SHOPPING පිස්සන්ට විතරයි 🛍 || 🛒 අලුත් ගෙදරට අලුත් බඩු || IKEA SHOPPING TOUR || BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 845

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +750

    200K ගහමුතා ?🏆

    • @hashir654
      @hashir654 3 ปีที่แล้ว +9

      ගහමු 💐👍🏻

    • @oshirajapaksha5049
      @oshirajapaksha5049 3 ปีที่แล้ว +24

      අනිව ගහමු...😎අපේ ගෙදර හැම එක්කෙනාගෙම ෆෝන් අරන් subscribe කලා..

    • @dulakshiperera6244
      @dulakshiperera6244 3 ปีที่แล้ว +6

      අනිවාරෙන්ම මේ year ekedi 200k ගහන්න puluwan wei

    • @hansaayodhya2931
      @hansaayodhya2931 3 ปีที่แล้ว +3

      ගහමු නේ ❤️

    • @udarianuradha20
      @udarianuradha20 3 ปีที่แล้ว +1

      👍

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera7065 3 ปีที่แล้ว +142

    ගොඩ කාලෙක ඉදන් බලන් හිටිය වීඩියෝ එකක් ..... ආදරෙයී ඔයාලා දෙන්නටම ❤️❤️ හැබැයී සතියට එකක් මදී හොදේ 😎....

  • @sewwandifernando1361
    @sewwandifernando1361 3 ปีที่แล้ว +36

    මේ පිරිමි එක්ක නම් කිසි දෙයක් කරන්න බෑ ගෙදරට ගන්නෙම එයාලට ඔනේ ඒවා.අපේ ගෙදරත් ඉන්නවා ඔයවගේ මැට්ටෙක් 😑😂❤️‍🔥💝

  • @BB_BeyondBoredom
    @BB_BeyondBoredom 3 ปีที่แล้ว +84

    නදී අක්කටයි ❤️චිරා අයියටයි❤️ ෆුල්ම ෆුල් හදවතින්ම ආදරේ අය කෝ.....😘❤️❤️

  • @Kaushi4113
    @Kaushi4113 3 ปีที่แล้ว +66

    Wedding එකත් black වලින් කලා වගේ ගෙදරත් වෙනස්ම දෙයක් වෙයි සුබ පැතුම් අපෙන් ආදරෙයි දෙන්නටම බුදුසරණයි 💛💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +8

      Yeah yeah ❤️

    • @Kaushi4113
      @Kaushi4113 3 ปีที่แล้ว

      @@Binario12 ❤️👍

  • @hansaayodhya2931
    @hansaayodhya2931 3 ปีที่แล้ว +45

    නදී අක්කගෙයි අයියගෙයි කෝලන් බලද්දි එයාව මතක් වෙන්නෙ කාටද. සුපිරියක් අක්කා අයියා ❤️🙃

