamalla2791
    @dr.sivamalla2791 4 ปีที่แล้ว +104

    It would have been better if they'd have provided with english subtitles for the judges comments...!!

    • @hirunaviswty983
      @hirunaviswty983 4 ปีที่แล้ว +10

      They said that he has not only the talent but also he's handsome. With those two things he will be able to go and go so far within this competition

    • @akhilapathirana7251
      @akhilapathirana7251 4 ปีที่แล้ว +5

      nothing but very positive comments mate. He is going to win this. We love him.

    • @sandunathukorala8443
      @sandunathukorala8443 4 ปีที่แล้ว +8

      Firstly turned coach said that he should be careful of girls in future and that his appearance and the costume is perfectly matching with the song.Coach Raini invited him to take part in a Tamil song which she is gonna sing in future.Coach Ashanthi whom he selected told that she had links with Tamil music industry and she loved Tamil language .

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 ปีที่แล้ว +3

    Original සිංදුව අහද්දි එන හැගීමම එනෝ මෙ සිංදුවත් අහද්දි එක සමානව ඇත්තටම මාරම ලැස්සන කටහඬ ක්❤️🙏

  • @sachithwicky7975
    @sachithwicky7975 4 ปีที่แล้ว +72

    පිස්සු හැදෙනවා කොල්ලො ඔරිජිනල් එකෙත් නෑ මෙච්චර ගැම්මක් ❤️🤛

  • @s.niranjali513
    @s.niranjali513 4 ปีที่แล้ว +12

    Wow.. perfect look, perfect Personality, and very talented with a great voice.. shemil you are a 3 in 1 pack ♡

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 4 ปีที่แล้ว +2

    Best judgement by our great judge's . sri lanka very proud of you guys. Congratulations. வாழ்த்துக்கள் உறவுகளே.

  • @safrasasis2235
    @safrasasis2235 4 ปีที่แล้ว +36

    Unnale Ennaalum En Jeevan Vaazhuthey
    SollamalUn Swasam En Moochil Seruthey
    Un Kaigal Korkum Or Nodi
    En Kangal Oram Neer Thuli
    Un Marbil Saainthu Saaga Thonuthey Oh… Oh.. ho...
    Unnale Ennaalum En Jeevan Vaazhuthey
    Sollamal Un Swasam En Moochil Seruthey
    Ubaya Kushala Chira Jeevana
    Prasuta Tharitha Manjulathara
    Singaare Sanjaare
    En Kangal Orum Neer Thuli
    Adhara ruchitha madhuritha bhaga
    Sudhana kanaka prashamaniratha baanthavye maangalye (Sanskrit Part)
    Mama thama sati samadasa saka mukha manasuka sumanalayiva
    Susutha sahitha kaamam viraha rahitha bhaamam
    Aanandha bhogam aajeeva kaalam paashaanu bantham kaalaanukaalam
    Deivaanukulam kamyaacha siddhim
    Kaamaye…(Sanskrit Part)
    Vidinthaalum Vaanam Irul Poosa Vendum
    Madi Meethu Saainthu Kathai Pesa Vendum
    Mudiyaatha Paarvai Nee Veesa Vendum
    Muzhu Nera En Mel Un Vaasam Vendum
    Inbam Ethuvarai
    Naam Povoam Athuvarai
    Nee Paarka Paarka Kaathal Kooduthey. Oh... Oh… ho…
    Unnale Ennaalum En Jeevan Vaazhuthey
    Sollamal Un Swasam En Moochil Seruthey.
    Aeraamal Aasai En Nejil Thondrum
    Athai Yaavum Pesa Pala Jenmam Vendum
    AeAezhu Jenmam Ondraga Sernthu
    Unnodu Indre Naan Vaazha Vendum
    Kaalam Mudiyalam
    Nam Kaathal Mudiyuma
    Nee Paarka Paarka Kaathal Kooduthey. Oh... Oh... ho..
    Unnale Ennaalum En Jeevan Vaazhuthey
    Sollamal Un Swasam En Moochil Seruthey
    Un Kaigal Korkum Or Nodi
    Un Kangal Oram Neer Thuli
    Un Marbil Saainthu Saaga Thonuthey Oh… Oh... ho…
    Unnale Ennaalum En Jeevan Vaazhuthey
    Sollamal Un Swasam En Mochil Seruthey

  • @afsalmoodal7937
    @afsalmoodal7937 4 ปีที่แล้ว +68

    Beautifullyyyy...a fan from kerala....good job broohh...support from india..kerala...

    • @sivakaja36
      @sivakaja36 4 ปีที่แล้ว

      You can watch his more songs in Shamil clinson youtube channel

  • @Chamika_Lakshan
    @Chamika_Lakshan 4 ปีที่แล้ว +2

    ආයෙමත් කමෙන්ට් එකක් දාන් යන්න හිතුනා.. Voice teens එකේ මන් දාන 4 වෙනි comment එක. මුල්ම එක සහ අන්තිම එක දෙකම මෙයාට.. දෙකයි තුනයි වසුන්දරාටයි දුල්මින්ටයි.
    අහපු මුල්ම දාවසෙම දැනගත්තා කොල්ලා ෆයිනල් යනවා කියලා.. හිතුවා වගේම Final ගිහින් තියනවා... මම Semi එකේ sms ගහපු එකම ඩයල් එක.. Welldone කොල්ලෝ... ඔහොමම ඉස්සරහට යමු.. මන් වගේ උඹට කැමති ගොඩක් උන් ඉන්නවා තව.. ඒක අනිවාර්යයි.😍😍❤❤

  • @shaznayoutube6488
    @shaznayoutube6488 4 ปีที่แล้ว +8

    Best as the original! Watched on tv and came back on TH-cam for this!! I’m sure he will be a star ⭐️

  • @shannath3889
    @shannath3889 4 ปีที่แล้ว +59

    කොල්ලා අනිත් කොච්ලාට ස්තුතියි කරලා ගියේ( respect )

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +15

    What a voice . Although i hardly know tamil i can feel this song with your voice.what a marvelous voice with super talent and handsome .far better than original male singer s singing .listening so many times

  • @mohamedfaizal3915
    @mohamedfaizal3915 4 ปีที่แล้ว +16

    i just close my eyes and listen this song ,and its amazing