  • @techchiraa4967
    @techchiraa4967 3 ปีที่แล้ว +10

    අක්කිගෙයි අයියගෙයි Videos බලලා අමුතුම Feeling එකක ජීවත් වෙනවා😋.සමහර වෙලාවල් තියනවා ටිකක් දුක හිතෙන🥺 (විශේශයෙන්-මගේ කෙල්ල(love එක) හිටියනම් ඔයාලා දෙන්නා වගේ කතා කරලා සමහර දේවල් විසදගන්න තිබ්බා කියනවා වගේ feeling එකක්.)🤫මොනා උනත් පස්සේ හිතා ගන්නවා කොහොම හරි කවදාහරි ඒකත් බැලන්ස් කරගෙන සම්ප්‍රදාය LEFT උනත් විදින්න තියන දේ විදින්නම ඕනේ කියලා😇.මම බෞද්ධ එත් මන් හැම festival එකක්ම සමරනවා සිරාවටම කියනවානම් ගෙදරින් හිතන්නේ නත්තල සමරද්දි මට catholic කෙල්ලෙක් ඉන්නවා කියලා🤪.කවුරු මොනා කිව්වත් මම තනියෙන් උනත් සුපිරියටම නත්තල සමරනවා🤭🤫.gappiya අයියා ගේ positive thinking channel එකෙන් කියලා දෙන වටින දේවල් ඔයාලා ගෙන් practically ඉගෙන ගන්නවා👩‍🎓.මේක එක විදිහකට ආතල් එකක් තමයි ඒත් මන් හිතන්නේ ඒක අමුතුම පාඩමක්👩‍💻.සරලවම කියනවා නම් අපේ රටේ අපේ කලින් generation එකේ දකින්න අඩු පට්ට unique ideas💡 ඔයාලා දෙන්නා ගේ දැකලා ඒවා apply කරගන්නවා.
    🖤100% match නොවෙන ලෝකෙක self respect එක through හැම දෙයක්ම balance කරගෙන යන මේ ලස්සන ගමනට හදවතින්ම සුභ පතනවා🖤🖤🖤
    🤗කියන්න ආඩම්බරයි B12 family එකේ මාත් family member කෙනෙක් කියලා ❤️....
    Much love god bless you /බුදුසරණයි...
    ලංකාවට ආවත් නාවත් ගිහින් හරි meet වෙන්න දින ගනිනවා...❤️🥺😇

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you soo much malliya and wish you all the best for your future 😍

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 ปีที่แล้ว +8

    චින්තනය අයියා ගහ උස්සගෙන යනකොට හිනා ගියේ මට විතරදෝ...😁😁 මුලු ගේම ලස්සන කරලා ඉවර වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ බලන්න..😇😇 200k ඉක්මනට ගමු අපි...😍😍 හැමදාම සතුටින් පරිස්සමින් හිනාවේලා ඉන්න ....බුදුසරණයි ! Much love අක්කි & අයියා ...👸🤴💗💗💫💐🥰🥰

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +9

    අපි නිකම් ඉතාලි යනෝ වගෙ මේ ව්ඩියෝස් බලද්දී .........😘😘❤️

  • @ashaniperera8151
    @ashaniperera8151 3 ปีที่แล้ว +15

    ඔයාලා දෙන්නගේ හීන හැබෑ වෙනවා දැක්කම අපිටත් සතුටුයි... ආදරෙයි දෙන්නටම...❤

  • @atworkschool5808
    @atworkschool5808 3 ปีที่แล้ว +27

    අනේ ඉක්මනට හන්ටිවත් ටක් ගාලා එක්කන් එන්න ඔයලගෙ අලුත් ගෙදරට ❤️❤️

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +18

    සතුට යනු Binario 12 video එකක් නැරඹීමයි😍👌👌ඉක්මනින්ම 200k සමරමු👌👌👌👌

  • @malshiperera442
    @malshiperera442 3 ปีที่แล้ว +24

    හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනේ ✨

  • @mds-2006
    @mds-2006 3 ปีที่แล้ว +1

    සිකුරාදා වෙනකන් ඉන්න බැරැව මේ වීඩියෝ එක 6 වෙනි වතාවට බලන මම

  • @dilmiishara7082
    @dilmiishara7082 3 ปีที่แล้ว +1

    Binariyo 12 ෆැමිලි එකේ අම්මා තමා නදී අක්කා තාත්තා තමා චිරා අයියා අපි තමයී ලමයී ඒම හැගීමක් තමා එන්නෙ මොකෝ අම්මයී තාත්තයී බඩු ගන්න යනකොට බබලා පස්සෙන් එනව වගේ අපිත් ඒමයී ඔයාල කරන හැම දේම පිටි පස්සෙන් අපේ මුලු ෆැමිලි එකම ඉන්නව මේ සතුට මේ සැනසීම හැමදාම තියෙන්න ඕනී අපි හැමෝම ගොඩක් සතුටුයී හැමෝගෙම හිත් ඔයාල නිසා පිරිල අපිට අපේම කියල ෆැමිලි එකක් තියනව ගොඩක් සතුටුයී බුදුසරණයී ඔයලා දෙන්නටත් අපේ බිනාරියෝ චූටි ෆැමිලි එකේ හැමෝටමත්❤️❤️❤️❤️🙏💮

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Aneh😍,love you so much nangiya❤️

  • @isharamaduwanthi8843
    @isharamaduwanthi8843 3 ปีที่แล้ว +1

    ඔයාලාගේ හිනය මගෙ හිනයක් තවම සැබැ නොව්නු ඒත් ඔයාලගෙ හිනය සැබැ වීම හරිම සතුටක් ❤❤🌼

  • @apsarass2037
    @apsarass2037 3 ปีที่แล้ว +22

    ඩබලම ගොඩක් ලස්සන වෙලා 🤭❤️🥰

  • @anushaperera8544
    @anushaperera8544 3 ปีที่แล้ว +14

    Shopping කරනවානම් මෙන්න ...shopping කොතනද binario එතන....love you binario ....stay safe and be happy...📷🐳💪🤩🌎😜😌👍💝👣🍟💕😇🏖️️❤😉

  • @inokadilrukshi7631
    @inokadilrukshi7631 3 ปีที่แล้ว +1

    Oyala wage hamoma hithanawanam hamogema life mewage lassanawei
    Gudluk 👍👍👍👍

  • @yasiruharischandra7825
    @yasiruharischandra7825 3 ปีที่แล้ว +25

    මඟ බලාගෙන ඉදපු වීඩියෝ එකක්.පරිස්සමෙන් බුදු සරණයි අයියේ අක්කේ 🖤🖤💜️💜️❤😀

  • @thanujalumbini1407
    @thanujalumbini1407 3 ปีที่แล้ว

    වීඩියෝ බලන්න ගත්තෙ ළඟදි..මරු..අපිත් අලුත් ගේකට යනව..අපි ට මෙහෙ බඩු ගන්නත් ඔහොම ෂොප්ස් තිබ්බ නම් 💜️💜️💜️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +3

    Binariyo 12,Magic compus,Traval with wife,යෙහෙලි..mt favorite you tube chanal ❤️❤️❤️😘😘😘🥳🥳

  • @chamudiwijesundara2349
    @chamudiwijesundara2349 3 ปีที่แล้ว +2

    මොකද්ද අනේ වෙලාව මදි පැයක් වගේ තිබ්බ නම් එල ❤️❤️☺️... තව වෙලා තිබ්බ නම් හොඳයි අප්පා..🌻🌷🌹 අර plants පෙන්නන්න කෝ තව... 🙂🙂🙂🙈

  • @neidhartisanka6506
    @neidhartisanka6506 3 ปีที่แล้ว +1

    දැන් ලබන සතියක් එනකම් ඉන්න එපැයි. ඇත්තටම සුපිරි ශොපින් ඇටෑක් එකක් මගේ හීනයක් වගේ ඔයාලා ශොපින් කරද්දී .. ඔයාලාගේ හීන මාලිගය ඇති සාර්ථක ලෙස නිර්මාණය වෙන්න ඕන කියලා හදවතින්ම සුභ පතනවා ..මාර සතුටුයි 😍 අහ්.. ලංකාවේ අපිටනම් ඕදිරිස් පිහි තමයි බ්‍රෑන්ඩ් එක 🤭.. ඉක්මනට අන්බොක්සින් වීඩියෝ එක ගේන්න. ආදරෙයි ❤️

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +2

    චිරා අයියා & නදී අක්කා ඉස්සරහට special christmas vlogs ගොඩාරියක් ඔිනේ...😊😊😍😁😁😁😁

  • @thanukazoysa1969
    @thanukazoysa1969 3 ปีที่แล้ว +7

    අපේ ගෙදරට බඩු ගත්තා වගේ තමා ඉතින්...දෙකම එකයි..😎

  • @owanipathirana1732
    @owanipathirana1732 3 ปีที่แล้ว +2

    චිරා අයියගේ පිහි දෙබස් ටික මරු....❤️👍.වීඩියෝ එක සුපිරී .....

  • @wanujidimasha6907
    @wanujidimasha6907 3 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නගෙම හීන සැබෑ වෙනවා දැක්කාම ගොඩාක් සතුටුයි අපිට....❤️😘ආදරෙයි අක්කිටයි අයියාටයි...🥰💖

  • @neviya4606
    @neviya4606 3 ปีที่แล้ว +1

    b12 nam ithin superb thamai.sikuraada dawasa enakam balaagena hitaya.super . aaadarei dennatama goda godaak

  • @upulikaachini6771
    @upulikaachini6771 3 ปีที่แล้ว +1

    Aaasama vedio eka 😍😍.,
    Denna gdk lssana wela... Akkigei ayygei konde lassani.... adarei oylta 💕💕

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 ปีที่แล้ว +23

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්❤😊
    නදී අක්කි ලස්සන වෙලා වගේ❤😘😍😍🌸
    ආදරෙයි ගොඩක් binario 12❤🌟🌸🌼
    පරිස්සමින් ඉන්න❤❤

  • @nidahaseyathra484
    @nidahaseyathra484 3 ปีที่แล้ว +1

    🇱🇰✌️✌️නියමයි
    දුඹුරු පාට කාපට් එකක් තමා ගන්නේ . මොකද චිරන්තන අයියා කැමති එ වගේ දෙවල් වලට ✌️🇱🇰🇱🇰

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee 3 ปีที่แล้ว +5

    අාසම අාාසම vlogs ටිකක් පටන්ගන්නයි යන්නෙ..😍😍

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +6

    Shopping Tour❤🙈
    හීන මාළිගාවට 🏡පිළිගන්නකොට Cappuccino එකක් දෙන්න😍( B12 style)
    200k coming soon🎉😎
    Love You so much cuties😍🌸

  • @lakmaniwijewardhana41
    @lakmaniwijewardhana41 3 ปีที่แล้ว +11

    අනේ ඒ vlog එක නම් මරු. ආස හිතුනා බලද්දී ඇත්තටම💕💕
    දැන් දෙන්නා අපිට කුඩා අම්මාගේ සැලකිලි😔 සතියක් ඉන්න ඕන දැන් video එකක් බලන්න😏😏
    ආදරෙයි දෙන්නටම😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +6

      මේ වැඩත් එක්ක වීඩියෝ එකක් කඑනව කියන්නෙ හෙන යුද්දයක🥺🥺🙏🏽🤩

    • @lakmaniwijewardhana41
      @lakmaniwijewardhana41 3 ปีที่แล้ว +1

      කමක් නැහැ ඉතින් පුලුවන් වෙලාවට ටිකක් දිග video එකක් කරන්න ඒ ඇති අපිට😍😍

  • @tharushihansima2329
    @tharushihansima2329 3 ปีที่แล้ว +15

    පහ වෙනකන් හිටියෙ අමාරුවෙන් ආදලෙයි අක්කි and අයියා ❤️✨️❤️‍🔥😘

  • @lihiniapurwa3441
    @lihiniapurwa3441 3 ปีที่แล้ว +2

    Sathiyata deparak video dannakooo plzzz❤️

  • @maduandseth7648
    @maduandseth7648 3 ปีที่แล้ว +4

    අද දවස එනකන් පුදුම ඉවසිල්ලෙන් හිටියේ. ලස්සන බඩු ගොඩාක් දැක්කා. අපේ නදි අක්කටයි චිරන්ත අයියටයි ආදරේ බුදු සරණයි . ලස්සන ගෙදරක් හදාගෙන අපිට පෙන්වන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @shiromifernando1965
    @shiromifernando1965 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලන්න ගත්තු ගමන් comment එක දාන්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න ඕනි. ඔයාලා දෙන්නව දකිද්දි වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න හිතුනෙ නෑ comment කරන්න. දෙන්නම මාර ලස්සනයී❤😘😍 චිරා අයියාගේ කොණ්ඩේ නම් සුපිරි පට්ට කියන්න වචන නෑ . මාරම ලස්සනයි 🥰😎 අනේ නදී අක්කී ඔයා ආයේ දවසක කොණ්ඩ දෙකක් ගොතලා වීඩියෝ එක කරන්නකෝ. මාරම ලස්සනයි එහෙම ඔයාට ❤🥰 පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම හැමදාමත් ❤❤❤ බුදු සරණයි 🅱️1️⃣2️⃣ Family ආදරෙයි දෙන්නටම ❤😘💪 🇱🇰

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      Mekatath sb karanna puluwanda please

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      🙏🏻 .................................

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Lovvu so much Shiromi 🙏🏽😍😍

  • @wasana...6119
    @wasana...6119 3 ปีที่แล้ว +12

    අපිව බලාගෙන ඉන්න සලස්වලා ඔයලා සතුටින් ඉන්න හොදේ 😁😁😁😁😁😁😁💐💐💐💐😘😍😍😍😍

  • @sandeepakavindu7909
    @sandeepakavindu7909 3 ปีที่แล้ว +9

    අක්කගේ කොණ්ඩෙට වඩා අය්යාගේ කොන්ඩේ දීගඊ 😂😍 රැව්ල නැත්තම් කෙල්ල වගේ 🙂😋

  • @madushani1733
    @madushani1733 3 ปีที่แล้ว +4

    අම්මෝ දානකන් බලන් හිටියා උදේ ඉදන්ම වෙලාව බල බල😁 පරිස්සමින් වැඩ ටික ලස්සනට කරගන්න බුදුසරණයි දෙන්නටම 😘😘😘😘

  • @-yshhh4674
    @-yshhh4674 3 ปีที่แล้ว +33

    200K ගන්න සතියෙ බෝනස් වීඩියෝ එකක් ඕන 🙂😁❤️😏

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +2

    අර කොළ පාට කාපට් එක ❤️🤗

  • @slproudinscotland4541
    @slproudinscotland4541 3 ปีที่แล้ว +5

    199K subscribers today,,,❤️❤️❤️❤️🇱🇰🎊🎉👸🤴
    Congratulations our lovely traveling couple 💕💕💕
    My son is still 5 years old,he started imitating Nadee,chira,farbio, and all .
    He started recoding videos with us .
    Inside the house picnic, camping with tent and many more...
    Big fan of both of you.
    Love you so much!

  • @TravelSerendib
    @TravelSerendib 3 ปีที่แล้ว

    200K ගන්න ඕනේ ඉක්මනට 👍😍 ගෙදර අලුත් කරන අයට ideas ගන්න පුළුවන් මේ video එකෙන් superb 😍

  • @gaveshdilshan7290
    @gaveshdilshan7290 3 ปีที่แล้ว +1

    Patta suppa

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +2

    ඕඕඕඕඕ යේහ් 🤩😍🥳
    අලුත් වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව 😍😍😍

  • @mpchalaniwasana9525
    @mpchalaniwasana9525 3 ปีที่แล้ว

    Oyala denna awidinna giyapu thanwala lassana poto tikak ramu karala lassanata thibba nam aluth gedara thawath lassanaiiii,adarei nadi akka chira aiya,aiyage konde shoi😁😁😁😁😁😘😘😘😘😘

  • @malinduashan1405
    @malinduashan1405 3 ปีที่แล้ว +1

    Stories kalinma baluwaa

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +1

    Supermarket vlog ennai yanne 😍😍😍😍😍

  • @maheeshachamathsara7525
    @maheeshachamathsara7525 3 ปีที่แล้ว +1

    Akkagei Aiyagei video ekak aluthen enakan asawen balan inne man nam..eka apu gaman balanawa.ada nam tikak parakku una balanna akkiyo ekata sorryyyy.oya dennag video harima sweet..Adarei oyala dennatama.parissamata sathutin inna hodee...

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว

    ශොපින් කරන්න ආස හිතෙන තැනක්..මාත් ඔයාලත් එක්ක ඇවිද්දා වගේ...නදී ආය සුදු වෙලා..ලස්සනයි ..💓..එහෙනම් ලබන් සතියෙ එන්න..පරිස්සමෙන් ඉන්න දෙන්නම

  • @nilukaliyanage3402
    @nilukaliyanage3402 3 ปีที่แล้ว +1

    Aiya ගත්තේ green beige වගේ mix වුන carpet එක

  • @lahirulakmal5898
    @lahirulakmal5898 3 ปีที่แล้ว +1

    හැම දෙයක්ම එකම වහලක් යටින්💖💖💖

  • @nilukaliyanage3402
    @nilukaliyanage3402 3 ปีที่แล้ว +1

    @nadi akka , ඔයාලා royal customers ලා වෙන්නයි යන්නේ IKEA එකේ

  • @volta8752
    @volta8752 3 ปีที่แล้ว +6

    චීරා අයියා තමයි හොදටම කරේ sofa එක උඩ.....

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 3 ปีที่แล้ว

    ආද්‍යාත්මික සුවය ....මටත් කැරකිල්ල වගෙ vedio එක බලලා......❤️❤️❤️❤️👍👍👍👍

  • @bhagyaniamanda2579
    @bhagyaniamanda2579 3 ปีที่แล้ว

    අයියයි අක්කයි දෙන්නගෙ මේ chanal. එක. මම පලවෙනි වතාවට තමයි අද බැලුවේ .මාර ලස්සනයි .ඔයාලගෙ. Videos. 🥰🥰

  • @kalanawikramasooriya7140
    @kalanawikramasooriya7140 3 ปีที่แล้ว

    අලුත් දේවල් ගේන එකේ අලුත් බබෙක් ගෙනාවනම් හරිනේ.....😚😍

  • @ishkmadu
    @ishkmadu 3 ปีที่แล้ว +1

    ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නේ B12 අපේ ගෙදර complete වෙනකන්. 💙💙💛💛
    Love you B12 ❤️❤️❤️❤️

  • @han_0703
    @han_0703 3 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නගේ ගෙදර හරිම ලස්සන තැනක් වෙයි අපිටත් updates දෙන එකට thanks.....
    අපි ඔයාලට ආදරෙයි ❤❤ ❤️❤️❤️❤️❤️

  • @thanujakgm2315
    @thanujakgm2315 3 ปีที่แล้ว

    Chira ayyage konde lassana wela.nadi akkath lassna wela.oya denna hari lassnata piliwelak wenna yanwa.

  • @medhavinathasha1597
    @medhavinathasha1597 3 ปีที่แล้ว +1

    චිරන්තන අයියා අර ගහ උස්සගෙන යද්දි හරියට බට කොළ ආච්චි වගේ 😅 මට හිනත් ගියා.. නදී අක්කා & චිරා අයියා .. ♥️🌹 ඔය දෙන්නාට ගොඩාක් ආදරේ අපි.. 😘

  • @punulaosal8721
    @punulaosal8721 3 ปีที่แล้ว

    ඔයාලා vlogs කරද්දි dji gimbel එකක් use කරන්න 🐱

  • @shakunikasun9734
    @shakunikasun9734 3 ปีที่แล้ว

    අනේ ඉක්මනට ලබන බ්‍රහස්පතින්දා වෙනවා නම් හොඳයි වීඩියෝ බලන්න ලබන සතියේ නම් පැයක් වත් ඕනේ 😘😘😘😘😘😘😘 ආදරෙයි දෙන්නාටම

  • @haritha_phy
    @haritha_phy 3 ปีที่แล้ว

    me wenkn krpu vlog walin aasama vlog eka ,jiwithe wadipurma asa de mt nm lassna gedrk.puduma asawakin baluwe dn depark withara baluwa.all the best chira ayya nady akka .. love you both

  • @buddinianupama9509
    @buddinianupama9509 3 ปีที่แล้ว

    Balagenama hitiya video ekak.gedara mona wage weida.iwasillak ne dakinakan..❤️❤️❤️💛💛💛😘😘😍😍😍

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka9290 3 ปีที่แล้ว

    Nadee akkage konde lassni hamedame ohme konde tiya ganne👍😍

  • @dilminirasha4988
    @dilminirasha4988 3 ปีที่แล้ว

    ඉක්මන්ට ගත්තු බඩු ටික ගේ පුරවලා ලස්සනට තියෙනවා බලන්න ආසයි 🥺❤️🥰

  • @CHERRYMUSICK
    @CHERRYMUSICK 3 ปีที่แล้ว

    16:43 mask එක අනිත්පැත්ත අක්කේ

  • @tiktokfan1094
    @tiktokfan1094 3 ปีที่แล้ว +3

    ටිකක් වෙලා ගියෝ. ❤️ ආදරෙයි දෙන්නටම ගොඩරියක් හැමදාම පරිස්සමින් ඉන්න ඔනේ දෙන්නම .

  • @ishaniishani3154
    @ishaniishani3154 3 ปีที่แล้ว +4

    Ikea එක ගොඩක් ලස්සනයි ❤❤
    ඊලග සතිය වෙනකන් බලන් ඉන්නෙ අන්බොක්සින් වීඩිඕ එක බලන්න 😍😍
    Lv u nadee akka & chiranthana aiya..❤❤

  • @anjanakavindi4782
    @anjanakavindi4782 3 ปีที่แล้ว +3

    චිරන්තන අයියා ගහක් අරන් යද්දී .මම දැක්කේ නිකන බටකොළ ආච්චි වගේ 🤭❤ ඒ වුනාට ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      Mekatath sb karanna puluwanda please

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      🙏🏻 ..................................

  • @kavindudinesh3975
    @kavindudinesh3975 3 ปีที่แล้ว

    Ada vlog akanm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯

  • @hndark
    @hndark 3 ปีที่แล้ว +1

    Video 1 danaka balan hitiye.parissamen inna❤️

  • @imeshalakshani1242
    @imeshalakshani1242 3 ปีที่แล้ว

    Amutuma lassanak tiyei hduwama asawen inna godaaaak api ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘❤️❤️❤️😘😘😘❤️❤️😘😘❤️❤️❤️❤️

  • @dulekahansamali9607
    @dulekahansamali9607 3 ปีที่แล้ว +3

    මරු අනේ ඔහොම සතුටින් හැමදාම ඉන්න ❤️

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 ปีที่แล้ว +2

    අම්ම්ම්ම්ම්ම්ම්ම්මො එනකන් හිටියෙ අක්කා අය්යා♥️♥️♥️♥️♥️♥️

  • @tinishasachini6725
    @tinishasachini6725 3 ปีที่แล้ว +1

    ගොඩාක් කල් බලන් හිටිය විඩියෝ එකක්.
    decoration එක්ක එනකන් බලන් ඉන්නවා. ♥️♥️♥️
    පරිස්සමින් ඉන්න අක්කා අයියා දෙන්නම

  • @DMDKDissanayake
    @DMDKDissanayake 3 ปีที่แล้ว

    Aneeeeeeeeeeee mata e shop ekata yanna asai..😍😍😍😍

  • @centerlife3355
    @centerlife3355 3 ปีที่แล้ว

    ඔයාලගෙ ගෙදර ලස්සන තැනක් වෙයි කියලා හිතනවා...
    චිරන්තන අයියා ගහ අරන් ගිය විදියට නම් හිනාත් ගියා,
    සුපිරි පරි හොඳේ

  • @erangamadushani4610
    @erangamadushani4610 3 ปีที่แล้ว +1

    Love u akki aiyaaa.aneeee sathiyta akak madiiii😭😭😭

  • @masterg.d.lmobile3230
    @masterg.d.lmobile3230 3 ปีที่แล้ว +1

    මරැ මරැ පන්ති ඉවරවෙලා බැලුවේ

  • @darshanasampath2000
    @darshanasampath2000 3 ปีที่แล้ว

    රවුම් පිඟන් වල කෑවම කැවෙන් නැති හිදා 😄👍 ඒක සුපිරි 😁

  • @kavindutheekshana2290
    @kavindutheekshana2290 3 ปีที่แล้ว +1

    ගොඩ කාලෙක ඉදන් බලන් හිටපු වීඩියෝ එකක් ❤️❤️❤️ආදරෙයි..ඔයාලට 😘

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +1

    Notification eka dekka gaman dooon gala ava et video ek denma balanna beh clz 😪 like karala comment korala yanna ave 😁 much love ayya and akka 💟💟💟💟

  • @samadhiabishakana6162
    @samadhiabishakana6162 3 ปีที่แล้ว

    oyala apu gamana gana godak happy akki aiya.thawath sarthaka wenna kiyala wish karanawa dennatama

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 3 ปีที่แล้ว +37

    අක්කීට කොණ්ඩේ ඔය විදිහට මාරම ලස්සනයි 😍🙈

    • @dwidelk
      @dwidelk 3 ปีที่แล้ว +1

      එකඟායි😍😍

  • @menushaisuri5306
    @menushaisuri5306 3 ปีที่แล้ว

    Aiya akki bohemian style follow karanawa wage♥️

  • @anushaherath553
    @anushaherath553 3 ปีที่แล้ว +5

    ඊළග සතියේ සිකුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ.... 🤗❤️ Much love...😘

  • @guvigamage3158
    @guvigamage3158 3 ปีที่แล้ว +1

    නදී අක්කේ චිරා අයියේ 💛🤗ඔයාලගේ ලස්සනම ලස්සන තව වීඩියෝ එකක් ඉක්මනින්ම ඕනේ ☝🤗🤗🤗🤗🤗❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @yashodarasubasinghe1488
    @yashodarasubasinghe1488 3 ปีที่แล้ว

    gththu carpet eka hoyagena awe..Oya orange colour carpet ekane gaththe😌😌😌😎.... ( story dakke na guess karala kiuwe😌😂❤️)

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 3 ปีที่แล้ว

    Budu saranii akke aiyee godak kall idann balnn hitiya ekak

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 3 ปีที่แล้ว

    Mn aluth oyalage binario 12 family ekata.. mara asa hithuna video okkoma balanakota.... mn wish karanawa dennatama hamadama sathutin inna kiala...❤️❤️❤️😘😘

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 3 ปีที่แล้ว +1

    Kochchara wada thibunath hamadama friday wenakan iwasillak nathuwa balan inne♥️😍..
    Miss u nadee akki & chira aiya❤
    Love u B12🌷🥀✨️

  • @weerakoonlaptop3914
    @weerakoonlaptop3914 3 ปีที่แล้ว +1

    me camera men ta kiynne! cam eka haravaddi himihita harawanawako oluwath ekkma kerakenwa chira aiye.

  • @chathuminijalangana2587
    @chathuminijalangana2587 3 ปีที่แล้ว +1

    Dn aiyai akkai kiyanne api thawa sathiyk balan inna one kiayalada me tika balanna??? Aiyoo harima narakai oyala ape iwaseema pareeksha krna eka nm. 😪 Anyway love uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu 💖💖💖💖

  • @mindharanevindi8237
    @mindharanevindi8237 3 ปีที่แล้ว

    Sikuradata kalin vlog eka denna beri weida😁iwasillak ne appa...thawa sathiyak🤯

  • @sajichathuranga2516
    @sajichathuranga2516 3 ปีที่แล้ว

    Aiyo ane....thwa thibunanan hodai.lassana anagathekata subapathanawa aiya akki